‪@SiyathaFM‬

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 162

  • @priyangiperera7453
    @priyangiperera7453 4 года назад +58

    ලංකාවෙ මිනිස්සු ප්‍රසිද්ධියෙ ඩිවෝස් නොවුනට බොහෝ පවුල් ඇතුළෙ තියෙන්නෙ විදවීමක්.වේදනාවක්.දරැවො වෙනුවෙන් වෙන් නොවී වෙන්වුනා වගේ ජීවත් වෙන ගැහැනු අනන්තයි.

  • @shamalperera4875
    @shamalperera4875 4 года назад +13

    ලංකාවේ නීතියෙන් නැතත් හදවතින් ඩිවෝස් ගොඩාක්...අය ඉන්නවා...

  • @samee1865
    @samee1865 4 года назад +5

    අනිවාර්යෙන්ම හුඟ දෙනෙකුට වැදගත් පණිවිඩයක් 👍👍👍😍😍😍

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 4 года назад +4

    ලස්සන film එකක් බැලුවා වගේ හැගීමක් ආවේ..🌷🌷

  • @mayuridarshika4943
    @mayuridarshika4943 4 года назад +35

    අරාව මං දකින්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතාවක ඉන්න කොල්ලෙක් වගේ ඒ තරම් ඒ කතාව හිත් වලට දැනෙනවා...

    • @madumitha2716
      @madumitha2716 4 года назад +1

      Akenma

    • @alastairjayesingha9740
      @alastairjayesingha9740 3 года назад +1

      Nithiye hatiyata records wala nathi unata api eka wahale yata separate...ehema aya lankawe kochchara innawada
      Life ekak na...daruwek nisa iwasanna wenawa.:= Neelam J.

  • @MadeendiRastha
    @MadeendiRastha 4 года назад +27

    අනිවාර්යයෙන් ලංකාවේ සාර්ථක පවුල් ජීවිතවල cradit එක යන්න ඕනා බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරන පිරිමින්ට..👌❤️🔥👌

    • @nipuni1422
      @nipuni1422 4 года назад +2

      Girlslata tama eke cradit eka yanna ona

    • @MadeendiRastha
      @MadeendiRastha 4 года назад

      @@nipuni1422 ආහ් ඇත්තද..

    • @nipuni1422
      @nipuni1422 4 года назад

      Ooo yes

    • @sasika9388
      @sasika9388 4 года назад

      😇😇😪😪🤣🤣🤣

  • @shankarunarathna3206
    @shankarunarathna3206 4 года назад +7

    අරා.. මට මතකයි.. කලිනුත් කිව්වා මේ කතාව.. එදා අදට වඩා වෙනස් විදිහකට කිව්වේ.. කොහොම උනත් එදා වගේම අදත් ඇහුවා.. හිතට දැනුනා.. 🙂

  • @Mujahid18
    @Mujahid18 4 года назад +7

    I really felt it, Lovely and very good motivational story keep up the good work...❤️

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 4 года назад +37

    මේකෙ නොටිෆිකේසන් එක එනකන් ඉන්නෙ මං විතරද...?

  • @starlitnews
    @starlitnews 3 года назад +1

    Meaningful discussion by a duo, held in high esteem by many listeners Ara! Is it? Well my friend you have spoken the truth, this is what happens when people are not prepared for the commitment. Disunity and misunderstanding happen all the time in families. Sometimes, all it takes is a simple explanation and apology to make things right. As you have explained, no matter how, ideal a family in terms of their relationship, being humans, there are circumstances, that will erode their trust at any given time. One may not have a saving account but think of all the good things that you have done together, before taking a decision. I feel you have successfully communicated that message. Keep it up!

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 года назад +3

    Beat morning show in Sri Lanka ❤❤❤🇱🇰❤❤❤
    Aadrei oyalata...

  • @priyalpriyashantha7193
    @priyalpriyashantha7193 2 года назад

    Thank you ❤️❤️😌❤️

  • @nipuntharuka4422
    @nipuntharuka4422 4 года назад +7

    Aravinda ayya API hamadamath oyala denna ekka.adarei hemadama.

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 4 года назад

    Oya denna loku sewayak karanawa nodanuwathwama me ratata.sehenna watinawa oyalage audio strips.jaya wewa❤️❤️

  • @hewawasanc2092
    @hewawasanc2092 4 года назад

    ස්තුතියි... ඔබ දෙදෙනාට...
    බුදුසරණයි...

  • @wiznjay2987
    @wiznjay2987 4 года назад +1

    Niyama kathawa bro .tank u ❤😊😊❤

  • @buddijay5473
    @buddijay5473 4 года назад

    wow
    Eka patta 👏👏

  • @ashokapersonal7636
    @ashokapersonal7636 4 года назад

    Ara and pas godaak adarei, hanadamath wage jok wakata eha giya samajayata watina kiyana msg ekak denawa hadawathata danena viditata , Love you soo much both of you....

  • @harshi9403
    @harshi9403 4 года назад

    Godak wadagath ada samajayata.watinawa.math badala .paul jeewithe dukai sathutai dekama thiyei.eka samabarawa thiyagena idiriyata yanna one.gahaniya thamai godak iwasala buddimath widiyata wada karanna one.👍👍👍

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 года назад

    සතුටින් ඉන්න

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 года назад

    Marama watina adahas tikak,arawinda oba pahadili kale.

  • @sasithjayakody7944
    @sasithjayakody7944 4 года назад

    Aththata patta kathawak

  • @deepthijayasinge2661
    @deepthijayasinge2661 4 года назад +10

    යුරෝපයේ ඩිවෝස් අඩු වෙන්න හේතුව තමයි එයාල විවාහ නොවී එකට ජීවත් වීම. අකමැතිනම් වෙන් වෙනව . කැමතිනම් තව දුරටත් එකට ජීවත් වෙනව.

  • @nuwansameera4664
    @nuwansameera4664 4 года назад +1

    හැමදාම වගේ ජීවිතයට යමක්..

  • @qdmonaj8724
    @qdmonaj8724 3 года назад

    mama me chanal aka asawen ahanne super

  • @Fusion.5
    @Fusion.5 4 года назад +1

    Thank you 😊

  • @kumarasamantha205
    @kumarasamantha205 3 года назад

    lassanaiiiiii kollo katawa

  • @amilaniroshan5241
    @amilaniroshan5241 2 месяца назад

    Kiyanna deyak naaa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damithsasunika9688
    @damithsasunika9688 4 года назад +23

    ඒත් ඩිවෝස් නොවී දුක් විදගෙන කිසිම සතුටක් නැතුව පව්ල් ජීවිතයක් කියන්නවත් බැරි පව්ල් ජීවිත ගතකරන එවුන් කීයක්නම් අපේ රටේ ඉන්නවද...
    😑😑😑

    • @Ruwi000
      @Ruwi000 4 года назад +1

      😭😭😭😭😭😭

  • @surangagayan2621
    @surangagayan2621 4 года назад

    මරු කතවා

  • @artgallery8574
    @artgallery8574 4 года назад +3

    අම්මෝ අපි තාම ඉස්කෝලේ යනවෝ 🙏🙏🙏ඕවා හිතන්නෙවත් නෑ යාලු වෙන්නෙත් නෑ හොදට ඉගෙන ගන්නවා ඊට පස්සෙ තමයි ඕවා හිතන්නේ බුද්ධිමත් කෙනෙක් කසාද බදින්නේ සල්ලි එපා ජීවිතේ තේරුම් ගන්න ඕනේ මටනම් ඕනේ දුප්පත් මට අම්මටයි සලකන්න ඕනේ සහොදර සහොදරියෝ එකට ඉන්න ඕනේ හුගක් සතුටින් ජීවිත් වෙන්න ඕනේ මට සහොදර සහෝදරියෝ නෑ ඒ නිසා එයාලට ගොඩාක් ආදරෙයි අනේ තාම හිතන්නේ නෑ හොදට ඉගෙන ගෙන ලස්සනට ජීවත් වෙනවා හැමදාටම එයා ලග විතරයි අම්මෝ ඕවා බරපතල වැඩියි මම තාම ඉගෙන ගන්නවා A/L හොදට කරලා හොද ලස්සනට ජීවත් වෙනවා

  • @dayawansahettiarachchi3166
    @dayawansahettiarachchi3166 4 года назад +3

    ඒ වෙලාවේ එකවුන්ට් එකට කීයක් ඩිපෝසිට් කලාද කියලා කිවුවෙ නැහනේ

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 4 года назад +1

    ඔච්චර ඩොලර් කොහෙන්ද අෆ්ෆා... කොහොම උනත් වටිනා පනිවිඩයක් ගේන කතාවක්...👍👍👍

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 года назад

    Harima watinawa.kathawa.niyamai.

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 года назад

    බොහොම ස්තූතියි

  • @masiproduction2151
    @masiproduction2151 4 года назад +1

    ආදරෙයි දෙන්නටම 💖🔥

  • @දකුණේකොල්ලාරෝස්

    ලංකාවේ ඩිවෝස් අඩුම රට අනියම් සම්බන්ධතා වලින් වැඩිම රට

    • @אניטהאטאנאייק
      @אניטהאטאנאייק 4 года назад +2

      එකගයි ඔබේ කොමන්ට්ස් එකත් එක්ක.

    • @දකුණේකොල්ලාරෝස්
      @දකුණේකොල්ලාරෝස් 4 года назад

      👍👍👍

    • @artgallery8574
      @artgallery8574 4 года назад

      ඊයා ඒක ඇත්ත චික් මාත් ඒක දන්නවා අම්මෝ ඒත් මම ඕක කියන්න පොඩි වැඩියි මම තාම ඉස්කෝලේ

    • @אניטהאטאנאייק
      @אניטהאטאנאייק 4 года назад +1

      @@artgallery8574 ඉස්කොලේ යන කෙනෙක් නම් පොත පතට කාලේ නාස්ති කලානම් හොදයි නේද.

    • @chamodjayashanka8604
      @chamodjayashanka8604 3 года назад

      @@אניטהאטאנאייק ඉස්කෝලේ මුරකාරයද දන් නෑනේ 😂

  • @RESHACN
    @RESHACN 3 года назад

    පට්ට එකනම්

  • @PasinduHettiarachchi
    @PasinduHettiarachchi 4 года назад +1

    Supiri

  • @musharraffaleel7588
    @musharraffaleel7588 4 года назад

    Good job 👍

  • @gkcnalaka
    @gkcnalaka 4 года назад

    ස්තූතියි ....😓😓😢😢

  • @ArunaNamal
    @ArunaNamal 4 года назад +9

    😂😂😂😂😂😂🌷මං වගේ උං කී දාහක් මේ රටේ කට්ට කාගෙන ඉන්නවා ඇත්ද දෙයියනේ

  • @chandimaariyarathna3589
    @chandimaariyarathna3589 3 года назад +1

    මමත් ඩිවෝස් උන කෙනෙක්.ලංකාව ඩිවෝස් අඩුම රට උනාට උසාවියට ගියාම මක්කම ට ගියා වගේ මිනිස්සු තෙරපෙනව නඩත්තු ගන්න.ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඇහුවම මට මොනාද තිබුන ප්‍රශ්න කියලා හිතෙනවා.ඩිවෝස් උනේ අපරාදෙ කියල හිතෙනවා

  • @nsscreation7673
    @nsscreation7673 4 года назад

    Great

  • @malshapramodi6976
    @malshapramodi6976 4 года назад +1

    Lagadi idan ahann gaththe.me Denna pattai❤

  • @tmpraveengunarathna4532
    @tmpraveengunarathna4532 3 года назад

    බැඳලත් නෑ ඒත් දැනෙනව මේ කතා

  • @malindasilva5547
    @malindasilva5547 4 года назад +1

    Lovely 😊

  • @techforfun1
    @techforfun1 4 года назад

    Superb

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 года назад

    Supper

  • @sampathchathuranga4831
    @sampathchathuranga4831 3 года назад

    wooooww

  • @shamalfernando8852
    @shamalfernando8852 Год назад

    ❤❤

  • @a.m.p.kadikari110
    @a.m.p.kadikari110 4 года назад

    පට්ට් කතාවක් ඒකනං

  • @malanihonsin9186
    @malanihonsin9186 4 года назад +1

    Lovely ❤❤❤❤

  • @rajaniranjani9939
    @rajaniranjani9939 3 года назад +1

    Ammo මටත් aeduna

  • @ranilperera733
    @ranilperera733 4 года назад

    Maru a

  • @samitheranga835
    @samitheranga835 4 года назад +1

    මරම කතාවක් අයියා නිමයි

  • @lakshithamadushan7348
    @lakshithamadushan7348 4 года назад +6

    බැදලා නැතත් නිතරම රණ්ඩු වෙන එයාටයි මටයි ගොඩක් වටිනාකමක් ගෙනත් දෙයි😑🤢😣😔😔😳😳

  • @12921sls
    @12921sls 4 года назад +7

    ඔක්කොම හරිකියමුකො මේක unlike කරපුඑකා මොකාවෙන්න ඇත්ද🤔

  • @nipuntharuka4422
    @nipuntharuka4422 4 года назад +3

    1st view.1st like.1st comment.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirmitha7902
    @nirmitha7902 4 года назад +1

    Patta pata pata

  • @villagekitchen001
    @villagekitchen001 4 года назад

    💓💓💓

  • @Azrael07Knight
    @Azrael07Knight 4 года назад +2

    1st ❤️

  • @wizardab8484
    @wizardab8484 4 года назад +1

    කොහෙන් හොයා ගන්නවද අප්ප දවසෙන් දවස මේම කතා .

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 3 года назад

    අරා අයියෙ කදුලු ආවා

  • @shakilawickramarathne3505
    @shakilawickramarathne3505 4 года назад +1

    Credit එක යන්ඩ ඕනෙ Divorce Lawyers ලට. වෙන්ඩ ඕනෙ උනත් Court Cases මතක් උන ගමන් ආයෙ බඳිනවා :D :D

  • @ylakshan
    @ylakshan 4 года назад

    🖤

  • @nadeeshsamantha633
    @nadeeshsamantha633 4 года назад

    තමා නඩු ඉවර නැති ඒව ගොඩක් තියෙනවා.ඒව ඉවර උනහම පළවෙනි තැනට

  • @dilanngunaherath4205
    @dilanngunaherath4205 4 года назад

    ay dn vedeos dawasagane update wen naththeeee?

  • @ilklakmal
    @ilklakmal 4 года назад

    👌🏻

  • @immortalrecapsofficial
    @immortalrecapsofficial 4 года назад +1

    ❤️🖤

  • @sihinakumara9501
    @sihinakumara9501 4 года назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @veenupeiris5614
    @veenupeiris5614 4 года назад

    👍👍👍👍👍

  • @thusharairesh3119
    @thusharairesh3119 4 года назад

    👍👍😘😘

  • @faithtv9287
    @faithtv9287 4 года назад

    ♥️

  • @isurujayasinghe8906
    @isurujayasinghe8906 4 года назад +1

    අරා..... මට ඩිවෝස් වෙන්න ඕනා.....

  • @ssrsandanayake2298
    @ssrsandanayake2298 4 года назад +7

    ඕක ලන්කාවෙනම් මලාට වෙන්නෙ නැ,ඔහොම බැන්කුවට දාන්න සල්ලි කොහෙද මෙහෙ,අනිවාර්යයෙන් ඩිවෝස් තමා

    • @priyantharajasekara2998
      @priyantharajasekara2998 4 года назад +1

      Sally damavi masa deka thunak passe sallith aran kateth vikunai ape ayiyala

  • @chathurikagamage9361
    @chathurikagamage9361 4 года назад +1

    Katahadawal wenas kara kara Ude pandara wen fm wala dema moda jokes ekka baluwama me morning show ekata eke katawath kittu karana ba.

  • @surangasandaru8287
    @surangasandaru8287 4 года назад +2

    එ උනාට උසාවියේ බැලුවොත් මුදල් ගෙවනව එවා තියෙන්නෙ🤣🤣🤣

  • @palithakamalasiri5453
    @palithakamalasiri5453 3 года назад

    Mmm

  • @achinikalpani5639
    @achinikalpani5639 4 года назад

    👍

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 года назад

    ⚡⚡⚡♥️♥️♥️♥👍👍👍

  • @dorafernando3262
    @dorafernando3262 4 года назад

    UN akata waradilada?

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 года назад +1

    අනේ බන් ආශ්චර්යා කට වහන් ඉන්දාහන් කො 😂😂
    අරා 👌👌👌ආශ්චර්යා😍😍
    🌷🌷🌷❤️❤️🌷🌷🌷

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 года назад +2

    සෑමදාම උදේට ආස්චර්යා ඉල්ලගෙන කනවා අරවින්දගෙන් 🤣🤣🤣🤣🤣🤣🤣දෙqeනාම හොqin කරනවා Morning Show එක ,,,❤❤

  • @charithmaduranga3061
    @charithmaduranga3061 4 года назад

    Ane raththarane dina patha vidio dannako apa wenawa ane.oyalage vidio anakam balan idala

  • @pushpe3687
    @pushpe3687 4 года назад +2

    ඔබ දෙපලටත් කලින් හිටපු සේවා ස්ථානයෙන් ඉවත් වෙන්න කලින් මෙහෙම හිතන්න තිබුනා කියල මට හිතෙනවා...

  • @pavithramalshani6650
    @pavithramalshani6650 Год назад

    Ekatanam enduna🥺🥺

  • @rosedilani112
    @rosedilani112 4 года назад

    Eka ahala matath aduna

  • @ramsim4110
    @ramsim4110 4 года назад +2

    Divorce una aya wennathi unlike kerela atthe

  • @bathiyajyt1878
    @bathiyajyt1878 4 года назад +2

    ඩිවෝස් වෙන්නේ කෙහෙමද බැදපු උන්ගෙ ගැනු යකකු වගේනේ......

  • @roshansiriwardhana7060
    @roshansiriwardhana7060 4 года назад +1

    Sihala rate wen weem adu mee bhawddha sanskrutiyak nisai.

  • @Samanalee00Ann
    @Samanalee00Ann 4 года назад +4

    අම්මෝ පැස්ට මතක නෑ එයත් ඩිවෝස් වෙලා ඉන්නේ කියලා. අපි දන්නවා එයි 🤣🤣🤣

    • @athulairoshana9267
      @athulairoshana9267 4 года назад +1

      Aniwarayean

    • @Samanalee00Ann
      @Samanalee00Ann 4 года назад

      Kavinda Maduranga තිස් අටක් තිස් නමයක් ඇති 🤣🤣🤣🤣🤣

  • @amilaherath615
    @amilaherath615 3 года назад

    Ape ammalath randu wenawa eth lamai nisa kiyala apiwa mulata dala.eyala ayeth yalu wenawa passe serama amathakai .itath passe randu una widi api/randu weddi kiyapu katha api mathak karala wihilu karana kota eyalath bada allagena hina wenawa .passe apita kiyanawa owa bath idenakan witharai kiyala .anthimata mm nathi dawasata amma/appachchi hodata balaganna mage puthe kiyala .mt hithenawa e adare hati kiyala 😁😳😶🙄

  • @shamalperera4875
    @shamalperera4875 4 года назад +1

    යුරෝප් රට ......පැස්.....

  • @rbhodaadasakperera6693
    @rbhodaadasakperera6693 3 года назад

    Bambala pitiye diwas lane akata yanna

  • @ටොසියාටොසියා

    😁

  • @dularaherath8637
    @dularaherath8637 4 года назад

    Deyak denagena.igana gene kiyanna.appiriyiyai.

  • @wadugedarshanalasantha7137
    @wadugedarshanalasantha7137 4 года назад

    Koheda yko lnkawe dollar us wenny...

  • @lasantharex383
    @lasantharex383 4 года назад

    අරාට වැරදුනවත්ද

  • @Hidden_traveler93
    @Hidden_traveler93 4 года назад

    kalin kathawa kiyala tiyenawa wage mathakai. Kauda kiyala mathaka na