සිරීපාදෙ කැලේට ගිහින් දිවිනසා ගන්න මට ඕනෙ වුණාI මට වෙච්ච දේ ගෙදරින් දැනගත්තෙ මාස තුනකට පස්සෙ

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 1,6 тыс.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 года назад +232

    මම පුලුවන් හැම වෙලාවකම ගලිගමුවේ හාමුදුරැවන්ගේ බණ අහනවා.පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා!!හරේන්ද්‍ර මහත්තයට බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ව මේ වැඩසටහන ට අද සමිබන්ධ කර ගත්තාට තෙරුවන් සරණයි!!

    • @lakmidivyanjaliharischandr1131
      @lakmidivyanjaliharischandr1131 2 года назад +2

      දීර්ඝායුෂ ලැබේවා පින්වත් හාමුදුරුවනේ ...!!! තෙරුවන් සරණයි 🙏🙏🌷🌷

    • @kadadoraprabhath673
      @kadadoraprabhath673 7 месяцев назад

      G 6

  • @rmtharu158
    @rmtharu158 2 года назад +118

    මමත් බන අහන්න පටන් ගත්තෙ ඔබ වහන්සේගෙ බනක් අහම්බෙන් ඇහුන දාක ඉදලා...දැන් මට දර්මය ගැන පුදුම දැනුමක් පැහැදීමක් තියෙන්නේ ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @dgunasekara4728
      @dgunasekara4728 Год назад +4

      අනේ ඔබ වහන්සේගේ බණ අහලා තමයි මමත් දහමට ගොඩක් නැබුරු උනේ . ඔබ වහන්සේට මම නමස්කාර කරමි.නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේට ලැබේවා. තව තවත් ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු

    • @chandanisenanayake5755
      @chandanisenanayake5755 Год назад

      🙏🙏🙏🙏🙏

    • @rohanaamarasingha6069
      @rohanaamarasingha6069 Год назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @AshokaamarasinghaAmarasingha
      @AshokaamarasinghaAmarasingha 11 месяцев назад

      🙏🙏Sadu Sadu Sadu 🙏🙏

    • @chandrikapathirana1521
      @chandrikapathirana1521 9 месяцев назад

      මමත් ඔබ වහන්සේගෙන් බනක් අහලා ධර්ම දේශනා අහන්න පුරුදු උන කෙනෙක්.🙏🙏🙏

  • @sudanthiariyadasa8671
    @sudanthiariyadasa8671 2 года назад +178

    ඔබ වහන්සේගේ බන අහලා ජීවිතේම වෙනස් කරගන්න පුලුවන් වුනා . ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ......

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Год назад +14

    පිංවත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේ ට සියලුම කම්මාවරන වලින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවපත්ම වේවා ..... බුද්ද්ඩ ගෝස හිමියන් ප්‍රමුඛ පිරිස් මේ උතුම් ධර්මය හේතු පල දහම මග වරදපු සියලුම තැන් දැන දැක ලෝකයාටම දහම් ඇස පාදන්නට මග විවර වේවා... සුවපත්ම වෙවා

    • @bisomenike
      @bisomenike 10 месяцев назад

      Esema wewa..සුවපත් වේවා

  • @kanthi1038
    @kanthi1038 2 года назад +145

    මම හදවතේ ඉහළින්ම ගව්රව කරන, සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් හැටියට පිළිගන්නා ස්වාමීන් වහන්සේ නමක්. 🙏💐. හරීන්ද්‍ර මහත්මයා වටිනා මැණිකක් සොයා ගිය ගමනක් මේ.

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 2 года назад +429

    මගෙ කන් ඇහෙන්නේ නැ ඵ්ත් මගේ නංගි අරන්දුන ඍවන ආදාරයෙන් මම මේ ස්වාමීන් වහන්සේ ගේ බන නිතරම අහනවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @alokadinuwanthi336
      @alokadinuwanthi336 2 года назад +5

      💚

    • @bsusantha5672
      @bsusantha5672 2 года назад +3

      Godak pin puthe

    • @prashantha2009
      @prashantha2009 2 года назад +9

      ඔබ සැබැවින්ම උත්සාහවන්ත පින්වන්ත පුද්ගලයෙක් හශාන් විශ්වජිත්.

    • @ridmidulanjalee38
      @ridmidulanjalee38 2 года назад +4

      සුවපත්වේවා...🙏🙏

    • @sameeram.6574
      @sameeram.6574 2 года назад +2

      තෙරුවන් සරණයි !

  • @nextsrilanka4789
    @nextsrilanka4789 2 года назад +125

    ඔබ වහන්සේගේ මිහිරි හඩට කල්පයක් වුනත් ධර්මයට සවන් දෙන්න පුළුවන්. චීරාත් කාලයක් මිනිස්සු සුවපත් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා

  • @vinuweerakoon7212
    @vinuweerakoon7212 2 года назад +46

    දෙව්ලොවෙන් අපේ පිනට මෙලොවට ආපු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 года назад +95

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
    බුද්ධ පුත්‍රයෙක්.මෙවන් හිමිවරුන් අපේ රටටත් සමස්ත බුදු සසුනටත්
    වැඩි වැඩියෙන් පහළ වේවායි මගේ ඒකායන ප්‍රාර්ථනය.

  • @kaushalyawickramaratne8880
    @kaushalyawickramaratne8880 Год назад +7

    මේ වීඩියෝ එක බලන්නත් කලින් මම ලයික් කලා.ඒ තරමට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන බණ වලට මම බොහෝම කැමතියි.බොහෝම පින්වත් ස්වාමීන් වහන්සේ නමක්.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 года назад +125

    අපේ ස්වාමින් වහන්ස. බොහෝමත්ම පිං.හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාට. අපේ ස්වාමින් වහන්සේ වැඩියා. වචනයක් පාසා හිතට දැනුනු ඒ බුද්ධ දේශනාවන් කොච්චර ඇහව්වත් එපා උනේ නැ අපේ ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kulasinhakulasingha5262
      @kulasinhakulasingha5262 2 года назад

      මම දුටු පින්වත් ම අද කලේ වැඩවසන ස්වමින් වහන්ස නමක් ...මෙි මැදපෙරදිග කොපමන දුක් වින්දත් ඔබ වහන්සේ ගේ බනපදයක් ඇසු පමනින් ඒසියල්ල වෙනස් වෙිනවා තව තවත් ලෝක වාසින්ටසිත් සාදාගන්න ලැබෙිවා .....!!!!දිර්ගඅයුෂ ලැබෙිවා .... සමිමා සමිබුදු සරනයි......!!!!!!

    • @padhmadasanayake5769
      @padhmadasanayake5769 Год назад

      සාදු සාදු සාදු

  • @samadinisansala4377
    @samadinisansala4377 9 месяцев назад +2

    ඔබ වහන්සේව මහණ උණනිසා මා බණ
    අහන්න පුරැදුඋනා.

    • @samadinisansala4377
      @samadinisansala4377 9 месяцев назад +1

      මම දන්න තරමට මා සමගම බොහෝ දෙනෙක් ඔබ වහන්සේගේ බණ අහන්න ඇබ්බැහි වෙලින්ටන් එක පිනම ඇති නිවන් දකින්නට දකින්නට.

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 года назад +101

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවම ඇලපිල්ලක් ඉස්පිල්ලකින්වත් වෙනසක් නොකොට දහම් පිපාසයෙන් පෙළෙන අප වැනි අසරණයන් වෙනුවෙන් ධර්මය දේශනා කරන්නා වූ... අපගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා...!!

    • @umangalk
      @umangalk 2 года назад +3

      🙏

    • @priyanisampath1673
      @priyanisampath1673 2 года назад +2

      අනේ මම හරිම පිුය කරන ස්වාමීන් වහන්සෙ .ඔබ වහන්සේ ට. නිර්වානයම අවබෝධ වෙිවා

  • @swarnamudalige6388
    @swarnamudalige6388 2 года назад +11

    ගලිගමුවේ ඤාණාදිප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාටත් බොහොම ස්තූතියි .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 года назад +81

    අපේ පින්වත් පිනටම ඉපදිලා ඉන්න
    අපේ සුවාමින් වහන්සේට දීර්ඝායුසම ලැබේවා සීල සුව අරන ගිලන් බික්ෂූන්
    වහන්සේලාට පිලිසරන වෙන අපේ
    සිල්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා හරේන්ද්‍ර ස්තුතියි
    ඔබටත් .සම්මාසම්බුදු සරණයි

  • @bandaranayake441
    @bandaranayake441 2 года назад +79

    මට කල ඔපරේන් 1 මට බබාලා හදන්න අපහසුයි කිව්වා..දැන් මම නලදරු බබෙක් හදන්න ටුිට් කරනවා. උදේ හවස මම පාර්ථනා කරනවා..මේ බුද්ධ ශාසසනයට පුජා කරන්න අංගුලි මහ රහතන් වහන්සේගේ පිහිටෙන්, බලයෙන්.. ගුණෙයන් සත්පුරුෂවත් පුත රත්නයක් මගේ කුසේ ⁣ඉක්මනින් පිළිසිද ගන්න කියලා..ඔයාලත්මට ආශිර්වාද කරන්න.

    • @umangalk
      @umangalk 2 года назад +5

      ඔබේ පැතුම ඉක්මනින් ම ඉටුවේවා 🙏

    • @thakshila6770
      @thakshila6770 2 года назад +7

      ඔබේ අවංක පැතුම ඉතා ඉක්මනින් ඉටු වෙවා...

    • @kusalanithakshila8265
      @kusalanithakshila8265 2 года назад +1

      Budusaranai

    • @bisomenike
      @bisomenike 10 месяцев назад +3

      ඔබගෙ පතුම් ඉටුවෙවා

    • @armsranasinghe8175
      @armsranasinghe8175 10 месяцев назад +3

      බුද්ධ පුත්‍ර යෙකු ඔබට ලැබේවා.තෙරුවන් සරණයි

  • @channakumara8561
    @channakumara8561 2 года назад +52

    මේ හාමුදුරුවන් ගේ තිස්වසරක දුක පොත හොයලා කියවන්න.ස්තුතියි හරේන්ද්‍ර අයියා..මේවන් වැඩ සටහන් ඉදිරිපත්කරනවට

  • @hasandihimaya2204
    @hasandihimaya2204 2 года назад +15

    අපේ පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයනන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ...!🙏🙏🙏
    නිදුක් නීරෝගි සුවයෙන්, දීර්ඝායුෂ විඳිමින් ඔබවහන්සේ ගේ උතුම් වු අරමුණ කරා ගමන් කරන්න වීර්ය වැඩේවා...! ඔබ වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වු නිවනින් සැනසේවා..!🙏🙏🙏

  • @laiya395
    @laiya395 2 года назад +120

    අපෙ හාමුදුරුවන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා..... තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

    • @sljayasinghe4637
      @sljayasinghe4637 2 года назад

      ඔබ වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම යොදා මම විදසුන් වැඩීමට පටන්ගත්තේ සාදු සාදු සාදු

  • @indramg3331
    @indramg3331 2 года назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම හැකි සෑම අවස්තාවෙම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ක් අහනවා හරිම පැහැදිලිව අවබෝධ වෙන ක්‍රමයට ඔබ වහන්සේ දහම් දේශනා කරනවා නිදුක් නිරෝගී දීර්ගායූ වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුදු සසුනේම අවබෝධවේවා වේවා උතුම් නිවනම අවබෝධ වේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 года назад +218

    අනේ ඔබතුමාට බොහොම ස්තූතියි ...අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේ අපිගොඩාක් කැමති ඔබවහන්සේගේ දේශනා වලට..තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @udayanganikannangara4210
    @udayanganikannangara4210 Год назад +22

    නිවන දුර නොවේවා ස්වාමින්වහන්සේගේ මම බන අහන්න පටන් ගත්තෙ ඔබ වහන්සෙ නිසා අදටත් මම අහනවා සාදු සාදු සාදු

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 года назад +58

    පිංවත් ගලිගමුවේ හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා ..... !

  • @kirillawalasoratha1205
    @kirillawalasoratha1205 2 года назад +1

    ජීවිත කතාවත් ධර්ම දේසනාවක් වගේමයි.අහන් ඉන්න හරිම ආසයි.බුදු බන විතරක්ම දේසනා කරන ස්වාමීන් වහසේ නමක්.මමත් බන අහන්නෙ උන්වහන්සේගේ.හරි කැමති මන් උන්වහන්සේගේ ධර්ම දේසනා වලට සවන් දෙන්න.දීර්ඝ ආයුෂ වේවා!ඔබ වහන්සේට.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ.

  • @this.2.234
    @this.2.234 2 года назад +153

    මාත් AL science කරන ගමන් අභිධර්මය ඉගෙන ගන්නව ස්වාමීන්වහන්ස.🙏 notes පවා ලියාගන්නවා. මේ ලෝකේ රසවත්ම දෙය අභිධර්මය වෙලා මට නම්.❤️ මාත් පැවිදි වෙනව දවසක අනිවාර්යයෙන්ම.✊💛🙂
    හරීන්ද්‍ර මහත්මයා, වටිනා කියන ස්වාමීන්වහන්සේ නමක් ළගට ගියාට 😇🙏❤️💙 ගොඩාක් ස්තූතියි...
    කොච්චර නම් දහම් කරුණු කියල දෙන රත්‍රන් ස්වාමීන්වහන්සේ නමක්.✊✨😇
    මේ සියල්ල මගේ භාග්‍යවතුන්වහන්සේ නිසාමයි, උන්වහන්සේගේ ගුනකද නිසාමයි 🤍💛✨

    • @Thilina-Kasun_
      @Thilina-Kasun_ 2 года назад +5

      ඒ කතාවනම් හරී... ගැඹුරු ධර්මය ඉගෙන ගන්න ආස හිතෙනවා හරිම රසවත් ප්‍රනීතයි.. ඔයාගේ ප්‍රාර්ථනාවත් ඒ ලෙසින්ම ඉටු වේවා 😇🌸🙏

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 года назад +1

      abidarmaya igena gnne kohennda kiyannako

    • @this.2.234
      @this.2.234 2 года назад +7

      @@bloodasssassin5122
      අතිපූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ දේශනා යනව පිළිවෙලින්.(අතිපූජණීය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ගෝල නමක් උන්වහන්සේ)
      රූප කාණ්ඩය ඉවරයි දැන් තියෙන්නෙ නාම කාණ්ඩය . ඉගෙන ගන්නව නම් මුල ඉදන් ඉගෙන ගන්න ඒකයි වැදගත්. ගොඩක් වීඩියෝස් ඇති ඒ උනාට ඉවසීමෙන් බලන්න. දවසට 2ක් ගානෙ වගේ බලන්න. රූප කාණ්ඩෙ ඉස්සෙල්ලාම බලන්න. සියලු කරුණු උන්වහන්සේ කියල දෙනව. බුදුදහම විද්‍යාව ඔක්කොම එක්ක යන්නෙ.🙂
      👉u tube එකේ search කරන්න. IIT කියලා.
      International Institute of Theravada කියලා.
      ළගදි දාපු වීඩියෝ එකක discription එක බලන්න.කාලසටහන්, අවශ්‍ය සමූහ වලට සම්බන්ධ වෙන්න links ආදිය ඇති. තව විස්තර තියෙනවා.
      තෙරුවන් සරණයි! 🙏

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 года назад

      @@this.2.234 bohoma pin.තෙරුවන් සරණයි! 🙏 2022 A/l d oya?

    • @alokadinuwanthi336
      @alokadinuwanthi336 2 года назад +1

      💚

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 года назад +1

    මම මාගේ ජීවිතය හැරවුම් ලක්ෂය වුණේ පිංවත් අපේ ගලිගමුවේ ඥණදීප ස්වාමීන් වහන්සේ සිදු කල බුදධ දේශනාවක් අසාලයි........
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    කවදා හරි පිංවත් ස්වාමීන් වහන්සේ දැක ගැනීමට සතුටින් ඉමි...
    🙏🙏🙏🙏🙏

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 года назад +49

    ඔබ වහන්සේගේ බණ පදයක් සවන වැකෙන විට එය මඟ හැර යන්නට බැරි තරම්. එපමණම එම ධර්මාවවාද වටිනවා 🙏🙏

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq Год назад +2

    ඔබ වහන්සේගේ දේවදූත සූත්‍රය අහලා බන අහන්න ආස හිතුනා....දේශනාව චිත්‍රපටයක් වගේ හිතේ මැවිලා පේනවා..බන අහලා ජීවිතය ගොඩක් වෙනස් වුනා....ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....

  • @The-ve3jt
    @The-ve3jt 2 года назад +46

    මමත් දර්මයට නැඹුරු වුනේ ඔබ වහන්සේ නිසයි.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @harshani5554
    @harshani5554 2 года назад +11

    මම ගෞරව කරන අපිට වටින ස්වාමින්වහන්ස නමක්,කෙනෙකු ඔබ වහන්සේගේ බණක් එක පාරක් ඇසුවොත් ධර්මයට නැඹුරු වෙනවාමයි,ඒ තරම් ආකර්ෂණීයයි...හරවත්..... ගුණවත්,.....තව තවත් ධර්මය බෙදාහරින්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!

  • @sudeerathennakoon
    @sudeerathennakoon 2 года назад +150

    මන් මේක දානකම්මයි බලන් හිටියේ.අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ගලිගමුවේ ඥාණදීප හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා.🙏🌷

  • @tharukalakshani9809
    @tharukalakshani9809 2 года назад +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට !!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ඔබවහන්සේට !!!🙏🙏🙏

  • @prasadkumara1295
    @prasadkumara1295 2 года назад +39

    මගෙ ආච්චි අම්මටත් රෝද පුටුවක් ලැබිලා තිබුනා ...පින්සිදු වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @diyasen2608
    @diyasen2608 2 года назад +2

    තෙරුවන්සරනයි පින්වත් ගලිගමුවේ ස්වාමීන් වහන්සේට .මමනම් ගොඩාක් ගෞරව කරන ස්වාමීන් වහන්සේ නමක් .ධර්ම දේශනා නිතර ශ්‍රවණය කරනවා .ඔබවහන්සේට මෙවැනිම ධර්ම දේශනා කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ ලැබේවා .

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 года назад +50

    අපේ රත්තරං හාමුදුවන් වහන්සේ දැකීමත් පිනක්.. සාදු සාදු
    මෙහෙම කතාවක් කියලා හිතුවෙ නෑ ඔබවහන්සේගේ කතාව.. ගිහි සැප කොතෙක් තිබුනත් ඒවා වැඩක් තිබුනේ නෑ මමත් ආරණය සෙනසුන් හොයාගෙන පයින් කිලෝමීටර් ගනන් කැලේ ඇවිද්දා මහන වෙන්ඩ හැදුවා ඔබ වහන්සේ තරම් හිත හයිය නැතිනිසා බැරිවුනා දිනාගන්ඩ චීවරය ..නමුත් සසරේ චීවරය දරන බවට ස්තීරයි මගේ එකම දරුවා නං මහනවෙන්ඩ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම අවශ්‍ය කටයුතු කරනවා

  • @nimeshamadhuwanthi7680
    @nimeshamadhuwanthi7680 17 дней назад

    මට පුළුවන් හැම වෙලාවකම මේ හාමුදුරුවන්ගේ බණ අහනවා. හරිම පින්වන්ත හාමුදුරු නමක්. ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @bosaproductions587
    @bosaproductions587 2 года назад +71

    මම අසරණ අම්මා කෙනෙක් ව ඔබ වහන්සේ ගාවටම එක්කරගෙන ගියා මට අද වගේ මතකයි ගෙයක් හදාගන්න ...ඒ මොහොතේම රු.50000 දුන්නා අද ඒ ගෙයක් හදාගෙන සතුටින් ජීවත් වෙනවා ඔබ වහන්සේට එකල පිනම ඇති මේ සංසාරෙදි ජීවිතෙන් මිදී උතුම් අමා නිවන ලබාගන්න ......

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 года назад

      පිං කරල නිවන් දකින්න පුලුවන්ද මහත්තයො

    • @prabaths9518
      @prabaths9518 2 года назад +2

      @@chathurangeabeyrathne9298 උබ වගේ මීහරක්ට බෑ

    • @alokadinuwanthi336
      @alokadinuwanthi336 2 года назад

      🙏

    • @kkww3805
      @kkww3805 Год назад +1

      මේ සවාමින් වහන්සේ අසරණ අයට පිහිට වෙනවා පිංවත් සවාමින් වහන්සේ නිදුක් වේවා නිරොගිවේවා සුවපත් වේවා සුවපත් වේවා.

    • @gajanayakagamaseevalee
      @gajanayakagamaseevalee Год назад

      Hamuduru. Kenekkge. Yuthukama an ayata pihitavima ,parapati badda me. Jeweekathee 😊😊😊

  • @thelifetoure7527
    @thelifetoure7527 2 года назад +19

    මෙතෙක් කල් ඔබ වහන්සේගේ නිවුනු ස්වරයෙන් බණ ඇහුවට ඔබ වහන්සේගේ ගිහි ජීවිතය සහ පැවිදි ජීවිතය ගැන මේ තරම් කරුණු දැනගත්තෙ අද.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 года назад +8

    අපගේ පින් වත් ගලිගමුවෙ ඤාණදීප ස්වාමීන්වහන්සේ නිසා තමයි අපේ මුළු පවුලම කුසලයට නැඹුරු උනේ අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 එසේම අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @anomadesilva6712
    @anomadesilva6712 Год назад +2

    මම ඔබ වහන්සේගේ බණ දේශනා නිතරම අහනවා. හිතට ගොඩක් සැනසීමක් ලැබෙනවා. දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. 🙏🙏🙏

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 2 года назад +56

    ත්‍රිවිධ රත්නයේ අනත්ත ගුණ බලයෙන් අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා!🙏🙏🙏

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 Год назад +1

    මම ආඩම්බර වේනවා නායක හාමුදුරුවෝන්නේ ඔබ වහන්සේ බක්කුල මහා සෑය මගේ උපන් ගමේ තියන එක

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 года назад +40

    ඔබවහන්සේ වැනි උතුම් පුතෙක් ලබන්න අම්මා කෙනෙක් මොනතරම් පින්වන්ත වෙන්න ඕනෙද?
    හොරණ ශීල සුව අරණ ට අපේ පුතා විවාහ වූ දියණිය ගේ මියගිය පියාණන් වෙනුවෙන් ගිලන් භික්ෂුන් වහන්සේ ලාට කුටියක් පූජා කරා. ඒ පින්කමට සහභාගි වෙන්නත් ඔබවහන්සේ දැකගන්නත් මම පින්වන්ත වුනා.
    ඊට පසුවත් දානමානාදී පින්කම් වලටත් බක්කුල මහ සෑය සෑදීමේ පින්කම්වලටත් දායක වෙන්න ඉඩ සැලසුනා. ඒ හැම පින්කමක්ම ඔබවහන්සේ නිසාමයි කරගන්න ලැබුනේ. සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ ගේ සියලුම ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.
    සාධූ සාධූ සාධූ
    හරේන්ද්‍ර පුතාගේත් සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම
    සාර්ථක වේවා.
    තෙරුවන් සරණයි

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 Год назад +4

    මමත් හදවතින්ම ගෞරව කරන පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් ඇසීමෙන් මම හිත පහදවාගෙන හරි වැරදි තෝරගෙන ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් වුණා හිත හදාගන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @aveeperera8058
    @aveeperera8058 2 года назад +16

    මා වැනි තරුණයන් හා දසදහසක් මිනිස් සත්වයන්ව තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පිනවන ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ වැන් බුද්ධ පුත්‍රයන් හට මේ භවයේදිම උතුම් වු නිර්වාන සම්පත්තිය අවබොධ වේවා..බුදු සරණයී ☸️ ☸️ 🌺 🌺

  • @مالانانداني
    @مالانانداني 2 года назад +2

    ඔබ වහන්සේ ගෙ ජීවිත කාථාවෙන් බොහෝ වැදගත් කාරණා අවබෝධ උනා..ඔබ වහන්සේ ප්‍රර්ථනා සපල වෙවා..ලොකයටම ධර්ම දේශනා කිරීමට වාසනාව ලැබෙවා..සියළු සත්වයෝ සුවපත් වෙත්වා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙවා..

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 года назад +37

    මහණවෙන්න මෙච්චර දුක්විඳපු හාමුදුරුවන් කෙනෙක් ගැන මම මීට කලින් අහලා නැහැ.විශේෂයෙන්ම සැපසම්පත් අතහැරලා.ඔබ වහන්සේට අමාමහ නිවන අවබෝධයට හේතු වාසනා වේවා!!!!

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 года назад +7

    වැලිමඩ සද්ධාසීල පින්වත් අපේ ස්වාමීන්වහන්සේව සම්බන්ධ කරන් වැඩසටහනක් කරන්න මහත්තයෝ. බොහෝදෙනෙක්ට යහපතක් වේවි කියල හිතනවා. අනේ පින්වත් අපේ සද්ධාසීල ස්වාමීන්වහන්සේට එය කරදරයක් බාධාවක් අපහසුවක් නොමවේවා..

  • @DJ-zg9ji
    @DJ-zg9ji 2 года назад +24

    ආසම දේශකයානන් වහන්සේ නමක්....ගුවන් විදුලියෙන් ධර්ම දේශනා අහන්න තමා අපි ගොඩක් කැමති .ගොඩක් පින් හරේන්ද්‍ර ඔබට..ඔබ වහන්සේට චිරාත් කාලයක් බුදු සසුනට රැකවරණ සලසන්න ආශිර්වාදය ලැබේවා.

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 2 года назад +4

    ඔබවහන්සේගේ බන තමයි අපි අහන්නෙ ධබවහන්සේ ජීවිත කතාව
    දැන ගැනීම ගැන අපි හරි සන්තෝසයි. ධබවහන්සේට බොහොම පින් ලැබේවා. සත්‍ය දහමක් හොයන අය ලෝකයේ ඕන තරම් ඉන්නවා ඒ අයට මග
    පෙන්වීමට උනන්දු විය යුතුයි.

  • @nadunigayathri582
    @nadunigayathri582 2 года назад +26

    පින් වත් ස්වාමින්වහන්සේගේ බන තමා මුලින්ම අහන්න පටන් ගත්තේ...ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා...🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ekiriyasumana6141
    @ekiriyasumana6141 2 года назад +13

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවෝ ,ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හැම දාම අහනවා,ඔබ වහන්සේ වගෙම මමත් මෙතනට ආවේ,දැන් පැවිදි වෙලා අවුරැදු 13 යි

  • @induihm8912
    @induihm8912 2 года назад +33

    මම ඉතාමත් ගෞරව කරන, මගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .... මම ඔබ වහන්සේගෙන් උගත් දෑ බොහෝමයි. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් මාර්ගාවබෝධය ලැබේවා ..... සාදු ....සාදු ......සාදු ....

    • @sandaliimasha296
      @sandaliimasha296 2 года назад +1

      Mn katholika amma kenek. Obawahansege bana ahanna mn godak kamathi. Obwahanseta godak pin mage giwithe ewasema athi wuna pawul gewithe gatha karaddi. Obwahanseta thunuruwangema saranai. 🙏🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 2 года назад +3

    ඉතාම සතුටුයි ඔබ වහන්සේගේ ජිවිත කතාව ඇහුවම. අද ඔබ වහන්සේ සියල්ල අභිබවා බුදු දහමෙන් ඉහලම තැනක ගරැබුහුමන් ලබන ඉතාම ශිීිලාචාර ගති පැවතුමි ඇති ආදර්ශමත් හිමි නමක්. ඔබ වහන්සේගේ බණපදයක් අහන්නේ ඉතා සතුටින්. අපේ හාමුදුරැවන්ටත් හරේන්දු මල්ලි ඔයාටත් නිරෝගිි සමිපත දිර්ඝායු පතමි.

  • @nayananilani2333
    @nayananilani2333 2 года назад +9

    මම බොහොම ගරු කරන ස්වාමීන්වහන්සේ කෙනෙක් මම ජනවාරි 16 දානය දුන්නා සීල සුව අරණට එවෙලේ පොඩි ස්වාමීන්වහන්සේ නමක් අපිට ධර්ම දේශනාවක් කරම්න් හිටියේ ඒ වෙලාවේ ලොකු ස්වාමීන්වහන්සේ වැඩියා මට ලොකු ආශාවක් තිබුනා ස්වාමීන්වහන්සේ දෙපතුල අල්ලා වදින්න එත් ධර්ම දේශනා අසම්න් සිටිය නිසා ඒදෙ කර ගන්න බැරි වුනා .මම දැන් ගොඩාක් පසුතැවෙනවා .....🙏🙏🙏🙏🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 Год назад +1

    ගොඩක් පින් වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මම ඉන්නෙ පිට රට එත් මට පුලුවන් වේලාවට බන අහනවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 года назад +16

    මා ගරු කරන උතුම් සුවාමින් වහන්ස නමක් ගලිගමුවේ Ganadhipa පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේගේ හැම ධර්ම දේශනාවක්ම ශවනය කරනවා ඔබ වහන්සේට ඉතාමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කර ගැනීමට වාසනාව සක්තිය ධෛර්යය ලැබේවා
    ලැබේවා !!!
    තෙරුවන් සරනයි !!!

  • @deepikaedirisinghe3383
    @deepikaedirisinghe3383 5 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුද්ධ ශාසනයේම අමා මහා නිර්වාන සම්පප්තියම ප්‍රාර්ථනා කරමි..සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +29

    බොහොම ස්තුතියි හරේන්ද්‍ර. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සමග මෙවන් උතුම් සංවාදයක් ඇසීමට සැලැස්වීම ගැන. බොහොම පින් අපේ හාමුදුරුවනේ !!!

    • @hemachandramunasingearachc6319
      @hemachandramunasingearachc6319 9 месяцев назад

      බුදුසරණයි ස්වාමින් වහන්සේට දිර්ගායු වේවා

  • @jayakodypadma326
    @jayakodypadma326 2 года назад +2

    ගෞරවනීය ස්වාමින් වහන්ස මමත් සසුනට දරුවෙක් පූජාකල මවක් ඔබ වහන්සේගේ ශාසනික සේවාව ගැන හරිම සතුටුයි තෙරුවන්සරණින් දීර්ගායුවේවා! සාදු සාදු සාදු

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 года назад +13

    හරිම සතුටින් බලන්නේ ඔබ වහන්සේ ගැන මට තියෙන්නේ හරිම ගවුරවය ක්.. නියම බුදු පුතෙක්.. හරින්ද්‍ර ටත් පින් සිදුවේවා

  • @maheshpramuddika9458
    @maheshpramuddika9458 Год назад

    මම ඔබ වහන්සේගේ බන නිතරම අහනවා.හරිම පැහැදිලි.අහන් ඉන්න ආසයි.දිනක් ඔබ වහන්සේව මට දැක ගන්න ලැබුණා.එදා මට පුදුම සතුටක් දැනුනේ.මට ඔබ වහන්සේගේ පාද නමස්කාර කර ගන්න පින තිබුණා.

  • @krishantha1678
    @krishantha1678 2 года назад +8

    මම කැමතිම ස්වාමින් වහන්සේ නමක්.බොහෝ පිරිසක් ගොඩගන්න ඔබවහන්සෙට හැකිවෙලා තියෙනවා .

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 года назад +1

    මේ ධර්ම සාකච්ඡාව හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. පින්වත් ස්වාමීන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව නිසා අප වැ නන්ට ත ව තවත් ධර්මයට නැඹුරු වීමට ආසාව වැඩි වෙනවා. ඔබ තුමාට ගොඩාක් පිං.

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 2 года назад +8

    හරේන්ද්‍ර මල්ලි ඔයාට බොහෝම ස්තුතියි. අපි ගොඩක් බන අහන ගෞරව කරන ස්වාමීන් වහන්ස නමක්.

  • @senarathmenike4368
    @senarathmenike4368 2 года назад +1

    සාදු සාදු ! ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරණ කටයුතු සාර්ථක ම වේවා ! හැකි ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ වහන්සේට අවබෝධ වේවා !! සාදු සාදු සාදු!!

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 года назад +6

    ඇත්තමයි.වචනයක් ගානෙ ඇස් වලට කඳුළුත් ආව.මහණ දම් පුරන්න කළ ඒ කැපකිරීම් ගැන අහල..බුද්ධ පුත්‍රයාණන්ට දීර්ඝායුෂ වේවා.තවතව උතුම් ශ්‍රී සද්ධර්මය අප වෙනුවෙන් දේශනා කිරීමට චිරාත් කාලයක් හැකිවේවා..ස්තූතියි හරේන්ද්‍ර ලාල් මහතාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayeshbuddika642
    @ayeshbuddika642 2 года назад +5

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන අහල හිත නිවාගත්ත හරි මග යන බොහෝ පිර්ස අතර මමත් එක අසරනයෙක්

  • @CharityDeA
    @CharityDeA 2 года назад +15

    හරිම කරුණවන්ත අති පූජනීය සoඝ රත්නයක්, පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා ! සාසන සේවය අති සාර්ථක වේවා!🙏🙏🙏

  • @samithasck9477
    @samithasck9477 6 месяцев назад

    අපගේ ගරුතර කැටවල හේමාලොක නායක හාමුදුරුවන් ගෙන් තමයි නෙත් ෆ්ම් ගුවන් විදුලිය හරහා මම ඔබ වහන්සේ ගැන දැන ගත්තේ ඉට පසුව ඔබ වහන්සේ ඉතාමත් පැහැදිලි ලස්සනට මෝර පිරිත ගැන පැහැදිලි කිරිමත් කරනවා.. එදා ම්ට වසට 7/8 කට කලින් එදා ඒ උතුම් දර්මය මම අහලා බණ අහන්න කැමති අයට අහන්න සැලැස්සුවා... 🙏🙏🙏
    එදා ඉදලා මම මෝර පිරිත සච්ජායනා කරන හැම මොහොතකම ඔබ වාහන්සේට පින් දෙනව... 🙏🙏🙏
    ඒ,වාගේම භක්කුල මහා සෑය වෙනුවෙන් අපිට දායක වෙන්න පුළුවන් උනා ඔබ වහන්සේ ප්‍රර්ථනා කර උතුම් සියලු කටයුතු කරන්නට විශ්වයේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා .. අදහන දර්මය හේතූ වාසනා වේවා ... දීර්ඝයූ වේවා තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏

  • @Dil-k7w
    @Dil-k7w 2 года назад +10

    මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන දර්ම දේශනා මං අහන්න හරිම කැමැති..හරිම පැහැදිලි ව දේශනා කරනවා..සැබෑම බුද්ද පුත්‍රයාණන්වහන්සේ නමක්🙏🙏🙏

  • @Sunimal-s6p
    @Sunimal-s6p 10 месяцев назад +1

    මම බන අහන්න පටන් ගත්තේ ඔබවහන්සේගේ බනක් අහපු දා ඉදලා 2009 සිට තාමත් අහනවා පුළුවන් මොහොතක තෙරුවන්සර වෙවා🙏🙏🙏🙏

  • @amilaperera466
    @amilaperera466 2 года назад +3

    අපේ පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මම නමස්කාර කරමි, තෙරුවන් සරනින් තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @thissawp8414
    @thissawp8414 9 месяцев назад +1

    අනෙ සාදු සාදු සාදු සෑම රාත්‍රි යකම නිදා ගන්න කලින් මේ පින්වත් ස්වාමින් වහන්සෙගෙ දේශණාවක් අසනවාමයි,( මාද ස්වාමින් වහන්සෙ නමක්) අසන ඕනිම දේශනාවකින් පුදුම විදිහට සිතෙ නිවිමක් ඇති වෙන්නෙ
    තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමින් වහන්සේට

  • @subashineperera
    @subashineperera Год назад +3

    මට ධර්මය අවබෝධ කරන්න ආසාවක් ඇති වුණේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගත්තට පස්සේ තමයි දැනටත් එක ධර්ම දේශනාවක් හරි අහනවා

  • @VihangaManujeewa
    @VihangaManujeewa 11 месяцев назад +2

    පොඩි කාලෙ බණ අහන්න පටන් ගත්තෙ ඔබ වහන්සේගේ දහම් දෙසුම් අහලා.
    පින්වත් කල්‍යාණමිත්‍ර වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @tharindupeshl
    @tharindupeshl 2 года назад +6

    ඔබ වහන්සේ නිසා සෑහෙන්න ජීවිතේ ඇති වෙන ප්‍රශ්න ධර්මානුකූලව බලන්න පුරුදු උනා. ඔබ වහන්සේට බොහොම පින් !!!!

  • @meghanananduni61
    @meghanananduni61 Год назад

    සද්ධාසීල ස්වාමීන්වහන්සේගෙයි සරණතිස්ස ස්වාමීන්වහන්සේගෙයි ගලිගමුවේ ස්වාමීන්වහන්සේගෙයි බණ මම නිතරම අහනවා..මගේ ජීවිතේට ආපු ගොඩාක් ප්‍රශ්න වලිදි මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමා මට පිහිටට හිටියේ...බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට මේ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 года назад +6

    මෙවන් හිමිවරුන් අපේ රටටත් සමස්ත බුදු සසුනටත්
    වැඩි වැඩියෙන් පහළ වේවායි මගේ ඒකායන ප්‍රාර්ථනය.

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Год назад

    ඔබ වහන්සේ prarthana කරන උතුම් බෝධියක් ලැබේවා මම නිතරම ඔබ වහන්සේ දේශනා කරන bana අහනවා තෙරුවන් සරණයි ape පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @kokilakalshari1764
    @kokilakalshari1764 2 года назад +8

    තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමින් වහන්සේට... 🙏

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 Год назад

    මම හරිම ආසාවේන් ඔබ වහාන්සෙගෙ ධරුම දේසනා අහානවා අපෙ ස්වාමින් වහාන්සේට නිදුක් නිරොගි වාසනාවන්ත ජිවිතයකට ආශුියි පතමි බුදු සරනයි

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 года назад +14

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සෙට. මම ඉතාමත් ගරු කරන ස්වාමින්වහන්සේ නමක්.ගැමදාම ඩර්ම‍ය ශ්‍රවණය කරනව.
    Mr.Harendra thank you very much.

  • @ramanijayasekera2370
    @ramanijayasekera2370 9 месяцев назад +1

    එකම දවසක් පිංවත් ස්වාමීන්වහන්සේ සීල සුව අරනේදී දැක තිබෙනවා,දහවල දානය පූජා කරන්න මහගු පිනක් පෑදුනා. කොතරම් භාග්‍යක්ද. ඔබ වහන්සේ නීරෝගීව ශත වර්ශයකට වඩා ජීවත්වේවා.🙏🙏🙏

  • @zonebag5326
    @zonebag5326 2 года назад +23

    සතුටුයි අපේ හාමුදුරුවනේ..... ඔබ වහන්සේ ගැන..... තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ... ස්තුතියි හරේන්ද්‍ර අයියා... මෙවැනි අාදර්ශමත් ස්වාමීන් වහන්සේ නමක් ගැන අපට පෙන්නුවට.... ❤️👍

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 года назад +2

    පින්වත් ස්වාමින් වහන්සෙගෙ බන මම පුලුවන් හැම මොහොතකම බන අහනවා අහන් ඉන්න ආස හිතෙන ලස්සනට දර්මය දෙසනා කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබෙවා

  • @sandanibalathissa8862
    @sandanibalathissa8862 2 года назад +6

    අපේ හහාමුදුරුවනේහේ අම්මේ,ඔබ තුමිය විශාල පුන්‍ය කර්මයක් කරේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන් සාසනයට පූජා කරලා,බොහොම පින් අම්මේ,සම්මා සම්බුදු සරණයි.

  • @hansamali-vl2tr
    @hansamali-vl2tr Год назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.🙏🙏🙏.තවතවත් සාසනය බබුලුවන්නට නිදුක් නීරෝගී සුවය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා යි ප්‍රාර්ථනා කරමි ..🙏🙏🙏💐💐

  • @Wood69996
    @Wood69996 2 года назад +12

    හර්රෙද්‍ර මහතානනි ඔබ කළ ව්ෂිස්ටම වැඩසටහනක් බව මට දැනුනු දවසක් .සියලු සත්වයො සුවපත් වෙත්වා .👏👏🙏❤️🇱🇰

  • @nandanialgoda9670
    @nandanialgoda9670 Год назад +2

    අපේ ස්වාමින්වහන්සේට නිදුක් නීරොගිමත් ඩීඝයු ලබේවා !
    🙏🙏🙏

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 2 года назад +7

    අපේ ස්වාමින්වහන්සේට ඒ උතුම් නිවන් ගමන බොහෝ දුර නොම වේවා ...සාදු සාදු ..සාදු ...!!!

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 Год назад

    ඔබ වහන්සේගේ ධර්ම දේශන අහන wa theruwan sarani deergayu වේවා

  • @MrShalintha
    @MrShalintha 2 года назад +17

    කතෝලිකයෙක් ලෙස ඉතාගරු කරන කැමති පින්වත් ස්වාමින්වහන්සේ කෙනෙක් .....

  • @mudithapriyangika3007
    @mudithapriyangika3007 2 года назад +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් වේවා නිරෝගිී වේවා සුවපත් වේවා උතුම් ධර්මාවබෝධය පිනිසම ඔබ වහන්සේ කරන සියලුම පිං හේතු වේවා 🙏🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 2 года назад +9

    මගේ ජීවිතෙත් ඔහේ පස් පවින්ම ගෙවිල යන අතරතුර තමයි අහම්බෙන් ඔබ වහන්සේගේ බනක් ඇහුවේ. එදා ඉදල මගේ ජීවිතේම වෙනස් වුනා. ඔබ වහන්සේට උතුම් දර්මය අවබෝධ වේවා , මටද මේ ගවුතම බුදු සසුන අහිමි නොවේවා .

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 2 года назад +2

    බොහොම හොදයි
    මම කැමතිම සංවාදය තමයි මේ
    ඔයාට ගොඩාක් ස්තූතී හරේන්ද්‍ර

  • @channanimala4665
    @channanimala4665 2 года назад +13

    ආසම ස්වාමීන් වහන්සේ නමක්, මේ ස්වාමීන් වහන්සේ ගේ බණ මන් නිතරම අහනවා,

  • @sunethrakandage6430
    @sunethrakandage6430 4 месяца назад +1

    තෙරුවණ් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏ඔබ වහන්සේට තවත් බොහෝ කල් ලෝක සත්ත්වයා වෙත සෙත සලසන්නට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @vijithellepola9392
    @vijithellepola9392 2 года назад +14

    ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පින්වත්.දෙමාපියන්ට,, මල්ලීට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා

  • @karuherath2512
    @karuherath2512 Год назад

    ඔබ වහන්සේට ලෝකයම ජය ගෙන සම්බුදු දහම දේශනා කිරීමට හැකි වේවා .සාදු. ...සාදු...