Bambara Nade (බඹර නාදේ) - Bachi Susan ft Shanika Madumali

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 70

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 месяца назад +41

    2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් වොයිස් දෙකම සුපිරි🎉❤

  • @malithrukshan8143
    @malithrukshan8143 Год назад +44

    අද තමා දැනගත්තෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු සින්දුවක් කියලා මේක 😌

    • @chamikanimsara2489
      @chamikanimsara2489 Год назад +2

      Math 😢

    • @Psjourney824
      @Psjourney824 Год назад

      Me too

    • @SitharaHemachandra
      @SitharaHemachandra 5 месяцев назад

      රෝයල් පාක් සිද්ධි ය ඉවෝන් ඝාතනය 😢😢

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 3 месяца назад

      ඇත්තටම වෙච්ච දෙයක්ද මේ සිංදුවට දැන් රගපාන්නේ......☹️.....මං දන්නෙ අදනේ ඒක......😮

    • @AmilaKasunAlahakoon
      @AmilaKasunAlahakoon 2 месяца назад +1

      මෛත්‍රී සිරිසේන 2019 යනකොට මතකයි ද මරණීය දණ්ඩණයට නියම වෙච්ච කෙනෙකුට ජනාධිපති සමාව දුන්නා එන්න ඒ කෙනා ඔය සිදුවේමී සැබෑ චරිතය මම දන්න විදිහට

  • @jayodya1312
    @jayodya1312 2 года назад +19

    බාචි අයියා කියන සින්දු නම් කියලා වැඩක් නෑ ඉතිම් . පට්ට ලස්සනයි....👌👌👌❤️❤️❤️❤️

  • @bhashithadumindu7366
    @bhashithadumindu7366 5 месяцев назад +39

    ඊයෙ නඩුව අලුත් උන නිසා මතක් උනා....😢

  • @22URoom
    @22URoom 3 месяца назад +6

    ආයෙ මතක් උනා . m3 කරපු කැත වැඩේ. නඩුව අලුත් උනු නිසා. මෙ විශුවල් එකනම් ලගින්වත් යන්නෙ නැ, සිංදුව ලස්සනයි . ඉවෝන් අක්කෙ ඔයාට සුභ ගමන්. 😢❤

  • @pink_panther425
    @pink_panther425 9 месяцев назад +11

    Memory bring back memory's 😊❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 9 месяцев назад +9

    Wowww ❤️❤️❤️❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 2 года назад +22

    මතක මතක් කරවන ලස්සන සින්දුවක්........😊❤

  • @gamingvodka
    @gamingvodka Год назад +8

    තාම අහනවා 🥺💖

  • @Maheshika_Piyumali
    @Maheshika_Piyumali 6 месяцев назад +126

    Anyone in 2024

  • @anjanaimalshan2545
    @anjanaimalshan2545 2 года назад +7

    මෙක සුපිරි හලො...👍👍👍👍👍👌👌👌🤙🤘🤟

  • @isharinishadhi6509
    @isharinishadhi6509 2 года назад +9

    ලස්සනම සිංදුවක් ❤❤

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 5 месяцев назад +19

    මේක ඇහෙනකොට මයිත්‍රීගෙ පවුලේ අයව ආදරෙන් මතක් කරන අය මේ කොනට

  • @ManjulaWijerathna-f3c
    @ManjulaWijerathna-f3c 28 дней назад

    ඒ වොයිස් ආසම😘

  • @nethuninawanjana6844
    @nethuninawanjana6844 2 года назад +13

    2022ත් මේකට ආස

  • @AchinthaImalka-bm4ue
    @AchinthaImalka-bm4ue Месяц назад

    එදා ඉදන්ම අහන සිංදුවක් ❤😢

  • @dhanujayaprabath2101
    @dhanujayaprabath2101 8 месяцев назад +4

  • @Beshanudana123
    @Beshanudana123 3 месяца назад +5

    It so beutiful song

  • @HasanjayaNimsara
    @HasanjayaNimsara 6 месяцев назад +8

    2024 ahano api a tharamata patta song ekak

  • @shashigimhani763
    @shashigimhani763 2 года назад +2

    අදටත් මේක පිස්සුවක්

  • @Sparkleallover
    @Sparkleallover Год назад +13

    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ...//
    ප්‍රාර්තනා තවරා ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ
    හිනැහෙනා කල්පනා
    ඔබ නිසයි ජීවිතේ
    ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
    සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
    ගැබුරු හද කැලබුව ඔය කදුලේ
    රහස නොහැගේ මගෙම ළදුනේ
    දෑත් විදා ලමැදේ ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ
    නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ
    ලබන හැම ආත්මයම ඔබගේ
    ළගම ඉන්නයි මම නම් පැතුවේ
    පණට පණ දීම් දිවි කතරේ
    නොයමි රහසේ රකිමි පනසේ
    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ...//

  • @MadushanWijewardhana
    @MadushanWijewardhana 2 месяца назад +3

    2024 ත් අහනව❤🥺

  • @nimalpriyantha3872
    @nimalpriyantha3872 Год назад +2

    අදටත් ආසම සින්දුවක්

  • @nethuninawanjana6844
    @nethuninawanjana6844 2 года назад +12

    මේ සින්දුව අහද්දි මට මොකක්ද වෙනවා 😔💔

  • @kusumpriyanthigunarathna9901
    @kusumpriyanthigunarathna9901 2 года назад +2

    සුපිරී

  • @evienleema101
    @evienleema101 2 года назад +10

    රෝයල්පාක් 💔😕

    • @kdiwya8824
      @kdiwya8824 2 года назад +3

      ඇත්ත කතාවත් එක්ක බලද්දි මේ විසුවල් එක හරි අසාධාරණයක්

    • @evienleema101
      @evienleema101 2 года назад +3

      @@kdiwya8824 විශුවල් එක මහ විහිලුවක් හැබැයි සිංදුව ගැන නම් කියන්න වචනයක් නෑ

  • @shafrasshfras
    @shafrasshfras 2 месяца назад +1

    ❤❤❤️❤️

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 3 месяца назад +2

    🥰❤️

  • @ranjithmadushika9531
    @ranjithmadushika9531 4 года назад +9

    2018 meka ahpu aya koo

  • @ISHARADEWMINIC
    @ISHARADEWMINIC 29 дней назад +1

    LASSANAIIIIIIII🥺💔😔

  • @sandunisawumya5400
    @sandunisawumya5400 Год назад +3

    2023 😍❤

  • @ChathungaGimhan
    @ChathungaGimhan 2 месяца назад +2

    2024/09/17 😩

  • @rusirulakshitha5859
    @rusirulakshitha5859 2 года назад +1

    🤟🤟

  • @udaynganuthilaka8074
    @udaynganuthilaka8074 Год назад +2

    ලස්සනයා

  • @Dimuthusaranga-g2y
    @Dimuthusaranga-g2y 3 месяца назад +3

    සිරා කතාව

  • @RavinduRathnaweera-uj8mf
    @RavinduRathnaweera-uj8mf Месяц назад

    Kalasama galawagena hitiyanam hodai

  • @vinoshakalani4290
    @vinoshakalani4290 Год назад +6

    ජීවිතේ ආදරෙන් බෙදාගත්තෙ දෙන්නෙක් වුණාට..තව කෙනෙක් තනිවුණා ආදර කතාවල.....😔🌏🏳️
    ලබන හැම ආත්මයම ඔබගේ ලගම ඉන්නයි මමනම් පැතුවේ......,.🌏D🌏💔😔🫂🌏

  • @lakinduImanjith
    @lakinduImanjith 25 дней назад +1

    2024/10/28 8:34 PM🎉🎉

  • @AANilanthipryangikaAmarasingha
    @AANilanthipryangikaAmarasingha Месяц назад

    ivon

  • @dinithiweerakoon8442
    @dinithiweerakoon8442 Год назад +2

    ඇත්තම කතාවෙ මැරෙන්නෙ අක්කා නේද .

    • @ChamariNilushika
      @ChamariNilushika Месяц назад

      😉😉😉😉😉😉😁😁🤣🤣🤣💫💫💫😁😁😉😉😉😛😛😛❤❤❤

  • @SithumSidanga
    @SithumSidanga Месяц назад +1

    M

  • @bhayab8220
    @bhayab8220 4 года назад +3

    Cj

  • @damindutharinda8815
    @damindutharinda8815 Месяц назад

    මේක ඔය කියන පාක් සිද්ධිය නම් සිදුවීම වෙනස් කරලා නැත්තන් තනිකරම සාධාරණ සිදුවීමක් නේ, ඕන මනුස්සයෙක්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා එතනින් එහාට වද දෙනවා නම් තමන්ගේ පෞද්ගලික ජීවිතයට අනිවාර්යයෙන් ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. සමහර විට ඒ සිදුවීම නෙවෙයි වෙන්න ඇති මොකද නඩුව ගොණු කරලා තිබ්බේ ඔහොම නෙවෙයි.

    • @Dula2610
      @Dula2610 10 дней назад

      මෙහෙම නෙවෙයි ඒ සිද්ධියෙ වුණේ.. ඒකෙ ඇත්තටම වැරදිකාරයා කොල්ලා.. මේක වෙනස් කරල තියෙන්නෙ 😊

    • @damindutharinda8815
      @damindutharinda8815 10 дней назад

      @Dula2610 ඔව් හරි මන් කිව්වේ මේක මෙහම වුනා නම් කියන එක

    • @Dula2610
      @Dula2610 10 дней назад

      @@damindutharinda8815 හ්ම්ම් ඔව් නේද

  • @Shashika613
    @Shashika613 5 месяцев назад +1

    Coppy right😂

  • @INGxRAN
    @INGxRAN 20 дней назад