අද දවසෙන් ටිකක්🌼Gender reveal 🩷💙

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 1,8 тыс.

  • @thileedoni117
    @thileedoni117 12 дней назад +365

    ගියපු එක්කෙනා තව එක්කෙනෙක් එක්කම ඇවිල්ලා නිරෝගී දරුවෝ වෙන්න ඕන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ❤❤

  • @jayamadufernando2990
    @jayamadufernando2990 11 дней назад +87

    ප්‍රාතිහාර්‍ය ගැන අහල තිබුනට හරියටම දැක්කෙ අද අක්කේ. හරිම සතුටුයි.

  • @BhagyaRanasinghe-cj8ym
    @BhagyaRanasinghe-cj8ym 12 дней назад +157

    මට මාරම සතුටුයි.එක දුවෙක් වෙනුවට දූලා දෙන්නෙක්ම.මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් 🙏🙏ඔයාට සුභ පැතුම් වස්තුවේ.හදවතින්මයි මේ සුභ පැතුම්🙏🙏🙏❤️🥰

  • @AnojaGeethanjalee-ey5wq
    @AnojaGeethanjalee-ey5wq 11 дней назад +25

    ඇත්තටම ඔයා හුගක් හොඳ කෙනෙක් කියල හිතෙනව ඒ නිසයි ඔයාට මෙහෙම දූවල දෙන්නෙක්ම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබිල තියෙන්නෙ.❤❤ තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට

  • @pathumsapna
    @pathumsapna 12 дней назад +118

    අනෙහ් දෙවියනේ දැක්කාද හොදම දෙවල් හොදම විදියට ලැබෙනවා අක්කේ..🥺❤️🫂..මැණික් කැට දෙකක් 🌝❤️..පරිස්සමෙන් ඉන්න..පරිස්සමෙන් බලා ගන්න මැණික් කැට .හැමදාමත් ආදරෙයි ..හොද මිනිස්සුන්ට වරදින්න විදියක් නෑ අක්කේ..දැක්කාමත් සතුටුයි ❤️

  • @nemonli1557
    @nemonli1557 11 дней назад +42

    දුවලා දෙන්නෙක් කියලා දැනගත්ත මොහොතේ දැනුන සතුට මෙච්චරයි කියන්න බෑ මට. දරුවෝ දෙන්නම නිදුක්ව නීරෝගීව සතුටින් උස් මහත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @N.Kalupahana-lk5et
    @N.Kalupahana-lk5et 12 дней назад +235

    ඔයාට සුභපැතුම්, මට අවුරුදු 13 බබාල නෑ 2025 මේ මාසය වෙන කොට මට දරැවෙක් ලබාදුන්න විශ්වයට ස්තූතිවන්ත වෙමි.

  • @ChathurikaJayaminisamaranayake
    @ChathurikaJayaminisamaranayake 11 дней назад +29

    තාරිට මේ වතාවේ නත්තලට සුරංගනාවියෝ දෙන්නෙක්ම නත්තල් අරන් ඇවිත් අනේ මාරම මාරම සතුටුයි මැනික
    දූ මැණිකලා දෙන්නටම නීරොගි සම්පත්තියම ලැබේවා අනන්ත බුදුගුණ බලෙන් සියලු දෙවි රැකවරණින්
    පැටව් තුන් දෙනෙකුගේ අම්මේක් කියන්නේ ඒ අම්මා රැජිනක්
    ඔයා දැන් රැජිනක් තාරී
    ඔයාටත් නීරෝගි සම්පත්තය ලැබේවා... තෙරුවන් සරණයී දූ මැණිකලා දෙන්නටයි අම්මටයි...

  • @LakshaniNawodya
    @LakshaniNawodya 12 дней назад +250

    මේ ලෝකේ ඕනතරම් ප්‍රාතිහාර තියනවා ❤😊 ඔයා තාමා හොදම උදාහරණය අක්කේ හරිම සතුටුයි ... ❤ අක්කේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා

  • @shanaya7922
    @shanaya7922 10 дней назад +11

    ප්‍රාතිහාර කියලා අහල තියෙනව...මේ තියෙන්නෙ උදාහරණ 😍♥️
    බුදුසරණයි අක්කේ බබාලටත් ඔයාගේ පවුලේ හැමෝටමත්....❤
    කවදාවත් මම comment karala na..eth me video ektnm dannm hithuna❤

  • @sanjeewanirosh5775
    @sanjeewanirosh5775 12 дней назад +52

    අනේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්...විඩියෝ බලනකොට හැමදාම හිතුවේ ඔයාට දුවෙක් ලැබෙන්න කියලා...දැන් දුවලා දෙන්නෙක් කියලා දැනගත්තාම ඔයාට වගේම අපිටත් සතුටුයි...ශෝක් අනේ...❤❤❤

  • @ireshadilum3503
    @ireshadilum3503 11 дней назад +5

    මට ඊයෙත් ඔයාව මතක් උනා
    දැන් බබා ලැබිලා ගෙදර ඇවිත් සතුටින් ඇති කියලා
    අනේ ඔයාව දැක්කම මට හිතුනා ඒ බන්ඩියේ බබාලා දෙන්නෙක් ඇති කියලා
    හරිම සතුටුයි
    මාත් තව මාස 6 කින් මගේ පැටියව ගේනවා
    ❤❤❤
    තෙරුවන් සරනයි

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 12 дней назад +117

    ඔයාගෙ විශ්වාස ගැන දැක්කම පුදුම හිතෙනවා. හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ නංගී . ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 11 дней назад +14

    මම අක්කගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒත් කමෙන්ට් කලේනම් නෑ...ඒත් අක්කේ අද කියන්නම ඕනි ඔයාගෙ නැති උන දූ මැණික ගිහින් තියෙන්නෙ තවත් දූ මැණිකක් එක්කගෙන එන්න.අනේ මාරම සතුටුයි අක්කේ😍...හොද මිනිස්සුන්ට දෙවියො හැමදාම දුක දෙන් නෑ❤️

    • @sadunichathurangani-yb3nk
      @sadunichathurangani-yb3nk 10 дней назад

      Math balanwa ape patiyta dwas4i.anee vishwa maathaawanii siyalu daruwoo rakedeewaa

  • @indujayathilaka5454
    @indujayathilaka5454 12 дней назад +54

    ඊලඟ අවුරුද්දේ දෙන්නම වැට් වැටී ඇවිනවා අම්මි එක්ක .හරිම වාසනාවන්ත අම්මියෙක් ඔයා..බුදුසරණයි දෙව් පිහිටයි .❤❤

  • @ハンシメダガマゲ
    @ハンシメダガマゲ 11 дней назад +14

    මේ වීඩියෝ එකේ මට පුදුම සතුටක් අක්කේ දැනුනේ. 🥰මට අක්කා ගැන හරිම ආඩම්බරයි.💪 අපේ චූටි සුරංගනාවි එදා ගියේ එහෙනම් එයාගේ චූටි නංගි බබාවත් එක්ක එන්න කියලා දැන් තමයි තේරෙන්නේ. 🧚‍♀️ 🧚‍♀️එදත් අපි හදවතින්ම අක්කා වෙනුවෙන් ප්‍රාර්ථනා කලා. අදත් එහෙමයි. ✨සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. 🥰අක්කාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි. ඒත් ටික කාලයක් මේවයින් ඈත් වෙලා අක්කාගේ සතුට සමරන්න. 🥳 ආයි අක්කා වීඩියෝ එකක් ගේන දවස වෙනුවෙන් අපි මග බලන් ඉන්නවා. 😍අපි හරිම ආදරෙයි අක්කාට. 😘අක්කාටත් චූටි සුරංගනාවියෝ දෙන්නටත් පවුලේ සියලු දෙනාටමත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ❤️❤️

  • @lihinis6944
    @lihinis6944 11 дней назад +8

    හරි සතුටුයි අක්කේ...මිනිස්සුන්ට හැමදාම අඩන්න වෙන් නෑ අක්කෙ.දුකක් දැනුනොත් සතුට දෙගුන වෙලා එනවා කියන්න මිහිපිට සාක්ෂි 😘😘

  • @sandarenualmaida7397
    @sandarenualmaida7397 12 дней назад +38

    ඊයෙ රෑ ඔයා ව මතක් වෙලා ඔය දාපු අවසාන වීඩියෝ එක ආයෙත් මන් බැලුවා , ඔයාල බබාත් එක්ක දැන් හොදින් ඇති කියල හිතුනා.උදේ බලද්දී ඔයා මේ වීඩියෝ එක දාලා ඇස් වලට කදුලු අවා මැනික, ඔයාගෙ පවුලට සියලු දෙවියන් ගේම පිහිටයි 🙏😘

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 12 дней назад +1

      අනේ ඔව් සත්තයි මමත් ඊයේ රෑ බැලුවා හරිම සතුටුයි අද වීඩියෝ එකක් දාලා ❤❤

  • @අයේශිකා
    @අයේශිකා 11 дней назад +10

    අනිවාරෙන්ම අක්කෙ මම නම් දැනං හිටිය කලින්ම නිවුන් බබාල කියල... තෙරුවන් සරණයි ඔක්කොටම. දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤හරීම සතුටුයි දෙවියනේ...

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 12 дней назад +386

    අම්මෝ අනේ හරිම සතුටුයි අක්කේ.. නිවුන් දරුවෝ.. කොච්චර වාසනාවන්තද ඔයා..මට අවුරුදු 7ක්ම දරුවෝ නෑ.. අනේ පරිස්සම් අක්කා.. ආදරෙයි..(sanduni)♥️

    • @iphoneiphone4662
      @iphoneiphone4662 12 дней назад +34

      ඔයා විශ්වාස කරන්න නිතරම මෙනෙහි කරන්න දරුවන් ලැබේවා කියලා❤ ඔයාට ඉක්මනින් නිරෝගි දරු සම්පත් ලැබේවා

    • @vidanagamage8167
      @vidanagamage8167 12 дней назад +21

      ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙයි .ඉක්මනට බුදුසරණයි

    • @mayuriLuckvijaya
      @mayuriLuckvijaya 12 дней назад +23

      අනුන්ගේ සතුට ගැන ගොඩාක් සතුටු වෙන ඔයාට අනිවාර්යෙන්ම ඉක්මනින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙනවාමයි!

    • @shenuwijerathna1854
      @shenuwijerathna1854 12 дней назад +3

      Ikmanata oyt lassanama lasnnma norigi daruwek labewa❤

    • @isuriranasinha2711
      @isuriranasinha2711 12 дней назад +13

      ලොව වැඩ සිටින තිස්තුන් දහස් දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙත්...පත්තිනි මැනියන්ගේත්....ලොව උතුම් කන්තා රත්නය වන යශෝදරා මැනියන්ගෙත් පිහිට අශිර්වාදයෙන් ඔයාගෙ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා....❤

  • @kavindipoornima3462
    @kavindipoornima3462 10 дней назад +4

    අනේ ඇස්වලට කදුළු එන තරමට ආදරණීයයී ...අනේ හැම ආශිර්වාදයක්ම අක්කාට , චූටි සෝස මල් දෙකට ,ආදරණීය පුතාට, අක්කාගේ ආදරණීය පවුලේ හැමෝටම ලැබේවා🙏❤සුභම වේවා අක්කා ...බුදුසරණයී ❤️💐

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 12 дней назад +45

    මැනික් කැට දෙකටයි,ඔයාටයි,ඔයාගේ මුලු පවුලටයි ත්‍රිවිද රත්නයේ ආරක්ශාවයි මගෙ දුවේ.හැමදාම සතුටින් ඉන්න ඔයාගේ දරු පැටවුන් එක්ක.❤❤❤😊😊😊

  • @Gimshi77
    @Gimshi77 8 дней назад +2

    අනේ බුදුසරණයි අක්කි ❤
    හරිම සතුටුයි ඔයා ගැන.. ජීවිතේ ආදරේ සතුට වාසනාව පිරෙන්න ඕනී ඔයාගේ පවුලේ. බුදුසරණයි පුංචී දූලා දෙන්නටම. පරිස්සමෙන් ඉන්න අක්කි ❤
    ආදරෙයි ❤

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 12 дней назад +56

    ❤හප්පොච්චියො❤මට ලැබුනා වගෙ පුදුම තරම් සතුටුයි අක්කේ❤අනෙ පැංචියෝ දෙන්නෙක්❤

    • @TharundiThiweja
      @TharundiThiweja 11 дней назад +1

      ඇත්තටම ඔව් මටත් එ වගේම සතුටක් දැනෙනවා ❤❤❤❤

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 10 дней назад +2

    හරිම සතුටුයි නංගෝ. වාසනාවන්. ඔයාලගෙ රත්තරන් පවුලට තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි, හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන.
    Lots of love from The Netherlands ❤🇳🇱❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 12 дней назад +28

    විශ්වයට ස්තූතී වේවා...දූ පැටවු දෙන්නෙක්....❤❤❤❤❤

  • @NisaLakmali
    @NisaLakmali 9 дней назад +2

    අනේ තාරී අක්කා ඔයාගේ වීඩියෝ බලනකොට හිතට මාර සහනයක් ලැබෙනවා.ඒ වගේම මේ විශ්වය ගැන පුදුම විශ්වාශයක් දැනෙනවා.ඒකට හොදම උදාහරනයක් තමා ඔයා අක්කේ... ඇත්තටම ඔයාගේ විශ්වාසය සෑබැවක් උනා අක්කේ..මාත් මේ univers eka godak විශ්වාස කරනව..ඔයාටත් දූ මැනිකලා දෙන්නටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා.පුදුම තරම් සතුටුයි අක්කා..ඇස් වලට කදුලුත් ආවා ❤❤❤

  • @ramanigamage161
    @ramanigamage161 11 дней назад +20

    Congratulations නංගා ....මම ඒ දවස් වල දාපු comment වල බලන්න මම..."චූටි දූ මැනිකකට" හරිනේ...රෝස මල් දෙකේ මූණු බලන්න නම් ආසයි ....ඒත් දැන්මම එපා...බයයි ...ඇස්වහ වැදුනොත්...පස්සෙ...බලමු. නංගා doctor advice ගන්න හැම වෙලේම. පරෙස්සමෙන් ....සියලු දෙවි රැක වරන...

  • @Dila9900
    @Dila9900 10 дней назад +3

    ජිවිතේට හොදම දේවල් ලැබෙන්නේ නැතිවුන සතුටත් අරගෙන කියනවනේ.සුබ පැතුම් අක්කේ .❤❤

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 12 дней назад +30

    😮 ඒක නම් මාරයි අක්කේ බුදු සරණයි ඔයාගේ සතුට දෙගුණ වෙලා තියෙන්නේ ඔය පරිස්සමින් ඉන්න ❤

  • @chathuvmicx2590
    @chathuvmicx2590 10 дней назад +2

    අනේ සුරන්ගනාවි ගිහින් තවත් සුරන්ගනාවියක් එක්ක ඔයා ලඟටම ඇවිත් අක්කේ ...කොච්චර නම් සතුටක් වාසනාවක්ද..සියළු දෙවියන්ගෙ පිහිටයි ඔයාලට..හිත සතුටින් ජීවත් වෙන්න පුළුවන් දැන් නම්❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 12 дней назад +11

    මට මතකය් සමහරු ඔයාට බැනල දල තිබුනා දුව නැතිවෙලා අඩනකොට, ඔන්න දෙවියන් වහන්සේ දියල තියනව ඒ බැනපු අයට අඩේනනම 😂😂 ❤️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 11 дней назад +2

    Wow Thari, i am very excited to see your beautiful babies. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @prabodasubhashini1908
    @prabodasubhashini1908 12 дней назад +28

    මං කිව්ව දෙයක් හරි ගියාමයි මේ 🙈❤️ දෙන්නෙක්ම ඇවිත් 🙈❤️ සතුටුයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️😘 සියලු ආගම්වල පිහිටයි ❤️

  • @lakshikakumari1495
    @lakshikakumari1495 7 дней назад +1

    අනේ මැණිකේ ඇත්තමයි මගේ ඇස් වල කදුලු. හරිම හරිම හරිම සතුටුයි මට කියන්න තේරෙන් නෑ හරියට නිකන් මන් ප්‍රෙග්නට් වගේ දෙයියනේ 💕🥺🖤 පැංචියෝ දෙන්නව දැක්කම කියන්න තේරෙන් නෑ හරිම සතුටුයි .. පැංචියො දෙන්නයි අම්මි පරිස්සමින් ඉන්න හරි ආදරෙයි මන් පත්තිණි මෑනියන්ගේ පිහිටෙන් නිරෝගීව ජීවත් වෙන්න බුදු සරනයි අක්කා මැණිකේ 🖤💕

  • @IreshaKumari-zk7jb
    @IreshaKumari-zk7jb 12 дней назад +17

    අනේ හරිම සතුටුයි අක්කෙ ඔයා ප්‍රෙග්නට් කියල කියපු දවසෙ මන් හිතුවා අනේ මටත් ඉක්මනට මේ සතුට අරං පැටියෙක් එන්න කියලා මං ලගටත් අනේ එයා ඊලග මාසෙ වෙනකොට මං ලගට ආවා ඔයා හරි හැමදේම හරියන්නෙ අපේ හිතේ විශ්වාසය මත.මගේ පැටියා තාම බන්ඩියේ තව ටික දවසකින් එයත් එයි❤😊ඔයාගෙ පවුලේ හැමෝටමත් චූටි මැණිකේලා දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️😘

  • @AngelsTouch
    @AngelsTouch 6 дней назад +1

    Budusaranai 🙏🙏🙏

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 12 дней назад +15

    ආමීමෝ නංගි කීයගන්න බෑරී තරමටම සතුටුයි මම කෑම කනගමන් ඔයගේ වීඩියෝ ඒක බෑලුවේ ඇත්තටම චුටි මෑණීක ලා දැක්කට පස්සේ මට කෑ ගෑස්සුනා ආනේ ඔයටන් පැටවු දෙන්න ටන් බුදු සරණයි ❤❤❤❤

  • @GayashaSamarathilake
    @GayashaSamarathilake 9 дней назад +2

    හරිම සතුටුයි...තෙරුවන් සරණයි පවුලටම ❤❤

  • @Udayangani123
    @Udayangani123 12 дней назад +10

    අම්මෝ නංගී ඔයා දන්නේ නෑ නංගී මේ video එක ඉවර වෙනකම්ම මගේ මුළු ඇගම හිරි වැටිලා තිබුණේ .දෙයියනේ නංගී ඔයාගෙ මැණික ඇවිත් .ඔයා මග බලන් හිටිය විදිහටම.මාර සතුටුයි නංගී .ඔයා පුදුම අම්මා කෙනෙක් .ඒ ඉවසීම .ඔයා දිනුවා නංගී .දූ මැණික එනවාමයි කියල මාත් හිතුවා.ඉතින් ඔන්න මැණික් කැට දෙකක් අද ලැබුනා.අනේ ඔය රටේ හිටියානම් මම දුවලා එනවා නංගී ඔයාට සුභ පතන්න.ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ .සුභ පතනවා නංගී මැණික් කැට දෙන්නාටම වගේම මුළු පවුලේ සියලුම දෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී සම්මා සම්බුදු සරණයි නංගී .❤❤❤❤❤❤

  • @SomavickramageThilinapraneeth
    @SomavickramageThilinapraneeth 11 дней назад +1

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ අනේ.. පුදුම තරම් සතුටුයි . මේ වගේ දේවල් ඇත්තටම වෙනවනෙ 🥺 එයා ආයෙ තව කෙනෙක් එක්කම ඇවිත් ❤ දැන් ඉතින් වැඩ වැඩීනේ අක්කේ.. පරිස්සමෙන් ඔයයි මැණික්ක්කැට දෙකයි ❤❤❤❤ බුදුසරණයි . පත්තිනි අම්මගෙ පිහිටයි අක්කෙ ❤

  • @nikeshalasamaranayaka1042
    @nikeshalasamaranayaka1042 12 дней назад +17

    ඒක නම් මාර වාසනාවක් අක්කේ. ඔයා කොච්චර දුක් උනා ද. චුට් බබා නැති වුනහම.ඒත් අද බබාලා දෙන්නෙක් ඔයා හරි වාසනාවන්තයි🎉 congratulations❤️😍 අක්කේ . හරිම සතුටුයි . ❤❤❤❤❤ පරිස්සමෙන් .බුදුසරණයි .

  • @lovelygirl4087
    @lovelygirl4087 5 дней назад +2

    Aneeh Akkii Congratulations 🥺❤ Mee paara nathi una sathuta double welaa oyata lAbila.godk sathutuyiii.Parissamen Akki Chuuti princessla dennath parissm karagnn.tc ❤

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 12 дней назад +16

    අනේ අක්කේ ඔයාගේ විශ්වාසය මාරයි ඔයා ඒ කිව විදිහටම එයා ඔයා ලගට ආව.. ♥️මන් හරි ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..🥰

  • @ashiniperera4239
    @ashiniperera4239 11 дней назад

    අනේ අක්කි මට දැනුන සතුට කියාගන්න වචන නැහැ සත්තකින්ම.මගෙ බංඩියටත් මාස හතරයි.මට මීටත් වඩා සතුටුයි මමත් ඔයා වෙනුවෙන් ප්‍රාර්තනා කළ දේ ඔයාට ඇත්ත වෙලා විශ්වය කියන්නෙ ආදරණීය මිනිස්සුන්ට හරිම දේ කොහොම හරි ලබලා දෙන දෙයක් අක්කි.අද ඔයා මේ සතුට විඳිනවා වගේම මගෙ චූටි මැණිකත් පරිස්සමින් මං ගාවට එනකල් ආදරෙන් බලන් ඉන්නවා අක්කි.ආදරණීය අම්මලාගෙ ආශිර්වාද හරිම බලවත් අක්කියො.තෙරුවන්සරණයි ඔයාලට.සතුටින් පරිස්සමින් ඉන්න.ඉක්මනින් චූටි මැණික් කැට දෙක අපිට පෙන්නන්න හොඳේ .ආදරෙයි❤❤❤❤❤❤❤❤

  • @sanju4866
    @sanju4866 11 дней назад +7

    ගොඩක් දුරට ගියපු බබා තව එක්කෙනෙක් එක්කගෙන එනවලු❤ අනේ ඔයායි දරැවොයී රැකදේවා❤❤

  • @Sanu-chi
    @Sanu-chi 9 дней назад +3

    ane congratulations akke budu sarani petau dennatamath akkatat godak adarei❤

  • @praneethaperera2126
    @praneethaperera2126 12 дней назад +31

    මමනං හිතුවා ඔයාට දෙන්නෙක් වෙන්න ඇති කියලා
    සතුටුයි අනේ....ආදරෙයි

  • @Nimalie
    @Nimalie 11 дней назад +11

    මේ ලෝකෙ miracles කියලා දේවල් තියනවා කියන්න හොඳම උදාහරණෙ ඔයා තාරි අක්කෙ.. අනේ මේ ලෝකෙ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඕනේ මම හැමදාම හදවතින්ම පතනවා. චූටි මැණික් කැට දෙකටයි ඔයාල හැමෝටමයි තෙරුවන් සරණයි අක්කේ.. ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න♥️

  • @samadaraweyangoda3427
    @samadaraweyangoda3427 12 дней назад +37

    අනේ හරිම සතුටුයි .. මේ පාර දූ මැණික තනියම ඇවිල්ලා නෑ❤❤ කොච්චර සතුටුයිද තරී හරියට මට ලැබුනා වගේ දැනෙන්නේ.. දූ මැණික් කැට දෙක නිරෝගිව වැඩේවා.. මැණික් කැට දෙකටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි , ආරක්ෂාවයි

  • @piyumisamarathunga
    @piyumisamarathunga 8 дней назад +1

    අනේ හරිම සතුටුයි...දූ මැණිකල දෙන්නටම තෙරුවන් සරණයි...❤️❤️

  • @lifeinperth4887
    @lifeinperth4887 12 дней назад +17

    අක්කේ ඔයාට හැමෝගෙම ආශිර්වාද එදත් තිබුනා හෙටත් තියනවා. ඔයා හරිම වාසනාවන්ත අම්මියෙක්. ආදරනීය පුතෙක් සැමියෙක් පවුලක් වගේම අලුත් මැනික් කැට දෙකකුත් ඔයාට දැන් ඉන්නවා.
    සතුටින්ම ඉන්න ඕන හැමදාම 💖

  • @ShanukiSahasna-zx5ix
    @ShanukiSahasna-zx5ix 11 дней назад +5

    Hi dear Thari....oya ekka api hemoma eduwa😢ada api hemoma hadawathinma sathutu wenawa.❤adaraneeya ammekge kadulu walata karanna beri deyak ne...budu saranai...පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!🙏🙏🙏

  • @isharadezoysa1608
    @isharadezoysa1608 12 дней назад +10

    අනේ හරිම සතුටුයි තාරි,මට සතුටට ඇස්වලට කදුලුත් ආවා.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටම බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි,ආරක්ෂාවයි.❤️💐

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd 10 дней назад +6

    Congratulations akke
    අක්කාටත් ලැබෙන්න ඉන්න චූටි පැටව් දෙන්නටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
    තෙරුවන් සරණයි

    • @nadeekafernando6096
      @nadeekafernando6096 9 дней назад +1

      ලැබිලා ඉන්නෙ බබාලා😊

  • @ireshamadushani887
    @ireshamadushani887 12 дней назад +25

    අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා ❤️🙏

  • @SlMeIndianLife
    @SlMeIndianLife 11 дней назад +2

    ඒකට තමයි කියන්නේ අම්මා කෙනෙක්ගේ කදුලු හරිම බලවත් කියලා බුදුසරණයි අම්මා ❤❤

  • @sudarshikageethani879
    @sudarshikageethani879 12 дней назад +8

    එයා ගියේ තව කෙනෙක් අරන් එන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උන❤❤❤❤

  • @UrePriya
    @UrePriya 9 дней назад +2

    Budu saranai princess ❤❤

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u 12 дней назад +18

    අනේ රෝස මල් දෙකක් ම ඇවිත් අම්මී ලගට පරිස්සමෙන් අක්කේ බුදුසරණයි මැණික ❤❤❤

  • @madushaniiresha1038
    @madushaniiresha1038 10 дней назад +3

    Ane mamath awurudu 7k balan hitya ptiyek enakal ane awa mage putha man gawata awurudu 7kata passe masa 9 bade parissamata idala anthima mohothe eya mawa dala gihin ikmanata ei mage putha man lagata man enkal balan innawa ..godak sathutui akke parissamata inna babala 3n denai oyai aiyai ❤

  • @Inoka-q4w
    @Inoka-q4w 12 дней назад +8

    Yeeee congratulations akki❤❤❤ godak godak sathutui budu saranai dula dennata❤❤

  • @chandrikachandani-h3k
    @chandrikachandani-h3k 11 дней назад +1

    Ane nangi harima sathutui budu saranai hamotama ❤❤❤❤❤

  • @Induhewa
    @Induhewa 12 дней назад +11

    අනේ හරිම සතුටුයු නංගී. මන් හැමදාම බැලුවා ඔයා වීඩියෝ එකක් දාලාද කියලා.සුබ ආරංචියක් අහන්න බලන් හිටියේ. මට මාරම සතුටුයි තාරි නංගී.

  • @DeepikaPriyadarshani-q3g
    @DeepikaPriyadarshani-q3g 6 дней назад +1

    Aththmaii vishwayta Loku balayk tiyenwa ,Hoda sithuvili parthna Karna hamotma ,akki deviyngen vishwayen ilapu deyma ada isthawela .hari sathuthak akki oyala babal denth parismata inna mage suba pathum❤❤

  • @SihiniVihara
    @SihiniVihara 12 дней назад +16

    මගේ අක්කේ තුනුරුවන්ගේ සරනයි ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ අක්කටයි පැටවුන්ටයි..අදරෙයි මගේ අක්කේ❤❤❤

  • @yohanbaba3596
    @yohanbaba3596 11 дней назад

    මට වචන නෑ තාරී කියා ගන්න ..දෙවියන් අපෙන් දෙයක් අර ගන්නෙ ඊට වඩා හොද දෙයක් දෙන්න කියලා මම විෂ්වාස කරනවා..ඒක ඇත්ත නේද ..දූ පැටියා ආවේ බෝනස් එකකුත් එක්ක..මට මාරම සතුටක් තියෙන්නේ ❤❤මමත් ඔයා වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තූති කලා🙏🙏පරිස්සමින් ඉන්න පස්දෙනාටම❤❤❤ ❤❤❤ජෙසු පිහිටයි 🙏

  • @ashahettiarachchi197
    @ashahettiarachchi197 12 дней назад +14

    අනේ තාරි....ගොඩක් පරිස්සමෙන් ඉන්න 💚⁣

  • @sithuperera9666
    @sithuperera9666 11 дней назад

    ඔයා pregnant කියලා කියද්දින් ඇඩුනා ඇත්තමයි පරිස්සමින් ඉන්න රත්තරං ❤❤❤❤

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 12 дней назад +13

    Aneee හොදම දේවල් ලැබෙන්නෙ පස්සෙ කියන්නෙ ඒකයි❤❤

  • @-freeeducation1796
    @-freeeducation1796 11 дней назад +1

    ඇඩුනා මට හොදටම. මගේම අක්කා කෙනෙක්ට දුවල දෙන්නෙක් ලැබුන වගේ. මගෙත් හීනයක් චූටි නිවුන් දූලා දෙන්නෙක් ලබන්න. පුංචි සුරංගනාවියෝ දෙන්නයි ලොකු පුතයි එක්ක ඔය දෙන්නට ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  • @nirusha1549
    @nirusha1549 12 дней назад +6

    අනේ ඇත්තටම අද අක්කව මතක් උනා 🥰 චූටි මැණික තව මැණිකක් අරන් ඇවිත්. දෙන්නටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ☺️

  • @thusharikakumudunimaduwa-ji4sq
    @thusharikakumudunimaduwa-ji4sq 10 дней назад +1

    අනේ හරිම සතුටුයි.මං කලින් මේ අක්කගෙ වීඩොයෝ ටික් ටොක් එකෙන් බැලුවා.චූටි දූ නැති උන වෙලාවෙත් මං හිතුවෙ අනේ ඊලග පාර එයාට ටුවින්ස්ලාම හම්බවෙන්න කියලා.❤ අනේ මේ වීඩියෝ එක දකිද්දි මට මාරම සතුටුයි.

  • @ruviws
    @ruviws 12 дней назад +35

    අනේ මටත් එහෙම වුනානම්... මගේ දුව නැතිවෙලා , මාත් ආයේ try කරනවා... තාම හරි ගියේ නෑ මටත්..... මටත් ඉක්මනට දරුවෙක් හිටිටනම්.... පරිස්සමෙන් ඉන්න ...

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 11 дней назад +6

      ඔයාගෙ ප්‍රා‍ර්තනාව ඉක්මන්ට ඉශ්ට වේවා❤

    • @bianabey385
      @bianabey385 9 дней назад

      It will definitely happen. Don't stress yourself, it does not help. God bless you.

  • @madumadu6782
    @madumadu6782 12 дней назад +35

    අනේ දෙවියනේ මීටත් වඩා මොන සතුටක්ද. එයා තවත් කෙනෙක් අරන් ඇවිත්. ඔයාගෙ විශ්වාසය ගැන මටත් පුදුමයි අක්කේ. මමත් අවුරුදු 4ක් තිස්ස් බලාන් ඉන්නෙ එයා එනකල්. හරිම සතුටුයි. පුංචි පැටවු 2 බුදු සරණයි 🙏🙏

  • @dinithiamanda1190
    @dinithiamanda1190 10 дней назад +2

    Harima sathutui akke. As walata kandulu awa. patav denna niduk nirogi wenna ona. adarei ❤❤❤❤

  • @sobasiri07
    @sobasiri07 12 дней назад +6

    දිරිය දියණියණී ඔබ සැමට සුබ පැතුම් 🎉❤.පරිස්සමින් ඉන්න දුවේ.සියලු දෙනාට බුදු සරණයි අලුත් පැටව් දෙන්නට පත්තිනි දේව මාතාවගේ පිහිටයී.චුටි පුතුට ලස්සන නංගි බාබාලා .පුතුටත් තෙරුවන් සරණයි.අපට හරිම සතුටුයි. මටලබුණා වගේ සතුටක් දැනුණා.දෝණි පරිස්සමින් ඉන්න 🎉❤😅

  • @gayathridilhara3606
    @gayathridilhara3606 11 дней назад +1

    Woooow congratulations 🎊 🎉 bala halamai hitiye ai video naththe kiyala harima sathutui mata😘💐 parissamin enna dera chuti duu manikala dennath ekala 🌹

  • @DarshaHatharasinha
    @DarshaHatharasinha 12 дней назад +12

    ඔයා ගොඩක් වාසනාවන්ත අම්මේක් දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා දු පැටව් දෙන්නෙක්ම දීලාදී බුදු සරණයි

  • @himalidealwis3335
    @himalidealwis3335 10 дней назад +3

    Thun Saranai darling. Wish yand your babies all the best. ❤

  • @King-eq9lh
    @King-eq9lh 12 дней назад +18

    අනේ අක්කෙ සතුටට කෑ ගැස්සුනා මටත්... පරිස්සම් වෙන්න අක්කා...දරු පැටව් දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි... හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කා.. ආදරෙයි...❤️❤️❤️

  • @NimethmaJagoda
    @NimethmaJagoda 11 дней назад +1

    අනේ අක්කේ පුදුමම සතුටක් දැනෙන්නෙ ..නැති උන සතුට ඩබල් වෙලා ලැබිල.සතුටින්ම ඉන්න අක්කේ ආදරෙයි ❤

  • @sadusampath451
    @sadusampath451 12 дней назад +7

    Cuti manik kata dekata pattini මෑණියන්ගේ පිහිටයි ❤ ආදරෙයි akke වීඩියෝ ekak danakam balagana හිටියේ

  • @Fantasylove-2324
    @Fantasylove-2324 12 дней назад +6

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බබාලා එක්ක..❤❤

  • @shanthilekha2616
    @shanthilekha2616 11 дней назад

    ඇත්තටම හරි සතුටුයි. මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනව. මම සාමාන්‍යයෙන් වීඩියෝ බලන කෙනෙක් නෙවෙයි .ඒත් ඔයාගෙ සමහර ඒව දෙතුන් සැරේ බලන වෙලාවල් තියෙනව .ඔයා කියන විදිය,ඒව ඉදිරිපත් කරන විදිහ හරිම තාත්විකයි,ආකර්ෂණීයයි. ඔයා උදේම නැගිටල දෙවියන්ගෙන් ඉල්ලපු දේ ඔයාට ලැබිල. විශ්වයට ස්තූති වන්ත වේවා!!!!
    හරිම සතුටුයි.
    තෙරැවන් සරණයි ,සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැක්වරණය ලැබේවා !!!
    ඉදිරි අනාගතය සියළු බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනය කරනව. පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤

  • @kavee9915
    @kavee9915 12 дней назад +7

    මට මාර හැපී අක්කේ . ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕන .. ❤❤❤❤❤❤❤ lv you

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 10 дней назад +3

    ජේසු පිහිටයි ඔයාලා ට ✝️🙏💗

  • @malithiobeysena9296
    @malithiobeysena9296 9 дней назад +1

    සුභ පැතුම් 💐 සියලු පැතුම් ඉටුවන නීරෝගී නව වසරක් වේවා!!

  • @mashihansika8913
    @mashihansika8913 12 дней назад +19

    මට කෑ ගැස්සුනා අක්කෙ දෙන්නෙක් කියල මාත් ප්‍රාර්තනා කරන් හිටියෙ 🙈🙈🙈🙈🙈❤❤❤❤❤අනෙ සතුටුයි නීරෝගීව ඉන්න හැමෝම ❤❤

  • @madums8951
    @madums8951 22 часа назад

    Harima sathutui akke.. Chuti manik keta dekak. Chuti puthata godk sathutu athi nangila dennekma inawane dan. Oyage video godk asawen mn blne budu saranai akkiyo🌹❤️❤️❤️❤️❤️

  • @Jayathuru
    @Jayathuru 12 дней назад +22

    ඒකනම් Magical ❤

  • @gothamikanchana
    @gothamikanchana 10 дней назад +1

    Godak sathutui oya gana thari.suba pathum.budu saranai hamotama❤❤❤manik kata deka parissamin balaganna

  • @rangikarupasena784
    @rangikarupasena784 12 дней назад +5

    අනේ ගොඩක්ම සතුටුයි අක්කේ මේ ලෝකෙ දෙව් යො බුදුන් ඉන්නවා අක්කේ සතුට්න් ඉන්න හැමදාම ගොඩක් සතුටුයි අක්කේ

  • @dulanjanahansamali4923
    @dulanjanahansamali4923 11 дней назад +1

    Puduma sathutk danenne akke. No words.. oyatai babalatai budusaranai akke..parissmin inna.❤

  • @dilrukshl
    @dilrukshl 11 дней назад +5

    අනේ මැනික හරිම සතුටුයි දු පැටැවු දෙන්නෙක් දිලා දෙවියෝ ❤️❤️🙏🙏💎💎 මමත් බැදලා අවුරුදු 10 තමත් මග බලගෙන ඉන්නවා 🚼🚼🚼 එනකම් ඔයා ගොඩක් වාසනාවත්තයි ❤❤❤ 💎💎💎🚼🚼🚼 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 9 дней назад +1

    අනේ හරීම සතුටුයි❤❤❤❤❤

  • @nisansalaherath2219
    @nisansalaherath2219 9 дней назад +3

    Congratulations ❤❤

  • @DhanushaHerath-d4z
    @DhanushaHerath-d4z 10 дней назад +2

    ඔයාට වගේම දූලා දෙන්නටත් පුතාටත් ආදරණීය පවුලේ හැමෝටමත් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා.....🥰❤️🥰❤️🥰❤️💝💖

  • @shalinisamarasinghe1902
    @shalinisamarasinghe1902 10 дней назад +3

    Ane akki keep screat everything please 🙏 And i am so happy for you

  • @Inkzu
    @Inkzu 10 дней назад

    හරිම හරිම හරිම සතුටුයි.❤❤❤ බුදු සරණයි.හැමදාම සතුටෙන් ඉන්න.❤❤❤❤❤