Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජය වේවා ඔබ තුමාට සාමාන්‍යයෙන් වැටුප් කොහොමද කියලා මැසෙජ් එකක් හරි වීඩියෝ එකක් දාන්න
වැටුප් ගැන සම්පුර්ණ වීඩියෝ එකක් තියෙනව බලන්න
ජයම වේවා අයියේ....අලුත් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕන...ජය!..❤️💪
❤️🙏
aiya mara dukai hebei new life ekata congratulations
අයියෙ ඔයා කරන කියන හැම වැඩක් ම සර්වප්රකාරයෙන් සාර්ථක වේවා. 🙏 බුදු සරනයි
BS මල්ලි 🙏❤️
ජයවේවා අයියා. බුදුසරණයි ❤
❤️
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සහොදරයා
🙏❤️❤️
ජය වේවා අයියේ❤❤❤
ජය වේවා❤
Jaya wewa brother 🎉
.❤️❤️
ඔයාගෙම ෆාම් එකක් දාන්නනෙ යන්නෙ. නොකියා කිව්වෙ ඒකනෙ. Good Luck අයියෙ
Good luck 🎉❤
ජය වේවා 👍👍
❤️❤️
Go ahead brotherTheruvansaranai
Good luck aiye..🎉🎉💐💐
සුපිරි ❤
Jayawevaa ❤🎉❤🎉😊
Good luck...
GOOD LUCK BRO😎
Jaya wewa brother 💛🧡❤️
❤️❤️🙏
ජයවේවා ❤
ජයවේවා අයියා ඔයාට අපිට ජිවිතය ගොඩදගන්න පාර පෙන්නන ඔයාට වරදින් නැහැ 👍
Nldb eke nvq4 atida ayie dp ekk onda
ශෙයාර් මිල්කර්? මොනා කලත් ජයෙන් ජය අයියේ ..🎉🎉
අලුත් විස්තර ඉක්මනින් දානනම්❤️
❤❤❤ dream
තනියමද සේරම කරන්නේ....
Ayya.. ❤️
ethakota peradeniya university eke agri technology and management degree krpu ayth farming managersla wdyta da NZ enne.
Vet ල, Dgree ,diploma කිසිවක් නැති experience විතරක් අය ඔය ඔක්කොම එන්නේ assistant ල විදියට .. Nz experience වලින් තමා manager වෙන්න පුලුවන් නැතුව පැ
❤❤🎉🎉
කුහක නැතුව ලංකාවෙ උන්ට ඔනෙ දෙයක් කියල දෙන ඔයාට ,මොන දේට අත ගැහුවත් වරදින එකක් නැ අයියෙ.. ජයවේ..
Api ta kiri l 10 dowana . Sathkwa hadagana bri una
Contract Milker???????
❤❤
Farm ekk damu aluthen ...new farm ekem ekk damu
දාමු ලගදීම ❤️
Ayye genulamayekta awld newzland farm job.ane poddk mta e gena wisthra kiynnakooo
ගැහැණු පිරිමි වෙනසක් නැ එකම දේ තමා කරන්න තියෙන්නෙ .සාමනයෙන් boys. එන විදියම තමා
@@travelfarmer ayye ethakota samanyen genu lamai calf rearing walatada gnne.
පලවෙනියා මම ❤️🥰
හැමදාම .❤️
ayye dairy farming course karanna A/l wata agri karala tiyenna oneda
Agri or bio ඉල්ලනව government course වල
❤❤❤❤😊
@@travelfarmer commerce walata barida
Nldb පොඩි course කරන්න පුලුවන්
ewwa karala nz wala dairy farm walata enna puluwnda
කෙකෙර ගාන්නැතුව කියපං මොකක්ද කරන්න යන්නෙ
එහෙම ඉතින් එක පාර හැමදේම කියන්න නම් මේචචර විස්තර කියන්න අවශ්‍ය නැ මම මේ වීඩියෝ එක කලේ රස්සාවෙන් අයින් වුනා දැන් ලංකාවට එනව නැත්නම් වෙන රටකට යනව වගේ කියල දානවනෙ😁 විනාඩියකින් විතර. ඔයාගේ කමෙනට් එකෙන්ම පැහැදිලි යි වීඩියෝ එකේ අරමුණ සාර්ථක යි කියල.
අලමරාය් ෆර්ම්.වලට කොමද යන්නෙ .
ලංකාවේ ඒඡනිස් දෙකක් තියෙනව ඒකෙන් යවන්නෙ.
@@travelfarmer ඒ දෙකෙන් දැන් ගොඩක් කලිදන් යවන්නෑ කියනවනෙ දැන් මාස 6ක ඉදන් මන් කතාකරා . මන් HND එකත් කරල ඉන්නෙ අය්යෙ
ෆාර්ම් එකක් හදන්නද යන්නෙ 🙂
බලමු දවසක😁
Aiye fb mama msg ekak demma..poddak balala rpy ekak daanh puluwanda
Page එකටද මගෙ personal එකටද ? ගොඩක් මැසේ්ච් එනව ආයෙ එකක් දානවද පරන එව හොයන්න අමාරැයි
Fb page ekata demme aiye..
Mahaththayo, gon pattonta moko karanne? Maara prashnayak
පොඩි කාලෙම ඉතින් කාට හරි දෙන්න .වෙන කරන්න දෙයක් නැ එයාලට
Aiye oyage namber aka denna puluwan da math pram yanna inne
මගෙ page එකෙන් සම්බන්ධ වෙන්න
@@travelfarmer mokakda aiya nama tiyenna
මේ නමින් ම තමා
අයියේ ඔයා කුලියාපිටියේ ටෙක් එකෙද කෝස් එක කරෙ
Ow
මාත් අයියා කුලියාපිටියේ ඕක කරන ගමන් ඉන්නෙ ඔයා traning experience ගන්න ගියේ කොහෙද,ඉස්සරහට මන් කරන්න ඕන දේවල් කියන්නකො අයියා❤️
අපේ කාලෙ tranining අනිවාර්ය නැ ඉතින් exam දාට පහුවදාම මම cic වැඩට ගියෙ. NLDB training දාන්න . පස්සේ එයාලගෙ හරි වෙන farm එකක හරි experience හදාගන්න full time job එකක් කරන්න
Malli oyage wtsu number eka denna puluwanda😊
මගෙ page එකට මැසේඡ් එකක් දාන්න අවශ්‍ය විස්තර එතනින් උත්තර යක් දෙනනම් පුලුවන් වෙලාවට
Good luck ❤
❤
ජය වේවා ඔබ තුමාට සාමාන්‍යයෙන් වැටුප් කොහොමද කියලා මැසෙජ් එකක් හරි වීඩියෝ එකක් දාන්න
වැටුප් ගැන සම්පුර්ණ වීඩියෝ එකක් තියෙනව බලන්න
ජයම වේවා අයියේ....අලුත් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕන...ජය!..❤️💪
❤️🙏
aiya mara dukai hebei new life ekata congratulations
අයියෙ ඔයා කරන කියන හැම වැඩක් ම සර්වප්රකාරයෙන් සාර්ථක වේවා. 🙏 බුදු සරනයි
BS මල්ලි 🙏❤️
ජයවේවා අයියා. බුදුසරණයි ❤
❤️
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සහොදරයා
🙏❤️❤️
ජය වේවා අයියේ❤❤❤
ජය වේවා❤
Jaya wewa brother 🎉
.❤️❤️
ඔයාගෙම ෆාම් එකක් දාන්නනෙ යන්නෙ. නොකියා කිව්වෙ ඒකනෙ. Good Luck අයියෙ
Good luck 🎉❤
❤️
ජය වේවා 👍👍
❤️❤️
Go ahead brother
Theruvansaranai
❤️🙏
Good luck aiye..🎉🎉💐💐
❤️🙏
සුපිරි ❤
Jayawevaa ❤🎉❤🎉😊
❤️
Good luck...
❤️❤️
GOOD LUCK BRO😎
❤️
Jaya wewa brother 💛🧡❤️
❤️❤️🙏
ජයවේවා ❤
❤️❤️
ජයවේවා අයියා ඔයාට අපිට ජිවිතය ගොඩදගන්න පාර පෙන්නන ඔයාට වරදින් නැහැ 👍
❤️❤️🙏
Nldb eke nvq4 atida ayie dp ekk onda
ශෙයාර් මිල්කර්? මොනා කලත් ජයෙන් ජය අයියේ ..🎉🎉
අලුත් විස්තර ඉක්මනින් දානනම්❤️
❤❤❤ dream
❤️❤️
තනියමද සේරම කරන්නේ....
Ayya.. ❤️
❤️❤️
ethakota peradeniya university eke agri technology and management degree krpu ayth farming managersla wdyta da NZ enne.
Vet ල, Dgree ,diploma කිසිවක් නැති experience විතරක් අය ඔය ඔක්කොම එන්නේ assistant ල විදියට .. Nz experience වලින් තමා manager වෙන්න පුලුවන් නැතුව පැ
❤❤🎉🎉
කුහක නැතුව ලංකාවෙ උන්ට ඔනෙ දෙයක් කියල දෙන ඔයාට ,මොන දේට අත ගැහුවත් වරදින එකක් නැ අයියෙ.. ජයවේ..
❤️🙏
Api ta kiri l 10 dowana . Sathkwa hadagana bri una
Contract Milker???????
❤❤
Farm ekk damu aluthen ...new farm ekem ekk damu
දාමු ලගදීම ❤️
Ayye genulamayekta awld newzland farm job.ane poddk mta e gena wisthra kiynnakooo
ගැහැණු පිරිමි වෙනසක් නැ එකම දේ තමා කරන්න තියෙන්නෙ .සාමනයෙන් boys. එන විදියම තමා
@@travelfarmer ayye ethakota samanyen genu lamai calf rearing walatada gnne.
පලවෙනියා මම ❤️🥰
හැමදාම .❤️
ayye dairy farming course karanna A/l wata agri karala tiyenna oneda
Agri or bio ඉල්ලනව government course වල
❤❤❤❤😊
@@travelfarmer commerce walata barida
Nldb පොඩි course කරන්න පුලුවන්
ewwa karala nz wala dairy farm walata enna puluwnda
කෙකෙර ගාන්නැතුව කියපං මොකක්ද කරන්න යන්නෙ
එහෙම ඉතින් එක පාර හැමදේම කියන්න නම් මේචචර විස්තර කියන්න අවශ්‍ය නැ මම මේ වීඩියෝ එක කලේ රස්සාවෙන් අයින් වුනා දැන් ලංකාවට එනව නැත්නම් වෙන රටකට යනව වගේ කියල දානවනෙ😁 විනාඩියකින් විතර.
ඔයාගේ කමෙනට් එකෙන්ම පැහැදිලි යි වීඩියෝ එකේ අරමුණ සාර්ථක යි කියල.