අද දවසෙන් ටිකක්🌼 New Zealand

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 858

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 4 часа назад +83

    අංගුලිමාල මුණිඳුන්ගේ අනන්ත ගුණ තේජසින්..කිසිදු වේදනවකින් තොරව සුවසේම පින්වන්ත දරුවෙකු ඉපදේවා....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...!!!

  • @nayanavinodani7148
    @nayanavinodani7148 6 часов назад +113

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරැ උපතක් බුදුසරණයි!සියලු දෙවියන්ගේ ආශිර්වාදය හැම දෙයකටම දිරියෙන් මුහුණ දීමට ශක්තිය ලැබේවා!

  • @methuselalivera5969
    @methuselalivera5969 4 часа назад +40

    මේ වෙනකොට ඔයාට චූටි පැටියා ලැබිලා, ඔයයි පැටියයි දෙන්නම් හොඳින් සුවෙන්, ස්තුටින් ඇති කියලා මම හිතනවා. ඒක එහෙමම වෙන්න කියලා පතනවා!!!
    ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්, හැම අතින්ම, ඒ වගේම ඔයාගෙ පුතා හරිම හොඳ දරුවෙක්, ඒක මම ඔයාගෙ හැම වීඩියො එකකම දකිනවා, හැමදාමත් ඔයාගෙයි පුතාගෙයි ආදරේ හරිම ලස්සනට පොඩි වීඩියෝ කෑල්ලකින් හරි පෙන්නන්න. ඉතිං ඔයාටත් සෑම්ටත් පුතාටත් අලුතින් ඔයාලගෙ පවුලට එකතුඋන චූටි පැටියටත් ජේසුගෙ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ❤

  • @indujayathilaka5454
    @indujayathilaka5454 3 часа назад +21

    මේ වෙද්දී ඔයාට දරු පැටියා ලැබිලා ඇති .නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා නංගා.බුදුසරනයි❤❤

  • @isurukumara8714
    @isurukumara8714 3 часа назад +13

    නීරෝගී වාසනාවන්ත දරුවෙක්ම ලැබේවා!!!ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා!!!

  • @gawriepathiraja8918
    @gawriepathiraja8918 5 часов назад +25

    නීරෝගී වාසනාවන්ත දරුවෙක්ම ලැබේවා ආදරණීය සොයුරිය .. ❤ දෙදෙනාටම සියලු දෙවි රැකවරණය ලැබේවා..

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 5 часов назад +17

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් සහ නිරෝගී දරුවකු ලැබේවා ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි

  • @samanthakumari704
    @samanthakumari704 Час назад +11

    සත්පත්නි මෑණියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගිමත් දරුවෙකු ලැබේවා

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 3 часа назад +12

    පින්බර වාසනාවන්ත දරු උපතක් සිදුවෙවා. නීරෝගී සුවය ලැබෙවා!!!

  • @ramanigamage161
    @ramanigamage161 4 часа назад +7

    Thari nanga, දෙවියන්ගෙ ආශිර්වාදයෙන් දරු උපත ලැබේවා !
    ජේසු පිහිටයි

  • @LilaniGamage-wn5ge
    @LilaniGamage-wn5ge 2 часа назад +8

    නිරෝගී දරු පැට්යෙක් ලැබේවා.බුදු සරණයි.❤❤

  • @mayumikaranathunga4914
    @mayumikaranathunga4914 2 часа назад +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුඋපතක් ලැබේවා!!!🥰
    තාරි ඔයාටත් දරු පැටියටත් තෙරුවන් සරණයි !!!❤️

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 2 часа назад +8

    නිදුක් නිරොගි හොඳ දරැවෙක් ලැබෙවා ඔයාට බුදුසරණයි නන්ගි.

  • @nalaninalani9928
    @nalaninalani9928 3 часа назад +3

    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් සිදුවේවා!මවටත් දරුවාටත් පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා!!

  • @PriyanthiA.N
    @PriyanthiA.N 5 часов назад +5

    ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා.තෙරුවන් සරණයි

  • @preethiperera8941
    @preethiperera8941 4 часа назад +5

    සර්ව බලදාරි දෙවියන් වහන්සේ ගේ ආරක්ශාව හා පිහිට ලැබේවා.

  • @KumariAlgama
    @KumariAlgama 5 часов назад +4

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා!

  • @thanujadamayanthi4296
    @thanujadamayanthi4296 6 часов назад +22

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් වේවා ❤❤

  • @AnupaSamudra
    @AnupaSamudra 4 часа назад +4

    තෙරුවන්සරණයි සියලුදෙවිරැකවරණයි🙏❤️❤️වාසනාවන්ත නිදුක්නීරෝගී දරුඋපතක්ම වේවා🙏❤️❤️❤️💐💐💐

  • @aroshadithyan8573
    @aroshadithyan8573 5 часов назад +8

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා. දළදා සමිදු පිහිටයි 😘😘😘❤️❤️

  • @peshalamuthu3637
    @peshalamuthu3637 5 часов назад +9

    නිදුක් නීරෝගී මැණිකක් ලැබේවා අක්කේ ඔයාට 😊💗🧡

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 5 часов назад +12

    බුදු සරණයි තාරි.ඔයාගෙ අලුත් බබාව බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @Veronicaonline-oj7gs
    @Veronicaonline-oj7gs 3 часа назад +7

    🙏☘️🙏☘️🙏☘️🙏☘️නිදුක් නිරෝගි කිසිම කරදරයක් නැති වාසනාවන්ත දරු උපතක් ලැබි බබයි, නංගි දෙන්නම සුවයෙන් ඉන්නට හැකියාව ලැබේවා..... බුදු සරණයි. දෙවි පිහිටයි. ☘️ 🙏☘️🙏☘️🙏☘️🙏

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 5 часов назад +10

    නිරොගිමත් ලස්සන සුරතල් සිගිති දරු උපතක් ලැබීම ට වාසනාවන්ත වෙවා බුදු සරණයි

  • @AF-ki6ge
    @AF-ki6ge 2 часа назад +3

    නිදුක් නිරෝගී, දරු උපතක් වේවා තෙරුවන් සරණයි නංගි ඔයාට 🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 часов назад +6

    පුතා හරිම හොඳයි ආදරෙයි ❤ අම්මිට උදව් කරනවා..නිදුක්නීරෝගී දරු උපතක් වෙනුවෙන් සුබාශිංශනය වේවා නංගි තෙරුවන් සරණයි ❤

  • @thamarakumari8819
    @thamarakumari8819 5 часов назад +2

    බුදු සරණයි!!!

  • @rameshindrajith465
    @rameshindrajith465 4 часа назад +2

    බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වාසනාවන්ත , නිදුක් නිරෝගී දරැ උපතක් වේවා ! ❤️

  • @krishanthim8876
    @krishanthim8876 3 часа назад +2

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ඔයාටත්, දරැ පැටියටත් ලැබෙිවා 🙏🙏

  • @lakshima5114
    @lakshima5114 Час назад +4

    නිදුක් නීරෝගීමත් පිංවත් දරැ උපතක් ලැබේවා ❤ අක්කටත් පැටියටත් බුදු සරනයි❤❤❤❤

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 4 часа назад +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා .

  • @SuwiniMiranthi
    @SuwiniMiranthi 3 часа назад +3

    නීරෝගී,වාසනාවන්ත දරුවෙක් ලැබේවා ........අක්කට දෙවි පිහිටයි !!!!

  • @SumuduDharmarathna
    @SumuduDharmarathna 6 часов назад +8

    අනන්ත බුදුගුණ බලයෙන් හැමදේම හොදින් සිදුවේවා..!තෙරුවන් සරණයි අක්කේ ඔයාට..❤

  • @RgDinusha
    @RgDinusha 5 часов назад +4

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා....පත්තිනි මෑණියන්ගේ පිහිටයි ....

  • @manorinilanga2356
    @manorinilanga2356 5 часов назад +6

    නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @ashiariyadase3007
    @ashiariyadase3007 4 часа назад +4

    නිදුක් නිරෝගි වසනාවන්ත දරැ උපතක් වෙවා ❤️❤️❤️

  • @warucreation
    @warucreation 4 часа назад +1

    නිදුක් නීරොගි වාසනාවන්ත දරු උපතක් සිදු වේවා.

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 5 часов назад +11

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අම්මයි බබයි නිදුක් නිරෝගී වේවා❤❤

  • @sahanithaha2383
    @sahanithaha2383 Час назад +4

    ඔයට නිරෝගී දරු සම්පතක් ලැබේවා. දෙවි පිහිටයි.

  • @swarnamandawala7037
    @swarnamandawala7037 21 минуту назад

    තෙරුවන් සරණින් නිරෝගී දරු පැටියෙක් ලැබේවා!!! පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!

  • @malapadmakumari2321
    @malapadmakumari2321 5 часов назад +8

    නිදුක් නිරෝගි වාසනාවන්ත චුටි දූ පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤❤

  • @Damith-y7w
    @Damith-y7w 3 часа назад +4

    නිරෝගී දරු upathak behind kiremata ශක්තිය diriya ලැබේවා Jesus පිහිටයි dedenatama❤❤

  • @yrdushmanthasenarath6016
    @yrdushmanthasenarath6016 59 минут назад +1

    මේ වෙනකොට ඔයාට මැණික ලැබිලා ඇති .බුදු සරණයි තාරියෝ ...නීරෝගී දරුපැටියෙක් ලැබේවා ....හැමදාමත් සතුටින් ඉන්න ...

  • @SITHRUUFOODSSWEETS
    @SITHRUUFOODSSWEETS 5 часов назад +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 41 минуту назад

    Siyaluma deviyange pihitai oyatath daru patiyathth homadema deviyange pihiten lassanata sartaka wenna kiyala adaren prartana karanawa ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @nimmiii99
    @nimmiii99 Час назад +3

    අනේ අක්කේ 🥺❤ ගොඩක් ආදරෙයි ඔයාට පරිස්සමින් ඉන්න

  • @harshaniperera3207
    @harshaniperera3207 3 часа назад +3

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!

  • @GkKg-ch8or
    @GkKg-ch8or 4 часа назад +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 2 часа назад +2

    නිදුක්..නීරෝගී... වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තාරි...සියලුදේම හිතන ... පතන ආකාරයෙන්ම කරගැනීමට ශක්තිය ..ධෛර්යය ...ලැබෙන්න කියලා පතනවා... තෙරුවණ් සරණයි තාරි...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r Час назад +4

    ආදරණීය අක්කටයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @NimethmaJagoda
    @NimethmaJagoda 6 часов назад +6

    අක්කට ලස්සනම ලස්සන නීරෝගී වාසනාවන්ත චුටි පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනව .🕊️🥰 යහපතක්ම වේවා ❤

  • @nilmini2246
    @nilmini2246 Час назад +3

    නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @dulminadinujaya
    @dulminadinujaya 2 часа назад +2

    Thunuruwane අනන්ත ගුණ belen නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ athi daru upathak වේවා.❤🫂

  • @sheen_v5
    @sheen_v5 Час назад +3

    බුදු සරණයි අක්කා 😇❤ නීරෝගි ලස්සන බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🫶💗

  • @Induhewa
    @Induhewa 5 часов назад +4

    තෙරුවන් සරනයි. සියලු දෙව් රැකවරණයි තාරි ඔයාටයි දරු පැටියටයි. නිදුක් නීරෝගී දරු සම්පතක් ඔයාට ලැබේවා!❤❤❤❤❤❤❤❤

  • @ShanikaMadurangi-x5h
    @ShanikaMadurangi-x5h 6 часов назад +6

    නිරෝගීමත් දරු උපතක්. තුනුරුවන් සරණයි. පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sobasiri07
    @sobasiri07 Час назад +4

    දිරිය දියණීයනී ඔබට බුදු සරණයී දුවේ.🎉❤

  • @nilmininirosha5634
    @nilmininirosha5634 6 часов назад +8

    මගෙ දොනිට දෙව මැනියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙන්න ඔනි.පරිස්සමින් දොනි.ජෙසු පිහිටයි.❤

  • @vayaniwijesundara1199
    @vayaniwijesundara1199 Час назад +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙවා.. සතුට පිරී ඉතිරෙවා ....❤

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 5 часов назад +3

    නංගී
    උතුම් තෙරුවන් බෙලෙන් ,
    සියලු දෙව් රැකවරණින්
    තිස්තුන් කෝටියක් දෙව් රැකවරණින්....
    ඔයා
    නිදුක් නීරෝගී වේවා.....!!!
    කිසිදු කරදරයක් නැති
    නිදුක් නීරෝගී
    දරුඋපතක් සිදු වේවා....!!!!
    තෙරුවන් සරණයි. ...!!!

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 6 часов назад +2

    Nirogi daru upathak lebewa. Parissamin inna. Oyala samatama hamadama sathutin jeewath wenna labewa. Budusaranai! Jaya sri maha boo samindu rakawarana chooty patiyatath ethulu samatama labewa. 🌹❤️🙏

  • @sujeewanishanthi50
    @sujeewanishanthi50 Час назад +1

    මේ වෙනකොට දරුපැටිය ලැබිලනෙ
    තුණුරුවන් සරණයි ඹයාලට
    ආසාවෙන් බලා ඉන්කව දවසක ඒ පැටියව බලන්න

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 2 часа назад +1

    යහපතම වේවා ආදරණීය තාරි ❤❤❤ ඔයාට , අපෙ චූටි පැටියට, පුතුට, brother Sam ට එහේ සුදු අම්මට , තාත්තට හැමෝටම…. 🙏🙏🙏
    සතුටින් සුවෙන්ම ඉන්න හැමදාම❤️❤️❤️

  • @NilukaDarshani-o6h
    @NilukaDarshani-o6h 5 часов назад +3

    නිදුක නිරෝගි වාසනාවන්ත චුටි දු පැටියෙක් ලැබෙිවා ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @arangaaranga4176
    @arangaaranga4176 2 часа назад +1

    නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා අක්කි. පත්තිනි මෑණියන් ගේ පිහිටයි 🙏🙏🙏

  • @niroshapriyadarshini1814
    @niroshapriyadarshini1814 2 часа назад +2

    දළදා සමිදුගේ පිහිටයි දුවට & 🚼 පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂා ලැබෙනවා ඒකාන්තයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤❤❤❤

  • @sriyanhtidunusinha6739
    @sriyanhtidunusinha6739 6 часов назад +11

    තාරි නංගි ඔයාට සත් පත්තිනි දෙවි පිහිටයි❤❤❤❤

  • @PinkyWithanage
    @PinkyWithanage 6 часов назад +2

    ඔයාව දැක්කත් සතුටුයි තරි.. ඔයාටත් දරුපැටියටත් තෙරුවන්සරණයි තාරි.. ගොඩාක් අසාවෙන් බලාගෙන ඉන්නවා චුටි පැටියා දකින්න.. මේ වෙද්දී ඔයා ඒ උතුම් මවු පදවිය ලබලා ඇති. සතුටින් පරිස්සමින් ඉන්න තාරි... ❤️❤️❤️❤❤❤❤❤

  • @vindiw3660
    @vindiw3660 28 минут назад

    චුටි පැටියටයි ඔයටයි තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි 🙏🙏❤️❤️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 5 часов назад +2

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා බුදු සරනයි දුව ❤❤❤❤

  • @amyvv0102
    @amyvv0102 5 часов назад +3

    ආයේ ඔයාව ඔය විදිහට දකින්න ලැබුන එකට මට හරිම සතුටුයි අක්කා ❤

  • @yamunamanel5431
    @yamunamanel5431 50 минут назад

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබී නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා!!❤❤

  • @dineshasadamali5564
    @dineshasadamali5564 5 часов назад +2

    සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දරු උපතක් ලැබේවා,අක්කාත්,පැටියටත් බුදු සරණයි.❤

  • @King-eq9lh
    @King-eq9lh 3 часа назад

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා.. ජේසු පිහිටයි..........❤❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 часа назад +1

    හැමදාම මග බලාගෙන ඉන්නවා ඔයා video එකක් දායි කියලා අක්කා, පත්තිනි මැණියන්ගේ පිහිටෙන් නිරෝගි පින්වත් රෝස මලක් ලැබේවා, බුදු සරණයි අක්කා❤❤❤

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 4 часа назад +1

    බුදු සරණයි නංගී. හැමදේම හොදින් සිද්ධ වෙයි මැණික ❤

  • @sapnapramodya-gk1ir
    @sapnapramodya-gk1ir 6 часов назад +2

    බුදුසරණයි ඔයාට අක්කේ❤❤❤ මන් මේ දාන පලවෙනි comment එක මන් ගොඩක් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ලස්සනයි ඒවා නීරෝගී ලස්සන පැටියෙක් ලැබෙන්න කියල මම wish කරනවා ❤❤❤ ආදරෙයි අක්කේ ❤❤

  • @morimorisan4748
    @morimorisan4748 3 часа назад +2

    පත්තිනි දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් සිදු වේවා ❤

  • @rangikarupasena784
    @rangikarupasena784 4 часа назад

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ උපතක් වේවා

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 3 часа назад +2

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා ❤

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485 4 часа назад +2

    තෙරුවන් සරනයි පුතේ ඔයාට, බබාට, සෑම් ඇතුලු පවුලේ සැමට. ලස්සන වාසනවන්ත බබෙක් ලැබේවි ❤

  • @ThiliniHemanthika
    @ThiliniHemanthika Час назад +1

    නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා❤❤❤

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 5 часов назад +2

    තාරී ඔයා වාසනාවන්ත අම්මෙක් රත්රන් පුතෙක් මහත්තයෙක් තව ත් රත්‍රන් පැටියෙක් ගේන්න ඉන්න ඔයාට ,බුදු සරණින් පත්තිනි මෑණී පිහිටම වේවා 🙏💐😍

  • @Nishiy-j4j
    @Nishiy-j4j 5 часов назад

    නිදුක් නිරොගි දරු උපතක් වේවා ජේසු පිහිටයි

  • @pathumsapna
    @pathumsapna 3 часа назад +2

    පරිස්සමෙන් ඉන්න අනෙහ් 🥺❤️...චුටි මැනිකටයි ඔයාටයි ජේසු පිහිටයි..බුදු සරණයි..

  • @wildflower-sd6mg
    @wildflower-sd6mg 5 часов назад +1

    තෙරුවන් සරනයි ඔයාට නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 6 часов назад +2

    හදවතින්ම සුභ පතනවා නංගි අනිවාර්යෙන්ම ඔයාට ලස්සන පුංචි සුරංගනාවියක් හම්බ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️

  • @nadeekasadamali2156
    @nadeekasadamali2156 2 часа назад +2

    Budu sarani oyata nangi🙏🙏nirogimat daruwek labawa oyata❤❤

  • @sewwandiabeykoon
    @sewwandiabeykoon 4 часа назад

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් ලැබේවා.බුදු සරණයි

  • @madushanimilakshika7035
    @madushanimilakshika7035 2 часа назад +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.❤❤

  • @AnushaJayamali-e9b
    @AnushaJayamali-e9b 2 часа назад +1

    නිරෝගිි දරැ පැටියෙක් ලැබේවා ❤❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 5 часов назад +1

    පුතා හරි හොදට වැඩෙනව ආදරණීය සැමියෙක් ඉන්නව.දැන් නිරෝගී දරු උපතක් ලැබිලා සතුටින් ඉන්න ලැබේවා.ජේසු පිහිටයි ඔයාලට

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 29 минут назад

    හරිම සතුටුයි මෙ විඩියො එක ගෙනාවට.තාරි අක්ක සතුටින් ඉන්න. නිරොගි දරුවෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව අක්ක

  • @sandhayaabeysinghe4792
    @sandhayaabeysinghe4792 Час назад

    බුදු සරණයි .නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා !❤

  • @navinduweerakoon6349
    @navinduweerakoon6349 47 минут назад

    බුදුසරණ සියලු දෙව් රැකවරණය ලැබ් වාසනාවන්ත දරු පැටියෙක්ගේ මුහුණ දකින්න වාසනාව ලැබේවා

  • @gangawelianga7377
    @gangawelianga7377 6 часов назад +1

    සියල්ල හොදින් සිදු වේවා! බුදු සරණයි

  • @nishunishadi8133
    @nishunishadi8133 2 часа назад +1

    තෙරුවන් සරණින් හැමදේම හොදන් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා මං ..මොකද මේ වෙද්දි චුටි පැටියා ලැබිලා ඇති නිසා..පත්තිනි මැනියන්ගේ පිහිටයි ඔයාලට..❤❤❤ ආයේ video එකක් ගේනකල් බලන් ඉන්නවා අක්කි චුටි පැටියාවත් දකින්න ආසයි...බුදු සරණයි ඔයාලට...❤❤❤❤

  • @Yourchoiceonline
    @Yourchoiceonline 4 часа назад

    Budusaranaiiii. නිරෝගී දරුවෙක් ලැබේවා. ❤

  • @RupikaAmarathunga
    @RupikaAmarathunga 4 часа назад

    නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා තෙරුවන් සරණයි

  • @NamalSilva-pp6rl
    @NamalSilva-pp6rl 6 часов назад +1

    Lassanama lassana oya wage කරුණාවන්ත නිරෝගී duwek labewa.❤❤