හැම දෙයක්ම මේ තරම් පහසු වුණේ එයා නිසයි 🥺| දවසම අපි වෙනුවෙන් | LIFE IN JAPAN 🇯🇵

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 788

  • @Sanisha2001-J
    @Sanisha2001-J 7 месяцев назад +24

    මේ ලොකේ කොහේන් හරි අයියා වගේම හිතන කෙනෙක් හැමොටම හම්බෙනවනම්..ඒ වගෙ අයියෙක් හම්බෙම්නනම් ගෑනු ලමයත් අක්කා වගෙ වෙන්න ඕනි...❤❤

  • @DeepaDamayanthi-vc6wu
    @DeepaDamayanthi-vc6wu 7 месяцев назад +32

    අක්කි ඔයා හරිම පින් වන්තයි චතුරන්ග අයියා වගේ husband කෙනෙකුයි ryou මල්ලි වගේ පුතෙකුයි ලබන්න. මට ඒකට හරිම සතුටුයි. මගේ වයස අවු. 15. ඔයාගෙ vlogs බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒකට ගොඩාක් ස්තූති .

  • @sewminiwathsala7051
    @sewminiwathsala7051 7 месяцев назад +69

    මට හෙට ඉන්ටවිව් එකක් අක්කියෝ මන් ගොඩක් nervous වෙලා ඉන්නේ .ඒත් අද ඔයාගේ ව්ලොග් එකක් දානවා කියලා දැන ගත්තාම .මන් හිතා ගත්තා මට තියන බය නැති කර ගන්න පුලුවන් මගෙ ඔලුව නිදහසේ තියාගෙන හෙට ඉන්ටව් එකට face කරන්න පුලුවන් ඔයාගේ කටහඩ ඔයාගෙ ලස්සන ජීවිතේ දිහා බලාගෙන .ඔයා වගේ ජීවත් වෙන්න ගෑනු කෙනෙක් ආත්ම ගානක් පින් කරන්න ඕනේ ❤

  • @Doniwasana
    @Doniwasana 7 месяцев назад +27

    බැලුවත් හිත පිරෙනවා....හැමෝටම පින නෑ ඔහොම ජීවිතේ ගෙවන්න...ඒ අතින් අක්කි හරි වාසනා වන්තයි....ඒ වගේම අයිත්.........තව තවත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනී❤ ආදරෙයි ❤❤❤❤

  • @kavidyagamage1798
    @kavidyagamage1798 6 месяцев назад +10

    මේ ලෝකෙ හැම ගෑනු ලමයෙක්ටම එයාලා ප්‍රාර්තනා කරන ජීවිතේම දවසක එයාලට ලබෙන්නෝනි🥰💖 ගොඩක් ස්තූති පවනි අක්කා ඔයා අපිට ජීවිතේ ලස්සන පැත්ත වගේම අමාරු දවස් පවා හොද විදිහට විදින එක පෙන්නනවට💝

  • @NadeekaWhaleArachchige
    @NadeekaWhaleArachchige 7 месяцев назад +20

    හැම ගැහැනියකටම ලැබෙන්න ඕනෙ ඔයා වගේ සැමියෙක්... හැම දරැවෙකුටම ලැබෙන්න ඕනේ ඔයා වගේ තාත්තෙක්... නංගි හරිම ආදරනීය බිරිදක්... අම්මෙක් ඡීවිතේ ඔයාල ගෙවන විදිය දැක්කම ඡීවිතේ එපා වුනු මිනිස්සුන්ටත් ඡීවත් වෙන්න පාරක් හදන ආදරනීය පවුලක්. ආදරෙයි හැමෝටම. බුදුසරණයි🌹🌹🌹❤❤❤💞💞💞💞

  • @NarmadaDissanayake
    @NarmadaDissanayake 7 месяцев назад +8

    අක්කේ අද අක්කගෙ වීඩියෝ එක හරිම ලස්සනයි... ඔයා හරිම පින්වන්තයි චතුරංග අයියා වගේ හස්බන්ඩ් කෙනෙකුයි Ryou බබා වගේ චූටි පුතෙකුයි ලබන්න... අක්කගේ වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කහම ටක් ගාලා ඒක ඇවිල්ල බලන්නේ හිත ටිකක් නිදහස් කරගන්න... අක්කට ගොඩාක් ස්තුතියි අදත් ලස්සන වීඩියෝ එකක් අපිට අරන් ආවට... හැමදාම සතුටින්, සමගියෙන්, නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ඔයාලට හැමදාමත් ආදරෙයි... මම නර්මදා... ❤

  • @rashmiavishka5053
    @rashmiavishka5053 7 месяцев назад +21

    අනේ පවනි අක්කේ අදත් වීඩියෝ එක දාපු ගමන් බලන්න දුවගෙන ආවා මොන වැඩේ තිබ්බත්. මට තේරෙන් නෑ අක්කගෙ වීඩියෝ බලද්දි මගේ හිතට දැනෙන අමුතු හැගීම කොහොමද විස්තර කරන්නෙ කියල. අක්කි දන්නවද අක්කා නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගත්ත කෙනෙක් මං.❤ ආදරණීය පවුලක් කියන දේට මං දැකපු හොදම උදාහරණය තමයි අක්කෙ ඔයාලා. ලස්සන හිත් එකතු උනාම කොච්චර ලස්සන ලෝකයක් හදන්න පුලුවන් ද කියල අක්කි හරි ලස්සනට පෙන්නල දෙනවා 😘

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 7 месяцев назад +83

    මේ ලෝකෙ හැම බබෙක්ට ම එහෙම තාත්තෙක් ලැබෙන්න ඕනෙ! හැම බිරිඳකට ම එහෙම සැමියෙක් ලැබෙන්න ඕනෙ! ආදරණීය නංගිටත්, අයියාටත්, චූටි රියු බබාටත් සුවයෙන්, සතුටින් පිරුණු ආදරණීය සතියක් වේවා! ❤

  • @dinumalsajith9929
    @dinumalsajith9929 7 месяцев назад +13

    තවත් කෙනෙකුගෙ ජීවිතය දිහා බලලා අපිට සතුටු වෙන්න අවස්තාවක් ලබාදුන් දෙවියනි ඔබට ස්තූතී.....❤❤❤

  • @nithuananya
    @nithuananya 6 месяцев назад +4

    ලෝකෙටම ආදරේ බෙදන සතුට බෙදන
    හිත්වල දුක් නැති කරන මායාකාර කටහඩක් තියෙන අක්කෙ 💖
    ඔයාට අපි හැමෝම ගොඩක් ආදරෙයි❤

  • @SandaliDivanjana
    @SandaliDivanjana 7 месяцев назад +3

    අනේ මම ආසම අක්කිගේ දෙවියනී ඔබට ස්තූතියි අනේ එ කෑල්ලට කටහඩ භාවනාවක් අක්කී ඔයාගෙනම් රියූ මැනික ඉක්මනට ලොකු වෙලා තමා අක්කා වගේම අක්කගේ කලින් videos ඉදන්ම පාළු වෙලාවට බලනකොට රියූ හරි ඉක්මනට ලොකු වෙලා 🥹🥹 ආසම family එක මේ චතුරංග අයියා ගැනනම් කියන්න වචන නෑ ඒ තරම්ම ආදරනීයයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏❤️🥹😘

  • @mayurilakmali1168
    @mayurilakmali1168 7 месяцев назад +46

    සුරංගනාවිගේ ලෝකේ බලන්න අදත් ආවා.ඇයට ලබා දුන් මේ ලස්සන ජීවිතේ වෙනුවෙන් දෙවියනි ඔබට අනේක වාරයක් ස්තුතියි 🙏❤️❤️❤️

  • @outofhome99
    @outofhome99 7 месяцев назад +32

    සෙනෙහෙබර සැමියෙක්.කෙල්ලෙක් ලබන ලොකුම සතුට.ඉතින් අක්කී ගොඩාක් වාසනාවන්තයි මේ වගේ සැමියෙක් ලබන්න.ඒ සතුට කොච්චර ද කියලා ඇස් වලින් පේනවා.ඉතින් අක්කෝ චූටි බෝලෙත් කිසිම කරදරයක් නෑ පාඩුවේ ඉන්නවා.ඔයාලා දෙන්නා නිසා මගේ ජීවිතේ පවා ගොඩාක් වෙනස්කම් කරන්න මම ඉගෙනගත්තා.ඒ හැමදේටම අක්කට ගොඩාක් පින්.ඔයානේ අපේ චූටි සුරංගනාවි.එමී බෝලෙත් ආදරෙන් මතක් කරනවා.පරිස්සමින් ඉන්න අක්කෝ.,අයියා.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

  • @bhagyajayathilaka5810
    @bhagyajayathilaka5810 7 месяцев назад +22

    පවනි අක්කේ, ❤
    ඇත්ත, අක්කා කියන විදිහට මහා ලොකු දේවල් ඕනි නෑ ජීවිතේ සතුටු වෙන්න. මට විවේකයක් ලැබෙන stress වෙන හැම වෙලේම අක්කාගේ video එකක් බලනවා. අක්කලගේ පුංචි පවුල ඇතුලේ තියෙන්නේ සතුට පිරුණු පරිසරයක්. අනාගතේදී Ryou බාබාටත් අක්කාගේ අයියගේ මේ ගුණ යහපත්කම් ඒ විදිහටම ලැබෙයි. ඇත්තටම අක්කාගේ vlogs වලින් හැමෝටම හැමදාම මොනාම හරි දෙයක් අලුතෙන් ජිවිතයට එකතු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැමදාම මේ සතුට අක්කලගේ පවුලේ නොඅඩුව තියෙන්න ඕනි. ❤😊

  • @Hashiikavindya
    @Hashiikavindya 7 месяцев назад +39

    ඔයාගේ විඩීයො වල මන් ආසම part එක..
    "දෙවියනි ඔබට ස්තූතියී..."🥺
    අනේ අක්කි ඒ වචන මාරම විදියට හිතට වදිනව..
    ආදරෙයි පවනි අක්කා....😘
    🌸🤍💌🌼

  • @IndikaNilanthi-os7bl
    @IndikaNilanthi-os7bl 7 месяцев назад +6

    අනේ අක්කි මට දැන් ඔයා මගේ පව්ලෙ කෙනෙක් වගේ මම හරි ආසයි ඔයාව දකින්න මම ජපන් එනවා තව අවුරුදු 5 එතකොට මම හිතනව ඔයාව දකින්න පුලුවන් කියලා ❤❤❤❤❤

  • @irushimadushani5704
    @irushimadushani5704 7 месяцев назад +9

    පුංචි ටෙනිස් බෝලයක් වගේ රියු පැංචා.....ආදරෙයි ඔයාලට ♥️♥️

  • @HiruniDissanayake-mw3wg
    @HiruniDissanayake-mw3wg 6 месяцев назад +1

    ආදරණීය පවනි අක්කේ,
    ඔයාගෙ videos බලන්න ගත්තෙ මම ලගකදී ඉදලා..ඇත්තටම ඔයා තුලින් ඉගෙන ගන්න හුඟක් දේ තියෙනවා.ඇත්තම කිව්වොත් ඒ අනුකරණයක් නෙවේ,..ජීවිතේ හැඩට අරන් යන්න ඉගෙන ගන්න පුළුවන් tips ගොඩක් මම ඔයා තුලින් ඉගෙන ගත්තා..ඕනම කෙල්ලෙක් ට ජීවිතේ ලස්සන කරන්න,ඉගෙන ගන්න පුළුවන් ආදරණීය vlogs ගේන්න ඔයාට පුළුවන්...මේ හැමදේකම ආදරේ පිරිලා...යුතුකමට,වගකීමට එහා ගියපු බැඳීමක් ,ආදරයක් දකිද්දි ඇත්තටම හරිම සතුටුයි..
    මං ඔයාට හරීම කැමති..රියු බබා කියන්නෙත් මගෙ little crush එක...තුන්දෙනාම හැමදාම සතුටින් ඉන්න...ගොඩක් ආදරෙන්..ජීවිතේ පුරාවට ම ලස්සන දවස් එන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා....
    - හිරූ-

  • @the_tharuofficial890
    @the_tharuofficial890 7 месяцев назад +46

    වීඩියෝ එකක් දාපු ගමන් ඇවිත් බලන්න පුරුදු වෙලා.ඒ හිත නිවන කටහඩ අහන්න ,ඒ පුංචි සුරංගනා ලෝකය දකින්න දැන් ඇබ්බැහි වෙලා 💜🤍

  • @hansiraveena3210
    @hansiraveena3210 7 месяцев назад +1

    අනේ ඒ අන්තිම වචන ටිකට කදුළු ආවා අක්කියෝ🥺❤️මේ ලෝකෙ ඉන්න හොදම තාත්ත හම්බුනේ රියූ බබාට වගේම හොදම husbund හම්බුනෙත් අක්කිට...මං චතුරංග අයියගෙ ලස්සන ගතිගුණයක් දැක්ක අක්කී.එයා අක්කි මොන කෑමක් හදල දුන්නත් රසයි කියල තමයි කන්න ගන්නෙ.හරිම ලස්සන ගුණයක්..❤️අක්කිටත් රියූ බබාටත් මේ ආත්මෙ වගේම ලබන හැම ආත්මෙකම අයියවම ලැබෙන්න ඕනී..!!🥰🥰🌹🙏🙏

  • @kasunmadupa7366
    @kasunmadupa7366 7 месяцев назад +2

    මගෙ ජිවිතෙ මන් නොලබන සතුට මන් ඔයගෙ ජිවිතෙන් විදිනව...ඔයට ගොඩක් ස්තූති.....අදරෙයි....

  • @DilshaJayasinge
    @DilshaJayasinge 7 месяцев назад +5

    හිත නිවෙන හරි ලස්සන සුරංගනාවියක් ...ලස්සන පවුලක්..ලස්සන පුතු පැටියෙක්...මේ ලොකේ මීට වඩා තව ලස්සන මොනවත් නෑ...❤❤...ස්තුතියි අපිව හැමදාම සතුටු කරවනවට....❤❤

  • @malkiishara-ih3nb
    @malkiishara-ih3nb 7 месяцев назад +3

    අක්කාගේ විඩියෝ එකක් අප්ලෝඩ් කරලා පැය කිහිපයක් ඇතුලත අනිවාර්යයෙන් බලන එක දැන් පුරුද්දක් වෙලා..ඒ බලලා අනේ තව ටිකක් දික් වුනානම් කියලා හැමදාම හිතනවා..ලස්සනයි කියන වචනෙ මදි මට.. සතුටින් ඉන්න හැමදාම පරිස්සමට ❤
    බුදු සරණයි ❤

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 7 месяцев назад +3

    අන්තිමට කියපු ටිකනම් හදවතටම දැනුනා අක්කි,වෙනදා වගේම අක්කිටත් අයියටත් රියුටත් ගොඩාක් ආදරෙයි...පරිස්සමෙන් බුදුසරණයි❤

  • @darkangle2701
    @darkangle2701 6 месяцев назад +4

    පුංචි සුරංගනා ලොකේ තවත් ලස්සනම ලස්සන දවසක් ❤🌈🔐📍

  • @AsankaMendis-s6h
    @AsankaMendis-s6h 7 месяцев назад +1

    Oyanam akke හිත නිවන baawanawak වගේ කියන්න වචන na හරිම ලස්සනයි ape hithath me wage වචන walin adaren puronawata good luck බුදු සරණයි oyala හැමෝටම හැමදාම නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @DiliniNisansala-g8f
    @DiliniNisansala-g8f 7 месяцев назад +22

    අනේ අක්කිගෙ වීඩියෝ නන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.අක්කිගෙ කටහඬ බාවනාවක් වගේ අහන් ඉන්න හරි ආසයි.රියූ වස්තු කැටේ ආදරෙයි ❤❤❤

  • @VishwaChathuranga-lx1yo
    @VishwaChathuranga-lx1yo 7 месяцев назад +9

    හැමදම ඔයාලගේ විඩියෝ බලනවා.. ඒත් comment එකක් දාන්නෙ අද.. ඔයා නම් හිත නිවන බාවනාවක් වගේ අක්කෙ.. ආදරෙයි ඔයාලාට.❤️🌎

  • @nethmiabeylath6206
    @nethmiabeylath6206 7 месяцев назад +1

    ඇත්තටම මෙහෙම සැමියෙක් ලබන්න පිං කරන්න ඕනි

  • @EeshaRathnasiri-eg1yx
    @EeshaRathnasiri-eg1yx 6 месяцев назад

    අක්කී හැමදාම හිනාවෙලා සතුටින් නිරෝගීව ඉන්න බුදු සරනයි. මං ප්‍රශ්නයක් උනාම හිතට නිදහසක් නැති උනාම අක්කී හොයා ගෙන එනවා.එතකොට ඇත්තමයි අක්කී හිත ගොඩක් නිවෙනවා. අක්කිට ගොඩක් පිං අක්කි මේ විදිහට හිත නිවනවාට.

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o 7 месяцев назад +29

    Pawani Akkh & Shanuu 😍❤️‍🩹 භාවනාවක් 🖤

  • @nilankasandamali-cv1lh
    @nilankasandamali-cv1lh 7 месяцев назад +4

    ඔයාලාව දැක්කාහම දවසම සුභයි අක්කියෝ ආදරේයි සුදු❤❤❤ඔයා නම් හිත නිවන භාවනාවක්.....

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 7 месяцев назад +5

    සුබ පියවරුන්ගේ දිනයක් වේවා ඒ ආදරණීය පපාට!

  • @Cuteoders123x
    @Cuteoders123x 7 месяцев назад +4

    පින්වන්ත ආත්ම❤
    බුදු සරණයි !පරිස්සමට ඉන්න හැමදාම සතුටින් ආදරෙන්😊

  • @Kaushikaushiganjana
    @Kaushikaushiganjana 7 месяцев назад +3

    මගේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා අක්කි ඔයාගේ විඩියොස් බලද්දි ❤️🥺🥺

  • @Pemachandra-e4g
    @Pemachandra-e4g 6 месяцев назад +2

    අක්කා කෙසෙල් මුව හදනවා බැදල බැදුම් වගේ ටිකක් කල් තියාගන්න පුළුවන් අක්කා එහෙම හදලා බලන්න ලුණු බැදල කෙසල් මුව බැදල සුදු ලුණු බැදල දාලා උම්බලකඩ දාලා සිනි පොඩ්ඩක් දාලා එහෙම රසඉ අක්කා හදලා බලන්න

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce 7 месяцев назад +7

    ඔයාගේ ජීවිතේ හැම දිනක්ම සතුටන් ආදරයෙන් ගත කරන්න ලැබේවා නංගි❤

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 7 месяцев назад +2

    ඔයාලා ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ගිය ආත්ම වල ලොකුම ලොකුම ලොකු පිනක් කරලා ඇති අක්කෙ මටත් මෙහෙම partner කෙනෙක් හම්බ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා නැත්නම් තනියම ඉන්නව💔

  • @udashikamadumali6467
    @udashikamadumali6467 6 месяцев назад +1

    දෙවියනි ඔබට ස්තුතියි...❤❤ ඒ වචන අහන්න තමයි ආසම...ඔයාලා තුන් දෙනාට බුදු සරණයි

  • @Senu954
    @Senu954 7 месяцев назад +12

    පවනි අක්කියෝ ❤
    අයියා වගේ ආදරනිය සැමියෙක් හම්බෙන්න මේ ලෝකේ අක්කා කොච්චර නම් පින් කරලා ඇතිද ?🥰
    හැම කෙල්ලෙක්ටම මේ ලෝකේ හමුවෙන්න ඔනි මේ වගේ ආදරනිය පිරිමි හදවතක්... 💓
    මටත් මේ වගේම අවංක ආදරනීය හදවතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
    ආදරෙයි අක්කියෝ ....
    බුදු සරනයි

  • @dilharaseuwandhi8741
    @dilharaseuwandhi8741 7 месяцев назад +2

    ඇත්තටම අක්කි ඔයාගෙ කට හඩ නම භාවනාවක් ❤අදත් vlog එක හරිම ලස්සන

  • @KaushalyaKumari-m8z
    @KaushalyaKumari-m8z 6 месяцев назад

    ඔයාගෙ භාවනාවක් වගේ කටහඬ ඇහෙනකොට ඇස් වලට කදුලු එනව මං දන්නෙත් නැතිව ඒතරමටම හිත නිවනව ඔයගෙ කටහඬ ❤❤❤❤❤🥰🥰🥰🥰 කියන්න වචන නැ නංගො ඔයා ගැන ආදරෙයි මහ ගොඩක් ඔයාලට❤ දවසක මුණගැහුනොත් මට ඔයලව ජිවිතෙ සතුටුම දවසක් වෙයි එ දවස 🥰🥰🥰🥰 බුදුසරණයි නංගො ❤️❤️🥰🥰🥰

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 6 месяцев назад

    හරි ලස්සනට ජිවිතේ කියාදෙන නංගියෝ..සංසාරේ පුරාවටම මුනට හිනාවක් දෙන මිනිස්සු හම්බෙන්න ඕනේ..❤❤හිත නිවන භාවනාවක් වගෙ හරි අසාවෙන් අහනවා..බලනවා..සතුටින් ඉන්න තුන් දෙනාටම බුදු සරණයි ...😊😊😊ආදරෙයි...❤❤❤

  • @Lakshigunasekra
    @Lakshigunasekra 7 месяцев назад +3

    ආදර්ශමත් කාන්තවක් ඔයා ,ආදරෙයි හැමදාමත් bs ❤

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 7 месяцев назад +188

    අදත් මේ පුංචි සුරංගනා ලෝකෙ බලන්න මමත් ආවෝ .... ❤❤😊 ආදරෙයි අක්කි. ඔයා මාරම perfect වයිෆ් කෙනෙක්,අම්මි කෙනෙක්,ලේලියක්,දුවෙක් ❤❤❤😊 අපෙ රියු මැනික දැන් ලුකු අයිය කෙනෙක් නෙ.... එයා හරි ඉක්මනින් ලොකු වෙලා 🥺👼❤️ ඔයාගෙ කටහඬ මාරම භාවනාවක් 🥰🥰❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  7 месяцев назад +11

      Ane adarei nanga ♥️

    • @HanshaniGanithage
      @HanshaniGanithage 7 месяцев назад +7

      රියු බබාව බලන්නමයි මම මේ වීඩියෝ එක බලන්නේ එයා දැන් ගොඩක් ලස්සනයි. දග මල්ලක්❤❤❤

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 7 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chandalathapuspha-nk2ws
      @chandalathapuspha-nk2ws 7 месяцев назад

      @@HanshaniGanithage ❤️😘

    • @MaleeshaDenuwan-t2o
      @MaleeshaDenuwan-t2o 7 месяцев назад

      සුරංගනා කතාව හැමදාම බලන්න තිබුනා නම්❤❤ආදරෙයී ගොඩාක් අක්කියෝ.....රියු පැටියා දැන් දග මල්ලක් වෙලා❤❤❤

  • @shanikatukurunda6331
    @shanikatukurunda6331 Месяц назад

    පවනි
    කෙසෙල්මුව හීනියට කපලා තෙල් ටිකකට ලුනු අමුමිරිස් සුදුලූනූ එකතු කරලා පොල් ටිකකුත් කෙසෙල්මුවට එකතු කරලා හදලා බලන්න හරිම රසයි

  • @dsenanayaka3755
    @dsenanayaka3755 6 месяцев назад

    හරිම ආදරනීය හැගීම් වචන ඔයා ලග තියෙන්නේ අක්කේ. ඒ වගේ ආදරනීය හදවතක් එක්ක අපිට එකතු වෙන්න ලැබුන එක තමයි වාසනාව. බුදුසරණයි අයියා අක්කා චූටි මැනික❤❤❤ ආදරෙයි ගොඩාක්

  • @sachisandhu601
    @sachisandhu601 7 месяцев назад +3

    හිත නිවන භාවනාව ආදරනීය පවනි නන්ගා අද video එකත් ගොඩාක් ලස්සනයි 🥰🥰🥰 පුන්චි පවුලට හැමදාමත් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏

  • @ManojaNilmini-d3z
    @ManojaNilmini-d3z 7 месяцев назад +1

    Anee aththatama oyalage paulanam suranganalokayakma thamai kisima dukak karadarayak wenna epa oyalata budusaranai

  • @kawishkasewmini3924
    @kawishkasewmini3924 6 месяцев назад

    ඒ වචන භාවනාවක් වගේ මං හරිම ආසයි අක්කි ඔයාගේ මේ පිලිවෙලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 7 месяцев назад +2

    පවනි අක්කේ ඔයා නම් තනිකරම ලස්සනම ලස්සන ඇබ්බැහියක්..❤❤

  • @renuka243
    @renuka243 7 месяцев назад +2

    පවණි දුව රිවු පැටියා තුන්දෙනාටම එකසෙ තෙරුවන් සරණි කියා පාර්තනා කරනවා .🌸🌸🌸🌸🌸🌸🌸

  • @kushaniabeyrathne
    @kushaniabeyrathne 7 месяцев назад +9

    ආදරෙයි අක්කේ ඔයාලා 3 දෙනාටම ❤🥺

  • @shahiraushanki6260
    @shahiraushanki6260 7 месяцев назад +2

    Vidio එක දාපු ගමන්ම බැලුවා.ඔයා නම් ඇත්තටම මාරම වාසනාවන්තයි චතුරංග අයියා වගෙ කෙනෙක් ලැබෙන්නත්.ඒ වගේම අයියත් වාසනාවන්තයි ඔයා වගේ perfect කෙනෙක් ලැබෙන්නත්.ඒ වගේම ඔය දෙන්නම මාරම වාසනාවන්තයි riyu වගේ ආදරණීය ලස්සන හුරතල් දරුවෙක් ලැබෙන්නත්.ලස්සනයි පුන්චි පවුල ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️🥰😚

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 7 месяцев назад +1

    අක්කා ඒ ලස්සන ආදරනීය සුරංගනා ලොකෙ බලන්න මාත් ආවා😍💜️

  • @nethminawodya5427
    @nethminawodya5427 6 месяцев назад

    පුදුම තරම් සතුටින් බැලුවෙ අක්කියො වීඩියෝ එක ඉවර වෙද්දි හැමදාම හිතෙන්නෙ අනේ තව තිබ්බනම් කියල කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ අක්කි හරිම වාසනාවන්තයි අයිය වගේ කෙනෙක් ලබන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ගොඩක් බුදු සරණයි ♥️🥺

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 6 месяцев назад

    අනේ ඔයාගෙ ආදරණීය පුංචි පව්ලට කවදාවත් නරකක් නපුරක් සිදු නොවේවා. සදහටම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා ❤️💖🥰

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 7 месяцев назад +1

    Nangi ane udauwak karanako oyata godak pin.ane api godak asarana wela inne.mage mahathaya cook kenek.eth korona awa nisa.wada hodatsma adui.eya paspot hadala thiyene.eth job ekak hoya ganana.api lon aran ewta hirawela.ane mata aurudu 4ka duwek innawa nangi.ane apita udau karana.plz .

  • @vasanthichandrika4300
    @vasanthichandrika4300 7 месяцев назад +1

    හිත නිවෙනවා...........කතාව ඇහුවහම.........

  • @GinuriYasasma
    @GinuriYasasma 7 месяцев назад +2

    අනෙ අව vlog එකෙ ලස්සන චුටි මැනිකය් ,අක්කිගෙ කටහඩය්,රූපෙය් දකිනකොට ඔලුව මස්‍ර විදියට නිදහස්වෙනවා . Comment එකක් නොදා ඉන්නම බැරි තරමටම ඇබ්බැහි වෙලා

  • @TharushiJayarathna-zk4qw
    @TharushiJayarathna-zk4qw 6 месяцев назад

    Ekkwth miss nokra videos blnwa akki.. mn asama couple eka oyla.. akki hrima lssanai oyaa❤.. jiwath wenna asa hithenwa me video blddi..

  • @samanthikaralliyadda7094
    @samanthikaralliyadda7094 7 месяцев назад +2

    ඔයාගෙ කටහඩ, වචන,අදහස් භාවනාවක් දුවේ.තෙරුවන් සරණයි!!❤❤❤❤

  • @PunsaraIshini
    @PunsaraIshini 4 месяца назад

    අක්කි අයියා රියෝ බබා තුන්දෙනා ම ගොඩක් ලස්සනයි.

  • @_sh_3911
    @_sh_3911 6 месяцев назад

    19:06 ❤ තාත්තලා එහෙමයි

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 6 месяцев назад

    වීඩියෝ එක තවත් තිබුනා නම් කියලා හිතුනා ඉවර වෙද්දි..ඒ තරම් ලස්සනයි ..ආදරණීයයි...ඔයාගෙ හස්බන්ඩ් කියන දේවල් ම මගේ හස්බන්ඩ්නුත් කියනවා ..කාමරේ නායයනවා ...ඔයා මම වෙනුවට වැඩට යන්න වගේ දේවල් එයත් කියනවා විහිළුවට..😊..අනේ ඔයාලට හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල විශ් කරනවා මම.❤️❤️

  • @achalagimsara6888
    @achalagimsara6888 7 месяцев назад +5

    නිදුක් නීරෝගී වාසනාවන්ත ලස්සන සතියක් උදා වේවා ❤ අපි වෙනුවෙන් අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ ගොඩක් ආදරෙයි ❤ බුදු සරණයි❤💫 ජයම වේවා ❤

  • @MalshikaMuthumali2578
    @MalshikaMuthumali2578 6 месяцев назад

    හරිම ආදරණීය පවුලක් අක්කේ ❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !කියලා ප්‍රාර්ථනය කරනවා .

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 7 месяцев назад

    ආදරනීය පුන්චි පව්ලැ විශ්ව මාතාවගේ ආශිර්වාද හොදට තියනවා ඔයාලගෙ පව්ලට,මොකද ඔයාගේ හිත ගොඩක් ලස්සනයි ඔයා නිරහංකාර කෙනෙක් නංගා ආදරෙයි රියූ මැණික ,❤❤❤ ඔයාලාදිහා බලලා මම ගොඩක් සතුටු වෙනවා,හැමදාම සතුටින් ආදරෙන් ඔයාලාට ඉන්න ලැබෙන්න ඕන,,❤❤❤❤❤❤❤ඔයාගේ මහත්තතා උතුම් ගතිගුණ තියන ආදරනීය සැමියෙක් පියෙක්,,❤❤❤

  • @Momchanu
    @Momchanu 6 месяцев назад

    Ada thama ඔයාගෙ vlog aka බලන්න time akak ලැබුණේ ,මොකද mama හරිම ආසයි නිදහසේ ඔයාගෙ lokaya balanna,a wagema mata oyata thanks karanna oni මොකද goda කාලයක් තිස්සේ කරන්න oni කියලා හිතාගෙන හිටපු දෙයක් mata කරන්න පුළුවන් una,mama mage 1st youtube video aka upload kala,akata mata godark loku ශක්තියක් ලැබුණේ ඔයාගෙ vlog haraha,මොකද mama mansin godark වැටිලා inna කාලයකදී thama අහම්බෙන් mata ඔයාගෙ ලෝකය munagehune,ada edan oyalata godark adare kala ,mama aemath oyata esthuthiwantha වෙනවා ,❤oyata mama adaren ආරාධනා karanawa Momchanu akka akathu වෙන්න kiyala.godark ආදරෙයි ,budusaranaei

  • @supunsupun9234
    @supunsupun9234 6 месяцев назад

    උදේම මේ vlog එක බැලුවෙ හිතට සැනසීමක් ගන්න හිතන්....මගෙ හිතේ තිබුනු දුක, කැලබිලි ගතිය හැමදේම අඩු වෙලා ගියා මේක බලද්දි....❤ හැමදාම සතුටින් ඉන්න අක්කි

  • @nadeerarasanjali
    @nadeerarasanjali 6 месяцев назад

    Harima lassana lokayak oyalage loke apit eloke welawakata api oyala lagama innawa wage tamai denenne asai lassanai godak adarei jesu pihitai hemadamat satutin inda

  • @Chathurya2000
    @Chathurya2000 6 месяцев назад

    අපේ හිත් හැමදාම ලස්සන කරන ඔයා..
    අපේ හීන ලොකේ පාට කරන ඔයා..
    අපේ ආදරණීය හිත් තවත් ආදරෙන් පුරවන්න උදව් කරන ඔයා..
    හැමදාම වගේම ආදරය, රැකවරණය කරුණාව පිලිවෙල ලස්සන කියල දෙන හොඳ සොහොයුරියක්.... දෙවියන් ඔබට ස්තුති...❤❤❤❤❤❤❤❤❤❤භාවනාවක් වගේ හිත නිවන ආදරණීය සොයුරියක් මුණ ගැස්සුවාට.....

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 6 месяцев назад +1

    මේ දිනවල පැතිරෙන වයිරස් වලින් ඔයාල වගේම හැමෝම ආරක්ෂා වෙන්න.ආදරෙයි ගොඩාක්.මමත් අසනීපෙන් ඉන්නෙ මේ දවස් වල.ඒත් ඔයාගෙ vlog නොබලා ඉන්න බෑ.❤❤❤❤

  • @dulanimewanka6814
    @dulanimewanka6814 7 месяцев назад

    අක්කි මම මාරම strees එකක ඉදියේ මේ දවස් ටිකේම 😢. අනේ හිත සැහැල්ලු කර ගන්න උදව් කරාට පිං අක්කි. ඔයාලා තුන්දෙනා භාවනාවක් වෙලා ජීවිතේට. ආදරෙයි අක්කි 🥺❤️

  • @madushanirajarathna5874
    @madushanirajarathna5874 5 месяцев назад

    එහෙම කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන..... සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @Tharusl382
    @Tharusl382 6 месяцев назад +1

    අදත් ලස්සනයි විඩ්යෝ එක රියු බබ් ශෝයි ආදරෙයි අක්කි අයියා රියු පැටියට ගොඩාරියක් ආදරෙයි😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 месяцев назад

    අක්කී කටහඬ හිත නිවෙනවා හැමදාම වුනත් ඔයගෙ කටහඬ අහන්න තියෙනවා නම් හොදයි අයියා අක්කී දෙනම හරිම වාසනාවන්තයි එවගෙම රියු බාබා හරිම ෂොයි රියු මමත් ආසවෙන් ඉන්නවා අක්කි හම්බෙන්නෙ හැමදාම සතුටින පරිස්මෙන් ඉන්න බුදු සරණයි ❤😂🎉 😢😮😮😅😊😊❤😂🎉😮

  • @Ravihansasandamini
    @Ravihansasandamini 6 месяцев назад

    කොච්චර stress එකක හිටියත් ඔය තුන් දෙනාගෙ video එකක් බැලුවාම ඒ හැම දේම අමතක වෙලා හිත සැහැල්ලු වෙනවා ❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 7 месяцев назад

    Ame oyawa balanewa adai meheme liyanne puluwan une Duwa.
    Lassanai oyage okkome dewal dala thibuna.
    Theruwan saranai oyala okkoma denate.
    From. France

  • @SunithaAnandasili
    @SunithaAnandasili 7 месяцев назад

    හරි සතුටුයි ඔයා ල ගෙවන ජිවිතය දැකලා .ඔය තුන් දෙනාට බුදු සරනයි .

  • @dulanjalidulanjali8862
    @dulanjalidulanjali8862 7 месяцев назад

    පුදුම තරම් ලස්සනයි ඒක වචනවලින් කින්න බැරි තරම්.videyo එක අවසානේ ඇස් දෙකට කදුළු එවා සතුටට.ගොඩක් තැන්වල ඔයාලා දිහා බලලා අපේ අඩුපාඩු හදාගන්නවා.ජපානෙට එන්න මටයි හස්බන්ටයි අසා හිතුනේ ඔයාලා තුන් දෙනයි හෂි අක්කයි නිසා.අපි දෙන්නනා දැන් ඒකට මහන්සි වෙනවා.කවදා හරි ජපානෙට ආපු දවසක ඔයාලා බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා..අදරෙයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 7 месяцев назад +1

    අදත් ආසාවෙන් බැලුවා ඔයාගෙ video එක අක්කි හැමදාම වගේ ඔයාගෙ videos ආසාවෙන් බලනවා මම. කොච්චර ප්‍රශ්න හිතේ තිබුණත් අක්කිගෙ videos බැලුවාම මාරම නිදහසක් හිතට දැනෙන්නෙ. හැමදාමත් සතුටින් ඉන්න අක්කි ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤

  • @SamanthikaDisanayaka-og4dj
    @SamanthikaDisanayaka-og4dj 7 месяцев назад

    නංගී ඔයාගෙ විඩියෝ මම හැමදාමත් බලනවා.හිත නිවෙනවා.හරියට භාවනාවක් වගේ.හරිම ලස්සනයි ආදරෙයි ගොඩක්.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @d.tananda6511
    @d.tananda6511 7 месяцев назад

    පුදුම තරම් ලස්සන හරි ම වාසනාවන්ත පව්ලක් ❤තෙරුවන් සරණයි ! තුන්දෙනාටම

  • @Sith-novel
    @Sith-novel 7 месяцев назад

    හිත නිවන භාවනාවක්..
    ඇත්තමයි ඔයාගේ වීඩියෝ එකක් නම් බලන්න කිසිම ලෝබ කමක් හිතෙන් නෑ ..... ඇබ්බැහි වීමක් මිස එපා වීමක් නම් නෑ .... ආදරෙයි .... වාසනාවන්ත ගෑනු ලමයෝ......❤❤❤❤❤❤❤

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 7 месяцев назад

    කෙසෙල් මුව පෙති කපලා deep fry කරලා කරවිල සම්බොලේ වගේ හදලා බලන්න හරිම රසයි....

  • @sachininimesha4792
    @sachininimesha4792 7 месяцев назад +2

    හිත නිවනවා ඔයාලගෙ ලස්සන වීඩීයෝ එකක් බලද්දි අක්කී🥰🥰ආදරෙයි ඔයාලට🥰🥰බුදුසරනයි🥰🥰❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 месяцев назад

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @ThariniAkesha-nn9ox
    @ThariniAkesha-nn9ox 7 месяцев назад +1

    Mama me loke dekapu lassanama family eka mn godak adarei akkige life ekata eken apita igenna gannath godak dewal thiye akkitath ayyatath hemadama sathutin parissamata inna lebewa godak adarei ❤️💝

  • @dulanigunathilaka3319
    @dulanigunathilaka3319 7 месяцев назад

    අනේ අක්කි ඔයාගේ ෆැමිලි එක පුදුම තරම් පිස්සුවක් වෙලා තියෙන්නෙ මට..මට හැමවෙලේම ඔයාලව මතක් වෙනවා.දවස් තුනක්ම අක්කිවයි රියු බබයි හීනෙන් දැක්කා.ඒ තරමටම මම ඔයාලට ඇබ්බැහි වෙලා.උදෙන්ම නැගිටලා ඔයා වගේ ලස්සනට දවසේ වැඩ කරනවා කියල හිතනවා .ඔයාට ගොඩාක් thankyou අක්කි අපේ life එකට මේ දෙන mortivation එකට.ආදරෙයි.😚💖

  • @irangiliyanage3167
    @irangiliyanage3167 7 месяцев назад +1

    Mamath hari aasawen oyala ge punchi paule weda balanna harima aasawen man balanne oyalassanata piliwelata oyage ge thiyagena innawa pawani duwage kemath e wagema rasaethi kiyala hithanawa pawaniduwa ethulu paule thundenata emita budusaranai❤❤❤❤❤❤❤❤❤

  • @AyeshaShamali-kp5xg
    @AyeshaShamali-kp5xg 6 месяцев назад +1

    Hama damath sathutin inna budu sarani.

  • @sanathliyanage8121
    @sanathliyanage8121 7 месяцев назад

    මුලින්ම ඔයාට සුබ උපන් දිනයක් 🌹🌹🌹ඔයාවගේ ලස්සනට වචන කියන්න ලියන්න මට බැහැ ඔයා හරිම වාසනාවන්තයි මැණික ❤❤❤ ඔයාලා තුන්දේනාටම අදරේයි ගොඩක් බුදු සරණයි 💕💕💕🌹🌹🌹🌹

  • @SithuSuja
    @SithuSuja 7 месяцев назад

    ගැහැණු අය පිරිමි අය කරන වැඩ කියලා එහෙම නැහැ මොකද මගේ හස්බනුත් මන් වැඩ කරනකොට මට ගොඩාක් උදව් කරනවා අක්කි වගේම මාත් ගොඩාක් වාසනාවන්තයි ❤️😊

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 7 месяцев назад +1

    අනේ ගෝඩාක් ලස්සනයි... අක්කේ ඔයාලා අර ගිය තැතිබිනා නේද ලස්සන school බෑග් ඒවා ගොඩාක් ලස්සනටි නේද.. අනේ ආස හිතෙනවා අක්කේ.....ආදරෙයි..😢😢❤❤

  • @Reeha73
    @Reeha73 7 месяцев назад +2

    Venedha vagema akkage video eka enkang aasaven balan hitiye akkage katahada ahanakota pudhuma senaseemak hithata lebenne adhath video eka godak lassanai aadharai akki❤❤❤❤

  • @SenuriUpeksha-u2v
    @SenuriUpeksha-u2v 7 месяцев назад

    මං ඇත්තටම ආසයි අයියා හැම තැනකදිම අක්කිව අගයන එකට 🥺

  • @ayesharanasinghe260
    @ayesharanasinghe260 7 месяцев назад +1

    භාවනාවක් වගේ අක්කිගේ වීඩියෝ ....හරිම ලස්සනයි ..❤❤🌸පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...god bless your family ❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 7 месяцев назад

    A adarayata es wahaknam wadainna එපා. Hemadamath adaren sathutinma inna ලැබේවා කියලා මුළු hadawathinma ප්‍රාර්තනා කරනවා nangiyo❤❤❤ආදරෙයි පරිස්සම් inna ජේසු පිහිටයි ❤❤❤❤