Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙට අවුරුදු 2යි සිංදුවට එදා Release කරපු ගමන් ඇහුවා එතකොට views 5යි තිබ්බේ අද මිලියන 8.4ක් 😍තාම සිංදුව අහන කට්ටිය like කරමු බලන්න!😋
😍😍
ලස්සනයි
2021 සැප්තැම්බර් වෙද්දි 8.9 තාමත් පිස්සුවෙන් බලන උන් ඉන්නවා 🤗🤗🤗
අනිවා බන් පට්ට👌
❤❤❤
2024 අහන්න සෙට් එක ලයික් 1 දාමු 🥺💔🥀
Pago 😂
Innw hlw 🥲
𝘢𝘩𝘢𝘯𝘢𝘸𝘢
ඉන්නවා
😌
බලපු නැති අය මගේ "කිදුරංගනා" ගීතයත් බලන්න..❤️🇱🇰 ඉක්මනටම අලුත් සිංදුවක් ඔයාලට දෙනව..
රිගින් ටොන් එකට දාන්න් බැ අයියෙ කැන්සල් කරලලු
Anivaren balanava aiye🥰🥰
2024ත් wow song ekak ❤🎉all the best
අවුරුදු එකහමාරක් බලන් හිටියා සින්දුවක් දායී කියලා අලුතෙන්.. 💝💓💙💚💛💜 සින්දුවක් ඕනේ අයියේ... යූටියුබ් ආවොත් අනිව සින්දු ඔක්කොම අහනවා ඔයාගෙ.. ඉක්මනට අලුත් සින්දුවක් ඕනේ.. 💝💓💙💚💛💜
2022. 09 . 05 අදටත් ආසාවෙන් අහන සිංදුවක් මන් ආසම ගායකයෙක් හරිම නිහතමානී අයියාගේ සිංදු වලින් අනෙක් අයගෙ ජිවිතවලට ආදර්ශයක් දෙන්නේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා ❤️❤️❤️❤️😍
මමත්
Ygdyyreyuuohdshjfioudo😁😂☺😙🙂🤩😚🤗🤩🙄😑😉
2023.08.15 ආදරෙයි 2018 මුලින්ම ඇහුවෙ ♥️♥️💯
2021 අහන්න අයගෙන් ලයික් 300 විතර ඕනේ
math 2021 ahuwe, ela
❤️🔥❤️🔥🙏
math thawa ahanawa
𝐋𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢😀
math
Lyrics .... 👇👇ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන්නෑ...ලූහැමදාමත් පරදින්නේ ලොකේඅවංකව වු අය මයි ලූවෙන් වීමෙන් පසු ගත වූ කාලය සිහියේ නෑලූඇත්තට ආදරේ කළ අය ලොකේ දාලා ගියත් එනවාලූආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරාවේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේ සිතාස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවාඅස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයාස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවාඅස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයාසගවන්න බෑ මට කෙල්ලේසම්බන්දෙ නෑ දැන් අපගේවේදනාව මනසේ දුවනවාඅවසානේ මා පරදා දිනුවාදෝ ඔබේ ආශාසමරනු මැන සන්තොෂේ සිනහාවෙලා ඔයා සැමදා හා....ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවාඅස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයාස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවාඅස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයාසෙල්ලම් ද ඔබ කළ හැම දේතනිවෙන්න මට දැන් ඕනේසෑමදේම මං දැන් දන්නවා හා...අවසානේ මා පරදා දිනුවාදෝ ඔබේ ආශාසමරනු මැන සන්තොෂේ සිනහාවෙලා ඔයා සැමදා හා.....ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන්නෑ...ලූහැමදාමත් පරදින්නේ ලොකේඅවංකව වු අය මයි ලූවෙන් වීමෙන් පසු ගත වූ කාලය සිහියේ නෑලූඇත්තට ආදරේ කළ අය ලොකේ දාලා ගියත් එනවාලූආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරාවේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේ සිතාස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවාඅස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයාස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවාඅස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
❤
❤️❤️
ගෑනු ලමයා කොලේක ලියලා දුන්නෙ මේ සිංදුව😪 ඒකයි මේකට ගොඩක් ආස♥️
සිරාවට 😐
🙂💞
එහෙම කොල්ලෙක්ට ලියලා දෙන්න කොල්ලෙක් නැනෙ 😢
@@ජෝදාඅක්බර් එයා දාල ගියා මාව අවුරුදු දෙකකට කලින්ම
මිලියන 8.8 මේ වෙද්දී (2021 ජූනි) kaalekin aluth sinduwak awe nahane.😥😥😥
මේ සිංදුවයි මේක රිලිස් උන කාලෙත් එක්ක මාර Sad feeling ටිකක් තියනව මගෙත් එක්ක..අහන ඇහෙන වාරයක් පාසා ඒවා මතක් වෙනව..
2022.11.17 අදටත් අහනවා මේ සින්දුව.මාරම ලස්ස්නයි සමිත් අයියාගේ සින්දු හැමදාම මේ වගේ සින්දු කරන්න💖💛💚
හෙලුව නැතුවත් trending #1 එන්න පුළුවන් කියල පෙන්නුවා ස්තුතියි❤️ජය වේවා #samithsirimanna👍🏻❤️
chipmunks lovers 😘❤️
Aniwa 😂😂😂
අනිවා...
😂
හෙලුවට වඩා ඇඩියාවට ප්‍රියයි වගෙ
අපි ආදරේ කරන කෙනාට සීමවකට තියා ගන්න ඕනේ නැත්නම් අපිමයි පසු තැවෙන්නේ මමත් අද හිඳන් එහෙමයි ස්තූතියි ඔබට සමිත් අයියේ😍😍😍
බුදුසරනයි මල්ලි ඔයාටත් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දලද සම්දු පිහිටයි 💓💓💓💓💓
Hi
2024 anyone❤
🖐♥️
🎉
💙
Here bro😅
යකෝ මේ වීඩියෝ එක එනකල් බලං හිටපු තරම්.ෆට්ට සමිත් අයියේ❤️
ආසම සින්දුවක් වෙලා මේක🤩❤
අනිවාර්යෙන්ම
ඇත්තටම ආදරේ කරන අය දාලා යන්නේ නෑනේ........සින්දුව නියමයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...... Good Luck!!!
ප්‍රශ්න නිසා වෙන්න පුලුවන්, එත් මොන දෙ උනත් දාල යන දෙ කරන්න බෑ, දාල යන්න බැ ඒ බැඳීම නිසා අපි එක්කෙනෙක් වෙනව කියන දවසක් එන්නෙ නැ ඇත්තම ආදරෙකදි ඉපදුන දවසෙ ඉදන් එක්කෙනෙක් කියන හැඟීම ඒක ඇත්ත ඒක හැම විදිහකින්ම දැනෙනවා...
2019 ඇහුවෙ දැනටත් මම මෙක අහනවා දැන් 2024ත් වෙලා තාම අහන අය දාන්න බලමු comment එකක් ❤❤❤❤
❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති song එකක් ෆට්ට ❤️❤️
2021 ජනවාරි අහන අය ඉන්නොද මම නම් ඉන්නවා 😂😁 කොහොමද එක 👌♥️
Man 2020 .03.2o
2021.02.22
2021.02.24
2021.03.25 6.35
🤪❤️
අයියේ ඔයාගෙ song නියමයි මටමද හදන්නේ කියල හිතේනවා මගෙ favorite artist ඔයා ඔයට මම ගොඩක් අදරෙයි බුදු සරණයි අයියේ good luck all the best for you
kerima modayek bn uba
godak lassanai Samith aiye sinduwa tada
ඒකාලෙ ඉදලා අහනවා❤
Mona kale idalada 😂😂
ස්තුතියි අදරෙ ගැන පඩමක් ඔබ ඉගැන්නුවා🙏🙏💔
😁😁😁 patta සහෝදරයා
ලස්සනයි aiye. Oyag songs ඔක්කොම niyama singer kenek oya 😘😘😘😘😘😘
ස්තූතියි ආදරේ ගෙන පාඩමක් ඔබ ඉගැන්නුවා අස්තීරයි සෑමදේ ලොව ❤❤ ආසම සින්දුවක්
සුපිරි සින්දුව ආ 2023 ත් අහනවා සමිත් අයියගෙ මේ සින්දුවට ආස අය ලයික් පාරක් දාගෙන යන්ඩ හොදෙ..😊
2020 අප්‍රේල් , කවුද ආයෙ බලන්නෙ ❤️
මල් සින්දු වලට බැන බැන මේක අහන උන් කෝ.....😋😉
මං 😋😂😂😂😂😂💔
😥😂😂
අපි බන්
@@SahasmiiAdhikari මේ සින්දු ලස්සනයි කෝම උනත් 🙊💞
@@shenmusic6512 ඇත්තටම.... දැන් සින්දුවලට වඩා beat එක උනත් මරු 😌 lyrics උනත් වැලපෙන්නේ නෑනේ ගොන් විදියට
2020 බලන එවුන් කෝ 😊😊
2024 අහන අය like 100 වත් ඕන 😊😊
පට්ටම සුපිරිම සින්දුවක් අලේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ සුප්ප ඇ 🙌😁 🤗🤗🙈♥️
සමිත් අයියෙ තව video එකක් ඔනෙ අපි බලාගෙන ඉන්වා 😍🙂
මල් සිංදු උනත් මේ ටයිප් නම් පට්ටම ආ...🔥🔥🔥
මම 2024ටත් ආසාවෙන් අහන සින්දුවක් අය්යෙ ❤❤❤❤❤❤❤
Awesome ♥️🔥🍃
ok
Ahuwata epa wenne na
මරැ
Ahanna ahanna me sinduwa epa wenne nahane. Meka atta nam like ekkak danna balmu❤😄😍😄😄
🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖✌✌✌✌🖕🖕👆☝👉👉☝☝☝👈👈👈👈👈💏💏💏👨❤️💋👨👨❤️💋👨👨❤️💋👨😠😠😠🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐
ඇස් දෙකෙන් දැකලා නැති වුනත් ආදරෙයි සමිත් අයියේ... ❤
❤️ආදරයෙන් ගිනියම් උෘ මේ හිත ඇහැරෙන්නෑලූ..හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක උෘ අයමයිලූ..වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ..ඇත්තට ආදරේ කල අය ලෝකේ දාල ගියත් එනවාලූ..ආදරේටයි නමකොටා ගත්තේ මාගේ අත පුරා වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේයි සිතා..ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා..අස්තිරයි සැමදේ ලොව ඔීනෙනම් යන්නකෝ ඔයා..සඟවන්න බෑ මට කෙල්ලේ සම්බන්ධෙ නෑ දැන් අපගේවේදනාව මනසේ දුවනවා..අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා..සමරනු මැන සංතෝසේ සිනහා වෙලා ඔයා සැමදා..හා...ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා අස්තිරයි සැමදේ ලොව ඔීනෙනම් යන්නකෝ ඔයා..//සෙල්ලම්ද ඔබ කල හැමදේ තනිවෙන්න මට දැන් ඔීනේසෑමදේම මන් දැන් දන්නවා..අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා..සමරනු මැන සංතෝසේ සිනහා වෙලා ඔයා සැමදා..හා..ආදරයෙන් ගිනියම් උෘ මේහිත ඇහැරෙන්නෑලූ..හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක උෘ අයමයිලූ..වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ..ඇත්තට ආදරේ කල අය ලෝකේ දාල ගියත් එනවාලූ..ආදරේටයි නම කොටා ගත්තේ අත පුරා..වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේයි සිතා..ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා..අස්තිරයි සෑමදේ ලොව ඔීනෙනම් යන්නකෝ ඔයා..//❤️
හුකනවා තිර දාලා පෙන්නුවෙ මොනාඋනත් සිංදුව ලස්සනඉ❤❤❤❤❤❤
ඔයාගෙ සින්දුවට වඩා අන්තිමට දෙන ආදර්ශය ගොඩක් වටිනව අයියෙ. තව ලස්සන සින්දුවක් දෙයි කියල ❤️ බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි.🙏🌹
අනිවා
එකෙම්ම බන්
Elama
මාරම ආදර්ශයක් තමයි මෙයාගෙ සින්දු වලින් දෙන්නේ
Good.love .siz...🎈🎈🎈🎖️️🎗️🌏🌏🏆️🚱🎀🎀🎎🎖️️🏆️🎗️🔉🔉🔈🎤🎤🎷🎸🎹🌐🌐⚠️️🦁🎎🎖️️
ස්තූතියි ....සීමාවකට ආදරේ කරන්න මේක බලලා මමත් අදම හිතා ගත්තා...😒
Shasika Nishani 👌👌👌
Aniwa
Hiii
Shasika Nishani 👍👍
Dj
.කොචිචර ඇහුවත් එපා වෙන්නෑ..බුදුසරණයි..ජයෙන් ජයම වේවා
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ වොයිස් එකේ සිංදු.........🙈 Samith sirimanna♥😋
මුගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් හිතට වදිනවා ❤️
ස්තුති ආදරරෙ ගැන පාඩම් කියලා දෙනවට ජිවිතෙ හදාගන්න කරන උදවු ගොඩාක් වටිනවා
2023 kauda ma sinduwa ahanna
❤2024 අහන අය මෙ කොනට❤
Inno
Innoo🥰❤
😊
Aeeuo
@@MalkiShalika-c7h CV lfjlflfk
Aiyage konde thama maru.. SuperThava aluth beautiful song dhanna aiyaaaaa👏👏👏👏👏👏
Nice ayya oayga song mama hook set
Nice song
I am not from Sri Lanka. I found this song by spelling mistake. I can't understand one single word, yet my heart is melting due to the beautiful melody and what a sweet voice. Can someone please recommend such melodies?
Nurawee
ruclips.net/video/bp-K0g8HD-g/видео.html
MUSIC = DILSHAN L SILVA, LYRICS =LASITHA JAYANETHTHI ARACHCHIGE.
@@Pasindudilshan0505 thanks. I like this one too.So far best one I found is "sudu Manika" . What a melody
Aayjjeiiuykkiu s
ලස්සනයී සහ හොද ආදර්ශයක් අයියේ.... හැමදාම ඔයාගේ වීඩියෝ වල අමුතු පාඩමක් අපි ඉගෙන ගන්නවා.... ඒකට ගොඩාක් කැමතී අපි... ඉස්සරහටත් මේ වගේම හොද දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. ස්තූතී ආදරේ ගැන පාඩමක් කියලා දුන්නට.. 👉💟👈👍 තෙරුවන් සරණයී...
ලස්සන යි අයියා ඔයා ට තවත් මෙහෙම සිංදු කරන්න පුළුවන් වෙන්න කියලා මමත් මගේ පණ ත්ප්‍රර්ථනා කරන වා බුදු සරණයි අයියා❤❤❤
ගොඩාක් ආදරෙයි සමිත් අයියෙ.වීඩියෝ එක නම් මාරයි.පට්ටම ලස්සනයි.අම්මේ සිංදුව එනකන් මග බලාගෙන හිටියෙ.
Ahinsaka dagakari moi
මේක ගැන කියන්න වචන නෑ. එතරමටම පට්ට voice, music නියමයි. කාලේකට පස්සේ අහපු හිතට වදින.. song එකක්... සුපිරි සමිත් සිරිමාන්න..
අලුත් එකක් ආවා නම් හොදයි කියලා හිතෙන උන් කෝ 😥❤️
Hm
Ow bn
👍👍👍👍👍👍👍
Humm
Ade ow
අදත් අහනවා.ශිහාන් මිහිරංග වගේම හිතට දැනුනු තවත් ගායකයෙක් මේ සින්දු නම් සින්දු.රැප් නම් රැප් 🙂❤️
අලුත් සින්දුවක් ඕනේ අප්පා 😭😭😭😭😭😭😭😭😭
Trending 1 st ...ගෙනෝ අයියේ....මතකනේ ගිය පාරත්..❤️
Sahan Lahiru (Nowty) lassanaii
Video,melody,lyrics ඔක්කොම ලස්සනයි මේකෙ..වැඩකට නැති විකාර නැති,ලස්සන සිංදුවක් ❤️👌
මේ සින්දුව තාමත් අහනවා.මේ සින්දු කියන්නේ මාර පිස්සුවක්.මගේ ආසම ගායකයා සමිත් අයියා තාමත්.සමිත් අයියාගේ සෑබෑ ආදරෙ සින්දුව එද්දි මන් 9 වසරේ හිටියේ.ඉස්සෙලාම මන් සමිත් අයියාගේ සෑබෑ ආදරේ සින්දුව දැක්කේ සදැල්ල පත්තරයෙන්..මන් සදැල්ල පත්තරේ තිබ්බ එ සින්දුව පොටො කපලා මගේ සින්දු පොතේ ඇලව්වා.එ කාලේ මට පොන් එකක් තිබුනේ නැහැ.අපේ ගෙවල් ලග අක්කි කෙනෙක්ගේ පොන් එකෙන් මන් සෑබෑ ආදරේ සින්දුව පළවෙනි පාරට බැලුවා.එදා කොහොම හරි මන් එ සින්දුව 4 පාරක් වගේ බැලුවා.තාමත් අමතක නැ එදා....🥺❤❤❤
සත්‍ය සිදුවීම් තමයි අයියේ.මේ ලෝකේ වෙන දේවල්.ඇත්තටම ස්තූති වන්‍ත වෙනවා මේවගේ දෙයකින් සමාජෙට පොඩි හරි දෙයක් ලබා දෙනවට.කුහක එවුන් එක ර්ක ජාති කියයි ගනන් ගන්නෙ නැතුව ඉස්සරහටම යන්න.🤩😊
අන්තිම ඩෙබස තමයි හිත්ට වැදුනෙ අයියේ...😢😢😢
ෆට්ටම පහරක් සමී.....❤️
ඇත්තට ආදරෙ❤ කළ අය ලොකෙ දාලා ගියත් එනවාලූ❤❤❤❤
2020ත් අහන උන් මේකොනට 🔥🔥🔥🔥🔥🔥🤯🤯
👍
😌😌
2021 th ahanawa
ගායකයෙක්ට රඟපාන්න පුලුවන්ද කියල ඇහුවොත් මෙන්න උදාහරණ.නියමයි සමියා. සන්දේශ් ❤️
Sajeewa Dissanayake hi
ඇක්තම ලස්සයි
Thank U bokkah ❤️❤️❤️❤️❤️
Hi........
Wyxj
මන් ෆට්ට ආසයි බන් මේ සින්දුවට 😍💕👍
ඉතිං මන් 🕉️🤭
2023 meka balana aya innawd❤️
අද කාලේ වීකාර හෙලුවැලි වීඩියෝ වලට නොගිය හොඳම ගායකයා ඔයාට වරදින්නේ නෑ මේ කතාව හරිනම් ලයික් එකකුත් දන්න👧✋✊👍👌💘
Super song. Hithata waduna aiye
Shit
Asmi K
+Kanish Sandeep......ai oy ehm kiynne
අයියේ ඔයාගෙ සිංදු ගොඩාක් ලස්සනයි තවත් දාන්න බුදු සරණයි !!
Mk
ලස්සනායි එක
ආයේ බැලුව ඕන් ❤️🎧 ආදරෙයි සමිත් අයියේ
සමිත්ගේ ලස්සන සිංදු ටික ඉවරයී මේ සිංදුවෙන් පස්සේ. ♥️ old is gold ♥️ anyhow 2023 attendance
Video එකේ පන්සලේ shoot කරලා තියෙන කොටසට කැමති මම විතරද...😍♥Good job samith sirimanna & sandesh bandara aiyah 👌
Astir ai Sema de lova ona nam yanna ko oya
lassan a vidio ekak samith aiye oya digatama me wage lassan a vidio karanna
ඇදිරි නීති අස්සෙ බලනඋන් කෝ😆
😋
😁
ඇදිරිනීතිය session 2 එකේ බලන්නෙ 😅
Sirawatama bn
August සංචරන සීමා
100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැ.සුපිරිම සුපිරි අයියේ.
😄😴😴😴😴😴😴😴😴😴😴
🤘🤘🤘👍👍aniwa👍👍
aniva
Isthuthi adare gana padamak oba igannuva💔💔💔
මම පට්ට ආසයි ඔයාගෙ සින්දු වලට...😭
Mmth
ගොඩාක් ලස්සන සින්දුවක්..... අයියගෙ සින්දුවක් live අහන්න ගොඩාක් ආසයි
2020 ඔක්තෝබර් තාමත් අහන අය ඉන්නවද?❤
hi
ඔව් අහනවා bro
ඔව් අහනව
2021th ahnw
Ambo ow
Aurudu 6kata Kalin First View una mama ada 10Million Pass karala ayeth balanawa 🥺💗 CUPIri Song ekak ❤🎉
සමිත් අයියා අලුත් සින්දුවක් ගහනකම්ම මේක බලනව ❤️ ගැහුවත් ඒත් බලනවා මේ වගේම සුපිරි හිට් එකක් ඕනෙ 💕❤️
මම නැති තැන තාලෙට බනින්න එපා😍😍😍😍😍😍😍😍😍😍
ගොඩක් ලස්සනයි අයියේ. අයියාට දෙවි පිහිටයි
Hansamali Hansamali 🤔
godak lassanai ouaga sindo tawa godak ona
yp
2022 .10.12 ඇවිල්ල මේ සින්දුව රිලීස් වෙලා අවුරුදු 4 වැඩී අදටත් ඒකාලෙ වගේම මේ සින්දුව මගේආසම එකක්🥺❤️🩹 තෑන්ස් සමිත් අයියේ ❤️🩹🙂
සම්ත් අයියේ මට කියන්න වචන නෑ සුපිරියී
Lassani සමිත් අයියේ..... kondeet godriyk lssani...😘😘😘😘
සමිත් සිරිමාන්න අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁☸️🤟✌️🤙🤝😀🤗🇱🇰😎
Hmm
Hmm🥀🥀😍😍😣
2023.04.07අදටත් අහනවා . හරිම ලස්සනයි
Samith sirimanna 🥰💪
❤️ අඩේ එක සින්දුව නම් පට්ට Music එකේ උනත් පට්ට ගැම්මක් තියේ ❤️😘🤩
තාලෙට බනින්නෙපා😂අහල මේකට ආව එවුන් ඉන්නවද❤️මේව මරු අවුරුදු 3කට කලින් ආව එක ලස්සනයි දෑන් ආපු එක මෙලො රහක් නෑ
හැමදාමත් පරදින්නේ අවංක අය විතරයි...නියමයි අයියේ ...සුපිරි 👌👍සුබ අනාගතයක් අයියේ....
Download කරලා තියෙද්දිත් RUclips අහනවා 💖🔥
ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා.බුදු සරණයි සමිත් අයියා.
ඔයාගේ සිංදුවට වඩා ඔයා අන්තිමට කියන ආදර්ශේ ගොඩාක් වටින්වා අයියේ.
Aiya song AKa godak lassanai adareiiii
Adarshaya godak watinawa
2020 නොවැම්බර් වලින් පස්සෙ බලන එවුන්
Aththama kathawak aiya sinduwa kello kiyanne katusso wage hithuna welawata pata maru karanawa 💔unta hariyanne nh aiya
අම්මෝ සමිත් අයියා එල සහෝ ඒක පට්ට
මේ sinduva ලස්සනයි කියලා හිතන හැමෝම 👍 එකක් හා කොමෙන්ට් එකක් ඩාන්න
lasssssssssssssssaaaanaaaaiiiiiiiiiiiiiiiii aneeeeeeeee
lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Lasssanaaaaaaaaaaaaaaaaai
Meyage sindu okkoma lassanai.
wooooooow samith iyeeee ftta man godak aaaasa singer kenek oya oyage Saba life ekada me aaaaaaa
Harima lassanayi aiya🥰🥰🥰🥰
🥰🥰
අම්මො එ කොන්ඩෙ 🙈😍සින්දුව පට්ට.😘😍
Pami Gunarathne aththata supiri nee
Pami Gunarathne patta sinduwak ne
හෙට අවුරුදු 2යි සිංදුවට එදා Release කරපු ගමන් ඇහුවා එතකොට views 5යි තිබ්බේ අද මිලියන 8.4ක් 😍තාම සිංදුව අහන කට්ටිය like කරමු බලන්න!😋
😍😍
ලස්සනයි
2021 සැප්තැම්බර් වෙද්දි 8.9 තාමත් පිස්සුවෙන් බලන උන් ඉන්නවා 🤗🤗🤗
අනිවා බන් පට්ට👌
❤❤❤
2024 අහන්න සෙට් එක ලයික් 1 දාමු 🥺💔🥀
Pago 😂
Innw hlw 🥲
𝘢𝘩𝘢𝘯𝘢𝘸𝘢
ඉන්නවා
😌
බලපු නැති අය මගේ "කිදුරංගනා" ගීතයත් බලන්න..❤️🇱🇰 ඉක්මනටම අලුත් සිංදුවක් ඔයාලට දෙනව..
රිගින් ටොන් එකට දාන්න් බැ අයියෙ කැන්සල් කරලලු
Anivaren balanava aiye🥰🥰
2024ත් wow song ekak ❤🎉all the best
අවුරුදු එකහමාරක් බලන් හිටියා සින්දුවක් දායී කියලා අලුතෙන්.. 💝💓💙💚💛💜 සින්දුවක් ඕනේ අයියේ... යූටියුබ් ආවොත් අනිව සින්දු ඔක්කොම අහනවා ඔයාගෙ.. ඉක්මනට අලුත් සින්දුවක් ඕනේ.. 💝💓💙💚💛💜
2022. 09 . 05 අදටත් ආසාවෙන් අහන සිංදුවක් මන් ආසම ගායකයෙක් හරිම නිහතමානී අයියාගේ සිංදු වලින් අනෙක් අයගෙ ජිවිතවලට ආදර්ශයක් දෙන්නේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා ❤️❤️❤️❤️😍
මමත්
Ygdyyreyuuohdshjfioudo😁😂☺😙🙂🤩😚🤗🤩🙄😑😉
2023.08.15 ආදරෙයි 2018 මුලින්ම ඇහුවෙ ♥️♥️💯
2021 අහන්න අයගෙන් ලයික් 300 විතර ඕනේ
math 2021 ahuwe, ela
❤️🔥❤️🔥🙏
math thawa ahanawa
𝐋𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢😀
math
Lyrics .... 👇👇
ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන්නෑ...ලූ
හැමදාමත් පරදින්නේ ලොකේ
අවංකව වු අය මයි ලූ
වෙන් වීමෙන් පසු ගත වූ කාලය සිහියේ නෑලූ
ඇත්තට ආදරේ කළ අය ලොකේ දාලා ගියත් එනවාලූ
ආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේ සිතා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
සගවන්න බෑ මට කෙල්ලේ
සම්බන්දෙ නෑ දැන් අපගේ
වේදනාව මනසේ දුවනවා
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබේ ආශා
සමරනු මැන සන්තොෂේ සිනහා
වෙලා ඔයා සැමදා හා....
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
සෙල්ලම් ද ඔබ කළ හැම දේ
තනිවෙන්න මට දැන් ඕනේ
සෑමදේම මං දැන් දන්නවා හා...
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබේ ආශා
සමරනු මැන සන්තොෂේ සිනහා
වෙලා ඔයා සැමදා හා.....
ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන්නෑ...ලූ
හැමදාමත් පරදින්නේ ලොකේ
අවංකව වු අය මයි ලූ
වෙන් වීමෙන් පසු ගත වූ කාලය සිහියේ නෑලූ
ඇත්තට ආදරේ කළ අය ලොකේ දාලා ගියත් එනවාලූ
ආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේ සිතා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
❤
❤️❤️
ගෑනු ලමයා කොලේක ලියලා දුන්නෙ මේ සිංදුව😪 ඒකයි මේකට ගොඩක් ආස♥️
සිරාවට 😐
🙂💞
එහෙම කොල්ලෙක්ට ලියලා දෙන්න කොල්ලෙක් නැනෙ 😢
@@ජෝදාඅක්බර් එයා දාල ගියා මාව අවුරුදු දෙකකට කලින්ම
මිලියන 8.8 මේ වෙද්දී (2021 ජූනි) kaalekin aluth sinduwak awe nahane.😥😥😥
මේ සිංදුවයි මේක රිලිස් උන කාලෙත් එක්ක මාර Sad feeling ටිකක් තියනව මගෙත් එක්ක..අහන ඇහෙන වාරයක් පාසා ඒවා මතක් වෙනව..
2022.11.17 අදටත් අහනවා මේ සින්දුව.මාරම ලස්ස්නයි සමිත් අයියාගේ සින්දු හැමදාම මේ වගේ සින්දු කරන්න💖💛💚
හෙලුව නැතුවත් trending #1 එන්න පුළුවන් කියල පෙන්නුවා
ස්තුතියි❤️
ජය වේවා #samithsirimanna👍🏻❤️
chipmunks lovers 😘❤️
Aniwa 😂😂😂
අනිවා...
😂
හෙලුවට වඩා ඇඩියාවට ප්‍රියයි වගෙ
අපි ආදරේ කරන කෙනාට සීමවකට තියා ගන්න ඕනේ නැත්නම් අපිමයි පසු තැවෙන්නේ මමත් අද හිඳන් එහෙමයි ස්තූතියි ඔබට සමිත් අයියේ😍😍😍
බුදුසරනයි මල්ලි ඔයාටත් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දලද සම්දු පිහිටයි 💓💓💓💓💓
Hi
2024 anyone❤
🖐♥️
🎉
💙
❤
Here bro😅
යකෝ මේ වීඩියෝ එක එනකල් බලං හිටපු තරම්.
ෆට්ට සමිත් අයියේ❤️
ආසම සින්දුවක් වෙලා මේක🤩❤
අනිවාර්යෙන්ම
Hi
ඇත්තටම ආදරේ කරන අය දාලා යන්නේ නෑනේ........සින්දුව නියමයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...... Good Luck!!!
ප්‍රශ්න නිසා වෙන්න පුලුවන්, එත් මොන දෙ උනත් දාල යන දෙ කරන්න බෑ, දාල යන්න බැ ඒ බැඳීම නිසා අපි එක්කෙනෙක් වෙනව කියන දවසක් එන්නෙ නැ ඇත්තම ආදරෙකදි ඉපදුන දවසෙ ඉදන් එක්කෙනෙක් කියන හැඟීම ඒක ඇත්ත ඒක හැම විදිහකින්ම දැනෙනවා...
2019 ඇහුවෙ දැනටත් මම මෙක අහනවා දැන් 2024ත් වෙලා තාම අහන අය දාන්න බලමු comment එකක් ❤❤❤❤
❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති song එකක් ෆට්ට ❤️❤️
2021 ජනවාරි අහන අය ඉන්නොද මම නම් ඉන්නවා 😂😁 කොහොමද එක 👌♥️
Man 2020 .03.2o
2021.02.22
2021.02.24
2021.03.25 6.35
🤪❤️
අයියේ ඔයාගෙ song නියමයි මටමද හදන්නේ කියල හිතේනවා මගෙ favorite artist ඔයා ඔයට මම ගොඩක් අදරෙයි බුදු සරණයි අයියේ good luck all the best for you
kerima modayek bn uba
godak lassanai Samith aiye sinduwa tada
ඒකාලෙ ඉදලා අහනවා❤
Mona kale idalada 😂😂
ස්තුතියි අදරෙ ගැන පඩමක් ඔබ ඉගැන්නුවා🙏🙏💔
😁😁😁 patta සහෝදරයා
ලස්සනයි aiye. Oyag songs ඔක්කොම niyama singer kenek oya 😘😘😘😘😘😘
ස්තූතියි ආදරේ ගෙන පාඩමක් ඔබ ඉගැන්නුවා අස්තීරයි සෑමදේ ලොව ❤❤ ආසම සින්දුවක්
සුපිරි සින්දුව ආ 2023 ත් අහනවා සමිත් අයියගෙ මේ සින්දුවට ආස අය ලයික් පාරක් දාගෙන යන්ඩ හොදෙ..😊
2020 අප්‍රේල් , කවුද ආයෙ බලන්නෙ ❤️
මල් සින්දු වලට බැන බැන මේක අහන උන් කෝ.....😋😉
මං 😋😂😂😂😂😂💔
😥😂😂
අපි බන්
@@SahasmiiAdhikari මේ සින්දු ලස්සනයි කෝම උනත් 🙊💞
@@shenmusic6512 ඇත්තටම.... දැන් සින්දුවලට වඩා beat එක උනත් මරු 😌 lyrics උනත් වැලපෙන්නේ නෑනේ ගොන් විදියට
2020 බලන එවුන් කෝ 😊😊
2024 අහන අය like 100 වත් ඕන 😊😊
❤
පට්ටම සුපිරිම සින්දුවක් අලේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ සුප්ප ඇ 🙌😁 🤗🤗🙈♥️
සමිත් අයියෙ තව video එකක් ඔනෙ අපි බලාගෙන ඉන්වා 😍🙂
මල් සිංදු උනත් මේ ටයිප් නම් පට්ටම ආ...🔥🔥🔥
මම 2024ටත් ආසාවෙන් අහන සින්දුවක් අය්යෙ ❤❤❤❤❤❤❤
Awesome ♥️🔥🍃
ok
Ahuwata epa wenne na
මරැ
Ahanna ahanna me sinduwa epa wenne nahane. Meka atta nam like ekkak danna balmu❤😄😍😄😄
🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖🖖✌✌✌✌🖕🖕👆☝👉👉☝☝☝👈👈👈👈👈💏💏💏👨❤️💋👨👨❤️💋👨👨❤️💋👨😠😠😠🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐
ඇස් දෙකෙන් දැකලා නැති වුනත් ආදරෙයි සමිත් අයියේ... ❤
❤️ආදරයෙන් ගිනියම් උෘ මේ හිත ඇහැරෙන්නෑලූ..
හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක උෘ අයමයිලූ..
වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ..
ඇත්තට ආදරේ කල අය ලෝකේ දාල ගියත් එනවාලූ..
ආදරේටයි නමකොටා ගත්තේ මාගේ අත පුරා වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේයි සිතා..
ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා..අස්තිරයි සැමදේ ලොව ඔීනෙනම් යන්නකෝ ඔයා..
සඟවන්න බෑ මට කෙල්ලේ සම්බන්ධෙ නෑ දැන් අපගේ
වේදනාව මනසේ දුවනවා..
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා..
සමරනු මැන සංතෝසේ සිනහා වෙලා ඔයා සැමදා..හා...
ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා අස්තිරයි සැමදේ ලොව ඔීනෙනම් යන්නකෝ ඔයා..//
සෙල්ලම්ද ඔබ කල හැමදේ තනිවෙන්න මට දැන් ඔීනේ
සෑමදේම මන් දැන් දන්නවා..
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා..
සමරනු මැන සංතෝසේ සිනහා වෙලා ඔයා සැමදා..හා..
ආදරයෙන් ගිනියම් උෘ මේහිත ඇහැරෙන්නෑලූ..
හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක උෘ අයමයිලූ..
වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ..
ඇත්තට ආදරේ කල අය ලෝකේ දාල ගියත් එනවාලූ..
ආදරේටයි නම කොටා ගත්තේ අත පුරා..
වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේයි සිතා..
ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා..
අස්තිරයි සෑමදේ ලොව ඔීනෙනම් යන්නකෝ ඔයා..//❤️
❤
හුකනවා තිර දාලා පෙන්නුවෙ මොනාඋනත් සිංදුව ලස්සනඉ❤❤❤❤❤❤
ඔයාගෙ සින්දුවට වඩා අන්තිමට දෙන ආදර්ශය ගොඩක් වටිනව අයියෙ. තව ලස්සන සින්දුවක් දෙයි කියල ❤️ බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි.🙏🌹
අනිවා
එකෙම්ම බන්
Elama
මාරම ආදර්ශයක් තමයි මෙයාගෙ සින්දු වලින් දෙන්නේ
Good.love .siz...🎈🎈🎈🎖️️🎗️🌏🌏🏆️🚱🎀🎀🎎🎖️️🏆️🎗️🔉🔉🔈🎤🎤🎷🎸🎹🌐🌐⚠️️🦁🎎🎖️️
ස්තූතියි ....සීමාවකට ආදරේ කරන්න මේක බලලා මමත් අදම හිතා ගත්තා...😒
Shasika Nishani 👌👌👌
Aniwa
Hiii
Shasika Nishani 👍👍
Dj
.කොචිචර ඇහුවත් එපා වෙන්නෑ..බුදුසරණයි..ජයෙන් ජයම වේවා
Hi
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ වොයිස් එකේ සිංදු.........🙈 Samith sirimanna♥😋
මුගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් හිතට වදිනවා ❤️
ස්තුති ආදරරෙ ගැන පාඩම් කියලා දෙනවට ජිවිතෙ හදාගන්න කරන උදවු ගොඩාක් වටිනවා
2023 kauda ma sinduwa ahanna
❤2024 අහන අය මෙ කොනට❤
Inno
Innoo🥰❤
😊
Aeeuo
@@MalkiShalika-c7h CV lfjlflfk
Aiyage konde thama maru..
Super
Thava aluth beautiful song dhanna aiyaaaaa👏👏👏👏👏👏
Nice ayya oayga song mama hook set
Nice song
I am not from Sri Lanka. I found this song by spelling mistake. I can't understand one single word, yet my heart is melting due to the beautiful melody and what a sweet voice.
Can someone please recommend such melodies?
Nurawee
ruclips.net/video/bp-K0g8HD-g/видео.html
MUSIC = DILSHAN L SILVA, LYRICS =LASITHA JAYANETHTHI ARACHCHIGE.
@@Pasindudilshan0505 thanks. I like this one too.
So far best one I found is "sudu Manika" . What a melody
Aayjjeiiuykkiu s
ලස්සනයී සහ හොද ආදර්ශයක් අයියේ.... හැමදාම ඔයාගේ වීඩියෝ වල අමුතු පාඩමක් අපි ඉගෙන ගන්නවා.... ඒකට ගොඩාක් කැමතී අපි... ඉස්සරහටත් මේ වගේම හොද දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. ස්තූතී ආදරේ ගැන පාඩමක් කියලා දුන්නට.. 👉💟👈👍 තෙරුවන් සරණයී...
ලස්සන යි අයියා ඔයා ට තවත් මෙහෙම සිංදු කරන්න පුළුවන් වෙන්න කියලා මමත් මගේ පණ ත්ප්‍රර්ථනා කරන වා බුදු සරණයි අයියා❤❤❤
ගොඩාක් ආදරෙයි සමිත් අයියෙ.වීඩියෝ එක නම් මාරයි.පට්ටම ලස්සනයි.අම්මේ සිංදුව එනකන් මග බලාගෙන හිටියෙ.
Ahinsaka dagakari moi
මේක ගැන කියන්න වචන නෑ. එතරමටම පට්ට voice, music නියමයි. කාලේකට පස්සේ අහපු හිතට වදින.. song එකක්... සුපිරි සමිත් සිරිමාන්න..
අලුත් එකක් ආවා නම් හොදයි කියලා හිතෙන උන් කෝ 😥❤️
Hm
Ow bn
👍👍👍👍👍👍👍
Humm
Ade ow
අදත් අහනවා.ශිහාන් මිහිරංග වගේම හිතට දැනුනු තවත් ගායකයෙක් මේ
සින්දු නම් සින්දු.රැප් නම් රැප් 🙂❤️
අලුත් සින්දුවක් ඕනේ අප්පා 😭😭😭😭😭😭😭😭😭
Trending 1 st ...ගෙනෝ අයියේ....මතකනේ ගිය පාරත්..❤️
Sahan Lahiru (Nowty) lassanaii
Video,melody,lyrics ඔක්කොම ලස්සනයි මේකෙ..
වැඩකට නැති විකාර නැති,ලස්සන සිංදුවක් ❤️👌
Hi
මේ සින්දුව තාමත් අහනවා.මේ සින්දු කියන්නේ මාර පිස්සුවක්.මගේ ආසම ගායකයා සමිත් අයියා තාමත්.සමිත් අයියාගේ සෑබෑ ආදරෙ සින්දුව එද්දි මන් 9 වසරේ හිටියේ.ඉස්සෙලාම මන් සමිත් අයියාගේ සෑබෑ ආදරේ සින්දුව දැක්කේ සදැල්ල පත්තරයෙන්..මන් සදැල්ල පත්තරේ තිබ්බ එ සින්දුව පොටො කපලා මගේ සින්දු පොතේ ඇලව්වා.එ කාලේ මට පොන් එකක් තිබුනේ නැහැ.අපේ ගෙවල් ලග අක්කි කෙනෙක්ගේ පොන් එකෙන් මන් සෑබෑ ආදරේ සින්දුව පළවෙනි පාරට බැලුවා.එදා කොහොම හරි මන් එ සින්දුව 4 පාරක් වගේ බැලුවා.තාමත් අමතක නැ එදා....🥺❤❤❤
සත්‍ය සිදුවීම් තමයි අයියේ.මේ ලෝකේ වෙන දේවල්.ඇත්තටම ස්තූති වන්‍ත වෙනවා මේවගේ දෙයකින් සමාජෙට පොඩි හරි දෙයක් ලබා දෙනවට.කුහක එවුන් එක ර්ක ජාති කියයි ගනන් ගන්නෙ නැතුව ඉස්සරහටම යන්න.🤩😊
අන්තිම ඩෙබස තමයි හිත්ට වැදුනෙ අයියේ...😢😢😢
ෆට්ටම පහරක් සමී.....❤️
ඇත්තට ආදරෙ❤ කළ අය ලොකෙ දාලා ගියත් එනවාලූ❤❤❤❤
2020ත් අහන උන් මේකොනට 🔥🔥🔥🔥🔥🔥🤯🤯
👍
😌😌
2021 th ahanawa
ගායකයෙක්ට රඟපාන්න පුලුවන්ද කියල ඇහුවොත් මෙන්න උදාහරණ.නියමයි සමියා. සන්දේශ් ❤️
Sajeewa Dissanayake hi
ඇක්තම ලස්සයි
Thank U bokkah ❤️❤️❤️❤️❤️
Hi........
Wyxj
මන් ෆට්ට ආසයි බන් මේ සින්දුවට 😍💕👍
ඉතිං මන් 🕉️🤭
2023 meka balana aya innawd❤️
අද කාලේ වීකාර හෙලුවැලි වීඩියෝ වලට නොගිය හොඳම ගායකයා ඔයාට වරදින්නේ නෑ මේ කතාව හරිනම් ලයික් එකකුත් දන්න👧✋✊👍👌💘
Super song. Hithata waduna aiye
👍
Shit
Asmi K
+Kanish Sandeep......ai oy ehm kiynne
අයියේ ඔයාගෙ සිංදු ගොඩාක් ලස්සනයි තවත් දාන්න බුදු සරණයි !!
Hm
Mk
ලස්සනායි එක
ආයේ බැලුව ඕන් ❤️🎧 ආදරෙයි සමිත් අයියේ
සමිත්ගේ ලස්සන සිංදු ටික ඉවරයී මේ සිංදුවෙන් පස්සේ. ♥️ old is gold ♥️ anyhow 2023 attendance
Video එකේ පන්සලේ shoot කරලා තියෙන කොටසට කැමති මම විතරද...😍♥
Good job samith sirimanna & sandesh bandara aiyah 👌
Astir ai Sema de lova ona nam yanna ko oya
lassan a vidio ekak samith aiye oya digatama me wage lassan a vidio karanna
ඇදිරි නීති අස්සෙ බලනඋන් කෝ😆
😋
😁
ඇදිරිනීතිය session 2 එකේ බලන්නෙ 😅
Sirawatama bn
August සංචරන සීමා
100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැ.සුපිරිම සුපිරි අයියේ.
Sirawatama bn
😄😴😴😴😴😴😴😴😴😴😴
🤘🤘🤘👍👍aniwa👍👍
aniva
Isthuthi adare gana padamak oba igannuva💔💔💔
මම පට්ට ආසයි ඔයාගෙ සින්දු වලට...😭
Mmth
ගොඩාක් ලස්සන සින්දුවක්..... අයියගෙ සින්දුවක් live අහන්න ගොඩාක් ආසයි
2020 ඔක්තෝබර් තාමත් අහන අය ඉන්නවද?❤
hi
ඔව් අහනවා bro
ඔව් අහනව
2021th ahnw
Ambo ow
Aurudu 6kata Kalin First View una mama ada 10Million Pass karala ayeth balanawa 🥺💗 CUPIri Song ekak ❤🎉
සමිත් අයියා අලුත් සින්දුවක් ගහනකම්ම මේක බලනව ❤️ ගැහුවත් ඒත් බලනවා මේ වගේම සුපිරි හිට් එකක් ඕනෙ 💕❤️
මම නැති තැන තාලෙට බනින්න එපා😍😍😍😍😍😍😍😍😍😍
ගොඩක් ලස්සනයි අයියේ. අයියාට දෙවි පිහිටයි
Hansamali Hansamali 🤔
godak lassanai ouaga sindo tawa godak ona
yp
2022 .10.12 ඇවිල්ල මේ සින්දුව රිලීස් වෙලා අවුරුදු 4 වැඩී අදටත් ඒකාලෙ වගේම මේ සින්දුව මගේආසම එකක්🥺❤️🩹 තෑන්ස් සමිත් අයියේ ❤️🩹🙂
සම්ත් අයියේ මට කියන්න වචන නෑ සුපිරියී
Ow bn
Lassani සමිත් අයියේ..... kondeet godriyk lssani...😘😘😘😘
සමිත් සිරිමාන්න අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁☸️🤟✌️🤙🤝😀🤗🇱🇰😎
Hmm
Hmm🥀🥀😍😍😣
2023.04.07අදටත් අහනවා . හරිම ලස්සනයි
Samith sirimanna 🥰💪
❤️ අඩේ එක සින්දුව නම් පට්ට Music එකේ උනත් පට්ට ගැම්මක් තියේ ❤️😘🤩
තාලෙට බනින්නෙපා😂අහල මේකට ආව එවුන් ඉන්නවද❤️මේව මරු අවුරුදු 3කට කලින් ආව එක ලස්සනයි දෑන් ආපු එක මෙලො රහක් නෑ
හැමදාමත් පරදින්නේ අවංක අය විතරයි...නියමයි අයියේ ...සුපිරි 👌👍සුබ අනාගතයක් අයියේ....
Download කරලා තියෙද්දිත් RUclips අහනවා 💖🔥
ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා.බුදු සරණයි සමිත් අයියා.
ඔයාගේ සිංදුවට වඩා ඔයා අන්තිමට කියන ආදර්ශේ ගොඩාක් වටින්වා අයියේ.
Aiya song AKa godak lassanai adareiiii
Adarshaya godak watinawa
2020 නොවැම්බර් වලින් පස්සෙ බලන එවුන්
Aththama kathawak aiya sinduwa kello kiyanne katusso wage hithuna welawata pata maru karanawa 💔unta hariyanne nh aiya
අම්මෝ සමිත් අයියා එල සහෝ ඒක පට්ට
මේ sinduva ලස්සනයි කියලා හිතන හැමෝම 👍 එකක් හා කොමෙන්ට් එකක් ඩාන්න
lasssssssssssssssaaaanaaaaiiiiiiiiiiiiiiiii aneeeeeeeee
ලස්සනයි
lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Lasssanaaaaaaaaaaaaaaaaai
Meyage sindu okkoma lassanai.
wooooooow samith iyeeee ftta man godak aaaasa singer kenek oya oyage Saba life ekada me aaaaaaa
Harima lassanayi aiya🥰🥰🥰🥰
🥰🥰
අම්මො එ කොන්ඩෙ 🙈😍
සින්දුව පට්ට.😘😍
Pami Gunarathne
aththata supiri nee
Pami Gunarathne patta sinduwak ne