Thanks brother. It is a breakup song. The guy has lost the girl. She has dumped him coz he is poor. She is from a rich family. Anyway he is saying that he has no grudge towards her and wish her to find a better one than him.
burning the midnight oil watching my Lions heroes fighting back in the second test against England I am listening to you bro patta song ekaWELL DONE and all the bestnuwan NZ
I normally don't listen to Sinhala songs because they are usually depressing which is exactly what this is but the artist has an amazing voice. I actually listened to the whole song without closing the tab like other times. Brilliant! The cast was not bad either. What are the main actor and actress's names?
Mata mage kalin boy kiynawa wage me song ekh . Eyawa dala giya na eth dala ynna una gdrin eyata kwadawath kamathi wenna nh nisa ..💔🥺 Dan MN mage aluth life ekh hoda knak ekh inawa eyata matai ape gdr walin hodatama kmathi .. ithin mn eh jewithee inawa . Eth athithaya amataka karana bh.. eyata kawada hari me loke ina hodama kena hambena onaa .. ❤️
I am srilanka but i am tamil i proud about my country becasue of made this song and also i don't know sinhalla properly but i loved sinhalla song and this one is my most favourtite everyday i liseten this song and then i sleep ... i love this song ❤
අම්මෝ ඉස්සර ඉස්කෝලෙ trip යද්දි මේ සින්දුව කිවෙ නැත්නම් තමා පුදුම.ආදරෙයි ඒ අතීතයට😟
😅😅
අවුරුදු 7කට කලින් .මුලින්ම මේ සින්දුව අහපු දවස😑
Amooo ow😊
Aniwaryen
ඇත්තක්
සදුන් පෙරේරාට පිස්සු වැටුනේ මේ සින්දුවෙන් 😌♥️ ඕක එද්දි මන් නවය වසරේ ආයෙත් ඒ කාලේ මතක් වෙනව 🙂
මතක ගොඩාක් තියෙනව මේ සිංදුව එක්ක ... 😥 විරහවෙන් දැවෙන සියලු හිත් සුවපත් වේවා
අපි ලගම ඉන්න අපේ අම්මාවරුන්
😔😔
@@tharushipabasara4053 😥😥😥
Sira wak
Aththa😔
හැමොම කියනව කොල්ලො අඩන සින්දුලු ලන්කාවෙ ගහන්නෙ, මේක මගෙ ජේවිතෙ අත් දැකපු සිදුවේමක්, "තිබුනානම් හුගක් මිල මුදල් මගෙ අතෙ, ඔබ නෑ මෙ වගෙ අද වෙන් වෙන්නේ", වෙනසකට උනේ මම අඩල සින්දු ලිව්වෙ නෑ, ජිවිතෙ ගොඩ දාගන්න වැඩ කරා, අද මම පරිගනක මෘදුකාංග ඉන්ජිනෙරුවෙක් හා කාය වර්දන උපදෙශකවරයක්.. එ ගැහනු ලමයගෙ පවුල දැන් මගෙ පිටිපස්සෙන්, පඩත්තරයට කියනව නෙවෙයි යාලුව, තමන්ගෙ සිහිනයක් තියනවනම් මේ වගේ සිත් බිදිම් motivation එකක් හැටියට අරගන්න, follow me on insta “nuskyliftz” for more success stories. instagram.com/p/B9gPko0FlxJ/?igshid=ob0l6iavajbh
මම 7 වසරෙදි බස් එකේ යනකොට මෙි සිංදුව ගියේ නැති දවසක් නෑ..... ඒ අතීතය පට්ට😘
Hbsztz me you w d zmsVssu
❤ 8 wasaren 😢❤❤
මම 9 වසරේ😊
2023 මේ සිංදුව අහන කට්ටිය එන්න මේ පේලියට 🌟🤘☝️
ඔන්න ආවා
ආවා ❤️❤️
ekenma sgo
👍
Mama
I am from Kerala. I can't understand your language.but very beautiful love feeling songs .I like it. Nice voice . More times I listened.love u songs
👍👍👍
Thanks brother. It is a breakup song. The guy has lost the girl. She has dumped him coz he is poor. She is from a rich family. Anyway he is saying that he has no grudge towards her and wish her to find a better one than him.
Malayali da
Arockiya Raj njanum
@@kasuntharanga7376 11¹1q11q
I really like the Sri Lankan song even though I don't understand the meaning. I'm from Indonesia 😊🙏
Yes
terima kasih amoi ❤
Thx🇱🇰❤
theruma danagaththoth ubata epawei😂
❣️
ඒ කටහඬ ලස්සනයි...ලස්සනයි...ලස්සනයි.....💙💜💛ආයෙත් වරක්,පූජා කරන්නම්....💙💜💛👏👏
මේ මල් සින්දු ... රට කෑව.. කලාව කෑව .. මොන මල ඈඩියාවක්ද මේ ? 😢😢😢
I'm from India,I can't understand one word this song, but I love this song every day I'm listening this song again and again 🥰🥰🥰
👍
Yes i am from india but understand sinhala language 👍
Bhot achi hai ye song
@@viharaminoli6388 ek kam karo sikhlo sri lankan maine thida sikh liya sri lanka travel karke
What the hell
ඉස්සර හිරු එකේ මේ වගේ සින්දු එක පෙලට ගියා කියල හොදට මතකයි
1,2 වසරෙ ඉස්කෝලෙ වේලාසන ඇරිල එනවනෙ
ඇවිල්ල tv බලද්දි මේ සින්දු අනිවාරෙන් යනව
හොදට මතකයි පොඩි කාලෙ තනියම පුටුවක් tv එක ගාවටම ලං කරන් මේක ඇහුවා nokia phone එකකින් නයි ගේම් එක ගහ ගහ😂
අනේ ඒ කාලෙ ආයෙ එනවනම්❤
පොඩි කාලෙ මාර ශෝක්❤
2024 අහන අය කෝ 🥺❤️
💥
Innooo❤😢
2021 අහන සෙට් එක කෝ පරන මතක ඇවිස්සුන😢
😥😥
😥
@@Ramahika 😂
🙋🙋
කවදාවත් අමතක වේන්නැති සින්දුව
සදුන් අයියාව ලන්කවම අදුරගත්තු සින්දුව♥
2022 Anyone love this song.boot සින්දු වුනත් ලස්සන සින්දු ආවේ ඒ කාලේ ❤️ සඳුන් අයියා ගහපු ගේම පට්ට
ඔයා මෙහේ 🤭
ettak
❤️
මන් ආසම සිංදුවක් .... ඉස්සර වගේම තාම ආදරෙයි මේ සිංදුවට... ඒත් දැන් ඇහෙන්නෙ ම නැති තරම් 🤘❤️❤️
මේ පැත්තට වරෙන් කොල්ලො උදේ හවා ඇහෙනවා
සදුන් අයියා ඔයා ගොඩාක් දුක් විදපු කෙනෙක් අපිට හරිම සතුටුයි ඔයා අද ඉන්න තැන දැකලා💕🙏
😃
🥺💔
খুব চমৎকার গান 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩 from Bangladesh
ඉස්සර මතක❤️🖤
ඒ අතීතෙ මතක් වෙද්දිත් ...
සදුන් අයිය මේක කියද්දි හරියටම මට අවුරුදු 19 යි 😊❤ දැන් 26 යි 😂 ඒත් තාමත් අහන්න අහන්න ආස හිතෙන හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤ සදුන් අයියගෙ voice කියන්නෙ ඉතිම් ආයෙත් පට්ට තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤
2021 ඇහුවත් එපාවෙන්නෙ නෑ අවුරුදු 5කට කලින් දේවල් ; සිදුවීම් මතක් වෙනවා .. දැනෙනවා❤️❤️❤️
තිබුණානම් හුඟක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ... Nice song
Sachira kawinda
Thank you
I'm a big fan of this song!!! ""Ayeth warak"" 💞
මෙ විශුවල් එක බලද්දි මට මගෙ කෙල්ලව මතක් උනා.. සල්ලි මන්ගාව නැ කියලා කාර් එකක් තියෙන කොල්ලෙක්ව බැන්දා.. මන් ගාව බයික් එකක් තමා තිබ්බෙ.. අනිතිමට මන් එයාගෙ වෙඩ්න් එකටත් ගියා, පොටො එකකුත් ගත්තා, සුබ පතලා ආවා..
ado mat ehemai
Ado sirada💔🥀😥.. ewa balu waeda bn.. ehenm yalu nowi inna thibbane bn
සඳුන් ගෙ '' නෑරම " සින්දුවට පස්සේ ආයෙත් අහන සෙට් එක කෝ... ❤❤
innoo.......
Inno
@@dilshanichathurya.5934 Oyage RUclips ekata video ekak danna
@@ytubechannel Man youtube chanel ekak karanne nane. 😁
@@dilshanichathurya.5934 ඒ උනාට subscribe 7 k thiyenawa 😁👌
2016 A/L කාලෙ ආදරේ මතක් උනා ...2021 2022 2023 ත් අහන අය කෝ..මතක ගොඩාක් ඇවිස්සෙන ගීතයක්
Yes
@@CineTube_SL 😥
@PayPal tv 😥
Ow bn😒😒😒❤️❤️❤️
@@rumashdilshan8028 😥
2021 අහන බලන සෙට් එක කෝ❤️
ලස්සනයි ලස්සනයි ailua oua මන් ඔයාට kamtil😏😏😏😏😏😏😏😏😘😘😘😘😘😘😘
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Gsgssbsz
🥰🥰🥰😍😍♥️💕💕♥️♥️💕👋⭐
Ankuaheeayyaquagaagddahuyhqhuwhuwququqhrhfgfhfferqiiqqiiqquwggdaagdgthhgu❤❤❤❤❤
මේ භවේ යලි සිහිවෙලා එදා..
තේරුනොත් මම ඉස්තරම් කියා...
මන්දිරේ දොරගුලු කඩා දමා..
අයෙමත් ඔබ එන්න මා සොයා......
Lyrics ❤❤🌸🌸
තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ජීවිතේ පරදුවට මා තියා...
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයමත් ඔබ එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ගැම්මක් තමා සදුන් අයියේ
යකෝ 2021 ආයෙ අහන උන් කෝ🔫
👇
අම්මෝ මේ සිංදුව ආපු කාලෙ ගින්නක් වගේ පැතිරුනෙ😮😮❤❤
Ammo ow ane😊
জোস একটা গান from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩
ooo
පිස්සුම අතීතයක් මතක් කරනවා මේ සිංදුව😩🥺
සිරාම
2020 සෙට් එක කෝ 😘😍😍
👍👍👍👍😘😘😘💘💘💘💘
2020 February 10 ❤️❤️😍👍
👋👋
@@SSS-cy9xj help me on subscribe: ruclips.net/video/4iiEGutiUzw/видео.html
🙋♀️
I always knew Dhivehi and sinhalese was very much similar. But didnt thought it to be this similar. I literary understood more than 30% of the song.
They went from sri lanka.
Both our languages are technically close
@@kiriyasu4964 yes. They are sister langauges
2021 සෙට් එක කෝ 😍❤️
I'm not understand but I love this song 😍❤️❤️
Song says. If I (man) had money you would not dump me. Anyways I pray you would find someone wealthy
Are you Tamil?
ශිෂ්‍යයත්වෙ කාලෙ ආසාවෙන් අහපු එකම සින්දුවෙ නම අහම්බෙන් අද ගනන් පන්තියෙ ගනන් හදද්දි මතක් වෙලා දැන් අහන්නෙ (දැන් O/L)
Same ❤️🔥
කොච්චර ඇහුවත් එපානම් වෙන්නෑ ඉතිම්....❤️ආදරෙයි සදුන් අයියේ
2021 අහන උන් ඉන්නවද 😍😄
Yeah
ඉන්නවා
🥰
Daymn! That was intense! :) Very powerful voice. Job well done Sandun. :)
හැ😳
Okay, for the record I'm not entirely sure whether I was being sarcastic or not. 😅
මේක release වෙද්දි 7 වසරේ 🥺
දැන් A/L ❤
ඒත් තාමත් ආදරෙයි මේ සිංදුවට😘
Amila😔❤අදටත් මතක් වෙනකොට ඇස් වලට කදුලු එනවා...🙏ඉන්න තැනක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...තාමත් ගොඩාක් ආදරේ යි ...❤😔😪ඒත් අපි හරි අසරණ යි..😢🙏❤මං මැරෙනකම් ඒ ආදරේ මං එක්කම තියේවි ..😢❤
I never understood this song lyrics but I truly love this song a lot💜
අහල තිබුනට විෂුවල් එක මතක විදිහට අද තමයි බලන්නේ......සමහරවිට විෂුවල් එකත් බලල ඇති 2016 මං හතර වසරෙදි නේ ඇවිත් තීන්නේ......😁🥰❤️....ලස්සනයි මං ඉස්සර වගේම දැනුත් ආසයි සිංදුවට......
2021 තාම අහන උන් ඉන්නවා ද 😂
Ow😂
ඔව්
ou yko 😂😂
ඉන්නවා 😅
2022🥺💔
මේ සින්දුව රිලීස් වෙනකොට මට අවුරුදු 11ක් දැන් 18ක් තාමත් මේ සින්දුවට ආදරෙයි...........❤
Mata release veddi 6
Math
😘😘❤️❤️ ලස්සන මතකයන් අව්ස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️
මේ මල් සින්දු ... රට කෑව.. කලාව කෑව .. මොන මල ඈඩියාවක්ද මේ ? 😢😢😢
අම්මෝ මාරම ලස්සනම සින්දු ❤❤
ආව දවස් වල ලන්කාවෙම පිස්සුවක් උන song එකක් ❤❤
burning the midnight oil watching my Lions heroes fighting back in the second test against England I am listening to you bro patta song ekaWELL DONE and all the bestnuwan NZ
Super voice Sadun.. Seriously its heart touching song.. wishing to good future Sadun.. Good Luck 👍👍👍
2050 දිත් අහන සෙට් ඒක කෝ ( ජීවත් වෙලා හිටියොත්)
👇
👊
අපි
Aniwaren bo
2022 💔🥀
Aniwaryen ahanawa
Godak lassana therumak thiyena sinduwak sadun aiyyata lassana katahadak thiyenawa❤😊❤
Ane goda godaak lassanai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉hithatama wadena sinduwak,pattama dukai,ane thawath e wage sindu godaaak dannako 💜💜💜💜💜💜🤔🤔🤔🤔🤔🤔😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘🥳🥳🥳🥳🥳🥳
❤️😁දැන් සදුන් පෙරේරා කොහොමද නෙර් ට්‍රැක පනිනවනේ ❤️😁ආදරනීයම ගායකයෙක්
2020 😂 november තාම අහන උන් ඉන්නවද 😂
" තිබුණා නම් හුඟක්.
" ලොකු මිල මුදල් මගේ අතේ..
" ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ.
" කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ..!!
I can't understand any words
I Love his voice 💖💖
Mama 7 wasare iddi mulinma meka ahuwe. Nuwara Eliya trip ekk yaddi... ❤
2021 දිත් බලමි.😊❤️🤟
best song ever i heard with two vocals.i love this singer also good luck & god bless you
I don t listen to sinhala songs.But I would like to listen to your songs.You have a nice voice.good job.
මම 10 වසරේ මේ සින්දුව යද්දි එයාට දුන්න පලවෙනි ලියුමේ මේ සින්දුව ලියලා දුන්නේ 🥺
2024 Anyone ❤
❤
❤❤❤
Me
Innava
3.11.2024.
Lyrics , music and singing perfect.
Hi I am Fathima Rizba... I like soo much this song. ... aayeth warak mate Wada honde kenek hamove wakya obeta ma pathenewa..............
Pls type all words in english
@@Naveen-dn5jo s
👍👍👍😘💞😘
Wow lovely song
කහටක් හිතේ කොනකවත් නෑ නුඹ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
Sanduni Madushani
👍
සදුන්ගෙ ආපූ එකම ලස්සන සින්දුව ඉතුරු එකක්වත් වැඩක් නෑ❤😢
I love this song .. super voice 😍
Hi
සදුන් අයියගෙ පලවෙනි නිර්මාණයෙ ඉන්නෙත් ශනුද්‍රි ❤ සදුන් අයියගෙ නෑරම සින්දුවෙත් ඉන්නෙ ශනුද්‍රි ❤ good luck ✌️
#Gotagohome 😌
තිබුණානම් හුඟක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
Good Luck with the one million hits. Congratulations!!!!!!
....Lyrics....
තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ..
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ජීවිතේ පරදුවට මා තියා...
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයමත් ඔබ එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
තිබුනා නම් හුගක් ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
ආයත් වරක් මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා...
Written By :- Sajith V Chathuranga
මේක අහද්දි මතක් වෙන්නේ 5 වසරෙදි ගිය ට්‍රිප් එක 😞 කියන්න සින්දු දන්නැති හින්දා මේ සින්දුව තමා ට්‍රිප් එක පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම්ම කිවුවේ... ඒ දවස් වල ව්‍යිරල් ගියේ මේකනේ❤️🩹
i love his song...im from kerala
Same but from India asai godak meka sindhu
@@TravelWithUdaya Don't lie. U are stupid that u don't know that kerala too is in India. Your from Sl
Tnx
I normally don't listen to Sinhala songs because they are usually depressing which is exactly what this is but the artist has an amazing voice. I actually listened to the whole song without closing the tab like other times. Brilliant! The cast was not bad either. What are the main actor and actress's names?
කහටක් හිතේ කොනකවත්
නෑ ඔබ කෙරේ....
සුල්ගක් වගේ හැරගියත්
ලෝකෙන් මගේ....
................................මගෙ සතුටත් අරන් සතුටින් ඉන්න අප්පච්චි .....බුදු සරණයි
😥😥😥
Beautiful voice and lovely song 💕💕😍💕😍❤❤❤❤💞💞💞💞💞💙💙💙💙😊
සදුනා ආපු විදිහට වරෙන් ඒක පට්ට❤️😊
very nice sadun best voice ever,,, keep it up
I'm from bangladesh.. though I can't understand what he is saying,,but I love this song..nice voice
he is saying"i wish for u meet a better person than me"
Solaiman Tarafdar thank you brother !
+ishanasanka Wickramathunga thank u..
+Sandun Perera most welcome..
your voice is really beautiful..
Solaiman Tarafdar
2024 Anyone💆♂️🤍
🙋♂️
🙋♂️
🙋♀️
❤
💖
Boot සින්දු පේන්න බෑ හැබැයි මේක අහද්දී එන feeling එක ආයේ කියන්න වචන නෑ ❤🙏🏻
This song will never get old!!! Many people come back listening to this masterpiece in everyday ♡
i am tamil but i love sinhala song❤😊
u are an amazing artist ... hope u will be humble and nice forever...tc
lassanai . godak . . adarei..
Mata mage kalin boy kiynawa wage me song ekh . Eyawa dala giya na eth dala ynna una gdrin eyata kwadawath kamathi wenna nh nisa ..💔🥺 Dan MN mage aluth life ekh hoda knak ekh inawa eyata matai ape gdr walin hodatama kmathi .. ithin mn eh jewithee inawa . Eth athithaya amataka karana bh.. eyata kawada hari me loke ina hodama kena hambena onaa .. ❤️
First time came across this original song (heard Yohani singing this elsewhere). This is beautiful.
MArwals song machan very heart touching love this its so nice with your voice.. great work god bless you machan....
wooowwww marama lassanaiii clear n beautiful voicee
ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා......!!!
Lassana song ekak! Keep it up Sandun aiye!
Good
මගේ කතාව මේ වගේම අදින් ඉවර උනා....😭💔
don't mind
🥺🥺
මාරම ලස්සන සින්දුවක් ❤️🔥
perfect everything wow...
great work nice song and melody also
Good song... but part (1:05 to 1:15 ) of this music video extreme copy of 2:02 -2:37 tamil song "En kadhal solla" from tamil movie "Paiya"
පයිය තමයි
I am srilanka but i am tamil i proud about my country becasue of made this song and also i don't know sinhalla properly but i loved sinhalla song and this one is my most favourtite everyday i liseten this song and then i sleep ... i love this song ❤
ආදරෙයි සදුන් අයියෙ ❤❤❤❤🎉🎉🎉🎉🎉
Lovely song bro!! :D Its on repeat!! Amazing video as well!! Keep it up !! God bless!!