Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී..."ඒ පියෙක් නෙවේ රියු බබයි අක්කයි වෙනුවෙන්ම පහල උනු දෙවියෙක්,ආදරෙයි ඔයාලට
අනෙ ශෝක් අක්කෙ ඔයාලගෙ චූටි ව්ලොග් එකක් උනත් දානකල් ඉන්නෙ ඒක බලන්න හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ අක්කගෙ කටහඩ ඇහුනත් ❤️
Adarei nanga ♥️♥️
රියූ හරි ම වාසනාවන්තයි චතුරංග අයිය වගේ පපා කෙනෙක් මේ ලෝකෙදි ලබන්න 😍❤️ සුභ පියවරුන්ගෙ දිනයක් වේවා අයියේ ❤️🥰
වචනෙන් කියා ගන්න බැරි තරම් එයා ඔයාට හිතෙන් ස්තූති කරනවා ඒක ඇස් දෙකෙන් පේනවා..💗🕊️
ඔයාලා දෙන්නගෙ වීරයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා පුතේ. හරිම ආදරණීයයි.❤❤❤❤ ...
ආදරණීය ලස්සන පවුලක් 💙💛🧡
අක්කි , news වලට දැක්ක ජපානෙ bacteria pandemic එකක් තියෙනව කියල මේ දවස්වල ... අක්කි , අයියා , රියු බබා , සංසා පුන්චා , එමී බබා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤ දෙවියනි මේ ලස්සන පවුල හැමදාම ආරක්ෂා කරදෙන්න 🥺🙏
♥️
❤❤❤
@@pawaniperera7214parissamata Inna Akka 3 dena ekkm budu saranai oylt❤
තෙරුවන් සරණයි ප්‍රීතියෙන් පිරැන පුංචි පවුලට ❤❤❤
Ane ow matath e news eka dakka gaman oyalawa godak mathak una parissamen Inna akke ape manikawa godak parissam karanna theruwan saranai b.s
ගොඩක් ආදරෙයි අනේ අක්කි❤ මම ඊයේ රෑ ඔයාලව හීනෙනුත් දැක්කා❤ එච්චරටම ආදරෙයි ❤ බුදු සරණයි❤💫 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ මේ ලස්සනම ලස්සන පවුල හොයා දුන් දෙවියනි ඔබට ස්තුතියි ❤
ගොඩක් ආදරෙයි අක්කි . volg එකක් දානකන් බලන් හිටියෙ රියූ බබා අද හරි ලස්සනයි❤❤මම ආසම youtube chenel eka අක්කි ඔයාලගෙ channel eka . හැමදාම මේ පුංචි පවුල ආරක්ෂා කරන්න බුදුහාමුදුරුවනේ .ආදරෙයි ❤❤. Happy Father s day aiya
සුභ පියවරුන්ගෙ දිනයක් වෙිවා මල්ලියාට නංගීයා ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑ කොහොමද ඔහොම කතා කරන්නේ කියල මටනමි හිතාගන්න බෑ අපිත් වැඩ කරන්නේ ගාමන්ට් එකක ඩුබායි වල ලංකාවෙි යාළුවො ඉන්නවා 14 ක් වැඩ කරන එකට ඔයාගෙ vlogs එකක් නම් අපි කස්ටිය වරද්දන්නෙ නැතිව බලනවාමයි මොන තරම් කාර්ය බහුල උනත් 😊😊😊
Duwee oyala hamoma patissam wenna japane aluat wairas arkak tiyenawslu harima lassanai pata sapattu dekee hamadama satutin inna 💕💕💕💕💕🍡🍡🍡🍡🙏🙏🙏
ඔයාලගේ වීරයත් එක්ක පුංචි පවුලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.❤
අනේ ......සොයි පුතු පැටියා.බුදු සරනයි .
අනේ හරි ම ආදරණීයයි 🥰ඒ ඇඳුමට රියු බබා හා පැටියෙක් වගේමයි 🥰
හරිම ලස්සන යි ගොඩාක් පරිස්සමෙන් ඔහෙ ආයෙත් වසන්ගත යක් තියෙනවා කියලා ගොඩාක් පරිස්සමෙන් ගෙදර ඉන්න හතර දෙනාට ම නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරනයි ❤❤
Dannawada nangi oyala 3denama enna thana mata mage hitha niwenawa..adarei goda.....k❤.budu saranai...
රියූ බබයි අක්කි ගොඩක් වාසනාවන්තයි ඔය වගේ පපා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්න එකට බුදුසරණයි 😘❤️
E as wala thiyena adre papa.lamayata.....❤❤
ආදරෙයි ❤❤❤
Oyalage viraya hadawathinma hinawenne aka hari lassanai akki❤❤
අනේ හිත නිමෙනවා ඔයාලගේ ආදරේ දකිනකොට . ❤
මගෙ ආදරණීය සොදුරු පවුලට තෙරුවන් සරණයි 🙏❤❤❤🥰🥰🥰😍🤩
Oyala jiwath wena widiya harima adarshamath anith ayata.❤hemadama oya sathuta raka ganna akki❤ budu saranayi 3 denatama❤
ගොඩක් ආදරෙයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤
Ane adareyi❤❤ maneka oy a lassana hadawatak teyena na ng a kenek❤❤❤bsdp ❤❤hamadama. Satuten enna❤❤ pateyath ekka❤❤umma❤❤❤❤❤❤❤
Happy father's day ayya චූටි මැනික ආදරේ අනෙ ඔයට .අක්කි ඔයටත් අදරෙය් ❤
♥️♥️♥️
අනේ කොච්චර ආදරනීයද අක්කෙ ඔයාලා 🥺❤
හැමදාම සතුටින් ඉන්න ❤ තෙරුවන් සරණයි 🙏☸️
ඔයාලට ආදරෙයි ගොඩාරියක් 😘❤️ Happy fathers' Day Ayye💗🥰
චූටි මැනිකට ගොඩක් නිදිමතේ ❤
Lassanai nangi 💖 Riu bole adarei❤ Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 🙏🙏♥️
අනේ ෂෝක් අක්කි බබො.... ඔයාගෙ කට හඩ ඇහුනත් ඇති....ඒ හඩට වශී වෙනවා....ඉතිං අයියවත් ,සංසා අක්කිවත් මතක් කරා කියන්න....හැමදාම ඔයාල තුන් දෙනා පරෙස්සමෙන් ඉන්න ඕනේ හොදේ❤❤.....ආදරෙයි 😊 හැමදාම මම ඔයාගෙ videos බලනවා....adareiiiii❤❤❤❤❤❤
Aiyata harima ahinsaka hinawak muhunak akke thiynne 😊
ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
Happy Farther's Day Riyu Baba's Papa... හිත නිවන භාවනාවක් පවනි නංගි ඔයා..සතුටින්ම ඉන්න ඕනා ඔයලා හැමෝම ...❤❤❤❤
මං ගොඩාක් දුකෙන් කලකිරීමෙන් ඉන්න වෙලාවක මේක දැක්කේ අක්කේ.. ඒත් ඒ දුකතව තවත් වැඩි උනා මේ වීඩියෝ එක දැකලා.. ඒකට හේතුව කමෙන්‍ට් එකකින් කියාගන්න බැ. ඒත් මට නොලැබෙන සතුට සැනසීම ඔයා ලග තියනවා.. ඒක විතරයි දෙන්න පුලුවන් එකම ඉගිය...❤❤❤❤❤
ඔයා godak හොඳ biridak mawak leli kenek a wagema හොඳ duwak.....පරිස්සම් inna ජේසු පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤❤❤ආදරෙයි godak ❤❤❤❤❤❤
Sathutin inna budusarani 🩵🩵🩵🎉🎊🦋🌍🇮🇪
හැමදාම සතුටින් ඉන්න අක්කි, අයියා, රියූ බබා ❤ මං ගොඩාක් ආදරෙයි ඔයාලට ඔයාලගේ vlogs වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කගේ කටහඩ හරිම ලස්සනයි 🫶
happy fathers day puthe mage riyu patiyawai duwai puthatai budu saranai patthini maniyan gema phidai❤❤
තාත්තගේ ආදරේ පිටට නොපෙනුනාට ඒ ආදරේ හැමදාමත් අපිව ආරක්ෂා කලා ❤️❤️❤️🥺
හරිම ආදරණීය පවුලක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki dannawada attatama akkilage jiwithe adaren satutin purawanna apu dewaduthayekk akki kiyanawa wagema adaraniyaa hithak tiyana thathaata mokatadaa dawasak amma wagema thathaa kiyanneth sasarak dakapuuu lassanama adaraniyama papa(chaturanga aiya..)❤❤❤❤❤
අනේහ් ඒ ආදරේ🥺❤
ආදරෙයි අක්කේ ඔයාලට 😍😘🌹🌹🌹රියූ මැණික ❤
ඇස් වලට කදුලුත් ආවා. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාට❤ නංගිටත්❤❤❤❤❤❤
අයියාගෙ සතුට ඒ gift එක දැකලා ❤❤
❤ වෙන දාන්න එකක් මතක් වෙන්නෙ නැ ඒතරම් හැඟීම්බරයි
ලස්සනයි❤️ රියූ මැණික❤
Japan wala me දවස්වල virus akak theyanawa nada,පරිස්සමෙන් inna nanga,oyalata budusaranaei ,ආදරෙයි ❤
Happy father's day to your dear hubby nanga. 🎉
Oyagee husband wagemai mge husbandnuth,,eyata monade nathi unath api wenuwen onema deyak krnwa,,dn kale ehema aya adui,,,,mge chuty duuta eya honda thaththek,,chathuranga aiya wagema harima supportive,,apith chuty gift ekak deela eyawa sathutu kruwa father's day eka dawase,,❤❤😍
අයියා වගේ ආදරණීය මහත්තයෙක් ලබන්න අක්කි හරි වාසනාවන්තයි. අක්කි වගේ ආදරණීය බිරිඳක් ලබන්න අයියාත් හරි වාසනාවන්තයි. ඒ වගේම ඔයාලා වගේ හොද දෙමව්පියෝ ලබන්න චුටි රියු පැටියාත් හරිම වාසනාවන්තයි. දවසක එයාත් ඔයාලා වගේම හරිම ආදරණීය හොද පුතෙක් වෙවි අනිවාර්යයෙන්ම. 😍🥰😘
අනේ මන්දා මම ඇබ්බැහි වෙලා ඔයාලට❤
ලස්සන පවුලක් ❤❤❤😘😍🥰
Riyou manikagei akkigei hero 😍🦸👨👩👦🦸Happy Father's Day ayye💐💐Hamadama sathutin inna 🥰🥰❤❤❤
Adarei oyalata ❤❤❤.parissamin inna
හැමදාමත් සතුට්න් ඉන්න ❤️❤️❤️❤️😍😍
අනේ හරි ශෝයි අනේ.රියූ බබාගේ ඇදුම් නන් රියූ බබා වගේම හරි ම ලස්සනයි🥰.අක්කිටත් අයියටත් රියූ මැනික ටත් හැම හීනයක්ම සැබෑ කරගෙන ඉස්සරහට ම යන්න සුබ පැතුම් ආදරෙයි ❤පරිස්සම්න් ඉන්න හැමදාම සතුටින්🥰 බුදු සරණයි 🙏😘😘😘😘😘😘😘😘
♥️🥹
Nangi parissamin inna ara bacteria eka gana danagaththa gaman oyalawa mathak une.oyalai japan wala inna ape hamomai araksha wenna kyala prarthana karanawa ❤❤❤❤❤️❤️❤️❤️❤️
Ane mge akki as walata kandulu awa aththatama . Piya senehasata kauw gee liya una madi .. 😢😢❤ hamadama sathutin inna mge akki . Adarei gdak . Riuu puthata nidimathe ❤❤🎉 adarei gdak ❤ budusaranai akki❤
Akki japan wala bayanaka bacteriawak wayaptha wenawa . Ane parissamin inna mge akki hde . 😢😢🙏 dalada samidu pihitai akki 😢🙏
අදත් හරිම ලස්සනයි විඩියෝ එක රියු මැනිකට ආදරෙයි
අනේ අාදරෙයි අක්කේ💓💓💓💓💓
ආදරණීය ලස්සන family එකක් හැමදාමත් සතුටින් ඉන්න ❤
Oyalata budu saranai .❤❤❤
Akke ohe ledak thiyanawa kiwwa news walata .oyala hodin innawa neda?parissamen inna akke oyala
Happy fathers day 💐💐💐
Anee harima adaraniyay akki ayyata godaak sathutu kiyala penava ...riyu baba shoi❤❤ Oya thundena hamadamath oya vidihatama sathutin inna onaaaaaaaaaaaaa😊❤❤❤❤🎌🎌🎌🥰🎌🙏
🥰🥰
Gunadarma danna duwe..oyalata budu saranai
♥️♥️
Happy father's day papa😘🥰❤️
Adaraniya lassana paulak❤️🥰🌹
Sudu puncha apeee...😘❤❤❤
Bs parissamata nangi oyala okkoma inna ooni.
ලස්සනයි ❤️❤️❤️
Stay blessed nanga ❤❤❤
අනේ ඒ ආදරේ......❤😢❤
Adarai ❤❤❤❤
Babage ඇදුම හරිම ලස්සනයි .අපට ඒවා ගන්න විදියක් නැද්ද නංගි
❤❤❤❤❤❤Budu saranai devi pihitai
Aneee, l love ur family ❤😊same like my family..bs tc
❤❤❤ ඒ ආදරේ ..🥹
Happy fathers day and nice vlog love you riyu baby 😘😘😘
Deviyo oyalawa hamadama rakiwi ❤
Ane ape Ryou manikage adare 🥺♥️
බබාට නිදිමත 😅😅❤️🔥💕
Aneeeh riyu menikata doimthada kohed 😚❤ so cute
Budu sarani oyala okkotama
Lovely boy❤
Akkii oyala hamotma mama adareiii ♥️
ආදරෙයි ඔයාලට ❤❤❤❤Aunty malika
රියූ බබා 🤗🤗🤗💕
Ane kochchara adareida❤😊
@@pawaniperera7214 ❤️❤️😊
Parissamen inna oyla me dws wala virus ekk tynwa neda ❤
❤❤aderei
Ane mage hima bolee❤❤❤❤❤b.saranai❤❤
ඒ ආදරෙ❤
Adarei godak❤❤❤❤❤
අනේ හරිම ආදරනීයයි ❤😍💫
My bag segment ekak gennako
අක්කෙ ඔයාගෙ pregnant expirians ගැන share krgnnako ඔයා බබෙක්ට කොචිචර කල් try krada❤
"පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී..."ඒ පියෙක් නෙවේ රියු බබයි අක්කයි වෙනුවෙන්ම පහල උනු දෙවියෙක්,ආදරෙයි ඔයාලට
අනෙ ශෝක් අක්කෙ ඔයාලගෙ චූටි ව්ලොග් එකක් උනත් දානකල් ඉන්නෙ ඒක බලන්න හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ අක්කගෙ කටහඩ ඇහුනත් ❤️
Adarei nanga ♥️♥️
රියූ හරි ම වාසනාවන්තයි චතුරංග අයිය වගේ පපා කෙනෙක් මේ ලෝකෙදි ලබන්න 😍❤️ සුභ පියවරුන්ගෙ දිනයක් වේවා අයියේ ❤️🥰
වචනෙන් කියා ගන්න බැරි තරම් එයා ඔයාට හිතෙන් ස්තූති කරනවා ඒක ඇස් දෙකෙන් පේනවා..💗🕊️
ඔයාලා දෙන්නගෙ වීරයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා පුතේ. හරිම ආදරණීයයි.❤❤❤❤
...
ආදරණීය ලස්සන පවුලක් 💙💛🧡
අක්කි , news වලට දැක්ක ජපානෙ bacteria pandemic එකක් තියෙනව කියල මේ දවස්වල ... අක්කි , අයියා , රියු බබා , සංසා පුන්චා , එමී බබා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤ දෙවියනි මේ ලස්සන පවුල හැමදාම ආරක්ෂා කරදෙන්න 🥺🙏
♥️
❤❤❤
@@pawaniperera7214parissamata Inna Akka 3 dena ekkm budu saranai oylt❤
තෙරුවන් සරණයි ප්‍රීතියෙන් පිරැන පුංචි පවුලට ❤❤❤
Ane ow matath e news eka dakka gaman oyalawa godak mathak una parissamen Inna akke ape manikawa godak parissam karanna theruwan saranai b.s
ගොඩක් ආදරෙයි අනේ අක්කි❤ මම ඊයේ රෑ ඔයාලව හීනෙනුත් දැක්කා❤ එච්චරටම ආදරෙයි ❤ බුදු සරණයි❤💫 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ මේ ලස්සනම ලස්සන පවුල හොයා දුන් දෙවියනි ඔබට ස්තුතියි ❤
♥️
ගොඩක් ආදරෙයි අක්කි . volg එකක් දානකන් බලන් හිටියෙ රියූ
බබා අද හරි ලස්සනයි❤❤
මම ආසම youtube chenel eka අක්කි ඔයාලගෙ channel eka . හැමදාම මේ පුංචි පවුල ආරක්ෂා කරන්න බුදුහාමුදුරුවනේ .ආදරෙයි ❤❤. Happy Father s day aiya
සුභ පියවරුන්ගෙ දිනයක් වෙිවා මල්ලියාට
නංගීයා ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑ කොහොමද ඔහොම කතා කරන්නේ කියල මටනමි හිතාගන්න බෑ
අපිත් වැඩ කරන්නේ ගාමන්ට් එකක ඩුබායි වල ලංකාවෙි යාළුවො ඉන්නවා 14 ක් වැඩ කරන එකට ඔයාගෙ vlogs එකක් නම් අපි කස්ටිය වරද්දන්නෙ නැතිව බලනවාමයි මොන තරම් කාර්ය බහුල උනත් 😊😊😊
Duwee oyala hamoma patissam wenna japane aluat wairas arkak tiyenawslu harima lassanai pata sapattu dekee hamadama satutin inna 💕💕💕💕💕🍡🍡🍡🍡🙏🙏🙏
ඔයාලගේ වීරයත් එක්ක පුංචි පවුලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.❤
අනේ ......සොයි පුතු පැටියා.බුදු සරනයි .
අනේ හරි ම ආදරණීයයි 🥰
ඒ ඇඳුමට රියු බබා හා පැටියෙක් වගේමයි 🥰
හරිම ලස්සන යි ගොඩාක් පරිස්සමෙන් ඔහෙ ආයෙත් වසන්ගත යක් තියෙනවා කියලා ගොඩාක් පරිස්සමෙන් ගෙදර ඉන්න හතර දෙනාට ම නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරනයි ❤❤
Dannawada nangi oyala 3denama enna thana mata mage hitha niwenawa..adarei goda.....k❤.budu saranai...
රියූ බබයි අක්කි ගොඩක් වාසනාවන්තයි ඔය වගේ පපා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්න එකට බුදුසරණයි 😘❤️
E as wala thiyena adre papa.lamayata.....❤❤
ආදරෙයි ❤❤❤
Oyalage viraya hadawathinma hinawenne aka hari lassanai akki❤❤
අනේ හිත නිමෙනවා ඔයාලගේ ආදරේ දකිනකොට . ❤
මගෙ ආදරණීය සොදුරු පවුලට තෙරුවන් සරණයි 🙏❤❤❤🥰🥰🥰😍🤩
Oyala jiwath wena widiya harima adarshamath anith ayata.❤hemadama oya sathuta raka ganna akki❤ budu saranayi 3 denatama❤
ගොඩක් ආදරෙයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤
Ane adareyi❤❤ maneka oy a lassana hadawatak teyena na ng a kenek❤❤❤bsdp ❤❤hamadama. Satuten enna❤❤ pateyath ekka❤❤umma❤❤❤❤❤❤❤
Happy father's day ayya චූටි මැනික ආදරේ අනෙ ඔයට .අක්කි ඔයටත් අදරෙය් ❤
♥️♥️♥️
අනේ කොච්චර ආදරනීයද අක්කෙ ඔයාලා 🥺❤
♥️♥️♥️
හැමදාම සතුටින් ඉන්න ❤ තෙරුවන් සරණයි 🙏☸️
ඔයාලට ආදරෙයි ගොඩාරියක් 😘❤️ Happy fathers' Day Ayye💗🥰
චූටි මැනිකට ගොඩක් නිදිමතේ ❤
Lassanai nangi 💖 Riu bole adarei❤ Theruwan saranai oyalata 🙏 paressamin sathutin Inna hamadama 🙏🙏♥️
අනේ ෂෝක් අක්කි බබො.... ඔයාගෙ කට හඩ ඇහුනත් ඇති....ඒ හඩට වශී වෙනවා....ඉතිං අයියවත් ,සංසා අක්කිවත් මතක් කරා කියන්න....හැමදාම ඔයාල තුන් දෙනා පරෙස්සමෙන් ඉන්න ඕනේ හොදේ❤❤.....ආදරෙයි 😊 හැමදාම මම ඔයාගෙ videos බලනවා....adareiiiii❤❤❤❤❤❤
Aiyata harima ahinsaka hinawak muhunak akke thiynne 😊
ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
Happy Farther's Day Riyu Baba's Papa... හිත නිවන භාවනාවක් පවනි නංගි ඔයා..සතුටින්ම ඉන්න ඕනා ඔයලා හැමෝම ...❤❤❤❤
මං ගොඩාක් දුකෙන් කලකිරීමෙන් ඉන්න වෙලාවක මේක දැක්කේ අක්කේ.. ඒත් ඒ දුකතව තවත් වැඩි උනා මේ වීඩියෝ එක දැකලා.. ඒකට හේතුව කමෙන්‍ට් එකකින් කියාගන්න බැ. ඒත් මට නොලැබෙන සතුට සැනසීම ඔයා ලග තියනවා.. ඒක විතරයි දෙන්න පුලුවන් එකම ඉගිය...❤❤❤❤❤
ඔයා godak හොඳ biridak mawak leli kenek a wagema හොඳ duwak.....පරිස්සම් inna ජේසු පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤❤❤ආදරෙයි godak ❤❤❤❤❤❤
Sathutin inna budusarani 🩵🩵🩵🎉🎊🦋🌍🇮🇪
හැමදාම සතුටින් ඉන්න අක්කි, අයියා, රියූ බබා ❤ මං ගොඩාක් ආදරෙයි ඔයාලට ඔයාලගේ vlogs වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කගේ කටහඩ හරිම ලස්සනයි 🫶
happy fathers day puthe mage riyu patiyawai duwai puthatai budu saranai patthini maniyan gema phidai❤❤
තාත්තගේ ආදරේ පිටට නොපෙනුනාට ඒ ආදරේ හැමදාමත් අපිව ආරක්ෂා කලා ❤️❤️❤️🥺
හරිම ආදරණීය පවුලක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Akki dannawada attatama akkilage jiwithe adaren satutin purawanna apu dewaduthayekk akki kiyanawa wagema adaraniyaa hithak tiyana thathaata mokatadaa dawasak amma wagema thathaa kiyanneth sasarak dakapuuu lassanama adaraniyama papa(chaturanga aiya..)❤❤❤❤❤
අනේහ් ඒ ආදරේ🥺❤
♥️
ආදරෙයි අක්කේ ඔයාලට 😍😘🌹🌹🌹රියූ මැණික ❤
ඇස් වලට කදුලුත් ආවා. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාට❤ නංගිටත්❤❤❤❤❤❤
අයියාගෙ සතුට ඒ gift එක දැකලා ❤❤
❤
වෙන දාන්න එකක් මතක් වෙන්නෙ නැ ඒතරම් හැඟීම්බරයි
ලස්සනයි❤️
රියූ මැණික❤
Japan wala me දවස්වල virus akak theyanawa nada,පරිස්සමෙන් inna nanga,oyalata budusaranaei ,ආදරෙයි ❤
Happy father's day to your dear hubby nanga. 🎉
Oyagee husband wagemai mge husbandnuth,,eyata monade nathi unath api wenuwen onema deyak krnwa,,dn kale ehema aya adui,,,,mge chuty duuta eya honda thaththek,,chathuranga aiya wagema harima supportive,,apith chuty gift ekak deela eyawa sathutu kruwa father's day eka dawase,,❤❤😍
අයියා වගේ ආදරණීය මහත්තයෙක් ලබන්න අක්කි හරි වාසනාවන්තයි. අක්කි වගේ ආදරණීය බිරිඳක් ලබන්න අයියාත් හරි වාසනාවන්තයි. ඒ වගේම ඔයාලා වගේ හොද දෙමව්පියෝ ලබන්න චුටි රියු පැටියාත් හරිම වාසනාවන්තයි. දවසක එයාත් ඔයාලා වගේම හරිම ආදරණීය හොද පුතෙක් වෙවි අනිවාර්යයෙන්ම. 😍🥰😘
අනේ මන්දා මම ඇබ්බැහි වෙලා ඔයාලට❤
ලස්සන පවුලක් ❤❤❤😘😍🥰
Riyou manikagei akkigei hero 😍🦸👨👩👦🦸
Happy Father's Day ayye💐💐
Hamadama sathutin inna 🥰🥰❤❤❤
Adarei oyalata ❤❤❤.parissamin inna
හැමදාමත් සතුට්න් ඉන්න ❤️❤️❤️❤️😍😍
අනේ හරි ශෝයි අනේ.රියූ බබාගේ ඇදුම් නන් රියූ බබා වගේම හරි ම ලස්සනයි🥰.අක්කිටත් අයියටත් රියූ මැනික ටත් හැම හීනයක්ම සැබෑ කරගෙන ඉස්සරහට ම යන්න සුබ පැතුම් ආදරෙයි ❤පරිස්සම්න් ඉන්න හැමදාම සතුටින්🥰 බුදු සරණයි 🙏😘😘😘😘😘😘😘😘
♥️🥹
Nangi parissamin inna ara bacteria eka gana danagaththa gaman oyalawa mathak une.oyalai japan wala inna ape hamomai araksha wenna kyala prarthana karanawa ❤❤❤❤❤️❤️❤️❤️❤️
Ane mge akki as walata kandulu awa aththatama . Piya senehasata kauw gee liya una madi .. 😢😢❤ hamadama sathutin inna mge akki . Adarei gdak . Riuu puthata nidimathe ❤❤🎉 adarei gdak ❤ budusaranai akki❤
Akki japan wala bayanaka bacteriawak wayaptha wenawa . Ane parissamin inna mge akki hde . 😢😢🙏 dalada samidu pihitai akki 😢🙏
අදත් හරිම ලස්සනයි විඩියෝ එක රියු මැනිකට ආදරෙයි
අනේ අාදරෙයි අක්කේ💓💓💓💓💓
ආදරණීය ලස්සන family එකක් හැමදාමත් සතුටින් ඉන්න ❤
Oyalata budu saranai .❤❤❤
Akke ohe ledak thiyanawa kiwwa news walata .oyala hodin innawa neda?parissamen inna akke oyala
Happy fathers day 💐💐💐
Anee harima adaraniyay akki ayyata godaak sathutu kiyala penava ...riyu baba shoi❤❤
Oya thundena hamadamath oya vidihatama sathutin inna onaaaaaaaaaaaaa😊❤❤❤❤🎌🎌🎌🥰🎌🙏
Adarei nanga ♥️♥️
🥰🥰
Gunadarma danna duwe..oyalata budu saranai
♥️♥️
Happy father's day papa😘🥰❤️
Adaraniya lassana paulak❤️🥰🌹
Sudu puncha apeee...😘❤❤❤
Bs parissamata nangi oyala okkoma inna ooni.
ලස්සනයි ❤️❤️❤️
Stay blessed nanga ❤❤❤
අනේ ඒ ආදරේ......❤😢❤
Adarai ❤❤❤❤
Babage ඇදුම හරිම ලස්සනයි .අපට ඒවා ගන්න විදියක් නැද්ද නංගි
❤❤❤❤❤❤Budu saranai devi pihitai
Aneee, l love ur family ❤😊same like my family..bs tc
❤❤❤ ඒ ආදරේ ..🥹
Happy fathers day and nice vlog love you riyu baby 😘😘😘
Deviyo oyalawa hamadama rakiwi ❤
Ane ape Ryou manikage adare 🥺♥️
බබාට නිදිමත 😅😅❤️🔥💕
Aneeeh riyu menikata doimthada kohed 😚❤ so cute
Budu sarani oyala okkotama
Lovely boy❤
Akkii oyala hamotma mama adareiii ♥️
ආදරෙයි ඔයාලට ❤❤❤❤
Aunty malika