Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට එයාව මුන ගැහෙනකොට එයාගේ ringing tone එක උනේ මේ සිංදුව.2013 මුන ගැහුන එයාව 2022 මගේම උනා.2023 දි මේ සිංදුව අහනකොට මම් චූටි දුවකගේ අම්ම කෙනෙක්.එදා වගේම සිංදුව හිතට ගොඩක් දැනෙනවා.මගෙ මහත්තයට හැමදාමත් ආදරෙයි ❤️
මටත්....එයාව මුන ගැහුනෙ නම් 2008 ...ඒත් ආදරේ කරේ 2013 ඉදන්..මේ වෙනකොට මං එයාගෙ පැටව් දෙන්නගෙ අම්ම....❤❤
@@piyumi9122 😍😍
❤
😘❤️
❤️🥰
2013 මගේ ආදරේ පටන්ගත්ත පලවෙනි දවසේ මේ සිංදුව බස් එකේ යද්දි දිගටම ඇහුනා...අපි දෙන්නම ඒ බස් එකේ දෙපැත්තට වෙලා ඇස් දෙකින් කතාකර කරහිටියේ....තාමත් අපි දෙන්නගේ සම්බන්දේ තියෙනවා.දැනට අවුරුදු 9ක්..තාමත් මේ සිංදුවෙන් ඒ ලස්ස්න අතීතයට යනවා..ආදරණීයම සිංදුවක්....❤
ඔයා වාසනාවන්තයි 🥺🙏
@@mwasana6081 ❣️
💕✨
Woow ❤️
Oh!Nice😊💖
අවුරුදු 8ට කලින් ෆෝන් තිබ්බෙ නෑ.. අහම්බෙන් ලස්සන සින්දුවක් ඇහිලා ඒකට පිස්සු වැටුනා.. කොච්චර පිස්සුවෙන්ද කියනවානන් අවුරුදු 5ට පස්සෙ ෆෝන් එකක් හම්බුනාම මුලිම්ම හෙව්වෙ මේක 😍😍😍 අදටත් මේ දැනුත් අහනවා❤️❤️😍
Attak 😍
මේ සිංදුව මුලින්ම අහනකොට දැනුන feeling එක තාමත් දැනෙනවා. මට තෙරෙන්නේ නෑ ඒ ඇයි කියලවත්. දැන් අවුරුදු 9 ක්.එපා වෙන්නේ නෑ. 2023 අහනවා.සමහරවිට මං මැරෙනකම් මේ සින්දුව අහයි
😍
Owned
Mn 9 wasare indan tamath ahnawa.mata dan 24 😊🥺
ඇත්ත❤
මමත් 🥺♥️
මගෙ හොඳම යාලුවා හබරණ වික්‍රමසිංහ එයා ආසම,නිතරම මුමුනන සිංදුවක් තමයි මෙක. එත් දබුල්ලෙ රිය අනතුරකින් එයා දැන් අපි අතරින් සදහට සමුගෙන.මගෙ සහොදරයා මෙ සිංදුව අහන හැම වෙලාවෙම ඔයා මතක් වෙනවා ඔබට නිවන් 👃
😥😥
Nivan suva oyage yaluvata 😥
Niwan suwa labewa yaluwata
🥺❤️
Duka hithen kathawakOhuta නිවන් සුව
බුදු රජාණන් වහන්සේගේ උතුම් වු සද්ධර්මය අප සියලු දෙනාට අවබෝධ වෙිවා
Awaboda welada inne
ඔබ උතුම් සත්පුරුෂයෙක්.ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය,ධර්ය,වීර්ය, කැපවීම,අධිෂ්ඨානය,වාසනාව, භාග්‍ය,උත්සාහය,උදා වේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
*🍃🌼...උතුම් වූ බ්‍රහ්මචාරී සීලය...🙏🌸*------------------------------------*🌸.බ්‍රහ්මචාරී සීලය* සමාදන් වන්නේ තුන්වන සිල් පදය වෙනුවට, *“අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමී”* යනුවෙන් සමාදන් වීමෙනි...🌸.බඹසර ආරක්ෂා කරගැනීමට නම් *යෝනි මාර්ගය, මුව මාර්ගය හා ගුද මාර්ගය* යන තුන් මාර්ගයෙන් ම *ලිංගික සේවනයක්* නොකළ යුතුයි, එමෙන්ම *ස්වයං වින්දනය* රාගයෙන් යුතු කාමුක ස්පර්ශ කිරීම් ආදී සියලුම ලිංගික කටයුතුවලින් වෙන්විය යුතුය...🌸.එවිට බ්‍රහ්මචාරී සීලය ඉතා පිරිසිදු ලෙස සුරැකෙන අතර මහත්ඵල මහානිශංස කුසලයක් රැස්වේ...*🌼.කුමර බඹසර හා කුමරි බඹසර* යනු,.. විවාහ වනතුරු ඉහත කියන ලද සියලුම ආකාරයේ ලිංගික කටයුතුවලින් වැළකී පිරිසිදු චරිතයකින් යුතු ජීවිතයක් ගත කිරීමයි...🌸.අඩුම ගණනේ විවාහ වීමට සිටින පෙම්වතා- පෙම්වතිය සමඟ හෝ කුමන ආකාරයේවත් ලිංගික ඇසුරක් නොපවත්වා *කුමර-කුමරි බඹසර* ආරක්ෂා කිරීම තුළ සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම සකසාගෙන, පුණ්‍යවන්ත දරුවන් ද ලැබිය හැක. විවාහ වීමෙන් පසු *කාමේසු මිච්ඡාචාරා වේරමණී සිල්පදය* සමාදන් වී දිවිහිමියෙන් තම බිරිඳ හෝ සැමියා ඉක්මවා නොයා සිල් රැකීමෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, ධර්මාවබෝධයත් සලසාගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
🌸.අනිත් කාරණාව අබ්රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා...අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන *ගූථ නිරයක්* තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අශූචි පිරිලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අශූචියේ ගිලිලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අශූචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මැරි මැරී ඉපදෙනවා. *කාම ප්‍රේත යෝනි* ගැන ඔබ අහලා ඇති නේ. මේ නිරය භය නැති වෙනවා උතුම් බඹසර රැක්කා නම්. එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියලා. අඩු ම තරමේ විවාහයක් වෙනකල් වත් බඹසර රකිනවා නම් ඒ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැකගන්න ඒක පූජනීයයි. ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ *කුමර බඹසර, කුමරි බඹසර* කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝර් ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා...බඹසර රකින අය *දෙව්ලොව, බඹලොව* උපදින්න හේතු සම්පත් ලබනවා..!!!🌸.තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා, වණ වෙලා, පණුවෝ ගහලා, ඉදිමිලා, ලෙඩ වෙලා කොච්චර නම් විඳවනව ද?...සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා. විටෙක තලනවා. මේ සියල්ල බඹසරක් නැති වීමේ විපාක නො වෙයි ද?...විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳ ද?... විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවා ම යි. ඉඩ ලද විගස විපාක දෙනවා...🌸.ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින් ම විඳවනවා. සමහර වයසක උදවිය වළපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දිත් කාම පිපාසයෙන් ම ඉන්නවා. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?...🌸.කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බැහැ. මනුෂ්‍යය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතය වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණ අය ඒ අවයව කඩ කඩා කනවා. ආයෙ මතුවෙනවා. ආයේ කඩ කඩා කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද?...මනුස්ස ලෝකයේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම්, ආදරයේ හාමත, මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල් ම යි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස්කර ගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් හොඳ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ *මහා කස්සප මුනිඳුන්ගේ* තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ මෙත් කරුණා ගුණෙන් ශෝභමාන *අංගුලිමාල මහරහතන් වහන්සේගේ* ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් *ආර්ය සඟරුවනේ* ගුණ බලයෙන්, *රුවන්මැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන්, ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ඉර්ධියෙන්, සිරිපා කමලින්* විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා...!!! 🙏🌸*🙏🌺නමෝ බුද්ධාය..🌺🙏*නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං..* 🙏🌸🙏🌸🙏බුදුන් සරණ හැර අන් සරණක් නොමැත..* 🌸 🙏🌸🙏🌸
......කුණු කය.......මගේ ගෞතම බුදු රදුන්ගේ අසිරිමත් බණ පද අසාඅගේ කර කර විඳින්නට හැකි වුනොත් තුන් දොස් යයි නසාවගේ වගකට නැතුව කා බී කාම සැපයෙම ඇස ගසාදිගේ ඇදි ඇදි නොයන් මිනිසුනි, සත්‍යයම යි නොකියමි මුසාඅතර මංවී ඝෝර සසරේ පරෙස්සම් වී පය ගසාපන්නිතර මායා මෝහයන් තුල ඇලෙන ආදීනව හිතාපන්හතර අත දස දෙසින් උවදුරු බුදු බණේ පිහිටෙන් නසාපන්සසර කතරෙන් එගොඩ වෙන්නට සිරිපතුල තුල හිස ගසාපන්මගේ යන පුහු හැඟීමෙන් කය, සළු පිළෙන් කැටයම් කලත්තම නුවණ මෙහෙයවා බැලුවොත්, එයට සම වෙයි අගු පිලත්ඉම පෙනෙන දුර යන්න විරියෙන්, වහමු විය සිදුරේ හිලත්අමන වැඩ මොහොතක් නවත්තා, රැක ගනිමු සතු පරපුරත්ඇටවලින් ගලපා කෙළින් කර තිබෙන සිරුරේ ඇති උජාරුවහැටි උගතහොත් ලෙඩ දුකකදී පෙනෙයි එය වෙන හැටි දියාරුවගැටි ගැටී ඇලි ඇලී දුවමින් කියනවා තව පුරාජේරුවමැටි වලින් ඇඹු එකක්මයි මේ , දිරන කය එහි ඇතිද සාරුවනිය ,තොල්ද,කෙස් පාට කරමින් නොයෙක් සළු පිළි වලින් වැහුවත්ප්රිය බවක් තිබුනේද සායම් දිය උනොත් , ඔය මැජික් මැව්වත්කිව යුතුයි මනු සත්වයින් ,මා දෙස බලාගෙන කොතෙක් රැව්වත්රිය නවත්තන හැඩක්වත් නෑ, මේව පොත් පිටු ගණන් ලිව්වත්උපන් දා සිට ලෙඩ දුකින් කය මුදා ගන්නට දරණ වෑයමහපන් කම් මොනවා කලත් , සළු ගැලවිලා දිය වේවි සායමදපන්නේ ඉන්නට හිතාගෙන ගල ගගා යන විටත් සීයමනසන්නට වීරිය ගනිමු අපි ඉපදෙනා මෝහයන් යායම.මිනිස් ගුණ හරි තැන තියා ගෙන විරිය ගමු සිහි කල්පනාවෙන්නොතිස් ආශා පස්සෙ දිව්වොත් පෙළෙනවාමයි විළි රුදාවෙන්ඝෝර සසරින් නික්ම යන්නට නොවෙනවා සිදුවන පමාවෙන්බුද්ධ වචනය ධාරණය කර ගනිමු සිහියෙන් උවමනාවෙන්.සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
අමරණීය සින්දු කියන්නෙ මේවට😇. තව අවුරුදු 100කින් ඇහුවත් එපා වෙන් නෑ.
මතක්වෙලා සේච් කරලා බැළුවේ ආසම සිංඳුව ❤️😻
Matath ada mathak una bro
Math bn
මාත් බන්,🤗
Math kalayk nonstop ahpu ekak
Math 😁
2024 එදා වගේම මතක ගොඩක් එක්ක අහනව😢😢
😢❤me too... never die my love
Hmmm😢
හ්ම්
Mmm
සින්දු අහනකොට තමා තේරෙන්නේ අන්තිමට ඉතුරුවෙන්නේ මතක විතරක් නේද කියලා🥺🥺🎧
Agree 🇱🇰🇯🇵
Yes true 😭
Hmmm🥺
මතක කෝමත් අපිව නොමරා මරනව
😔😔😥ඇත්තමයි🥺🥺🥺🥺
මේ සිංදුව මුලින්ම එව්වේ ජපුරේ ඉන්න කාලේ බැජ් එකේ හිටපු කෙල්ලෙක්. මුලින්ම ඔකේ වචන ටිකක් එව්වේ. පස්සේ දැන ගත්තේ එයා මට කැමැත්තෙන් හිටියා කියලා. අදටත් මේක අහද්දි එයාව මතක් වෙනවා. හේතුවක් දන්නේ නෑ. ❤
Ko eya 😢
අවුරුදු ගානකට පස්සේ ආයේ 2021 ඇහුවත් ඒ රසේ තාම වෙනසක් නෑ.ඒ හඩ ඒ වචන superb 👌
😁
ek atta
Ow neda manika😋❤
,🤗😎
😢
2022 ත් අහන්න ආවා .කාලයක් පිස්සුවෙන් අහපු සින්දුව.ආයෙ එක පාරම මතක් උනා .🥺🥺🥺🥺😍😍
2021 ත් වෙලා ,ඒත් ආසයි මේකට.. 😍😍
අනිවාර්යයෙන්ම ...😘😘
aththatama me sinduwa harima lassanai godak hithata wadinawa mama baluwa me sinduwe sehan kaushalya siyatha tv 14 anawasary sanwathsarye kurunagala baji akka hotata plea karanawa sinduwa
මේ සිංදු වල තියෙන රසය දැන් සිංදු වල නෑ. මෙවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ලස්සන මතක සිංදු.
2021ත් තවමත් අහන කට්ටිය කෝ ❤️ 👇
Mt
Me😭😁
🤭❤️
apith ahano ❤❤❤
😝
අතීතයට පාවඩ දාලා එක්ක ගිහින්, භාවනාවකට සමවද්දන සිංදු ❤ another level 💫😎
Menna comment🎉
5 වසරෙදි විහරව ගැන තේරුමක් නැතත් ඒ කාලෙ පට්ටම ආස සින්දුවක් ❤️
true
ඇත්තක් මචන්🥺
21 A/l ද
Adoo me sinduwa enkota ubala 5 wasareda 😂😂😂🤭🤭🤭
@@sandaruwanbandara5091 අපි 9 වසරේ 😌👍
වේදනාව දුන්නොත් ඒක ඒ ලෙසටම ආයේ වෙන කෙනෙක්ගෙන් හරි දැනෙනවා ... 😢 ආසම සින්දුවක්
ඔව් ඒක ලොකු පව් වැඩක්
මේ සිංදුව ඇහුවේ o/l කරන කාලේ තවමත් ආසයි මේකට. එහෙත් මේ වගේ හොද voice එකක් තියෙන වෙනස් සිංදු කරන අයට තැනක් නැහැ ලංකාවේ.
Math o/L Karaddi ahuwe
මාත් බන්❤️
Apith ehmai bn
මගේ A/l කාලෙ. තවමත් මතකයි
Math OL kale
2024 තාමත් ආහන අය❤💔
අමරණීය සිංදු❤️❤️
ඇහෙද්දි දුකයි...😢 අපි ආදරෙ කරපු කාලෙ ring tone එක උනෙ මෙි සිංදුව
Hmm😢
2024
2021 පාන්දරක අතීතෙට ගිහින් ආවා 💔
1:37 am 😑
True
Hmm
❤️❤️✌️
3:44am
ඒ කාලේ හරිම ලස්සනයි.. එයාට යන්තමට අවුරුදු 14යි. අපි කට්ටිය ගියා එයාගේ තාත්තගේ ගමේ.. අගුනවිල ගියා. එදා මගේ ජීවිතේ ලස්සන දවසක් . එයත් මේ සින්දුවට හරි ආසයි.. මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ ඒ දවස වගේම මේ සිංදුව. සමහරක් විට එයා මේක දකී කවදාහරි . එයා මගෙත් එක්ක කතා නොකර අවුරුදු 3k ක් පහු උනා.. එයා ඉන්නේ දැන් ඉතාලියේ . මිනිස්සු වෙනස් වෙනවා. පරිස්සමෙන් ඉන්න. ♥️ එදා ඉදන් අද වෙනකම් අවුරුදු 11k මගේ හිතේ පිරුන ආදරේ එහෙම්මයි.. ඔව් ඒක මගේ අන්තිම හුස්ම වෙනකම්ම පොරොන්දුවක් .
මේක රිලිස් වෙලා ගොඩක් කල් උනාට තාම ආසයි ගොඩක් අය මේකට
Eeka nam atta
මතක අවදි කරන සින්දුවක් ඒත් මට තාම ඔය වගේ සින්දු අහද්දී මතක් වෙන්න තරම් අතීතයක් නෑ තාම අවු 18 යි ඒත් මේ සින්දුව නම් Masterpiece ❤️🥺
ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආසම සින්දුවක් ♥️#2022
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතිවා.. NICE SONG..
ලස්සනයි වචන සින්දුවෙ
අතීතය කියන්නෙ තනිකරම පිස්සුවක්, තනිකම දැනෙන හිතකට අතීතය සමහරවිට අපූරු තෝතැන්නක්..
සදාකාලික ඇබ්බැහි වීමක් 💔
2009 දවසක නිමා වුන ආදරයක්...කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් ආයෙ ආයේ මතක්වෙන ලස්සන සිංදුවක්...මගෙන් වුන වරදක් නිසා එයාව මට නැති උනා.ඒ ආදරේමයි මේ සිංදුවෙන් කියවෙන්නේ.ආයේ කිසිම දවසක මාත් එක්ක කතා කරන්න එයා එන්නේ නෑ 💔
මේ සිංදුවේ මේ තියන දේ මේ විදිහටම මගේ ජීවිතේට උනා. ඒත් වැඩක් නෑ එයාට ඒ දෙවල් තේරෙද්දි දැන් එයා හුගක් පරක්කු වැඩියි❤️
Oya eyawa epa kiwwada. Eya aththatma therum aranda awe
Hmm.matath.
2024 අහන අය කො ❤️😘
😭❤
ඉන්නෝ❤
@@EvonTechno 😚
❤️
2020 listings here ❤️💯
2021
අවුරුදු 10 කට පස්සේ අහන්න ආස හිතිලා අද අහනවා . හැබැයි එදා ඒ සිංදුව අහද්දී දැනුන දේ අදත් හිතුනා .. " අවසානේ ඒ කෙල්ල එයාට දකින්න ලැබෙන්න එපා කියලා " 💐..පාන්දර 00.46 ... ඇයි මේ වෙලේ ඒක මතක් උනේ කියලාවත් හිතාගන්න බෑ . හරියට මොනාහරි මගෑරුනා වගේ දැනෙනවා .❤
එ ඇයි එහෙම කියන්නේ
@TharinduEdiriweera-v3j ඉතිම් සිංදුවේ හැටියට එයාට කලින් හිටපු ගර්ල් හරි චාම් කෙනෙක් , ඒක ඉතිම් එයාගේ ටයිප් එක නෙවෙයි වෙන්න ඇති , ඒ ගර්ල් විතරයි ආදරේ කරලා තියෙන්නේ .ඉතිම් අලුත් ගර්ල් එක්ක කම්පෙයාර් කරද්දී තේරෙනවා , EX ගර්ල් තමයි හරි කෙනා කියලා ,.ඉතිම් ඒ ගර්ල් හම්බෙන්නේ නැති තරමට හොදයි
@@pinipamaldeniya8746 මෙහෙම යි එහෙම ම හිතන්න බැහැ Sis වෙන හේතුවක් නිසා breakup උනා වෙන්න පුලුවන් .කොහොමත් මේ boy කැමැති කලින් කෙනාට තමයි දැන් කෙනාට වඩා
2013 O/L කරන කාලේ අහපු සිංදු ...2021 ජූලි වලත් අහනවා...අතීතය මතක් වෙනවා.
සිරා
දැනුත් ඇහුවා නේහ්....😥
අඩො අඩෝ මගෙ එකා😍මමත් 2013 OL කලේ.ඔය කාලෙ තමයි මේක රිලීස් උනේ. මම ටෝක් කර කර හිටපු කෑල්ලට ඔය සින්දුව පෙන් එකකට දාලා දුන්නා.ඒකිත් ඕක පංතියෙ ඉන්නකොට කිය කිය ඉන්නෙේඑත් ඒකි මට සෙට් උනේ නෑ හැබැයි🥲 පස්සෙ කාලෙකත් මේක හද්දි ඒක මතක් උනා.අදත් මතක් උනා මචන්. 2022-03-14
@@පොඩිබැසිල් ඒ කාලේ සුපිරි
සිරාවටම
දින සති මාස ගෙවිලා ගියත් මිනිස්සු කොච්චිර වෙනස් උනත් අපේ හිත් වල සමහර මතක කවදාවත් අමතක කරන්නත් බැ අමතක වෙන්නේ ත් නැ ❤
ගොඩාක්ම හිතට දැනුන විඩියෝ එකක්.............!!!!!
අවුරුදු නමයකට කලින් මම හය වසරේ ඒත් අද තම සින්දුවේ තේරුම හරියටම තේරුම් ගත්තේ ... ඒ හැගීම හිතට දැනුනට පස්සෙ ♥️
එදා feeling එකම තාම මේ සිංදුව ඇහෙද්දි දැනෙනව😍♥️
ඔව් බං
"ඉඳ හිට ආයේ හමු වෙලා දොඩමලු වී මහා..ඉමු පෙර වාගෙ සැනසිල මදකට ලං වීලා..කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා.....ඇත්ත වටිනාකමක් නැත්නම් එතනින් අයින් උනාම දවසක එපා කියපු අය අපිව හොයන් එනවමයි 😓
Edata eyalata chance denne hadawatha kiwwath molayata thanak dela therana ganne ona. E wedanawa aith katawath denne nati wenne eyalata daduwam labenne ona. 💔
ඉගෙන ගන්න කාලෙ බලපු එකක් අතීතෙ මතක් උනා. ජය
අතිතේ මතක් වෙද්දි හෙන අමාරුයි නෙද
@@supunranaweera284 ou
ඉස්සර හිරු එකේ හවස කහ ඉර කියල program එකක් ගියා මේ සිංදුව අනිවා යනවා ❤
Count don බූරුවෝ 😍🤣🤣
ඔව් ඉස්කෝලේ ඇරිලා ආව ගමන් අපිට බාගේට පේන හිරු එක ඇන්ටනාව කරක කරකා බැලුවා 🥺
ආදරෙයි ❤️❤️ මේ සින්දුව එහෙද්දී හිතට පාළුවක් දෙනෙනවා. තාමත් ආසම සින්දුව 😘😘
එ කියන්නේ සින්දුවත් එක්ක අතීතය ක් මතකෙට එනවද
මම මගේ හොදම යාලුවට ගොඩක් ආදරේ ක්ලා එයාට කේල්ලේක් හිටියා එත් එයා පස්සේ කාලේක මටත් ආදරේ කලා එයගේ කෙල්ල ගොඩක් නපුරුයි.මට එ දවල් වල මේ සිංදුව අහනකොට ඇඩෙනවා.අද මගේ යලුවා අපේන් ගොඩක් දුර ගියෙන් එයා 2021.නැති උනා. අද එයාගේ birday එක එ නිස එයා මතක් වැන්න අයේ අද අහන්වා එදා දැනුන දේම අදත් දැනුනා මට මගේ යාලුවට නිවන් සුව❤
මොනවද උනේ එයාට
නියමයි මචන්...................... ඇහුනු ලස්සන ඒ විදියටම දකින්නත් තියෙනව.........ගොඩල් ලස්සණයි. ,. . . . . (එළ)
2022 අහන..හිතට දැනුනු මතක ගොඩක්බතියෙන සිංදුවක්
Me 2😢
This is My favourite song from the release date and still sleeping with this song❤️
2023 අහන ෆට්ටම song එකක්. අතීතයට සෑහෙන ඉක්මනින් ඇදිලා යනවා.. එදා අහපු feel එකම අද අහද්දිත් තියෙනවා..
මාගේ යාලුවා අවුරුදු පහක් තිස්සේ හොයලා අද තමයි මේ සින්දුව මතක් උනේ ❤️ අතීතය
මාත් අවුරුදු 5ක් හෙව්වා මේ සින්දුව අදයි හම්බුනේ
කාලෙකට කලින් ආසම සින්දුවක් ආයෙ අහන්න හිතුනා♥️😍මගේ හිතේ...ඔයා කෙරේ💙💙
Omg 10 years 😮 time passed very fast😢 Still have same heat touching feeling ❤Love it❤
2021 අහන උන් මේ කොනට 👉
🤟😎🤗
හද හඩලා වැලපෙනා දිනේඔබ යලිත් දැනුණා ........✍️🖤🗡️🖤2022.04.08
ටිකක් පරණ උනාට හිතට දැනෙන song එකක්
සිංදුව release උන කාලේ ඉඳන් තවමත් අහනව. ලස්සන මතක ඉතුරු කරපු සිංදුවක්❤️ඒ කාලෙ හැමපොතකම කොළයකම ලියල ඇති 🤭 තවමත් ඇති ඒවා
තාමත් අහනව මම (2013.7.12) මුලින්ම ඇහුවෙ.(2021.05.23) අදත් අහනව
Meka awe 2013 da
2025 පලවෙනිදම අතීතෙට ගිහින් ආවා😌🎧.
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවාහද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුණාආයෙ නොයෙන්න මා ගියත් පාළුවේ දමාමාගෙ සිනා පා වුණා ඈත ගිය දා එදාමගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලාඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලාහෙමිහිට මාගේ නෙතු ලඟකඳුලැලි රූරාලාහැමතැන වාගේ ඔබෙ රුවමැවි මැවි පායාලාවෙන් වුණත් මේ වාසනාවෙන් මා දුකක් දීලාඉන්න බෑ මේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසාමගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලාඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලාඉඳහිට ආයේ… ❤
හිරු ටීවී පටන්ගත්තු මුල් කාලෙ මතක්වෙන්නෙ. තනියම ගෙදර හිටපු එහෙමත් දවසක තමයි පළවෙනි පාරට ඇහුණෙ ඔය සින්දුව.
2021 මතක් කරලා serach කරලා බලපු අය කෝ බලන්න
මේ සින්දුව අහද්දී මට මගේ A/L කාලේ මතක් වෙනවා... ❤
අම්මෝ එ කලේ ඔක මන්තරයක් වගේ කියවපු සිංදුවක් ❤️❤️❤️
අමුතුම මනෝ පාරකට යනවා මේක කවද ඇහුවත් 😘
2022 අද වගේ දවසක පරන මතක අලුත් උනා ඒත් අලුත්ම මතකෙක මගේ හිත නතර වෙලස් කාටවත් එන්න්ස් බැරි තැනක buddy ♥️
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 💜️
ඒ කාලේ වගේම අදත් එක වගේ ආසම සින්දුවක් . අමුතු ම රසක් තියෙනවා
පිස්සුවක් ඕයි මේක..❤❤❤❤
Adatath Me sinduwa ahaddi mara feeling ekk enne athitheta ynwa ftta sad feeling ekk enwa ♥️♥️💔😢
Atta 😢 man me sinduwa ahenawatawath kamathi na hbyi hethuwkut na
@@Dulan_Buddika eka amuthu feeling ekk kiygnna Terenne na Eth dukak paluwk wage ekk danenwa amuthu widiyta
@@supunranaweera284 atta hethuwk nti amuthum sad feeling ekk 😞❤️
මේකනම් කවදාවත් epa වෙන්නේ නැති සින්දුවක්
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ මේ සිංන්දුව නම්. මේ සින්ංදුව මොකක්ද අමුත්තක් හිතට දැනෙනවා❤❤❤❤
හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලාහැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා...
io soon ioie
2013 මුමුනපු සින්දු .ආයෙ මෙ වගෙ එවා එන්නැ 🥺❤️
Hodama wade kollanta. therila mehemawath kiyana 1 hodai. hw evr i lv dat sng.wsh u all da bst shehan aiya.
nice song
oyala thama innwada ? 2013 neh comment ek
ශෙහාන් කෞශල්‍යයට ගායකයෙක් විදියට හිමිවිය යුතු උපරිම ගෞරවය හිමි වෙනවා මේ සිංදුව තුලින්❤
awesome.pain of love will remain 4ever
nice
මගෙත් ආසම සින්දුවක් මං ඉස්කෝලෙ සාපෙළ උපෙළ කාලේ නිතරම වාගේ ඇහුව සින්දුවක්..අදටත් ඒ අතීතයට අරන් යනවා නොදැනුවත්ම❤😊..
2024 අහන කට්ටිය කෝ ❤❤❤❤❤❤😍😍
කොයිතරම් පරණ උනත් අමතක කරන්න බැරි සිංදු මේව.. ❤️❤️❤️😢😢😢😢
ආසම එකක් ශෙහාන් අයිය..❤️😘 එදා වගේම අදත් අහනවා 2021.12.07
බැරිවෙලාවත් පාන්දර ඇහරුනොත් මේක අහන්න එපා මැරෙන්න තරම් දුක හිතෙයි 💜️💜️💜️💜️💜️
අහද්දි කියන්න තියනදේවල් ගොඩයි..ඒක වචනෙට පෙරලන්න අමාරුයි❤️🥺
😢😢❤ ඒ අතීතයට තවමත් ආදරෙයි..
සිංදුවත් එක්ක පරන මතක එලියට එනව මම තාම එතනමයි ඒත් අද එයා බැදලා☹️
Duk wenna epa...oyata hondama honda kenek lebeii..awnka ayata waradinne ne..❤
Eya ayeth oya lagata enna ahuwewath nadda
🤣🤣🤣🤣පලයන් හුත්තෝ 🤣🤣🤣
අම්මෝ අමරණිය සිංදු ❤️💥
❤️👍
තාමත් ආදෙරෙන් අහනවා 2021.02.04
මං කෙනෙක්ට ආදරෙයි ඒත් කවදාවත් එයාව මට අයිති නෑ. 🥺 ඒත් මං එයාට මාරම ආදරෙයි
my first like sinhala song "mage hithe"
මං ඒ කාලේ මේ සින්දුව ගොඩක් ඇහුවා, පට්ට විදියට හිතට දැනුනා මොකද මගේ කතාවක් මේ වගේමයි, දැ අද අවුරුදු 9යකට පස්සේ ඒ ආදරේ මට මුන ගැහෙනවා හරිම අහම්බයකින්, ඒයා දැන් මැරි කරන්න ඉන්නේ ඒත් මන් AL කරන කාලේ හම්බුන එයාව මට ගොඩාක් දැනෙනවා, ඒ කාලේ ඉඳන් අද වෙනකම් එයා මාවා ගොඩාක් හොයලා මට එයාව මග ඇරුනට, මං එයාට මේ සිංදුව එදත් යැවුවා දැන් අවුරුදු 9යකට පස්සේ අදත් යැව්වා, මතක මිනිස්සුන්ව ජීවත් කරවයි එයාගේ හිතෙත් මට මං නැතුවත් ඒ තිබ්බ ආදරේ තියෙයි මැරනකම්ම, ♥️
A beautiful song with a unique concept.
ශෙහාන්ගෙ අමරණිය සින්දුව ❤
2022 ලබලා පලමු දවසේ මේ වෙලාවට පරන සොදුරු ගීතයකින් අවුරුද්ද ආරම්භ කරා. 🙂🙏❤️
2025 Anyone❤😍
2013/2021 අවුරුදු අටක්.අදටත් අහනවා🖤
අදටත් මගේ ringing tone එක...💜️💜️
අතීතයට ගියා ආපහු ♥️
2023,2024 කියලා කමෙන්ට් දැම්මට වැඩක් නෑ මැරෙනකල් අහනවා.....😅...
තවමත් ආදරේ පිරිලා❤️❤️❤️❤️...
ආසම සින්දුවක් 2024 ඔක්තෝබර් ලංකාවෙන් ගොඩක් ඈත රටක ඉදන් අහනව
2022 තමත් මම මේ සිංදුවට ආදරෙයි 💔💔💔
අවුරුදු දහයක් ගිහිං..😢තාමත් ආස සිංදුවක්❤
මට එයාව මුන ගැහෙනකොට එයාගේ ringing tone එක උනේ මේ සිංදුව.2013 මුන ගැහුන එයාව 2022 මගේම උනා.2023 දි මේ සිංදුව අහනකොට මම් චූටි දුවකගේ අම්ම කෙනෙක්.එදා වගේම සිංදුව හිතට ගොඩක් දැනෙනවා.මගෙ මහත්තයට හැමදාමත් ආදරෙයි ❤️
මටත්....එයාව මුන ගැහුනෙ නම් 2008 ...ඒත් ආදරේ කරේ 2013 ඉදන්..මේ වෙනකොට මං එයාගෙ පැටව් දෙන්නගෙ අම්ම....❤❤
@@piyumi9122 😍😍
❤
😘❤️
❤️🥰
2013 මගේ ආදරේ පටන්ගත්ත පලවෙනි දවසේ මේ සිංදුව බස් එකේ යද්දි දිගටම ඇහුනා...අපි දෙන්නම ඒ බස් එකේ දෙපැත්තට වෙලා ඇස් දෙකින් කතාකර කරහිටියේ....තාමත් අපි දෙන්නගේ සම්බන්දේ තියෙනවා.දැනට අවුරුදු 9ක්..තාමත් මේ සිංදුවෙන් ඒ ලස්ස්න අතීතයට යනවා..ආදරණීයම සිංදුවක්....❤
ඔයා වාසනාවන්තයි 🥺🙏
@@mwasana6081 ❣️
💕✨
Woow ❤️
Oh!Nice😊💖
අවුරුදු 8ට කලින් ෆෝන් තිබ්බෙ නෑ.. අහම්බෙන් ලස්සන සින්දුවක් ඇහිලා ඒකට පිස්සු වැටුනා.. කොච්චර පිස්සුවෙන්ද කියනවානන් අවුරුදු 5ට පස්සෙ ෆෝන් එකක් හම්බුනාම මුලිම්ම හෙව්වෙ මේක 😍😍😍 අදටත් මේ දැනුත් අහනවා❤️❤️😍
Attak 😍
මේ සිංදුව මුලින්ම අහනකොට දැනුන feeling එක තාමත් දැනෙනවා. මට තෙරෙන්නේ නෑ ඒ ඇයි කියලවත්. දැන් අවුරුදු 9 ක්.එපා වෙන්නේ නෑ. 2023 අහනවා.සමහරවිට මං මැරෙනකම් මේ සින්දුව අහයි
😍
Owned
Mn 9 wasare indan tamath ahnawa.mata dan 24 😊🥺
ඇත්ත❤
මමත් 🥺♥️
මගෙ හොඳම යාලුවා හබරණ වික්‍රමසිංහ එයා ආසම,නිතරම මුමුනන සිංදුවක් තමයි මෙක. එත් දබුල්ලෙ රිය අනතුරකින් එයා දැන් අපි අතරින් සදහට සමුගෙන.මගෙ සහොදරයා මෙ සිංදුව අහන හැම වෙලාවෙම ඔයා මතක් වෙනවා ඔබට නිවන් 👃
😥😥
Nivan suva oyage yaluvata 😥
Niwan suwa labewa yaluwata
🥺❤️
Duka hithen kathawak
Ohuta නිවන් සුව
බුදු රජාණන් වහන්සේගේ උතුම් වු සද්ධර්මය අප සියලු දෙනාට අවබෝධ වෙිවා
Awaboda welada inne
ඔබ උතුම් සත්පුරුෂයෙක්.ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!
උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!
චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය,ධර්ය,වීර්ය, කැපවීම,අධිෂ්ඨානය,වාසනාව, භාග්‍ය,උත්සාහය,උදා වේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
*🍃🌼...උතුම් වූ බ්‍රහ්මචාරී සීලය...🙏🌸*
------------------------------------
*🌸.බ්‍රහ්මචාරී සීලය* සමාදන් වන්නේ තුන්වන සිල් පදය වෙනුවට, *“අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමී”* යනුවෙන් සමාදන් වීමෙනි...
🌸.බඹසර ආරක්ෂා කරගැනීමට නම් *යෝනි මාර්ගය, මුව මාර්ගය හා ගුද මාර්ගය* යන තුන් මාර්ගයෙන් ම *ලිංගික සේවනයක්* නොකළ යුතුයි, එමෙන්ම *ස්වයං වින්දනය* රාගයෙන් යුතු කාමුක ස්පර්ශ කිරීම් ආදී සියලුම ලිංගික කටයුතුවලින් වෙන්විය යුතුය...
🌸.එවිට බ්‍රහ්මචාරී සීලය ඉතා පිරිසිදු ලෙස සුරැකෙන අතර මහත්ඵල මහානිශංස කුසලයක් රැස්වේ...
*🌼.කුමර බඹසර හා කුමරි බඹසර* යනු,..
විවාහ වනතුරු ඉහත කියන ලද සියලුම ආකාරයේ ලිංගික කටයුතුවලින් වැළකී පිරිසිදු චරිතයකින් යුතු ජීවිතයක් ගත කිරීමයි...
🌸.අඩුම ගණනේ විවාහ වීමට සිටින පෙම්වතා- පෙම්වතිය සමඟ හෝ කුමන ආකාරයේවත් ලිංගික ඇසුරක් නොපවත්වා *කුමර-කුමරි බඹසර* ආරක්ෂා කිරීම තුළ සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම සකසාගෙන, පුණ්‍යවන්ත දරුවන් ද ලැබිය හැක. විවාහ වීමෙන් පසු *කාමේසු මිච්ඡාචාරා වේරමණී සිල්පදය* සමාදන් වී දිවිහිමියෙන් තම බිරිඳ හෝ සැමියා ඉක්මවා නොයා සිල් රැකීමෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, ධර්මාවබෝධයත් සලසාගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
🌸.අනිත් කාරණාව අබ්රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා...
අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන *ගූථ නිරයක්* තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අශූචි පිරිලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අශූචියේ ගිලිලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අශූචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මැරි මැරී ඉපදෙනවා. *කාම ප්‍රේත යෝනි* ගැන ඔබ අහලා ඇති නේ. මේ නිරය භය නැති වෙනවා උතුම් බඹසර රැක්කා නම්. එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියලා. අඩු ම තරමේ විවාහයක් වෙනකල් වත් බඹසර රකිනවා නම් ඒ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැකගන්න ඒක පූජනීයයි. ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ *කුමර බඹසර, කුමරි බඹසර* කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝර් ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා...
බඹසර රකින අය *දෙව්ලොව, බඹලොව* උපදින්න හේතු සම්පත් ලබනවා..!!!
🌸.තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා, වණ වෙලා, පණුවෝ ගහලා, ඉදිමිලා, ලෙඩ වෙලා කොච්චර නම් විඳවනව ද?...
සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා. විටෙක තලනවා. මේ සියල්ල බඹසරක් නැති වීමේ විපාක නො වෙයි ද?...
විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳ ද?...
විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවා ම යි. ඉඩ ලද විගස විපාක දෙනවා...
🌸.ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින් ම විඳවනවා. සමහර වයසක උදවිය වළපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දිත් කාම පිපාසයෙන් ම ඉන්නවා. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?...
🌸.කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බැහැ. මනුෂ්‍යය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතය වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණ අය ඒ අවයව කඩ කඩා කනවා. ආයෙ මතුවෙනවා. ආයේ කඩ කඩා කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද?...
මනුස්ස ලෝකයේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම්, ආදරයේ හාමත, මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල් ම යි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස්කර ගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් හොඳ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ *මහා කස්සප මුනිඳුන්ගේ* තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ මෙත් කරුණා ගුණෙන් ශෝභමාන *අංගුලිමාල මහරහතන් වහන්සේගේ* ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් *ආර්ය සඟරුවනේ* ගුණ බලයෙන්, *රුවන්මැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන්, ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ඉර්ධියෙන්, සිරිපා කමලින්* විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා...!!! 🙏🌸
*🙏🌺නමෝ බුද්ධාය..🌺🙏
*නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං..* 🙏🌸🙏🌸🙏බුදුන් සරණ හැර අන් සරණක් නොමැත..* 🌸 🙏🌸🙏🌸
......කුණු කය.......
මගේ ගෞතම බුදු රදුන්ගේ අසිරිමත් බණ පද අසා
අගේ කර කර විඳින්නට හැකි වුනොත් තුන් දොස් යයි නසා
වගේ වගකට නැතුව කා බී කාම සැපයෙම ඇස ගසා
දිගේ ඇදි ඇදි නොයන් මිනිසුනි, සත්‍යයම යි නොකියමි මුසා
අතර මංවී ඝෝර සසරේ පරෙස්සම් වී පය ගසාපන්
නිතර මායා මෝහයන් තුල ඇලෙන ආදීනව හිතාපන්
හතර අත දස දෙසින් උවදුරු බුදු බණේ පිහිටෙන් නසාපන්
සසර කතරෙන් එගොඩ වෙන්නට සිරිපතුල තුල හිස ගසාපන්
මගේ යන පුහු හැඟීමෙන් කය, සළු පිළෙන් කැටයම් කලත්
තම නුවණ මෙහෙයවා බැලුවොත්, එයට සම වෙයි අගු පිලත්
ඉම පෙනෙන දුර යන්න විරියෙන්, වහමු විය සිදුරේ හිලත්
අමන වැඩ මොහොතක් නවත්තා, රැක ගනිමු සතු පරපුරත්
ඇටවලින් ගලපා කෙළින් කර තිබෙන සිරුරේ ඇති උජාරුව
හැටි උගතහොත් ලෙඩ දුකකදී පෙනෙයි එය වෙන හැටි දියාරුව
ගැටි ගැටී ඇලි ඇලී දුවමින් කියනවා තව පුරාජේරුව
මැටි වලින් ඇඹු එකක්මයි මේ , දිරන කය එහි ඇතිද සාරුව
නිය ,තොල්ද,කෙස් පාට කරමින් නොයෙක් සළු පිළි වලින් වැහුවත්
ප්‍රිය බවක් තිබුනේද සායම් දිය උනොත් , ඔය මැජික් මැව්වත්
කිව යුතුයි මනු සත්වයින් ,මා දෙස බලාගෙන කොතෙක් රැව්වත්
රිය නවත්තන හැඩක්වත් නෑ, මේව පොත් පිටු ගණන් ලිව්වත්
උපන් දා සිට ලෙඩ දුකින් කය මුදා ගන්නට දරණ වෑයම
හපන් කම් මොනවා කලත් , සළු ගැලවිලා දිය වේවි සායම
දපන්නේ ඉන්නට හිතාගෙන ගල ගගා යන විටත් සීයම
නසන්නට වීරිය ගනිමු අපි ඉපදෙනා මෝහයන් යායම.
මිනිස් ගුණ හරි තැන තියා ගෙන විරිය ගමු සිහි කල්පනාවෙන්
නොතිස් ආශා පස්සෙ දිව්වොත් පෙළෙනවාමයි විළි රුදාවෙන්
ඝෝර සසරින් නික්ම යන්නට නොවෙනවා සිදුවන පමාවෙන්
බුද්ධ වචනය ධාරණය කර ගනිමු සිහියෙන් උවමනාවෙන්.
සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
අමරණීය සින්දු කියන්නෙ මේවට😇. තව අවුරුදු 100කින් ඇහුවත් එපා වෙන් නෑ.
මතක්වෙලා සේච් කරලා බැළුවේ ආසම සිංඳුව ❤️😻
Matath ada mathak una bro
Math bn
මාත් බන්,🤗
Math kalayk nonstop ahpu ekak
Math 😁
2024 එදා වගේම මතක ගොඩක් එක්ක අහනව😢😢
😢❤me too... never die my love
Hmmm😢
හ්ම්
Mmm
සින්දු අහනකොට තමා තේරෙන්නේ අන්තිමට ඉතුරුවෙන්නේ මතක විතරක් නේද කියලා🥺🥺🎧
Agree 🇱🇰🇯🇵
Yes true 😭
Hmmm🥺
මතක කෝමත් අපිව නොමරා මරනව
😔😔😥ඇත්තමයි🥺🥺🥺🥺
මේ සිංදුව මුලින්ම එව්වේ ජපුරේ ඉන්න කාලේ බැජ් එකේ හිටපු කෙල්ලෙක්. මුලින්ම ඔකේ වචන ටිකක් එව්වේ. පස්සේ දැන ගත්තේ එයා මට කැමැත්තෙන් හිටියා කියලා. අදටත් මේක අහද්දි එයාව මතක් වෙනවා. හේතුවක් දන්නේ නෑ. ❤
Ko eya 😢
අවුරුදු ගානකට පස්සේ ආයේ 2021 ඇහුවත් ඒ රසේ තාම වෙනසක් නෑ.ඒ හඩ ඒ වචන superb 👌
😁
ek atta
Ow neda manika😋❤
,🤗😎
😢
2022 ත් අහන්න ආවා .කාලයක් පිස්සුවෙන් අහපු සින්දුව.ආයෙ එක පාරම මතක් උනා .🥺🥺🥺🥺😍😍
2021 ත් වෙලා ,ඒත් ආසයි මේකට.. 😍😍
අනිවාර්යයෙන්ම ...😘😘
aththatama me sinduwa harima lassanai godak hithata wadinawa mama baluwa me sinduwe sehan kaushalya siyatha tv 14 anawasary sanwathsarye kurunagala baji akka hotata plea karanawa sinduwa
මේ සිංදු වල තියෙන රසය දැන් සිංදු වල නෑ. මෙවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ලස්සන මතක සිංදු.
2021ත් තවමත් අහන කට්ටිය කෝ ❤️
👇
Mt
Me😭😁
🤭❤️
apith ahano ❤❤❤
😝
අතීතයට පාවඩ දාලා එක්ක ගිහින්, භාවනාවකට සමවද්දන සිංදු ❤ another level 💫😎
Menna comment🎉
5 වසරෙදි විහරව ගැන තේරුමක් නැතත් ඒ කාලෙ පට්ටම ආස සින්දුවක් ❤️
true
ඇත්තක් මචන්🥺
21 A/l ද
Adoo me sinduwa enkota ubala 5 wasareda 😂😂😂🤭🤭🤭
@@sandaruwanbandara5091 අපි 9 වසරේ 😌👍
වේදනාව දුන්නොත් ඒක ඒ ලෙසටම ආයේ වෙන කෙනෙක්ගෙන් හරි දැනෙනවා ... 😢 ආසම සින්දුවක්
ඔව් ඒක ලොකු පව් වැඩක්
මේ සිංදුව ඇහුවේ o/l කරන කාලේ තවමත් ආසයි මේකට. එහෙත් මේ වගේ හොද voice එකක් තියෙන වෙනස් සිංදු කරන අයට තැනක් නැහැ ලංකාවේ.
Math o/L Karaddi ahuwe
මාත් බන්❤️
Apith ehmai bn
මගේ A/l කාලෙ.
තවමත් මතකයි
Math OL kale
2024 තාමත් ආහන අය❤💔
අමරණීය සිංදු❤️❤️
ඇහෙද්දි දුකයි...😢 අපි ආදරෙ කරපු කාලෙ ring tone එක උනෙ මෙි සිංදුව
Hmm😢
2024
❤
2021 පාන්දරක අතීතෙට ගිහින් ආවා 💔
1:37 am 😑
True
Hmm
❤️❤️✌️
3:44am
ඒ කාලේ හරිම ලස්සනයි.. එයාට යන්තමට අවුරුදු 14යි. අපි කට්ටිය ගියා එයාගේ තාත්තගේ ගමේ.. අගුනවිල ගියා. එදා මගේ ජීවිතේ ලස්සන දවසක් . එයත් මේ සින්දුවට හරි ආසයි.. මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ ඒ දවස වගේම මේ සිංදුව. සමහරක් විට එයා මේක දකී කවදාහරි . එයා මගෙත් එක්ක කතා නොකර අවුරුදු 3k ක් පහු උනා.. එයා ඉන්නේ දැන් ඉතාලියේ . මිනිස්සු වෙනස් වෙනවා. පරිස්සමෙන් ඉන්න. ♥️ එදා ඉදන් අද වෙනකම් අවුරුදු 11k මගේ හිතේ පිරුන ආදරේ එහෙම්මයි.. ඔව් ඒක මගේ අන්තිම හුස්ම වෙනකම්ම පොරොන්දුවක් .
මේක රිලිස් වෙලා ගොඩක් කල් උනාට තාම ආසයි ගොඩක් අය මේකට
Eeka nam atta
මතක අවදි කරන සින්දුවක් ඒත් මට තාම ඔය වගේ සින්දු අහද්දී මතක් වෙන්න තරම් අතීතයක් නෑ තාම අවු 18 යි ඒත් මේ සින්දුව නම් Masterpiece ❤️🥺
ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආසම සින්දුවක් ♥️#2022
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතිවා.. NICE SONG..
ලස්සනයි වචන සින්දුවෙ
අතීතය කියන්නෙ තනිකරම පිස්සුවක්, තනිකම දැනෙන හිතකට අතීතය සමහරවිට අපූරු තෝතැන්නක්..
සදාකාලික ඇබ්බැහි වීමක් 💔
2009 දවසක නිමා වුන ආදරයක්...කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් ආයෙ ආයේ මතක්වෙන ලස්සන සිංදුවක්...මගෙන් වුන වරදක් නිසා එයාව මට නැති උනා.ඒ ආදරේමයි මේ සිංදුවෙන් කියවෙන්නේ.ආයේ කිසිම දවසක මාත් එක්ක කතා කරන්න එයා එන්නේ නෑ 💔
මේ සිංදුවේ මේ තියන දේ මේ විදිහටම මගේ ජීවිතේට උනා. ඒත් වැඩක් නෑ එයාට ඒ දෙවල් තේරෙද්දි දැන් එයා හුගක් පරක්කු වැඩියි❤️
Oya eyawa epa kiwwada. Eya aththatma therum aranda awe
Hmm.matath.
Hmm.matath.
2024 අහන අය කො ❤️😘
😭❤
❤
ඉන්නෝ❤
@@EvonTechno 😚
❤️
2020 listings here ❤️💯
😍
2021
අවුරුදු 10 කට පස්සේ අහන්න ආස හිතිලා අද අහනවා . හැබැයි එදා ඒ සිංදුව අහද්දී දැනුන දේ අදත් හිතුනා .. " අවසානේ ඒ කෙල්ල එයාට දකින්න ලැබෙන්න එපා කියලා " 💐..
පාන්දර 00.46 ... ඇයි මේ වෙලේ ඒක මතක් උනේ කියලාවත් හිතාගන්න බෑ . හරියට මොනාහරි මගෑරුනා වගේ දැනෙනවා .❤
එ ඇයි එහෙම කියන්නේ
@TharinduEdiriweera-v3j
ඉතිම් සිංදුවේ හැටියට එයාට කලින් හිටපු ගර්ල් හරි චාම් කෙනෙක් , ඒක ඉතිම් එයාගේ ටයිප් එක නෙවෙයි වෙන්න ඇති , ඒ ගර්ල් විතරයි ආදරේ කරලා තියෙන්නේ .
ඉතිම් අලුත් ගර්ල් එක්ක කම්පෙයාර් කරද්දී තේරෙනවා , EX ගර්ල් තමයි හරි කෙනා කියලා ,.
ඉතිම් ඒ ගර්ල් හම්බෙන්නේ නැති තරමට හොදයි
@@pinipamaldeniya8746 මෙහෙම යි එහෙම ම හිතන්න බැහැ Sis වෙන හේතුවක් නිසා breakup උනා වෙන්න පුලුවන් .කොහොමත් මේ boy කැමැති කලින් කෙනාට තමයි දැන් කෙනාට වඩා
2013 O/L කරන කාලේ අහපු සිංදු ...2021 ජූලි වලත් අහනවා...අතීතය මතක් වෙනවා.
සිරා
දැනුත් ඇහුවා නේහ්....😥
අඩො අඩෝ මගෙ එකා😍මමත් 2013 OL කලේ.ඔය කාලෙ තමයි මේක රිලීස් උනේ. මම ටෝක් කර කර හිටපු කෑල්ලට ඔය සින්දුව පෙන් එකකට දාලා දුන්නා.ඒකිත් ඕක පංතියෙ ඉන්නකොට කිය කිය ඉන්නෙේඑත් ඒකි මට සෙට් උනේ නෑ හැබැයි🥲 පස්සෙ කාලෙකත් මේක හද්දි ඒක මතක් උනා.අදත් මතක් උනා මචන්. 2022-03-14
@@පොඩිබැසිල් ඒ කාලේ සුපිරි
සිරාවටම
දින සති මාස ගෙවිලා ගියත් මිනිස්සු කොච්චිර වෙනස් උනත් අපේ හිත් වල සමහර මතක කවදාවත් අමතක කරන්නත් බැ අමතක වෙන්නේ ත් නැ ❤
ගොඩාක්ම හිතට දැනුන විඩියෝ එකක්.............!!!!!
අවුරුදු නමයකට කලින් මම හය වසරේ ඒත් අද තම සින්දුවේ තේරුම හරියටම තේරුම් ගත්තේ ... ඒ හැගීම හිතට දැනුනට පස්සෙ ♥️
එදා feeling එකම තාම මේ සිංදුව ඇහෙද්දි දැනෙනව😍♥️
ඔව් බං
"ඉඳ හිට ආයේ හමු වෙලා දොඩමලු වී මහා..ඉමු පෙර වාගෙ සැනසිල මදකට ලං වීලා..කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා.....ඇත්ත වටිනාකමක් නැත්නම් එතනින් අයින් උනාම දවසක එපා කියපු අය අපිව හොයන් එනවමයි 😓
Edata eyalata chance denne hadawatha kiwwath molayata thanak dela therana ganne ona. E wedanawa aith katawath denne nati wenne eyalata daduwam labenne ona. 💔
ඉගෙන ගන්න කාලෙ බලපු එකක් අතීතෙ මතක් උනා. ජය
අතිතේ මතක් වෙද්දි හෙන අමාරුයි නෙද
@@supunranaweera284 ou
ඉස්සර හිරු එකේ හවස කහ ඉර කියල program එකක් ගියා
මේ සිංදුව අනිවා යනවා ❤
Count don බූරුවෝ 😍🤣🤣
ඔව් ඉස්කෝලේ ඇරිලා ආව ගමන් අපිට බාගේට පේන හිරු එක ඇන්ටනාව කරක කරකා බැලුවා 🥺
ආදරෙයි ❤️❤️ මේ සින්දුව එහෙද්දී හිතට පාළුවක් දෙනෙනවා. තාමත් ආසම සින්දුව 😘😘
එ කියන්නේ සින්දුවත් එක්ක අතීතය ක් මතකෙට එනවද
මම මගේ හොදම යාලුවට ගොඩක් ආදරේ ක්ලා එයාට කේල්ලේක් හිටියා එත් එයා පස්සේ කාලේක මටත් ආදරේ කලා එයගේ කෙල්ල ගොඩක් නපුරුයි.මට එ දවල් වල මේ සිංදුව අහනකොට ඇඩෙනවා.අද මගේ යලුවා අපේන් ගොඩක් දුර ගියෙන් එයා 2021.නැති උනා. අද එයාගේ birday එක එ නිස එයා මතක් වැන්න අයේ අද අහන්වා එදා දැනුන දේම අදත් දැනුනා මට මගේ යාලුවට නිවන් සුව❤
මොනවද උනේ එයාට
නියමයි මචන්...................... ඇහුනු ලස්සන ඒ විදියටම දකින්නත් තියෙනව.........ගොඩල් ලස්සණයි. ,. . . . . (එළ)
2022 අහන..හිතට දැනුනු මතක ගොඩක්බතියෙන සිංදුවක්
Me 2😢
This is My favourite song from the release date and still sleeping with this song
❤️
2023 අහන ෆට්ටම song එකක්. අතීතයට සෑහෙන ඉක්මනින් ඇදිලා යනවා.. එදා අහපු feel එකම අද අහද්දිත් තියෙනවා..
මාගේ යාලුවා අවුරුදු පහක් තිස්සේ හොයලා අද තමයි මේ සින්දුව මතක් උනේ ❤️ අතීතය
මාත් අවුරුදු 5ක් හෙව්වා මේ සින්දුව අදයි හම්බුනේ
කාලෙකට කලින් ආසම සින්දුවක් ආයෙ අහන්න හිතුනා♥️😍මගේ හිතේ...ඔයා කෙරේ💙💙
Omg 10 years 😮 time passed very fast😢 Still have same heat touching feeling ❤Love it❤
2021 අහන උන් මේ කොනට 👉
🤟😎🤗
හද හඩලා වැලපෙනා දිනේ
ඔබ යලිත් දැනුණා ........✍️
🖤🗡️🖤2022.04.08
ටිකක් පරණ උනාට හිතට දැනෙන song එකක්
2021
සිංදුව release උන කාලේ ඉඳන් තවමත් අහනව. ලස්සන මතක ඉතුරු කරපු සිංදුවක්❤️ඒ කාලෙ හැමපොතකම කොළයකම ලියල ඇති 🤭 තවමත් ඇති ඒවා
තාමත් අහනව මම (2013.7.12) මුලින්ම ඇහුවෙ.(2021.05.23) අදත් අහනව
Meka awe 2013 da
2025 පලවෙනිදම අතීතෙට ගිහින් ආවා😌🎧.
ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුණා
ආයෙ නොයෙන්න මා ගියත් පාළුවේ දමා
මාගෙ සිනා පා වුණා ඈත ගිය දා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
හෙමිහිට මාගේ නෙතු ලඟ
කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබෙ රුව
මැවි මැවි පායාලා
වෙන් වුණත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑ මේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
ඉඳහිට ආයේ… ❤
හිරු ටීවී පටන්ගත්තු මුල් කාලෙ මතක්වෙන්නෙ. තනියම ගෙදර හිටපු එහෙමත් දවසක තමයි පළවෙනි පාරට ඇහුණෙ ඔය සින්දුව.
2021 මතක් කරලා serach කරලා බලපු අය කෝ බලන්න
මේ සින්දුව අහද්දී මට මගේ A/L කාලේ මතක් වෙනවා... ❤
අම්මෝ එ කලේ ඔක මන්තරයක් වගේ කියවපු සිංදුවක් ❤️❤️❤️
අමුතුම මනෝ පාරකට යනවා මේක කවද ඇහුවත් 😘
2022 අද වගේ දවසක පරන මතක අලුත් උනා ඒත් අලුත්ම මතකෙක මගේ හිත නතර වෙලස් කාටවත් එන්න්ස් බැරි තැනක buddy ♥️
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 💜️
ඒ කාලේ වගේම අදත් එක වගේ ආසම සින්දුවක් . අමුතු ම රසක් තියෙනවා
පිස්සුවක් ඕයි මේක..❤❤❤❤
Adatath Me sinduwa ahaddi mara feeling ekk enne athitheta ynwa ftta sad feeling ekk enwa ♥️♥️💔😢
Atta 😢 man me sinduwa ahenawatawath kamathi na hbyi hethuwkut na
@@Dulan_Buddika eka amuthu feeling ekk kiygnna Terenne na Eth dukak paluwk wage ekk danenwa amuthu widiyta
@@supunranaweera284 atta hethuwk nti amuthum sad feeling ekk 😞❤️
මේකනම් කවදාවත් epa වෙන්නේ නැති සින්දුවක්
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ මේ සිංන්දුව නම්. මේ සින්ංදුව මොකක්ද අමුත්තක් හිතට දැනෙනවා❤❤❤❤
හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලා
හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා...
io soon ioie
2013 මුමුනපු සින්දු .ආයෙ මෙ වගෙ එවා එන්නැ 🥺❤️
Hodama wade kollanta. therila mehemawath kiyana 1 hodai. hw evr i lv dat sng.wsh u all da bst shehan aiya.
nice song
oyala thama innwada ? 2013 neh comment ek
ශෙහාන් කෞශල්‍යයට ගායකයෙක් විදියට හිමිවිය යුතු උපරිම ගෞරවය හිමි වෙනවා මේ සිංදුව තුලින්❤
awesome.pain of love will remain 4ever
nice
මගෙත් ආසම සින්දුවක් මං ඉස්කෝලෙ සාපෙළ උපෙළ කාලේ නිතරම වාගේ ඇහුව සින්දුවක්..අදටත් ඒ අතීතයට අරන් යනවා නොදැනුවත්ම❤😊..
2024 අහන කට්ටිය කෝ ❤❤❤❤❤❤😍😍
කොයිතරම් පරණ උනත් අමතක
කරන්න බැරි සිංදු මේව.. ❤️❤️❤️
😢😢😢😢