කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 27 сен 2024
  • ළදරු වියේ සිටම භාෂා 3කින් චතුර ලෙස කතාකරන . සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ විස්මිත දැනුමකින් සපිරි සත් හැවිරිදි සෙනුර වීරසිංහ දරුවාගේ කතාව| මෙය පුනර්භව විෂයය මූලික කරගත් වැඩසටහනක් නොව මෙම දරුවාගේ විස්මිත හැකියාවන් ඉලක්ක කරගනිමින් සිදුකළ වැඩසටහහනකි)
    (අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)
    #reincarnation#rebirth#naiwala_boy#

Комментарии • 9 тыс.

  • @HarindraJayalal
    @HarindraJayalal  3 года назад +7576

    රටේම කතාබහට ලක්වූ සෙනුර පුතාගේ ජාත්‍යන්තර පාසැල් සිහිනය සැබෑ වෙයි||
    මේ දරුවා වෙනුවෙන් සතුටුවන ඔබ වෙනුවෙන් මේ සටහන තැබුවද, එකී ජාත්‍යන්තර පාසැලේ නම සඳහන් නොකරන්නේ එහි පාලනාධිකාරිය සිදුකළ සැබෑ වගකීම්සහගත ඉල්ලීමට හිසනමා ගරුකරමිනි. දරුවා හරහා කිසිදු ප්‍රසිද්ධියක් පාසලට ලබාගැනීමට මේ ඉතා ජනප්‍රිය සහ ප්‍රමිතිගත පාසැලට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් පාසැල් අධ්‍යාපනය අවසන් වන තුරුම සියලු පහසුකම්(ඇතුලත්වීමේ ගාස්තු, වාරික ගාස්තු, පොත්පත්, පාසැල් උපකරණ ඇතුලු සියල්ල) නොමිලේ ලබමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබීමේ සිහිනය සෙනුර පුතා අද සැබෑ කරගත්තේය. ඊට මැදිහත්වූ කිසිවෙක්ද ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරති.
    තවමත් අපේ රටේ සැබෑ උසස් ගතිගුණ පිරි සත්පුරුෂ මිනිස්සු සිටින බවට මෙය මනා උදාහරණයක් නිසාම මේ සටහන තැබීමට සිතුවෙමි.
    උදව්කළ..ආශිර්වාද කළ ඔබට ස්තුතියි🙏

    • @sunethe4870
      @sunethe4870 3 года назад +80

      ළමයට පාසලක් ලැබීම ඉතාමත් හොද දෙයක්..
      මේ හරෙන්ද්‍ර දාල තියෙන කමෙන්ට් එකෙත් වැරදි මාතෘකාවක් තියේනනෙ .. ඒක පැහැදිලි කරන්න යන්නෙ නෑ අදහස සමාජ ගත වෙන්නෙ නැති නිසා..
      හැබැයි ඔබතුමාට ඉගෙනීමට බොහෝ දේ තියෙනව.. හොද දේ පැමිණිය යුත්තෙ හොද දෙයක් තුලින්.. මම මිට වඩා දෙයක් කියන්න යන්නෙ නැ.. ඒ ළමයගෙ කටට උත්තර දීලා පෙර භවයක ගාවපු කැත වැඩේ තව ළමයෙක්ට කරන්න එපා.. දක්ෂ ළමයෙක්ට උදව් කරන්න හැබැයි ඒ තුලින් වෙන් තමන්ගෙ සිත් තුල තියෙන දේවල් සමාජගත කරන්න එපා.. අර ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති මරණ දැන්වීම් කියවීමක් කරා වගේ..

    • @beautybrains2255
      @beautybrains2255 3 года назад +24

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😊😊😊😊😊😊😊😊

    • @niyamatv6323
      @niyamatv6323 3 года назад +185

      @@sunethe4870 අනේ අම්මපා උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඕයි. බැලුවොත් මේකෙ නෝන්ඩි වෙවී ඉන්නවා. මට හිතෙන්නෙ හරේන්ද්‍ර මේ වීඩියෝ එක දැම්ම දවසෙ ඉඳං උඹට නින්ද යන්නෙ නෑ. පුදුම ඉරිසියාකාරයෙක්නෙ බං උඹ

    • @thisunthejana
      @thisunthejana 3 года назад +52

      @@sunethe4870 uba jeppekda bn.

    • @dammikamadumali997
      @dammikamadumali997 3 года назад +65

      @@sunethe4870 මූ චීත්තයක් යකෝ සත්‍ය නේ කියලා තියන්නේ .පොඩි එකා කියන ඒවා මොකද හන්ගන්නේ

  • @amithaamitha9383
    @amithaamitha9383 3 года назад +425

    ලංකාවෙ නම ලෝකෙටම ගෙනියයි දවසක.. මිල කරන්න බැරි වස්තුවක්. ලෝකෙම හොල්ලයි. බුදුසරණයි රත්තරන් පුතේ..🙏

    • @YasheemaweerakonYasheema
      @YasheemaweerakonYasheema 3 года назад

      👍

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ..

    • @nimeshwasu1000
      @nimeshwasu1000 2 года назад

      @@YasheemaweerakonYasheema absolutely yes ape ratata wasanawak me punchi manika❤️❤️

    • @indranianuruddika
      @indranianuruddika 6 месяцев назад +1

      @@YasheemaweerakonYasheema y

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 5 месяцев назад +1

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 года назад +693

    පෙර ආත්මය මොන රටක ජිවත් උනත් කමක් නැ. මේ පාර මගෙ රටෙ ඉපදීම ගැන ගොඩාක් ආඩම්බරයි ❤️❤️❤️

  • @hsmusichub6919
    @hsmusichub6919 3 года назад +566

    මාමේ මේ වගේ අයව රටට හඳුන්වා දෙනවට ගොඩක් පින් ඔයාට..❤️❤️

    • @mewantalk8527
      @mewantalk8527 Год назад +1

      hmmm

    • @roshiniroshini9399
      @roshiniroshini9399 Год назад

      Harin ser mama nelum kole amith mata oyage namber eka dandako

    • @gauthamadasa
      @gauthamadasa Год назад +1

      බොදුනුවෙක් හැටියට මම මෙය විස්වාස කරනවා.බුදුහාමුදුවන්ගේ දේශනා අතර නැවත ඉපදීම සත්‍ය බව පසක් කරවන තවත් තැනක් බව මම අවිවාදයෙන්ම පිලිගන්නවා .මියගියාට පසු නැවත ඉපදීමක් නැතැයි කියන අන්‍ය ආගමික භක්තිකයන් සමාවෙලා මේගැනත් හිතලා තම මතවාදය ගැන හිතාබලන්න හොදම අවස්ථාවක් මේක. මේ දරුවගේ පැහැදිලි ගැලපීම් වලදී ඇහැලේපොල කුමාරිහාමි එහෙන්පිටින්ම පේල් වගේ මට දැනෙනවා .

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 5 месяцев назад

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

  • @rajitha369
    @rajitha369 3 года назад +869

    අනාගත සෘෂිවරු මුණිවරු තවතවත් මේ පොලවේ පහල වේවා! මෙවැනි දරුවන් ස්වභාව ධර්මයා විසින් ආරක්ෂා කරත්වා!

    • @geethcosta7998
      @geethcosta7998 3 года назад +58

      "හොද මොලයක්, විශිෂ්ට දක්ශතාවයක්" මේ බවයේ උරුම වූයේ මෙන්න මේ නිසයි. 👇
      දරුවා කියන පරිදි මොහු මියයන්නට පෙර භාවනා යෝගී වරයෙකි. භාවනාව මනාව හසුරුවා හරි මාර්යක යාමෙන් විශ්වයේ ශක්තිය හා බැදිව සෑම දැනුමක්ම ලැබෙනුයේ එහි ඇති බලගතු ශක්තියෙනි. ඕනෑම දෙයක් කිරීමේ දක්ශතාවය, විශ්වයේ සෑම රහසක්ම ලෙබෙනුයේ තමා තුල ඇති චක්‍ර 7 අවදි වීමෙනි. චක්‍ර අවදි වනුයේ භාවනාවෙනි. එක් එක් චක්‍ර විවිදාකාරය. චක්‍ර එකින් එක විවිද ශක්තීන් නිමදවයි. මනාව පුහුණු කලහොත් ඒ මාර්ගයට යාම ඕනෑම පුද්ගලයෙකුට කල හැකිය. නමුත් හරි ලෙස කල යුතු වේ. මොකද මිනිස් ශරීරයේ චක්‍ර අවදි කිරීමට, භාවනාව කිරීමට හොද මනසක් සහ මේ වෙනුවෙන් කැපවිය යුතුය. මනසක් ලෙස හැදින්වුවහොත් මිනිස් මොලය තරම් මේ ලොව කිසිදු බලගතු දෙයක් නැත. ඔබ සිතයි ඊට වඩා න්‍යයශ්ටික බලය බලවත් කියා. නමුත් එයද නිපදවූයේ මිනිස් මොලයෙන් සිතූ නිසාවෙන් කියා ඔබට නොවැටහේද ? බුදුන්ද උත්පත්තියෙන්ම චක්‍ර 7ම අවදි වූ අයෙකි. එතුමන් විශේෂිත වූයේ විශ්වය විසින්ම එතුමන්ගේ ශරීරය ලොවට පහල කල හෙයිනි. පුරානත යොගී වරු ඉශිවරු රිශිවරු මේ මාර්ගය හොදින් ප්‍රගුන කල අය වේ. මෙම දරුවාද පෙරබවයේදී භවනාව හොදින් ප්‍රගුන කල අයෙකි. හිරුමත ජිවත් වීම, ග්‍රහලෝක මත ජීවත් වීම, ඉර්දියෙන් පෑම, විශ්වයේ කරුනු, අතීත වෙදකම (විශේෂයෙන් හෙල වෙදකම), අනාගතය, අතීතය ගැන ඔබට පුදුමයක් ලෙස පෙනෙන්නේ භාවනව ගැන නොදන්න නිසා විය හැකිය. දරුවගේ මොලය විශාලව පිහිටා තිබුන බව ඔහු විසින් පැවසුවේ ඔහුගේ කලින් ආත්මයේ ඔහු විශාල කාලයක් එම ආත්මයෙහි රැදි සිට අකල් මරනයකට පාජනය වී ඇති බවයි. මොලය පවා විශාල වන්නේ විශ්වයේම විශාල දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබී ඇති බවයි. ඔහුගේ එම මරනය පවා සිදුවී ඇත්තේ මිනිසා විසින්ම (ගගනගාමීන්ගේ යානය) ඔහුව විනාසයකට බාජනය කල නිසාවෙනි. පෘතුවියේ උපන්නේ ඔහු මෙම ග්‍රහයේ පුද්ගලයෙක් නිසාය. ලක්දිව උපන්නේ (අපට සිතිය හැක) මේ ලොව විශ්ව ශක්තිය අදිකම රට අපේ රටද ගුරුත්වාකර්ෂණ අඩුම රටත් නිසාවෙනි. මෙවෙනි දේවල් (පුනරුප්පත්ති) අහබු ලෙස සිදු වේ. නමුත් මෙය විශේෂ වනුයේ මොහු භාවනා යොගියෙක් නිසාවෙනි. මොහු දන්න කරුනු මොහුගේ සිතෙන් මැකී ඇත්තේ මොහුව අයුතු ලෙස ප්‍රයෝජන කරයිද යන මතය ඔස්සේය. මෙම දරුවා අයුදයක් ලෙස විදෙස් රටවලින් (Area 51) පාවිච්චියක් වීමට ඉඩ බහුලය. "අපි මොහුව ආරක්ශා කල යුතුයි" මොහු දන්න දැනුම හීන වී ඇත්තේ (කුඩා වයසට) මොහුගේම හොදට විශ්වයෙන් නව උපන් ශරීරයට ලබා දුන් ශක්තීන් අනුවය. දරුවාගේ දැනුම යම් කිහිප දෙයකට පමනක් සීමා වී ඇත්තේ මේ නිසා වෙනි. මොහු අප රටේ උප්පත්තිය ලබද්දී මොහු හට භාශා 3ක් පමනක් ලැබී ඇත්තේ මොහු හට ලැබුනේ සුදුසු රටද කියා විශ්වය සිතූ නිස විය හැකිය. භාවනාව ඉන්දීය ප්‍රබවයක් සතු ශකිතියක් නිසා විය හැකිය. ඔහු ඉන්දීය පුද්ගලයෙක්ද විය හැකිය. ඔහු තම ශරීරය පුරුදු පුහුනු වෙන්න පටන් ගත් කල හින්දු බස චතුර ලෙස කතා කරන්නට ඇත්තේද මේ නිසා විය හැකිය. මෙම දරුවා හට මනා දැනුමක් නිසි කල වනු විට ඔහුටම ලැබෙන්නට විශ්වයම තීරනය කර ඇත. මොහු තවම කුඩා නිසාවෙන් (භාවනාව නිසා) කුඩා ප්‍රමාණයක් පමනක් දන්නේ එලෙසයි. මොහු හට කිසිදු දැනුමක් අවශ්ෂය නොවේ. මොහු විසින්ම (විශ්වය හා බැදිව) මොහුගේ සැගවුනු දැනුම ලබා දෙනු නොවනුමානයි. අපට මොහුට ඉගෙන්වීමට පෙර මොහුගෙන් අපට දැනුම ලබා ගත යුතු කලක් වැඩි ඈතක නොවේය. මෙවෙනි දරුවන් ලක්දිව තැන් කිහිපයකින් මම නම් අසා ඇත. විශේෂයෙන් කලින් ආත්ම වල භාවනාව පුරුදු පුහුනු කල අය. එවෙනි පුද්ගලයන් හට පුනරුප්පත්ති හරහා නව ඉපදුනු අය වශයෙන් භාවනාව පිලිබද (සමහර පිරිස්) මනා දැනුමක්ද ඇත. "අතීතයේ සිටි රවනා රජු පාවා තම සතුරන් විසින් විදිනු ලැබූ විස හීයක් නිසාවෙන් තවමත් අඩපන වී හිමාලයේ යම් කදු අරනක ශරීරයේ විස හීන කරමින් කලක් සැගවී අරක්ශා වී සිටින බව" ප්‍රකාශ කල යම් දරුවෙක්ද මෙවැනි පුනරුප්පත්තියකින් ඉපදුනු අයෙක් ලක්දිව තුලින්ම මා අසා ඇත. ඔහුද භාවනාවේ යෙදුනු අයෙකි. ආත්ර් සී. ක්ලාක් මහතා පවා මෙලෙස ප්‍රාතිහාර පෑවේද ලක්දිවම ඔහු තෝරාගනු ලැබුවේද භාවනාව කිරීමට හා විශ්වයේ ශක්තිය වැඩිම රට මෙරට නිසාවෙනි. අනාවැකි කීමේ ශක්තීන් ඔහු හටද හැකි වූයේ භාවනාව නිසාවෙනි. මෙලොවට සිදුවන වියසනයන් කල් තියා පවසන්නේද මෙලස භාවනාවෙන් මනස දියුනු කල පිරිසයි. මේ දෙවල් භාවනාව ගැන බුදුදහම පිලිබද දන්න අය දනී. ඔබ නොදන්න කරුනු භාවනාව පිලිබද අන්තර්ජාලයෙන් හෝ පොත පතෙන් සොයා බලන්න. නමුත් භාවනාව කරන්න සිතාගෙන සිටින පුද්ගලයෙක් වේ නම්, ඒ පිලිබද හොදින් දන්න පුද්ගලයෙකුගෙන් අසා, හරි ආකාරයට කිරීමට වග බලා ගන්න. මොකද, මෙය හරි මාර්ගයේත් වැරදි මාර්ගයෙත් යා හැකි නිසාවෙනි.

    • @ishirasinethlakshan1575
      @ishirasinethlakshan1575 3 года назад +2

      අනිවා 🖤

    • @Krishantha.Ranasinghe
      @Krishantha.Ranasinghe 3 года назад +2

    • @Krishantha.Ranasinghe
      @Krishantha.Ranasinghe 3 года назад +4

      @@geethcosta7998 100% niwaradi 👍👍👍

    • @faithddd3074
      @faithddd3074 3 года назад +5

      @@geethcosta7998 asawen kiyawapu wistharayak thankyou apith akka share kalata me danuma ❣️

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 года назад +1073

    මේ සම්පත රැක ගන්න..මේ හැකියාව හැමදාම පවතිනවා බොහෝම අඩුයි.. ඒ නිසා ඉක්මනින් මේ දරුවට පිහිට වෙන්න..

    • @anushkabandara6748
      @anushkabandara6748 3 года назад +16

      එහෙමයි.මේ මතකය ඉතා ඉක්මනින් නැතිව යාවි..එහෙත් එහෙම කියන්න අමාරුයි

    • @Tashera-h3b
      @Tashera-h3b 3 года назад +2

      Budu saranai putha

    • @Krishantha.Ranasinghe
      @Krishantha.Ranasinghe 3 года назад +4

      Mathakaya keti kalayk thmai mn dnna widiyata tiynne!! Et thawa praguna kaloth Twa godak dewal dna gnna pulluwn wei !!

    • @channel_kd1998
      @channel_kd1998 3 года назад +13

      අපිට ඔන දේ නෙවෙයි .. මෙ දරුවට ඔන දෙවල් අපි දෙන්න ඔන .. එයගෙ ඉලක්කයක් තියනවා එයට එකට අපි උදව් කරන්න ඔන .. මෙ ලොකේටම සම්පතක් .. මම නම් හිතන් නැ පාසල් යන්න ඔන කියලා.. මෙයව පරිස්සං කරන්න ඔන අපි.. මේ දරුවා කියන හැම දෙයක්ම ඇත්ත.. 💯❤️😇 බුදු සරණයි ... දරුවට ඔන දේ කරන්න අවස්ථාක් දේන්න❤️🙏

    • @sadeetv4652
      @sadeetv4652 3 года назад +2

      තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @roshanmadhusankapathum6045
    @roshanmadhusankapathum6045 3 года назад +1663

    ලක්ෂපති එකට ඇවිල්ලා පඩ ටෝක් දෙන අර පොඩි එවුන්ට වඩා දාහෙන් සම්පතයි මේ කොල්ලා. පරිස්සමින් බලාගන්න. බුදුසරණයි පුතේ ❤️

    • @socil2832
      @socil2832 3 года назад +17

      සිරාම කතාව.💯

    • @පිංකිමධු
      @පිංකිමධු 3 года назад +16

      අනිවාර්යයෙන්ම 🙏💚

    • @hasaradevindi7747
      @hasaradevindi7747 3 года назад +10

      ඒ ඇත්ත

    • @sunilgunawardana2500
      @sunilgunawardana2500 3 года назад +9

      😂😂😂

    • @hasaradevindi7747
      @hasaradevindi7747 3 года назад +27

      @@neeeemaaal2213 ඒකට එන පණ්ඩිතයි කියල හිතා ගෙන ඉන්න උගත් මෝඩයො උනාට ඒ වැඩසටහන මන්ද මානසික නැහැ.නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වැඩසටහනක් ඒක.

  • @malinibasnayake265
    @malinibasnayake265 3 года назад +358

    දැනට 5වතවක් බැලුවා මොනතරම් බැලුවත් මදි.. පුතේ ඔයාට තුනුරුවාන්ගේම සරනයි....🌷🌷🌷🌷

  • @sltopics3817
    @sltopics3817 3 года назад +377

    දක්ෂ මාද්‍යවේදියකුට පමණයි මේ වගේ ප්‍රශ්න කිරීමට පුලුවන් 🙏😍

    • @sunethe4870
      @sunethe4870 3 года назад +5

      හුකෑස්.. හරිම ප්‍රාථමික ප්‍රශ්න කිරීමක්.. යස්ටඩේ? නෝ ලෝන්ග් එගෝ නේද? ඕවද බං ප්‍රශ්න කෙරිලි?
      පුතා හිටියෙ කොයි රටේද??? මේවද? මුගෙ රෙද්දෙ දක්ෂකම..

    • @nilminisenevirathna8098
      @nilminisenevirathna8098 3 года назад +5

      දක්ෂ ප්‍රශ්ණ කිරීමක් කලේ සත්ව විද්‍යාව හැදෑරු දරුවා පමණයි. අනිත් අයගෙ ප්‍රශ්ණ කිරීම මේ දරුවාගේ දැනුමේ ප්‍රමාණයට හා ඔහුගේ භාෂිතයට අනුව ඉතාම ප්‍රාථමිකයි.

  • @ruwangurusinghe8736
    @ruwangurusinghe8736 3 года назад +279

    මේ ළමයාට ඉංග්‍රීසි පාසලක් ලැබුනොත් නම් ගොඩක් හොදයි

  • @purnaalwis2896
    @purnaalwis2896 3 года назад +453

    අපෙ රටේ පිනට බිහිවුනු පින්වන්ත දරුපැට්යෙක්.බුදු සරණයි පුතෙ ඔයාට.මේකනම් මහා පුදුමයක්.මේ දරුවා ආත්ම දෙක තුනකම මතකයක් කියනවා මට නම් තේරෙන විදිහට .එක ආත්මයක ප්ලයිට් කෙනෙක් තව ආත්මයක සත්ව විද්‍යඥයෙක් තවත් ආත්මයක රිසිවරයෙක්.

    • @wasanafernando7524
      @wasanafernando7524 3 года назад +3

      Me daruwata hoda adayapanayak labadunnoth ratata watina pudgalayek bihiwenawa..haki baladarin netha gatewa..jesu pihitai ..

    • @fatomafatoma923
      @fatomafatoma923 3 года назад +6

      අනෙ පුතේ ඔයාට බුද්ධිය හැකියාව තව තවත් වැඩෙිවා බුදු සරණයි

    • @WoofyMart
      @WoofyMart 2 года назад

      ​@@wasanafernando7524 908

    • @ShashiniMadushika-cq6rq
      @ShashiniMadushika-cq6rq Год назад

      Ekanam aththa. Me daruwa athma 3k gena kiyanawa pehediliwama. Budu saranai puthe

  • @asithasampath6579
    @asithasampath6579 3 года назад +366

    සිංහල , ඉංග්‍රීසි , හින්දි , විද්‍යාව හොඳට පුලුවන් ❤️

    • @sunethe4870
      @sunethe4870 3 года назад +4

      යූ ටියුබ් දෙයියගෙ සරණ...

    • @chandrikakumari2275
      @chandrikakumari2275 3 года назад +1

      🐸😔

    • @musicfeelingclub4809
      @musicfeelingclub4809 2 года назад +1

      Ammapa ubata wadak nedda 😂

    • @ehmwedage7216
      @ehmwedage7216 2 года назад +1

      @@sunethe4870 muuu irisiyakarekda koida

    • @sunethe4870
      @sunethe4870 2 года назад +2

      @@ehmwedage7216 හරක.. පොඩ්ඩක් වටපිට බලපන්.. ඔ‌හොම ළමයි ඉන්නව.. මේකත් හැම වෙලේම අතේ ෆෝන් ඒක තියාගන..මුල් වීඩියෝ ඒකේ කියනව ඌ ඉගෙනගන්නෙ ෆෝන් ඒකෙන් කියල..

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 года назад +160

    හොඳ හදවතක් ඇති හරේන්ද්‍රගේ මේ වැඩසටහනින් මේ දක්ශ දරුවාට අවශ්‍ය සියලු අනාගතය නිසි අයුරින්ම ඉටු වෙන බව ඒකාන්ත පැතුමයි.❤

  • @indianoffic618
    @indianoffic618 3 года назад +288

    රත්තරන් පූතේ ආසාවෙන් අහනවා තිස්තුන් කෝටියක් දේවියන්ගේ පීහීටයි රත්තරන් පූතාට

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 года назад +1359

    මෙයා ඉන්නෙ අපේ ගෙවල් ගාව...මොල ගෙනාපු නැවක්...

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 года назад +466

    නපුරක් නොමවේවා.....නරක නපුරු හුලගක්වත් ලං නොමවේවා ..අනන්ත වු බුදු ගුන බලයෙන් ...ආරක්ශා වේවා ..බුදු සරනයි පුතා .

  • @slamaris9055
    @slamaris9055 3 года назад +380

    හරේන්ද්‍ර මහත්තයා ගොඩක් පින් මෙම දරුවා වෙනුවෙන් හොද අධ්‍යාපනයක් දෙන්න පාසැලක් ඔබ තුමන්ගෙ ඉල්ලීම මත ලැබෙයි ❤️👈

  • @shamalperera4875
    @shamalperera4875 3 года назад +118

    මේ දරුවාට මේ දැනුම ඉපදුන දවසේ සිට ඉගැන්වුවත් කාටවත් දෙන්න බෑ .ස්ථිරවම කියන්න පුලුවන් මේ පෙර බවයේ දැනුමක් මේ තියෙන්නේ .. පුනරුත්පත්තියක් කියලා 100% විස්වාසයි...ලංකාවේ හොදම පාසලකට ගන්න ....උගතෙක් වෙයි අනිවාර්යයි....

  • @inu6725
    @inu6725 3 года назад +107

    ලක් මාතාවගෙන් විශ්ව මාතාවට උරුම වූ දායාදයක් මේ පුතා.. ලොව ජයගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේ වා......!

    • @chandanistephen9632
      @chandanistephen9632 3 года назад +1

      He’s a very special son. 😇

    • @samanthapkumara3632
      @samanthapkumara3632 3 года назад

      විශ්ව මාතාවගෙන් lak මාතාවට දායාදයක් .....

    • @mr.654
      @mr.654 3 года назад

      මටත් සබ් එකක් දාන්නකො අක්කි වස්තු

  • @aru4782
    @aru4782 Год назад +36

    අවුරුදු 2කට පස්සේ මතක් වෙලා ආයේ ආවා බලන්න ❤️

  • @offroadlover2976
    @offroadlover2976 3 года назад +301

    ලන්කාවෙ ජාතික ගීයටත් unlike කරන මිනිස්සු ඉන්න රටේ මේවට unlike කරන එක ඉතින් අහන්නත් දෙයක්ද 😑

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg .

  • @ayshakumary2103
    @ayshakumary2103 3 года назад +411

    බුදු දහම විශ්වාස කරන කෙනෙක් මේ.දරැවා කියන දේ විශ්වාස කරයි තෙරුවන් සරණයි පුතේ

  • @navodapiyumali5185
    @navodapiyumali5185 3 года назад +144

    කාගෙ උනත් මේ කොලු පැටියව දැක්කම සතුටට කඳුළුත් ආවා

  • @anushakumari9543
    @anushakumari9543 3 года назад +96

    ඇස්වහක්නම් වදින්න එපා චූටි පැටියට බුදුසරණයි 🙏🥰

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 3 года назад +145

    පුංචි පුතාට භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් දීප්තිමත් අනාගතයක් ලැබේවා...!තෙරුවන් සරණයි!

    • @dilladilla6041
      @dilladilla6041 3 года назад

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ...

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 3 года назад +39

    හරින්ද්‍ර හරි ලස්සනට ප්‍රශ්න ඇහුවා..ලමයට හානියක් නොවෙන්න..ස්තූතියි ..

  • @lahirucr7737
    @lahirucr7737 3 года назад +226

    මේ වයසේ අපි ගොනි බිල්ලන්ට බයේ අම්මා අනලා කවන බත් ට්ක කන්නේ..මේ කොල්ලානම් මාර දක්ෂයි.😍

    • @urumakkaraya2418
      @urumakkaraya2418 3 года назад

      ruclips.net/video/sEhSvqTwbjc/видео.html

    • @nimashagunawardhana2323
      @nimashagunawardhana2323 3 года назад +1

      අනේ එක පාරක් මේ ලමයත් එක්ක කතා කරන්න කැමති...පුදුම හිතෙනවා

    • @lahirucr7737
      @lahirucr7737 3 года назад

      @@nimashagunawardhana2323 hm .ඔව්

    • @lahirucr7737
      @lahirucr7737 3 года назад +1

      ඔව්🙄🙄

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 года назад

      Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka
      1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 года назад +62

    ලෝකයේ දක්ශතම තරුණ විදයාඥයෙකුගේ පුණරුප්පත්තියක්.හරියටම හෙවුවොත් හොයාගන්න පුලුවන් වේවි. ඉංදියාවේ මැරුන විද්‍යාඥයන් ගොඩක් අය ගැන ටිකක් හොයනවනම් වටිනවා

    • @dilperera4561
      @dilperera4561 Год назад +1

      කල්පනා චෞලා වෙන්න ඕනි මේ..

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 года назад +124

    අත හිත දුන්නොත්... ලංකාවේ වැදගත්ම චරිතයක් වෙයි.. හොද දැනුමක් harindra ayya ඔයාටත් බුදු සරනයි 🙏🏻🙏🏻❤️ මගේ මව්බිම ජාත්‍යන්තරයට ගිනියන්න පුලුවන් ලමයෙක් 💯💯💯🙏🏻

  • @lalithkumara2242
    @lalithkumara2242 3 года назад +184

    ලක් මෑණියන්ට ලැබුණු තෑග්ගක්. අපි හැමෝම මේ දරුවා රැකගමු

  • @dilumbandara9858
    @dilumbandara9858 2 года назад +8

    මේ අපේ රටට නමක් ඇරන් දෙන්න හැදුනු රූක්ෂ ගසක ආරම්භයයි... මිය යන්නට නෝදී රැකගන්නට හැකි පින්වතෙක් ඉන්නවානම් රුකුලක් වෙන්න.. මේ දේශයට කරන මහගු උපකාරයක් වනවා නොදනුමානයි.... 🙏✨️✨️✨️

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 года назад +124

    කුමක් නමුදු ඒ දරුවගෙ අසාමාන්‍ය බලයක් තියෙනවා, ජයවේවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏

  • @kushani_online
    @kushani_online 3 года назад +775

    මන් ඔය වයසෙ මාලු කියලා ඉස්ගෙඩි ඇති කරනවා මල්ලි😂🏃

  • @nilupullife
    @nilupullife 3 года назад +88

    පුතාට හොද විද්‍යාඥයෙක් වෙන්න වාසනාව ලැබෙිිවා-----

    • @වොශිනිධමිජා
      @වොශිනිධමිජා 3 года назад

      Yes.budusaranay

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ...

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 2 года назад +10

    ලොකු උනාම රටට වැඩදායක දරුවෙක් වේවා ඔබතුමා ට ශක්තිය ලැබේවා හැම දාම මෙවැනි වැඩ සහටහන් කරන්න 🙏🙏🇱🇰

  • @C424c424
    @C424c424 3 года назад +570

    අම්මේ වාසනාවන්ත දරුවෙක් පරිස්සම් කරගන්න කියල දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනව..

    • @janakbandara6265
      @janakbandara6265 3 года назад +1

      තෙරැවන් සරනයි

    • @slmaxbro806
      @slmaxbro806 3 года назад +2

      ඒක ඇත්ත අක්කෙ

    • @wnpprasad8088
      @wnpprasad8088 3 года назад +8

      මේක බලල ඉදිරියේ යුටියුබ් කාරයෝ ටික කැමරා උස්සගෙන යයි නයිවල... (ඩයිනෝසරයන් ගැන කියන පුංචි විද්‍යාඥයා , ඉන්දියාවේන් පැමිනි යෝගියා , පෙර භවය ගැන කියන ලමයා , මේක දැකල මව පිස්සු වැටුන දෙයියනේ ) ඉදිරියේදී යුටියුබ් එකෙ මෙි මාතෘකා බලාපොරොත්තු වන්න. කාලකණ්ණි ගොසිප් චැනල් කාරයෝ මෙි ලමයා විකුනං කාලා මෙයාගෙ ⁣දැනුම විනාශ කරාවි

    • @slmaxbro806
      @slmaxbro806 3 года назад +2

      Wives ගන්න පස්සෙන් යයි අනිවාර්යයෙන්ම

    • @C424c424
      @C424c424 3 года назад +2

      @@wnpprasad8088 අනිවාර්යයෙන් ඒක නම් සම්පූර්ණ ඇත්ත..👍👍

  • @diltv5079
    @diltv5079 3 года назад +58

    මටනම් හිතාගන්නවත් බෑ මේ බබා ගැන අවුරුදු 25ක් වෙලත් මම තාමත් හිංදි සහ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ අතින් මේ බබා 🤔🤔 බුදු සරණයි ඔයාට

    • @dilladilla6041
      @dilladilla6041 3 года назад

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ....

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 3 года назад +288

    පින්වන්තයෙක් බුදුන් වැඩිය ලංකාවේ ඉපදුනේ🙏

  • @SandhamalSanjula-ri6do
    @SandhamalSanjula-ri6do 5 месяцев назад +2

    මේ වගේ බුද්දිමත් දරුවන් ලංකාවේ දුශ්කර ජිවිත ගතකරන අතර ඒ වගේ දරුවන්ගේ බුද්දිය කාලයත් සමග හිනවේලා යනවා මේ රටේ අනාගතය වේනස් කරන්න පුලුවන් දරුවන්ට පාර හදලා දේන්න මේ විඩියෝව ඉදිරිපත්කල හරින්ද්‍ර ජයලාල් මාහාතා ඇතුලුව අතහිත දුන් සියලුදේනාට ගොඩක් පිං මේවන් දරුවො තව තවත් මේ හේලදිපයේ පාහාල වේවා කියලා ප්‍රර්තනා කරනවා ජය වේවා...👍👍👍👍🙏

  • @kumarasinghesunil5581
    @kumarasinghesunil5581 3 года назад +68

    සොබාදහම විසින් ලක්මවට එවපු දායාදය ක් රැකගැනීම ලක්වාසීන් සතුයි

  • @Piumal_landscape
    @Piumal_landscape 3 года назад +148

    ආත්ම ගානක් ගියත් සත්භාවයෙන් ඉගෙන ගත්තු දෙයක් අහක යන්නේ නෑ මහත්තයෝ ❤️🙏...

  • @vishaljams6690
    @vishaljams6690 3 года назад +82

    මෙ දරුවනම් අනිවාර්යෙන් පුනර්භාවය කියන්නේ...
    විද්‍යාඡයෙක් වෙන්න පලුවන්
    ගොඩක් සතුටුයි...
    බුදුසරණයි පුතේ!❤️❤️😇

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 10 месяцев назад +4

    අපේ රටට විතරක් නෙමෙයි මේ දරුවා මුලු ලෝකෙටම අයිති පොදු වස්තුවක්. දරුවා මේ රටට බිහි කරපු ඒ පින්වන්ත මවත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තා නම් එය ඇයට විශාල ගෞරවයක්. දරුවා,මව,පියා සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරත්වා. බුදු සරණයි...දෙවි පිහිටයි...

  • @pushpairang7647
    @pushpairang7647 3 года назад +117

    අනෙ අහන් ඉන්න හරිම ආසයි පුතා කතා කරන විදිහ ,,ගිය ආත්මයක හොද රටක ඉන්න ඇත්තෙ,අපෙ මවුබිමට පිනට පහල වෙච්ච දරුවෙක් ,බුදු සරනයි පුතෙ ඔයාට ,

  • @dp2250
    @dp2250 3 года назад +93

    ඔය දරුවා සහ පවුලේ අයට උදව් කරන්ඩ, හැබැයි social media අය දැන් පස්සෙන් ගිහිල්ලා market කරන්ඩ ලෑස්ති වෙන්න එපා.

  • @hashanmadhumal9169
    @hashanmadhumal9169 3 года назад +95

    හොඳින් ඇහුවොත් තේරෙනවා මේ මල්ලී කියන්නෙ එක් භවයක මතකයන් විතරක් නෙවෙයි.භවයන් කීපයක තොරතුරු.

    • @SW-pp1qh
      @SW-pp1qh 3 года назад +1

      @Hashan mamath hithanne ekaparata file kihipayaka open wela

    • @charvaguthamy6386
      @charvaguthamy6386 3 года назад

      Ou..bawayan 2k

  • @forthecrazy4705
    @forthecrazy4705 3 года назад +52

    පුංචි පුතේ ඔයාගේ දක්ශකම් එළියට එනකොට මෙ රටේ කොයි පක්ෂය බලයට ආවත් රටක් ඉතුරු කරලා තියායිද දන්නෙ නෑ පුතාට රට වෙනුවෙන් දෙයක් කරන්න ❤❤

  • @hvithanagen1903
    @hvithanagen1903 3 года назад +43

    දරුවා රටට වැඩදායි විශේෂ කෙනෙකුට වන බව නම් ස්ථිරයි . තෙරුවන් සරණයි ! හරේන්ද්‍ර ඔබටත් ගොඩාක් ස්තුතියි !

  • @animalfrnd
    @animalfrnd 3 года назад +28

    හරිම හුරතල් පුතෙක්
    ලොකු සම්බන්ධයක් තියෙනවා ගිය ආත්මයට
    තෙරැවන් සරනයි මෙ පුතාට ❤️

  • @udayarathnayake6464
    @udayarathnayake6464 3 года назад +59

    ලාංකික විද්‍යාඥ මහින්ද පාතගම මහතා පැවසූ පරිදි මේ යුගය මෙවැනි දරුවන්ගේ යලි උත්පත්තියයි.. මේ පුංචි පුතාට සුභ අනාගතයක්... තෙරුවන් සරණයි..

    • @isharafernando977
      @isharafernando977 3 года назад +1

      මේගැන තවදුරටත් කියන්න පුලුවන්ද?

  • @rumeshkumara4075
    @rumeshkumara4075 3 года назад +49

    උදව් කරන්න ශක්තියක් ඇති කෙනෙක් ඉන්නවා නම් මේ සම්පත රැක ගන්න මැදිහත් වෙන්න.බුදුසරණයි පුතේ ඔයාට ❤️

    • @dilladilla6041
      @dilladilla6041 3 года назад

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ....

  • @සඳුන්සඳමාල්
    @සඳුන්සඳමාල් 3 года назад +148

    මේ ලමයව ප්ලයිට් එකක් ඇතුලට අරන් ගියොත් මීට වඩා දේවල් මතක්වෙයි ගොඩාක් දුරට

  • @shanthisooriyaarachchi3227
    @shanthisooriyaarachchi3227 2 года назад +49

    පුනර්බවය ගැන මාගේ ලොවිතුරා බුදු පියානන් වහන්සේ අපට පෙන්වා දුන් නිසා පුදුමයක් නොවුනත් පුතේ ඔයාට බුදු සරණයි සුභ අනාගතයක් 🌷🌷🌷🌷🌷💖

  • @shiranthag5385
    @shiranthag5385 3 года назад +77

    පෙරආත්මයකින් එන හැකියාවක් කියල හිතෙනව ,අනේ එයා ලොකු වෙද්දි මේ දේවල් අමතක වෙයිද .එහමනම් වෙන්න එපා හැකියාව තවත් වර්ධනය වේවා.❤️❤️❤️❤️තෙරුවන් සරණයි පුතාටත් හරේන්ද්‍ර ඇතුළු සැමට.🌷

  • @kassacinema4094
    @kassacinema4094 3 года назад +92

    අනාගතයේ Sri lankawe පමනක් නොවේ මුලු ලෝකෙටම සුපිරිම පුද්ගලගෙක් වෙන මෙම දරුවා රැක ගන්න මෙ දරුවා අපෙ රටට මැනිකක්

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 года назад +47

    සාදු...සාදු...සාදු...දරුවගෙ අනාගතයට යහපතක්ම වේවා...!! හරින්ද්‍ර අයිය ගොඩාක් පිං ....🙏

  • @archanasammani9518
    @archanasammani9518 3 года назад +18

    අපේ රටේ අනාගතේ ජනාදිපති උනොත් . බුද්දිමත්ව තීරනය ගන්න පුලුවන් වෙයි අපේ රටට අනාගතක්. මල්ලි ඔයා

  • @shanakasandamal5143
    @shanakasandamal5143 3 года назад +518

    King cobra කිව්ව වචන ටිකෙන්ම තේරුනා මල්ලී උබ පට්ට වැඩ්ඩෙක් ❤️ ඇස්වහක්නම් වදින්නෙපා මල්ලියෝ

    • @jlakwin1406
      @jlakwin1406 3 года назад +2

      Titanabola lokuma sarpaya

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg .

    • @FUNNY-qt1wk
      @FUNNY-qt1wk 3 года назад

      ruclips.net/video/KfmPaMYIrlkE/видео.html

    • @piggy-minecraftgaming4612
      @piggy-minecraftgaming4612 3 года назад +2

      Inland taipan is the venomous snake

    • @rivithranhinda9738
      @rivithranhinda9738 3 года назад +2

      @@jlakwin1406 😂බොක්ක ඌ අහන්නේ විෂ සර්පයා, ටයිටනබෝආ කියන්නේ පිඹුරෝ වර්ගයක්, මාත් මේ පොඩි එකාට නම් කැමති නෑ හැබැයි බොක්ක උබ මොනාහරි දෙයක් ඉගෙනගන්නවනේ මම කිව්ව දෙයින්, ඒකයි කිව්වේ

  • @lahirusankalpa
    @lahirusankalpa 3 года назад +50

    මේ ළමයාගේ කලින් වැඩසටහනක් කරා international ඉස්කෝලෙට දාලා දෙන්නං කියල පොරොන්දු වෙලා ගියා ඒ උනාට තවම ඒක සිද්ධ වෙලා නෑ. මං හිතනවා මේ වැඩසටහන බලන කට්ටිය දරුවා ගොඩ යන්න උදව් කරයි කියලා. Proud of sri lanka❤🇱🇰🇱🇰

    • @asankaasiri3789
      @asankaasiri3789 3 года назад +2

      මෙ ලමයව ඔනේම ඉස්කෝලෙකින් ගන්නවා.....මෙ ළමයාගේ ප්‍රශ්න සහ ගැටලු ගොඩාක් තියෙනවා..

    • @lahirusankalpa
      @lahirusankalpa 3 года назад +5

      @@asankaasiri3789 අනිවාර්යෙන්

  • @kazzypie4141
    @kazzypie4141 3 года назад +335

    රැල්ලට ගිහිං කොල්ලව ඉන්ටවීව් කරනවට වඩා...ඉක්මනට කොල්ලට මොනහරි දෙයක් කරල ගොඩදාන එකතමයි හොද,නැත්තං හැත්ත බුරුත්තම එනව කොල්ලව විකුනං කන්න

    • @ravindutharusha8564
      @ravindutharusha8564 3 года назад +2

      dentama gihin athi youtube karayo tika

    • @slentertainment249
      @slentertainment249 3 года назад +6

      කියල වැඩක් නෑ.උදව් කරනවට වඩා ඒ ලමයගෙ පිහිටෙන් ගොඩ යන්න තමා ගොඩක් යූ ටියුබර්ස්ල බලන් ඉන්නෙ

    • @dhammateachings1630
      @dhammateachings1630 3 года назад +1

      Ekka attta you tube karayangen parissam karagenna rate sampatak karaganna

    • @kusumwijerathne9120
      @kusumwijerathne9120 3 года назад

      Sahathika eaththa.

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 года назад

      Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka
      1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban subscribe adarei

  • @bweera
    @bweera Год назад +22

    This proves without a shadow of doubt, Buddha's disclosure on rebirth. This is the reason why he is so fluent in mainly Hindi and English languages at such a young age. He is so intelligent and one day he will become famous. Harindra has done a real meritorious deed by helping this child.

  • @pradeepasanka1519
    @pradeepasanka1519 3 года назад +48

    දරුවාට වැඩි ආරක්ෂාවක් ලබාදෙන්න මා පියනේ.

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg .

  • @MrKona-sj3xe
    @MrKona-sj3xe 3 года назад +69

    2012 න් පස්සෙ ලෝකෙට එන set එකේ හොද පුරුකක්...බුදු සරණයි පුතේ...

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ..

  • @malithrasika6283
    @malithrasika6283 Год назад +19

    මේ දරුවා අපේ රටට සම්පතක්. පරිස්සමෙන් බලාගන්න. බුදුසරණයි පුතාට❤

    • @VineethaRajapaksha-k4g
      @VineethaRajapaksha-k4g Год назад +1

      Ape Rattata imahath sampathak.mulu vishwayama jaya ganivi.oyata budusaranai.

  • @a.maldeniya2222
    @a.maldeniya2222 3 года назад +623

    අප බුදුරදුන් දෙසූ දහම කිසිදා වෙනස් නොවේ.බුදුන් දෙසූ දහම දවසින් දවස ඔප්පු වෙයි.

    • @pradeepchaminda2923
      @pradeepchaminda2923 3 года назад +4

      😂😂😂

    • @errorff7777
      @errorff7777 3 года назад +12

      @@pradeepchaminda2923 mkd bllo hina wenne

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +1

      Kewm kamuda?

    • @ferozahamza7646
      @ferozahamza7646 3 года назад +1

      Buddooo ipadhilaaaa DHA kohedhoooo po{🤣🤣🤣🤣🤣

    • @aviiboy7867
      @aviiboy7867 3 года назад +6

      @@rameshchanuka8114 පුනුරුප්පත්තිය නෙවෙයි ආත්ම කියල දෙයක් නැවත ඉපදීමක් කියල දෙයක් තියෙනව

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 года назад +196

    Protect this child... He is absolutely intelligent boy...

    • @movieking6948
      @movieking6948 3 года назад +1

      That's true ❤️🎯💯🇱🇰

  • @chandanamwr6916
    @chandanamwr6916 3 года назад +36

    හිතාගන්න බැරි දැනුමක් තියෙන කොලු පැටියෙක් රටට වැඩ ගොඩක් කරන්න පුලුවන් චරිතයක් බුදුසරණයි පැටියෝ

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 3 года назад +64

    ගොඩක් ආඩම්බරයි ඒ පුතා ගැන..... අනාගතේදි රටට සම්පතක් වෙයි....
    රටට ආදරේ කරන පාලකයෙක් හිටියොත් 😄

  • @jennyjayasena5930
    @jennyjayasena5930 3 года назад +97

    ආදරය,කාරුනාව,ගොඩක් දිලා ආදාරයෙන් රැක බාලාගන්න අපේ රටේ සම්පතක් .ජිවිතයේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා පුතූ❤❤❤🤴

    • @mr.654
      @mr.654 3 года назад

      මට සබ් එකක් දාන්න අක්කෙ

    • @afsharamn3454
      @afsharamn3454 3 года назад

      maga ratio adahagannth bha oyaga hakiyawa

    • @sujeewaalwis4525
      @sujeewaalwis4525 2 года назад

      බුද්ධ දේශනාවේ පුනර්භවය සනාථ වන කරුණක්
      තෙරුවන් සරණයි ! පුතේ

  • @HarindraJayalal
    @HarindraJayalal  3 года назад +1604

    මෙම දරුවාට නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා ගම්පහ ප්‍රදේශයේ ඉංග්‍රිසි මාධ්‍ය පාසලකට මැදිහත් විය හැකිනම් පමණක් ඉහත description හි දක්වා ඇති දුරකථන අංක වෙත අමතා දැනුම්දීමට කාරුණිකවන්න. මේ දරුවා වෙනුවෙන් කළ හැකි උතුම්ම මෙහෙවර එයයි. ස්තුතියි

    • @asangamendis6105
      @asangamendis6105 3 года назад +230

      ඔබ ඒ ගැන ඉල්ලිම් නොකර එම පාසල් වලට කෙලින්ම කතා කරලා අවශ්‍යතාවය විමසන්න, ඔබව රටම දන්න කෙනෙක්, ලිඩර්ෂිප් එක ගන්න 🙂

    • @roshanwijesinghe3063
      @roshanwijesinghe3063 3 года назад +24

      @@asangamendis6105 aniwa

    • @sunethe4870
      @sunethe4870 3 года назад +166

      මේ ළමයගෙ පළවෙනි වීඩියෝ එකේ ඉදන් මේ දක්වා වීඩියෝ සියල්ලම මම බැලුවා..
      මේක මැජික් එක්ක නෙමෙයි..
      භාෂා කතාකරන එකම ළමයත් මේ ළමයා නෙමෙයි.. මීට කලින් අට පට්ටම වැඩ සටහනේ මේ වගේ ළමයෙක් පෙන්නුව..ඉංග්‍රීසි කතාකරන .. සාමාන්‍ය පවුලක අම්ම තාත්තට ඉංග්ලිෂ් බෑ.. ඒ ළමයා කතාකරන්නෙ යූ ටියුබ් කාටුන් බලලා බව දෙමව්පියන් සහ ළමයා පිලිගත්ත..
      ඒ වගේම මම දන්න ළමයි දෙන්නෙක් ඉන්නව මේ විදියට ඉංග්‍රිසි කතාකරන.. ඒ වගේම එක ළමයෙක් ඩයිනෝසෝර්ලා ගැනත් වෙන වෙන දේවල් ගොඩක් ගැනත් දැණුම තියෙනව..
      ඒ දැණුම අරන් තියෙන්නෙ යූ ටියුබ් කාටුන් වෙන පෙපා, ජෝජ්, කායු සහ පික්අබූ කියන කාටුන් චැනල් දිගටම බලලා..
      දැනට වීඩියෝ තුනක් එලියට ඇවිත් තියෙනව..
      මේ වීඩියෝ තුන බලපු කෙනෙක්ට මේ ළමයා පෙර භවය දක්වා ගෙනාපු විදිය හොයාගන්න පුලුවන්..
      පලවෙනි වීඩියෝ එකේ ලමයා අතේ තිබුණ ටැබ් එක දැන් අතුරැ දහන් වෙලා..
      දෙවෙින වීඩියෝ එකේ කියනව ඉංග්‍රීසි කතාකරන්න ඉගෙන ගත්ත විදිය රහසක් කියන්න බෑ කියලා.. (උගන්නලා) ඒ වගේම තාත්ත කියනව පෙර ආත්ම කතාවක් (මිනිහත් ටිකක් හිතන්න අරන්)
      තුන්වෙනි එක මේක..මේකෙ දැන් කෙලින්ම පෙර ආත්මෙට ඇවිත්.. (කෙලින්ම උගන්වලා)
      මේ වීඩියෝ තුනේම කවුරැත් ළමයගෙ ෆෝන් භාවිතය ගැන අහන්නෙ නෑ.. දැන් ඇහුවත් වැඩක් නෑ ළමයට කියන්න එපා කියල තියෙන්නෙ ෂුවර් එකටම.. නමුත් ළමය මුල් වීඩියෝ එකේම පිලිගන්නව ළමයට ඩයිනෝසෝර් ගැන දැණුම ගත්තේ නිතරම ටැබ් එක යූස් කරන නිසා බව..
      දැන හෝ නොදැන දැන් දැන් වීඩියෝ හදන අය ෆෝන් පාට් එක ළමයගෙන් අයින් කරල තියෙනව..
      ඔබතුමා ස්වර්ණවාහිණියේ ප්‍රවෘත්ති විකාශනය මරණ දැන්වීම් ප්‍රචාරයක් කරා වගේ , මේකත් මිනිස්සුන්ගෙ ඔලු කන වැඩසටහනක් කරන්න එපා..
      මේකෙ කමෙන්ට්කරන හරක්ට වැඩිය උඹහැට ඔලුව තියෙනන බව මම දන්නව..
      ඒකයි කියන්නෙ..

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 года назад +7

      Mehema illimak karana ekath onathuma me daruwawa hadunwadun ekath loku pinak.a widiyatama obata puluwan wey me daruwa wenuwen widuhalpathiwarun munagesi katha karanna. me rate kageth adaraya labana niwedakaye oba.❤️❤️

    • @HarindraJayalal
      @HarindraJayalal  3 года назад +90

      @@asangamendis6105 එහෙම වැඩපිලිවෙලක් සිදුවන අතරේ මෙහෙම පණිවිඩයක් තැබුවෙ වෙනත් හේතුවක් මත. උදව් කීරීම වෙනුවට දරුවා සමග කතාකිරීමේ අවශ්‍යතාවෙන් පමණක් ඉහත අංකයට ඇමතුම් ලබාදීමට ඇතමුන් උත්සාහ කිරීම නිසයි.

  • @chamindagamage9078
    @chamindagamage9078 3 года назад +152

    අමෙරිකාව මෙයා ගන දනගත්ත ගමන් මෙයාගෙ මුලු පවුල පිටින් අරගෙන යනවා,ඒක ශුවර්.

    • @amilakalanas
      @amilakalanas 3 года назад +8

      ඕක දැන ගත්තු ගමන් අපෙ අය වැඩේ චොර කරාවි. ඒ අපේ හැටි.

    • @anthonigefernando5833
      @anthonigefernando5833 3 года назад +5

      Atta.

    • @AaAa-gq7kl
      @AaAa-gq7kl 3 года назад +6

      Ou ape rate unta agayak nha ,,,wedakma nathi lanka rajayak ratakkk

    • @jeewamaliwimalachandra6505
      @jeewamaliwimalachandra6505 3 года назад +3

      Aniwaryenma

    • @sithabentotabentota2568
      @sithabentotabentota2568 3 года назад +4

      Rate wasanawata upan daruwek. Sri lanka rajaya daruwage wagakeema baraganna sri lankawata keerthiyak gena dena daruwek.

  • @Umesha_Walakulpola
    @Umesha_Walakulpola 5 месяцев назад +2

    ඇස් දෙකට කදුලු ආවා පුන්චි බබෝ. ආදරෙයි.බුදු සරණයි ! සියලු දෙවි රැකවරණයි ! 💕

  • @mahehla
    @mahehla 3 года назад +42

    වීඩියෝස් වලට subtitles දාන්න පුලුවන්නම් අනිත් රටවල් වලිනුත් මේ channel එකට ගොඩක් අය එකතු වෙයි

  • @priyanikulasekara216
    @priyanikulasekara216 3 года назад +298

    බුදු දහමේ සත්‍ය මනාව පැහැදිලි වෙන අවස්ථාවක්...පුනර්භවය විස්වාස නොකරන අයට මේ තුලින් සත්‍ය මාර්ගය අවබෝධ වේවා ❤️💕💕💕💕තෙරුවණ් සරණයි පුතාට...

    • @champion4118
      @champion4118 2 года назад +1

      පුනර්ජිවනය මම වෙමී යැයි ජේසු තුමා වදළ සේක .

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 года назад

      @@champion4118 හා

    • @game2you421
      @game2you421 Год назад +7

      @@champion4118 😂😂 උබලටත් අගමෙ ප්‍රශ්නයක් ඇද ගන්න මෙ හුත්ත අස්සෙම ඇවිත් කම්න්ට් එක දන්න ඔනේ.. පාල යන්න බුරුවා

    • @champion4118
      @champion4118 Год назад

      @@game2you421
      පුනර්ජිවනය මම වෙමී යැයි කියු එකම දෙව්කෙනා ජෙසු තුමා ව්ය .

    • @ushankaravindu2285
      @ushankaravindu2285 Год назад

      @@champion4118 පල පකයා යන්න එනවා මගුලක් කතා කරන්න දැන් මේකේ එකෙක්වත් ජේසුස් වහන්සේ එහෙම කියලා නෑ කීවද නිකන් ජාතිවාදය අවුස්සන්න එපා පගෝ😡

  • @shehanwarnasuriya4653
    @shehanwarnasuriya4653 3 года назад +156

    මේ දරුවාට කොහේටවත් වැඩක් නැති ඇමතිවරයකුගේ ආරක්ෂාව අයින් කරලා මේ දරුවාට ආරක්ෂාව දිය යුතුයි

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ..

    • @imalshajehan6078
      @imalshajehan6078 2 года назад +2

      සිරාවටම

  • @lankanalways9968
    @lankanalways9968 2 года назад +8

    Scientist කෙනෙක් වෙන්නම ලැබේවා.. මේ පුතාට.. බුදුසරණයි..

  • @TheNavigation
    @TheNavigation 3 года назад +410

    සංසාර ගමනක ගමන් මගේ සංධිස්ථානයක්.....සියල්ලොන්ටම මතක් කර දෙයි...❤️ සංසාර බියකරුය😥

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 года назад +84

    මේ පුතා පොඩිකාලේ ඉදලම මෙහෙමයි..සිංහල කතා කරන්නම බෑ ඒ දවස්වල. මෙ දරුව දවසක ලංකාවෙම වෙනසක් කරනව. අපේ ගමටත් ඒක ආඩම්බරයක් වෙයි.. ආඩම්බරයි පුතේ ඔයා මුලු නයිවලටම ❤️

    • @sajithkaushalya2280
      @sajithkaushalya2280 3 года назад +2

      මචං , අනේ මේ බබා කොහෙද කියලා කියන්න පුළුවන් ද ?

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 года назад +3

      @@sajithkaushalya2280 නයිවල,වේයන්ගොඩ

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 года назад +3

      මේයා ගැන තව විස්තර,දන්නවද ඔයාලා? ඉස්සර කියපු දැන් අමතක වෙලා තියන දේවල් ඵහෙම.

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 года назад +2

      @@kalyanirohini1738 පොඩි කාලෙ ඉදන්ම මේ දෙවල් තමයි කිව්වෙ.. අපි පට්ට ආදරෙයි.

    • @dilladilla6041
      @dilladilla6041 3 года назад

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg .....

  • @anubbs
    @anubbs 3 года назад +42

    දැන් පුතාට ටික ටික ඒ පෙර දැනුම අමතක වනවා වගේ,thanks Mr. Harindra👍

  • @christopherperera4767
    @christopherperera4767 Год назад +3

    මම මේ වැඩසටහන බලන්නේ 2023-01-26.මීට කලින් බැලුවෙත් මහියංගනය පැත්තේ අවුරුදු 7 ලමයෙක්ගේ මේ වගේම වැඩසටහනක්.චතුරව ඉංග්‍රීසි ,හිංදි කතාකරමින් ඩයිනෝසරයන් ,ග්‍රහලෝකයන්ගේ විස්තර,අභ්‍යාවකාශය ගැන ගස්කොල මේ හැමදේම ගැන පුලුල් අවබෝධයකින් කතාකලා.අවංකවම මමත් යමක් අලුතෙන් ඉගෙනගත්තා.මෙවැනි ළමයි හරි තැනට යොමුකලොත් අනාගතයේ ලංකාවට ආඩම්බරයක් ලොවටම විශ්ව දැනුමක් එක්කරයි

  • @hasarudeshan7946
    @hasarudeshan7946 3 года назад +32

    අනේ please සර් කොහොම හරි මේ මල්ලිට පිහිටක් වෙන්න හොද අනාගතේකට. මේ මල්ලිගෙ මොලේ නම් මාරයි.

  • @roshanperera9773
    @roshanperera9773 3 года назад +149

    හරේන්ද්‍ර මහතානණි,
    මෙම වැඩ සටහන ඉංග්‍රීසි උප සිරැසි සමඟ එක් කරන්න. ඉංදියාව සහ විදේශ වල අයට වැදගත් වෙයි.

    • @salondiduli588
      @salondiduli588 3 года назад

      ඔව්

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад +1

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ..

    • @sachinthadanielmudalige1363
      @sachinthadanielmudalige1363 3 года назад +1

      @@lankaboy8895 මොකක්ද බන් ඔය හිගන වැඩේ යන යන තැන උඹ ඉන්නවා හොල්මනක් වගේ, අප්පිරියයි එපා වෙනවා

    • @rosirosi5598
      @rosirosi5598 3 года назад

      Aniwa

    • @udayakuma8918
      @udayakuma8918 3 года назад

      හොඳයි අදහස

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 3 года назад +93

    සම්මුඛ පරික්ෂණය ලස්සනට කරා. අනාගතේ ලංකාවේ නම දිදුලන මැණිකක් කියලා එකෙන්ම කියන්න පුලුවන්, කිසිම ඇස්වහක් කටවහක් වෙන්න එපා. තෙරුවන් සරණයි පුතේ...

    • @lankaboy8895
      @lankaboy8895 3 года назад

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg .

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 3 года назад

      Senura putha gana aluth thorathru naddha eheth me putha chawlage punaruthpatththiya nam nowe

  • @Dilshani1997
    @Dilshani1997 3 месяца назад +1

    මන් පුනර්භවය විශ්වාස කරෙ නෑ.ඒත් මේ නම් ඇත්තටම ඍශිවරයෙක් තාක්ෂණ විද්‍යාව,තාරකා විද්‍යාව, ඉගන ගත්ත කෙනෙක්.තෙරුවන් සරණයි දීර්ඝායූ ලැබේවා ..❤❤❤❤දැන් නම් ඇත්තටම විශ්වාසයි.

  • @nissankaperera3206
    @nissankaperera3206 3 года назад +48

    ඇත්තට විසේස ලමයෙක් බුදු සරනයි මේ දරුවගේ අනාගතේ සාර්තක වේවා

  • @dilakshifernando847
    @dilakshifernando847 3 года назад +38

    මේ මැණික ඔප දාලා ගන්න පුළුවන් කෙනෙකුගේ ඇස ගැටේවා 🙏🙏🙏
    ❤️❤️❤️

    • @arundijayasinghe8288
      @arundijayasinghe8288 3 года назад +2

      මට පුලුවන් 🙂👍

    • @dilakshifernando847
      @dilakshifernando847 3 года назад

      @@arundijayasinghe8288 අනේ ඒක ලොකු පිනක්...ස්තුති ඔබට 🙏🙏 ..හරිම සතුටුයි..මේ අපේ රටේ අනාගතය....❤️❤️

  • @chitranissanka9707
    @chitranissanka9707 3 года назад +111

    මේ වගේ දෙයක් අපට දකින්න ගෙනාවට ඔබට ගොඩක් ඉස්තුතියි

  • @migarakaushalya3995
    @migarakaushalya3995 3 года назад +296

    කොල්ලා area 51 වල secret කිව්වේ නෑ.පොඩි එකා අනිවාර්යයෙන් ම ගිය ආත්මේ නාසා එකෙම පොරක් වෙන්න ඕනෑ ♥️

    • @harshaathukorala6765
      @harshaathukorala6765 3 года назад +10

      nokiyana ekamai hoda.. poddata anathurak wennath beri nehe eken,..

    • @SLPoliticalMemes
      @SLPoliticalMemes 3 года назад +1

      😅😅😅

    • @chethankaushalya1192
      @chethankaushalya1192 3 года назад +1

      ruclips.net/video/CF9jIvxVYx4/видео.html මේකේ තියේ ගිය ආත්මේ විස්තරේ ඒක බලලා මේක බැලුවොත් තේරෙයි ගොඩක් දේවල්

    • @aurrusmusic2810
      @aurrusmusic2810 3 года назад +1

      Ekanam aththa

    • @tharindudanushka4416
      @tharindudanushka4416 3 года назад +2

      ow neda e unata eka thenaka eya kiyanawa hondata aith ahuwoth therewi eya wena planet ekakin awe kiyala qwa

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 3 года назад +103

    ගොඩාක් ආස හිතුනා ඒ හුරතල් කතාවට ජේසු පිහිටයි බුදු සරණයි චුටි පුතේ .....🖤🤍🎶

    • @dilladilla6041
      @dilladilla6041 3 года назад

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ruclips.net/channel/UCtYuceUxhBM6lucTkMGqCDg ...

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 года назад +6

    මේ වගේ ළමයි පිට රටත් ඉන්නවා හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේගොල්ලෝ ලොකු වෙනකොට මේවා අමතක වෙනවා එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 года назад +95

    මේවන් දරුවෙකු දකින්නට ලැබිමත් වසනවක් බුදු සරනයි පුතේ

  • @Dilru6666
    @Dilru6666 3 года назад +71

    පුංචි පුතාට ත්‍රිවිධ රථ්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ... රටටම සම්පතක් ඔයා පුතේ... මේ දරුවාටත් ඒ පුතාගේ පවුලේ අයටත් උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු උපකාරයක් වෙයි මේ දරුවගේ අනාගතයට ... ❤️🙏😄👍🇱🇰😘

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 года назад +111

    හරීද්‍ර මහත්තයෝ මේ දරුවා ලයිසියම් ජාතියන්තර පාසලේ ප්‍රදානී ග්‍රේරූ මහත්තයා වෙත යොමු කරන්න.එතුමා අනිවාර්යයෙන්ම උදව් කරයි.ඒ සදහා ඔබතුමා මැදිහත් වෙන්න.ස්තුතියි

    • @sandhyajayasekara6041
      @sandhyajayasekara6041 3 года назад +3

      Obage adahasa godak vatinava....e..prisarayath ekka e daruvage. mathakayA...loku venakotA gilihiyanna puluvan...

    • @venusbeautysalon901
      @venusbeautysalon901 3 года назад +1

      ♥️♥️♥️

    • @erasrk
      @erasrk 3 года назад +1

      මට හිතෙනවා ඇත්තටම උදවු කරන්න ඇත්තේ ග්‍රේරු මහත්මයා වෙන්න ඇති කියලා. ඔහු ඉතා යහපත් කෙනෙක් .

  • @multivision5628
    @multivision5628 Год назад +3

    HARINDRA,
    U ARE THE ONLY RUclips HOLDER WHO USE THE SOCIAL MEDIA IN THE PROPER AND USEFUL WAY.
    WE ARE PROUD OF U.
    I AM AN OLD MAN OF 85 YRS.

  • @fernandonirun3864
    @fernandonirun3864 3 года назад +280

    I'm a school teacher in Australia. From the way he speaks I can say that he has got Australian accent. This tone, the pace, stress patterns and even the body language are exactly how an Australian child would relate a story. And the way he speaks Sinhala is almost like an Aussie born Sri Lankan child would speak Sinhalese.

    • @lt8865
      @lt8865 3 года назад +12

      G'day mate! Machan, how I come Australia. You help me come machan. How much pay salary? I make money very less in lankawa. This is shit ratha for me. I want live nice country Australia. You help. Then I give my sister for you friend when u come Lankawa. You will like her machan. Please help me. My family no money. Even eat. You so lucky man live Australian.

    • @editsin3084
      @editsin3084 2 года назад +10

      @@lt8865 athal dennepa hutto 😂

    • @shirzad1960
      @shirzad1960 2 года назад +6

      In his broken english he has managed to make a person understand his wants & needs... well done👌👌

    • @AquariumTV
      @AquariumTV 2 года назад +1

      @@shirzad1960 what broken English?

    • @musicfeelingclub4809
      @musicfeelingclub4809 2 года назад +10

      මම ඕස්ට්‍රේලියාවේ පාසල් ගුරුවරියක්. ඔහු කතා කරන විලාසයෙන් මට කියන්න පුළුවන් ඔහුට ඕස්ට්‍රේලියානු උච්චාරණය ලැබී ඇති බව. මෙම ස්වරය, වේගය, ආතති රටා සහ ශරීර භාෂාව පවා ඕස්ට්‍රේලියානු ළමයෙකු කථාවක් සම්බන්ධ කරන්නේ කෙසේද යන්නයි. අනික එයා සිංහල කතා කරන විදිය හරියට Aussie වල ඉපදුන ලංකාවේ ළමයෙක් සිංහල කතා කරනවා වගේ.
      Thanks teacher

  • @yasirudamsara9040
    @yasirudamsara9040 3 года назад +37

    2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා.
    ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා...
    ඒ අතර විශේෂ කෙනෙක්ද උනා.ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි.ඉන්දියානු ඉතිහාසයේ වීරවරියක් ලෙස සැලකෙන ඇය සිය දෙවන අභ්‍යාවකාශ මෙහෙයුම වෙනුවෙන් කොලොම්බියා කණ්ඩායම සමඟ එකතුවී තිබුණා...
    එවකට පාසල් වයසේ කුඩා දරුවන් වූ අපට මේ සිදුවීම හොඳින් මතක තිබූ අතර පුවත් මැවූ කේදවාචකයක් වුනා.
    එය ඉන්දියානු ඉතිහාසයේද ශෝඛී දින කිහිපයක් බවට පත්වී තිබුණා...
    පුදුමයට කරුණ නම් හරීන්ද්‍ර ජයලාල්ගේ සම්මුඛ සාකච්චාවට අනුව මේ කුඩා දරුවා හෙළි කරන කරුණු කල්පනා චවුලාට අදාල කරුණු සමඟ එකිනෙකට සැසඳීමයි...
    - කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූ බවට ඔහු කරන ප්‍රකාශය සත්‍යක්.ටෙක්සාස් යනු කාන්තාර දේශගුණයක් පවතින ප්‍රාන්තයක්.කොලොම්බියා යානය අනතුරට පත්ව තිබුණේ ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී.
    -යානා දෙකක් එකිනෙක ගැටුනු බවක් ප්‍රකාශ වුනා.එයත් යම්තාක් දුරට සත්‍යක්.භාහිර ඉන්ධන ටැංකියෙන් වෙන්වූ කොටසක් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලුද්දක් හේතුවෙන් යානය විනාශ වූ බවටයි කියවෙන්නේ...
    -ඉස්සර කොන්ඩය දිගට තිබූ බවත් දැන් එය කපා දැමූ බවත් කියයි...
    -සිංහල භාශාවට වඩා චතුරව ඉන්ග්‍රීසි සහ හින්දි භාශා හැසිරවීම.ඉන්ග්‍රීසි භාශාව පාසලෙන් හෝ උගතහැකි උවත් හින්දි භාශාව ඉගෙන ගත්තා යැයි පැවසීමට කිසිදු හැකියාවක් නැහැ.
    -එවැනි වයසක දරුවෙකුට නොපිහිට හෝ එවැනි පහසුකම් යටතේ අධ්‍යනය කල නොහැකි විද්‍යාත්මක කරුණු පිළිබඳ තිබෙන අවබෝධය.ඩයිනෝසරයන් පිළිබඳ කරුණු කිසිලෙසකටවත් එවන් පසුබිමක් යටතේ අවුරුදු 7 ක දරුවෙකුට පැවසිය නොහැකියි...
    පුනර්භව සිදුවීම් කොතෙකුත් අසා ඇති මුත් එවැන්නක් සිදුවී තිබෙන ප්‍රසිද්ධම පුද්ගලයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේවි. දරුවාට හිරිහැරයක් නොවන පරිදි විද්‍යාත්මක පර්‍යේෂණයක් සිදුකරන්නේ නම් ලෝකයක් සතුටු වේවී.විශේශයෙන්ම ඉන්දීය රජය සහ නාසා ආයතනය.
    නමුත් ඉන්දියානු ටෙලිවිශන් කරුවන්ගෙන් සහ ලංකික යූටියුබ් කරුවන්ගෙන් ඔහුව බේරා ගැනීම පුරවැසියන්ගේ වගකීමක්.
    නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ්ඥයන් 263 සිටින හෙයින් මේ දරුවා නාසා ආයතනයේ අවධානයට යොමුකිරීමේ විශාල හැකියාවක් තිබෙනවා.අනාගතයේදී මේ අග්‍රගණ්‍ය මානික්‍ය ඔපදැමුවහොත් රටටත් ඉන් මහඟු සම්පතක් කීර්තියක් අත්වනු නියතයි.
    -4-
    The mission: en.wikipedia.org/wiki/STS-107
    The crash: ruclips.net/video/6R4ctaCBapM/видео.html
    Kalpana Chawla: en.wikipedia.org/wiki/Kalpana_Chawla
    Discussion with Senura: ruclips.net/video/y3K5oOFv-sM/видео.html
    ruclips.net/video/y3K5oOFv-sM/видео.html
    -copied

    • @thirdumpire7350
      @thirdumpire7350 3 года назад +1

      ඔබ හරි . මේ කල්පනා චවුලා අභ්‍යවකාශය විද්‍යාඥවරිය ගේ පුනරුප්පත්තිය . අපි එය පරික්ෂා කළා . 100% තහවුරුයි .

    • @yasirudamsara9040
      @yasirudamsara9040 3 года назад +1

      @@thirdumpire7350 oyalage cominity eka mkdda . Proof monada aththtama me eya kiyala kiyanna

  • @charithimbulegama3444
    @charithimbulegama3444 3 года назад +272

    බුදු දහම කොච්චරනම් ගැබුරු දහමක්ද කියන එක තෙරුම් ගන්න මෙවා සෑහෙන්න උදව් වෙනවා.

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 года назад +2

    පොඩ්ඩා නං සුපිරි සුපිරිම දක්ෂයෙක් රටට වටිනවා සම්පතක් ඔයාට බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා නිරෝගී වෙත්වා

  • @thushanethu79
    @thushanethu79 3 года назад +72

    අපේ රටට ලැබුනු මිලකල නොහැකි මැණිකක් රැක ගැණීම අප සතුයි💕🥰❤️

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 3 года назад +776

    මනියගෙ වීඩියෝ එක බලල ආය ආව අය කෝ 😂😂