වෙන් වෙන එක මේ තරම් දුකක් ද 😭|හදිස්සියේම එයාගෙන් සමුඅරන් ලංකාවට ආව දවස | පවුලම පුදුම වුණු විදිය

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии •

  • @indujayathilaka5454
    @indujayathilaka5454 10 месяцев назад +245

    මේ vlog එක බලපු හැමෝටම ඇස්වලට කදුලු ආවා නේද ..ඒ තමයි ආදරය..සියලු දෙව් පිහිටයි .❤️❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 10 месяцев назад +20

    චූටි පැටිය හම්බ වෙලා පපාට එයාව දකින්න බැරිවුනානේ හම්බ වුණ වෙලාවෙ. ඒ වෙලාවෙ මූණෙ තිබුණ වේදනාවම airport එකේදිත් දැක්ක. හරිම ආදරණීය පපා කෙනෙක්. ආදරණීයම සැමියෙක්. ඉක්මනින්ම වැඩ ටික ඉවර කරගෙන ආපහු ජපානෙට යන්න. ඔයාල තුන්දෙනාව ඉක්මනින්ම එකට දකින්න කැමතියි. දෙමව්පියො පවුලේ අය එක්ක ගොඩක් සතුටෙන් ඉන්න මේ දවස්වල. ❤

  • @Malki_hirushika
    @Malki_hirushika 10 месяцев назад +1466

    පිරිමි මේ තරම් ආදරණීයද? මේක බලද්දී ඇස් වල කඳුලු පිරුනා. ♥️✨️

  • @LakshikaDileukshi
    @LakshikaDileukshi 10 месяцев назад +14

    චතුරංග අයියා වාගේ හස්බන්ඩ් කෙනෙක් අක්කි ලබන්න ගොඩක් පිං කරලා තියෙනවා අද විඩියො එක බලද්දි ඇස් දෙකට කදුලුත් එනවා

  • @nithapushpa5196
    @nithapushpa5196 10 месяцев назад +195

    අයියට කොච්චර දුකක් දැනෙන්න ඇත්ද❤❤ එයාගේ පණ විගේ ඉන්න අක්කයි,රියු පැටියයි ලංකාවට එනකොට ❤❤ආයමත් යනකොට කවදාවත් අයියව දාලා යන්න එපා . video එක බලනකොට දුක හිතුනා ❤

  • @nirashafernando8925
    @nirashafernando8925 10 месяцев назад +32

    ඉක්මනින් මහත්තයා ලගට යන්න අපිට එහෙම තාම ඉන්න බැ ජේසුගෙ ආශිර්වාදය එක්ක ඉක්මනින් අයෙ මහත්තයා ලග ඉන්න ❤

  • @piumiminsara7796
    @piumiminsara7796 10 месяцев назад +324

    මගේ ඇස් වලටත් කදුලු ආවා අක්කේ රියූ බබාගේ රන්ජු පුංචා ඉස්සරලාම රියූ බබාව දැක්ක වෙලාවේ🥺🥺 චතුරංග අයියා වගේ ආදරණීය පිරිමියෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි අක්කියෝ❤🎉

  • @samadhichethana4902
    @samadhichethana4902 10 месяцев назад +51

    අක්කිගෙ vlog එකක් බලලා මෙච්චර අඩපු පලවෙනි වතාව..බලන්න පටන් ගන්නකොටම ඇස් වල කදුලු මගේ🥺 සතුටින් ඉදලා අයේ ඉක්මනටම ඒ ආදරණීයම පිරිමි හිත ලගට යන්න අක්කෙ..🥺❤ ආදරෙයි බුදු සරණයි හැමෝටම❤

  • @rashmithathsarani5820
    @rashmithathsarani5820 10 месяцев назад +292

    මෙච්චර ආදරණීය පිරිමි අය ඉන්නවද අනේ.🥺❤ Novels වල Films වල ඇරෙන්න ඇත්ත ජීවිතේ මෙච්චර තමන්ගෙ Wife ට ආදරේ කරන කෙනෙක් දැක්කමයි.😘❤

    • @Memorella.
      @Memorella. 10 месяцев назад +6

      ඉන්නවා❤

    • @ashikanimanthi5235
      @ashikanimanthi5235 10 месяцев назад +7

      නැහැ ඉන්නවා .ඇයි මගේ මහත්තයා .

    • @keshirajapaksha11
      @keshirajapaksha11 10 месяцев назад +5

      ඉන්නවා මගේ මහත්තයත් ඒ වගේම ආදරණීය කෙනෙක් ❤️

    • @sonalysilva1994
      @sonalysilva1994 10 месяцев назад +6

      ඉන්නවා.. එ mage මහත්තයා ❤දැන් අවුරුදු 23 ක් thisse එ ආදරේ එහෙම ම තමයි...

    • @sachinimansala5677
      @sachinimansala5677 10 месяцев назад +2

      Ekane

  • @oviwithkidsvehiclesconstru8101
    @oviwithkidsvehiclesconstru8101 10 месяцев назад +124

    අද vlog එක බලද්දී නම් ඇඩුනා🥺 චතුරංග අයියා වගේ අය නවල් වල ෆිල්ම් වල විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත් ඉන්නවා දකිද්දි සතටුයි.. හැමදාමත් රියූ මැනික අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

    • @Kavindra_Devappriya
      @Kavindra_Devappriya 10 месяцев назад +2

      ඔය ටිකම මටත් හිතුනා... සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවල් වල ඉන්න කොල්ලො හැබෑ ලෝකෙ නෑ කියල කිව්වට මේ ඉන්නෙ එහෙම කොල්ලෙක්ව හම්බුනු කෙල්ලෙක් නේහ් ❤

  • @AnuradhaPrabashani
    @AnuradhaPrabashani 10 месяцев назад +6

    මෙච්චර ආදරේ කරන පිරිමියෙක් ලැබේන්න ඔයා ගොඩාක් වාසනාවන්‍තයි.

  • @sandunimadubashini5996
    @sandunimadubashini5996 10 месяцев назад +45

    වෙනදට කියවන අයියා අද නිහඬ වෙලා... දුක හිතුනා අයියව දැකල නම් අද... අයියා හරිම ආදරණීය පිරිමි චරිතයක් ❤️❤️

  • @Hashi2032
    @Hashi2032 10 месяцев назад +76

    අම්මෝ අක්කේ 🥺❤ මට හෝ ගාලා කඳුලු වැටුනා අයියා ඔයාලා එද්දි බලන් ඉද්දියි රංජු අක්කා සප්‍රයිස් වෙලා අඬද්දියි. බුදු සරණයි අක්කෙ ඔයාලට ❤ අයියට පාලු ඇති බෝලෙ නැතුව

  • @Dilru6666
    @Dilru6666 10 месяцев назад +35

    මල්ලිගේ මූනේ තියෙන දුක එමීගේ දුක , රන්ජු පුංචිගේ සතුටු කඳුළු , අම්මම්මාගේ සතුට රියූ බබාගේ very 1st Travel එක මේ සියල්ලක්ම කැටිවුනු ආදරය ලස්සනම ලස්සන වීඩියෝ එකක් ... තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට 🙏❤🤩💐

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 10 месяцев назад +32

    අයියව දැක්කම් දුක හිතුනා🥺ඒත් ඔයාලා ලන්කාවට ආව නේ සතුටුයි අක්කි 😁කොච්චර කල් මෙහේ ඉන්නොද අක්කි අපිත් ආදරේ ඔයාලට

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 10 месяцев назад +30

    Vlog එක බලලා කදුලු ආවා..! ඇස්වහක් කටවහක් නෑ ඔයාට ඉන්නෙ ලස්සන, ආදරණීය පවුලක් ! 😍❤

  • @warunikashani9273
    @warunikashani9273 10 месяцев назад +40

    අනේ ඒක නම් ඇස් වලට කදුලු එන vlog එකක්.දුක සතුට දෙකම මුහුවෙච්ච vlog එකක

  • @tharushidilshani4531
    @tharushidilshani4531 10 месяцев назад +7

    ලස්සන සුරංගනා ලෝකයක් අක්කේ ඔයා නම් අනේ මන්දා මට නම් කියා ගන්නවත් තෙරේන්නේ නෑ ඔයාගේ මේ සතුට දැක්කාහම ජීවිතේ විදින හැටි දැක්කහම මට සමහර වේලාවට සමහර ප්‍රශ්නත් ඉබේම අමතක වෙලා යනවා අක්කි ❤️ තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමොම 😘😘❤️

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa2661 10 месяцев назад +95

    ඇඬෙන්න හේතු කීපයක් තිබුනා අනේ...
    පපා බලන් හිටපු විදිහ...
    අම්මා ඇවිත් ඔයාලා දෙන්නව පිළිගත්ත විදිහ...
    පුංචා සප්‍රයිස් උන විදිහ...
    පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉක්මනට චූටි රියූ පැටියවත් අරන් පපා ලඟට යන්න නංගි .බුදුසරණයි ❤

  • @wasanadil7439
    @wasanadil7439 10 месяцев назад +20

    පුංචිගේ ආදරේ දැකලා අපිටත් ඇඩුනා.රියූ පැටියා හරිම ලකී.ආදරනීය දෙමව්පියන් වගේම හරිම ලස්සන ආදරනීය පවුලක අයිතිකාරයෙක් වෙන්න.❤❤❤❤❤

  • @nishssp9523
    @nishssp9523 10 месяцев назад +38

    ❤❤❤❤ අම්මා ලංකාවට ආව වීඩියෝ එක වගේම හරිම දුක හිතුන වීඩියෝ එකක් . මොකක්ද කියන්න ඕනෙ කියලා තේරෙන් නෑ . සතුටටත් මහා ගොඩක් දේවල් වීඩියෝ එක ඇතුලෙ තියෙනවා ..දුකටත් තියෙනවා ...
    කියන්න දෙයක් තේරෙන් නෑ ...🥺🥺🥺😔
    හැමෝම සතුටින් ඉන්න .ජයෙන් ජයම වේවා!!❤❤ බුදුසරණයි !!

  • @NimashaNethmini-nx9oi
    @NimashaNethmini-nx9oi 10 месяцев назад +3

    අනේ මංදා මොන හේතුවක් නිසාද කියලා අක්කගෙ ව්ලොග් මලනකොට මට ඇඩෙනවා එච්චර ඒ කටහඩත් හිතට වදිනවා 💗🥺 ආදරෙයි අක්කේ ඔයාලා හරිම ලස්සන family එකක් ඇස්වහක් නම් වදින්න එපා ඔය තුන්දෙනාට හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි 🥺💓

  • @gayanicharuni9153
    @gayanicharuni9153 10 месяцев назад +18

    මට ලියාගන්න වචන නෑ අක්කි.අයියගෙ ඇස් දකිද්දි අපිට ආපු දුක ඔය දෙන්නා කෝම දරාගන්න ඇතිද...දුක සතුට පිරුණු තැනක්...පරිස්සමින් ඉන්න අක්කායි චූටි බබායි...අයියා ඔයත් පරිස්සමින් ඉන්න 💛💓

  • @sohanidilmika7664
    @sohanidilmika7664 10 месяцев назад +18

    ඇයි මම මේකට මෙච්චර ඇඬුවෙ...🥺🥺💗 රංජු පුංචා රියූ බබාට ගොඩාක් ආදරෙයි වගේ🥰🥰😍 මාරම ආදරණීයයි මේ පවුල ❤️

  • @imanu2083
    @imanu2083 10 месяцев назад +27

    අනේ මටත් ඇඩුණා😢😢 ආදරෙන් පිරුණු හිත් පුංචි මොහොතකටවත් වෙන් නොවේවා❤️❤️ පරිස්සමෙන් ඉන්න අක්කියෝ 😘

  • @tharasdiary7948
    @tharasdiary7948 10 месяцев назад +8

    ඇස් වලට කදුලු ආවා පවනි,හස්බන්ඩ්ගෙන් පුංචි කාලෙකට හරි ඈත් වෙලා ඉන්න එක කොච්චර අමාරුද කියන්න මමත් දන්නවා.ඉක්මනින් ඔයාලා තුන් දෙනාටා ආයම එකට ඉන්න ලැබෙන්න ඕන❤❤❤

  • @maheshikadilhari1576
    @maheshikadilhari1576 10 месяцев назад +18

    දුක හිතුනා මං ගැනම මොකද මගේ මහත්තයා රට යද්දි බබා බන්ඩියේ.එයාට තවමත් බැරි වුනා එයාගේ බබාව වඩාගන්න.ඉක්මනින්ම අපි තුන්දෙනාටම එකට ඉනනන ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 10 месяцев назад +3

      අනේ sis ඒ ප්‍රාර්ථනය ඉක්මනින් ඉටු වේවා 😍

  • @navodyalakshani2033
    @navodyalakshani2033 10 месяцев назад +3

    මං ආදරේ කිසිම විදිහට විශ්වාස නොකරන කෙනෙක් පලවෙනි වතාවට ආදරේ නිසා මගෙ ඇස් වලින් කදුලු වැටුනා ඒ තරම් ආදරයක් ඔයාට අයියා දෙනවා මේ සතුට හැමදාම තියෙන්න ඕනෙ ❤❤

  • @Senu954
    @Senu954 10 месяцев назад +81

    අක්කියෝ ❤ ඇත්තටමයි ඔයගේ volg එකක් එනකල් පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ 🌸❤ හැමදාමත් පරිස්සමෙන් ඉන්න අක්කි වගේම අයියා රියු බබා එමි ඔක්කොමලාම ආදරෙයි ගොඩාරියක් ❤️

  • @nuwanithamodya
    @nuwanithamodya 10 месяцев назад +17

    මේ ආපු ගමන ලස්සනම මතක වලින් පුරවගෙන ඉක්මනින් ම ආපහු පුංචි පවුලත් එක්කම ඉන්න vlogs එකක් ගේන්න අක්කියෝ.. 🥺 එතකන් පරිස්සමෙන් ඉන්න ආදරණීය පවුලෙ අයත් එක්ක ❤

  • @sachininimesha2523
    @sachininimesha2523 10 месяцев назад +13

    ඇත්තටම අක්කා හරිම වාසනාවන්තයි අයියා වගේ සැමියෙක් ලබන්න.පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න❤.ඇස්වහක්නම් වදින්න එපා බුදුසරණයි ❤❤❤

  • @Sumudu123v
    @Sumudu123v 10 месяцев назад +3

    අනෙ නංගී යො ඔයා වගේ වසනා වන්ත කෙනෙක් දකිනකොට හරිම පිංටයි ලස්සන පවූලක්. හොදම මහත්තයෙක්❤❤❤❤ තෙරුවන් සරණයි තුන් දෙනාට ම

  • @malishamadushanki-tr4gl
    @malishamadushanki-tr4gl 10 месяцев назад +7

    මටත් මේ Vlog එක බලද්දී දුකක් වගේම සතුටකුත් හිතුනා . මොනා උනත් අක්කිට උනත් ගොඩක් දුක හිතෙන්න ඇති එත් අක්කි එක ඉවසගෙන හිටියා. රියු බබා පවුලේ අය එක්ක ඉන්න දවස් ටිය සතුටින් ඉදියි .. පරිස්සමෙන් ඉන්න අක්කීයෝ ❤❤😊

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 10 месяцев назад +5

    අයියට ගොඩක් දුක ඇති. පාලු හිතෙයි වෙනදාට ගෙදර තියෙන ඒ චූටි රියුගේ අක්කගෙ කටහඬවල් නැතුව ඉන්නකොට... ඉක්මනටම අයියා ලඟට යන්න ❤

  • @sjsilva2954
    @sjsilva2954 10 месяцев назад +13

    අනේ ඔයලගෙ ආදර කතාව මමත් බලනවා මේ සතුටනම් මමත් වින්දා අඩ අඩා මගෙ දුවත් රියු බබාගෙ වයසෙම දුවගෙ බබත් අරන් අපිව පුදුම කරවන්න ජපන් ඉදල ආව .මට එයාලවත් මතක් උනා බුදුසරනයි

  • @girl....1710
    @girl....1710 10 месяцев назад +3

    ඇත්තටම ආදරණීය family එකක් මම ගොඩක් ආසාවෙන් බලන්නේ අක්කා දිහා බලලා ජිවිතේ හදාගන්න පුළුවන් ආදරෙයි බුදු සරණයි ❤️

  • @pramodividunayani8883
    @pramodividunayani8883 10 месяцев назад +55

    අයියා නැතුවනම් රියු බබාටයි අක්කටයි දෙන්නටම පාලු ඇති ගොඩාක්.🥺❤️.ලංකාවේ ඉන්න දවස් ටිකේ පරිස්සමින් ඉන්න 😚

    • @pawaniperera7214
      @pawaniperera7214  10 месяцев назад +6

      ♥️🥺

    • @piyumishashikala165
      @piyumishashikala165 10 месяцев назад +6

      අනේ අක්කා ලංකාවට ගියාද? මම හැමදාම අක්කාගේ වීඩීයෝ බලනවා..මට හරි ආසයි අක්කා එක්ක කතා කරන්න...❤....මමත් දැන් ඉන්නේ කොරියාවේ මගේ මහත්තයා එක්ක...❤ පරිස්සමෙන් ඉන්න අක්කේ...😍🥰 ...රියූ බබාට ගොඩාක් ආදරෙයි ....❤❤❤❤❤

    • @kavindilakshikarathnayake2770
      @kavindilakshikarathnayake2770 10 месяцев назад

      🥰riyu baba is so cute & lucky babby❤I wish u all to be happy 💗

  • @ishukavi8507
    @ishukavi8507 10 месяцев назад +11

    අනෙ අදනම් Vlog එක දුක සතුට දෙකෙන්ම පිරිලා 🥺🥰 මටනම් දැනුනේ තමන්ගේ අය ලංකාවට ආවා වාගේ හැගීමක් 🙈🥰 අයියාටයි , එමිටයිත් ඔයාලා එක්ක එන්න පුලුවන් උනානම් නෙද 🥺😘 ඔයාලාගේ මුලු පව්ලම හරිම ලස්සන පව්ලක් අක්කි ❤️😍

  • @thakshilakalpani7480
    @thakshilakalpani7480 10 месяцев назад +39

    අයියා හරිම දුකින් ඉන්නේ අක්කියෝ. අක්කි රියෝ බබායි නැතුව.ඔයාලගේ වැඩ ඉක්මනින් කරගෙන ඉක්මනින් අපේ පුංචි පවුල අයේ විඩියෝ එකක් ගෙන්න අක්කියෝ.❤❤❤වෙනදා වගේම ගොඩක් ආදරෙයි අක්කියෝ❤❤😘😘

    • @nadeeshanawarathne6716
      @nadeeshanawarathne6716 10 месяцев назад

      😢😢😢😢 මට ගොඩක් ඇඩුනා මේ video එකට. හදවතට දැනෙන
      ආදරයක් , පිය සෙනෙහසක් ❤❤ ❤

  • @imeshi8966
    @imeshi8966 10 месяцев назад +4

    අය්යා බලාගෙන ඉන්න විදිහ දැකලා මගේඇස් වලත් කදුලු ...රන්ජු පුංචා අඩනවා දැක්කම මටත් හොදටම ඇඩුන ❤️..ලස්සන ආදරයක්..ආදරනීය පවුලක් ❤❤

  • @rashinipoornima6765
    @rashinipoornima6765 10 месяцев назад +114

    Ranju Puncha අඩද්දී ඉබේටම ඇඩුනේ මට විතරයිද 🥺😩💝

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 10 месяцев назад +2

    ආච්චි අම්මා surprise වුන වෙලාවේදී මට බයත් හිතුනා මොකක් හෝ කරදරයක් වෙයිද කියලත්. මොකද එයා වයසයිත් නේ. හරිම දුක හිතෙන අවස්ථාවක්. රියූ බබා දැන් හරිම හුරතල් . ත්‍රිවිද ‍රත්නයේ ආශිර්වාදය ලැබේවා!!! හැමෝටම .

  • @Bella-amo
    @Bella-amo 10 месяцев назад +408

    බබාගෙ පුංචි ඉස්සෙලාම බබාව දකිද්දි මටත් ඇඩුනා 😭❤️❤️❤️

  • @dilrukshl
    @dilrukshl 10 месяцев назад +2

    අම්මෝ අද මටත් ගොඩක් ඇඩුනා 😭😭😭 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikasamanmali8124
    @buddikasamanmali8124 10 месяцев назад +5

    මේක බලලා ඇඩුනෙ නැත්තම් තමයි පුදුමෙ ඉතිම් ..අම්මෝ....
    අපේ ගෙදර ආවා වගේ දැනුනෙ ...❤❤❤❤

  • @MalkiDilsara-2001
    @MalkiDilsara-2001 10 месяцев назад +2

    මගේ ඇස් වල කදුලු පිරුනා අක්කියෝ😢😢ඔයාලගේ පවුල හරිම ආදරණීයයි .මටත් ඔය වගේම Husband ගෙදරින් පොඩි දුරක් ගියත් දුකයි ඔයාලා වෙන් වෙනකොටත් මට හොදටම දුක දැනුනා අක්කේ❤❤ චතුර‍‍‍‍‍‍‍‍ංග අයියා අක්කට තියෙන ආදරෙ වගේම මගේ Husband මට ආදරනීයයි ❤❤

  • @Dhara19
    @Dhara19 10 месяцев назад +9

    අනේ..... අයියා airport එකේදි byee කියපු විදිය 😒 හරිම දුකෙන් හිටියේ... ♥️🤕

  • @Nethmi-56
    @Nethmi-56 10 месяцев назад +2

    අනේ❤ හරිම ආදරනීය පවුලක් ඇස්වලට කදුලුත් ආවා මේක බලද්දී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම ආදරෙයි 💗

  • @rashminadunika
    @rashminadunika 10 месяцев назад +21

    ඉස්සල්ලාම දුක හිතුනා අයියා නැතුව ආපු එකට අනේ ෆැමලි එකේ හැමෝගේම සතුට දැකලා මගේ ඇස් වලටත් කදුලු ආවා අක්කී 🥺 vlog එක බලලා ඉවර වෙද්දී මාත් අඩලා ඒ තරමටම අද vlog එක හරිම ලස්සනයි හරිම ආදරනීයයි...මම අක්කීව ඊයේ රෑ හීනෙනුත් දැක්කා මේ දවස් ටිකේම දකින්නේ අක්කීගේ stus storys නිසාමයි 😍😍😍 ලංකාවෙ ඉන්න දවස් ටිකේ පරිස්සමින් සතුටින් ඉන්න අක්කී බුදුසරනයි ඔයාලට අදටත් හෙටත් ඉස්සරහටත් හැමදාටමත් ආසම ෆැමිලි එක පවනි අක්කී තමයි 🥺🤍no one can replace in you akki love you always ❤

  • @dilshainstuido6997
    @dilshainstuido6997 10 месяцев назад +3

    අනේ අයියගෙ මූනේ තිබුනු ඒ දුක 🥺🥺🥺😭😭😭 ඒ වගේම රියු බබාව දැකලා ලංකාවේ එයාගේ ආදරනීයන් හැමෝම සතුටු උන විදිය😍😍 වීඩියෝ එකේ මුලදි ඇහැට කදුලක් ආවත්😢 අන්තිමට සතුටකුත් දැනුනා අක්කියෝ පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි බුදු සරනයී ❤️❤️❤️🙏🙏💐💐😘😘😘😘

  • @nethminavodhya-gx2hx
    @nethminavodhya-gx2hx 10 месяцев назад +14

    අනේ දුකයි බලද්දි 🥺 ඉක්මනට අයියා ලගට යන්න අක්කි 😍❤ ඔය දෙන්න එකට ඉන්නවා බලන්න තමයි ආසම 🥺😍❤

  • @Salaaa03
    @Salaaa03 10 месяцев назад +3

    ඔයාලා තුන්දෙනා හරිම ෂෝයී අක්කි මං ගොඩක් ආසයි. හැමදාම අක්කියි අයියයි අපේ රියූ බබයි එමීයි සතුටින් පරිස්සමින්❤😊😙

  • @navo3410
    @navo3410 10 месяцев назад +32

    අනේ අක්කි 😢😢 ඉක්මනට අයියා ගාවට යන්න 😢❤ airport එකේදි ඒ මූන 😢😢

  • @TharaS.Perera
    @TharaS.Perera 10 месяцев назад +6

    අනේ....🥺❤🌸
    අදනම් vlog එක බලද්දි ඇඩුනා.....🥹🖤✨
    පපාවයි,එමීවයි ගොඩක් මතක් වෙයි......😔🫶
    මොනා උනත් අක්කියි,බබයි සතුටින් පරිස්සමෙන් ඉන්න.....😙🌼💕

  • @Chuti1
    @Chuti1 10 месяцев назад +7

    මෙච්චර ආදරණීය පිරිමියෙක් ලබන්න අක්කි හරිම වසානාවන්තයි. අයියා අක්කිලා දිහා බලන් හිටපු විදිහට ඇස් වලට කදුලුත් ආවා..... 😢😢....

  • @shashiJayalath12
    @shashiJayalath12 10 месяцев назад +11

    අද vlog එකෙ නම් ඇස් වලට කඳුලු ආවා.❤ටික දවසකට හරි හරිම ආදරණිය සමුගැනීමක් හා හමුවීමක්.❤️😍ඉතින් අක්කියෝ සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.රියු මැණිකට අක්කිට ආදරෙයි ගොඩක් ❤😘😍

  • @ajithpremachandra4836
    @ajithpremachandra4836 10 месяцев назад +39

    දන්නවද් අක්කේ හැම ගැහැනියක් ම ආදරනීය සැමියෙක් ලබන්න පින් කරලා නැ ඒත් පවනි අක්කා ඒ වාසනාව ඕනවටත් වඩා ලැබිලා තියේ ❤ ඇත්තටම මේ vlog එක බලද්දි ඇඩුනා ඒ තරමටම ඔයාලා බැදීම ශක්තිමත් වගේම ආදරනියයි ✨️පරිස්සමින් ඉන්න අක්කේ❤

  • @shashishash5576
    @shashishash5576 10 месяцев назад +2

    අයියට එකපාරට කියවුනා අක්ක අහද්දි මගේ කැම වලටත් වඩා ඕක රහයිද කියනකොට ඔව් කියලා එයා ඔයාල යන එකට දුකින් ඉන්න නිසා ඒක කල්පනා කර කර ඉන්න ඇත්තෙ 🥹🫶🏻

  • @Senu_21
    @Senu_21 10 месяцев назад +45

    Vlog එක දානකම් බලන් හිටියෙ අක්කි ලස්සනයි vlog එක ❤..අක්කිව දැක්කම පවුලෙ අය සතුටු උන විදිහ🥺❤️..පරිස්සමට ඉන්න හැමෝම බුදුසරණයි ..❤️❤️

  • @tharukaanne6551
    @tharukaanne6551 10 месяцев назад +2

    අනේ මට මගේ හස්බන්ව ගොඩාක් මතක් උනා ...මතක හරිම වේදනාකාරී... එයාත් අකමැත්තෙන් උනාත් ලන්කාවෙන් ගියේ අපි දෙන්නා වෙනුවෙන් 😢
    ඒ හැඟීම් දරා ගන්න හරි අමාරුයි ...
    මන් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා එයා ඉක්නෛන් එනකල් 🇮🇹🥺😔

  • @ImalshaAmandakoonarachchilaged
    @ImalshaAmandakoonarachchilaged 10 месяцев назад +14

    හේතුවක් කියන්න දන්නෙ නෑ අදනම් ගොඩක් ඇඩුනා පවී....ආදරෙයි ❤❤❤❤

  • @dinukavindya1762
    @dinukavindya1762 10 месяцев назад +3

    හරිම ආදරණිය පැමිලි එකක් හැම දාම සතුටින් ඉන්න වීඩියෝ එක බලද්දී අපිටත්අඩුනා 🤗🤗💐💕💕

  • @vishubhagy3660
    @vishubhagy3660 10 месяцев назад +34

    අනේ 🥺❤ රන්ජු පුංචා surprise වෙද්දි නම් කදුලු ආවා🥺 පුංචිලාගේ ආදරෙත් අම්මලාගේ ආදරෙ වගේමයි🥰❤ අයියා වගේ husband කෙනෙක් ලබන්න අක්කි හරි වාසනාවන්තයි ❤❤ අක්කි vlog එකක් දානකන්මයි බලන් හිටියේ💗💗💗 Love you akki doll🥰🥰❤❤❤

  • @kethmiwijeweera7487
    @kethmiwijeweera7487 10 месяцев назад +2

    මේක බලද්දී මටත් ඇඩුනා බුදු සරනයි අක්කියෝ ඔයාටයි අපේ රියූ බබාටයි හැමෝටමයි 🥺❤

  • @shenusandeepani9527
    @shenusandeepani9527 10 месяцев назад +5

    කදුළු ඇස් වල පුරවගෙන ඉවර වෙනකල්ම බැලුවෙ... ❤❤ ඒ තරම් ඔයාගෙ පවුල හිතට දැනෙනවා

  • @rashmikakavindi9080
    @rashmikakavindi9080 10 месяцев назад

    අක්කට දුක සතුට දෙකම දැනුනා වගේ මගේ හිතටත් දැනුනා.මගේ ඇස් වලත් කදුලු.අයියාව දාලා ආපු වෙලාවේ වගේම රංජු පුන්චා රියූව දැක්ක වෙලාවේ ඒ දුක සතුට දෙකම දැනුනා මේ විනාඩි ගානේත්..අක්කලාගේ පුන්චි පවුල අපේ ජීවිතේට ඒ තරම්ම බැදිලා..ඔය ජීවිතේ ලබන්න ඔයාලා ගොඩාක් පින් කරල තියනවා පෙර ආත්ම වල.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෙ ඕන..පරිස්සමින් ඉන්න අක්කි..බුදු සරණයි 🙏❤️🌹😘

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 месяцев назад +19

    තුන්දෙනා එක මොහොතකටවත් වෙන් වෙන්න එපා නංගීයා මල්ලියාත් එක්කම යන්න තිබුණේ අහපවි ඉක්මනින් එන්න
    රියු බබා ඇතුළු පවුලෙ සියළුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @KaushalyaKumari-m8z
    @KaushalyaKumari-m8z 10 месяцев назад +1

    මෙක බලද්දී කදුලු එන එක නවත්තගන්න බැරිවුන මට ❤ ගොඩාක් ආදරෙයි ඔය තුන්දේනාට ❤❤❤ ඔයා ගොඩාක් වාසනාවන්තයි 5:28 නන්ගෝ මෙවගෙ ආදරේ ලබන්න ❤❤❤❤❤🥰 අයියත් ඉදියානම් තවත් ලස්සනයි ❤❤❤❤බුදුසරණයි 🥰🥰🥰🥰

  • @WOD-777
    @WOD-777 10 месяцев назад +8

    අනේ මටත් ඇඩුන❤🥺 ආදරෙයි පරිස්සමෙන් ආයෙ අයිය ගාවට යන්න බුදු සරනයි ❤ආදරෙයි ❤

  • @J......M
    @J......M 10 месяцев назад +1

    අනේ හස්බන්ගෙ දුක මූනෙන්ම පේනවා පව්ව් දුක හිතුනා❤️ ඒ උනාට මට හිතෙනවා එයා ඔයාලව සප්‍රයිස් කරන්න ඉක්මනට ලංකාවට එයි කියලා😌

  • @kethmiarosha7229
    @kethmiarosha7229 10 месяцев назад +25

    ඔන්න අදත් vlog එක දාන කම් සිහියක් නැතුව හිටියේ 🥺😍❤දාපු ගමන්ම බැලුවා❤

  • @pavi_official6691
    @pavi_official6691 10 месяцев назад +1

    අක්කී පවු අයියා එහේ දුකින් ඇත්ත එයා...ඔයාලා තුන්දෙනා ශොක් අනේ බුදුසරණයි ඔයාලාට ❤❤❤🎉

  • @Chethii
    @Chethii 10 месяцев назад +8

    අනේ මමත් ඇඩුවා vlog එක පුරාම අද නම් , අනේ පරිස්සමෙන් යන්න අක්කේ ඔයාට, බුදු සරණයි ❤🥺

  • @SajiniDinedya-pd8fn
    @SajiniDinedya-pd8fn 10 месяцев назад

    මේ වීඩියෝ එක මගේ හදවතට දැනුන තරම් ඔයා දන්නවනම්...නංගි ඇත්තමයි ඇඬුනා...ඒ සතුටට වගේම දුකට.
    දිරිය,ශ

  • @SenuriKavindya
    @SenuriKavindya 10 месяцев назад +5

    අනේ අක්කි පපුවටත් එක්ක මොක්කද උනා අයියව දැක්කම ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න අක්කි... ❤😞🌸

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 10 месяцев назад

    අනේ ,,,,හැම අවස්ථාවක්ම හරිම ආදරණීයයි,,,,,ඇස්වලට කදුලු එන තරමටම ♥️♥️♥️♥️

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 месяцев назад +6

    මං හිතුව විදිහ හරී...අනේ හරිම දුකයී ඉතිං 🥺🥺
    ඉක්මනින් ආපහු යන්න අනේ ❤❤

  • @Nishu-jp9kc
    @Nishu-jp9kc 10 месяцев назад

    7:13 අය්යා කියන්නෙ මාරයි. හරිම සතුටුයි අක්කෙ ඔයා ගොඩාක් වාසානාවන්තයි. තව අර රන්ජු ආන්ටි සතුටු උන විදිහ . එක දැක්කාම අපිටත් මාර සතුටුයි එ සහොදරකම ඇත්තටම අගය කරන්න ඔනා. තව එකක් අක්කෙ ඔයාලා අය ජපන් යන දවසට අය්යාගෙ සතුට බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Senu954
    @Senu954 10 месяцев назад +5

    ඇත්තටමයි අයියා ආවේ නැති එකටනම් ගොඩාක් දුකයි

  • @tharangapathirana
    @tharangapathirana 10 месяцев назад

    ඇත්තටම නංගී මේ වීඩියෝ එක බලලා ඇස් දෙකට කදුලු ආවා 😢 හරිම ලස්සනයි , ආදරනීයයී. අපිත් මේ වගේ අත්දැකීම් වලට මූණ දෙන නිසා. සතුටින් පවුලේ සියලු දෙනා එක්ක කාලය ගත කරලා ඉක්මනින් husband ලගට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 10 месяцев назад +4

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක .අයියාගෙ ඇස් වල තිබ්බ දුක 😭 අනේ රන්ජුලා අක්කි අඩපු වෙලාවෙ රියූව දැකලා මටත් ඇඩුනා 😢❤ ආච්චි ,දෙමිත❤️ විශාකා ආන්ටි ❤️,මාමා ,❤️එයාලා ගොඩක් පුදුම වෙන්නැති හරිම ලස්සන මතක ටිකක් රියූට තියෙයි❤❤❤❤❤

  • @ChamariSakunthala-o2z
    @ChamariSakunthala-o2z 10 месяцев назад

    අනේ....ඒකට නම් ගොඩක් දුක හිතුනා..අයියත් හිටියනම් ගොඩක් හොදයි....ඕකේ දුක කොච්චරද කියලා මටත් දැනෙනවා.දවසකට දෙකකට වුනත් තමන්ගේ අයගෙන් ඈතට යන එක මාරම වේදනාවක් ❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 10 месяцев назад +4

    අනේ මටත් ඇඩුනා දෙයියනේ.. ඔලුව රිදෙන්න තරම් දුක හිතුණා මේ vlog එක බලද්දි🥹🥹❤

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 10 месяцев назад

    අනේ මටත් ඕනේ චතුරංග අයිය වගේ කෙනෙක් 🥺🥺 හරිම ආදරණීයයි 😊 මට පින් මදි උනත් ඒ වගේ කෙනෙක් ලබන්න හැමෝටම හම්බෙන්න ඕනේ ඒ වගේ කෙනෙක් 😊 පවනි අක්කේ ඔයානම් සංසාරෙ පිං කරපු හරිම වාසනාවන්ත කෙනෙක් 🤗🤗❤❤❤❤

  • @sameerasampath9546
    @sameerasampath9546 10 месяцев назад +5

    හෙට එක්සෑම් තියෙදිදිත් අක්කි වීඩියෝ එක දානකම් බලන් හිටියේ 😍❤️‍🩹

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 10 месяцев назад +1

    ලන්කාවට එද්දි මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද? පපාවත් තියල එන්න තරම් අනිවාර්යයෙන් ලොකූ වැඩක් වෙන්නම ඕනා...පපා ful aul කියලා මූන බැලුවම තේරෙනවා...පුන්චා surprise වෙලා අඩද්දි ඇත්තමයි මටත් ඇඩුනා..

  • @prabathindika9702
    @prabathindika9702 10 месяцев назад +9

    Vlog එක ගේනකම් ආසාවෙන් බලන් හිටියේ ඒත් ඔයාලා දෙන්නා වෙන් වෙද්දී chathuranga අය්යගේ මූන බලද්දී මටත් දුක හිතුනා 😢😢

    • @RuhaVlog
      @RuhaVlog 10 месяцев назад +1

      Ek nm aththa

  • @ruwaniyleyanga9243
    @ruwaniyleyanga9243 10 месяцев назад +1

    ඔයාලට ජේසු පිහිටයි 🙏 හරිම වාසනාවන්තයි , හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ ❤️

  • @KeshikaLakshani-ep2mf
    @KeshikaLakshani-ep2mf 10 месяцев назад +6

    අනේ අක්කි හරිම සතුටුයි චූටි පැටියා එක්ක පරිස්සමින් ආවට❤ ඒත් අක්කි අයියාගේ මූන දැක්කාම Air Port එකේ දී, ගෙදරින් එද්දී" තව හිටියොත් මට ඇඩෙනවා" කිව්ව වෙලාවෙදී මට නම් කදුළු ආවා😢😢 පපා ලගට ඉක්මනින් යන්න ❤ රියූ පැටියෝ 😢

  • @hansanadimagi7849
    @hansanadimagi7849 10 месяцев назад

    මාත් ඇඩුවා මේක බලලා....පවනි අක්කේ ඔයා නම් අපිව හැමදාම අඩවනවා...ලස්සන පවුලක් ආදරනීය පවුලක් පුංචි රියූ ගොඩාක් වාසනාවන්ත දරුවෙක්... තරහා වෙන්න එපා අයියට නම් අපිටත් ආදරේ හිතෙනවා...❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 10 месяцев назад +5

    රියූ බබාට ගොඩාක් ආදරේ කරන අය ලැබිලා හැමෝගෙම ලෝකේ එයා ❤❤❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 10 месяцев назад

    අනේ අක්කි මන් මේ තරන් ආදරනීය පිරිමි කෙනෙක් දැක්ක පලවෙනි වතවා... ඕන තරම් පොතවල ඉදලා තියෙනවා ආදරනීයම පිරිමි, ඒත් ඒවා තනියම fantasy එකක් ඒත් මේ ආදරේ දකිද්දි ඇස් වහක් කටවහක් නෑ හරිම ආදරනීයයි... හැමදාම සතුටින් ඉන්න අක්කි. ඔය ආදරේ මහ හුගක් වටිනවා...
    බුදු සරණයි❤

  • @shenol22
    @shenol22 10 месяцев назад +6

    අනෙ ඇයි මෙ මගෙ ඇස් වලය කදුලි අවෙ .අනෙ අක්කෙ ආයෙ අයියව දාල යන්න එපා කොහෙවත් 😢

  • @sanjunisansala8635
    @sanjunisansala8635 9 месяцев назад

    ඔයාගෙ vlogs බලල හැමදාම මම අඩනවා.. අනේ මටත් ඔය වගේ ආදරයක් ලැබෙනවනම්. මම මිනිස්සුන්ට ගොඩාක් ආදරෙයි. මගෙත් එක්ක කවුරුහරි යන්තම් හිනාවුනත් ඒක මට මහමෙරක්. මම දත් ඔක්කොම පෙන්නලා හිනාවෙයි එයත් එක්ක. හැමෝගෙම ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනි. ඔයා ඒක අඩුවක් නැතිව විදිනවා. තෙරුවන් සරණයි ඔයාට. මේ ආත්මෙ කරන පින් මට මේ ආත්මෙම පල දීලා, මනුස්සකම පිරුණු මිනිස්සු ගොඩක් මැද එක මාසයක් හරි ජීවත් වෙන්න ලැබෙන්න කියලා ඔයාගෙ වචනයකින් හරි මට ආශිර්වාද කරන්න .🙏🙏🙏

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 10 месяцев назад +6

    අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ සැමියෙක් ලබන්න❤. Vlog එකේ දුක වගේම සතුටත් පිරිලා..රියු මැනිකටයි අක්කිටයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ..❤️❤️

  • @lasiniumasha4129
    @lasiniumasha4129 10 месяцев назад

    මේ තරම් ආදරණීය මිනිස්සු තාම ඉන්නෝ කියන්න හොදම උදහරණයක් මේ වීඩියෝ එක ,එක්සෑම් එක මැදදි උනත් මේ වීඩියෝ එක බලනෝ අක්කගේ ,ඒ තරම් ඔයාලටත් මං හරි ආදරෙයි♥️🔥

  • @shalikaruwanthi6841
    @shalikaruwanthi6841 10 месяцев назад +6

    දුකටයි සතුටටයි දෙකටම ඇඩුනා😢.. රට ඉන්න අය වෙන්විම් වලට මුහුන දෙන එක මට නම් දරා ගන්න බැර් දුකක්.❤ අපේ රටත් ආර්තිකේ අතින් ශක්තිමත් උනා නම් කවදාවත් මේ වගේ වෙන්විම් සමුගැනීම් වලට මුහුන දෙන්න ඔනි නෑනේ. ආදරේයි අක්කා♥️😘

  • @maduwanthidewasinha1133
    @maduwanthidewasinha1133 10 месяцев назад

    ආදරේ කරන කෙනෙක් ගෙන් වෙන්වෙන එක ලොකු දුකක්..😢😢ඒ අත් දැකීම මමත් ලබපු කෙනෙක් අද අක්කාගෙ මේ වීඩියෝ එක බලලා මගේ ඇස්වලට කදුලු ආවා ❤️❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 10 месяцев назад +6

    අක්කි බෝලේ .....
    කවදාවත් ඔයාලා වෙන් වෙන්න නම් එපා ආයිත් ඉක්මනින්ම අයියා ලගට යනවනේ 🥺❤️ ජීවිතේ කවදාවත් කිසිම මනුස්සයෙක්ට ආදරණීයයන්ගෙන් වෙන් වීම් ලැබෙන්න හොඳ නෑ 🙏🙏🙏 රන්ජුලා අක්කී අඩනවා දැකලා මටත් කදුලු ආවා එයා රියූ බලන්න ගොඩක් ආසාවෙන් ඉදලා තීන්නේ විනාඩී ගානකට අක්කත් අමතක වුනා රියූ දැකලා ❤️🥺

  • @dsenanayaka3755
    @dsenanayaka3755 10 месяцев назад

    අනේ මට මේ විඩියෝ එක බලද්දී ඇස්වලට කදුලු ආවා ඒ ආදරේ ❤❤ පරිස්සමෙන් සතුටින් මේ දවස් ටික ගතකරන්න ආදරණීය මතක ගොඩාක් එකතු කරගන්න බුදුසරණයි ❤️❤️❤️