මගෙ ගොන්නු දෙන්නා සිරසෙ සුපරස්ටාර් එකටත් ගියා | අවුරුදු 25න් ගොන්නු මැරෙනවා මහත්තයෝ

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 41

  • @kwkw7563
    @kwkw7563 Год назад +11

    පව් නෙද අනුරාධ මහත්තයා මෙ අය දුක්විදින හැටි හෙන් මුරකරනවා නේ අලි අාවොත් මොනවා කරන්නද දෙවියො තමා රැකදෙන්න ඔන මෙි ගොවි මහත්වැ ෂැම දෙනාම දෙවියනේ අනුරාධමහත්තයා අපිදන්නැනේ මෙච්චර දුක්විදින අය ඉන්න වග මේ වගෙ දෙවල් තව තව අපට බලන්න අපටදෙන්න ැනුරාධමත්යාට තව ධෙෙයර්ය ෂක්තිය ලැබේවා ෂියලුම දෙනාට බුදුෂරනයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +5

    ආයුබෝවන් අනුරාධ මල්ලී...මේ පරිසර හිතකාමී පාඩම් තුලින් ජනතාවගේ දැනුම, සංවේදීතාවයේ උත්කෘෂ්ට ඵල ලබාදෙන්න වෙහෙසෙන ඔබලාට ප්‍රණාමය ...ජයවේවා ....🙏🌻🌄

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +2

    අනුරාධ ස්තුතියි ඔබට මේ සම්පත්නෙ හේන්වල දුක් විදින්නේ
    දුකයි අලින්ගේ ප්‍රශ්නයක ඉන්නේ

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Год назад +3

    සතුය කන්න ඕන උන්ටත් බඩගිනි දැන්නවා අයියා ❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +3

    අදත් හොද කතිකාවක් 🌷 තෙරැවන් සරනයි

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Год назад +1

    ඇලහැර මින්නෙරිය හබරණ .අපි ඉන්නෙ අලිමංකඩ ..කිවුවොත් හරි. කඩිනමි මහවැලියෙන් පසුව තමයි..අලි ගමි වලින්න ගත්තෙ .තිසරණ සරනයි දිර්ගායුස වෙිවා ඔබ දෙපලටත්..

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Год назад +4

    හැම මනුස්සයම පොදුවෙ හිතනවනම් ලෝකෙ ලස්සනවෙයි ගොඩක්...

  • @tharushanawanjana9461
    @tharushanawanjana9461 Год назад +1

    අනුරාධ අංකල් , නවගමුවේ කරත්ත වල නෙමේයි ගොනාගේ පිට උඩ තමා දේව ආභරණ අරන් යන්නේ , දේවාල කපු මහත්තයා තමා පිට උඩ යන්නේ ආභරන අරගෙන එයාව අල්ලගෙන දෙන්නෙක් යනවා දෙපැත්තෙන් , එකදිගටම එකම සතාගේ අරන් යන්නේ නැ තව ගොන්නු පිටිපස්සෙන් ලැස්ති කරන් ඉන්නේ, මෙහෙත් ඉන්නවා හොද ලොකු ගොන්නු ❤

  • @ගිම්හානි-ග1ධgimhani

    😘❤🤗🥰💪😍ලස්සනයි අදත් 🤗 මිනිස්සු වගේම සතුනුත් ගොඩක් දුක් විදිනෝ ජිවත් වෙන්න 🤔🤔
    ඒ වගේම ජොබ් එකට එහා ගිය කැපකිරීම් මොන තරම් ද ඔබ තුමාගේ ,
    මිනිස්සු ට විතරක්‌ නොව සතා සිව්පාවන් ඇල දොළ ගස් වැල් අපිට ලැබිලා තියන ස්වභාවධර්මය හැම දේම අගය කරලා දීලා 🤗 අපි ගොඩක් නොදන්නා දේ දැකීමට, ඈසීමට සැලසුම් කරලා දුන් 🙏🤗ඔබ‍ට ගොඩක් පිං කිසිදු කරදරයක් නොවී නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා 🙏🤗ඉතින් ඔබ‍ට ජය පතමි සැමදා,,,,,,, ,,,,,,,,,, ,,,,,,,,,,

  • @kuwenisfather6436
    @kuwenisfather6436 Год назад +2

    මම 82.3,4,5 ගනන්වල නිවාඩුවට අපේ ලොකු අම්මගෙ ගෙදර යනව දිගම්පතහ.ඒකාලේ හරිම සුන්දර වටපිටාවක් තිබුනෙ.බක්කරේ මාම,යකඩය මාම.චන්දරෙ අයිය,..........චරිත,වැව්,සීගිරිය ගල පේනව ත්‍රිකුණාමල- දඹුල්ල පාරට ,අපි පාරෙ අයිනෙ බඩ ඉගුරු තම්බල විකුනනව,තේ කඩයක් කෙරුව ,තේ බොන්ඩ පිටි අදින වික්‍රම,දිනසිරි transport ලොරි නවත්තනව.

  • @janithchamara8641
    @janithchamara8641 Год назад +1

    Patta aiye..vada stahana lassnata kranava vagema ee minisunge dekata oya puluvn vdhta deyk krnva.ape thiyna lassna pennava.maru aiye.

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Год назад +7

    මිනිස්සු කොච්චර දුක් විදිනවද තෙරුවන් සරණයි එයාලට

    • @myyoutuber369
      @myyoutuber369 Год назад +1

      මෙවැනි වැඩසටහනට.හරිමසුන්දරයි

    • @dinujayapathum5640
      @dinujayapathum5640 Год назад

      😢 දුක් විදිනව විතරනෙ බං එත්

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 6 месяцев назад

    පිහිටයි බුදු සරණයි ඔබ සැමට ආරක්ෂාවේවා!

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 Год назад +1

    An excellent programme.
    Please keep it up.
    Our congratulations.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Год назад +2

    #First_Watching 😍😍 🔥
    #woooooow_Beautiful
    #Nice_Sharing😍😍😍
    #Thank_You_For_sharing😍😍😍 ❤
    #Still_Watching 🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +1

    Oyath api wenuwen ona kalayaka gihin penwanawata pin..theruwan saranai parissamin

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Год назад +1

    සැමට තෙරුවන් සරනයි...!!☺☺❤

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Год назад +1

    Katha karana lassana super youtuber

  • @kumarisitha5161
    @kumarisitha5161 Год назад +1

    ඔයා යනකොට මේ අයට කන්න හාල් ටිකක් හරි අරන් යන්න .පව් මේ මිනිස්සු.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +1

    Very nice.excellent❤🙏

  • @shiranimatthews411
    @shiranimatthews411 Год назад +1

    Alin ena eka nawath wanna kale watakarala agal danna one

  • @nelum1429
    @nelum1429 Год назад +1

    Minissunta banakiyanawa deshapalana kerana eun sapa vidinawa....

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +1

    පවුකර ගොනෝ අැදපං හපුතල් යනවා...

  • @nawarathnanayakasinha6466
    @nawarathnanayakasinha6466 Год назад +2

    Mas.kadaeta.nam.daenna.aepa.oya.hamba.karagaena.kana.sahtunae.pau....

  • @89g6
    @89g6 Год назад +1

    Very nice

  • @ccsl6890
    @ccsl6890 Год назад +1

    Videoaka Beluwethna thama.Namuth Commentakai Likeakai demma Mulinma.
    Eyeth Balapu Video akakata Commet Karanakota Call akakawa Athanin Iwarai Aka.😊
    Theruwansaranai🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤
    Adath👌

  • @tharangasrinath7961
    @tharangasrinath7961 Год назад

    අනුරාධ අයිය හෙන කපටිය නේ 😅 කෙවිට මොනවද අහල අයියව නවත්තගත්ත නේද 😅

  • @RR1kavinda
    @RR1kavinda Год назад +2

    ගාල්ලේ ද හිරිවඩුන්න තියෙන්නෙ

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Год назад +3

    😀😀😀😀

  • @vihassayuru4293
    @vihassayuru4293 Год назад +1

    Me saththu Hari pau ane.

  • @upuljayanpathi
    @upuljayanpathi Год назад +1

    A
    😊

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +1

    හිරිවඩුන්නෙ

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +1

    ❤❤❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 Год назад

    ❤‍🩹🧡💛💚💙💜🤎🖤🤍

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Год назад +1

    🙏🙏🙏❤❤❤❤👍

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Год назад +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 Год назад +1

    ❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 Год назад +1

    🙏🙏🙏🙏👍👍👍👍