Duka Nethe - Jude Rogans [www.hirutv.lk]

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 1,7 тыс.

  • @BlackhanterBhr
    @BlackhanterBhr 9 месяцев назад +295

    2024 අය ඉන්නවද 🥺💗 ඒ කාලේ කටපාඩමින් කියපුවා තමා ඉස්කෝලේ ❤ දැන් තියන සිංදු මොනවද මේව අහද්දි අදටත් ගොඩක් මතක මතක් වෙනව ❤🥺

  • @Guru-kam
    @Guru-kam Год назад +127

    මගේ ජීවිතේ හැරවුමක් උන සිංදුව අදටත් ආදරෙයි මගේ gf මට හම්බ උනේ මේ සිංදුව නිසා 2015 ❤

    • @janathhansa
      @janathhansa Год назад +7

      මටත්.ඒහෙමයි

    • @nisalmalisha6884
      @nisalmalisha6884 Месяц назад

      😀😀😀😀😀😀😀😀😀😀😬😬😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😬😀❤❤

  • @sahan-e5r
    @sahan-e5r 2 года назад +150

    ජුඩ් රෝගන්ස් අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍😁👌☸️🇱🇰🤗😎🤟🤙✌️🤝😀🤘😃💯😘👊

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 года назад +904

    බූට් සින්දු උනාට අහන්න පුලුවන් දැන් තියන ජරාව වගේ නෙවෙයිනේ එකනේ 2022 2023 2024 / 2050 ත් අහන්නේ ... මතක් වෙනවා ඒ කාලේ 😪💘

  • @nirmanadulaj6197
    @nirmanadulaj6197 4 года назад +144

    විනාඩි 4 ක ෆිල්ම් එකක්.. "මාරි" බැලුව වගෙම තිබ්බා.. ඇක්ටින් පට්ට..♥️♥️♥️ 2020 ටත් පට්ට..

  • @malithaheshan6984
    @malithaheshan6984 2 года назад +115

    කවකටු පෙට්ටි තලපු සිංදු තමා ඉතිම් . පිස්සුවක් ඒහ් කාලේ 😍💔

  • @tharushatharu7255
    @tharushatharu7255 2 года назад +89

    😍😍😍😍😍 ඒ කාලෙ කටෙ තිබූන සින්දූ ඇත්තටම 2010 .2009 ආපූ ගායකයෝ පටිට

  • @sadewsandeep3330
    @sadewsandeep3330 3 года назад +131

    ඒකලෙ ගෙදර කන පැලෙන්න දාගෙන මුමුනනවා ❤😁 තාමත් අඩු නෑ ❤❤

  • @dewmini2983
    @dewmini2983 2 года назад +20

    නයෝමි තක්ෂිලා
    මං මුලින්ම පොඩි කාලෙදි මේ විඩියෝ එක බලද්දී මට දැනුනා මේ කෙල්ල අනිවාර්යයෙන් සුපිරි ජනප්‍රිය නිලියක් වෙයි කියලා කවදහරි. ඇත්තටම ගොඩක් දක්ෂ නිලියක්. පෞද්ගලිකව මං දැන් ආසම නිලිය💖😍

  • @nalakapradeep6958
    @nalakapradeep6958 Год назад +81

    අවුරුදු 7කටත් පස්සේ බලන අය මේ පැත්තට ලයික් කරන්න👍🤟🤟

  • @binodbauri5529
    @binodbauri5529 4 года назад +51

    I'm from India🇮🇳 and I love you this song .

  • @mdabdulla1734
    @mdabdulla1734 2 года назад +70

    0% understand
    100% feel good
    Lovely song 😍😍💜💜🇧🇩🇧🇩

  • @mdabdulla1734
    @mdabdulla1734 3 года назад +73

    Love this song,,,From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🥰

  • @chutte3628
    @chutte3628 3 года назад +110

    ජූඩා කියන්නෙ ගැම්මක් තමා ❤

  • @namalpriyantha6066
    @namalpriyantha6066 3 года назад +260

    අවුරුදු ගානකට කලින් අපිව ජීවත් කරපු සිංදු ❤️✌️

  • @DKAmarathunga
    @DKAmarathunga 2 года назад +8

    After A/L පළවෙනි ජොබ් එකට ගියපු දවස් වල මුළින්ම ඇහුවෙ 2015 October . අදටත් අහම්බෙන් හරි ඇහුනොත් ආසාවෙන් අහන සිංදුවක්.. 💪

  • @MohamedNafeel-wm5sr
    @MohamedNafeel-wm5sr 6 месяцев назад +122

    2024 අහන උන් මේ කොනට🥰🥰🙋‍♂️

  • @ireshimuthu1582
    @ireshimuthu1582 2 года назад +45

    අදටත් අහද්දී අතිිතේට යනවා මන් ආසම සින්ඳුවක් 😍😍😍

  • @sachiimasha7917
    @sachiimasha7917 9 лет назад +108

    මතකෙ පුරා ඔබම තමා
    සිහිවෙන්නෙ මට සමදා
    උරුම කලා කදුලු ඔයා
    ඉරණම අපේ කියා
    ඔබ ඉන්න පෙරටත් වඩා
    යහතින්ම දිවියේ සදා....

    • @sarahpererea9506
      @sarahpererea9506 9 лет назад +1

      nice

    • @sankadananjaya737
      @sankadananjaya737 9 лет назад +2

      nice..............niçe.........

    • @amilasaman9284
      @amilasaman9284 2 года назад

      මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබනම් එපා ...😍

    • @Isharamadusanka1992
      @Isharamadusanka1992 Год назад

      මතකෙ පුරා ඔබම තමා..
      2023.00:49am

  • @Didularanmina12345
    @Didularanmina12345 3 года назад +128

    අදටත් අහද්දී ගොඩක් දේවල් මතක් වෙනවා 🥰😔❤️❤️❤️❤️

    • @sagaraprasad287
      @sagaraprasad287 3 года назад +1

      😞😞😞

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 3 года назад +1

      ඇත්තටම 😥😥😥

    • @anushalakmali9228
      @anushalakmali9228 3 года назад +1

      Aththa

    • @gayankumara5075
      @gayankumara5075 2 года назад +2

      බීපං බං ඵතොකොට ඔ්වා අකා මකා.යනව😂😊😊😀💪💪

    • @pawantharuka9788
      @pawantharuka9788 2 года назад +1

      කරන්න දෙයජ් නෑ සහෝ.වේදනාව හැමදාම හිතේ හිර කරන් ඉමු

  • @irukamaduvantha5051
    @irukamaduvantha5051 2 года назад +41

    o/l කාලෙ ආපු songs ..... අදත් අහද්දි ගොඩක් මතක ඇවිස්සෙනවා ❤️😌🌸

  • @gihannawarathne6335
    @gihannawarathne6335 4 года назад +39

    ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සදා....

  • @subashinisubashini8979
    @subashinisubashini8979 2 года назад +27

    I m tamil but this song heart touching.... love singala people and singala songs❤

  • @shashikadilakshana1928
    @shashikadilakshana1928 2 года назад +26

    කවුද මේකට තාමත් ආස ❤

    • @mhdjalil3648
      @mhdjalil3648 2 года назад +1

      Love u kavadavath adaraya amathaka karanna ba

  • @Shalani-y6i
    @Shalani-y6i 11 месяцев назад +6

    ඇත්තටම හිතට දැනෙන සොන්දු මේවා මම හරි ආසයි මේ 2012*= 2015 අතර සින්දු වලට😊😊❤

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial 4 года назад +273

    scl යන කාලෙ පිස්සුවෙන් අහපු එකක්😍😍😓

  • @sunithabind7743
    @sunithabind7743 20 дней назад +2

    Iam from india 🇮🇳
    I love jude rogan and
    Sadhun perera song

  • @slthilatuktukdoctorking2347
    @slthilatuktukdoctorking2347 Год назад +5

    මෙ 2023 හලො. එකෙන්ම හදවතට දැනෙන සිංදුවක්...............................!!!
    ජූඩ් අයියෙ බුදුසරණයි....................................!!!
    GOOD LUCK........................!!!

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්

  • @sahansampath1820
    @sahansampath1820 3 года назад +181

    2021 අහන එවුන් දාපියව් ලයික් ❤️❤️❤️

  • @MuhuriRiver
    @MuhuriRiver 2 года назад +28

    Even though I didn't understand anything, I still know why the song sounded so nice I am a Bangladeshi citizen
    🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @kavishkadananjaya2704
    @kavishkadananjaya2704 Год назад +18

    2023 th ahanawa අමතක නොවෙන හැමදාම ආදරෙ කරන සිංදු 🥀❤

  • @asela3827
    @asela3827 Год назад +1

    ඉස්කෝලේ ඩෙස්ක් එකට ගගහ කියපු සින්දු ඒ දවස්වල ජූඩ් කියන්නෙ වෙනම එකක්❤
    ඇයි දෙයියනේ අපි වයසට යන්නෙ
    හෙට උදේට නැගිටලා ඉස්කොලේ යන්න ඇත්නම්😓
    මතු සසරෙපුරා හෝ පතනෙමි ඔබ මා හුම්මක්පාසා

  • @Ayush-LIFE
    @Ayush-LIFE 9 лет назад +36

    උරුම කලා කදුලු ඔයා
    ඉරණම අපේ කියා
    ඔබ ඉන්න පෙරටත් වඩා
    යහතින්ම දිවියේ සදා

  • @dinukadesilva2993
    @dinukadesilva2993 2 года назад +5

    කීව මුසා යන්න දමා..
    මා වැරදි කරුවා කියා...
    දිනෙක ඔයා පිළිගෙන මා..
    එනකල්ම ඉන්නවා බලා...
    ඔබ ඉන්න පෙරටත් වඩා...
    යහතින්ම දිවියේ සදා...
    මං විදිනා දුක කිසිදා...
    විදවන්න නුඹ නම් එපා......

  • @නදුන්-හ9ග
    @නදුන්-හ9ග 3 года назад +65

    2021 අහනව පට්ට ලස්සනයි.ඒත් දැන් ඒව මේ තරම් කොලිටි නෑ 😪😪😪😪

  • @vihangasahan6929
    @vihangasahan6929 4 года назад +62

    2020 අහන අය කෝ...
    අම්මො දීප්ත ඒ කාලේ😂❤️

  • @tushar4112
    @tushar4112 4 года назад +14

    From Bangladesh...
    Lovely song ♥️♥️

  • @UmeshBiyanvilage
    @UmeshBiyanvilage 7 дней назад +1

    කොච්චර ගෙහ්ව්වත් බෙන්නත් අදරය තාත්තා මයි❤❤❤❤❤❤❤❤

  • @zenugirl2619
    @zenugirl2619 2 года назад +12

    Fv song 🥵❤ තාමත් අහනො ඉස්සර වගේ 🤍

  • @geeshakavindi7557
    @geeshakavindi7557 5 лет назад +26

    අප හමුවනු නෑ මට ඔබ හිමි නෑ...
    මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා....😢😢😚😚😚

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 лет назад +18

    " ආදරේ ඇති වරදක් නෑ
    අපි ආදරය කරන්න තෝර ගන්න අයයි වැරදි "
    " ආදරය කියන්නෙ සුන්දර හැඟිමක් "
    " මේ ලොව සියළුම දෑ රැදිලා තියෙන්නෙ ආදරය මත "

  • @GNX-BOY555
    @GNX-BOY555 10 месяцев назад +2

    ඒ කාලේ අදටත් මතක් වෙනවා මේ සිංදු හදවතටම වැදුනා 💘💔

  • @dilkichathu8868
    @dilkichathu8868 3 года назад +68

    ආදරේ කියන්නේ බොරුවක් 💔😣😐සතුට සැනසීම උදුර ගන්න සාපයක්😣

  • @Iskan-r1z
    @Iskan-r1z 9 месяцев назад +2

    Jude Rogans vocal is mesmerizing 🎉🎉

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 3 года назад +7

    10 පන්තියේදී පිස්සුවෙන් වගේ ඇහුවේ 🎧😌❤තාමත් අහනවා 😍❤2021.08.25

  • @Tharushakavishan2002
    @Tharushakavishan2002 3 года назад +19

    ඒ කාලෙ ආසම එකක්🔥❤️

  • @DilsharaNishadi-h6c
    @DilsharaNishadi-h6c 5 месяцев назад +5

    අවුරුදු 8 කට පස්සෙ 2024 බලන මං 😢

  • @kavindunimsara5547
    @kavindunimsara5547 3 месяца назад +9

    2024 අහන අය මේ කොනට.❤

  • @15minrelax47
    @15minrelax47 2 года назад +3

    අපි.ස්කෝලේ ගියපු කාලේ අපි.අහපු සුපිරි මතකක්

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 года назад +44

    අවන්ක ආදරය හම්බවෙන්න කාලයක් ගියත් කමක් නෑ

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Год назад +2

    ආසාවට දැන් ජූඩ් ගේ සිංදුවක් අහන්නවත් නෑ ,,,🎶🔊🔥🎤🎸🎵

  • @nobertnobert7261
    @nobertnobert7261 3 года назад +28

    I am tamil but I like Sinhala songs
    this song my feelings.....

  • @zulooyt2054
    @zulooyt2054 2 года назад +5

    ඔක අහාපු මුල්ම කාලේට යැවේනවා ආයේ ආයේ අහද්දි හිතට පට්ටවිදියට දැනේනවා 🥺❤️

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 2 года назад +3

    අවුරුදු 7 කට පස්සේ 2022,10,16 පාන්දර 3.30 ට මේක අහන මම...ඒ කාලේ සිංදු....❤❤❤❤

  • @LahiruSahan-e4p
    @LahiruSahan-e4p 2 месяца назад +1

    කාලෙකට කලින් හිටිය ජූඩ් කියල ගායකයෙක්..❤

  • @thusharikavijay6744
    @thusharikavijay6744 2 года назад +3

    Duka nethe purawala
    Inne nam sathutin oya me wage
    Thawekutath wedana den nepa
    Apa hamu wanu na, mata oba himi na
    Mathu sasare pura… ho.. pathenemi oba ma
    Husmak paasa.
    Mathake pura obama thama
    Sihiwenne mata sema da
    Uruma kala kandulu oya iranama ape meya kiya
    Oba inna peratath wada
    Yahathinma diwiye sada
    Man windina duka kisida winda wanna oba nam epa
    Keewa musa yanna dama
    Ma weradi karuwa kiya, dinaka oya
    Piligena ma, enakalma innawa bala
    Oba inna peratath wada
    Yahathinma diwiye sada
    Man windina duka kisida
    Windawanna oba nam epa

  • @gayankumara5075
    @gayankumara5075 3 года назад +53

    පිස්සු යකෝ මේව තමා සින්දු බං දැං වගේ‍ මගදි රැප් කෑලි නැ.....ඵළ♥♥♥♥

    • @gayankumara5075
      @gayankumara5075 2 года назад +3

      ඒක අැත්ත බං රැප් ඵපා වෙනව

    • @hero5066
      @hero5066 2 года назад +1

      Hmm.

    • @randikapyumal9145
      @randikapyumal9145 2 года назад +2

      Ane palayaw...rep hodata ahapan ewwe thama thiyenne wada padan amatha padan karala.....smokio , shan puthage eww ema ahala balala oww kiyapan...k niks

  • @ameenakberultimateleader4674
    @ameenakberultimateleader4674 2 года назад +4

    Acting Action also Nice Srilankan Maari Style Nice Song it feels like relax our mind ! Fantastic Song

  • @Hithzu-wj1xe
    @Hithzu-wj1xe 27 дней назад +1

    මාරි ෆිල්ම් එකේ කොටසක් බැලුවා වගේ 👌🔥

  • @zakundil735
    @zakundil735 3 года назад +13

    තාමත් පිස්සුවක් ඔක 🥺🐲

  • @wimukthikumara
    @wimukthikumara 7 лет назад +24

    මතු සසරේ පුරා හෝ ,,,,,
    පතනෙමි ඔබ මා,,,,,,,
    හුස්මක් පාසා,,,

  • @NI4MA-m8r
    @NI4MA-m8r 2 года назад +4

    බූට් උනත් මල් නැ. 😍💖💖💖 දැං තියෙන කුනුහරප මල් සිංදු වලට වඩා Best💓💖

  • @mremonrahman5197
    @mremonrahman5197 5 лет назад +45

    অনেক সুন্দর গান from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @Didu1024
    @Didu1024 2 года назад +6

    මතු සසරෙ පුරා හෝ..පතනෙමි ඔබ මා..හුස්මක් පාසා🥺😭

  • @hasithamadulal7582
    @hasithamadulal7582 11 месяцев назад

    Al වලට පාඩම් කරන ගමන් ඇහුව සිංදු. තාමත් ආදරෙයි ඒ අතීතයට 🥺🥺. අවුරුදු 8ක් 🥲🥲

  • @iskansaali5772
    @iskansaali5772 4 года назад +8

    Nice song..composing awesome..Hats off Jude

  • @Zaku857
    @Zaku857 Год назад +2

    ජූඩ් කො දැන් 😢❤

  • @lankaymma2174
    @lankaymma2174 8 лет назад +7

    Best song I like it from Montreal Canada....

  • @halseymactavish842
    @halseymactavish842 2 года назад

    ඔව් මාර විදියට අහන්නෙ 😓😓😓😓 😖😖 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @aishadonna4865
    @aishadonna4865 6 лет назад +15

    පිරිමි...කාමයට...ලෝල්...වේලා...ආදරය...මායාවක්..විතරයි

    • @ishanisrilanka9289
      @ishanisrilanka9289 4 года назад +1

      Akanam Aththa yaluweeee matha Akagai Akatanam matath pile pilithurakan dannekoooo

  • @DulanPerera-v9e
    @DulanPerera-v9e Месяц назад

    ❤අද ඇහුවා කාලෙකින් ඒ ගැම්ම අදටත් එහෙම්ම්‍යි ජුඩ් රොගොන්ස්

  • @sinderivy975
    @sinderivy975 7 лет назад +31

    Fall in love with this song,even don't understand I can feel the love there😍😍😍

    • @sanoossama6753
      @sanoossama6753 4 года назад +1

      Me too❤❤❤

    • @dahampahasara3038
      @dahampahasara3038 4 года назад

      @@sanoossama6753 hi I can translate this song

    • @sanoossama6753
      @sanoossama6753 4 года назад +1

      @@dahampahasara3038 hmm ok just say that what does it mean???

  • @KavithMudalige
    @KavithMudalige 10 месяцев назад

    ඉස්කෝලේ 6දි අම්මගේ බටන් phone එකෙන් ආසාවෙන් අහපු සින්දුවක් දැන් ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි ඒත් තාම අහනවා එපා වෙන්නේ නෑ... 🥹♥️✨

  • @wimukthidias4094
    @wimukthidias4094 8 лет назад +15

    මතකේ පුරා ,,,,
    අැයම තමා,,,
    සිහිවෙන්නෙ හැම රැ පුරා,,,,කිව මුසා,,
    යන්න දමා,,
    මා වැරදි කරැවා කියා,,,,,

  • @ranidudilshan6546
    @ranidudilshan6546 Год назад +1

    Judi අයියා matakayan aekka කොරියාව ta ගිය ❤❤❤❤❤❤❤

  • @biancaphilbert8867
    @biancaphilbert8867 4 года назад +12

    Beautiful song .. 🇬🇧

  • @prabathwaruna9722
    @prabathwaruna9722 3 года назад +4

    මාරි 1 😄

  • @anammanam477
    @anammanam477 4 года назад +16

    2020 අහන්නෙ කව්ද

  • @shamaliiroshika9474
    @shamaliiroshika9474 Год назад +1

    Ape kale sindu adareei ♥️

  • @doordeath8008
    @doordeath8008 2 года назад +5

    දැන් ඇති නේ යාලුවේ මේ සින්දුව ඇහුවා.🤣...විහිලුවක් කරේ අනේ....🤣😘😍😍

  • @sithuminichamika4029
    @sithuminichamika4029 2 года назад +2

    2022 ඉවර වෙන්නත් එනවා තාමත් අහන්නේ මේ සින්දු ,🎶 එ තරම් ලස්සනයි ....... ❤️

  • @teletele1795
    @teletele1795 5 лет назад +12

    I love this beautiful song

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 11 месяцев назад +2

    අම්මෝ පපුව පිච්චෙන සින්දු....❤❤❤

  • @thalapathyvj1853
    @thalapathyvj1853 7 месяцев назад +3

    2024 අහනවා . මාරම ලස්සනයි 😘💗🥰

  • @dilkichathu8868
    @dilkichathu8868 3 года назад +12

    මතකෙ පුරා ඔබම තමා 😣😐....කැරි ආදරේ💔...

  • @hemontajoylal7525
    @hemontajoylal7525 7 лет назад +6

    අප හමුවනු නෑ මට ඔබ හිම්.නෑ මතුසසර් පුරා පතනම් ඔබ මා.මොහොතක් පාසා.

  • @akashgoedition6898
    @akashgoedition6898 3 года назад +6

    ජූඩ්ගෙ සිංදු පට්ට

  • @liyandaniliyandani4552
    @liyandaniliyandani4552 4 года назад +5

    අාදරේ වෙිදනාවක් මෙි 😒හැමදේයක්ම අපි සිතින් මාවාගත්ත දේයක්

  • @සිංහල-ලක්ෂාන්සෙනෙවිරත්න

    දුක නෙත පුරවලා ඉන්නෙ නම් සතුටින් ඔයා මේ වගේ තවෙකුටත් වේදනා දෙන්නෙපා

  • @tiktokworld7438
    @tiktokworld7438 2 года назад +3

    Eee කාලෙට යන්න තිබ්බනම්❤️

  • @MinothPrabasara
    @MinothPrabasara 5 месяцев назад +1

    අම්මො මේ සින්දු අවුරුදු මතක් වෙද්දි

  • @kavindugihan9992
    @kavindugihan9992 3 года назад +7

    මාරී කෝ බලන්න

  • @RamiduHarshamal
    @RamiduHarshamal Год назад +4

    2023අහන උන් ඉන්නවද 💔🙄💔

  • @අපේක්ෂාසමන්මලීපෙරේරා

    දුක නෙතේ පුරවලා.. ඉන්නේ නම් සතුටින් ඔයා..
    මේ වගේ තවෙකුටත් වේදනා දෙන්නෙපා..
    අප හමුවනු නෑ.. මට ඔබ හිමි නෑ..
    මතු සසරේ පුරා හෝ.. පතනෙම් ඔබ මා
    හුස්මක් පාසා.

    • @sumithkumara1051
      @sumithkumara1051 7 лет назад

      අපේක්ෂා සමන්මලී පෙරේරා hi

    • @shahlashahla9296
      @shahlashahla9296 5 лет назад

      අපේක්ෂා සමන්මලී පෙරේරා hi

    • @MrKumarajanaka
      @MrKumarajanaka 5 лет назад

      Hi

    • @ajeyajey4195
      @ajeyajey4195 4 года назад

      අපේක්ෂා සමන්මලී පෙරේරා Nice

  • @mr.entertainment4369
    @mr.entertainment4369 6 лет назад +12

    i don't know sinhala but i like this song

  • @hasarangafrenando6047
    @hasarangafrenando6047 День назад

    ආයෙත් හිටපු විදියටම වෙනස් වෙන තැන තමා මරු 😎😎

  • @Dilshan_wijesingha
    @Dilshan_wijesingha Год назад +3

    මාරි ..🙊

  • @SanduImasha-s9n
    @SanduImasha-s9n 3 месяца назад

    දැන් තියෙන සින්දු වලට වඩා මේවා කොච්චර ලස්සනයිද ❤

  • @chamodrandikak.l6386
    @chamodrandikak.l6386 8 лет назад +20

    මම කැමතිම song
    my favorite song ..... thanks......

    • @nilukadilrukshi2379
      @nilukadilrukshi2379 8 лет назад

      chamod randika
      man widina dukai kisida widawanna obanam epa