Miya Yanna Sudanam - Thushara Joshap | [www.hirutv.lk]

Поделиться
HTML-код

Комментарии • 2,7 тыс.

  • @SHEVANMOTIVATE
    @SHEVANMOTIVATE 4 месяца назад +66

    2024 මිය යන්න සුදානම් 😢 තාමත් එ අතිතෙ අමතක කරන්න බැරි අය කො බලන්න

  • @sahan-e5r
    @sahan-e5r 3 года назад +228

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏😍❤️😎🇱🇰👍😁🤗☸️✝️💯

  • @NimisaraLakshan-g5i
    @NimisaraLakshan-g5i Месяц назад +17

    ගොඩක්ම ලස්සන සිංදුවක් 2024 අහනවා. ❤❤❤

  • @diloshi9110
    @diloshi9110 3 года назад +175

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ අදටත් අහනව😇
    2021/10/16 🥰🥰

  • @shyawindyasandarenu2631
    @shyawindyasandarenu2631 3 года назад +56

    කිව්වාට මන් නැතිව බැහැමයි කියා...ඒකාලෙ නොදැනීම ගෙවිලා ගියා ....😞 වෙන්වී ගිය අපි යලි එක්වෙන්න නෑ.....♥️♥️♥️♥️

    • @pavithraqueen9622
      @pavithraqueen9622 Год назад

      Bsbauqb btbxhjdnndux x දන්ද්ධ්‍hsnSisbdbd

    • @RanilaxmiRanirani
      @RanilaxmiRanirani Год назад

      😢😢😢😢😢😢😢😢😢

    • @Fgccggh
      @Fgccggh 7 месяцев назад

      Kickback 😊

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 13 дней назад

      වෙන්වී ගිය අපි යලි එක්වෙන්නෙ නෑ කියලා කලින්ම තේරුන් අරන් හිටිය නම් හරි.ඒක තමයි ලෝක ස්වභාවය කිසිදෙයක්,කෙනෙක් සදාකාලික නෑ.අහිමි උනාම පැරදුම දරන් මැරෙන එකද කරන්න ඕන..එහෙම නැත්නම් ඒක තමයි ලෝකෙ හැටි කිසිම දෙයක් සදාකාලික,ස්ථිර නෑ කියලා හිත හදාගන්න එකද..නිකන් පුස් බොල් ගීත වලට නියමයි,මරු,මටම ලියපු ගීතයක් වගේ කිය කියගොන් comment දාල hit කරන්න එපා.සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් ගීතය අහන්න..RUclips තියෙනවා. 😂මොනවද මේ ගීත.😂😂මේවටත් සුපිරි,නියමයි කියන උන් ඉන්නවනෙ..ගීතයක් හෝ වෙනයම් ඕනම කලා නිර්මාණයකින් විය යුත්තේ මිනිසුන් යහමඟට ගැනීම,යහපත් උපදෙස් ලබාදීම වැනි දේ..
      ආදරය අහිමි වුනාම මං මැරෙන්නම් කෙල්ලට සමරන්න මල් අරන් එන්න කියලද දෙන උපදෙස..😂😂 එකනේ කියන්නේ ඕකෙ..
      මියයන්න සූදානම් පැරදුම දරන්
      සමරන්න එනවාද සුදු මල් අරන්..
      ගීතයකින් වෙන්න ඕන ලෝකෙ කිසිම දෙයක් ස්ථිර සදාකාලික නැතිකොට ආදරය විතරක් සදාකාලික ස්ථිර වෙයිද..ඒ නිසා අතැරලා සතුටුවෙන්න..වගේ උපදෙසක්..සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්..
      පතා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..❤️❤️අන්න නියම ගීත..මැරෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් උනත් ඒක ඇහුවම ආයෙ සත්‍ය තේරුම් අරන් තමන්ගෙ තීරණය වෙනස් කරගන්නවා..එහෙම වුනු අවස්ථාත් තියෙනවා..අරව ඇහුවොත් මැරෙන්න නොහිටි මිනිහත් මැරෙනවා..😂😂
      අනේ මංදා දැන් ඉන්න උන් මේව අහලා තමයි පොඩ්ඩක් කෙල්ල phone answer කරන්න පරක්කු වුනු ගමන් බෙල්ල වැල දාගන්නෙ..මෙම ගීත වලට විරුද්ධව නඩු පවරන්න පුලුවන් අනියම් ආකාරයෙන් මිණීමැරීමට අනුබල දීම කියලා

  • @dilukajayamini2965
    @dilukajayamini2965 7 лет назад +84

    කොච්චර ඇහුවත් epa wenne na me song eka nam...harima ලස්සනයි තුෂාර අයියේ ...ft ...old the best...ඊළඟ song eka එනකම් බලාගෙන ඉන්නවා

    • @virajmanathunga8124
      @virajmanathunga8124 3 года назад +1

      Ooo

    • @wenuraekanayaka2802
      @wenuraekanayaka2802 3 года назад +3

      kochchara ahuwath epa wenna thushara ayye very beautiful

    • @Nilakshi.092
      @Nilakshi.092 2 года назад +1

      Hm

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 13 дней назад

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්නම් උඹේ රස හිතාගන්න පුලුවන්.මට නම් මුල choras එක ඉවර වෙද්දි වමනෙ යන්න ආවා😂😂

  • @mdhhsi4000
    @mdhhsi4000 2 года назад +13

    ආපු දවස් වලම ඇහුවා දැනුත් අහනවා තුෂාර අයියේ🎉

  • @weerarathnagamage9776
    @weerarathnagamage9776 2 года назад +105

    තුෂාර අයියගෙ සුපිරි ම සින්දුක්🥰🥰🥰👍👍

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 13 дней назад

      😂😂😂තුශාර උඹලට ලොකු ඇති.යකෝ මොනවද මේ ගීත.😂😂මේවටත් සුපිරි,නියමයි කියන උන් ඉන්නවනෙ..ගීතයක් හෝ වෙනයම් ඕනම කලා නිර්මාණයකින් විය යුත්තේ මිනිසුන් යහමඟට ගැනීම,යහපත් උපදෙස් ලබාදීම වැනි දේ..
      ආදරය අහිමි වුනාම මං මැරෙන්නම් කෙල්ලට සමරන්න මල් අරන් එන්න කියලද දෙන උපදෙස..😂😂 එකනේ කියන්නේ ඕකෙ..
      මියයන්න සූදානම් පැරදුම දරන්
      සමරන්න එනවාද සුදු මල් අරන්..
      ගීතයකින් වෙන්න ඕන ලෝකෙ කිසිම දෙයක් ස්ථිර සදාකාලික නැතිකොට ආදරය විතරක් සදාකාලික ස්ථිර වෙයිද..ඒ නිසා අතැරලා සතුටුවෙන්න..වගේ උපදෙසක්..සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්..
      පතා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..❤️❤️අන්න නියම ගීත..මැරෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් උනත් ඒක ඇහුවම ආයෙ සත්‍ය තේරුම් අරන් තමන්ගෙ තීරණය වෙනස් කරගන්නවා..එහෙම වුනු අවස්ථාත් තියෙනවා..අරව ඇහුවොත් මැරෙන්න නොහිටි මිනිහත් මැරෙනවා..😂😂
      අනේ මංදා දැන් ඉන්න උන් මේව අහලා තමයි පොඩ්ඩක් කෙල්ල phone answer කරන්න පරක්කු වුනු ගමන් බෙල්ල වැල දාගන්නෙ..මෙම ගීත වලට විරුද්ධව නඩු පවරන්න පුලුවන් අනියම් ආකාරයෙන් මිණීමැරීමට අනුබල දීම කියලා

  • @hirunimadushika7280
    @hirunimadushika7280 2 года назад +89

    2022😍 එදා ඉදලා අදටත් ආසම ගායකයා තුෂාර අයියා 😍❤️❤️

  • @CharithaMangalani
    @CharithaMangalani 10 месяцев назад +3

    Mara lassanai me sinduwa. ❤ 💯 mama godk me sinduwata asai❤❤ good luck me sinduwa kiyapu ayatath, insrument play karapu hamotamath.❤❤

  • @nishand6149
    @nishand6149 7 лет назад +76

    Live ගහද්දි මීට වඩා සුපිරි. මොනව උනත් මෑත කාලේ live band එකකට අවශ්‍යම කට හඩක්

  • @ichaluka0728
    @ichaluka0728 10 месяцев назад +179

    2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?❤❤

    • @ashendoraliyadda6811
      @ashendoraliyadda6811 10 месяцев назад +8

      අහනවා...මුගෙ තියෙන විලාපය ...නොදකින් ..

    • @ichaluka0728
      @ichaluka0728 10 месяцев назад

      🤣🤣@@ashendoraliyadda6811

    • @asithaanurada
      @asithaanurada 10 месяцев назад +2

      @@ashendoraliyadda6811 අඩො අඩො😂

    • @HarindraHimali
      @HarindraHimali 9 месяцев назад

      Ow

    • @SepaliGamage-cq7gs
      @SepaliGamage-cq7gs 9 месяцев назад +1

      Mn❤😍

  • @ansiansiansi1206
    @ansiansiansi1206 6 лет назад +9

    මිය yanna sudanam paraduma daran samaranna anvada sudu mal aran 🌸🌸🌸🌸🌸🌸🌸🌸vidaganna බෑ හිතට මෙි දුක තවත් මම ඈත යන්නම් ඔබෙන් සමු අරන් 💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HeshanChathuranga-s6y
    @HeshanChathuranga-s6y 27 дней назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් හදවතේ උඩින්ම තියන 😩❤️

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 13 дней назад

      උඹලා වගේ පිංපියොන්ගෙ නම් හදවතේ උඩින් ඇති..අඩුම සින්දුවෙ තේරුමක් වත් දන්නවද..😂 යකෝ මොනවද මේ ගීත.😂😂මේවටත් සුපිරි,නියමයි කියන උන් ඉන්නවනෙ..ගීතයක් හෝ වෙනයම් ඕනම කලා නිර්මාණයකින් විය යුත්තේ මිනිසුන් යහමඟට ගැනීම,යහපත් උපදෙස් ලබාදීම වැනි දේ..
      ආදරය අහිමි වුනාම මං මැරෙන්නම් කෙල්ලට සමරන්න මල් අරන් එන්න කියලද දෙන උපදෙස..😂😂 එකනේ කියන්නේ ඕකෙ..
      මියයන්න සූදානම් පැරදුම දරන්
      සමරන්න එනවාද සුදු මල් අරන්..
      ගීතයකින් වෙන්න ඕන ලෝකෙ කිසිම දෙයක් ස්ථිර සදාකාලික නැතිකොට ආදරය විතරක් සදාකාලික ස්ථිර වෙයිද..ඒ නිසා අතැරලා සතුටුවෙන්න..වගේ උපදෙසක්..සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්..
      පතා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..❤️❤️අන්න නියම ගීත..මැරෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් උනත් ඒක ඇහුවම ආයෙ සත්‍ය තේරුම් අරන් තමන්ගෙ තීරණය වෙනස් කරගන්නවා..එහෙම වුනු අවස්ථාත් තියෙනවා..අරව ඇහුවොත් මැරෙන්න නොහිටි මිනිහත් මැරෙනවා..😂😂
      අනේ මංදා දැන් ඉන්න උන් මේව අහලා තමයි පොඩ්ඩක් කෙල්ල phone answer කරන්න පරක්කු වුනු ගමන් බෙල්ල වැල දාගන්නෙ..මෙම ගීත වලට විරුද්ධව නඩු පවරන්න පුලුවන් අනියම් ආකාරයෙන් මිණීමැරීමට අනුබල දීම කියලා

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 12 дней назад

      කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතේ උඩින්ම ඇති උඹලා වගේ පිම්පියොන්ගෙ නම්.😂😂යකෝ මොනවද මේ ගීත.😂😂මේවටත් සුපිරි,නියමයි කියන උන් ඉන්නවනෙ..ගීතයක් හෝ වෙනයම් ඕනම කලා නිර්මාණයකින් විය යුත්තේ මිනිසුන් යහමඟට ගැනීම,යහපත් උපදෙස් ලබාදීම වැනි දේ..
      ආදරය අහිමි වුනාම මං මැරෙන්නම් කෙල්ලට සමරන්න මල් අරන් එන්න කියලද දෙන උපදෙස..😂😂 එකනේ කියන්නේ ඕකෙ..
      මියයන්න සූදානම් පැරදුම දරන්
      සමරන්න එනවාද සුදු මල් අරන්..
      ගීතයකින් වෙන්න ඕන ලෝකෙ කිසිම දෙයක් ස්ථිර සදාකාලික නැතිකොට ආදරය විතරක් සදාකාලික ස්ථිර වෙයිද..ඒ නිසා අතැරලා සතුටුවෙන්න..වගේ උපදෙසක්..සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්..
      පතා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..❤️❤️අන්න නියම ගීත..මැරෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් උනත් ඒක ඇහුවම ආයෙ සත්‍ය තේරුම් අරන් තමන්ගෙ තීරණය වෙනස් කරගන්නවා..එහෙම වුනු අවස්ථාත් තියෙනවා..අරව ඇහුවොත් මැරෙන්න නොහිටි මිනිහත් මැරෙනවා..😂😂
      අනේ මංදා දැන් ඉන්න උන් මේව අහලා තමයි පොඩ්ඩක් කෙල්ල phone answer කරන්න පරක්කු වුනු ගමන් බෙල්ල වැල දාගන්නෙ..මෙම ගීත වලට විරුද්ධව නඩු පවරන්න පුලුවන් අනියම් ආකාරයෙන් මිණීමැරීමට අනුබල දීම කියලා

  • @thusharabuddinithusharabud7923
    @thusharabuddinithusharabud7923 2 года назад +4

    ලස්සනයි joo mama asai ඔයාගෙ sindu okkotama well done

  • @sinhalagossip5933
    @sinhalagossip5933 7 лет назад +30

    ලස්සනයි අයියේ සිංදුව

  • @sachindimaleesha4992
    @sachindimaleesha4992 2 месяца назад +91

    2024 anyone? 🙈

  • @hiruninayanathara8348
    @hiruninayanathara8348 3 года назад +50

    ♥☇වචන නෑ කියන්න එදා වගේම ආසයි මේ සින්දුවට

  • @Infasrayadh
    @Infasrayadh 27 дней назад +2

    This song is making me Old memories 😢😢😢❤

  • @HiruniHeshika-zx4ci
    @HiruniHeshika-zx4ci 10 месяцев назад +13

    කොච්චර පරන උනත් එපා වෙන්නෙ නැති සින්දුවක්🥺💕

  • @aravindashan2446
    @aravindashan2446 7 лет назад +49

    අඩෝ අයියේ..සුපිරිම සුපිරිම සිංදුවක් අයියේ.අපේ ගමට සහරා ෆ්ලැෂ් ආවා.ෂෝ එක දවසේ හොදටම වැස්ස..ඒත් සපිරියි අ⁣යියෙ

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 3 года назад +15

    මේ සිංදුව මුලින්ම කනට ඇහෙද්දි තිබ්බ ගැම්ම කවුරු මොනවා කිවුවත් සුපිරි

  • @sadunimadushika4138
    @sadunimadushika4138 7 лет назад +19

    එලම අයියේ 😍😍✌️😘

  • @pasindulakshan9543
    @pasindulakshan9543 Год назад +4

    Tushara,aiye supire

  • @mohamedfawas9695
    @mohamedfawas9695 5 лет назад +2

    Adamaiiii visual eka beluwe...... Pattttta chatrneeeeee. Aneeee mnda

  • @සූටිකොල්ලාතමාහ්

    සින්දුව ෆට්ට හිටු උනා. විශුවල් එක ෆට්ට අවුල් තුශාර අයියා.

    • @neethaninirmala7997
      @neethaninirmala7997 2 года назад

      අත්මගනකඅවත්ඔයව.මටලැබෙන්නැහැරත්රංඵතඵයදැනගමමන්ඔයමපතනවසුදු

  • @travelwithj3180
    @travelwithj3180 3 года назад +125

    2021 අහන අය ඉන්න්වද

  • @RifathRifath-rf2rf
    @RifathRifath-rf2rf Год назад +36

    I am Muslim but I love sinhala songs

  • @susanthaudaya8447
    @susanthaudaya8447 2 года назад +2

    Maru. Anthimeta. Niwan suwa harida😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😪😭😂🤑🤑🤑🤑🤑🤑🤑🤑🤥👍💤💤💤💤💤💤💤💤🦹👩‍⚕️

  • @Manusha-r6n
    @Manusha-r6n 9 месяцев назад +1

    aniwa innawa❤❤

  • @raksikanraksikan662
    @raksikanraksikan662 4 года назад +428

    I am tamil i love this sinhala songs 😊😊😊

  • @JXSTXLLER
    @JXSTXLLER 2 года назад +29

    It's crazy how many people come back to this every day. This song is legendary 🎼

  • @tialisna4622
    @tialisna4622 3 года назад +171

    I really like the Sri Lankan song even though I don't understand the meaning. I'm from Indonesia 😊🙏

    • @chinthakasadaruwan2186
      @chinthakasadaruwan2186 3 года назад +3

      Hello

    • @cocomelon217
      @cocomelon217 3 года назад +4

      Hi

    • @nipunammu1647
      @nipunammu1647 3 года назад +1

      Thanks

    • @jaseljoseph9493
      @jaseljoseph9493 3 года назад +2

      You handstands first you henjoy you like song haver niss day today you hais hend lefs beyoute fool gay I am layk for mee I am sri Lanka boys my kalar is black my haat is vayet Bay baby nay's fo you

    • @roshanpragash3447
      @roshanpragash3447 3 года назад +1

      hi

  • @akashdiluksha7381
    @akashdiluksha7381 3 года назад +17

    ආදරේයි අයියේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😏😏😏😏

  • @chamindudewmina3901
    @chamindudewmina3901 Год назад +33

    අදටත් අහන්න ආසම සින්දුවක් ❤2023/05/20

    • @FathimaZainab-w6u
      @FathimaZainab-w6u Год назад

      යඹපඛ

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 13 дней назад

      මේක ආසම සින්දුවක් නම් උඹ කොහොම එකෙක්ද කියලා හිතාගන්න පුලුවන් 😂😂යකෝ මොනවද මේ ගීත.😂😂මේවටත් සුපිරි,නියමයි කියන උන් ඉන්නවනෙ..ගීතයක් හෝ වෙනයම් ඕනම කලා නිර්මාණයකින් විය යුත්තේ මිනිසුන් යහමඟට ගැනීම,යහපත් උපදෙස් ලබාදීම වැනි දේ..
      ආදරය අහිමි වුනාම මං මැරෙන්නම් කෙල්ලට සමරන්න මල් අරන් එන්න කියලද දෙන උපදෙස..😂😂 එකනේ කියන්නේ ඕකෙ..
      මියයන්න සූදානම් පැරදුම දරන්
      සමරන්න එනවාද සුදු මල් අරන්..
      ගීතයකින් වෙන්න ඕන ලෝකෙ කිසිම දෙයක් ස්ථිර සදාකාලික නැතිකොට ආදරය විතරක් සදාකාලික ස්ථිර වෙයිද..ඒ නිසා අතැරලා සතුටුවෙන්න..වගේ උපදෙසක්..සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්..
      පතා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..❤️❤️අන්න නියම ගීත..මැරෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් උනත් ඒක ඇහුවම ආයෙ සත්‍ය තේරුම් අරන් තමන්ගෙ තීරණය වෙනස් කරගන්නවා..එහෙම වුනු අවස්ථාත් තියෙනවා..අරව ඇහුවොත් මැරෙන්න නොහිටි මිනිහත් මැරෙනවා..😂😂
      අනේ මංදා දැන් ඉන්න උන් මේව අහලා තමයි පොඩ්ඩක් කෙල්ල phone answer කරන්න පරක්කු වුනු ගමන් බෙල්ල වැල දාගන්නෙ..මෙම ගීත වලට විරුද්ධව නඩු පවරන්න පුලුවන් අනියම් ආකාරයෙන් මිණීමැරීමට අනුබල දීම කියලා

  • @nisansalanilanka8088
    @nisansalanilanka8088 7 лет назад +9

    wow...thushara ayya lassana lassanai.....patta...👌👌👌👌👌👌👌

  • @dkpsrilankatrave
    @dkpsrilankatrave 3 года назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ බම් මොකද මන් පන වගේ ආදරේ කරපු එකී දාලා ගියා බන් මන් මේ සින්දු විතරයි අහන්නේ හැමදාමත් 🙄🥺😥

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 2 года назад +19

    මිය යන්න සූදානම් පැරදුම දරන්..
    සමරන්න එනවාද සුදු මල් අරන්...🤍💛
    එහෙමයි කියලා මැරෙන්න බෑනේ...😁

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 12 дней назад

      අන්න හරි..ඔයාට තේරුනා මැරෙන්න හොඳ නෑ එහෙම වුනා කියලා මොනවද මේ ගීත.😂😂මේවටත් සුපිරි,නියමයි කියන උන් ඉන්නවනෙ..ගීතයක් හෝ වෙනයම් ඕනම කලා නිර්මාණයකින් විය යුත්තේ මිනිසුන් යහමඟට ගැනීම,යහපත් උපදෙස් ලබාදීම වැනි දේ..
      ආදරය අහිමි වුනාම මං මැරෙන්නම් කෙල්ලට සමරන්න මල් අරන් එන්න කියලද දෙන උපදෙස..😂😂 එකනේ කියන්නේ ඕකෙ..
      මියයන්න සූදානම් පැරදුම දරන්
      සමරන්න එනවාද සුදු මල් අරන්..
      ගීතයකින් වෙන්න ඕන ලෝකෙ කිසිම දෙයක් ස්ථිර සදාකාලික නැතිකොට ආදරය විතරක් සදාකාලික ස්ථිර වෙයිද..ඒ නිසා අතැරලා සතුටුවෙන්න..වගේ උපදෙසක්..සුනිල් එදිරිසිංහ මහතා ගයන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්..
      පතා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..❤️❤️අන්න නියම ගීත..මැරෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් උනත් ඒක ඇහුවම ආයෙ සත්‍ය තේරුම් අරන් තමන්ගෙ තීරණය වෙනස් කරගන්නවා..එහෙම වුනු අවස්ථාත් තියෙනවා..අරව ඇහුවොත් මැරෙන්න නොහිටි මිනිහත් මැරෙනවා..😂😂
      අනේ මංදා දැන් ඉන්න උන් මේව අහලා තමයි පොඩ්ඩක් කෙල්ල phone answer කරන්න පරක්කු වුනු ගමන් බෙල්ල වැල දාගන්නෙ..මෙම ගීත වලට විරුද්ධව නඩු පවරන්න පුලුවන් අනියම් ආකාරයෙන් මිණීමැරීමට අනුබල දීම කියලා

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 3 месяца назад +1

    Patta lassanai niyamai supiri mama asama sinduwak 😊❤😊

  • @iroshaprenandu4572
    @iroshaprenandu4572 4 года назад +9

    so beautiful song 👌👌❤❤❤❤❤

  • @ShanuPerera-v3q
    @ShanuPerera-v3q 3 года назад +20

    එපා නොවෙනම සින්දුවක්🙂❤️

  • @anuk8975
    @anuk8975 3 года назад +28

    Login
    See who's singing “Miya Yanna Sudanam”
    See All
    Lyrics: Miya Yanna Sudanam
    Thushara Joshap
    Kasun_Mendis
    KMS
    Monawathma wena aye
    Mata onema ne
    Oba sathutu nam
    Mata duka aththe ne
    Hemadema visadanna
    Kalayata baa
    Wenvi giya api
    Yali ekwenne ne..
    Miya yanna sudanam paraduma daran
    Samaranna enawada sudu mal aran...
    Kiuwata mama nathuwa bamai kiya
    E kaale nodanima gevila giya
    As rathuwela yanna heduwath patha
    Newatheeme thitha thiyala oba wen una
    Miyayanna sudanam paraduma daran
    Samaranna enawada sudu mal aran....
    Katathma dos denna ba mata yali
    Wen uye ape weradi hindai api
    Mata wediya dasa gunayakin hoda piri
    Pinwantha pemwanthayek wennathi
    Miyayanna sudanam paraduma daran
    Samaranna enawada sudu mal aran....
    Monawathma wena aye
    Mata onema ne...
    Oba sathutu nam
    Mata duka aththe ne...
    Hemadema visadanna
    Kalayata baa..
    Wenvi giya api
    Yali ekwenne ne..
    Miya yanna sudanam paraduma daran
    Samaranna enawada sudu mal aran....
    Widaganna be hithata me duka thawath
    Man etha yannam oben samu aran..

  • @malkanthiliyanage8532
    @malkanthiliyanage8532 7 лет назад +10

    Godaaaak lassanai thushara aiya oyat lassanai song ekat lassanai 😘😘😘😘😘😘😘😘

  • @pradeepsandaru6482
    @pradeepsandaru6482 2 года назад +2

    තුෂාරගේ මොන සිංදුව ආවත් කොහෙන් හරි හොයන් අහන මම...

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 6 лет назад +1

    sinduwa lassanai eet vidio ekanam pattamapatta gobba wadak

  • @lahiruudayanga9740
    @lahiruudayanga9740 3 года назад +6

    2021/12/14 ආදරෙයි තුශාර අයියා ❤️❤️😗😗😗

  • @dkpsrilankatrave
    @dkpsrilankatrave 3 года назад +9

    මගේ ජිවිතේම මේ සින්දුව පමණයි🥺

  • @meedumsandareka.thushaaiya8136
    @meedumsandareka.thushaaiya8136 7 лет назад +9

    thusha aiya oyage song eka super

  • @SachiniPavithra-rd4vo
    @SachiniPavithra-rd4vo 3 месяца назад +1

    My favorite songs and sigar❤😊 bast tushra aiya oyaga song ahanava hamadama hithata vadinva❤😊😊

  • @manojmaduranga2371
    @manojmaduranga2371 6 лет назад +1

    Wedi wadan one ne ketiyenma kiwwoth supiri song eka supiri voice eka jayawew kollo.!!!!!!! Ela

  • @nilminifarnando8510
    @nilminifarnando8510 6 лет назад +38

    වේන්වි ගිය අපි යලි එක්වෙන්නේ නෑ ....බුදුසරණයි ...ලස්සනයි ....ගොඩක් ...

  • @MahindaRajapakse69
    @MahindaRajapakse69 Год назад +3

    sattai meka thamai mage jiwitha kathawa. meka ahana hama welema mata mage pana mathak wenawa
    Lyrics💯
    Music 💯
    Vocals 💯
    heluwa 0%
    supiri Nirmanayak. BS!

  • @nuwansnd8318
    @nuwansnd8318 2 года назад +12

    මේ සින්දුව අහද්දි මගේ හිත මටත් හොරෙන් එයා ගාවට ඇදිල යනව..මටම හදපු සින්දුවක් වගේ..අවුරුදු 2කටත් වැඩි ඔයා මගෙන් වෙන් වෙලා. එ තනිකම එ දුක තවමත් එහෙමමයි.😞 තව මාස ගානකින් ඔයා සදහටම වෙන කෙනෙක්ගෙ වෙනව..කාලය ආපස්සට ගන්න පුලුවන් නම් කියල හිතුන වාර අනනන්තයි..😞
    N + T

  • @HajaraFathima-sn5zv
    @HajaraFathima-sn5zv 2 месяца назад

    Sinduwanam ayeth pattai supiri ....video eke Inna hero thama awula padayek inne kakula ussanna Bari hapayek

  • @sheshanisheshani
    @sheshanisheshani Год назад +1

    I love thushara aiya ☹🌼❤️🙂🙂🙂❤️❤️❤️

  • @kaushikadinuka5297
    @kaushikadinuka5297 3 года назад +6

    ආදරෙයි ආදරෙයි රත්තරනෙ 😍😍❣️

  • @s.n.s.s.n.s1471
    @s.n.s.s.n.s1471 7 лет назад +8

    my favourite song...very beautiful .....

  • @nadeeshasewwandi4084
    @nadeeshasewwandi4084 7 лет назад +33

    පින්වන්ත පෙම් වන්තියක් දැන් ඇති.💔💔💔💔💔

  • @hasithalakshan139
    @hasithalakshan139 6 лет назад +2

    super 💜💜💜💜💜💜💜💜💓💓💓💓💓video eka 👌👌👌👌👌👌

  • @krishnathSkrishnath
    @krishnathSkrishnath 9 месяцев назад +1

    ❤i love this song❤❤

  • @SameeraMarasinhe
    @SameeraMarasinhe 8 месяцев назад +3

    2024 අප්‍රේල් ❤❤❤❤

  • @indeewarajayasinghe7713
    @indeewarajayasinghe7713 6 лет назад +105

    නාහෙන් ඇඩීම කලාවක් නම් .ලංකාවේ අලුත් ගායකයෝ සෙට් එක එහි පිකාසොලාය

  • @darshanamax645
    @darshanamax645 7 лет назад +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ෆට්ට සිංදුව

    • @uwithuthsara7477
      @uwithuthsara7477 4 года назад +1

      උබ මනුස්සයෙක් වෙන්න බෑ😒

  • @horunimadushani5531
    @horunimadushani5531 6 лет назад +2

    thushara aiyage song akata mama godak adarei love you aiyr....hiruni.

  • @roshanwaduge.official
    @roshanwaduge.official 6 лет назад +2

    Song eka lassanai.. Video eka aul.. Directing & Edit eke Loku aulak thiynawa

  • @dasantharukshan14
    @dasantharukshan14 Год назад +7

    2023 2 27❤❤ තමත් අදරෙයි මේ සිංදුවට ❤💔

  • @isharagamage4946
    @isharagamage4946 7 лет назад +5

    Harima lassanai wishuwal ekat godak lassanai.oyalata b.s

  • @samadhi9147
    @samadhi9147 3 года назад +4

    සිංදුව ලස්සනයි අයියා

  • @KavindiDeegahawathura
    @KavindiDeegahawathura 5 месяцев назад +2

    Mge athdakeemath ekak thibba sinduwak.mama Asama sinduwak.💜❤️❤️❤️❤️❤️❤️❤️

  • @chutipanchi7808
    @chutipanchi7808 7 месяцев назад +2

    Woooooow beautiful sogn aiye

  • @niruna_kaushalya
    @niruna_kaushalya 7 лет назад +7

    සින්දුව සුපිරි 👌👌 video eka අවුල් 😞😞

  • @Mithun_prasanna
    @Mithun_prasanna 7 лет назад +43

    පට්ට 😢❤️💔

  • @kavindachamuditha3614
    @kavindachamuditha3614 2 года назад +7

    විදගන්න බෑ හිතට මේ දුක තවත්
    මම ඈත යන්නම් ඔබෙන් සමු අරන් 💓💓💓

  • @Zallahh
    @Zallahh 5 месяцев назад

    I was Crying for thiz song without knowing the meaning of those lyricz
    Atlst Now i see the vdo ❤

  • @thinulidimansa8678
    @thinulidimansa8678 3 года назад +1

    Harima lassanai

  • @geethikachathurangi5609
    @geethikachathurangi5609 2 года назад +5

    ලස්සනයි සිංදුව 💕💖🌹

    • @keerthinew3290
      @keerthinew3290 Год назад +1

      QhteahdiqidhsuoautgdeqiaitiiwiiwhhwjaqdufwaiejioaquGzhhaaiuahdhgisjkzjysjgxajjhj😊😊😊😊

    • @keerthinew3290
      @keerthinew3290 Год назад +1

      hahwhgHuassjiofveesgfhauuuauawuawuqqqshhkkkaaggshfhahaquuqqqufgyuqioqquqquuehgsdbghshhxhhjghjjshfhqu❤❤❤❤❤

    • @keerthinew3290
      @keerthinew3290 Год назад

      Uqhaudui❤❤❤❤❤

  • @sudeshudaya9050
    @sudeshudaya9050 3 года назад +3

    සුපිරියි ❤️❤️❤️❤️❤️

  • @udarasewwandi2185
    @udarasewwandi2185 7 лет назад +23

    Woow super.
    All the best.

  • @sathminaDewranga
    @sathminaDewranga Месяц назад +2

    වෙන් වූයෙ අපෙ වැරදි හින්දයි අපි

  • @Suba329
    @Suba329 11 месяцев назад

    ගොඩක් ලස්සනයි ...අයියේ සිංදුව❤

  • @suajsampat8471
    @suajsampat8471 6 лет назад +3

    patta ☺☺☺💞💝💗💘

  • @isururanganath
    @isururanganath 5 лет назад +11

    මිය යන්න සූදානම් පැරදුම දරන්
    සමරන්න එනවාද 'සුදුවා' අරන්... 🙏

  • @WajeraWjr
    @WajeraWjr 6 лет назад +5

    Godaaaaaaakkkkkk lassaniii❤❤❤❤❤❤

  • @nishanthaaluthgamage5045
    @nishanthaaluthgamage5045 2 года назад +1

    ♨️♨️🤟🤟🤟එල

  • @gihanharshana1872
    @gihanharshana1872 6 лет назад +1

    Aiye oya ge sinduwa Lassanai vidioo eakath Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq Год назад +10

    10 වසරෙ clz වල සෙමිනා වලදි ඔය සින්දුවම යි කියන්නේ කොල්ලො 🤣 හෙන පිස්සුවක් ඉස්සර ,🥰

  • @anushalakmini1515
    @anushalakmini1515 7 лет назад +21

    මගේ අසම ගයකයා

  • @nabihanabi6397
    @nabihanabi6397 2 года назад +10

    I am Muslim but love you song

  • @KaliKali-rw7eb
    @KaliKali-rw7eb 9 месяцев назад +2

    Sema songs

  • @rashikarazhik6609
    @rashikarazhik6609 2 года назад +1

    Adare 🌺🥰

  • @chalanimadushika3215
    @chalanimadushika3215 7 лет назад +4

    lassana song ekak...💖💖💖

  • @foxego8073
    @foxego8073 3 года назад +3

    රසාස්වාදයෙ පිරිහීම
    Fall of taste

  • @isuruas8716
    @isuruas8716 6 лет назад +6

    Very nice song

  • @RavindhuRavindhu-c5o
    @RavindhuRavindhu-c5o 5 месяцев назад +1

    Lassanai💖💖💖💖💖💖💖

  • @prenith7432
    @prenith7432 Год назад +2

    ගැම්මක් බොසා 2023 ❤️

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 3 года назад +3

    ඔන්න අදත් අහනව මමනම්....❤️🤟🤗 2021/ 11 / 16

  • @upekshasadee3829
    @upekshasadee3829 6 лет назад +12

    I eddicted to this song so much aiya Love this song....superb Voice...

  • @pawanishanika2183
    @pawanishanika2183 7 лет назад +7

    man me sinduwata godaaaaaaaaaaak asayiiiii

  • @nishanthisarojani
    @nishanthisarojani Год назад +2

    ආසම සිංදුවක්♥️♥️

  • @උදිතකුමාර
    @උදිතකුමාර 7 лет назад +4

    නියමයි සිංදුව bro....