Ayemath Adaren | Penena Nopenena | පෙනෙන නොපෙනෙන Athma Liyanage Ft Thilina Ruhunage (Official Video)

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 1 тыс.

  • @DahamEdirisinghe-yc3ol
    @DahamEdirisinghe-yc3ol Год назад +688

    A Song made for the Past, Present & the Future! ✨❤️

    • @nandanibalasooriya1236
      @nandanibalasooriya1236 Год назад +12

      Thank you for you

    • @RataEntertainment
      @RataEntertainment Год назад +7

      Respect ❤❤

    • @relaxingmusicra8569
      @relaxingmusicra8569 Год назад +5

      no, this song made for me

    • @musiczone588
      @musiczone588 8 месяцев назад

      came and visit Srilanka🇱🇰✈️🙏🏻🗺️🫂🥹🪸🪷🌴🌳🌳🌳🌳🌳🌳🌳🌳🏞️🌷🌻🐘🐓🐠🧖🥭🥑🍚🫚🌽🍲🥘🍕🥥🍌🍊🍰☕🍻🍯🎇🏏🏐🎨🌊🌤️🏎️🏕️🏖️🌅🏟️🏥🏨🏦🏪🌃💖

    • @TutionPissa
      @TutionPissa 7 месяцев назад +8

      Respect🙂❤️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 года назад +1803

    ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දුව අහන්න බලන් ඉන්න අය කෝ?
    👇 🖤🔥

  • @lourawoodson5550
    @lourawoodson5550 3 года назад +2960

    I'm from England but I only like Sri Lankan songs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿❤️🇱🇰 I love Sl song

  • @sajanthenuka3411
    @sajanthenuka3411 Год назад +216

    Old is gold 🥺🙂🖤.
    මිරිඟුවක හිත තියලා 🙂
    නුබ දුරක ඇදුනා 🙂💔

    • @cgboychmu
      @cgboychmu 11 месяцев назад +3

      same feeling;)

    • @hpmpradeep
      @hpmpradeep 8 месяцев назад +3

      හ්ම්ම්.

  • @sonunuwanthika905
    @sonunuwanthika905 3 года назад +326

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    දකින හිමිවෙන හීනේ
    නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ
    ජීවිතේ තිබුනා
    හඩන හිනැහෙන නෙත් නුඹේ
    උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක්
    වගේමයි සිතුනා
    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඇවිදින් තුරුලුවෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    මිරිඟුවක හිත තියලා
    නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ
    තනිකමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන්
    සිත හුගක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ
    ඔය නමත් රැදුනා
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්

  • @kanchana1456
    @kanchana1456 2 года назад +666

    අතුල 💕සමිතාගේ "ආයෙමත් ආදරෙන්" බලලා මේ පැත්තේ ආවේ..
    ආත්මයටම ලියන ආදරණීය හඩක්...
    ආත්මා ලියනගේ ❤🌹

  • @Sanshikim
    @Sanshikim 2 года назад +384

    I'm from Korea........ I'm love Sri Lankan songs..🇰🇷🇱🇰

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo Месяц назад +5

    ඔයයි මායි එදා පන්තියෙන් එකට කියපු සිංදුව අද මට තනියෙන් අහන්න වෙලා.🥺
    අනේ ඔයාට මගේ ආදරේ තේරුන් ගියානම්.......

  • @indunilshan2784
    @indunilshan2784 2 года назад +51

    ඒ ෆීලින්ග් එක අනේ මන්දා ඒ දවස්වල ඉදලම මේ මනුස්සයා අපිව කොහේදෝ අතරමන් කරවනවා🥺 ආත්මයේ හඩ ආත්මා සර්💙

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 года назад +127

    A/l කරපු කාලේ අහපු සිංදුවක්,අදටත් අහනවා ❤️❤️👆

  • @dinuamarasekera473
    @dinuamarasekera473 7 месяцев назад +26

    I am from Canada I love Sri Lankan songs.

    • @infoatniro9055
      @infoatniro9055 Месяц назад

      Yeah cause you're Born SriLankan 💀

  • @denethshorts6230
    @denethshorts6230 2 года назад +217

    අනෙ මෙක අහද්දි පොඩි කාලෙට නිකන්ම යනවා 😣😣😣😣🥰🥰🥰🥰🥰නොමෙකෙන් කට හඩක් මෙක 2022 මෙක අහන්නෙ කව්ද

  • @gayanchinthaka7278
    @gayanchinthaka7278 2 года назад +91

    අතුලගෙයි සමිතාගෙයි සිංදුව බලල අයෙත් මේකත් බලනව ❤️❤️ ලස්සන සිංදුව 2022ට ආරම්බයක් ගෙනාව ❤️

  • @pawaniimashi6487
    @pawaniimashi6487 2 года назад +252

    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඇවිදින් තුරුලු වෙමින්...🎧
    ඒ කටහඩ නම් භාවනාවක්❤❤

  • @chalithaudayanga2532
    @chalithaudayanga2532 2 года назад +135

    අතුලගෙයි සමිතාගෙයි අලුත් Version එක අහල මේක බලන්න ආපු අය කෝ ..... 😍

  • @mandariehimathya6807
    @mandariehimathya6807 Год назад +11

    මම මීට අවුරුදු ගාණකට පෙර නිවාඩුවකට ලංකාවට ගිය වෙලාවක නිතරම ඇහුනු සින්දුවක් තමයි මේ සින්දුව.. හරීම හිත් ඇද ගන්නා ලස්සන සින්දුවක්.
    ආත්මාගේ මේ සින්දුව කවුරු කොපි කරත් ආත්මා තරම් කාටවත් බැහැ මේ සින්දුව අපේ හිතට දැනෙන විදිහට ගායනා කරන්න.

  • @gamingrasthayt4441
    @gamingrasthayt4441 3 года назад +75

    පොඩි කලෙ මතක් වෙල් එ කලෙටම යන්ව එකලෙ ඉන්න තිබ්බනම්😭

  • @KosalaMadushan
    @KosalaMadushan 2 года назад +229

    එදා ඉදලා මේ සිoදුව ඇහෙද්දී මාරම අතීතෙකට හිත නොදැනිම දුවනවා..තාමත් ඒ වගේම ඇස් වලට දැනෙන්න කදුලු වැටෙනවා..ආයෙමත් ආදරෙන්..

  • @danu4492
    @danu4492 3 года назад +113

    මේවා තමා නියම සිංදු

  • @rivinduamasha4064
    @rivinduamasha4064 Год назад +45

    අමුතුම හැගීමක් දැනෙනවා මේ සින්දුව ඇහෙද්දි අවුරුදු 17 ක් වුණාට ඕක මුලින්ම ඇහුවෙ මම පොඩි කාලෙ ඒකෙ තේරුම එදා නොතේරුනාට දැන් තේරෙනවා ආදරේ කියන්නේ මොකක්ද කියලා ❤❤❤❤

  • @tharinduhashan7734
    @tharinduhashan7734 Год назад +283

    It's hard for me to believe this song is 10 years old. I still feel like I heard it yesterday🥺.Old is Gold❤💯

  • @vihangafernando3257
    @vihangafernando3257 11 месяцев назад +12

    රන්චු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ... 🥺🙂🥀

  • @boonmusic8366
    @boonmusic8366 8 месяцев назад +3

    මිරිගුවක හිත තියලා
    නුබ දුරක ඇදුනා.....
    රංචු ගැහෙනා රෑනේ
    තනිකමක් දැනුනා
    අසිල්ලක දිටු හීනේ
    හිත හුගක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ
    ඔය නමත් රැදුනා❤

  • @shahidsha0761
    @shahidsha0761 19 дней назад +4

    අද වෙනකම් දහස් වාරයක් අහල තිබුනත් මේ ගීතයට මගේ ආදරේ ඉවර නෑ❤

  • @rashikayashodhara779
    @rashikayashodhara779 10 месяцев назад +85

    2024 anyone ?🥰❤️

  • @nalinkumara4214
    @nalinkumara4214 Год назад +159

    2011 mage hodama yaaluwa eyaa .. mn eyaata godak aaderi eyath ehemai mage hamadeetama unna eya ..mata aadrey kiyaganna beri una mokada mn baya una yaaluwa nethiwei kiyala.. ohoma kaalayak yaddi eya wena kenek marry kala . Eya mata eyage wedding card eka genallama dunna mn hina wela gattha .. adatath mn eyata aadarei...❤❤❤❤🥺🥺🥺🥺

  • @Naturemdh
    @Naturemdh Год назад +15

    ස්කොලෙ අවසාන දවසෙ සෙට් එකම එකතු වෙලා කිව්වා,ඒකෙ වෙනම feeling එකක් තියෙන්නෙ 🥺❤️

  • @roshanariyarathna4434
    @roshanariyarathna4434 Год назад +72

    2023 බලන අය Like එකක් දාගේන යමු❤️

  • @ajanthakumari7612
    @ajanthakumari7612 Год назад +7

    අමතක නොවන සින්දුවක් ❤🥺
    දකින හිමිවන හීනේ ...
    නුඹ කොතැන හිටියා...
    මතක සැමරුම් අතරේ...
    ජීවීතේ තිබුනා ...
    😊❤... ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා ...😊❤

  • @rashigamage6842
    @rashigamage6842 2 месяца назад +3

    ඔය සින්දුව යද්දි මන් ගොඩක් පොඩියි ඒ දවස්වල අයියා මේවා හවසට මුලු ගේම දෙවනත් වෙන්න දැම්මම මන් කෑගහනවා හවසට කාටුන් බලන්න ඕන කියලා. ඒත් ඉතින් අපි පොඩි නිසා අයියා සද්දෙ දාලා ඕවා දානවා ටීවී එකේ අපිත් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට බලනවා. දැන් 18 යි වයස... දැන් තමයි ඔය සින්දුවල තේරුම වගේම ලස්සනත් තේරෙන්නේ 😅
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thariyahariya401
    @thariyahariya401 Год назад +21

    ATHMA,THILINA❤️ YOU BOTH ARE LEGEND IN SRI LANKA...ඒ වගේම ජගත් මණුවර්ණත් ලංකාවෙ පෙරලියක් කරනවා..ආදරෙයි

  • @akilashehan9013
    @akilashehan9013 2 месяца назад +2

    මිරිඟුවක හිත තියලා
    නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ
    තනිකමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන්
    සිත හුගක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ
    ඔය නමත් රැදුනා
    lyrics hit the best ❤❤

  • @sirimathproductiongmute8456
    @sirimathproductiongmute8456 2 года назад +58

    මේක හදවතටම දැනෙන song එකක්...මට මාව මතක් වෙනව...😓😓ඇත්තම කිව්වොත් සමහර තැන් වලදි මට ඇඩෙන්න එනව😭😭😭ඒ තරම්ම song එක හිතට වදිනව💖💖💖

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 10 месяцев назад +12

    2024 🥺❤️‍🩹
    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දු 🫀❤️‍🔥

  • @DhaRuPerera
    @DhaRuPerera 2 года назад +43

    ආත්මගේ හඩ...මේ සින්දු ... කීදෙනෙක්ව නම්. අතීතයට ගෙනියනවද...
    " අරුත නොදකින සෙනෙහේ.... නුබෙ නමත් රැදුනා ......"

  • @thusithalakmal1948
    @thusithalakmal1948 2 года назад +85

    2011 ඉදන් ආත්මීය කටහඩකින් අසන අමරණීය සින්දුව🔥🔥

  • @pahanpdw9767
    @pahanpdw9767 2 года назад +31

    පොඩි කාලෙ ආසම සිංදුවක් ඒ කාලෙනං තේරුනෙත් නෑ ❣️😌

  • @R.C.gamer-
    @R.C.gamer- 2 года назад +108

    නිහඩ, නිහතමානී ගායකයා ❤️ආදරෙයි හැමදාම....

  • @Lasakfunsll
    @Lasakfunsll 3 года назад +106

    මේ ආදරණීය හඬ කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ හදවතේ රැව්දෙනව සත්තයි❤️❤️❤️❤️

  • @KosalaMadushan
    @KosalaMadushan 2 года назад +64

    ඉස්සර හැමදාම අපි හම්බෙනකොට මේ සින්දුව Play වෙනවා Stand එකේ..සoසාරගත බැදීමක,මහ එපා කරපු වෙන් වීමක්..අදටත් මම වගේ,එයත් හිතනව ඇති,අපිට අපි ලo වෙන්න බැරි උනත්..එයා හිටියනම් 😑

    • @KosalaMadushan
      @KosalaMadushan 9 месяцев назад +1

      තාමත් ආදරෙයි ❤

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 11 месяцев назад +4

    2023 anyone....මං අද.මෙ song එක ශෝ එක්ක perform කලා හොදටම කියන්න පුලුවන් song එකක් හිතුවට වඩා ප්‍රතිචාර මං එච්චර බලාපොරොත්තු උනෙ නැ සිරාවටම හිත්ට වදින song එකක් තනි උනා ම අහන්න පුලුවන්....♥️😍

  • @kalanikavindya2905
    @kalanikavindya2905 Год назад +11

    7ක් එකට සමරපු අපිට 8 ඒම කරන්න බැරිවුනා.🥺 සමහර දේවල් තාම හිත රිද්දනවා. අනේ මන්දා..
    නවතින්න හිතුවාද ආයමත් ආදරෙන්...🖤

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 года назад +72

    ආත්මා ලියනගේ මෑත කාලයේ බිහි වුන දක්ෂතම ගායකයෙක්. ඵ් කට හඩ හරියට භාවනාවක් වගේ.

    • @suzyjjangg4867
      @suzyjjangg4867 2 года назад +12

      He's not a new comer. He's a singer from 90's.

    • @mandariehimathya6807
      @mandariehimathya6807 2 года назад +5

      @@suzyjjangg4867
      You are correct. He started singing in the mid 90's.

    • @pcbro9501
      @pcbro9501 Год назад +2

      ඇත්ත ❤️

  • @danushkadissanayaka2587
    @danushkadissanayaka2587 3 года назад +36

    හඩන හිනැහෙන නෙත් නුබේ
    උරහිසෙ තිබුනා
    ඇත්තමයි නුබ අහසක් වගේමැයි සිතුනා... 😔💔

  • @s24chin
    @s24chin 2 года назад +10

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා
    හඩන නිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා
    නුහුරු නුපුරුදු හීන අරන්
    ලඟට ඇවිදින් තුරුලු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්
    මූලාශ්‍රය: Musixmatch
    ගීත රචකයන්: Rachitha Wakista / Thilina Ruhunage

  • @PrabhathDeSilva-el9mx
    @PrabhathDeSilva-el9mx 4 месяца назад +2

    මුකුත්ම නිතේරෙන මොන්ඩිසෝරි කාලේ අහපු සින්දුවක් දැන් ඒලෙවල් කරනවා ඒත් තාමත් ඉස්සර වගේම ආදරෙන් අහනවා...ඒක අමුතුම හැගීමක්❤🥺♥️

  • @damithkumara7840
    @damithkumara7840 3 года назад +33

    ඒ පද කොහෙන් ආවද මන්ද😔😔

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 2 года назад +15

    A/l කරපු කාලේ ආව ලස්සන සිංදුවක්,තාමත් අහනවා 🎧♥️

  • @nrnr2972
    @nrnr2972 2 года назад +12

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් 😔😔😥😥😥 මං අදටත් මගෙ රත්තරන් සුදු අම්මට පනවාගෙ ආදරෙයි 😥😥😭😭😭 කොච්චර කැගහලා කිවත් ආයෙ එයා එන්නෙ නැති වෙයි 😥

  • @RUFD-kz8kx
    @RUFD-kz8kx 4 месяца назад +13

    1:05 slowly vibe

  • @kavindumihiranga755
    @kavindumihiranga755 11 месяцев назад +3

    මේ සින්දුව අහද්දි හිතට අමුතු තේරුම්ගන්න බැරි හැගීමක් එනවා.❤❤❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 12 дней назад +2

    එදත් අදත් හෙටත් ,එක ලෙස රස වින්දනීයයි .

  • @anushijay
    @anushijay 4 года назад +171

    One of my favourite ♥️ never gets old 🥰

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 Год назад +6

    ආදරෙන් ගිනිගෙන දැවෙන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වේවා❤

  • @senashanurddh6
    @senashanurddh6 2 года назад +18

    මන් තනිවෙලා බන් 🥺 තාමත් මන් එයාට ආදරෙයි🥀❤️🌏

    • @wish971
      @wish971 5 месяцев назад

      🥺

  • @kalanifernando9160
    @kalanifernando9160 2 года назад +16

    හඩන හිනැහෙන නෙත් නුබේ...🙂 ඇත්තමයී නුබ අහසක් වගේ මයී සිතුනා... 😊නුහුරු නුපුරුදු හීන අරන්... ආවාට නොකියාම ජීව්තේන්... ඇසිල්ල්ක දුටු සිහිනේ සිත හුගක් රිදුනා... අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැදුනා...♥️💫

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 8 месяцев назад +3

    සිංදුව ඉවර වෙද්දී මටත් නොදැනිම ඇස් තෙත් වෙලා .............💔❤️‍🔥

  • @mawbaw14
    @mawbaw14 Год назад +30

    Welcome 2023 💫
    ගොඩ කාලෙකට පස්සේ අහන්නේ. ඉස්සර නම් වැඩිය අහන්න ආස නෑ. ඒත් හොයාගෙන අද ඇහුව්වේ. Love this song....
    Anyone ????????
    28/02/2023 💜️

  • @darkfury9138
    @darkfury9138 2 года назад +30

    මතක එකින් එක..ඇවිස්සුනා😣❤

  • @isuruadithyasandaruwan1503
    @isuruadithyasandaruwan1503 2 года назад +15

    ආත්මා ගෙ ආත්මීය ගීතයක්...ජීවිතයේ එක් යථාර්ථයක් දෙස හැරී බලන නිමේෂයක් නිර්මාණය කරනවා..ඒ හඬ පෞරුෂය වෙන ගායකයෙකුට සමාන නෑ..ආත්මා සැබවින්ම ආදරෙයි ❤

  • @ashenabhilash
    @ashenabhilash 10 месяцев назад +9

    2:45 💆🏻 most replayed wenn athi

  • @shazna.28
    @shazna.28 3 года назад +52

    Loved that Violin 🎻 one of my favourite tunes❤️

  • @LakshanPasiya22
    @LakshanPasiya22 3 года назад +65

    ඒ හඬ. පිස්සුවක්. හරිම ආදරෙයි. පුදුමාකාරයි. හිත අරන් යනව වෙනම තැනකට

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 месяца назад +2

    ආවාට නොකියාම ජීවිතෙන්...
    නවතින්න හිතුවාද...
    ආයෙමත් ආදරෙන්... 🥺❤

  • @chamodishamika1229
    @chamodishamika1229 Год назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්.මේ ගායකයාගෙ voice එකට,සින්දු වලට මාර ආසයි.අවුරුදු ගානක් ආපස්සට ගෙනියනවා ඒ voice එක 🥺❤️

  • @boostedignite4173
    @boostedignite4173 Год назад +5

    Ayemath adaren - 2011
    Hitha Dura Handa - 2013
    Me Hitha Thaniyen - 2015
    මේ කාලේ ට gihilla time loop එක ka වගේ hira wela inna thibba nm 🥺❤️

  • @PasinduMadusanka-qe2fh
    @PasinduMadusanka-qe2fh 7 месяцев назад +3

    යන අයට අපි අකමැති වුණත් නැතත් යනවා එක තමයි ලොකේ සබාවය

  • @lakshanviduranga157
    @lakshanviduranga157 3 года назад +41

    අරුත නොදකින සෙනෙහේ...
    ඔය නමත් තිබුණා...😣😣😌

  • @singha6372
    @singha6372 2 года назад +59

    අාදරණීය හඬ,හිත නිවන භාවනාවක් වූ සියුම් හඬ...

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 3 года назад +25

    2021 ත් අහනවා❤️👌

  • @nizliclk1699
    @nizliclk1699 9 месяцев назад +3

    Alone + Night + Voizy music = heaven 🥺♥️🔐

  • @music-ks8xc
    @music-ks8xc 9 месяцев назад +2

    මේ සින්දු අපු දවස් වලනම් නින්ද යනව අහද්දි එ කාලෙ අපි පොඩි නිසා වෙන්න ඇති ඒත් දැන් ඒ කාලෙට නිකන්ම යනව වගේ මේ සින්දු අහද්දී😢❤

  • @sdmytube2691
    @sdmytube2691 2 года назад +21

    සින්දුවට ගැලපෙන කටහඬ ඔයගෙ හඩට මම ආදරෙයි (කොපි කල හැක සමකල නොහැක )

  • @vihangafernando3257
    @vihangafernando3257 2 месяца назад +2

    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා ❤️

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 года назад +12

    ගොඩක් ලස්සන සිංදුවක්..... නියම තේරුමක් තියෙනවා .....😥💕🤗

  • @ajanthakumari7612
    @ajanthakumari7612 2 месяца назад +2

    ඇත්තමයි නුබ අහසක් වගෙමයි සිතුනා ❤😊

  • @slbusloversclub550
    @slbusloversclub550 Год назад +7

    මේ සින්දුව ඇහෙද්දි ඒ කාලෙ ලස්සන අතීතයක් හිතේ මැවෙනව 🥺❤️

  • @Kawshalyamax06
    @Kawshalyamax06 Месяц назад +3

    Me mase ahana aya ko ❤😮

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo Месяц назад +3

    ඔයා මාව දාල යන්න හිතන් හිටියනම්
    එදා අපිට අපි හමු නොවී ඉන්නයි තිබුනේ 🥺
    ඇත්තමයි
    " වෙලාවක ට ආදරේ පිස්සුවක් වගේ.
    ඒත් මන් තාමත් මන් ඔයාට ගොඩක් ආදරෙයි 🥺❤️
    මන් හැමදාම බලන් ඉන්නව ඔයා මන් ලගට එයි කියල 🥺😪"

  • @MinothPrabasara
    @MinothPrabasara 8 месяцев назад +4

    දන්න කාලෙ ඉදන් මේ සිංදුව අහන මම 😂♥️♥️

  • @AshenAloka-r5i
    @AshenAloka-r5i 18 дней назад +5

    2024 ahana aya koooo

  • @gmadavi8013
    @gmadavi8013 Год назад +25

    I am from Australia🇦🇺 but I like Sri Lankans🇱🇰 songs.❤

    • @mixermind1272
      @mixermind1272 Год назад

      I have beautiful sri lankan songs ,you neet it ?

  • @anuhaskalegana98
    @anuhaskalegana98 2 года назад +9

    ඉස්සර මතක යලි පාරවලා පිස්සු හදවනවා හදවත මොහොතකට නතර කරනවා ඊයෙ මගෙ ජීවිතේට කර ගත්ත දේ ගැන විදව විදව තාමත් හොස්පිටල් එකේ අහනවා😔💔

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 Год назад +6

    2050 th අපේ අය මේක අහනවා. ❤❤ ඒ තරම් ලස්සන එකක්. ❤❤🌟

  • @pramodyabhashana3190
    @pramodyabhashana3190 3 года назад +22

    Marvellous ... my hard says listen to it again and again....

  • @slyt540
    @slyt540 2 года назад +7

    මගේ ජීවිතේ අතීතයම අවුස්සන්න පුලුවන් සින්දුවක් ආදරෙයි මේකට නම් පැලෙන්න 😣❤

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 года назад +3

    Aasm sindu wlin ekk issr
    Athma kiynne ee gayanaya,e handa😍
    Music ee wgeemyi.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад +1

    මේ සින්දුව මම අහපු වාර ගාන මටම හිතා ගන්න බැහැ. මේ සින්දුව මීට අවුරුදු 10 කට විතර කලින් ඉස්සෙල්ලම ඇහුවෙ.

  • @McHappyY
    @McHappyY Год назад +3

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    දකින හිමිවෙන හීනේ.. නුඹ කොතැන හිටියා..
    මතක සැමරුම් අතරේ.. ..ජීවිතේ තිබුනා..
    හඩන හිනැහෙන නෙත් නුඹේ.. උරහිසේ තිබුනා..
    ඇත්තමයි නුඹ අහසක්.. වගේමයි සිතුනා..
    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඇවිදින් තුරුලුවෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    මිරිඟුවක හිත තියලා.. නුඹ දුරක ඇදුනා..
    රංචු ගැහෙනා රෑනේ.. තනිකමක් දැනුනා..
    ඇසිල්ලක දුටු හීනෙන්.. සිත හුගක් රිදුනා..
    අරුත නොදකින සෙනෙහේ.. ඔය නමත් රැදුනා..
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
    ආයෙමත් ආදරෙන්..
    ආයෙමත් ආදරෙන්..

  • @music-ks8xc
    @music-ks8xc 7 месяцев назад +2

    ඒ කට හඩ මාර පැහැදිලී

  • @DenethLakvindu
    @DenethLakvindu 5 месяцев назад +30

    Anyone 2024 😊

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 Год назад +1

    ලස්සනයි ...මේ සින්දු වලට ගහන්න ඔය කෝකටත් බෑ....

  • @basithabasitha4625
    @basithabasitha4625 2 года назад +5

    හිත අමුතු ම ලෝකෙකට අරන් යනවා

  • @jayamalijayasinghe4576
    @jayamalijayasinghe4576 Год назад +2

    නුහුරු නුපුරුදු හීන අරන් ළඟට ඇවිදින් තුරුලු වෙමින් ඒ හඩ නම් භාවනාවක් 👍👍

  • @ngmpkumara9086
    @ngmpkumara9086 3 года назад +17

    වයලීනය කතාකරනවා ඇහෙනවා හිතට

  • @avishkachandimal8747
    @avishkachandimal8747 2 года назад +7

    මේ සින්දුවට අැබ්බැහි වුනා කියන්නේ අායෙ ඉතින් බඩුම තමයි 😍❤

  • @Chandi_Gamage
    @Chandi_Gamage 10 месяцев назад +2

    හඬන හිනහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා ❤

  • @charithmadealwis6000
    @charithmadealwis6000 2 года назад +15

    My favourite song for more than a decadee! So much love for this master piece...😍❤🥰

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 2 года назад

    හරිම ලස්සන සිංදුවක් ඇත්තමයි කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ලස්සනම ලස්සන සිංදුවක්.ඇත්තටම හරිම ආදරනීය සිංදුවක්.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @satheeskumar4410
    @satheeskumar4410 2 года назад +18

    நான் மிக விரும்பும் பாடல் மற்றும் நபர் ஆத்ம லியனகே❤❤❤❤❤❤