Marunu Hithe - Anushka Udana (Wasthi) Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 2,6 тыс.

  • @ChamuSriOnline
    @ChamuSriOnline  6 лет назад +636

    NEW MUSIC VIDEO
    Don't forget watch the Video >>>> ruclips.net/video/y-FO6sCy5Hw/видео.html

  • @freedom774
    @freedom774 2 года назад +1825

    2023 අහන පින්වතුන් ඇගිල්ල ඔබන් යන්න්ඩෝ.. ❤️අනුශ්ක අයියෙ ❤️
    Edit :- 2024

  • @cleoo7608
    @cleoo7608 2 года назад +951

    අනුශ්කගෙ මන්දාරම් කතාවෙ සින්දුව අහලා මේ සින්දුව ආයෙත් අහන්න ආවා.... 🥺

  • @munishpal520
    @munishpal520 6 лет назад +2817

    I am North Indian.... I cannot understand single word but whenever I get upset... I listen this song or make happy ❤️❤️❤️😘😘

    • @ChamuSriOnline
      @ChamuSriOnline  6 лет назад +156

      Hello brother thanks

    • @amilanuwanranasinghe9494
      @amilanuwanranasinghe9494 4 года назад +15

      💪💪👍👍

    • @surenimarsha1855
      @surenimarsha1855 4 года назад +26

      Thank you brother thats the sri lankan style

    • @Lasanthikaundika9482
      @Lasanthikaundika9482 4 года назад +55

      Its a sad song singing about a breakup..he miss all their past memories,how they make love what she told and etc..
      He is alone now she left already.finally he is saying her heart is dead and he will never come to her ask a space in her dead heart...i hope u can understand the summery of the meaning... munish..!!!

    • @danumatv8676
      @danumatv8676 4 года назад +23

      @@Lasanthikaundika9482 it's not a breakup. She was died.😢

  • @LyricsComLK
    @LyricsComLK 3 года назад +192

    Lyrics :-
    සීරුනු හදවත පෙලා
    ආඩම්බරකම් එපා
    රෑ අඳුරේ මා දවා
    ආගන්තුකකම් එපා
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නෑ
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
    සමුගන්න බෑ හිත නෑ
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    ලංවී දැවටී මාගේ
    උන්නා ඒ කාලේ
    මතකයි ආදරෙන්
    සැනසුනා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    මං තනියෙන් රාගේ
    දැවෙනා මේ හැන්දෑවේ
    ඔබ නෑ දැන් දුරයි
    වෙන්වෙලා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා

  • @ChanakaLakmal-m2i
    @ChanakaLakmal-m2i 11 месяцев назад +851

    2024 Anyone😅

  • @romalperera5242
    @romalperera5242 4 года назад +1854

    2021 බැලුවා nm like oni

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 4 года назад +863

    2021 එකෙත් බලන සෙට් එක කෝ🤝❤️

  • @kalaniapsara8322
    @kalaniapsara8322 3 года назад +2307

    කෝ බලන්න මේ සින්දුව තාමත් බලන අය 🤗🤗🤗

  • @rashiperera9871
    @rashiperera9871 3 года назад +755

    අවුරුදු 4 කට පස්සෙත් අද අයේ අයේ අහනවා කීවෙනි පාරටද මතක නෑ 🖤🖤🖤

  • @Nuwan-u5z
    @Nuwan-u5z 3 года назад +136

    අවුරුදු 4ක් ගිහිල්ලත් එ සිංදුවට තියෙන ආදරය එලේසමයි 💖💛💖

  • @ranjithkumarramakrishnan7379
    @ranjithkumarramakrishnan7379 4 года назад +204

    I'm from Tamilnadu, India... Eventhough i don't know meaning still i used to listen oftenly... Awesome music. ❤️💚

  • @yashanipabasara7423
    @yashanipabasara7423 3 года назад +77

    මේ සින්දුව එකටම බැලුවෙ 9වසරෙදි දැන් o/l ලියලත් ඉවරයි.. එදා වගේම අදටත් අහනවා මේ සින්දුව තාමත් එපා වෙලා නෑ හරිම ලස්සනයි ♥ .. (my favourite singer anushka udana )

    • @Dimz_tharux
      @Dimz_tharux 2 месяца назад

      මේ පාර Al නේද 🌚

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 5 лет назад +826

    මරණයට හේතුව:
    නැගිට්ට ගමන් කුණුකෙළ පිටින් වීදිසංචාරයේ යෑම ..

  • @Sensai-u
    @Sensai-u 3 года назад +297

    එපා වෙන් නෑ මේ සිංදුවනම්..ලස්සනයි voice එකනම් අනුෂ්ක අය්යේ

  • @apsara5191
    @apsara5191 3 года назад +422

    2021 මම තාමත් මෙ සිංදුව බලනවා.මෙ voice එක මට භාවනාවක් වගේ.මෙ වගේ සිංදුවක් ආයෙත් කරන්න plz😔

    • @ChamuSriOnline
      @ChamuSriOnline  3 года назад +12

      ❤️❤️❤️

    • @chamodjanith1264
      @chamodjanith1264 3 года назад +2

      ඒකනම් ඇත්තම ඇත්තක් බන්❤️පිස්සුවක් නෙවේ භාවනාවක්

    • @maheshaumansala3255
      @maheshaumansala3255 3 года назад +1

      Aka atta ma sinduwa bawanawak waga

    • @techno_minds
      @techno_minds 2 года назад +4

      2022 බලන මම

    • @Sampathweragoda109
      @Sampathweragoda109 2 года назад +1

      Sira katawa saho

  • @pasindudesilva3683
    @pasindudesilva3683 4 года назад +491

    මේක අවුරුදු 3ට 3.8M විවුස්.💜
    මහ ගෙදර සති 3ට 3.4M විවුස්.💜
    Good Job Wasthi.💜🤘

  • @varnatv_lk
    @varnatv_lk 4 года назад +716

    2020 බලන සෙට් එක කෝ?

  • @carcafelk5343
    @carcafelk5343 3 года назад +137

    අදත් නිදිමරාගෙන මේක අහන අය ඉන්නවද 😍 chamusri ගෙ සුපිරියක් මේකනම්

    • @sudarshanafdo3338
      @sudarshanafdo3338 3 года назад +1

      dan ahanawa

    • @VVI_SL
      @VVI_SL 3 года назад

      @@sudarshanafdo3338 gammak thama adath ahanawa 🔥🔥

  • @janithkavinda8811
    @janithkavinda8811 3 года назад +45

    අදටත් ආදරෙයි එදා වගේම මේ සින්දුවට 2021/10/29🥺💔

  • @lovelygirl4087
    @lovelygirl4087 2 года назад +74

    ❤️‍🔥💙❤️‍🔥💙❤️‍🔥💙❤️‍🔥💙
    සීරුනු හදවත පෙලා -ආඩම්බරකම් එපා
    රෑ අදුරේ මා දවා -ආගන්තුක කම් එපා
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නෑ.....
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
    සමුගන්න බෑ හිත නෑ...🥀💙❤️
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිදින්නම් සොයා..
    පැහැදුල් කතා....
    නෑසී ගියා....🥀💙❤️
    ළංවී දැවටී මාගේ -උන්නා ඒ කාලේ...
    මතකයි ආදරෙන් සැනසුවා....
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා-නෑවිත් හිදින්නම් සොයා....
    පැහැදුල් කතා.....නෑසී ගියා.....🥀💙❤️
    මං තනියෙන් වාගේ -දැනෙනා මේ හැන්දෑවේ....
    ඔබ නෑ දැන් දුරයි වෙන්වෙලා.....
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා- නෑවිත් හිදින්නම් සොයා....
    පැහැදුල් කතා...-නෑසී ගියා...... // 🥀💙❤️
    (💕2022/04/11❣️01:16 a.m.😊💕)

  • @anuhassachethana6532
    @anuhassachethana6532 7 лет назад +2019

    තඩියා ආතල් එකක් දෙයි කියලා හිතපු එවුන් මෙකට Like කරපිය 😂😂

  • @lovemelove7830
    @lovemelove7830 4 года назад +223

    කොරෝනා සීන් එක අස්සේ මේකේ කමෙන්ට් බලලා හිනා වෙන උන් ලයික් එකක් දාන් පලයන්..🤣

  • @blackbird3824
    @blackbird3824 2 года назад +81

    අවුරුදු 5 කට පස්සෙ 2022 බලන්නෙ......🥲
    මේ සින්දුවනම් පිස්සුවක්...
    මන්දාරම් කතාවෙ සින්දුව වග්ගෙම තමා....😘🤪
    ❤️

  • @blackcarnage9619
    @blackcarnage9619 3 года назад +44

    Sri Lankan social mediaවල ලෙජන්ඩ් අනුෂ්ක මටනම්😍

  • @gayashan99
    @gayashan99 3 года назад +63

    I'm from Germany. Even I can't understand the words I hope there is a heart touching meaning. Love from Germany ❤️

  • @thariduroshan4494
    @thariduroshan4494 4 года назад +88

    අදටත් අහන ඌන් මේ කොනට💕❤️🤣2020

  • @kavindachamod7251
    @kavindachamod7251 7 лет назад +313

    බොරු ඕන්නෑ චමූ අයියේ පට්ට. අනුෂ්ක උඹේ හීනෙට උඹ ආවා ආඩම්බරයි.

    • @madhawaisuru7384
      @madhawaisuru7384 7 лет назад

      jangiya dakkamada uba kiyanne hine eli wuna kiyala yakoo blue filme ekak cut karala dala wage nee...
      eka eka karana dewal karala dimand bassa gannawa kiyanne ookata thama

    • @veerdarshana6746
      @veerdarshana6746 7 лет назад +2

      kavinda chamod ekenma bn.

    • @kavindachamod7251
      @kavindachamod7251 5 лет назад +5

      @@qaghzz පල පකෝ යන්න

    • @kavindachamod7251
      @kavindachamod7251 5 лет назад +9

      @@madhawaisuru7384 තොපි සිංදුව නැතුව ජංගියම බල බල හිටපං . තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ජංගි පස්සේ යන්නේ
      නොදන්න ලබ්බවල් කතා නොකර හිටහං බං

    • @madhawaisuru7384
      @madhawaisuru7384 5 лет назад

      @@kavindachamod7251 ow ithin sinduwak balala hari athen sanasenn thiyanawanm thopita eeka niyamai supiri kiyai ane huthooo

  • @hirubbh..9347
    @hirubbh..9347 3 года назад +4

    Mn thama ahnw...mn withrd me sinduwa ahnnee.....❤️

  • @pulashthiindika2715
    @pulashthiindika2715 2 года назад +39

    හතේ තත තුන බලල ඇවිත් ආපහු ඇහුව❤️💪

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 года назад +12

    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා...
    රෑ හාදකම් යලි නෑ...
    ඔබ ගාවින්ම මිහිදන්න ගීතේ තියා...
    සමුගන්න බෑ හිත නෑ...
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා...
    නෑවිත් හිඳින්නම් සොයා...
    පැහැදුල් කතා...
    නෑසී ගියා...🙂❤

  • @dulshansavindu1285
    @dulshansavindu1285 4 года назад +117

    ගායනය රන්ගනය වගේ හැකියාවන් තියෙන සුපිරි youtube කෙනෙක් ....උඔට good luck.....

    • @slmrrussa6310
      @slmrrussa6310 3 года назад

      ruclips.net/video/om4G5gMx_Gc/видео.html

  • @aviii_sl
    @aviii_sl 3 года назад +61

    තාමත් ආදරෙයි මේ සිංදුවට ♥️ 2021/10/12

  • @brusjajamey7603
    @brusjajamey7603 4 года назад +255

    Corona අස්සෙ බලනව්න් කෝ

  • @gametiktok1633
    @gametiktok1633 2 года назад +18

    මන්දාරම් කතාවේ අහලා.ආපහු ආවා මෙකත් අහන්න..❤️

  • @tddevil7712
    @tddevil7712 3 года назад +5

    Ko blnn me sinduwata kmthi ay ☺️😍

  • @nayanuthpala4956
    @nayanuthpala4956 3 года назад +14

    අනුෂ්ක අයියා. "මැරුණු හිතේ" ඇහුණා අද අහම්බෙකින් නොහිතපු වෙලාවක. ඇයි ඕයි තවුසේ ඔච්චර දුක හිතෙන විදිහට කියන්නේ ඒක. සිරාවටම බොක්කටම වැදුනා. මාරයි ඒක නම්. මුල් කාලේ ඉඳන්ම වස්තිලගේ රසිකයෙක් විදිහට, කොමඩි කරනවා වගේම තව තවත් මේ වගේ හොඳ, අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දු වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.❤️
    පසුව ලියමි :- දැන් බොක්ක නෑ. ඇයි සින්දුව වැදුන පාර පැත්තක් ගලවලා ගියා. අබ්බගාත වෙලා මැසින් වලින් දුවන්නේ.😁

  • @csamarasinghe6015
    @csamarasinghe6015 7 лет назад +5

    Sirawata macho..meka nam patta jarawak..ubala avrudu ganak mahansi wela monawahari deyak kala nam..eka me thappara 3.42 okkoma tika kudu pattan kara...godak dukai..wasthi..ubala sampradaya athicramanaya karapu hati nam...pattama chater...

  • @shehaninimasha2376
    @shehaninimasha2376 3 года назад +32

    අදටත් හිතට ගොඩක් වදින සිංදුවක් ආදරෙයි

  • @generations-rr9xg
    @generations-rr9xg 2 года назад +20

    මේ සිංදුව තමන්ගේ 𝐟𝐚𝐯❤️‍🔥 ...කියන අය කෝ ....💊💆‍♂💆‍♂. ..මගෙ නම් ආසම සිංදුව ❤️‍🔥

  • @tharushiimalsha8565
    @tharushiimalsha8565 3 года назад +37

    දවසට එක පාරක් අහනවමයි...🙂 ඇහුවෙ නැත්තම් හිත හිස් වගේ..🥀 පාලු හදවතකටම වෙන් උන සින්දුක්...👌

  • @achinthadidulanga7552
    @achinthadidulanga7552 7 лет назад +79

    කව්රු මොනවා කීවත් මේක පට්ට සින්දුවක්...

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 8 месяцев назад +6

    පමනක් සිංදු තියනව ඉවරවෙනෝ තේරෙන්නෙ නෑ❤

  • @nimeshadhananjani-e8i
    @nimeshadhananjani-e8i 11 месяцев назад +22

    2024 අහන සෙට් එක කෝ 👀🌝

  • @heyshortyt2023
    @heyshortyt2023 3 года назад +37

    යකෝ අපේ පරණ සින්දු up කරල ගන්න ඔනේ 😍

  • @MrApple_3
    @MrApple_3 3 года назад +29

    තාමත් අලුත් සින්දුවක්.අලුත් ගායනයක්.❤

  • @hashantharaka7410
    @hashantharaka7410 Год назад +2

    2023 අහන පින්වතුන් ඇගිල්ල ඔබන් යන්න්ඩෝ.. ❤අනුශ්ක අයියෙ ❤

  • @lovelygirl4087
    @lovelygirl4087 2 года назад +13

    මේකනම් පිස්සුවක්❤️කියන්න වචන නෑ .සුපිරි❤🤗❤️

  • @tharujayasuriya7684
    @tharujayasuriya7684 3 года назад +26

    Travel with wife ලගෙ podcast එකෙ මෙ සින්දුව ඇහුවට පස්සෙ ආයෙ ආපු අය කො

  • @DinushaRukshan-j1p
    @DinushaRukshan-j1p 2 месяца назад +2

    2024 mamath ahanawaaa...💞💞💞💞

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 Год назад +2

    කොච්ච ඇහුවත් එපා වෙන්නෙ නෑනේ ❣️😍✌️🥺

  • @ashenkodikara7094
    @ashenkodikara7094 4 года назад +15

    සින්දුව පට්ට 👌🤩 vishual එක තමයි අව්ල පව්ලෙ අය ඉස්සරහ බලන්න බෑනෙ😢😢
    2020 නොවැම්බර් අහන අය

  • @Sbabygirl
    @Sbabygirl 3 года назад +31

    තවමත් අහනවා එපා වෙන්නෙම නෑ. ඇබ්බැහිම වෙලා... 😍❤

  • @WildCookLanka
    @WildCookLanka 2 года назад +12

    වචන ටික , මෙලඩි එක, ඒ දෙතොල් හාදුව 🥺 රසවින්දනය උපරිමයි 🥰

  • @shaninawoddya94
    @shaninawoddya94 3 года назад +2

    mama me song eka 10 paarak vithara balala thiyanava. kavadavathma balala athivennathi song ekak. anushka aiya hadala thiyana lassanama song eka . mage favorite song ekak😍😍

  • @user-ly2pw5jj7l
    @user-ly2pw5jj7l 3 года назад +39

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,ඒ තරමට පට්ට ලස්සනයි ❤️

  • @sanjayavimukthi419
    @sanjayavimukthi419 Год назад +2

    Anushka aiya කියන්නේ braand එකක් ❤❤❤

  • @t2kxleader764
    @t2kxleader764 2 года назад +2

    පරන මතක ඒ විදිහටම මතක් කරන පේලිය 'මැරුනු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් ඉදින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා....' felt it 🙂

  • @arunalakmal4854
    @arunalakmal4854 3 года назад +8

    මාර විදිහට හිත හැදෙනවා මෙව තමා සින්දු ඔයාට සුබ පතනවා අයියෙ ❤️❤️❤️😍😘👍

  • @rv4944
    @rv4944 3 года назад +1

    Oyage voice eke hithata danunu ahana eka nawattanna bari unu,mathdrawya walin mawa wen karala oyage sindu dekakata mawa abbahi karagatta Anushka brdh.respect💖❤️💘😊

  • @Randu-p1st
    @Randu-p1st 11 месяцев назад +1

    මන් මෙච්චර කාලයක් දැනන් හිටියේ නෑ මේ සින්දුව අනිශ්ක අය්යගෙ කියලා අනේ මගේ ආසම සින්දුව ❤🥺

  • @kavishkagayathmi1442
    @kavishkagayathmi1442 3 года назад +11

    මේ song එක ඊයෙ පෙරේදා release වෙලා වගේ.. මම නම් තාමත් අහනවා 🥺❤✿

  • @Chamaraofficial123
    @Chamaraofficial123 3 года назад +35

    එපා වෙන්නෙ නැති සිංදුවක්♥

  • @rameshkaushalya299
    @rameshkaushalya299 3 года назад +15

    තව අවුරුදු 10ක් ගියත් අහනවා ශුවර් කියන අය කෝ බලන්න 🥲❤️

  • @Zonic-ms28
    @Zonic-ms28 Год назад +1

    සීරුනු හදවත පෙලා..
    ආඩම්බරකම් එපා..
    රෑ අඳුරේ මා දවා..
    ආගන්තුකකම් එපා..
    යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නැ..
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා සමු ගන්න බෑ හිත නෑ..💔
    හිතට වැදුන වචන ටිකක්

  • @areyoucrazy1480
    @areyoucrazy1480 2 года назад +2

    මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් ඉදින්නම් සොයා
    පැහැදුල් කතා නෑසී ගියා
    ♥️♥️♥️

  • @rukzha
    @rukzha 3 года назад +4

    අහපු පලවෙනි දවසේ ඉඳන් එකම විදිහට ඇබ්බැහි උන එකම සිංදුව...ඒ තරම් ආසයි...දවසකට සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ...😍❤️ අවුරුදු ගානක් තිස්සේ තාම අහනවා...

    • @pubuditha174
      @pubuditha174 3 года назад +1

      🙂🤝යෙස් සිස් යූ කරෙක්ට්...

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 года назад +12

    2021 අහන කට්ටිය කො කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ සින්දුව ලස්සනයි ❤️👍😘

  • @vimashakpd3817
    @vimashakpd3817 2 года назад +11

    සුපිරියක් වස්ති❤️ ඇත්තටම අති විශිෂ්ටයි😘

  • @manu8026
    @manu8026 2 года назад +2

    Meh awruddeth ahnw ♥️🙊

  • @gagulneranjana7853
    @gagulneranjana7853 8 месяцев назад

    අවුරුදු 7කට පස්සේ උනත් අදටත් අහන්න පුලුවන් මාරම හැගීමක් දැනෙන සින්දුවක්. ආදරෙයි අනුශ්ක අයියේ❤️🥀

  • @ameeshapujani8619
    @ameeshapujani8619 3 года назад +3

    අවුරුදු ගානකට පස්සේ ආයේ අහනවා♥️🤗👍

  • @chamodjanith1264
    @chamodjanith1264 3 года назад +9

    2021 ත් අහන මම❤️ෆට්ට Voice එක අයියෙ❤️

  • @FaiqNaz
    @FaiqNaz 7 лет назад +703

    මුන්ගේ ජෝගි සීන් බලලම, කෙල්ල වැටුන එකටත් හිනා ගියා කියහන්කො.. 😂

  • @maduwanthirathnayake2837
    @maduwanthirathnayake2837 3 года назад +2

    ලස්ස‌‌‌න‌‌‌යි... Good luck...

  • @itharaperera7672
    @itharaperera7672 3 года назад +11

    Travel with wife Anushka එක්ක කරපු podcast එක අහලා ආපහු මේක අහන්න ආපු අය කෝ🙋👇

  • @aselanuwan8
    @aselanuwan8 7 лет назад +6

    මන් මේ සින්දුව සිය පාරකට වඩ ඇහුව අනුශ්ක අයියේ. මාරම ලස්සනයි...

  • @nirushaedirisinghe
    @nirushaedirisinghe 3 года назад +4

    අදටත් මේ සින්දුව තවත් අහනවා.... එපා උනේ නැ...

  • @shehaniwijesekara1072
    @shehaniwijesekara1072 2 года назад +3

    අවුරුදු 4කට පස්සෙත් අදටත් හැම රෑකම අහන සින්දුව ❤️❤️❤️

  • @krishandanushka2323
    @krishandanushka2323 2 года назад

    pattama songs ekak aiye mekata mama kamathi😀😃

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 10 месяцев назад +1

    2024"ත් අහනවා ..... ❤❤❤❤

  • @Senu4425
    @Senu4425 2 года назад +16

    අවුරැදු 6ක් ගියත් පරණ නොවන හදවතට දැනෙන සිංදුවක් ❤️

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 года назад +8

    අදටත් ආසාවෙන් අහන සිංදුවක්
    2021 October

  • @kaveeshanirmal9336
    @kaveeshanirmal9336 Год назад +3

    2024 අහන උන් ඉන්නවද ❤️‍🔥

  • @ShiranTk-dw9wx
    @ShiranTk-dw9wx 7 месяцев назад +2

    අවුරුදු 7ක් 🥺❤️ තාමත් අහනවා❤️❤️

  • @nimeshadaniel2475
    @nimeshadaniel2475 2 года назад +1

    2023 JANUARY අපී තවම මෙ song ඒක බලනවා. ඒ වචන ටික මරු අප්පා .❣️❤️👍

  • @yohanshewage2804
    @yohanshewage2804 3 года назад +3

    Me sinduwt adatath dtt kamathi..
    02-11-2021 ❤️❤️❤️❤️❤️❤️

  • @pathum_kaushalya
    @pathum_kaushalya 8 месяцев назад +4

    මගෙන් පස්සේ මේක බලන එකෙක් ඉන්නොද👀🙂🔥

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +2

    ඔබ නෑ දැන් දුරයි වෙන් වෙලා....🥀🕊️!
    Hansaka 🥀❤️🥺

  • @dineshadilrukshi3628
    @dineshadilrukshi3628 3 года назад +2

    Song ,video, oya okkoma lassanai . Suba pathum💓💓💓💓

  • @dinithidewmini583
    @dinithidewmini583 2 года назад +2

    2022 th me sinduwa ahanw. Ki weni parada Manda . Kochchara ahuwat epa wenne na . Awrudu 5k tisse ahalath 🥺❤️💎

  • @thariduroshan4494
    @thariduroshan4494 4 года назад +5

    මේක දාපු කාලේ බැනපු ඌන් අද ආසාවෙන් අහනවා❤️💞🎶බැන්නේ වස්ති කියන බ්‍රෑන්ඩ් එක මල් සින්දු නිසා නැතිවෙයි කියලා ❤️💞🎶ඒත් අද වස්ති හොදම you tube චැනල් අතරේ ඉන්නවා..

  • @Isuru9611
    @Isuru9611 7 месяцев назад +10

    2024 After Anushka Wedding Video 😅

  • @yasasfernando3046
    @yasasfernando3046 7 лет назад +11

    Kawru Mona kiwwath Supiri wadak ANUSHKA aiye... Oya ge thiyena talent ekata godak un irisiyai ekai eka eka katha kiyala banala thiyenne... E kastiya paw kiyala atharala amathaka karala danna... Next music video ekata hadawathinma suba pathanawa... Good luck..!!

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 4 месяца назад +1

    සුපිරියක්❤❤❤

  • @-peranidenuma7554
    @-peranidenuma7554 Год назад +1

    Avurudu 6 k gihillth ee sinduwa thmath apiwa adawanwa .love you Anushka aiyah ❤❤

  • @dilumjayathilaka5755
    @dilumjayathilaka5755 7 лет назад +4

    උදාන මියමයි සහෝ සුපිරි වැඩක් ....
    සින්දුවේ මෙලඩි 1ක පට්ට.

  • @Ranu___
    @Ranu___ 3 года назад +2

    ආසම සින්දුවක්.මං ජීවත් වෙලා ඉන්නකම් අහනවා ❤️😍🥺

  • @malkifernando9714
    @malkifernando9714 3 года назад +6

    ❤️❤️❤️ එදත් අදත් එක වගේම අහනව ඒ තරම් දැනෙනව මෙ වචන

  • @abishekashamindhi458
    @abishekashamindhi458 3 года назад +1

    Wasthi karapu supirima wadak✨