Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි මනුස්සයෙක්..ඇත්ත කතාව...නීතියක් නෑ මේ රටේ...මිනිස්සු වෙනුවෙන් ආන්ඩුවක් නෑ...වෙනස් විය යුතුමයි මේ ක්‍රමය..හැමෝම ඒ වෙනුවෙන් එකතු වෙන්න ඕන..
අපි හදමු අපෙ ර්ට එක්වෙන්න 🧭 මාලිමාව සමගෙ.අනුර සහෝදරයා ජයවේවා බුදු සරනයි🙏🙏🙏 පරිස්සමට
ඇත්තම තමා කතාව ..අහිංසක සතුන්මරාගෙන කනඑවුන් අහුවුනාම මරලම දාන්නඔනා තමා
සුපිරි මනුස්සයෙක් අවංකවම ඇත්ත කතාව කාලකන්නි රටක් මේක අයියා
නීතියේ,පොලීසියේ ,පාලකයින්ගේ ...නින්දිත ක්‍රියාකලාපය මේ බුද්දිමත් ඒඩේරා නියමෙට පහදල දුන්න...
සහතික ඇත්ත මාමේ..අසරණ සත්තු මරල නිදහසේ උන් මැරෙන්නෙ නෑ..ආත්ම ගණන් විදවයි...තෙරුවන් සරණයි ඔබට..
Nice
@@nuwansameeradasanayaka 💵💵💵💵💵💵💵✅✅✅
හොදමදෙ ඔක්කොම එකතුවෙලා රැකවල්දාල තුවක්කු ඕනිනැ නීතිඔනිනැ හොද දුන්නක් හදල තියන්න බඩවැල් එලියට එන්න එකයි දෙකයි .පාතාලෙ ආවුද පෙන්නන්න අරන්ගියෙ .ඒවගෙ කාලකන්නියන් නැතිකරල දාන්නම ඕනි.දවසක් දෙකක් නිදිමරපල්ල.පව්කාරයො ඉවරකරන්නම ඕනි මේ බුදුන්ගෙ දේසයෙ..
අපේ ගමමෙි අන්දෙක නැවුන ලෝකු හරකා මැරිලා දැන්
අසරණ අහිංසක ගොවිමහතුන්ට සහ හරක් එන්ඩේර මහතූන්ට යූක්තිය සාධාරණය ඉටු වේවා.ජයවේවා.
Sahathika aththa shantha ayya kiwu kathawa.horakama sidda wenne Loku Aya danagenama thamai.supiri pahadili kathawa
Me manusayge සුපිරි කතාවක්
පවු අනේ අහින්සකමිනිස්සු බුදුසරනයි
අන්තිමට කියපු කතාවනම් සහතික ඇත්ත.තුවක්කුවක් තිබුනා...ඔය මනුස්සයත් එක්ක රැ හිටියේ මමයි.ඔය මනුස්සයයි තව කෙනෙකුයි..රැ.12.30 වගේ වෙලාව.
මෙයා නම් හොද මනුස්සයෙක් බලන්න කොච්චර හොදට කතා කරනවද මේ රටේ දේසපාලුවෙක් කතා කරානම් කී දෙනෙකුට බැනලද උන්ට මේ මනුස්සයා අදර්ශයක්
පවු අහින්සක මිනිස්සු හැම තැනනින්ම තැලෙන්නෙ අහින්සකය රටේ වෙන 90%අපරාදයක්ටම පොලිසිය සම්බන්දයි
Mama oyaga wasso tika kohada wassiyo witharai na inna wasso tika kokkata thammada
Kathawa sampurna aththa...kelin kata kalata oba thumata jayama wewaa
Saththa kathakarana thama uthsahayen thiwi gewana me menisata ape acharaya 💐
ආන්ඩුවේ හොරැ ඉතිං කොහෙද මේ ආන්ඩුවම මරලාකයි පවු මේමනුෂ්ය යි සත්තුයි මේ හොරකම්කරනහැමකෙනාටම සාපවේවා
Ane me රැකියාව ath arina epa dakinnath harima ආසාවෙන්
Oya horakama nawaththanna ekama visadum thamai nithiyanu kulawa rajhe medihath wela bora 12 warge gini avi laba denna balapaththayak samaga
මොන තරම් සංවර ද , එපා මිනිස්සුන්ට සම කරන්න සම කරලා අහිංසක සතුන්ට එපා අපහාස කරන්න
Lankawe ohom thamai nithiya balu wewa
මේ හොරකම් කරන්නේ පොලිසිය සමීබන්ධ වෙලා. බඩූත් පොලිසියෙ නඩූත් පොලිසියෙ.
போலீசார் நேரடியாக ஈடுபடமாடடார்கள் ஆட்களை வைத்து செய்வார்கள்
පොලිසිය කියන්නෙ ලන්කාවට වැඩ ක් නැ ඕකුන් යින්නෙ නමටන්වතරයි
සහතික ඇත්ත කතාව දුප්පත් අයට තැනක් නෑ බලවතුන් ඔක්කොම හොරු
නිතිය හදමු මාලිමාවට එන්න
Ok
ලංකාව කවදාවත් දියුනු කරන්න බෑ... හොරු... ඔය හරක් ගැටලුවට උන දේ මයි පොල් වතු වලට උනේ... මුරකාරයෝ දැම්මත් වැඩක් නෑ ...ඌත් හොරුන්ට සෙට් වෙනවා... කිසි කෙනෙක් තමන්ගේ මුදල් යොදවන්නේ නෑ... හොදම දේ වතු ජානක බෝගොල්ලාගමට දීලා සල්ලි වලට ගෙයක් හදලා කුලියට දෙන එක...හොරෙකුට ගැහුවොත් ඌ වෛර බදිනවා...පොලීස්සිය උසාවි දැම්මොත් උසාවි ගානේ රස්තියාදුව... රටේ විනාසෙට පහල උනු මාධ්‍ය කාරයෝ... ඌට පිරිත් බදිනවා... අන්තිමට වතු අයිති කාරයා අපරාද කාරයෙක් කරනවා...මේ සිස්ටම් එක...ඉන්දියාවේ අපනයන වෙලදාමට... හොදයි...
Aiye me koheda
Oya monawatada ayye horunta bayawela rassawa natara karanne.. puluwannag horunwa allala maranna epa... Ata paya kadala danna unerakan danuwan windi... Ahama nattang unwa alla la pare meda bendala dala harkunwa unge uda elawanna un meranakang.
Place
oya hari mekata aniwaren policya waga kiwa yuthui ou thamai pagawa kaka inna higannu ounta hena gahanawa
හදවතින් පෝසත් ☸️🇱🇰
අර අං වැටිච්ච සතුන් ගේ අං කැපුවේ නැත්නම් එයාලට අමාරුයි ,කරුණා කර අං කෙටි කරන්න මහත්තයෝ
පිස්සුද.ඒව ඔටො ආපුව සොබාදහමෙන්ම😮😮
Puduma vidiyata sadaranawa hitana katha kerana awanka buddimath karunawantha thaththa kenek
Dear Malimawa, please bring justice to these innocent people of our country
පවු අහිංසක මනුස්සයා අපේ මල්ලිටත් හරක් ඉන්නවා තමා ම්හාරක් ඉන්නෙ එත් අපේ සතුන්ට අත තියන්නෙ නැහැ එක සතකුට අත තිවුවෙත් එදට එකා කන්නෙ අවසනා බත් වෙලා තමායි මමත් දකුණේ මාගේ පොලිස් වසම ම්ද්දෙණියා ම්ද්දෙණියෙ පොලිසියෙත් සිට්යා ඔයි කියන ජාතියෙ කකුල් දෙකේ පොලිසියෙ සුඛකයො රැලක් බුදුසරණයි පරිස්සමින් සතුන් ට්ක රැක ගන්නා බලන්න
👍🏾🇱🇰👍🏾
රැකලා ඉදලා ඕකුන්ගෙ අතපය කපලා මරන්නඕනෑ පොලීසි ගිහින් වැඩක් නෑ
Polisiyata mas tika welawata yanawa, ekai hoyannaththe
NPP JAYAWEWA...
😂😂
POLICE yata kotasa yanawa ? PADADA Police sri Lankan Police
polcepathe maka balanna
Hoyaala balala nithiyata baluwele
හරක් රස්සාවේ නීතියෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැ......අපිම නීති හදාගන්න වෙනවා.. එහෙම නැතුව ඔය දේවල් කරන්න බැ..ගැහුවොත් ගැහුවා මැරුවොත් මැරුවා.....නීතියෙන් සහනයක් දෙන්නේ නෑ
Aniwa policeya sambanday
NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...NPP JAYAWEWA...
Malimawata yomu karamu.
ගම් වල අැමතිලගේ පක්කලියෝ..ඔයහෝරැ.
👍👍❤️
😢😢❤❤❤
කල්ලි පිටොන් එකතුවෙලා ඉන්න රැට
🙏🤐🙏
එක්කො..තමිබි පිටුවහල් කරන්න ඔින..නැත්නම් ..හරක් මස්.තහනම් කරපියවු
පොලිසිය අනිවාර්යයෙන්ම සපොට් එක තියෙනවා හරක් හොරුන්ට
අම්මප ඒක ඇත්ත
❤❤❤
Hora harak patavanna polisiyata jarava daenava rata agadayata Noda kin kalakanni
ඕක තමයි සක්කිලි බල්ලෝ ඕකුන් සික් සක්කිලි ම්නිසුන්සු
Saththu masata nm vikunanna epa
සිරම කතව මමෙ . මහතැන් හොරු උනම පොඩි හොරු අල්ලන්නෙ කොහොමද ..
💖💖💖💖🐃❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹
පොලිසියට කොටසක් යනව ඇති
♥️♥️♥️♥️♥️♥️♥️♥️
කවුද යකො ආනමාලු නෙමෙයි පුඋවලු කිඋව එකා
උඹල කොතරම් බන කිව්වත් අප්‍රේල් වලින් පස්සෙ යන්නකෝ ඔය හරක් කීදෙනෙක් ඉන්නවාද කියල කඹුරුපිටියෙන්ම බලන්නකෝ
වවුලගල නේද මේ?හොරණ?
Harak tika ivaray apa thambiyo tika Danava vada
සුපිරි මනුස්සයෙක්..
ඇත්ත කතාව...නීතියක් නෑ මේ රටේ...
මිනිස්සු වෙනුවෙන් ආන්ඩුවක් නෑ...වෙනස් විය යුතුමයි මේ ක්‍රමය..හැමෝම ඒ වෙනුවෙන් එකතු වෙන්න ඕන..
අපි හදමු අපෙ ර්ට එක්වෙන්න 🧭 මාලිමාව සමගෙ.අනුර සහෝදරයා ජයවේවා බුදු සරනයි🙏🙏🙏 පරිස්සමට
ඇත්තම තමා කතාව ..අහිංසක සතුන්මරාගෙන කනඑවුන් අහුවුනාම මරලම දාන්නඔනා තමා
සුපිරි මනුස්සයෙක් අවංකවම ඇත්ත කතාව කාලකන්නි රටක් මේක අයියා
නීතියේ,පොලීසියේ ,පාලකයින්ගේ ...නින්දිත ක්‍රියාකලාපය මේ බුද්දිමත් ඒඩේරා නියමෙට පහදල දුන්න...
සහතික ඇත්ත මාමේ..
අසරණ සත්තු මරල නිදහසේ උන් මැරෙන්නෙ නෑ..ආත්ම ගණන් විදවයි...
තෙරුවන් සරණයි ඔබට..
Nice
@@nuwansameeradasanayaka 💵💵💵💵💵💵💵✅✅✅
හොදමදෙ ඔක්කොම එකතුවෙලා රැකවල්දාල තුවක්කු ඕනිනැ නීතිඔනිනැ හොද දුන්නක් හදල තියන්න බඩවැල් එලියට එන්න එකයි දෙකයි .
පාතාලෙ ආවුද පෙන්නන්න අරන්ගියෙ .ඒවගෙ කාලකන්නියන් නැතිකරල දාන්නම ඕනි.
දවසක් දෙකක් නිදිමරපල්ල.
පව්කාරයො ඉවරකරන්නම ඕනි මේ බුදුන්ගෙ දේසයෙ..
අපේ ගමමෙි අන්දෙක නැවුන ලෝකු හරකා මැරිලා දැන්
අසරණ අහිංසක ගොවිමහතුන්ට සහ හරක් එන්ඩේර මහතූන්ට යූක්තිය සාධාරණය ඉටු වේවා.ජයවේවා.
Sahathika aththa shantha ayya kiwu kathawa.horakama sidda wenne Loku Aya danagenama thamai.supiri pahadili kathawa
Me manusayge සුපිරි කතාවක්
පවු අනේ අහින්සකමිනිස්සු බුදුසරනයි
අන්තිමට කියපු කතාවනම් සහතික ඇත්ත.තුවක්කුවක් තිබුනා...ඔය මනුස්සයත් එක්ක රැ හිටියේ මමයි.ඔය මනුස්සයයි තව කෙනෙකුයි..රැ.12.30 වගේ වෙලාව.
මෙයා නම් හොද මනුස්සයෙක් බලන්න කොච්චර හොදට කතා කරනවද මේ රටේ දේසපාලුවෙක් කතා කරානම් කී දෙනෙකුට බැනලද උන්ට මේ මනුස්සයා අදර්ශයක්
පවු අහින්සක මිනිස්සු හැම තැනනින්ම තැලෙන්නෙ අහින්සකය රටේ වෙන 90%අපරාදයක්ටම පොලිසිය සම්බන්දයි
Mama oyaga wasso tika kohada wassiyo witharai na inna wasso tika kokkata thammada
Kathawa sampurna aththa...kelin kata kalata oba thumata jayama wewaa
Saththa kathakarana thama uthsahayen thiwi gewana me menisata ape acharaya 💐
ආන්ඩුවේ හොරැ ඉතිං කොහෙද
මේ ආන්ඩුවම මරලාකයි පවු මේ
මනුෂ්‍ය යි සත්තුයි මේ හොරකම්කරන
හැමකෙනාටම සාපවේවා
Ane me රැකියාව ath arina epa dakinnath harima ආසාවෙන්
Oya horakama nawaththanna ekama visadum thamai nithiyanu kulawa rajhe medihath wela bora 12 warge gini avi laba denna balapaththayak samaga
මොන තරම් සංවර ද , එපා මිනිස්සුන්ට සම කරන්න සම කරලා අහිංසක සතුන්ට එපා අපහාස කරන්න
Lankawe ohom thamai nithiya balu wewa
මේ හොරකම් කරන්නේ පොලිසිය සමීබන්ධ වෙලා. බඩූත් පොලිසියෙ නඩූත් පොලිසියෙ.
போலீசார் நேரடியாக ஈடுபடமாடடார்கள் ஆட்களை வைத்து செய்வார்கள்
පොලිසිය කියන්නෙ ලන්කාවට වැඩ ක් නැ ඕකුන් යින්නෙ නමටන්වතරයි
සහතික ඇත්ත කතාව දුප්පත් අයට තැනක් නෑ බලවතුන් ඔක්කොම හොරු
නිතිය හදමු මාලිමාවට එන්න
Ok
ලංකාව කවදාවත් දියුනු කරන්න බෑ... හොරු... ඔය හරක් ගැටලුවට උන දේ මයි පොල් වතු වලට උනේ... මුරකාරයෝ දැම්මත් වැඩක් නෑ ...ඌත් හොරුන්ට සෙට් වෙනවා... කිසි කෙනෙක් තමන්ගේ මුදල් යොදවන්නේ නෑ... හොදම දේ වතු ජානක බෝගොල්ලාගමට දීලා සල්ලි වලට ගෙයක් හදලා කුලියට දෙන එක...
හොරෙකුට ගැහුවොත් ඌ වෛර බදිනවා...පොලීස්සිය උසාවි දැම්මොත් උසාවි ගානේ රස්තියාදුව... රටේ විනාසෙට පහල උනු මාධ්‍ය කාරයෝ... ඌට පිරිත් බදිනවා... අන්තිමට වතු අයිති කාරයා අපරාද කාරයෙක් කරනවා...
මේ සිස්ටම් එක...ඉන්දියාවේ අපනයන වෙලදාමට... හොදයි...
Aiye me koheda
Oya monawatada ayye horunta bayawela rassawa natara karanne.. puluwannag horunwa allala maranna epa... Ata paya kadala danna unerakan danuwan windi... Ahama nattang unwa alla la pare meda bendala dala harkunwa unge uda elawanna un meranakang.
Place
oya hari mekata aniwaren policya waga kiwa yuthui ou thamai pagawa kaka inna higannu ounta hena gahanawa
හදවතින් පෝසත් ☸️🇱🇰
අර අං වැටිච්ච සතුන් ගේ අං කැපුවේ නැත්නම් එයාලට අමාරුයි ,කරුණා කර අං කෙටි කරන්න මහත්තයෝ
පිස්සුද.ඒව ඔටො ආපුව සොබාදහමෙන්ම😮😮
Puduma vidiyata sadaranawa hitana katha kerana awanka buddimath karunawantha thaththa kenek
Dear Malimawa, please bring justice to these innocent people of our country
පවු අහිංසක මනුස්සයා අපේ මල්ලිටත් හරක් ඉන්නවා තමා ම්හාරක් ඉන්නෙ එත් අපේ සතුන්ට අත තියන්නෙ නැහැ එක සතකුට අත තිවුවෙත් එදට එකා කන්නෙ අවසනා බත් වෙලා තමායි මමත් දකුණේ මාගේ පොලිස් වසම ම්ද්දෙණියා ම්ද්දෙණියෙ පොලිසියෙත් සිට්යා ඔයි කියන ජාතියෙ කකුල් දෙකේ පොලිසියෙ සුඛකයො රැලක් බුදුසරණයි පරිස්සමින් සතුන් ට්ක රැක ගන්නා බලන්න
👍🏾🇱🇰👍🏾
රැකලා ඉදලා ඕකුන්ගෙ අතපය කපලා මරන්නඕනෑ පොලීසි ගිහින් වැඩක් නෑ
Polisiyata mas tika welawata yanawa, ekai hoyannaththe
NPP JAYAWEWA...
😂😂
POLICE yata kotasa yanawa ?
PADADA Police sri Lankan Police