කටපාඩමින් පිරිත් කියලා පෙන්නන සිඟිති දරුවා|අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනිවුණාI|

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 2,2 тыс.

  • @nathansuresh6071
    @nathansuresh6071 9 месяцев назад +7

    Theruwan saranai punchi puththa ta budu sashuna bebalewa

  • @sadunikadeshani1403
    @sadunikadeshani1403 2 года назад +7

    Aththatama maarama sathutui me vage punchi puthage hakiyaava gana.mn prarthanaa karanava budusasuna nagaa situveemata shasthiyak wewaa!!!i kiya.suba anaagathayak punchi puthe.✌🙏

  • @dsagdt383
    @dsagdt383 2 года назад +18

    පින්වත් පුත්කුමරුණි ඔබට තෙරුවන් සරණයි .

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 8 месяцев назад +6

    නමෝ බුද්ධා ය.........🙏🙏🙏🙏🙏🙏🌺❤️🌹

  • @shdjdgshdh7001
    @shdjdgshdh7001 10 месяцев назад +7

    බුදු සරණයි පුතේ i❤❤❤

  • @anemandaban3754
    @anemandaban3754 8 месяцев назад +6

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි මාගේ රත්තරං චූටි පුතේ

  • @anandamax7881
    @anandamax7881 9 месяцев назад +14

    හරිම සතුටුයි පුතා ඔයා ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @GunawardanaHA
    @GunawardanaHA 10 месяцев назад +7

    තෙරුවන් සරණයි, ඒ සැමටම,

  • @hpjayantha3685
    @hpjayantha3685 Год назад +15

    රත්තරන් පුතේ ඔයාට ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හොඳට ඉගන ගන්න පුතෙඔයා රටට සමිපතක් පුතාගේ අමිමා වගේ ලබන්නත් පුතා ගෙඩාක් පිංතරලා තිබෙනවා පුතෙ මෙ දරුවනමි බුද්ධ ප්‍රත්ත්‍රයෙක්ම තමයි ඒ තාත්තා එහෙම තමයි හරිම වාසනාවන්ත පවුලක් තව තවත් දරුවාගෙන් හැකියාවල් දියුණු වෙවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma Год назад +12

    අනෙ පුතෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +9

    බුදුසරනයී මැනික ඔයාට ලස්සනයි ගොඩාරියක් ආයුබොහෝවේවා මම ඕමාන් වල 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @ahinshaahinsha3968
    @ahinshaahinsha3968 2 года назад +3

    Ane me patiyata budu saranai. Godak adarei oyata api. Suba anagathayak.

  • @rathnamala40
    @rathnamala40 Год назад +18

    මෙය මා නැරඹුවේ ඇතතටම අඩමින්.. මේ පුතා මිහිපිට දෙවියෙක්..... නුඹට පුතේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්... සියලු දෙවියන්ගේ ආශිර්වාදයත්.. රැකවරණයත්... ලැබේවා..... මෙවන් වූ දරුවන් සොය සොයා ගමින් ගමට ගොසින් රටට ලෝකයට හදුන්වා දී ඒ දරුවන්ගේ අනාගතය දීප්තිමත්ව ඉහලටම ඔසවා තැබූ සහ තබන්නට නුඹ මේ දරන උත්සාහයට අනේක වාරයක් ස්තුතියි.. මෙවන් වූ වැඩ සටහන් තව තවත් අප වෙත ගෙනෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි.... ප්‍රර්ථනා කරනවා..
    .

    • @gmboss4794
      @gmboss4794 6 месяцев назад

      තෙරුවන් සරණයී පුතේ

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 9 месяцев назад +1

    තෙරුවන් සරණයි..පින්වත් පුතාට..

  • @Premalatha-j7k
    @Premalatha-j7k Год назад +2

    අමිමෙ ඔබට මහත්තයා ගොඩාක් අදරේ ඇති එක හිතින්ම ජිවත්වෙන්න

  • @ngunarathna6590
    @ngunarathna6590 2 года назад +721

    දරුවා උපදින්න මත්තෙන් පිරිත් කියා
    නූපන් පුතුන් හට පාමින් සෙනෙහෙ දයා
    අනාගතය යහපත් විලසින්ම ලියා
    ආදර්ශමත් පින්බර මව් කෙනෙකි ඔයා

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 2 года назад +5

      Hariyata hari.mave padawiya pathana sema mawak piyekma yahapath unoth apee rata ibeema hedei.Amma wageema e thaththath yahapath piyek.Ammata oya widihata daruwa sakaskara ganna be thaththa beebaddek unanam.

    • @ngunarathna6590
      @ngunarathna6590 2 года назад +3

      අනිවාර්යයෙන්ම

    • @malaniwitharana9721
      @malaniwitharana9721 2 года назад +12

      සියුලු ම අම්මා ලා ට ආදරශයක් ඔබ තුමියට

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 года назад +5

      ඒක නම් ඇත්ත

    • @d.r.priyadarshani2358
      @d.r.priyadarshani2358 2 года назад +3

      ❤❤❤❤❤❤❤

  • @kdsk4411
    @kdsk4411 Год назад +10

    තුනුරුවන් ගෙම පිහිටයි පුතේ 🌹🌹🌹🙏🙏🙏🙏 අනාගතය සියලු පැතුම් ඉටු වේවා

  • @sheetasitha8781
    @sheetasitha8781 2 года назад +171

    චූටි පුතාට සියලුම දෙවි පිහිටයි බුදුන් වහන්සේ ගේ පිහිටයි...

  • @wasanthabandara8653
    @wasanthabandara8653 2 года назад +1

    Budusaranai thwa හැකියාව වැඩි වෙන්න හදවතින් suda pathanawa

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 10 месяцев назад +1

    රත්තරං පුතෙක්❤❤❤❤❤තුනුරුවන් සරණයි මැණික

  • @nandanidisa1031
    @nandanidisa1031 2 года назад +419

    ධර්මයෙන්ම ගුන යහපත් බුද්ධිමත් වටිනා දරුවෙක් වේවා. හැම අතකින්ම දියුනු වේවා!දෙමාපියන්ටත් දරු දෙදෙනාටත් බුදුසරනයි!

    • @MiMi-ih5nv
      @MiMi-ih5nv 2 года назад +1

      Budu saranai

    • @njaj4552
      @njaj4552 2 года назад

      Budu saranai ptheta

    • @padmalathakathriarachchige3823
      @padmalathakathriarachchige3823 2 года назад

      Budusarani

    • @mycraft4316
      @mycraft4316 2 года назад

      @PP දැන් උබ කියන්නෙ මේ රට දියුනු නොවුනෙ බුද්දාගම නිසා කියලද🙂👍 හා බන් එල මෝඩකමට බෙහෙත් නෑනෙ🤣💔

    • @shiyanimalkanthi6865
      @shiyanimalkanthi6865 2 года назад +1

      👌💘💋❤

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 10 месяцев назад +9

    පුතේ ඔයා නිදුක් නිරෝගීව තව ඉදිරියට යෑමට වාසනාව උදාවේවා ඔබට බුදු සරණයි

  • @anomameerigama8609
    @anomameerigama8609 2 года назад +8

    බුද්ධ ශාසනය ට අනතුරක සෙවනැල්ල ක් වැටී ඇති මෙවන් අවධියක මේ ලෝකය ට පහළ වූ මහා පුන්‍ය වන්ත දරුවා ට තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා සම්මා සම්බුදු සරණයි

  • @AnushaAnu-r9t
    @AnushaAnu-r9t 9 месяцев назад +1

    පින්වන්ත පුංචි බබෙක්..බුදු සරණයි මැනික❤

  • @kusumltr2034
    @kusumltr2034 10 месяцев назад +1

    හරීන්ද්‍ර වැඩක් කොරොත් හැමෝටම හොද එකක්.සුපිරි මාදිලියේ වැඩ්ඩෙක් .ජයලාල් ට ජයවේවා !

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy Год назад +9

    මේ දරුවා රටටමජාතියට ආගමට.ලොකුවාසනාවක් අම්ම තාත්තා දරුවා බොහොම පරිස්සමෙන් රැකගන්න උතුම්දරුවෙක්. දළදාසමිදුන් පිහිට ලැබේවා!!!

  • @sisiraiiigghhhuyjiuuu6yy6u51
    @sisiraiiigghhhuyjiuuu6yy6u51 2 года назад +7

    Budu saranai puthe oyata,oya pinwath darupatiyek.🙏🙏🙏

  • @SusilaPerera-je7vc
    @SusilaPerera-je7vc 11 месяцев назад +6

    ❤ආදරෙයි පුතේ හැමදාමත් ඔයා වගේ පුතෙක් බිහිකල දෙමාපිය දෙදෙනා හරිම වාසනාවන්තයි ඔයා වගේ දරුවන් රටට අවශ්‍ය වන දායාදයන්,පෙර පින් ඇති රත්තරන් දරුවෙක්,ඔබටත් හැදූ දෙමාපියන්ටත්,දළදා සමිදු පිහිටයි

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 8 месяцев назад +2

    .මෙ චුටි සුරතල් පුතා අපෙ රටට ජාතිය්ට පහල උ අනර්ග ඉතා වටිනා මැනිකක් එය රැක ගැනිම අපෙ වහකිමක් පුතෙ ප්‍ර්වෙසමෙන් ඉන්න බදු සරණයි දොනි ඇතුලු සියලු දෙනාටඔ

  • @gaminiweerakoon5429
    @gaminiweerakoon5429 2 года назад +1

    (Nil manikak )bohoma parissamin rakaganna.budusaranai.vishwa shakthiye balamahimaya aashirwadayakma wewa...!!!!

  • @EANishanthi
    @EANishanthi Год назад +7

    වාසනාවන්ත මව්පියන්ට වාසනාවන්ත දරුවන් ...අපේ රටට වට්නා සම්පතක් ......ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි පුතේ ඔයාට .....බුදු සරණයි මව්පියන්ටත්.....

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 года назад +18

    අවසන් ආත්මේ ස්වාමීන් වහන්සේ නමක් වෙලා ඉන්න ඇති..මේ ජීවිතේ මගපල ලබයි. එසේවේවායි අදිටන් කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @farukfaisal3522
    @farukfaisal3522 2 года назад +369

    මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.💕💕💕🙏🙏🙏

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 Год назад +2

    තෙරුවන් සරණයි පුතා!

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 года назад +2

    Good luck 🤞🤞🤞🤞🤞🤞 Budusaranai Tistunkotiyak Deviyange pihita Araksawa Lebewa

  • @diniiB2
    @diniiB2 2 года назад +103

    මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි....

    • @hapukottuwahapukottuwa5610
      @hapukottuwahapukottuwa5610 2 года назад +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumithjayaweera5020
      @sumithjayaweera5020 2 года назад +1

      Raththaran oyaatai nangitai theruwana saranai.me dennawa parissamin balaaganna.amme.tahathe.

    • @isurusampath8756
      @isurusampath8756 2 года назад

      @PP ඊයා 😂උයාව ගනං ගන්නෑ නේද කවුරැවත්😭

  • @kusumltr2034
    @kusumltr2034 10 месяцев назад +6

    සංසාරෙ පුරුදු .වාසනාව අරන් ඉපදිලාම තියෙන්නෙ .තෙරුවන් සරණයි ආශිර්වාද කරනවා

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 Год назад +4

    උතූමි.බුද්ධාදී.තූනුරැවන්.සරනයි.පුතාටත්...දුුටත්..අමිමතාත්තටත්..පිනටපහලවනමිනිසුන්.මුලුමහත්ලෝකයටමවැඩදායීබැවින්..ඒ.අයට.ජීවත්වෙන්නටිකක්..හැකිපමනින්.උදවිකරන්න..මන්දයත්..ඒ.අය.මෙලවජීවිතවලට.ඵන්නේම..සියලුලෝවැසියන්ටම.යහපතසදහාමයි...බුදුසරනයි...දීර්ගායුසමිපත්හිමිවෙිවා

  • @rohansunimal3306
    @rohansunimal3306 2 года назад +1

    Teruwan saranai pin wantha puthata pawle siyalu denata siyalu deviyange pihita aserwadaya arakshawa labewa sadu sadu sadu

  • @SandyaKumari-o4s
    @SandyaKumari-o4s 10 месяцев назад +2

    You are all roundtre May triple gems bless you ! ! !

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 года назад +52

    චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝද වී නිවන කරා ලගා වෙත්වා සුරතල් දරු පැටියට සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි .

  • @somaperera9096
    @somaperera9096 2 года назад +198

    ආදරණීය මවක් ලෙසට දරුවෙකුට දියහැකි වටිනාම දායාදය දුන් ඔබ සියලුම මව්පියන්ට ආඩම්බරයක් .

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 года назад

      ruclips.net/video/OYEHERFu_rc/видео.html

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 года назад

      Pinwath demapyooo pinwath daruwooo wasamwak daldasamiduge rakwarna lanewa teruwansarani

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 года назад

      Demapyo thma daruwan hodata hadanone Pawe pinkiyala deela nathnm Pawe kryooo bhiwene niwan awbodawewa

    • @ChamikaDineth-pc2rp
      @ChamikaDineth-pc2rp 10 месяцев назад

      මගේ🎉චුටිපුතේ🎉🎉ඔබටධර්මයදේසනාකිරිමට🎉🎉චුටිපැටියාතවතව🎉ධර්මයඅවබෝධවෙිවා🎉🎉සාදුසාදු🎉🎉❤❤❤🎉🎉 12:07

  • @raniheen281
    @raniheen281 2 года назад +5

    දිර්ග ආයු ලැබ සියලුම දෙවියන්ගේ පිහිට ඒවගේම බුදුන් වහන්සේගේ පිහිටයි එයා පෙර බවයේ යන් තැනක ඉන්න ඇති ඒ පෙර පිං මෙ බවයේ ඉපදිම මාසනාව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 года назад +1

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන මෙහෙවර නම් මහා පිං සිද්ධ වෙන කාර්‍යයක් රත්තරං පැටියට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මැණිකට බුදු සරණයි

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 11 месяцев назад +1

    තුනුරුවන්ගේ ම සරණයි සියලුම දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දීර්ඝ ආයුශලැබේවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +101

    හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි මෙවැනි හැකියාවක් ඇති දරුවන් පෙන්වීම පිලිබදව පුතේ ඔයා අපේ රටට සම්පතක් ඔයාගෙ දෙමාපියන්ට බොහෝම පිං මෙවැනි දරැවන් රටට සම්පතක් බුදු සරණයි හැමෝටම

  • @deepikaperera2283
    @deepikaperera2283 2 года назад +6

    දෙමාපියන්ගේ මග පෙන්විමෙන් උපදින්නත් පෙර සිටම ගුණ ධර්ම වලින් පිරැනු !!සසරේ පිං ඇති මේ පුංචි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබාසරි!!සමග දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!!

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 года назад +64

    බුදුසරණයි දෙව් පිහිටයි පුතාට මන්නම් හිතනවා කවදා හ‍රි මේ සසරේ න් මිනිස්සු නවඑතර. හොද ස්ම්න් වහන්සේ නමක් වේව් කියලා... සම්මා සම්බුදු සරණයි පුතු ට

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 9 месяцев назад +2

    බුදුසරනයි රත්තරන් පුතේ......චූටි අත් දෙකත් වැදගෙන හරිම පිං පාටට ඉන්නවා...බලන්න ලස්සනයි මේ මැණික.......පරිස්සම් කරගන්න දෙමවුපියන්....

  • @RenukaPriyadharshani-x4x
    @RenukaPriyadharshani-x4x Год назад

    Budu saranaii patiyoo suba anagathayak siyaluma demapiyanta asarsamath mawath oba thumiya

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 года назад +11

    මේ පුතා පාරමිතා පුරමින් යන මහා පින් වන්තයෙක්. මෙවැනි දරුවන් තවත් මේ පින් බිමේ පහළ වේවා. එවැනි ජාතියට වාසනාවක්. තෙරුවන් සරණයි. 👍🙏🙏🙏🙏.

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 года назад +61

    මේ පුතා ට බුද්ද,දම්ම,ස0ඝ ශක්තින් ,නොවඩුව ලැබෙනවා සත්‍යයයි .විශ්වයේ යහපත් ශක්තින් මේ පුතාගේ ශක්තියට එකතු වෙත්වා .....

    • @malakoman8057
      @malakoman8057 2 года назад

      තෙරුවන් සරණයි පරිස්සමින්

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 года назад +36

    අපේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගොඩක් පිං කරන්න ඕන මෙවන් පුතුන් පතන්න. දරුවො හදන්නන් වාලේහදලා වැඩක් නෑ. මෙන්න සැබෑම බෞද්ධ පුතෙක්

  • @SushilaRajapakshe-xx8lj
    @SushilaRajapakshe-xx8lj Год назад +1

    මෙවන් දරුවන් දැකීමත් අපිට ලොකුම වාසනාවක් බුදුසරණ යි ජේසුපිහිටයි ඔබට. පැටියෝ ජයවේවා !

  • @MaduWanasingha
    @MaduWanasingha Год назад +1

    තෙරුවන් සරණයි පුතාට ..

  • @anurasantha-qm6lu
    @anurasantha-qm6lu 10 месяцев назад +5

    පුතාට දළදා සමිඳුන් පිහිටයි .❤❤❤🙏🙏

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 2 года назад +273

    මේ දරුවා ව රියලටි තරග පස්සෙ අරන් දුවන්න නම් එපා නිකන් ම නිකන් සිංදුවක් කිය කිය නටනවට වඩා එහා ගිය විශේෂ හැකියාවක් තියෙන දරුවෙක්
    තෙරුවන් සරනයි 🌻🌻

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 года назад +3

      @PP
      😡
      නිරාගමික, රැඩිකල් ජෙප්පො..

    • @chaturanuwan1257
      @chaturanuwan1257 2 года назад

      👍

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 года назад

      ruclips.net/video/OYEHERFu_rc/видео.html

    • @mycraft4316
      @mycraft4316 2 года назад

      @PP ඉතින් උබ ගිහිනේ දූශනෙ කරපු ලමයව හොද කරපන්කො🤣💔 හෙන ලොකුවට කියවන්නෙ ඈ පොන්න බල්ලො

    • @seethagunarathne9576
      @seethagunarathne9576 2 года назад

      Budusarani puthe

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 года назад +683

    මේ දරු පැටියා ජාතියට මේ පුංචි රටට වාසනාවන් තව තවත් මේ හැකියාව වැඩි දියුණුවේවා දීර්ඝායු වේවා නිඳුක්වේවා නිරොගීවේවා සුවපත්වේවා තුනුරුවන් සරනයි

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 2 года назад +2

    අනෙ බුදු සරනයි .....පුතා ට සාදු සාදු සාදු ..

  • @SubhadraMuthumala
    @SubhadraMuthumala 11 месяцев назад

    පුතාට තෙරුවන් සරණ යි ❤🧑‍🦰🧑‍🦰🧑‍🦰🧑‍🦰🎁

  • @annasisiliya2629
    @annasisiliya2629 2 года назад +226

    මම රෝමානු කතෝලික ඒත් මං හරෙන්ද්‍ර ගේ හැම වැඩසටහනක්ම බලනවා ඔයා කරන හැම වැඩසටහනක්ම ලස්සනයි මේ වගේ දරුවන් මිහිමත පහල වේවා බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ❤️❤️😘😘

    • @moonstars5081
      @moonstars5081 2 года назад +5

      ඔයා බුදඅ දහමත් ඉගෙනගන්නවද..

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 года назад

      Theruwansaranay puthey oyata aswahak katawahak nowewa !

    • @jadruwantha
      @jadruwantha 2 года назад +2

      රෝමානු කතොලික උන්ට පිස්සු ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය ඕකද..

    • @jayanthakumara7429
      @jayanthakumara7429 2 года назад +5

      සැමටම යහපතක් වෙිවා කියන හැගීමෙන් වැඩ කරන්න. බෞද්ධයෙක් කරන කියන වැඩවලින් අන්සිත් නොරිදෙන්නට උත්සහ කළ යුතුයි .අන් ජාති,ආගම් වලට ගරුකරන්න.
      මෙත් මල් පිබිදේවා.
      සැම දෙනාටම තෙරුවන් සරණයි .!

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 года назад

      ruclips.net/video/OYEHERFu_rc/видео.html

  • @nilumadu9965
    @nilumadu9965 2 года назад +17

    මගේ කුසේ පිලිසද ගත් පුංච් දරුවත් අප භාග්ගවතුන් වහන්සේ සරණ යන සත්පුරුෂයකු වේවා..🥰🥰🙏

  • @selinanee986
    @selinanee986 2 года назад +5

    හරිම.සිරිය.වන්ත.පවුලක්..🇦🇪🙏🙏🙏

  • @madhukadevindi4172
    @madhukadevindi4172 2 года назад

    puthatai duwatai dennatama theruwan saranai.idiri wada katauthu sarthaka wewa 🙏🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 Год назад +1

    තෙරුවන් සරණයි හැමෝටම

  • @wisdomofway1554
    @wisdomofway1554 2 года назад +73

    මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි..

  • @nishanihettiarachchi2080
    @nishanihettiarachchi2080 2 года назад +264

    බුදුසරණයි පුතේ..දරුවෙක් බිහිකරන්න ඉන්න අම්මලටත් වගකීමක් තියෙනව..හොද දේවල් අහන්න දකින්න..අද කාලේ modern දෙමව්පියන් අතර,ඒ වගේම බාල tv වැඩසටහන් නරබන,සහ ත්‍රාසජනක චිත්‍රපට සංවේදී දේවල් ඉරිසියාව ක්‍රෝධය වගේ අයහපත් දේවල් කුස තුල සිටින දරුවාට ඉපදෙන්නටත් කලින් ඉදලම හුරු කරලයි බිහි කරන්නේ..එවන් හුගාක් දරුවන් සමාජයේ ඉන්නව.. එවන් දරුවන්ගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැක..එවන් දරුවො නිසා මව ආමන්ත්‍රණය කරන්නේ ඒකයි..ඒ අතර මේ මව ඉතා ශ්‍රේෂ්ඨයි ආදර්ශමත් මවක්..
    සියලුම දරුවන් බලාපොරොත්තු වෙන් සිටින මව්වරු මෙය දකිත්වා🙏🙏..පරපුරු දෙක තුනකට පස්සෙවත් යහපත් සමාජයක් ගොඩනැගේවි..ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබට මාධ්‍යවේදියෙකු හැටියට ඔබ උපරිමයෙන් උත්සහ කරනව හොද දේවල් සමාජෙට දෙන්න..පිටරට වල ජීවත් වෙන අපි ලංකාවෙ විස්තර දැනගන්නේ social media හරහා..🙏

    • @CharityDeA
      @CharityDeA 2 года назад +3

      Modern වෙන්න හදන දෙමාපියන්ට වගේම, සින්හල බෞද්ධකමත්, හෙල සිරිත් විරිත් හෑල්ලු කරමින් තමන්ගේ මිත්‍යාද්‍රෘශ්ට්ක මිතුරන් අතර වීරයෝ වෙන්න හදන දෙමාපියන්ටත් ප්‍රඥාව පහල වේවා! 🙏 තමන්ගේ දරුවන්ට බුදු දහමෙත්, මේ පින්බිමෙත් ඇති අසම සම වටිනාකම පහදා දෙන්න සිත් පහල වේවා!!! 🙏🙏🙏

    • @mycraft4316
      @mycraft4316 2 года назад

      @PP උබට මාර අමාරුවක්න්ස් තියෙන්න්ස් පින්න ගොබ්බයො කන්න නැත්තෙ බුදුදහම නිසාද ලමයි දූශනෙ වෙන්නෙ බුද්දාගම නිසාද 🤣💔 පොන්නයො අහලා බලපන් තාත්තගෙ කොන්ඩම් එකෙ හිලක්ද කියලා👍

    • @mycraft4316
      @mycraft4316 2 года назад +1

      @PP අඩො 👍 උබෙ අම්මට තාත්ත ජැක් එක ගහද්දි තාත්තා විවුර්ත නැති මනසකිම් ඉදලා තියෙන්නෙ🙂 ඒකයි උබ වගෙ අවජාතකයෙක් අද බිහි වෙලා ඉන්නෙ💔🤣

    • @mycraft4316
      @mycraft4316 2 года назад +1

      @PP අනෙ මයි අවජාතක පුතෙ👍 ලෝකෙ කිසිම දියුනු රටක් තම්නගෙ ආගමට නිග්‍රා කරලා දියුනු උන්නෑ🤣 ඔයා වගෙ උන්මත්තක 😁 පොයිය ගහන පීපල්ස්ලට ඒව තේරෙන්නෑ මොකද තමුසෙලා වගෙ අවජාතකයො බලන්නෙ උඩින් ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්නෑ👍 ගොබ්බයා💔🤣

    • @mycraft4316
      @mycraft4316 2 года назад +1

      @PP අඩො උබෙ අම්මට මම මගෙ ජැක් එක ගැහුවෙ🙂 දියුනු රටවල් ගැන දේශනයක් දාල👍 ඒකයි ඔය😐

  • @priyangikasenanayake3219
    @priyangikasenanayake3219 2 года назад +167

    ඇස් දෙකට කදුලු ආවා රත්තරන් පුතේ.මේ කුරිරු සමාජයේ පරිස්සමින්.,පවුලේ සියලුදෙනා එක්ක වාසනාවන්ත දිගු ගමනක් යන්න සුබපැතුම් පතනවා හදවතින්ම.බුදු සරණයි ❤️

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 года назад

      Pawe karyo Inna me samjaye watina manikak parisam krannone Andrei bs

    • @malaniesomalatha
      @malaniesomalatha Год назад

      බුදු දහම අනුව දිගුගමනක් යන්න සුබ පතනවා

    • @HDWIMALASENAWIMALASNA
      @HDWIMALASENAWIMALASNA 11 месяцев назад

      Dalada. Samidu. Pihetai

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 11 месяцев назад +1

    තෙරුවන් සරණයි පුතේ

  • @loachanaa331
    @loachanaa331 2 года назад

    තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට

  • @akilalakshan1177
    @akilalakshan1177 2 года назад +159

    අපිට තාම හරියට තුන්සූත්‍රය වත් පාඩම් නෑ....ඒත් මේ මල්ලිට පිරිත් බොහොමයක් පුලුහන් ❤️ උත්තම අම්මා තාත්තා කෙනෙක්ට දාව උතුම් පුත්‍රයෙක් ❤️❤️❤️❤️❤️❤️🌸

    • @MangalikW
      @MangalikW 15 дней назад

      A.good.lesson.for.mothers.who
      Want.to.make.robot.babies.as.soon
      As.they.are.born.by.giving.smart.phones.to.create.a.mad.world.without.a.human.touch. 14:23

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 года назад +6

    කුස ඔත් සියලු අම්මාවරුන්ට මේ උතුම් බෝසත් පින්වත් කුමරුගේ කතාව අසන්නට ලැබේවා තෙරුවන් සරණයි පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 года назад +67

    බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි රටට ජාතියට වාසනාවන්ත පුතකු

  • @samanthabandara5342
    @samanthabandara5342 2 года назад +1

    බුදු සරණයි පුතා

  • @PiyanandaniKumari
    @PiyanandaniKumari Год назад

    මේ පුංචි පුතාට theruwansaranay අම්මා තාත්තාට theruwansaranay

  • @gangagamage673
    @gangagamage673 2 года назад +6

    ඇස් දෙකට කදුළු ආවා මැණික පරිස්සමින් ඉදිරියට යන්න 🙏🙏🙏🙏බුදුසරණයි පැටියෝ

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 2 года назад +36

    තෙරුවන් සරණයි පුතාට.හරිම අපූරුවට මෙම අම්මා දරුවට මග පෙන්වාදී තිබෙනවා.සමස්ත දෙමාපියන්ට ආදර්ශයක්.ස්තූතියි

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 года назад +64

    අනේ මගේ රත්තරන් මැනික ඔයාට දීර්ගායු සම්පත්තියම ලැබේවා !!තෙරුවන් සරනයි බුදු පුතේ ඔයාට ,

  • @manelpushpalatha5082
    @manelpushpalatha5082 6 месяцев назад +2

    හරේන්දු ටත් මේවගේ වටිනා දේවල් දානවට ගොඩාක් පිං

  • @nalindapremalal6044
    @nalindapremalal6044 8 месяцев назад +1

    පුතේ නුබට බුදු සරනයි දීර්ගායුස ලැබේවා ❤❤

  • @rasikasenarath4417
    @rasikasenarath4417 Год назад +5

    දරුවන් හදන්න ඉන්න හැමෝටම හොද පනිවිඩයක් තෙරුවන් සරණයි පුතේ

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake7660 2 года назад +19

    මෙම භවයේදී නිවන පූර්ණ කර ගැනීමට හේතු වාසනා පහල වේවා!! ආර්යයන් වහන්සේලාගේ ඇසුර ලැබේවා!!!

  • @ckckm5365
    @ckckm5365 2 года назад +20

    අනේ රත්තරන් පුතේ තෙරුවන් සරණයි ...මගේ කුසේ වැඩෙන දරුවාත් බුදු දහමට ලැදි පුතෙකු වේවා.සාදු සාදු සාදු

  • @hfasha9941
    @hfasha9941 2 года назад

    තෙරුවන් සරණයි සියලුම බලාපොරොත්තු ඉටුවේවා

  • @MrsMalani
    @MrsMalani 7 месяцев назад +8

    බුදු සාරනයි පැටියෝ ජ්‍ය බෝ සාමීදූ පීහීට ආරක්ෂාව ලැබේවා මාගේ පුංචි පුන්ච් පුතාට

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 года назад +73

    මම කතෝලිකයෙක් ..අද සමාජයට පින්වන්ත දරැවෙක්.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sajinimandakini8687
    @sajinimandakini8687 2 года назад +5

    තෙරුවන් සරණයි පැටියෝ

  • @punyakanthi1633
    @punyakanthi1633 2 года назад

    Putha.oyage.amma.godak.pinwath.mawak.tharuwansaranai..dawi.pihitai.pin.wathputha.

  • @dadallagesumal2749
    @dadallagesumal2749 2 года назад +1

    Nice Boy.... Take Care....God Bless.....

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 года назад +73

    මේ දරුවා රටට ජාතියට ආගමට ලොකු වාසනාවක්. දයාබර අම්මේ තාත්තේ .. දරුවා බොහොම පරිස්සමෙන් ... රැක ගන්න 🙏. සිය පවුලටම දළදා සමිදුගේ පිහිටයි🙏🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 года назад +7

    ඔයා බුද්ධහගමට ආද රෙ කරන බුදු ගුණ සුරකින වාසනාවන්ත පුත්කුමාරයෙක් මගේ රත්තරන් වස්තුව ඔයා දියුනු වෙන් දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි

  • @sirilee139
    @sirilee139 2 года назад +81

    පෙර සසර පුරුදු . සමහරැ උපදින්නේම
    අත ,පය නැතුව . සමහර දරැවන් මේ
    වගේ . තේරැම් ගතයුතු දේ ඒමටයි . මොනතරම් පිං වන්ත දරැවෙක්ද . දෙමව්පියන්ට විතරක් නෙමෙයි
    රටටම මොනතරම් නම් ආශිර්වාදයක් ද??.
    තෙරැවන් සරණයි පුතේ . සවාමීන්
    වහන්සේටත් , හරේන්ද්‍ර මහත්මයාටත්
    ස්තුතිවන්ත වෙමු .

    • @nihalfernando5957
      @nihalfernando5957 2 года назад +1

      Theruwan Saranai!

    • @sirilee139
      @sirilee139 2 года назад

      @@nihalfernando5957 සුවපත් වේවා .

  • @UpekshaMadhu
    @UpekshaMadhu 7 месяцев назад +1

    මේ දරු පැටියාට තෙරුවන් සරනයි ❤❤❤

  • @KaSunmaDuWa
    @KaSunmaDuWa 3 месяца назад +1

    බුදු සරණයි මැනික ☸️🩷🙏

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 2 года назад +51

    මගෙ සුදු පුතා ❤️❤️❤️❤️ ඔයා මේ නැන්දා වත් ඇඩෙව්වා ඔයා වගේ පිoවන්ත දරුවො තව තවත් මගේ රටේ උත්පත්තිය ලබත්වා..! ඒ පින්වත් පුතා ට පින්වන්ත දෝනි ට දරුවන්ගේ දෙමව්පියන්ට ද දීර්ඝායුෂ ම පතනෙමි තෙරුවන් සරණයි !

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 года назад +7

    බුදුසරණයි 🙏🙏🙏 සුභ අනාගතය ලෑබේවා 🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 2 месяца назад +3

    මේ දරුවානම්. අතහරින්න. හොද නෑ මහනකරන්න අපට හොදට. බනඅහන්න පලුවන් බුද්ධ ශාෂනයට වාෂනා 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @sumitaraj7678
    @sumitaraj7678 2 года назад

    සුදු මහත්තයෝ බුදුසරණයි ඔයාට ඉදිරි අනාගතේ ජයවේවා අම්මා තත්තා ගොඩක් වාසනාවන්ත දෙපලක් බුදුසරණයි

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 9 месяцев назад

    දෙමව්පියන් ට ඔබ කරන සැලකීම ම ඔබ ට සදාකාලික ව ජයලැබන බව සත්‍යයයි

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 года назад +13

    මේ දරුපැටියා හොදට පරිස්සම් කරල උතුම් අරහත්වයට පත් වෙන්න ඒ පැත්තට යොමු කරන්න ඕන මේ පුංචි පුතා රටටම සම්පතක් ආරක්ෂා කිරීම දෙමාපියන් සතුයි