Peradaka Susumak පෙරදාක සුසුමක් | Theekshana Anuradha Ft Thilina Ruhunage ( Official Lyric Video )

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 476

  • @PrasangaKumarasinghe-fk2hh
    @PrasangaKumarasinghe-fk2hh 10 месяцев назад +183

    2024 විදිනෝ බොලව් මේ සිංදුව මම 👍🎵🎶❤️❤️❤️

  • @blazehub1331
    @blazehub1331 11 месяцев назад +55

    2024-1-1 හීනෙන් ඇහුනා ඒක නිසා ආයෙ අහනවා ❤️

  • @senanayakaranjith8593
    @senanayakaranjith8593 Год назад +62

    තාමත් විදිනවා ඒ රස (2023) 🎧❤️

  • @primusv9770
    @primusv9770 3 года назад +100

    පෙරදාක සුසුමක් හිත රැඳී - සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී - ගැඹුරුයිද ආදරේ මේ හැටි?
    ගැඹුරුයිද ආදරේ මේ හැටී?
    හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවානම්
    හෙවණැල්ල වී දිවියේ තුරුළේ රැඳී
    කුලුඳුල්ම හීනයක් ඒ - මහමෙර වගේ උසනම්
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
    පෙරදාක සුසුමක් හිත රැඳී - සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී - ගැඹුරුයිද ආදරේ මේ හැටි?
    ගැඹුරුයිද ආදරේ මේ හැටී?
    තනිකඩ හිතේ නැවතිලා -පෙම් ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇඳී
    දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ලඟනම්
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
    පෙරදාක සුසුමක් හිත රැඳී - සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සංසාර ගමනේ දුර ඇතී - ගැඹුරුයිද ආදරේ මේ හැටි?
    ගැඹුරුයිද ආදරේ මේ හැටී?

  • @sandun7544
    @sandun7544 3 года назад +145

    2022 තාමත් අහනවා අඩ්ඩේ ඒක මරු❤️

    • @wadhitha
      @wadhitha 3 года назад +5

      Thama 2021 ne yaluwa

    • @adthithyaa
      @adthithyaa 2 года назад +3

      මෙන්න අහනෝ...2022😉👍💥

    • @sandun7544
      @sandun7544 2 года назад +1

      @@adthithyaa gammak mage eki 😘❤️

    • @Hiru_music
      @Hiru_music Год назад +1

      2023

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 Год назад +20

    හිතට ගොඩක් වදිනවා 😔😔"ගැබුරුයිද ආදරේ මෙ තරම්"♥️ඒක නිකම් වචනයක් වගෙ අනිත් අයට හිතෙයි.ඒත් 🥺ආදරෙ කරලා තනි උන කෙනෙක්ට තෙරෙන්නෙ කොච්චර ආදරය කරලාද කියලා.

  • @sanjulachamathjayasinghe5794
    @sanjulachamathjayasinghe5794 3 года назад +97

    තාම අහනවා එදා ඉදන් 😍
    Thilina Ruhunuge Backing මරු 🥺❤
    වැඩ්ඩෙක් ❤

  • @abeethajayan2034
    @abeethajayan2034 3 года назад +412

    ‌හොද සින්දූ වලට කොහොමත් ලයික් නෑනෙ

  • @Isharavinod
    @Isharavinod 8 месяцев назад +11

    මෙ සින්දුව මුලින්ම ඇහුවෙ 5 වසරෙදී 🥺❤️ අහම්බෙන් ඇහිල හොයාගෙන ආවෙ 🎼

  • @hansigaming7668
    @hansigaming7668 Год назад +22

    2023💆‍❤️😍
    මං අහපු අහන කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක් මේ.

  • @Saro3478
    @Saro3478 10 месяцев назад +5

    අතිතේ මතක් උනා😢 එදා ඉදන් අදටත් අසාවෙන් අහන සිංදුවක් ❤️❤️

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 Год назад +23

    ඉස්සර මම A/L කරන කාලෙ release වෙච්ච සිංදුවක්. මතකයි මේ සිංදුව බස් එකේ clz ඉවරවෙලා ගෙදර යනකොට crush එක මතක් කරගෙන මනෝපාරක් ගහගෙන ගියා😍

  • @shehanjayasekara1955
    @shehanjayasekara1955 6 дней назад +2

    මෙවට ගහන්න තාම සිංදු නෑ...අලුත් එවා.වගේද මේවා.....

  • @dixen1126
    @dixen1126 3 года назад +90

    හිතට වදින මාරම song එකක්
    😘😘😘

  • @Saki_japa
    @Saki_japa 3 года назад +86

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @piyumimadubhashini695
    @piyumimadubhashini695 3 года назад +79

    ලස්සනම තනුවක් එක්ක හැදුණ ලස්සන ගීතයක් 💟🔥

  • @malee1394
    @malee1394 Год назад +22

    ගැඹුරුයි ද ආදරේ මේ හැටි...🙂♥️✨️

  • @jananimadushani8262
    @jananimadushani8262 2 года назад +18

    ඉස්සර ඉදන් ආසම සිංදුවක්❤

  • @lakshanhettiarachchi4418
    @lakshanhettiarachchi4418 2 года назад +12

    සන්සාර ගමනේ දුර ඇති ..
    ගැඹුරුයිද ආදරේ මේ හැටී.... ❤️

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw Год назад +6

    පට්ටම ලස්සනයි හිතට වැදුණු පට්ටම මනෝ පහරක් ජයවේවා!!!

  • @FavoriteRemix
    @FavoriteRemix 4 года назад +49

    තාමත් අහන song එකක්💜

  • @lightmalli4460
    @lightmalli4460 2 года назад +28

    ඇගේ කෑල්ලක් වගේ තමයි .. එ තරමට සිංදුව දැනේනවා 💘💘💘💘

  • @dulajsadaruwan9036
    @dulajsadaruwan9036 3 года назад +28

    මේක පිස්සුවක් 😘🤘❤🌹

  • @namoshoshan2699
    @namoshoshan2699 3 года назад +86

    මාව පිස්සෙක් කරා මේ song එක 😚

  • @-adhi2003
    @-adhi2003 3 года назад +35

    භාවනාවක් 🧘💗

  • @himashitharuka5732
    @himashitharuka5732 Год назад +4

    සංසාර ගමනේ දුර ඇතී.....
    ගැඹුරුයිද ආදරෙ මේ හැටී..!! 💔🙂

  • @ireshgimhan7116
    @ireshgimhan7116 3 года назад +8

    තාම අහනවා.💖😘

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 Год назад +51

    2012/2013 වගේ පොඩි එකා කාලෙදි love පිස්සුව ඔලුවට ගහල මනෝපාරකුත් ගහගෙන රෑ එළිවෙනකම් අහපු සිංදු මේව😅❤ , දැන්නම් මතක් වෙනකොටත් හිනායි 😁.

  • @lahirudesilva6765
    @lahirudesilva6765 4 года назад +10

    ගැඹුරුයිද ආදරේ මේ හැටී.............................

  • @irushanethshan8015
    @irushanethshan8015 Год назад +6

    ලස්සන 𝘴𝘰𝘯𝘨 එකක් නියමයි.👍

  • @---cw3vp
    @---cw3vp 3 года назад +30

    පෙරදාක සුසුමක්...හිතරැදී....😇❤️

  • @ThilinaRuhunage
    @ThilinaRuhunage 4 года назад +20

    Beautiful song 👌❤️

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 2 года назад +14

    දැන් එන මළ ජරා රැප් songs වලට වඩා මෙවා කොච්චර නම් ලස්සනයි ද.. . 2022. මේ songs වල මෙලඩි ත් ලස්සනයි.

    • @Fitnesp538
      @Fitnesp538 Год назад

      Rap ..it's new blasting in sri lanka

    • @wimukthiwajira6382
      @wimukthiwajira6382 Год назад +1

      විදිනවා නං කොයි සිංදුවත් ලස්සනයි ❤

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 года назад +8

    Katahatama galapena song ekk all the best 🙏🙏🙏🙏hadawathtama dananewa lali italy

  • @Biologylk
    @Biologylk Год назад +7

    2023 ටත් අහනවා❤️❤️❤️❤️❤️❤️

  • @chathurikasanjeewani2168
    @chathurikasanjeewani2168 Год назад +8

    මම චුටි කාලෙත් ඇහුව අසාම සිංදුවක් 😍😍

  • @SANJANA-qz6hu
    @SANJANA-qz6hu 4 месяца назад +1

    හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවානම්...
    හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැදී...
    කුලුදුල්ම හීනයක් ඒ මහමෙර වගේ උසනම්...
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්...❤️‍🩹🥺🥀

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 29 дней назад

      යන අය නවතින්න බැ 😢

  • @threeshows4179
    @threeshows4179 3 года назад +14

    Lassana song ekak..... Good luck 🎇🤗🤗

  • @gimhanichamathka7358
    @gimhanichamathka7358 3 года назад +30

    මතකයන් ගොඩක්....😥🌹

  • @AliKwi-fy8go
    @AliKwi-fy8go Год назад +4

    Super

  • @sprmvkhrkmh7083
    @sprmvkhrkmh7083 3 года назад +8

    Gaburuide aadere mee hati 💔

  • @sachinidilhara2565
    @sachinidilhara2565 3 года назад +10

    සංසාර ගමනේ දුර ඇතී 😍😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      ගැබුරුයි ද ආදරේ මෙ හැට් 🥺

  • @nadeeshahansamali7769
    @nadeeshahansamali7769 2 года назад +7

    ලස්සනම ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️❤️

  • @ruwinibandara5746
    @ruwinibandara5746 Год назад +2

    2016tath kalin idan FM walinma ahapu ahanneth pandara pissu hedana asama sinduwak thamath😍❤💖💖

  • @Artlife.
    @Artlife. 2 года назад +5

    2022. අදටත් පිස්සුවෙන් අහන සිංදුවක්

  • @ushansadeepa8964
    @ushansadeepa8964 Год назад +5

    Eke lassana Dan tama hariyatama terenne🥰

  • @SFchira6226
    @SFchira6226 Месяц назад +2

    දැන් තියන ඒවා සින්දුද බන් මේවත් එක්ක බලද්දි😢 🥺😭💔❤️‍🩹

  • @VirendraDilshan
    @VirendraDilshan 3 месяца назад

    හරිම ලස්සන සින්දුවක්, හරිම ආදරණීයයි 👏❤

  • @madushanisenarathna9647
    @madushanisenarathna9647 4 месяца назад +1

    Dura yanena jiwithe digu himikama nube laganam hitha pirunu adare uhulanna beri tharam ❤❤❤

  • @akila68789
    @akila68789 2 года назад +9

    2022 තාමත් අහනව මේ සිංදුව ❤️

  • @DayanaLankapura-dy7qd
    @DayanaLankapura-dy7qd 4 месяца назад

    කාලෙකින් අහපු හිත නිවන ගීතයක්..අතීතෙට අරන් ගියා...❤මනේජ් මෙ ගීතය තවත් හැගීම්බර කරලා...හරිම ලස්සනයි ..

  • @chethananethranjalee561
    @chethananethranjalee561 2 года назад +8

    🥺....ගැබුරුයිද ආදරේ මේ හැටි.....🥺😘😘😘

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 29 дней назад

      ගොඩාක් 😢ගැබුරුයි

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 2 года назад +6

    සිංදු නෙවෙයි භාවනාවක් ✔✔✔

  • @dilshanmadumadawa921
    @dilshanmadumadawa921 Год назад +2

    එදා වගේම අදත් ගොඩක් ලස්සන හිතට දැනෙනෙ සින්දුවක්..ආදරෙයි හැමදාම ..🥰❤

  • @vigneshvigy8293
    @vigneshvigy8293 3 года назад +4

    Whow semmmaaaa song ,oice super

  • @roshlRoges_122
    @roshlRoges_122 Год назад +8

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ ඒ වචන පාවා හරි ලස්සනයි ❤❤

  • @nishukavindya1217
    @nishukavindya1217 2 года назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්

  • @nethunimasha6118
    @nethunimasha6118 11 месяцев назад +1

    දුර යනෙන ජීවිතේ දිගු..හිමිකම නුබේ ළගනම්..හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්🤗🥰 𝙷 💗

  • @nishanthimr4913
    @nishanthimr4913 Месяц назад

    සුපිරියක් ❤❤

  • @thilananjana4919
    @thilananjana4919 5 месяцев назад +1

    හුරු පුරුදු ජීවිතේ තව
    ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී
    කුලුදුල්ම හීනයන් ඒ
    මහමෙර වගේ උස නම්
    තවදන්නේ නෑ නුබත්
    මගෙ ආදරේ තරම් ❤😢

  • @lasithachamara2223
    @lasithachamara2223 Год назад +2

    සංසාර ගමනේ දුර ඇතී.... ගැඹුරුයිද ආදරේ මේ හැටි....👌❤

  • @mohammedafzal3632
    @mohammedafzal3632 3 года назад +8

    One of the best song ❤️❤️❤️

  • @YureshaLakshani-j5d
    @YureshaLakshani-j5d 2 месяца назад +2

    Listning 2024❤❤❤

  • @piriyanganekuruppu1156
    @piriyanganekuruppu1156 Год назад +2

    ආසම ආසම හඩක්. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @nelumpietersz9152
    @nelumpietersz9152 4 года назад +6

    Beautiful song

  • @hirunilakshika2608
    @hirunilakshika2608 Год назад +2

    Fav.............................😍

  • @kalpanamadushani300
    @kalpanamadushani300 2 года назад +2

    Api adarei thamath....❤❤❤

  • @shashinikumarasinghe8737
    @shashinikumarasinghe8737 3 года назад +2

    Hithata wadina godak lassana sinduwak eda kiyala wenasak ne thamath ahanawa me sinduwa kochchara ehuwath epa wenne👍💖💖💖😍

  • @Dinushamadhushani-zy4dy
    @Dinushamadhushani-zy4dy 4 месяца назад +2

    ගනං හදන ගමන් අහන මම❤

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 3 года назад +7

    Never forgets .. forever young

  • @hashininimesha9249
    @hashininimesha9249 Год назад +3

    My favorite lovely song මගේ පණ සංජු බබා 🖤❤️🖤❤️💋

  • @dilshankumara1817
    @dilshankumara1817 2 года назад +1

    Ettatama godaak lassanaii.. thamath harima asa song ekak.

  • @buddhisenarath5949
    @buddhisenarath5949 6 месяцев назад

    හරිම ලස්සනයි ❤️

  • @Natural-xt1if
    @Natural-xt1if 5 месяцев назад

    😍maarai 😍😍😍🤩eda wagema thawamath rahai🥰

  • @sampathsandaruwan3189
    @sampathsandaruwan3189 Год назад +7

    2023ත් අහනවා❤❤❤❤

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 2 месяца назад

    Lassana song ekak

  • @MaduBandara-yr3mm
    @MaduBandara-yr3mm Год назад

    Supiriyak🎉🎉

  • @WinuBole-kc7xe
    @WinuBole-kc7xe Год назад +1

    E voice ekh🥺❤️❤️

  • @isharaonee
    @isharaonee 6 месяцев назад +1

    rheekshan❤

  • @nissankawije2282
    @nissankawije2282 3 года назад +5

    Beautiful song 🎶🎶

  • @janithmaleesha
    @janithmaleesha Год назад +3

    Super boy super song❤❤❤❤❤

  • @sachininipunsalatopfans4430
    @sachininipunsalatopfans4430 4 года назад +9

    I like song 😘

  • @ravindravijithakumara9170
    @ravindravijithakumara9170 3 года назад +5

    සිරාවටම නියමයි මේක

  • @kn6641
    @kn6641 3 года назад +4

    2012 awa sinduwk❤️adatath kmty

  • @NethmiJanithya
    @NethmiJanithya Месяц назад +2

    ඒ කාලේ සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් එක දැන් වගේ තිබ්බා නම් 🌝

  • @vindyawijerathna5001
    @vindyawijerathna5001 2 года назад +20

    ආසම සිංදුවක් ❤️‍🩹

  • @srfimran
    @srfimran 4 года назад +7

    Voice is superb

  • @shani2529
    @shani2529 2 года назад +2

    2022😍edth adth asama song ekak

  • @DineshKahangama
    @DineshKahangama 4 месяца назад

    ❤❤❤❤...best voice ....

  • @sij2618
    @sij2618 Год назад +2

    Addicted 😌

  • @loveable454
    @loveable454 Год назад +1

    ආසම එකක් ❤❤

  • @ramyawijesinghe4809
    @ramyawijesinghe4809 6 месяцев назад

    නියමයි නියමයි❤❤❤

  • @sewwandisilvak2s
    @sewwandisilvak2s Год назад +2

    Thamath asawen ahana sinduwak.e voice eka mara lassanai

  • @Nmlakshan
    @Nmlakshan 2 года назад +4

    𝐍𝐢𝐜𝐞 𝐬𝐨𝐧𝐠 𝐢 𝐥𝐨𝐯𝐞 𝐬𝐨𝐧𝐠.........

  • @harshaniharshani131
    @harshaniharshani131 3 года назад +5

    Love uu..my favourite ❤

  • @thilinimadhumali7977
    @thilinimadhumali7977 4 года назад +13

    Still one of fav 🔥

  • @Furbabydiaries1
    @Furbabydiaries1 10 месяцев назад

    Asama ekak❤❤❤❤

  • @dulshanyj7100
    @dulshanyj7100 Год назад +1

    මම මල් සින්දු අහන්නෑ.. ඒත් මේක පපුවටම වැදුනා ❤️

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 10 дней назад +1

    🙇🏻💗"

  • @yohanfonseka5960
    @yohanfonseka5960 4 года назад +5

    Good job thilina malli