Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එමීව දාලා එද්දි නම් අපිටත් දුක හිතුනා.....❤️🩹
මටත්
matath 😢
ලංකාවට ගිහින් ඒ සතුටට ඇඬෙනකොට මගේ ඇස්වලටත් කඳුළු ආවා.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.පරිස්සමෙන් ඉන්න නංගි මැණික.බුදුසරණයි.❤️😍
ලංකාවට ආව එක ගැන ගොඩක් සතුටුයි 🙂 එමීව දාලා එද්දි, බලන් හිටපු විදිහට දුක හිතුනා. පවුලෙ අය හමු උන වෙලේ, ඇස් වලට කදුලු ආවා. අපේම කෙනෙක් හමු උනා වගේ දැනුනා. 😍😍😘😘😘😘 පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට..
හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි මගෙ හීන සුරංගනාවිට.. වීඩියො එක දානකල්මයි බලන් හිටියෙ මගෙ අක්කියෝ.. ලංකාවට ආවා කියලා දැනගත්තම හුගාක් සතුටු හිතුනා... වචනෙන් කියාගන්න බැරි තරම් ගොඩාක් ආදරෙයි මගෙ අක්කිට.. එමීව නම් හුගාක් මතක් වෙයි ...❤️❤️❤️❤️❤️
Adarei patiyo ♥️
@@pawaniperera7214 akke ane matath godak heena tyenawa habai awata itu kara gann salli na
පවුලේ අය හම්බ වුන වෙලාවේ නම් ඇස් වලට කදුළුත් ආවා 👀❤️ ගොඩාක් ආදරෙයි පරිස්සමෙන්...❤️🙈
අනේ අද විඩියෝ එකටනම් ඇස් වලට කදුලුත් ආවා අක්කියෝ..🥺♥️ ඒමි ඔයාලා දිහා හරි දුකින් බලාගෙන හිටියේ යනකොට..😥😥 ඔයාලා වගේම ආදරෙන් අපේ ඒමිව එයාලා බලාගනිවී ඔයාලා දෙන්න යනකල්ම🥺♥️🌍 අනේ නංගිගේ සතුට...💐💐 ඒ ආදරේ හරි පුදුමාකාරයි😥😥 අද විඩියෝ එකනම් අනේ හරිම ආදරණියයි අක්කියෝ..😘😘 හුගාක් පරිස්සමට ඉන්න මැණික පවුලේ හැමෝම එක්කලා..♥️😍 ආදරෙයි හැමදාමත් බෝනික්කී..😘😘😘
Adarei patiyo ♥️♥️
හරිම සතුටුයි ඔයාලා ලංකාවට ආපු එක ගැන.❤️.ඔයාලගේ පවුලේ අයගේ සතුට දැක්කම අපිටත් ගොඩක් සතුටුයි.ආපහු ගියාම චූටි පැටියා නිසා එමීට වෙනස්කම් වෙන්න දෙන්නනම් එපා.පරිස්සමෙන් ,සතුටින් ,ආදරෙන් ඉන්න හැමදාම.බුදුසරණයි.😘
එමී දාලා එද්දි නම් ගොඩක් දුක හිතුනා. කවුරුත් නොහිතපු වෙලාවක පවුලේ අය ඉස්සරහට ගියාම එයාලා ඔය දෙන්නව ආදරෙන් පිළිගන්න වෙලාවේ ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා🥲🥲
අම්මගෙයි නංගිගෙයි කදුලු අස්සේ තිබ්බ සතුට ඒකට නම් මටත් ඇඩුනා අක්කියෝ 🥺 ජිවිතේ සතුටින්ම ඉන්න ලැබේවා අක්කි අයිය එමී චූටි බබා 🥰🙏
Adarei ♥️
A nangeda? Ane aththamai matath aduna bs
එමීව දාලා එද්දි නම් හරිම දුක හිතුනා නංගී 😢 අනේ ඒ අහිංසක මූන ❤️ඔයාලා සියලු දෙනාට බුදු සරණයි 🙏
ඇත්තමයි අක්කෙ ඔයාලා අපෙ නැදැයෝවත් යාලුවෙක්වත් නෙමෙයි එ වුනාට අනෙ මන්දා මාර බැදීමක් තියෙන්නෙ අක්කලා එක්ක හරිම පාලුවෙන් හිටියෙ වීඩීයො එකක් නැතුව පරිස්සමෙන් අක්කියෝ ආදරෙයී😍 අපිට මොනවද ගෙනාවෙ
♥️
අනේ ඉවසිල්ලක් නැතිව බලන් හිටියා... මට අවුරුදු 21 යි අක්කි.. මම ගොඩක් දේවල් අක්කිගෙන් ඉගෙන ගත්තා... අපේ අම්මයි මමයි දෙන්නම අක්කිගෙ විඩීයෝස් එනකන් බලන් ඉන්නේ.. මමයි මගේ අම්මායි දෙන්නම අක්කි ගේ අනාගතය සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😘😘
එමී දාල එනකොටයි, නංගි අක්කව බදාගෙන අඩනකොටයි ඇස් වලට කඳුළු ආවා🥺🥺🥺❤❤❤
mg channel ek alut subscribe krl help ekk dennkoooo
මේ වගේ ජිවිතයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.අක්කා ගොඩක් ඒ අතින් වාසානාවන්තයි😍😘😘❤😍අයියා වගේ ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ලැබුණු එකට.ආදරෙයි අක්කිට වගේම පවුලේ හැමෝටමත් පරිස්සමින් ඉන්න අක්කියෝ හැමදාමත්😘😘😘❤
ඇස් වලට කදුලුත් ආවා මටත් පවුලේ අයව හමුවෙන මොහේතේ . පරිස්සමෙන් හැමෝම💖😘
මටත් ඒ විදිහටම උනා
Anee එමි පැටිය බලන් ඉන්න විදිය🥺🙊♥️ මටත් දුක හිතුන 🥺 පවුලෙ අයගෙ තියෙන සතුට...කොච්චර දුරෙන් හිටියත් හැමෝටම සතුටින් ඉන්න ලැබේවා♥️
අක්කි ලංකාවට ආපු එක ගැන ගොඩක් සතුටුයි😘.එමීව දාලා එද්දි නම් ලොකු දුකක් දැනුණ.අක්කිගෙයි අය්යාගෙයි පවුල් දෙකම ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි අක්කි අයියා සතුටින් ඉන්න 😚😍
mg channel ek alut subscribe krl help ekk dennkoooooooo
අනේ එමී... ගොඩක් ගොඩක් ගොඩක් දුක හිතුනා එමීව දාලා එද්දි.. එයත් දුකෙන් බලන් හිටියා... පරිස්සමෙන් ඉන්න එමී...😍❤️
අනේ😍 හරිම ආදරණීයයි පවුලේ අයගෙ පිළිගැනීම, ඇස් වලට කඳුළුත් ආවා දකිද්දී... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම ...
අනේ එමී පැටියානම් හරිම හුරතල් ඔයාලගෙ පුනචි පවුලෙ හැමෝටම උදා වූ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි...😍🤗❤️
සතුටත් දුකත් දෙකම හිතට දැනුනා .. එමීව දාලා එද්දි නම් ඇත්තටම ඇඬුනා .. පව් එයාට ඔයාලා දෙන්නා නැතුව පාළු ඇති ... පවුලේ අය හමුවෙන ඒ සුන්දර මොහොත නම් හරිම සතුටුයි ඒ වගේම දුකයි .. තෙරුවන් සරනයි ඔයාලා සියලුම දෙනාට .. 🙏❤💐😍😊
අනේ ඔයාගේ පවුලේ අය සතුටින් ඔයාව බදාගෙන ඉබිනව දකිද්දි මගේ ඇස් වලටත් කඳුළු ආවා..ආදරෙයී ඔයාගේ පවුලේ හැමෝටම ..❤️❤️ පරෙස්සම්න් ඉන්න..තෙරුවන් සරණයි !!
RuwaniHappy new year yaluwaKohomada oyata
හරිම සතුටුයි අක්කියෝ ඔයා ලන්කාවට ඇවිත් කියල දැක්කම..ලැබෙන්න ඉන්න චූටී මැණික එක්ක ඇවිත් දැක්කම ආසයි..💕 ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි 😘ඔයාගෙ නිහතමානී කම ගැන කියන්න වචන නෑ අක්කියෝ 💖ඒ වගේම ඔයාට දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා තියනව ඔයාල දෙන්නටමයි ලැබෙන්න ඉන්න බබාටයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව අක්කියෝ බුදුසරණයි 😘😘😘😘😘
ගොඩක් සතුටුයි නංගා ඔයාලා ලංකාවට ආව එකට. මම ඔයාගේ වීඩියෝ බලලා මගේ ජීවිතේ ට ගොඩක් දේ එකතු කර ගත්තා. ඔයාට ඒ පිනම ඇති සසර වසන තුරු
අනේ ඔයාලා ලන්කාවට ඇවිත් මේ අලුත් අවුරුද්දේ හිතන පතන සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියාටයි.
අක්කිලා එනවා කියලා දකිනකොට ම මතක් උනේ, එමී ම එයාවත් අරන් ඒවී කියලා හිතුවේ..එයා දුකින් ඇත්තේ ඒ උනත්..🥺අනේ අක්කි තව දිග.....vlog එකක් ගෙන්න.....බුදු සරණයි...
මටනම් හරීයට ඇඩුනා අක්කේ.....🥺අක්කිගෙ පවුලෙ අයගෙ මූණෙ තියෙන ඒ හිනාව...අක්කිටයි අයියටයි ලෝකයක් වගේ...❤️❤️ඔයාලගෙ පවුලෙ තියෙන ඒ සතුට හැමදාමත් රැදෙන්න ඕනි....🥺🌸මගෙ එකම ප්‍රාර්ථනාව ඒක....😍😘🥺❤️❤️
ඇස් වලට කදුලු ආවා නන්ගි.පවුලේ අයගේ සතුටු කදුලු වලට.ආසයි ගොඩක් ඔයාගේ විඩියෝ වලට.අනේ එමී පවි .අපේ බව්වත් අපි ගොඩක් දුකෙන් තමයි දාලා යන්නේ ගමනක් යද්දී .පුලුවන් හැම දිහාම අරන් යනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න.......බුදු සරණයි
එමී දාලා එද්දි නම් මටත් ගොඩා දුක දැනුනා..😍❤️
එමී පවු ගොඩක් දුක හිතිලා ගොඩක් සතුටුයි අක්කීලා ලන්කවට අවේක ගැන ගොඩක් සතුටුයි නේද අක්කීට ගොඩක් ලස්සනයි ආදරේයී හැමදාම සතුටින් ඉන්න වීඩියෝ ඒකාක් ගේනකමි බලාන් හීනියෙ
♥️♥️
අනේ😍😍 අපිටත් සතුටුයි ඔයා ලංකාවට ආවාට❤😘 අපේ කෙනෙක් ආවා වගේ😍
මන් දැක්ක ආදරම ජොඩුව....ඇත්තටම මාර සතුටුයි .හැමදාම සතුටෙන් ඉන්න ඕනේ...බුදු සරණයි 🙏❤️
අනේ අක්කි කියන්න වචන නෑ..ඇස් වලට කදුලු ආවා🥺ඔයා ඔයාගෙ පවුලෙ අය වගේම අපිත් හරි ආදරෙයි🥰පරිස්සමින් ඉන්න අක්කී🥺❤️
mg channel ek alut subscribe krl help ekk dennkooooi
Comment කරන්න දෙයක් හිතට එන්නේ නෑ අක්කී බෝලේ හිත ගොළු වෙලා ඒ සතුට දැකලා හැබැයි ඇස් වලට කඳුළු නම් ආවා. ඒ ආදරේ දැකලා.. පරිස්සමින් ඉන්න අක්කී බෝලේයි පැටියයි. අයියයි..🤗🤗
Adarei ❤️
ඇස් වලට කදුලුත් ආවා අක්කි ඒ සතුටට..ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.ගොඩාක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න.
හරිම ආදරණීයයි..අවුරැදු ගානකට පස්සෙ තමන්ගේම කෙනෙක්ව දකිද්දී දැනෙන ඒ සතුට මෙච්චරයි කියලා කියන්න බෑ..ඔයාට ඔයා ආස හැම කෑමක්ම දැන් කන්න ලැබෙයි..සතුටින් ඉන්න සුරංගනාවී 🧚♀️🧚♀️🧚♀️..ආදරෙයි පවනි ගොඩක්..❤❤❤...පරිස්සමින් ඉන්න තුන් දෙනාම..ජේසු පිහිටයි
අනේ හරිම සතුටුයි අක්කී...ආදරෙයි ඔයාල තුන්දෙනාටම..ගොඩක් වාසනාවන්තයි අක්කි මෙවගේ ආදරයක් ලබන්න.😍❤️
mg channel ek alut subscribe krl help ekk dennkooooo
පව්ලෙ හැමෝම එක්ක සතුටින් ඉදලා ආයෙ පරිස්සමට එන්න.එමීට කවුරුහිටියත් ඔය දෙන්න නැතුව ගොඩක් පාලු ඇති...ලැබූ නව වසර ඔයාටත් අයියටත් චූටි පැටියටත් එමීටත් සුබම සුබ නව වසරක් වේවා...ආදරෙයි ගොඩක්...බුදුසරනයි...😍😍😍😍😘😘😘😘😘😘😘
අනේ එමී පව් එයාට දුක හිතිලා... අක්කගේ නංගී අඩද්දී ඇත්තටම මටත් ඇඩුනා හැමෝම ගොඩාක් සතුටින් ❤💐 පරිස්සමෙන් නිරෝගීව සතුටින් ඉන්න හැමෝම❤💝
ආදරණියයන් හැමෝම දකින්න ඒ ආදරේ ලගට විදින්න ලැබුන එකට ගොඩක් සතුටුයි වගේම එමීව දාල එද්දි නම් ගොඩක් දුක හිතුනා🥺
ඒක දැක්කම මාර විදියට මගේ හිත සතුටු උනේ.. පන්සල් ගිහින් ඇවිත් ඇඳුම් ගලවන්නත් කලින්ම සිහියක් නැතිව බැලුවේ.. මේ ටිකේම හරිම පාලුවෙන් ඉදියේ වීඩියෝ එකක් නැතුව 🤗❤ බුදුසරණයි තුන්දෙනාට සහ මුලුපවුලටම
J 😁
අනේ මගෙත් අම්මා තාත්තා හිටියා නම්🥺...ලස්සනයි අක්කි ඔයාගේ ෆැමිලි එක..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න pawle අයත් එක්ක..චූටි menikta බුදු සරණයි 🌍🙏❤️
ආදරෙයි නංගෝ... ඉවසිල්ලක් නැතුව හිටියෙ video එක බලන්න. අදත් හරිම ලස්සනයි ❤❤❤❤🌹🌹🌹🌹🌹
අනේ වීඩීයෝ එක බලද්දී ඇස්වලට කදුලු ආවා. ගොඩක් සතුටුයි ලංකාවට ආව එකටනම් .ඒත් එමීව දාලා එද්දී ගොඩක් දුක හිතුනා මටත්..අනේ වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ නංගි.හරිම සතුටුයි මෙහෙම දක්කාම.ආසයි ඔයාව ඇත්තටම දකින්න කතා කරන්න😍.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්කම.බුදුසරණයි ❤️🙏
එදා ඉදන් අද වෙනකන් දාපු වීඩියෝ හැම එකක්ම ඇත්තටම ආදරේ කරන අයට ආදර්ශයක් 🤍 හැමදාම වීඩියෝ බලල බලල කමමෙන්ට් නොදැම්මට ඔයාල දිහා බලල හදවතින්ම නිහඩව ඔයාලට සුභ පතන ඔයාලව ආදර්ශයට ගන්න අයත් ඉදී කියල හිතනවා අක්කි.හැමදාම දාපු වීඩියෝ එකක්ම හරිම ලස්සනයි ආදරනීයයි.ඔයාල හතර දෙනාටම බුදු සරනයි.හැමවෙලේම පරිස්සමින් සතුටින් ඉන්න 🤍☺️
Godak sthuthi patiyo ♥️
හම්මෝ ... වීඩියො එක දැක්කාම දැනෙන සතුට😍❤️❤️❤️ පරිස්සමෙන් දෙන්නම 😘😘😘
අනේ අක්කි බබා ආවද🤗😍පරිස්සමින් ඉන්න පුංචි සුරංගනාවි❤🌸තුනුරුවන් සරනයි හැමෝටම🌸
අක්කි ඇත්තමයි මට ගොඩක් සතුටුයි. Emi ව දාලා එද්දි නම් දුක හිතුණා. අක්කි හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න. 🥰☘🌟
අනේ අක්කි ගොඩක් සතුටුයි...මටත් නොදැනිම ඇස් වල කදුලු ගොඩයි..හරිම ආදරනීයයි..පවුලෙ අයව දකින්න අපිත් මමයි මගේ හස්බනුත් ඔයාල වගේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ..!දෙන්නම සතුටින් නිරෝගිමත්ව ගත කරන්න නිවාඩුව....එන්න ඉන්න පැටියට බුදුසරණයි ❤ අක්කිටයි අයියටයි පැටියටයි god bless !!♥️🙏ලංකාවෙ තව vedio ඕනි.. 😍
අනේ හරිම ලස්සනයි අක්කා දැක්කම එයාලට වගේම අපිටත් සතුටුයි.... තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න අක්කියෝ....💓💓💓💓
අනේ ගොඩ කාලෙකින් නේ ද අක්කියෝ ...අක්කි,අයියා ,එමී අවුරුද්දේ මෙහෙම දකින්න ලැබුනු එක ගොඩාක් සතුටු යි...ඔයාලා හැමෝටම ආදරෙයි ..පරිස්සමින් ඉන්න ❤️😘
Adarei nanga ♥️
ගොඩක් සතුටුයි ඔයාලව දැක්කම කොහොම දැනෙනවා ඇද්ද ඔයාලගේ පවුල්වල අයටඑමිි ගැන නම් දුකයිඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා එමිිටත් . දෙයක් දැනගන්න ඕනේ මල්ලිගෙන් අහන්නකො අපේ රටින් අපි යනකොට අපේ චූටි බලු පැටියා ව මේ රටින් අරන් යන්නේ කොහොමද කියලාඅපිත් තව ටික කාලෙකින් යන්න ඉන්නේ ඇත්තටම කාටවත් දීලා යන්න දුකයි පුතාට කොහොමටවත් කරන්න බෑ එයාවමෙහෙ දාලා යන්න Please නංගි ඔයා free වෙලාවක මට reply කරන්න බලන්න හොදේ බුදු සරණයි හැමෝටම!🙏🙏
අනේ අක්කේ....මග බලන් හිටියා ව්ලොග් එකක් දානකන්.....ඔයාලා ලංකාව ට ආව කියලා අපි දන්නවෝ..ඉන්ස්ටා ෆ්බී ස්ටොරි වලින්... 🤗🤗🤗 එමීත් හිටියා නම් හොදයි...🥰🥰 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලාට....❤️❤️❤️❤️
එමීව දාලා එද්දිත් ඇඩුවා..පවුලෙ අය ඔයාලව පිලිගනිද්දිත් ඇඩුව අක්ක..හරිම ආදරනීයයි..❤️❤️❤️
අනේ එමී පැටියව දාලා එද්දි අපිටත් දුකයි...😓 කමක් නෑ ඒ අයියයි අක්කියි එයාව බලාගනියිනේ ඒ හින්දා කමක් නෑ...🥰❤️ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි... පරිස්සමට ඉන්න අක්කියි අයියයි චූටි පැටියයි...❤️😚
වීඩීයෝ එකක් එනකම් බලන් ඉදියේ....ඇත්තටම ගොඩාක් සතුටුයි.පැත්තකින් දුකයි එමීව මතක් වුනාම.පරිස්සමෙන් ඉන්න හැමෝම අක්කේ...බුදු සරණයි 😍❤🌸💞🥰😘
අනෙ..අක්කී බට්ටී,අයියා බට්ටො.............🌸🌸🌸🌸🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න...💐💐💐💐💐💐💐💐💐 අක්කී ඔයාට මල්..ගෙනවා..♥️♥️🥺🥺
අනේ අක්කියෝ ඇත්තටම මාගේ ඇස්වලට කදුලක් අවා අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි අනේ අක්කිටයි අයියටයි පවුලේ සියලුම දෙනාටම බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි
අක්කි මෙහෙම වීඩියෝ දාද්දි මගෙ හිතට මාර ආසාවක් එන්නෙ...😘.......ඔයා වගේ සතුටින් ජීවත් වෙන්න මටත් පුලුවන් වෙයි කියලා මං හිතනවා ❤️...........වීඩියෝ දානකම් පුදුම ආසාවෙන් ඉන්නෙ......කෝ ඉතිං අපිට චොකලට් එකක්වත් දීලා ගියෙ නෑ නෙ...හොරෙන්ම ඇවිත් 🥲බුදු සරණයි පරිස්සමෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න ❤😘💐
අනේ අක්කියෝ මේ වීඩියෝ එක එනකම් මග බලන් හිටියේ 😍. අනේ අක්කියෝ වීඩියෝ එක ටිකක් වෙලාව වැඩි කරන්නකෝ .විනාඩි 20 - 30 ක් වගේ .අනේ ආසයි වීඩියෝ බලන්න ඔයාලා දෙන්නාගෙම 😊.ආදරෙයි අක්කි අයියා ❤ .
Notification එක දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ..අක්කගේ video වලට මන් adict වෙලා ඉන්නේ..අක්කගෙයි අයියගෙයි photos වලින් මගේ pn එකේ gallery එක පිරිලා..😍මන් බලපු පලවෙනි video එක තමා අක්කගෙයි අයියගෙයි ආදර කතාව🤗.එදා මන් ඊට කලින් තිබ්බ හැම video එකක්ම බැලුවා.🥰.පස්සේ එදා ඉදන් අක්ක ගෙනාපු හැම video එකක්ම හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ.❤️.ඇත්තටම අක්කගේ කටහඩනම් භාවනාවක් වගේ අක්කේ..ඒක අක්කට ආදරේ කරන හැමෝම වගේ කියනවනි.අයියා ගැනත් මොකුත් නොකියා බෑනේ..ඇත්තමයි මන් මේ ලොකේ දැක්ක හරිම ලස්සන ආදරනීය හිතක් තියෙන පිරිමි කෙනෙක් අයියා.අයියගේ විහිලු තමා හොදම.🙊❤️අක්කගෙනුයි අයියගෙනුයි අපිට ගන්න ලොකු ආදර්ශ තියෙනවා විශේෂයෙන් ආදරේ කරන අයට 🤗..මන් අක්කගේ video හැම එක්කින් වගේම මොකක්මහරි ලස්සන දෙයක් ජීවිතේට එකතු කරගන්නවා..ආදරේ හරි ලස්සනට කියලා දෙනවා..බැදීම් කොච්චර වටිනවද ඒ බැදීම් එක්ක එකතු වෙන මතක කොච්චර අපිට වටිනවද..හැම පොඩි දේකින්ම ලැබෙන සතුට කොච්චර ලස්සනද ..ජීවත් වෙන හැම තත්පරයක් ගානේම සතුටින් ඉන්න වගේම පවුල කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා අක්කා අපිට කියලා දෙනවා..ඒ වගේම තමා ජීවිතේ ලස්සනට අපේ වගකීම යුතුකම් ඉටු කරගන්න ගමන් අපේ goals වලට යන්නේ කෝමද කියලත් මන් අක්කගෙන් ඉගෙනගත්තා..අක්කව දැකලා අක්කගේ නංගිට විතරක් නේවේ මේ video එක්ක අක්කත් එක්ක එකතු වෙලා ඉන්න youtube family එකම සතුටු වෙනවා. අක්කවයි අයියවයි දැක්කම හිතට පුදුමාකර සතුටක් දැනෙන්නේ..ඔයාලගේ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරනවා..පරිස්සමින් ඉන්න හතරදෙනාම.අක්කටයි අයියටයි පුංචි බබාටයි එමී පැටියටයි බුදුසරනයි..😍 comment ek mechchr dik une meka mge palaweni comment eka nisa..🙈
Ane godak sthuthi patiyo ❤️Adarei ❤️
හරි දුකයි අක්කි එමී ගැන.එයාට දුක ඇති ඔයාලව දකින්න නැතුව ඒත් එයා පරිස්සමෙන් ඉදී ඔයාල එනකම් ❤️ පරිස්සමෙන් ඔයාලා
පවුලේ අය සතුට දැකලා මගේ ඇස් දෙකට කඳුලක් ආවා ඉතින් කොහොමද පවනි නංගි 😍😍😍
අනෙ අක්කි, ❤️ හැමදාම ඔය වගෙ සතුටින් හිනා වෙලා ආදරේන් පරිස්සමෙන් ඉන්න ❤️🙏 අයියාගෙ පව්ලේ අයවත් පෙන්න 🤗 බුදු සරණයි අක්කී ❤️ අයියා ❤ චුට් මැණික ❤️ දළදා සමිදු පිහිටයි 🙏🌹❤️🍀
අනේ එමී වගේ බව්වෝ එයාගෙ අයිතිකාරයා නැත්තම් වතුර බොන්නෙවත් නෑ..අපේ එක්කෙනත් එහෙමයි..එමී දැන් හොදින් ඉන්නව ඇති නේද නංගෝ🥺❤️
අනේ සුරංගනාවි ඇත්තටම කදුලු එන්න තරම් ඒක නම් දැනුනා මේ දකින්නෙ කාටත් ලැබෙන්න ඔනෙ විදිහෙ සුන්දර අනාගතය ක් ❤️🥺 ජීවිතෙ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඔනෙ ඔය ල කට්ටිය ම ❤️🥺 සතුටින් ඉන්න අක්කි ආදරෙයි 💐💐💐💐
මටනම් එමී ගැන තමයි දුක අක්කියෝ🥺🥺 ඔයා ලංකාවට ආපු එකටනම් සතුටුයී. ඔයාලා තුන්දෙනාම සතුටින් ඉන්න ඕනී එමීව බලන්න යන්න ඉක්මනින් 🥺❤️🥰
ඇත්තටම එමී ගේ දුක තදින්ම දැනුනා .අක්කි ගේ ගෙදර අයව සප්‍රයිස් උන විදිය 10 පාරකට වඩා බැලුවා.අයියාගේ ගෙදර අයවත් පෙන්නන්න ❤❤❤❤
අනේ ඒ ගෙදර අයව දකිද්දි ගෙදර අය පුදුම උන විදිය🥺💖... අක්කගේ නංගි අඩද්දි මගේ ඇස් වලටත් කඳුලු ආවා🥺💐💖
හරිම ආදරණීයයි නගා ඒ සතුට දැක්කා හැමෝගෙම ඇස්වල පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න දැන් කැමති දේ කන්න හොදේ 🖤🖤🖤🖤
ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කේ ඔයගෙ පව්ලෙ අයගෙ සතුට ඔයාල දැක්කහම සතුටින් පරිස්සමින් ඉන්න මැනික.ජපන් හීනෙට පාර පෙන්නූ සිහින කුමරී ඔයා අක්කී ගොඩාක් පරිස්සමින් මැනික ඔයාල දෙන්නම 🇯🇵❤❤❤😘🥰🥰
@@pawaniperera7214 මත ආදලේ කියලා නෑ අක්කා 😒😔😔
අනේ අද නම් පුදුම ආසවෙන් වීඩියෝ එක බැලුවෙ 🥺 අනේ ශෝයි අක්කියො පරිස්සමින් ඉන්න සුදූ අක්කයි අයියයි චූටි පැටියයි ❤️ එමීව හොදට බලාගනී එයාලා ☺️ ඔයාලා ලංකාවට ආව එක නම් හරිම සතුටුයි අනෙ 🥰❤️
අක්කි මැනික පරිස්සමෙන් ආවා නේද ලන්කාවට 🤗. අනේ අක්කි ඔයාල දුක් වෙන්න එපා එමී මැනික පරිස්සමෙන් ඇති ඔයාලා එනකම් 🥺. අක්කිලා ආවා කිව්වා දවසෙ ඉදම් vlog එකක් එනකම් මග බලන් හිටියෙ අක්කි 😘. අනේ අක්කිවයි අයියවයි දකින්න තිබුන නම් කියලා හිතෙනවා මෙච්චර ලග ඉදලත් 🥺♥️. මොනා උනත් පරිස්සමෙන් ඉන්න අක්කි. බුදු සරනයි මැනික 🙏😍. ආදරෙයි හැමදාමත් මහ ගොඩක් 🤗😘.
අනේ අක්කේ මටත් කදුළු ආවා... හරිම ආදරණීය යි.ගොඩ දවස් බලන් හිටියා වීඩියෝ දානකල්.පරිස්සමින් ඉන්න අක්කේ.බුදුසරනයි.
ගොඩ කාලෙකින් දැක්කම අම්මටයි නන්ගටයි කොච්චර සතුටු ඇතිද.අනේ හැමදාම පරිස්සමෙන් ඉන්න අක්කි.ගොඩක් ආදරෙයි .බුදුසරනයි ❤❤❤❤❤❤❤
Mg channel ek alut subscribe krl help ekk dennkooooo
ඔයාලා දැක්කම ආස හිතෙනවා අක්කියෝ ......හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි පන ....❤️❤️❤️😘😘
එමීව නවත්තල එනව දකිද්දි මටත් ඇඩුන 😢🐕💖 එයා හොද බබෙක් නිසා පරිස්සමෙන් ඉදීවි අක්කිල එයා ලග යනකම් 🤗... තමන්ගෙ පවුල තරම් කිසිම තැනක් නෑ අක්කි සැහැල්ලුවෙන් හිනාවෙලා සතුටින් ඉන්න ❤️🔥😍.. අක්කි , අයිය පරිස්සමෙන් ඉන්න . බුදු සරනයි 💑❤️
අනෙහ් ඒ සතුට.. 🥺❤ හරියට මන් ලංකාවට ආවා වගෙ අක්කි මට දැනුනා.. ඇඩුනා 🥺❤ මගෙ අක්කි පරිස්සමෙන් ඉන්න .. ඔයාගෙ පවුලෙ අය එක්ක සතුටින් ඉන්න අක්කි .. හැමදේම ලස්සනට විදින්න ❤🥺😘 බුදු සරණයි මගෙ අක්කිලාට 🙏😘❤❤❤❤❤❤❤❤
ශෝයි අක්කියෝ බුදුසරණයි පරිස්සමෙන් අක්කා ලංකාවට ආදරයෙන් පිලිගන්නවා සතුටින් ඉන්න.Emi මැණිකත් පරිස්සමෙන් ඉන්නවා ඇති 🦋🌼💟
Adarei ♥️♥️
ගොලුවෙලා වගේ අක්කි මමනම්..වචන එන්නෙත් නෑ කදුලු පිරිලා ඇස්වල..ගොඩාක් ආදරෙයි ❤️
ගොඩාක් කාලයකට පස්සේ හැමදාමත් වගේම ලස්සන vlog එකක්...පරිස්සමෙන් ඉන්න...අක්කි,අයියයි,එමීයි,චූටි පැටියා යි..ඒ වගේම අක්කිගේ පවුලේ අයත්,අයියගේ පවුලේ අයත් ආදරයෙන් මතක් කරනවා...සතුටින් ඉන්න..තෙරුවන්සරනයි...❤️💖
Thank you patiyo ♥️
අනේ හරිම සතුටුයි දැක්කහම නන්ගි බුදු සරණයි මං ආසම ඔයා ජීවිතේ දිහා බලන විදිය ගැන හැමදේම හරිම ධනාත්මකව හිතන්නේ ❤️
අනේ ඔයාලා දෙන්නා ලංකාවට එනවා දැකලා මට ඇඩුනා මගේ අම්මත් රට ඉන්නේ කවදක හරි මගේ අම්මත් ඔයලා වගේ එනවා නේද කියලා මතක් උනා 🥺🥺
අනේ මේ වීඩියෝ එක එනකම් බලන්හිටියෙ ඔයා ලා හොරාටම ආපු විදිය බලන්න.🙈❤ බුදු සරණයි අක්කි පරිස්සම්න් ඉන්න.❤
අම්මෝ අක්කි ලගටම ඇවිල්ලා මාර සතුටුයි ❤❤️
අම්මෝ ඒ සප්‍රයිස් එකනම් මරු..ඇස් වලට කදුලුත් ආවා..එමී මැනික පවු..ලෝභ හිතුනා..❤❤❤
එමීව දාලා එද්දි ඔයාලා.. මම ගොඩාක් ඇඩුවා..😥😥
අනෙහ් හරි ම ලස්සනයි අක්කී ඇස් වලට කදුලුත් ආවා අද වීඩියෝ එකට එ තරම් ලස්සනයි අක්කී..හරිම සුන්දරයි කියන්න වචන නැ ♥️🥺
අක්කි🥺❤️ ගොඩාක් දවසක් බලන් හිටියා විඩියො එකක් ගෙනකම් අද එක ආවා❤️ ගොඩාක් සතුටුයි අක්කි😍❤️ පරිස්සමින් ඉන්න අක්කී අයියා පවුලෙ හැමොම එමීත්❤️ අක්කිලා අයේ ජපන් යන්නෙ කවද්ද? ගොඩාක් දවස් විඩියො එකක් නැතුව පාලුවෙන් හිටියෙ🥺❤️ අක්කාගෙ නංගී අක්කා දකිද්දි තිබ්බ සතුට ❤️ එක දකිද්දි ඇස් වලට කදුලූ ආවා එමී දාලා එද්දිත් එ කදුලූ ආවා🥺 ඉක්මනට ඉලග වොග්ස් එකත් එනකම් ආසාවෙන් බලන් ඉන්නව❤️ ආදරෙයි අක්කා😍❤️🙃
@@pawaniperera7214 😍❤️
අක්කි ඇත්තටම කඳුළු අවා .අනේ පරිස්සමෙන් ඉන්න හොඳද .video එකක් දානකන් බලන් හිටියේ .ආදරෙයි ගොඩාක් .💖😘❤️
ඔයාලගෙ vlogs බලන්න මන් ගොඩක් ආසය්❤️ ❤️❤️
ඇත්තමයි අක්කා අපිටත් ගොඩාක් සතුටුයි පව්ලේ කෙනෙක් ආවා වගේ.. හිතාගන්න පුළුවන් අක්කටයි, අය්යටය් කොච්චර සතුටු ඇති ද කියලා 🥰🥰🥰එමී බබා බලාගෙන ඇති නේද අක්කලා අයෙත් එනකම් ❤️පරිස්සමින් ඉන්න හැමෝම 😘😘ආදරෙයි 🥰. ...සංසලා..
ඇස්වලට කඳුලු ආවා ඒ මොහොතවල් දෙකේදිම. (Emi භාර දුන්නු වෙලාවෙයි,කට්ටිය සතුටු වුණු වෙලාවෙයි) අම්මෝ... ඇත්තටම මාරයි ඒක නම්😚😚
අක්කවයි අයියවයි ඇත්තටම දකින්න තිබුණනම් 🥺♥️ පරිස්සමෙන් ඉන්න අක්කියෝ😘🥰♥️
කොහොමද අක්කියෝ 😘😍 අනෙ ගොඩක් සතුටින් තමා වීඩියෝ එක බැලුව 😊❤ ඔයාලට කොහොමද අක්කියෝ 😘😍 එමී ඔයාල ආපහු එනකම් බලන් ඉන්නවා ඇති. පරිස්සමෙන් සතුටින් ඉන්න 😘 😘😘😘😘😘 ආදරෙයි 😍😍 ටික් ටොක් එකෙන් අපි දැක්කා ඔයාලගෙ පවුලේ අය ඔයාල දෙන්න වගේම ගොඩක් ශෝයි අනේ❤😍😍😍😍 බුදු සරනයි 🙏❤😊 ආදරෙයි 😍😍
Adarei 😘😘😘😘😘😘😘😘😘
Ane hari සතුටුයි වගේම emi ගැනත් ගොඩක් dukai ...ane paw balan inna විදිය..❤❤
Aneeeh lassanai 🥺♥️🌎.hamoma parissamen akki ♥️🙏.බුදුසරණයි♥️! Adarei akki patiyo 🥺♥️
ජීවිතේ ලස්සන කාලේ සතුටින් ජීවිතේ විදින ඔයාල දෙන්නගෙ සියලු වැඩ සාර්ථක වේවා!❤
Welcome to Sri Lanka 🙏🌸 & Happy New Year Akki & Aiya, Emi ♥️💐 Budusaranai 💕
බය වෙන්න එපා අයියෙ අක්කෙ එමී එයා පරිස්සමෙන් බලා ගනියි එයාට කිසිම කරදරයක් වෙන්නෙ නැ🥰🧚♀️♥️ බුදු සරණින් 🧚♀️
එමීව දාලා එද්දි නම් අපිටත් දුක හිතුනා.....❤️🩹
මටත්
matath 😢
ලංකාවට ගිහින් ඒ සතුටට ඇඬෙනකොට මගේ ඇස්වලටත් කඳුළු ආවා.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.පරිස්සමෙන් ඉන්න නංගි මැණික.බුදුසරණයි.❤️😍
ලංකාවට ආව එක ගැන ගොඩක් සතුටුයි 🙂 එමීව දාලා එද්දි, බලන් හිටපු විදිහට දුක හිතුනා.
පවුලෙ අය හමු උන වෙලේ, ඇස් වලට කදුලු ආවා. අපේම කෙනෙක් හමු උනා වගේ දැනුනා. 😍😍😘😘😘😘 පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට..
හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි මගෙ හීන සුරංගනාවිට.. වීඩියො එක දානකල්මයි බලන් හිටියෙ මගෙ අක්කියෝ.. ලංකාවට ආවා කියලා දැනගත්තම හුගාක් සතුටු හිතුනා... වචනෙන් කියාගන්න බැරි තරම් ගොඩාක් ආදරෙයි මගෙ අක්කිට.. එමීව නම් හුගාක් මතක් වෙයි ...❤️❤️❤️❤️❤️
Adarei patiyo ♥️
@@pawaniperera7214 akke ane matath godak heena tyenawa habai awata itu kara gann salli na
පවුලේ අය හම්බ වුන වෙලාවේ නම් ඇස් වලට කදුළුත් ආවා 👀❤️ ගොඩාක් ආදරෙයි පරිස්සමෙන්...❤️🙈
අනේ අද විඩියෝ එකටනම් ඇස් වලට කදුලුත් ආවා අක්කියෝ..🥺♥️ ඒමි ඔයාලා දිහා හරි දුකින් බලාගෙන හිටියේ යනකොට..😥😥 ඔයාලා වගේම ආදරෙන් අපේ ඒමිව එයාලා බලාගනිවී ඔයාලා දෙන්න යනකල්ම🥺♥️🌍 අනේ නංගිගේ සතුට...💐💐 ඒ ආදරේ හරි පුදුමාකාරයි😥😥 අද විඩියෝ එකනම් අනේ හරිම ආදරණියයි අක්කියෝ..😘😘 හුගාක් පරිස්සමට ඉන්න මැණික පවුලේ හැමෝම එක්කලා..♥️😍 ආදරෙයි හැමදාමත් බෝනික්කී..😘😘😘
Adarei patiyo ♥️♥️
හරිම සතුටුයි ඔයාලා ලංකාවට ආපු එක ගැන.❤️.ඔයාලගේ පවුලේ අයගේ සතුට දැක්කම අපිටත් ගොඩක් සතුටුයි.ආපහු ගියාම චූටි පැටියා නිසා එමීට වෙනස්කම් වෙන්න දෙන්නනම් එපා.පරිස්සමෙන් ,සතුටින් ,ආදරෙන් ඉන්න හැමදාම.බුදුසරණයි.😘
එමී දාලා එද්දි නම් ගොඩක් දුක හිතුනා. කවුරුත් නොහිතපු වෙලාවක පවුලේ අය ඉස්සරහට ගියාම එයාලා ඔය දෙන්නව ආදරෙන් පිළිගන්න වෙලාවේ ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා🥲🥲
අම්මගෙයි නංගිගෙයි කදුලු අස්සේ තිබ්බ සතුට ඒකට නම් මටත් ඇඩුනා අක්කියෝ 🥺 ජිවිතේ සතුටින්ම ඉන්න ලැබේවා අක්කි අයිය එමී චූටි බබා 🥰🙏
Adarei ♥️
A nangeda? Ane aththamai matath aduna bs
එමීව දාලා එද්දි නම් හරිම දුක හිතුනා නංගී 😢 අනේ ඒ අහිංසක මූන ❤️ඔයාලා සියලු දෙනාට බුදු සරණයි 🙏
ඇත්තමයි අක්කෙ ඔයාලා අපෙ නැදැයෝවත් යාලුවෙක්වත් නෙමෙයි එ වුනාට අනෙ මන්දා මාර බැදීමක් තියෙන්නෙ අක්කලා එක්ක හරිම පාලුවෙන් හිටියෙ වීඩීයො එකක් නැතුව පරිස්සමෙන් අක්කියෝ ආදරෙයී😍 අපිට මොනවද ගෙනාවෙ
♥️
අනේ ඉවසිල්ලක් නැතිව බලන් හිටියා... මට අවුරුදු 21 යි අක්කි.. මම ගොඩක් දේවල් අක්කිගෙන් ඉගෙන ගත්තා... අපේ අම්මයි මමයි දෙන්නම අක්කිගෙ විඩීයෝස් එනකන් බලන් ඉන්නේ.. මමයි මගේ අම්මායි දෙන්නම අක්කි ගේ අනාගතය සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😘😘
Adarei patiyo ♥️
එමී දාල එනකොටයි, නංගි අක්කව බදාගෙන අඩනකොටයි ඇස් වලට කඳුළු ආවා🥺🥺🥺❤❤❤
mg channel ek alut subscribe krl help ekk dennkoooo
මේ වගේ ජිවිතයක් තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.අක්කා ගොඩක් ඒ අතින් වාසානාවන්තයි😍😘😘❤😍අයියා වගේ ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් ලැබුණු එකට.ආදරෙයි අක්කිට වගේම පවුලේ හැමෝටමත් පරිස්සමින් ඉන්න අක්කියෝ හැමදාමත්😘😘😘❤
ඇස් වලට කදුලුත් ආවා මටත් පවුලේ අයව හමුවෙන මොහේතේ . පරිස්සමෙන් හැමෝම💖😘
♥️
මටත් ඒ විදිහටම උනා
Anee එමි පැටිය බලන් ඉන්න විදිය🥺🙊♥️ මටත් දුක හිතුන 🥺 පවුලෙ අයගෙ තියෙන සතුට...කොච්චර දුරෙන් හිටියත් හැමෝටම සතුටින් ඉන්න ලැබේවා♥️
අක්කි ලංකාවට ආපු එක ගැන ගොඩක් සතුටුයි😘.එමීව දාලා එද්දි නම් ලොකු දුකක් දැනුණ.අක්කිගෙයි අය්යාගෙයි පවුල් දෙකම ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි අක්කි අයියා සතුටින් ඉන්න 😚😍
mg channel ek alut subscribe krl help ekk dennkoooooooo
අනේ එමී... ගොඩක් ගොඩක් ගොඩක් දුක හිතුනා එමීව දාලා එද්දි.. එයත් දුකෙන් බලන් හිටියා... පරිස්සමෙන් ඉන්න එමී...😍❤️
අනේ😍 හරිම ආදරණීයයි පවුලේ අයගෙ පිළිගැනීම, ඇස් වලට කඳුළුත් ආවා දකිද්දී... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම ...
අනේ එමී පැටියානම් හරිම හුරතල් ඔයාලගෙ පුනචි පවුලෙ හැමෝටම උදා වූ අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි...😍🤗❤️
සතුටත් දුකත් දෙකම හිතට දැනුනා .. එමීව දාලා එද්දි නම් ඇත්තටම ඇඬුනා .. පව් එයාට ඔයාලා දෙන්නා නැතුව පාළු ඇති ... පවුලේ අය හමුවෙන ඒ සුන්දර මොහොත නම් හරිම සතුටුයි ඒ වගේම දුකයි .. තෙරුවන් සරනයි ඔයාලා සියලුම දෙනාට .. 🙏❤💐😍😊
අනේ ඔයාගේ පවුලේ අය සතුටින් ඔයාව බදාගෙන ඉබිනව දකිද්දි මගේ ඇස් වලටත් කඳුළු ආවා..
ආදරෙයී ඔයාගේ පවුලේ හැමෝටම ..❤️❤️ පරෙස්සම්න් ඉන්න..තෙරුවන් සරණයි !!
Ruwani
Happy new year yaluwa
Kohomada oyata
හරිම සතුටුයි අක්කියෝ ඔයා ලන්කාවට ඇවිත් කියල දැක්කම..ලැබෙන්න ඉන්න චූටී මැණික එක්ක ඇවිත් දැක්කම ආසයි..💕 ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි 😘ඔයාගෙ නිහතමානී කම ගැන කියන්න වචන නෑ අක්කියෝ 💖ඒ වගේම ඔයාට දෙවියෙක් වගේ සැමියෙක් ලැබිලා තියනව ඔයාල දෙන්නටමයි ලැබෙන්න ඉන්න බබාටයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව අක්කියෝ බුදුසරණයි 😘😘😘😘😘
ගොඩක් සතුටුයි නංගා ඔයාලා ලංකාවට ආව එකට. මම ඔයාගේ වීඩියෝ බලලා මගේ ජීවිතේ ට ගොඩක් දේ එකතු කර ගත්තා. ඔයාට ඒ පිනම ඇති සසර වසන තුරු
අනේ ඔයාලා ලන්කාවට ඇවිත් මේ අලුත් අවුරුද්දේ හිතන පතන සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියාටයි.
අක්කිලා එනවා කියලා දකිනකොට ම මතක් උනේ, එමී ම එයාවත් අරන් ඒවී කියලා හිතුවේ..එයා දුකින් ඇත්තේ ඒ උනත්..🥺අනේ අක්කි තව දිග.....vlog එකක් ගෙන්න.....බුදු සරණයි...
මටනම් හරීයට ඇඩුනා අක්කේ.....🥺
අක්කිගෙ පවුලෙ අයගෙ මූණෙ තියෙන ඒ හිනාව...අක්කිටයි අයියටයි ලෝකයක් වගේ...❤️❤️ඔයාලගෙ පවුලෙ තියෙන ඒ සතුට හැමදාමත් රැදෙන්න ඕනි....🥺🌸මගෙ එකම ප්‍රාර්ථනාව ඒක....😍😘🥺❤️❤️
ඇස් වලට කදුලු ආවා නන්ගි.පවුලේ අයගේ සතුටු කදුලු වලට.ආසයි ගොඩක් ඔයාගේ විඩියෝ වලට.අනේ එමී පවි .අපේ බව්වත් අපි ගොඩක් දුකෙන් තමයි දාලා යන්නේ ගමනක් යද්දී .පුලුවන් හැම දිහාම අරන් යනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න.......බුදු සරණයි
එමී දාලා එද්දි නම් මටත් ගොඩා දුක දැනුනා..😍❤️
එමී පවු ගොඩක් දුක හිතිලා ගොඩක් සතුටුයි අක්කීලා ලන්කවට අවේක ගැන ගොඩක් සතුටුයි නේද අක්කීට ගොඩක් ලස්සනයි ආදරේයී හැමදාම සතුටින් ඉන්න වීඩියෝ ඒකාක් ගේනකමි බලාන් හීනියෙ
♥️♥️
අනේ😍😍 අපිටත් සතුටුයි ඔයා ලංකාවට ආවාට❤😘 අපේ කෙනෙක් ආවා වගේ😍
මන් දැක්ක ආදරම ජොඩුව....ඇත්තටම මාර සතුටුයි .හැමදාම සතුටෙන් ඉන්න ඕනේ...බුදු සරණයි 🙏❤️
අනේ අක්කි කියන්න වචන නෑ..ඇස් වලට කදුලු ආවා🥺ඔයා ඔයාගෙ පවුලෙ අය වගේම අපිත් හරි ආදරෙයි🥰පරිස්සමින් ඉන්න අක්කී🥺❤️
mg channel ek alut subscribe krl help ekk dennkooooi
Comment කරන්න දෙයක් හිතට එන්නේ නෑ අක්කී බෝලේ හිත ගොළු වෙලා ඒ සතුට දැකලා හැබැයි ඇස් වලට කඳුළු නම් ආවා. ඒ ආදරේ දැකලා.. පරිස්සමින් ඉන්න අක්කී බෝලේයි පැටියයි. අයියයි..🤗🤗
Adarei ❤️
ඇස් වලට කදුලුත් ආවා අක්කි ඒ සතුටට..ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.ගොඩාක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න.
හරිම ආදරණීයයි..අවුරැදු ගානකට පස්සෙ තමන්ගේම කෙනෙක්ව දකිද්දී දැනෙන ඒ සතුට මෙච්චරයි කියලා කියන්න බෑ..ඔයාට ඔයා ආස හැම කෑමක්ම දැන් කන්න ලැබෙයි..සතුටින් ඉන්න සුරංගනාවී 🧚♀️🧚♀️🧚♀️..ආදරෙයි පවනි ගොඩක්..❤❤❤...පරිස්සමින් ඉන්න තුන් දෙනාම..ජේසු පිහිටයි
අනේ හරිම සතුටුයි අක්කී...ආදරෙයි ඔයාල තුන්දෙනාටම..ගොඩක් වාසනාවන්තයි අක්කි මෙවගේ ආදරයක් ලබන්න.😍❤️
mg channel ek alut subscribe krl help ekk dennkooooo
පව්ලෙ හැමෝම එක්ක සතුටින් ඉදලා ආයෙ පරිස්සමට එන්න.
එමීට කවුරුහිටියත් ඔය දෙන්න නැතුව ගොඩක් පාලු ඇති...
ලැබූ නව වසර ඔයාටත් අයියටත් චූටි පැටියටත් එමීටත් සුබම සුබ නව වසරක් වේවා...ආදරෙයි ගොඩක්...බුදුසරනයි...😍😍😍😍😘😘😘😘😘😘😘
අනේ එමී පව් එයාට දුක හිතිලා... අක්කගේ නංගී අඩද්දී ඇත්තටම මටත් ඇඩුනා හැමෝම ගොඩාක් සතුටින් ❤💐 පරිස්සමෙන් නිරෝගීව සතුටින් ඉන්න හැමෝම❤💝
ආදරණියයන් හැමෝම දකින්න ඒ ආදරේ ලගට විදින්න ලැබුන එකට ගොඩක් සතුටුයි වගේම එමීව දාල එද්දි නම් ගොඩක් දුක හිතුනා🥺
ඒක දැක්කම මාර විදියට මගේ හිත සතුටු උනේ.. පන්සල් ගිහින් ඇවිත් ඇඳුම් ගලවන්නත් කලින්ම සිහියක් නැතිව බැලුවේ.. මේ ටිකේම හරිම පාලුවෙන් ඉදියේ වීඩියෝ එකක් නැතුව 🤗❤ බුදුසරණයි තුන්දෙනාට සහ මුලුපවුලටම
J 😁
අනේ මගෙත් අම්මා තාත්තා හිටියා නම්🥺...ලස්සනයි අක්කි ඔයාගේ ෆැමිලි එක..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න pawle අයත් එක්ක..චූටි menikta බුදු සරණයි 🌍🙏❤️
ආදරෙයි නංගෝ... ඉවසිල්ලක් නැතුව හිටියෙ video එක බලන්න. අදත් හරිම ලස්සනයි ❤❤❤❤🌹🌹🌹🌹🌹
♥️♥️
අනේ වීඩීයෝ එක බලද්දී ඇස්වලට කදුලු ආවා. ගොඩක් සතුටුයි ලංකාවට ආව එකටනම් .ඒත් එමීව දාලා එද්දී ගොඩක් දුක හිතුනා මටත්..අනේ වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ නංගි.හරිම සතුටුයි මෙහෙම දක්කාම.ආසයි ඔයාව ඇත්තටම දකින්න කතා කරන්න😍.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්කම.බුදුසරණයි ❤️🙏
එදා ඉදන් අද වෙනකන් දාපු වීඩියෝ හැම එකක්ම ඇත්තටම ආදරේ කරන අයට ආදර්ශයක් 🤍 හැමදාම වීඩියෝ බලල බලල කමමෙන්ට් නොදැම්මට ඔයාල දිහා බලල හදවතින්ම නිහඩව ඔයාලට සුභ පතන ඔයාලව ආදර්ශයට ගන්න අයත් ඉදී කියල හිතනවා අක්කි.හැමදාම දාපු වීඩියෝ එකක්ම හරිම ලස්සනයි ආදරනීයයි.ඔයාල හතර දෙනාටම බුදු සරනයි.හැමවෙලේම පරිස්සමින් සතුටින් ඉන්න 🤍☺️
Godak sthuthi patiyo ♥️
හම්මෝ ... වීඩියො එක දැක්කාම දැනෙන සතුට😍❤️❤️❤️ පරිස්සමෙන් දෙන්නම 😘😘😘
අනේ අක්කි බබා ආවද🤗😍පරිස්සමින් ඉන්න පුංචි සුරංගනාවි❤🌸තුනුරුවන් සරනයි හැමෝටම🌸
අක්කි ඇත්තමයි මට ගොඩක් සතුටුයි. Emi ව දාලා එද්දි නම් දුක හිතුණා. අක්කි හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න. 🥰☘🌟
අනේ අක්කි ගොඩක් සතුටුයි...මටත් නොදැනිම ඇස් වල කදුලු ගොඩයි..හරිම ආදරනීයයි..පවුලෙ අයව දකින්න අපිත් මමයි මගේ හස්බනුත් ඔයාල වගේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ..!දෙන්නම සතුටින් නිරෝගිමත්ව ගත කරන්න නිවාඩුව....එන්න ඉන්න පැටියට බුදුසරණයි ❤ අක්කිටයි අයියටයි පැටියටයි god bless !!♥️🙏ලංකාවෙ තව vedio ඕනි.. 😍
අනේ හරිම ලස්සනයි අක්කා දැක්කම එයාලට වගේම අපිටත් සතුටුයි.... තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න අක්කියෝ....💓💓💓💓
අනේ ගොඩ කාලෙකින් නේ ද අක්කියෝ ...අක්කි,අයියා ,එමී අවුරුද්දේ මෙහෙම දකින්න ලැබුනු එක ගොඩාක් සතුටු යි...ඔයාලා හැමෝටම ආදරෙයි ..පරිස්සමින් ඉන්න ❤️😘
Adarei nanga ♥️
ගොඩක් සතුටුයි ඔයාලව දැක්කම කොහොම දැනෙනවා ඇද්ද ඔයාලගේ පවුල්වල අයටඑමිි ගැන නම් දුකයි
ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා එමිිටත් . දෙයක් දැනගන්න ඕනේ
මල්ලිගෙන් අහන්නකො අපේ රටින් අපි යනකොට අපේ චූටි බලු පැටියා ව මේ රටින් අරන් යන්නේ කොහොමද කියලා
අපිත් තව ටික කාලෙකින් යන්න ඉන්නේ ඇත්තටම කාටවත් දීලා යන්න දුකයි
පුතාට කොහොමටවත් කරන්න බෑ එයාවමෙහෙ දාලා යන්න
Please නංගි ඔයා free වෙලාවක මට reply කරන්න බලන්න හොදේ බුදු සරණයි හැමෝටම!🙏🙏
අනේ අක්කේ....මග බලන් හිටියා ව්ලොග් එකක් දානකන්.....ඔයාලා ලංකාව ට ආව කියලා අපි දන්නවෝ..ඉන්ස්ටා ෆ්බී ස්ටොරි වලින්
... 🤗🤗🤗 එමීත් හිටියා නම් හොදයි...🥰🥰 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලාට....❤️❤️❤️❤️
Adarei ♥️
එමීව දාලා එද්දිත් ඇඩුවා..පවුලෙ අය ඔයාලව පිලිගනිද්දිත් ඇඩුව අක්ක..හරිම ආදරනීයයි..❤️❤️❤️
අනේ එමී පැටියව දාලා එද්දි අපිටත් දුකයි...😓 කමක් නෑ ඒ අයියයි අක්කියි එයාව බලාගනියිනේ ඒ හින්දා කමක් නෑ...🥰❤️ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි... පරිස්සමට ඉන්න අක්කියි අයියයි චූටි පැටියයි...❤️😚
mg channel ek alut subscribe krl help ekk dennkoooo
වීඩීයෝ එකක් එනකම් බලන් ඉදියේ....ඇත්තටම ගොඩාක් සතුටුයි.පැත්තකින් දුකයි එමීව මතක් වුනාම.පරිස්සමෙන් ඉන්න හැමෝම අක්කේ...බුදු සරණයි 😍❤🌸💞🥰😘
අනෙ..අක්කී බට්ටී,අයියා බට්ටො.............🌸🌸🌸🌸🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න...💐💐💐💐💐💐💐💐💐 අක්කී ඔයාට මල්..ගෙනවා..♥️♥️🥺🥺
Adarei ♥️
අනේ අක්කියෝ ඇත්තටම මාගේ ඇස්වලට කදුලක් අවා අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි අනේ අක්කිටයි අයියටයි පවුලේ සියලුම දෙනාටම බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි
අක්කි මෙහෙම වීඩියෝ දාද්දි මගෙ හිතට මාර ආසාවක් එන්නෙ...😘.......ඔයා වගේ සතුටින් ජීවත් වෙන්න මටත් පුලුවන් වෙයි කියලා මං හිතනවා ❤️...........වීඩියෝ දානකම් පුදුම ආසාවෙන් ඉන්නෙ......කෝ ඉතිං අපිට චොකලට් එකක්වත් දීලා ගියෙ නෑ නෙ...හොරෙන්ම ඇවිත් 🥲බුදු සරණයි පරිස්සමෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න ❤😘💐
Adarei patiyo ♥️
අනේ අක්කියෝ මේ වීඩියෝ එක එනකම් මග බලන් හිටියේ 😍. අනේ අක්කියෝ වීඩියෝ එක ටිකක් වෙලාව වැඩි කරන්නකෝ .විනාඩි 20 - 30 ක් වගේ .අනේ ආසයි වීඩියෝ බලන්න ඔයාලා දෙන්නාගෙම 😊.ආදරෙයි අක්කි අයියා ❤ .
Notification එක දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ..අක්කගේ video වලට මන් adict වෙලා ඉන්නේ..අක්කගෙයි අයියගෙයි photos වලින් මගේ pn එකේ gallery එක පිරිලා..😍මන් බලපු පලවෙනි video එක තමා අක්කගෙයි අයියගෙයි ආදර කතාව🤗.එදා මන් ඊට කලින් තිබ්බ හැම video එකක්ම බැලුවා.🥰.පස්සේ එදා ඉදන් අක්ක ගෙනාපු හැම video එකක්ම හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ.❤️.ඇත්තටම අක්කගේ කටහඩනම් භාවනාවක් වගේ අක්කේ..ඒක අක්කට ආදරේ කරන හැමෝම වගේ කියනවනි.අයියා ගැනත් මොකුත් නොකියා බෑනේ..ඇත්තමයි මන් මේ ලොකේ දැක්ක හරිම ලස්සන ආදරනීය හිතක් තියෙන පිරිමි කෙනෙක් අයියා.අයියගේ විහිලු තමා හොදම.🙊❤️අක්කගෙනුයි අයියගෙනුයි අපිට ගන්න ලොකු ආදර්ශ තියෙනවා විශේෂයෙන් ආදරේ කරන අයට 🤗..මන් අක්කගේ video හැම එක්කින් වගේම මොකක්මහරි ලස්සන දෙයක් ජීවිතේට එකතු කරගන්නවා..ආදරේ හරි ලස්සනට කියලා දෙනවා..බැදීම් කොච්චර වටිනවද ඒ බැදීම් එක්ක එකතු වෙන මතක කොච්චර අපිට වටිනවද..හැම පොඩි දේකින්ම ලැබෙන සතුට කොච්චර ලස්සනද ..ජීවත් වෙන හැම තත්පරයක් ගානේම සතුටින් ඉන්න වගේම පවුල කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා අක්කා අපිට කියලා දෙනවා..ඒ වගේම තමා ජීවිතේ ලස්සනට අපේ වගකීම යුතුකම් ඉටු කරගන්න ගමන් අපේ goals වලට යන්නේ කෝමද කියලත් මන් අක්කගෙන් ඉගෙනගත්තා..අක්කව දැකලා අක්කගේ නංගිට විතරක් නේවේ මේ video එක්ක අක්කත් එක්ක එකතු වෙලා ඉන්න youtube family එකම සතුටු වෙනවා. අක්කවයි අයියවයි දැක්කම හිතට පුදුමාකර සතුටක් දැනෙන්නේ..ඔයාලගේ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරනවා..පරිස්සමින් ඉන්න හතරදෙනාම.අක්කටයි අයියටයි පුංචි බබාටයි එමී පැටියටයි බුදුසරනයි..😍 comment ek mechchr dik une meka mge palaweni comment eka nisa..🙈
Ane godak sthuthi patiyo ❤️Adarei ❤️
හරි දුකයි අක්කි එමී ගැන.එයාට දුක ඇති ඔයාලව දකින්න නැතුව ඒත් එයා පරිස්සමෙන් ඉදී ඔයාල එනකම් ❤️ පරිස්සමෙන් ඔයාලා
පවුලේ අය සතුට දැකලා මගේ ඇස් දෙකට කඳුලක් ආවා ඉතින් කොහොමද පවනි නංගි 😍😍😍
අනෙ අක්කි, ❤️
හැමදාම ඔය වගෙ සතුටින් හිනා වෙලා ආදරේන් පරිස්සමෙන් ඉන්න ❤️🙏
අයියාගෙ පව්ලේ අයවත් පෙන්න 🤗
බුදු සරණයි අක්කී ❤️ අයියා ❤ චුට් මැණික ❤️ දළදා සමිදු පිහිටයි 🙏🌹❤️🍀
අනේ එමී වගේ බව්වෝ එයාගෙ අයිතිකාරයා නැත්තම් වතුර බොන්නෙවත් නෑ..අපේ එක්කෙනත් එහෙමයි..එමී දැන් හොදින් ඉන්නව ඇති නේද නංගෝ🥺❤️
අනේ සුරංගනාවි ඇත්තටම කදුලු එන්න තරම් ඒක නම් දැනුනා මේ දකින්නෙ කාටත් ලැබෙන්න ඔනෙ විදිහෙ සුන්දර අනාගතය ක් ❤️🥺 ජීවිතෙ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඔනෙ ඔය ල කට්ටිය ම ❤️🥺 සතුටින් ඉන්න අක්කි ආදරෙයි 💐💐💐💐
මටනම් එමී ගැන තමයි දුක අක්කියෝ🥺🥺 ඔයා ලංකාවට ආපු එකටනම් සතුටුයී. ඔයාලා තුන්දෙනාම සතුටින් ඉන්න ඕනී එමීව බලන්න යන්න ඉක්මනින් 🥺❤️🥰
ඇත්තටම එමී ගේ දුක තදින්ම දැනුනා .අක්කි ගේ ගෙදර අයව සප්‍රයිස් උන විදිය 10 පාරකට වඩා බැලුවා.අයියාගේ ගෙදර අයවත් පෙන්නන්න ❤❤❤❤
අනේ ඒ ගෙදර අයව දකිද්දි ගෙදර අය පුදුම උන විදිය🥺💖... අක්කගේ නංගි අඩද්දි මගේ ඇස් වලටත් කඳුලු ආවා🥺💐💖
mg channel ek alut subscribe krl help ekk dennkoooooooo
හරිම ආදරණීයයි නගා ඒ සතුට දැක්කා හැමෝගෙම ඇස්වල
පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
දැන් කැමති දේ කන්න හොදේ 🖤🖤🖤🖤
ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කේ ඔයගෙ පව්ලෙ අයගෙ සතුට ඔයාල දැක්කහම සතුටින් පරිස්සමින් ඉන්න මැනික.ජපන් හීනෙට පාර පෙන්නූ සිහින කුමරී ඔයා අක්කී ගොඩාක් පරිස්සමින් මැනික ඔයාල දෙන්නම 🇯🇵❤❤❤😘🥰🥰
♥️♥️
@@pawaniperera7214 මත ආදලේ කියලා නෑ අක්කා 😒😔😔
අනේ අද නම් පුදුම ආසවෙන් වීඩියෝ එක බැලුවෙ 🥺 අනේ ශෝයි අක්කියො පරිස්සමින් ඉන්න සුදූ අක්කයි අයියයි චූටි පැටියයි ❤️ එමීව හොදට බලාගනී එයාලා ☺️ ඔයාලා ලංකාවට ආව එක නම් හරිම සතුටුයි අනෙ 🥰❤️
අක්කි මැනික පරිස්සමෙන් ආවා නේද ලන්කාවට 🤗. අනේ අක්කි ඔයාල දුක් වෙන්න එපා එමී මැනික පරිස්සමෙන් ඇති ඔයාලා එනකම් 🥺. අක්කිලා ආවා කිව්වා දවසෙ ඉදම් vlog එකක් එනකම් මග බලන් හිටියෙ අක්කි 😘. අනේ අක්කිවයි අයියවයි දකින්න තිබුන නම් කියලා හිතෙනවා මෙච්චර ලග ඉදලත් 🥺♥️. මොනා උනත් පරිස්සමෙන් ඉන්න අක්කි. බුදු සරනයි මැනික 🙏😍. ආදරෙයි හැමදාමත් මහ ගොඩක් 🤗😘.
Adarei patiyo ♥️
අනේ අක්කේ මටත් කදුළු ආවා... හරිම ආදරණීය යි.ගොඩ දවස් බලන් හිටියා වීඩියෝ දානකල්.පරිස්සමින් ඉන්න අක්කේ.බුදුසරනයි.
ගොඩ කාලෙකින් දැක්කම අම්මටයි නන්ගටයි කොච්චර සතුටු ඇතිද.අනේ හැමදාම පරිස්සමෙන් ඉන්න අක්කි.ගොඩක් ආදරෙයි .බුදුසරනයි ❤❤❤❤❤❤❤
Mg channel ek alut subscribe krl help ekk dennkooooo
ඔයාලා දැක්කම ආස හිතෙනවා අක්කියෝ ......හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි පන ....❤️❤️❤️😘😘
එමීව නවත්තල එනව දකිද්දි මටත් ඇඩුන 😢🐕💖 එයා හොද බබෙක් නිසා පරිස්සමෙන් ඉදීවි අක්කිල එයා ලග යනකම් 🤗... තමන්ගෙ පවුල තරම් කිසිම තැනක් නෑ අක්කි සැහැල්ලුවෙන් හිනාවෙලා සතුටින් ඉන්න ❤️🔥😍.. අක්කි , අයිය පරිස්සමෙන් ඉන්න . බුදු සරනයි 💑❤️
♥️
අනෙහ් ඒ සතුට.. 🥺❤ හරියට මන් ලංකාවට ආවා වගෙ අක්කි මට දැනුනා.. ඇඩුනා 🥺❤ මගෙ අක්කි පරිස්සමෙන් ඉන්න .. ඔයාගෙ පවුලෙ අය එක්ක සතුටින් ඉන්න අක්කි .. හැමදේම ලස්සනට විදින්න ❤🥺😘 බුදු සරණයි මගෙ අක්කිලාට 🙏😘❤❤❤❤❤❤❤❤
ශෝයි අක්කියෝ බුදුසරණයි පරිස්සමෙන් අක්කා ලංකාවට ආදරයෙන් පිලිගන්නවා සතුටින් ඉන්න.Emi මැණිකත් පරිස්සමෙන් ඉන්නවා ඇති 🦋🌼💟
Adarei ♥️♥️
ගොලුවෙලා වගේ අක්කි මමනම්..වචන එන්නෙත් නෑ කදුලු පිරිලා ඇස්වල..ගොඩාක් ආදරෙයි ❤️
ගොඩාක් කාලයකට පස්සේ හැමදාමත් වගේම ලස්සන vlog එකක්...පරිස්සමෙන් ඉන්න...අක්කි,අයියයි,එමීයි,චූටි පැටියා යි..ඒ වගේම අක්කිගේ පවුලේ අයත්,අයියගේ පවුලේ අයත් ආදරයෙන් මතක් කරනවා...සතුටින් ඉන්න..තෙරුවන්සරනයි...❤️💖
Thank you patiyo ♥️
අනේ හරිම සතුටුයි දැක්කහම නන්ගි බුදු සරණයි මං ආසම ඔයා ජීවිතේ දිහා බලන විදිය ගැන හැමදේම හරිම ධනාත්මකව හිතන්නේ ❤️
Adarei ♥️
අනේ ඔයාලා දෙන්නා ලංකාවට එනවා දැකලා මට ඇඩුනා මගේ අම්මත් රට ඉන්නේ කවදක හරි මගේ අම්මත් ඔයලා වගේ එනවා නේද කියලා මතක් උනා 🥺🥺
අනේ මේ වීඩියෝ එක එනකම් බලන්හිටියෙ ඔයා ලා හොරාටම ආපු විදිය බලන්න.🙈❤ බුදු සරණයි අක්කි පරිස්සම්න් ඉන්න.❤
අම්මෝ අක්කි ලගටම ඇවිල්ලා මාර සතුටුයි ❤❤️
♥️
අම්මෝ ඒ සප්‍රයිස් එකනම් මරු..ඇස් වලට කදුලුත් ආවා..එමී මැනික පවු..ලෝභ හිතුනා..❤❤❤
එමීව දාලා එද්දි ඔයාලා.. මම ගොඩාක් ඇඩුවා..😥😥
අනෙහ් හරි ම ලස්සනයි අක්කී ඇස් වලට කදුලුත් ආවා අද වීඩියෝ එකට එ තරම් ලස්සනයි අක්කී..හරිම සුන්දරයි කියන්න වචන නැ ♥️🥺
අක්කි🥺❤️ ගොඩාක් දවසක් බලන් හිටියා විඩියො එකක් ගෙනකම් අද එක ආවා❤️ ගොඩාක් සතුටුයි අක්කි😍❤️ පරිස්සමින් ඉන්න අක්කී අයියා පවුලෙ හැමොම එමීත්❤️ අක්කිලා අයේ ජපන් යන්නෙ කවද්ද? ගොඩාක් දවස් විඩියො එකක් නැතුව පාලුවෙන් හිටියෙ🥺❤️ අක්කාගෙ නංගී අක්කා දකිද්දි තිබ්බ සතුට ❤️ එක දකිද්දි ඇස් වලට කදුලූ ආවා එමී දාලා එද්දිත් එ කදුලූ ආවා🥺 ඉක්මනට ඉලග වොග්ස් එකත් එනකම් ආසාවෙන් බලන් ඉන්නව❤️ ආදරෙයි අක්කා😍❤️🙃
Adarei patiyo ♥️♥️
@@pawaniperera7214 😍❤️
අක්කි ඇත්තටම කඳුළු අවා .අනේ පරිස්සමෙන් ඉන්න හොඳද .video එකක් දානකන් බලන් හිටියේ .ආදරෙයි ගොඩාක් .💖😘❤️
ඔයාලගෙ vlogs බලන්න මන් ගොඩක් ආසය්❤️ ❤️❤️
ඇත්තමයි අක්කා අපිටත් ගොඩාක් සතුටුයි පව්ලේ කෙනෙක් ආවා වගේ.. හිතාගන්න පුළුවන් අක්කටයි, අය්යටය් කොච්චර සතුටු ඇති ද කියලා 🥰🥰🥰
එමී බබා බලාගෙන ඇති නේද අක්කලා අයෙත් එනකම් ❤️
පරිස්සමින් ඉන්න හැමෝම 😘😘
ආදරෙයි 🥰
. ...සංසලා..