Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙ වගේ දේවල් පෙන්නුවාට බොහෝම ස්තුතියි ඔබ තුමාට
අයියා ගැවිලා යන්න හින්ට් පාරක් ගහනවා 🤭🤭😂 සුපිරි අයියේ ♥️🌹
😁😁👍
නියම කතව බන්
තායිලන්තේ පන්සල පට්ට කැටයම් ටික 👌👌
මම ආසම ඔයා ශේප් එකේ අපේ මෝඩ ජනතාවට ගහාන හිංට් වලට එව්වා මරු 🥰 ඇත්ත හැමෝටමහොඳට කියනවා
සුපිරි අයියේ වැඩේ.දාන හැම වීඩීයොවක්ම බලනෝ.මං.
ලෝකයේ මේවා ගේ සිත් ගන්නා ස්ථාන විස්තර කරමින් දැක්වීම ඉතා වැදගත්
සුපිරී..විස්තර කියන අතරෙ ලන්කාවෙ දේශපාලනේ ගැනත් අහරෙන් මෙහෙන් කියනව. ❤❤❤👌👌👌
Mn me video eke yam deyakata virudai api pansal gihin ohe wadala ene na. api pansil aran pahn pathkarala ene. samaharakay ehema ati. et ehemai kiyala samassta bauddayatama ehema kiyana epa.ape ratet shdda wantain inawa. budu saranai !
Bohoma hoda vidio ekak adahas harima lassanai hema vidio ekakma balanawa katahada itath wada lassanai aluth vidio genna balan innawa bu s mama saudi Arabia sita
1:00 ඔය පාරේ කොච්චි යනවා නම් වඩාත් හොඳයි මොකද එතකොට ඕකේ යන අයගේ සිතුම් පැතුම් ඉක්මනින්ම ඉටු වෙන හින්දා 😂
තහනම් තැන් වලට කෙල්ලෝ ගියාම . 'කන්‍යාභාවය' ඒනම් කොල්ලෝ අපි ගියා 😂🤘
@@monindelidinkles334 sira
😂
@@monindelidinkles334 අනේ මේ..හැම කෙනාවම එකම මිම්මෙන් මනින්න එපා
ඔබ කිව්ව දේ හරි. ධනයටයි බලයටයි කෑදර 60 පැනපු දේශපාලුවො අපිටයි රටටයි හරි ආදරෙයි😑😑😑
ලස්සනයි
සුපිරි විඩියෝ එක
තායිලන්තයේ පන්සලට යන්න ආසයි...
ගොඩාක් වට්නා වීඩියෝ එකක් ....ස්තුතියි
හැමදාම වගේ අන්තිමට ඔළුව අතගාලා පොඩි ටොක්කක් අනින්න අමතක කරන්නේ නෑනේ
ඒකාධිපති පාලනයක් බෞද්ධ, අහන්නත් ආසයි
ඔව් දසරාජ ධර්මයේන් රටපාලනයකරන ඒකාදිපතියෙක් වියයුතුයි
මොනා නැතත් කියන එක කෙලින්ම කියන එක හොදයි respet 😎🙂👍
හොල්මන් ගෙවල් ගැන video එකක්
Ow
අනිවාර්යෙන්ම
දවසක යන්න ඕනෙ ඔය ප්ලේස් වල වටයක් ගහලා එන්න 🤗🤗🤗❤️❤️🙂
umma
අර හොල්මන් ඉන්න තැනට ගියොත් හොල්මනත් එක්ක සෙල්ෆියක් ගන්න අමතක කරන්න එපා හොඳේ 😁
අර තිරුපති දේවාලෙට යනවා නම් පරිස්සමින් සීට් එක උස්සයි කියලා බයට සුදු වෑන් එකක් හරි ඩිෆෙන්ඩරයක් හරි එව්වොත් 🤣
@@BinaraGta අනිවාරෙන් උබවත් ටැග් කරලා දාන්නම් ෆෙස්බුක් 😅
@@BinaraGta අම්මෝ නේද
අන්තිම වාක්‍යය 🔥
නියමයි 👍👍
Supiry video eka aiye👍👍👍👍❤❤❤❤
Ape paththeth awith yanna ❤️
4 like👍♥️
හොඳ විඩියොක් 😍👍🙏
7.23- ඒක නම් ඇත්ත කතාව ." අද වෙනකොට සිංහලයන් ප්‍රජාතන්ත්‍රවාදී නමට බෞද්ධ නායකයෙක් ට වැඩිය ,ඒකාධිපති හදවතින්ම බෞද්ධ නායකයෙක් එනකම් මඟ බලාගෙන ඉන්නේ "
Supiri
'"60 පැනලත් බලයට ආස කරනවා සමහර විට අපිට ආදරේ ට වෙන්ට ඇති '" 😂කව්ද මන්ද කාටද කියනවා ඇහුන 😂😂😂😂
ඒක නම් කන පුරවලා ඇහුනා
😃😃😃🇦🇪
සුපිරි
Wonderful informations congratulations 🙏🙏🙏🙏🙏
තායිලන්තයේ පන්සල් gena kiuwa tikata nam mama kemati තෙරුවන් සරණයි
60 පැන්න කතාව නියමයි..
Patta😀
1st view 😅❤️
ඇත්තටම හොඳම channel 1 ක්
අන්තිමට කියපු ටික ❤️❤️❤️
👍👍👍සුපිරියි වීඩියෝව
අපේ මිනිස්සු බෞද්ධ උනාට කතරගම ගියත් මුලින්ම වදින්නේ දේවාලය කිරිවෙහෙර වහන්සේ මුලින්ම වදින්නේ කීයෙන් කීදෙනෙක්ද? තිරැපති යන අපේ මිනිස්සු මේ බෞද්ධ ඉතිහාසයනම් දන් නෑ ෂුවර්
Good awareness
Thank you very much....❤️❤️❤️❤️
Superb♥️♥️♥️🙏
Super video
❤❤❤❤❤❤👍👍👍👍👍👍
ලංකාවේ ඊලෝන් මාස්ක් හදන වැඩේ මං ඉදිරියෙදි පටන් ගන්නවා, දක්ෂයෝ ටිකකුත් හොයාගෙන.
සමහරවිට ඉලෝන්ටත් වඩා දක්ෂයෙක් බිහි වෙන්න පුළුවන් ❤️
@@socil2832 එ් වගේ වැඩ්ඩෝලංකාවේ අහු මුළුවල හැංගිලා ඇති.
@@madsquirrelgaming4077 ඔව් අනිවාර්යයෙන්ම 🔥
@@madsquirrelgaming4077 you can do it 💪
මොකද්ද වැඩේ
Ela 💖💖💖💛💛💗💗
ලංකාවේ තියෙන මිනිස්සුන්ගෙ දනය කොල්ලකාගෙන ගිහින් උගෙ බරට රත්තරන් පුජාකරන කාලකන්නි මුන්ට රැවටෙන වහල්ලු ඉන්නවනෙ
Katahanda lassanai bro
Super video bro.....
ලංකාවේ elon මාක්ස් හදන වැඩේ එපා වෙලාද
mu evamaie danne
ඉලෝන් මස්ක් ගැන තියෙනවා.. වටපිට එකෙන් ❤ එකක් දාලා තියෙනවා.. මට හිතා ගන්න බෑ.. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මාස්ක් හදන්නෝනා...
Holman gana video ekak.habayi kivvata vitharak madhi.vidoes one
හොඳයි .
supiri
Oyaa thamath balamin ne
👍 nice video keep it up
දැන් ඉතිම් කියයිද් දන්නෑ කෙල්ලෝ අයියෙ මන් අරහෙ ගියා එහෙන් තමා කැඩුනෙ කියල😂😂
අඩෝ නෝ 😂
🤣
*අන්තිම ටික මරු අය්යේ*
Game of thrones eketh dark hedges pennuwa wage mathakai. Bayanaka unata godak lassanai
Pilot kenek wunanm nikamma yanna puluwan
ඔය වගේ ඇලි දාහක නැවත් අපේ එවුන් ගේ පව් නම් හේදිලා යන්නේ නෑ බන් වගකීමෙන් කියන්නේ 🇱🇰
ඕකුන්ට හෙන පාත් වෙන්නෙ හෙන
අපේ රටේ දේට වඩා පිට රටට ආවඩන ජාතියක නිරුවත තිරුපති..වන්දනාව..තිරුපති..වන්දනාව..රාජ්‍ය ධනය..පූජා කිරීමකි..මෙවැනි අදුර්ෂ්ට පාලකයන් කඩුපහරින් වෙන්කල යුතුයි ...නමෝ ශ්‍රී ලංකා...
Super video 👍👍😀😀😀😀👍😀😀😀
නියමයි සහොදරයා වීඩියෝ එක ගොඩක් හොදයි අයියේ
Good
White temple Chiangrai, ThailandMama giyaaa
😌😌❤
5:35
💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹
lassanai theruwansarnai 👌
👍🤗😊
මට දුක ලෝකෙ හොද පින්වත් තැන් වලට දේශපාලුවෝ යන එක
Pattama place tika yanna asa hithenava
😯😯😯
3:30 යකෝ කන්‍යපටලෙ වගේද testicle 2☹️
Testicle 2 මොකක්ද?
@@densil4305 Vushana 2 ka
@@densil4305 ඇට
Maruuuu♥️
හෙටත් වීඩියෝ එකක් දානවනේ
😎🤘🔥
👍👍👍
5:35 හීනියට දීල තියනව කුඩුවෙන්න🤣
5.35 අම්මොහ් ඩෝං 😂💔👍
💯❤️🔥
ජර්මන් කෙල්ලො-ජල උද්‍යානයෙ නාන්න ගිහින් මේක උනේ අයියේ🤣
kohen giyath watapita deshapalanayata kindi denawa
Ohhh
දැන් ලංකාවෙ කෙල්ලොත් කියාවි මං හුවාකචීන නගරෙට ගියා කියලා.. 🤣🤣
🤭🤭
🤣🤣🤣🤣💔
🙂
@Shehan Tube oya Namath wenas kran
🐿️🐿️😁😁
@@madsquirrelgaming4077 kohomda itin 🙂
@@kavindaganganath5936 වරදක් නෑ සහෝ.
Reply ekak one
👍👍👍👍🙏
😁👍🌷
මටත් යන්නෝනෙ ඒ හැමතැනම😏☺️☺️😁
👍👍👍👍❤❤❤💐💐
Thumbnail එක එකපාරටම දැකලා Confused උනා 😂
සමහරවිට විට එයාල ආදරේ හින්දා වෙන්ඩ ඇති (නොතෙරෙන්න කිවුවා නෙද)
ඕකුන්ගේ පව් කොච්චර හේදුවත් යන්නෑ 😁
ලංකාවේ බණ්ඩාර නායක මහතා ගෙන් පස්සේ තාම බෞද්ධ නායකයෙක් බිහි වෙලා නෑ
බණ්ඩාරනායක ඔය මිනිහ මහ සාපයක් ඕක තමයි අපේ ජනතාව අතරෙ ජාතිවාදය ඇති කරේ,නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට විරුද්ධ උනේ,රාජ්‍ය භාෂාව සිංහල කරල,පාසල් අධ්‍යාපනය සිංහල කරපු නිසා අද ගොඩක් අයට ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නය තියෙනව.
100%ekagai
කරන්න පුලුවන්නම් කරන්නකෝ video එකක් නිර්මල බුද්ධ ධර්මය ගැන හොදට හොයල බලලා
පැය 24 ම බුදු බණ ඇහෙන රටට එහෙම වීඩියෝ එකක් ඕනෙ නෑ.
1:19 otana game of thrones wala teyanawa
අපේ රටේ නාකි දේශපාලුවන්ට ගහපු හින්ට් එකකුත් තියනවා 😂
Thumbnail එකේ title එක වැරදියට කියෙව්වෙ 🤭
හරි ඉතිම් අර කන්දට බැන්දට පස්සෙ ගියාට කමක් නෑනෙ😁😁😁
මෙ වගේ දේවල් පෙන්නුවාට බොහෝම ස්තුතියි ඔබ තුමාට
අයියා ගැවිලා යන්න හින්ට් පාරක් ගහනවා 🤭🤭😂 සුපිරි අයියේ ♥️🌹
😁😁👍
නියම කතව බන්
තායිලන්තේ පන්සල පට්ට කැටයම් ටික 👌👌
මම ආසම ඔයා ශේප් එකේ අපේ මෝඩ ජනතාවට ගහාන හිංට් වලට එව්වා මරු 🥰 ඇත්ත හැමෝටම
හොඳට කියනවා
සුපිරි අයියේ වැඩේ.දාන හැම වීඩීයොවක්ම බලනෝ.මං.
ලෝකයේ මේවා ගේ සිත් ගන්නා ස්ථාන විස්තර කරමින් දැක්වීම ඉතා වැදගත්
සුපිරී..
විස්තර කියන අතරෙ ලන්කාවෙ දේශපාලනේ ගැනත් අහරෙන් මෙහෙන් කියනව. ❤❤❤👌👌👌
Mn me video eke yam deyakata virudai api pansal gihin ohe wadala ene na. api pansil aran pahn pathkarala ene. samaharakay ehema ati. et ehemai kiyala samassta bauddayatama ehema kiyana epa.ape ratet shdda wantain inawa. budu saranai !
Bohoma hoda vidio ekak adahas harima lassanai hema vidio ekakma balanawa katahada itath wada lassanai aluth vidio genna balan innawa bu s mama saudi Arabia sita
1:00
ඔය පාරේ කොච්චි යනවා නම් වඩාත් හොඳයි මොකද එතකොට ඕකේ යන අයගේ සිතුම් පැතුම් ඉක්මනින්ම ඉටු වෙන හින්දා 😂
තහනම් තැන් වලට කෙල්ලෝ ගියාම . 'කන්‍යාභාවය' ඒනම් කොල්ලෝ අපි ගියා 😂🤘
@@monindelidinkles334 sira
😂
@@monindelidinkles334 අනේ මේ..හැම කෙනාවම එකම මිම්මෙන් මනින්න එපා
ඔබ කිව්ව දේ හරි. ධනයටයි බලයටයි කෑදර 60 පැනපු දේශපාලුවො අපිටයි රටටයි හරි ආදරෙයි😑😑😑
ලස්සනයි
සුපිරි විඩියෝ එක
තායිලන්තයේ පන්සලට යන්න ආසයි...
ගොඩාක් වට්නා වීඩියෝ එකක් ....ස්තුතියි
හැමදාම වගේ අන්තිමට ඔළුව අතගාලා පොඩි ටොක්කක් අනින්න අමතක කරන්නේ නෑනේ
ඒකාධිපති පාලනයක් බෞද්ධ, අහන්නත් ආසයි
ඔව් දසරාජ ධර්මයේන් රටපාලනයකරන ඒකාදිපතියෙක් වියයුතුයි
මොනා නැතත් කියන එක කෙලින්ම කියන එක හොදයි respet 😎🙂👍
හොල්මන් ගෙවල් ගැන video එකක්
Ow
අනිවාර්යෙන්ම
දවසක යන්න ඕනෙ ඔය ප්ලේස් වල වටයක් ගහලා එන්න 🤗🤗🤗❤️❤️🙂
umma
අර හොල්මන් ඉන්න තැනට ගියොත් හොල්මනත් එක්ක සෙල්ෆියක් ගන්න අමතක කරන්න එපා හොඳේ 😁
අර තිරුපති දේවාලෙට යනවා නම් පරිස්සමින් සීට් එක උස්සයි කියලා බයට සුදු වෑන් එකක් හරි ඩිෆෙන්ඩරයක් හරි එව්වොත් 🤣
@@BinaraGta අනිවාරෙන් උබවත් ටැග් කරලා දාන්නම් ෆෙස්බුක් 😅
@@BinaraGta අම්මෝ නේද
අන්තිම වාක්‍යය 🔥
නියමයි 👍👍
Supiry video eka aiye👍👍👍👍❤❤❤❤
Ape paththeth awith yanna ❤️
4 like👍♥️
හොඳ විඩියොක් 😍👍🙏
7.23- ඒක නම් ඇත්ත කතාව ." අද වෙනකොට සිංහලයන් ප්‍රජාතන්ත්‍රවාදී නමට බෞද්ධ නායකයෙක් ට වැඩිය ,ඒකාධිපති හදවතින්ම බෞද්ධ නායකයෙක් එනකම් මඟ බලාගෙන ඉන්නේ "
Supiri
'"60 පැනලත් බලයට ආස කරනවා සමහර විට අපිට ආදරේ ට වෙන්ට ඇති '" 😂කව්ද මන්ද කාටද කියනවා ඇහුන 😂😂😂😂
ඒක නම් කන පුරවලා ඇහුනා
😃😃😃🇦🇪
සුපිරි
Wonderful informations congratulations 🙏🙏🙏🙏🙏
තායිලන්තයේ පන්සල් gena kiuwa tikata nam mama kemati
තෙරුවන් සරණයි
60 පැන්න කතාව නියමයි..
Patta😀
1st view 😅❤️
ඇත්තටම හොඳම channel 1 ක්
අන්තිමට කියපු ටික ❤️❤️❤️
👍👍👍සුපිරියි වීඩියෝව
අපේ මිනිස්සු බෞද්ධ උනාට කතරගම ගියත් මුලින්ම වදින්නේ දේවාලය කිරිවෙහෙර වහන්සේ මුලින්ම වදින්නේ කීයෙන් කීදෙනෙක්ද? තිරැපති යන අපේ මිනිස්සු මේ බෞද්ධ ඉතිහාසයනම් දන් නෑ ෂුවර්
Good awareness
Thank you very much....❤️❤️❤️❤️
Superb♥️♥️♥️🙏
Super video
❤❤❤❤❤❤👍👍👍👍👍👍
ලංකාවේ ඊලෝන් මාස්ක් හදන වැඩේ මං ඉදිරියෙදි පටන් ගන්නවා, දක්ෂයෝ ටිකකුත් හොයාගෙන.
සමහරවිට ඉලෝන්ටත් වඩා දක්ෂයෙක් බිහි වෙන්න පුළුවන් ❤️
@@socil2832 එ් වගේ වැඩ්ඩෝලංකාවේ අහු මුළුවල හැංගිලා ඇති.
@@madsquirrelgaming4077 ඔව් අනිවාර්යයෙන්ම 🔥
@@madsquirrelgaming4077 you can do it 💪
මොකද්ද වැඩේ
Ela 💖💖💖💛💛💗💗
ලංකාවේ තියෙන මිනිස්සුන්ගෙ දනය කොල්ලකාගෙන ගිහින් උගෙ බරට රත්තරන් පුජාකරන කාලකන්නි මුන්ට රැවටෙන වහල්ලු ඉන්නවනෙ
Katahanda lassanai bro
Super video bro.....
ලංකාවේ elon මාක්ස් හදන වැඩේ එපා වෙලාද
mu evamaie danne
ඉලෝන් මස්ක් ගැන තියෙනවා.. වටපිට එකෙන් ❤ එකක් දාලා තියෙනවා..
මට හිතා ගන්න බෑ..
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මාස්ක් හදන්නෝනා...
Holman gana video ekak.habayi kivvata vitharak madhi.vidoes one
හොඳයි
.
supiri
Oyaa thamath balamin ne
👍 nice video keep it up
දැන් ඉතිම් කියයිද් දන්නෑ කෙල්ලෝ අයියෙ මන් අරහෙ ගියා එහෙන් තමා කැඩුනෙ කියල😂😂
අඩෝ නෝ 😂
🤣
*අන්තිම ටික මරු අය්යේ*
Game of thrones eketh dark hedges pennuwa wage mathakai. Bayanaka unata godak lassanai
Pilot kenek wunanm nikamma yanna puluwan
ඔය වගේ ඇලි දාහක නැවත් අපේ එවුන් ගේ පව් නම් හේදිලා යන්නේ නෑ බන් වගකීමෙන් කියන්නේ 🇱🇰
ඕකුන්ට හෙන පාත් වෙන්නෙ හෙන
අපේ රටේ දේට වඩා පිට රටට ආවඩන ජාතියක නිරුවත තිරුපති..වන්දනාව..තිරුපති..වන්දනාව..රාජ්‍ය ධනය..පූජා කිරීමකි..මෙවැනි අදුර්ෂ්ට පාලකයන් කඩුපහරින් වෙන්කල යුතුයි ...නමෝ ශ්‍රී ලංකා...
Super video 👍👍😀😀😀😀👍😀😀😀
නියමයි සහොදරයා වීඩියෝ එක ගොඩක් හොදයි අයියේ
Good
White temple Chiangrai, Thailand
Mama giyaaa