Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. නියමයි සූදා අයියා. නියමයි විඩියෝ එකක්.ජයවෙවා.
සුදත් බොහොම ස්තුතියි. ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත. අපිටයි හෙන ගහන්න ඕනේ. මුන් නඩත්තු කරනවට. හරි විදියට නම් මහින්දගේ හැර අනිත් සියළුම කම්බා හොර ජනාධිපතිලගේ ආරක්ෂාව අයින් කරන්න ඕනේ. ඔවුන් රට පාලනය කල කාලය තුල හෝ නඩත්තු කිරීමෙන් හෝ රටට වෙච්ච සෙතේ මොකක්ද. රට හිගමනෙට පත් කරා විතරයි.
Thank u suda !! ❤❤❤
Ko horu pako denat kaud horu kiyal oppuwela iwarai suda paraya pukadenne jvp unt
@@dnatapaththu2093😂😂බයියෙක්ගෙ අදෝනාව
ආරක්ෂාවට නෙමෙයි ඉල්ලන්නේ.මුන්ගේ වතුවල පොල් ඇහිදින්න ඉල්ලන්නේ..ඕනෙමනම් ආරක්ෂාවට 5ක් හොදටම ඇති..
5 හොන්ඩටම සේහෙයිනේ
5 dipan thoge ballata
@sumithdasanayaka3600 මහිණ්දගේ ගොට්ටෙක්..
ඒකත් වැඩියි.ඇයි පුතා ලා ඉන්නෙ බලාගන්න.තව ඕනනම් හොරාකාපු එවයින් ගෙවලා තියා ගත්තාවෙ..
අන්න හරි කුරුනෑගල අක්කර ගනන් හංගගෙන ඉන්න පොල් වතු බලන්න
විශ්‍රාමික ජනපතිලා සියලු දෙනාම රජයේ ආරක්ෂිත ස්ථානයක රදවා තබා ආරක්ෂාව ලබා දෙන්නේ නම් ඒ සඳහා යන විශාල වියදමක් රටට ඉතිරි කර ගැනීමට හැකිවේ. මෙය යෝජනාවක් පමනි.
මහලු මඩමක් හැදුවනම් හරි ආරක්ෂාව වටේට දාලා
අනීවාර්යෙන් ම අන්න හොද අදහසක් 👍දැන් ඔය වීසුම් පායද මොකක්ද කීයලා එකක් තීයෙනව නේ. අන්න ඒකට ඔය ඔක්කොම නාකි ට්ක ගා ල් කලා නම් හරි.
Anatha madamak vage neada
Ow eka aththa
බන්ධනාගාරය තමා 😅😅😅
මෙම ප්‍රමාණය සඳහා ජනතාව විසින් තව කොච්චර කාලයක් දුක්ඛ තත්ත්වය උසුලන්න වෙයිද?
මෙයාලට මොකටද ආරක්ෂාව. එක වාහනයකුයි දෙන්නෙකු යි හොඳටම ඇති. ඒකත් අවශ්‍ය නෑ . හැටක් නම් එපෝ..... රටට වින කරපු අයට දඬුවම් විතරයි දෙන්න ඕනා. රටට සේවයක් කරල තම වැටුපෙන් අයකර ගත් මුදල් ස්ථාවර තැන්පත් ජේෂ්ඨ පුරවැසි පොලී අනුපාතය තවත් අඩු කලා නම් ලැබෙන සොච්චම් මුදලට 5% ක් බදු අය කරනවා. සාධාරණය ඉටු කරන්න අවශ්‍ය වන්නේ මේ අයට නේද?😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සිරගතකරන්න සුදුසු උන්ට තව ආරක්ෂාවත් දීපල්ල....
රට බංකොලොත් කරපු ජනාධිපති හොරුන්ව ආරක්ෂාවක් අවශ්‍ය නැ.
ජනාදිපතිතුමෙනි, මුන් ගේ ආරක්ෂාවට කිසිම භටයෙක් දෙන්න එපා. මුන් පාරේ යද්දී බල්ලෙක්වත් බුරන්නෙත් නෑ.
මේ පව්කාර මස් ගොඩවල් රකින්න මෙච්චර ආරක්ෂාව ක්? තව කොච්චර දුන්නාමද රැකෙන්නේ හරියටම? අපේ දරුපවුල් එක්ක අපට ඉන්න නැති කරලා දැන් මේ රටවල් වල සීතලේ දුක් විදින්නේ අපිව ඒ තැනට දාපු උන්ව රකින්නත් එක්ක නේද කියල හිතෙද්දි වෛරයක් තමයි ඇති වෙන්නේ
ජයවේවා ජනපති ..thumata...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
කෝ අර පිටරට ඉන්න කට්ටිය සල්ලි එවනවා කිව්ව වැඩ පිලිවෙල.ඒවානම් කිුයාත්මක වෙනවාද.නැත්නම් අපරාදයක්.ඒ ගැනත් ජනාධිපතිගේ අවදානය යොමු වේවා.දැනටත් පරක්කු වැඩියි
ඒවා හරියට කෙරීගෙන යනවා
Ane palayan ballo Uba hithan inne hari porak kiyalaa oyata wadaa hodai higaa kana eka
අපෝ 60 ත් වැඩියි .
Ewwa chande dinn one nisa kiwwa pacha bn😂
@@SlPro-q1qමචං අපි ඉන්නේ රට අපි ඒ වැඩේ නීයමට කරගෙන යනවා. ලගදී ම ඒවා යේ වීනී වීද බවේ එලීයට එනවා. කලබල වෙන්න එපා හෙමීන් ඉදීරී යට ම යනවා.
ඔයානමිි මරු සුදා අයියේ ඔහොම යමු ඔවුන් එලවමු අපේ ජනාධිපතිතුමා කියන දේ කරන එකම නායකයයි
මේක හරියන්නේ නෑ ,සුදා.දැන් රැල්ලක් හදන්න වෙනවා ,මුන්ට තියෙන චෝදනා විභාග කරලා ඉක්මනින් නීතිමය පියවර ගන්න කියලා . එතකොට ඔය ඔක්කෝටම එකපාරම ආරක්ෂාවක් දෙන්න පුළුවන්නෙ වැලිකඩින්.
එසේ. නම්. සරත්පෝන්සේකාට. ත්. දේන්න. ඕනා. මොකද. එයානේ. යුද්දේ. මේහේය. වුයේ. ඇයි. යුද්දේ. කරපු. රනවිරැවෝ. එයාලට. මොකුත්ම. නැහැ.
ඕකුන් ට හෙන ගහන්නේ නෑ නේ 😢අම්මපා
Really very good speaking
අනුර ජනපති නෝවුනානමි මුන් රට කන විදිය පේනවනේ එක් පෝල්ගේඩියට හාල් ටිකට ජනපති ට දාන ජරා පෝස්්ටි .😢😢
ආරක්ශාවට 5ක් 6ක් හොදටම ඇති ,ආරක්ශාව ඕනේ රටේ ඩේශාපලුවෝ කරපු දූශන වංචා අක්‍රමිකතා කරපු එවුන්ගෙ හොර එලිකරන සුදාලා ඇපල් නුවන් සුදත්තක විශ්ව ටියුබය රාජාගනේ හාමුදුරුවෝ සංජය මහවත්ත කීර්ති රත්නායක වගේ එකී මෙකී නොකී සමාජ ක්‍රියාකාරීන්ටයි,,ඕකුන්ට නැවත මිනිස් ආත්මයක් නැහැ ,මේ ආත්මේ විතරයි ඕකුන් ජනතා මුදලින් යැපෙන්නේ ,අපේ එකම බලාපොරොත්තුව අනුර ජනාදිපතිතුමාම පමනයි❤❤❤❤❤
මුන්ට ආරක්ෂාව මොකටද ඒවා බොරු වැඩ අයින් උනාම එක්කෙනෙක්වත් දෙන්න එපා ආරක්ෂාව ජනාධිපති තුමාට අනිවාර්යයෙන් ඕනෑ .හිටපු උන්ට එපා එපා
බලාගෙන යනකොට අපේ රට මෙහෙමත් ඉතිරිවෙලා තියෙන ඵක පුදුමයි රටබංකොලොත් වෙන්නේ නැද්ද මේ හොරහැත්තට මේ තරමිමුදලක් වැය කලාම. අපේ කරුම ගෙවන්නේ
දහ දෙනෙක් හොඳටම ඇති
අපේ රටේ සල්ලි වලින් ඔය කාලකන්නින්ට ආරක්ෂාව දෙන්න එපා අනුර ජනාධිපති තුමනි මේවා කරන්න එපා ❤❤❤❤ඔබ තුමාට හැමෝම ආදරෙයි
යුද්ධය ivara කෙරුවෙ මහින්ද නෙවෙයි .sarah ෆොන්සේකා බව මතක තබා ගන්න .
අනිවාර්යයෙන්ම
ඔව්
මයිනගෙ හුස්ම ටික හෙට අනිද්දා කොහොමත් නවතිනවා..ආණ්ඩුව මොකටද බං ඒවට වග කියන්නෙ.
සරත් පොන්සේකා මහතා යුද්ධ ඉවර කරේ
Track da
නැහැ පක්
සක්කිලි හැතිකරේටම ගහල දාන්න ඕනෙ හැදිගෑවිලා යන්නම
සැම පිළිකා ලෙඩුන් වෙනුවෙන් පොඩි ඉල්ලිමක් පමනි බුදු සරණයි
නව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඕකුන්ගේ සියළුම වරප්‍රසාද අහෝසි කරන්න..එම මුදල් රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්..දැන්වත් යොදවන්න.
❤❤❤❤❤❤
ගරු ජනපතිතුමණි..මෙවුන්ට කිසිම ආරක්ෂාවක්..වරප්‍රසාදයක්..දෙන්නම එපා
ඊයෙ සුදා අයියා කියපු විදියට හරිනිත් දැන් ඇදගෙනනම් ඉන්නේ වැඩි දවසක් ඔහොම යන්න බැරිවෙයි අගමැතිනියට
අම්මෝ මෙච්චර ගනනක්. මහින්ද මහත්තයට නම් සමාන්‍ය ගනනක් තිබ්බට කමක් නෑ කියමුකො.මිනිස්සු මේ තරමින් කාලා බීල ජීවත් වෙනව ඇති.මොන පූරුවෙ ගත්ත ජාති ණයක්ද මේ ගෙවන්නෙ
මුලු රටම එකට හිද පත්කරගත් ජනාධිපති අනුර සහෝදරයා අපිට හොදයි අපි එකට ඉන්න කම් ඉන්නකම් අපි බය නෑ ගෝතයන්ට නීතිය අන්ක එකට ගේමු කාටත් හොදයි කාටත් සාදාරනයි
බුදු අම්මෝ 60ක් .කෝටි කීයක්ද අයියේ ඒත්.රටට කොඩිවිනයක් මුං.😢😢😢😢
සුදා ගැම්මක් බොසා
රිලව් වදුරෝ දාන්න උන්ව ආරක්ෂා කරන්න, රට බංකෛලොත් කරපු උන්ට මොන ආරක්ෂාවල්ද, අපෙ බදුසල්ලි තවත් පරයන්ට වියදම් කරන්න එපා
😅😅😅😅😅😅 Aniwaryenma 👍
Huh haaa. That is very comment😊
Suda අයියා මේ පරිස්සමට අපි ආදරේ ඔයා පරිස්සමින් කට ඔබ හොඳ මිනිසෙකු නිසා දුක ඇති vadie ලොක්කා පරෙස්සම් ❤❤❤
චන්ඩ මාරුතෙ ඉන්ද්‍රකීලයක් වගෙ නොසෙලි ඉන්නට වරම් ලැබේවා...!🎉🎉🎉🎉🎉🎉
සුදා අදනම් ෂර්ට් එක හරි ලස්සනයි
AKD❤
නියමයී සුදා අයියා .
බලු වැඩ කරල නැත්නම් ආරක්ෂාවක් මොනවටද.පාඩුවෙ ගෙදර ඉදපපල්ල.පව් නොදී.හොරාකන්න බැරි නිසා මුන් අඬන්නෙ
Absolutely correct
රට කලා කලා විනාශ කර ලා ඒ මදිවට ආරක්ෂාව ,,හොද, වැඩේ මම නමි කියන්නේ ඒකේක් වත් දේන්න ඒ පා🎉🎉🎉😂😂❤
සුදායියේ පරිස්සමෙන්
ස්තුතියි සුදු දැනුවත් කලාට❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි සුදා....අම්මෝ අපේ බදු සල්ලී මුන් පිනට කාලා නොදකින් සක්කිලියෝ...
සරත් ෆොන්සේකාට ආරක්ෂකයින් 200 ක්වත් ඕන වෙයි එහෙනම්
ආරක්ෂාව නෙවෙයි දඩුවම් ලබා දෙන්න
Niyamai janadipethi thuma...Jayaweva..
❤❤❤ නියම කතාව සුදා සහතික ඇත්ත කතාව
සුදෝ මරු කතා ව්ලාසය නියමය් ❤❤❤❤
Well done brother and well said brother ❤
සම්පූර්ණ ඇත්ත කතාව ❤❤❤❤
කෙහෙලියගෙ කේස් එකට සන්ජයමහවත්තට cid එන්න කියලා නීතිපතියා ටිරාන් අයියා වැඩ පටන් අරන්
ජයවේවා ❤️❤️
එල එලසුදා අයියා එල එල ඔහොම ඔහොමයක්
Thank u kiri suda aiya
නියමයි suda😃
අනේ ඔය නාකි ම්නිස්සුන්ට මොන ආරක්ෂාවක්ද අපේ බදු වලින් මුන් වැජබෙනවා අහිංසක ම්නිස්සු දුක් ව්දිනවා
අපි දුක් විඳින්නේ රට ඉඳලා සල්ලි ලංකාවට එවන්නෙ අපේ සල්ලි වලින් යැපෙන පරඑක ගාඩ් එකක්වත් දෙන්න ඕන නෑ එක සතයක්වත් දෙන්න ඕන නෑ අපේ සල්ලිවලින්
ඔය නාකීමිනිහට ආරක්ෂාකයෝ දෙන්නෙක් හොදටම ඇති අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ බදුමුදල්
අනුර චන්දෙදි කීවෙ සියලු ආරක්සකයින් හා ඔව්න්ගේ නිවාස හා සියලු වරප්ප්‍රසාද අවසන්කරන බව කෝ එහෙම කෙරෙනව ඔය ජනතාව වන අපට බටර් ගානව අනුරත් හා නද්ද
ව්‍යවස්තාවෙන් දීලා තියෙන ඒවා අයින් කරන්න බෑ. අනුර කිව්වෙ නෑ ඔක්කොම අයින් කරනවා කියලා. Npp එක ගේන ව්‍යවස්තාවෙන් මේවා වෙනස් කරයි
රට බංකොලොත් කරේ ජනතාව.
විය යුත්තේ ඵයයි මුංරටට ශාපයක් හතර දෙනෙක් හිටියනං හොදටම අැති
මේ සියළු ආරක්ෂාව ඉවත් කල යුතුයි. මහින්දගේ කාලය ඉවරයි. වල පයයි ගොඩ පයයි. දැන් නම් වටිනාකමක් නෑනෙ.
10k දුන්නාම හොඳට ඇතිනෙ මහින්ද ගෙ ඇගේ එල්ලිලා goda yanna බලන්නේ සමහර ballo එච්චර ආදරෙයි nam රනිල් ළඟට penna කරුණා පිල්ලෙයාන් රෙද්ද අස්සේ දාගෙන රාජපක්ෂ inne තවත් ETTE නැගිට්ටේ නැද්ද එතකොට 😂
2 k athi kare ellila yanna.
හරිනම් මහින්දට දෙන්නෙක් (තනියම හිටගත්තාම වැටෙන හින්දා දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්න වෙනවා ආරක්ෂාවට) ඇරෙන්න අනෙක් සේරම අයින් කරන්න ඕන,
ඔක්කොටොම කලින් හොර වෙලෙන්දො ටිකට සොට්එක දෙන්න ඕනෙ උන් තමයි මිස්සු කුලප්පු කරන්නෙ.
සුදා. ඇයී මේ ගොවියෝ පිරට එන්නේ? දැන් හෙන දවසක් මාස කිහිපයක් වෙන්න එනවා නේද ඒගොල්ලන්ට සල්ලී දෙනවා කියලා. අනික ඇයී හැමදේම ප්‍රමාදකර කර තියං ඉන්න පොලිස් කොමිසම ඔච්චරම තියන් ඉන්නේ? නීතිපතිගේ අකර්මන්‍යතා ගැන මොනවද ගන්න ඉන්න තීරණ.මේවා ගැනත් අපිව දැනුවත් කරන්න පොඩ්ඩක්.
සුදා නියමයි❤❤❤❤❤
යසයි මිනීමරුවන්ට තව අපේ මුදලින් ආරක්ෂා වෙන්න මේ කත් වැඩි ජනාධිපති තුමනි
ඔ බගේ මේ යු නාලිකාවට මම ඉතාමත් කැමතියි මොකද ඔබ කාලීන වැදගත් දේ ගැන නොබියව කතාකිරීම නියම සිංහලයකුගේ ලක්ෂනයක් ඒක ඔබ තුලින් දැකීම හරිම ආඩම්බරයි.
මරු ගණන් හැදිල්ල...😂😂😂
N p p. ❤❤❤❤
රට වැනසූ මොවුන් එක මහල් නිවාසයක රඳවා ආරක්ෂකයෝ අටකින් වුවත් මුරකළහැක
කාලකනි කොච්චර මහජනතාවගේ සල්ලි කාලද ඔවුන්ට හෙනම ගහනවා
Mali mawata jaya wewa❤🇱🇰Our kindness president doesn't remove security from Pinwath Swaminwahanselage.Sadu Sadu Sadu 🎊👏❤
මහින්ද mahatayati සරත් ෆොන්සේකා mahattayati dunnama හොඳටම ati a denna udde iwara කළ නිසා 🎉🎉🎉🎉🎉
මුන්ට ඇයි අපෙ සල්ලි වලින් ආරක්ෂාව දෙන්න එපා අපෙ සල්ලි රටෙ මිනිසුන්ට කන්න දෙන්න පොල් ගස් හැදුවෙ නැහැ ගොවියා සහය දුන්නේ නැහැ රටෙ මිනිසුන්ට කන්න නැහැ ඇයි රටෙ මුදල් වියදම් කරන්නේ තමන්ගේ සල්ලි වලින් ආරක්ෂාව සපය ගන්න අපි චන්දය දුන්නේ ඔව වෙනස් කරන්න නියමයි 😂😂😂
කරනවනම් කරන්න බැරි කමක් නෑ, 3න් 2ක් දීලා තියෙන්නේ අපිට ඕන දේවල් කරගන්න. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙමයි. ඇයි ඕකුන්ට ඒක වෙනස් කරන්න බැරි. එක එක කාලකණ්ණි ජාතික ලැයිස්තුව කියල මගුලකින් පාරිලිමේන්තුවට එනව. ඇයි ඒවට ලේසියෙන් ඇතුලත් වෙන්න බැරි වෙන්න සීමා කරන්න බැරි
නිලය නැති උනාම එයාලත් සාමාන්‍ය පුරවැසියෝ එතකොට ඔය මුකුත්ම ඕනෙ නැහැ.. රටට ආදරයක් තියෙනවා නම් ඔය මොකුත්ම ගන්නෙත් නැහැ.. 😡
Superb video ❤❤❤❤❤
ඔක්කොම අයින් කරන්න ඕන
Jayawewa AKD❤❤❤❤
Niyamai suda aiye adarei
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?හාල් නැත... පොල් නැත.....ටයි ඇත..... කෝට් ඇත.....වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්‍ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!!!!!............
Very good 👍👍👍
Thank you
ආදරෙයි සුදා ❤❤❤
❤❤❤
supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤
එක ජනාදිපති මනිදිරයක කාමරය ගන ෙන දිල ෙපාලිස් අාරක්සාව ෙදමු
ඒක මරැ
සුපිරි 😃
සුදා මුන් අපේ කරෑමෙට හිටපු එඋන් 😊😊😊
අනේ කක්කි සුදෝ කාට නැතත් රට බේරගත්තු ජාතිය බේරගත්තු මහින්ද මහත්තයට අනිවාර්යෙන්ම ආරක්ෂා ලබා දෙන්න ඕන
Niyamayi😊
Sudda niyamai
සජිත්ගේ උපාධි සහතිකයක් පෙන්නන්න කියලා කියන්න අජිත් පී පෙරේරා දවසක් කිව්වා උපාධියක් තියෙනව කියල
Suda oyage nirbeetha kamata apage pranamaya.
Hariyata hari jayavewa
Nice suda ❤️
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. නියමයි සූදා අයියා. නියමයි විඩියෝ එකක්.ජයවෙවා.
සුදත් බොහොම ස්තුතියි. ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත. අපිටයි හෙන ගහන්න ඕනේ. මුන් නඩත්තු කරනවට. හරි විදියට නම් මහින්දගේ හැර අනිත් සියළුම කම්බා හොර ජනාධිපතිලගේ ආරක්ෂාව අයින් කරන්න ඕනේ. ඔවුන් රට පාලනය කල කාලය තුල හෝ නඩත්තු කිරීමෙන් හෝ රටට වෙච්ච සෙතේ මොකක්ද. රට හිගමනෙට පත් කරා විතරයි.
Thank u suda !! ❤❤❤
Ko horu pako denat kaud horu kiyal oppuwela iwarai suda paraya pukadenne jvp unt
@@dnatapaththu2093😂😂බයියෙක්ගෙ අදෝනාව
ආරක්ෂාවට නෙමෙයි ඉල්ලන්නේ.මුන්ගේ වතුවල පොල් ඇහිදින්න ඉල්ලන්නේ..ඕනෙමනම් ආරක්ෂාවට 5ක් හොදටම ඇති..
5 හොන්ඩටම සේහෙයිනේ
5 dipan thoge ballata
@sumithdasanayaka3600 මහිණ්දගේ ගොට්ටෙක්..
ඒකත් වැඩියි.ඇයි පුතා ලා ඉන්නෙ බලාගන්න.තව ඕනනම් හොරාකාපු එවයින් ගෙවලා තියා ගත්තාවෙ..
අන්න හරි කුරුනෑගල අක්කර ගනන් හංගගෙන ඉන්න පොල් වතු බලන්න
විශ්‍රාමික ජනපතිලා සියලු දෙනාම රජයේ ආරක්ෂිත ස්ථානයක රදවා තබා ආරක්ෂාව ලබා දෙන්නේ නම් ඒ සඳහා යන විශාල වියදමක් රටට ඉතිරි කර ගැනීමට හැකිවේ. මෙය යෝජනාවක් පමනි.
මහලු මඩමක් හැදුවනම් හරි ආරක්ෂාව වටේට දාලා
අනීවාර්යෙන් ම අන්න හොද අදහසක් 👍දැන් ඔය වීසුම් පායද මොකක්ද කීයලා එකක් තීයෙනව නේ. අන්න ඒකට ඔය ඔක්කොම නාකි ට්ක ගා ල් කලා නම් හරි.
Anatha madamak vage neada
Ow eka aththa
බන්ධනාගාරය තමා 😅😅😅
මෙම ප්‍රමාණය සඳහා ජනතාව විසින් තව කොච්චර කාලයක් දුක්ඛ තත්ත්වය උසුලන්න වෙයිද?
මෙයාලට මොකටද ආරක්ෂාව. එක වාහනයකුයි දෙන්නෙකු යි හොඳටම ඇති. ඒකත් අවශ්‍ය නෑ . හැටක් නම් එපෝ..... රටට වින කරපු අයට දඬුවම් විතරයි දෙන්න ඕනා. රටට සේවයක් කරල තම වැටුපෙන් අයකර ගත් මුදල් ස්ථාවර තැන්පත් ජේෂ්ඨ පුරවැසි පොලී අනුපාතය තවත් අඩු කලා නම් ලැබෙන සොච්චම් මුදලට 5% ක් බදු අය කරනවා. සාධාරණය ඉටු කරන්න අවශ්‍ය වන්නේ මේ අයට නේද?😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
සිරගතකරන්න සුදුසු උන්ට තව ආරක්ෂාවත් දීපල්ල....
රට බංකොලොත් කරපු ජනාධිපති හොරුන්ව ආරක්ෂාවක් අවශ්‍ය නැ.
ජනාදිපතිතුමෙනි, මුන් ගේ ආරක්ෂාවට කිසිම භටයෙක් දෙන්න එපා. මුන් පාරේ යද්දී බල්ලෙක්වත් බුරන්නෙත් නෑ.
මේ පව්කාර මස් ගොඩවල් රකින්න මෙච්චර ආරක්ෂාව ක්? තව කොච්චර දුන්නාමද රැකෙන්නේ හරියටම? අපේ දරුපවුල් එක්ක අපට ඉන්න නැති කරලා දැන් මේ රටවල් වල සීතලේ දුක් විදින්නේ අපිව ඒ තැනට දාපු උන්ව රකින්නත් එක්ක නේද කියල හිතෙද්දි වෛරයක් තමයි ඇති වෙන්නේ
ජයවේවා ජනපති ..thumata...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
කෝ අර පිටරට ඉන්න කට්ටිය සල්ලි එවනවා කිව්ව වැඩ පිලිවෙල.ඒවානම් කිුයාත්මක වෙනවාද.නැත්නම් අපරාදයක්.ඒ ගැනත් ජනාධිපතිගේ අවදානය යොමු වේවා.දැනටත් පරක්කු වැඩියි
ඒවා හරියට කෙරීගෙන යනවා
Ane palayan ballo Uba hithan inne hari porak kiyalaa oyata wadaa hodai higaa kana eka
අපෝ 60 ත් වැඩියි .
Ewwa chande dinn one nisa kiwwa pacha bn😂
@@SlPro-q1qමචං අපි ඉන්නේ රට අපි ඒ වැඩේ නීයමට කරගෙන යනවා. ලගදී ම ඒවා යේ වීනී වීද බවේ එලීයට එනවා. කලබල වෙන්න එපා හෙමීන් ඉදීරී යට ම යනවා.
ඔයානමිි මරු සුදා අයියේ ඔහොම යමු ඔවුන් එලවමු අපේ ජනාධිපතිතුමා කියන දේ කරන එකම නායකයයි
මේක හරියන්නේ නෑ ,සුදා.දැන් රැල්ලක් හදන්න වෙනවා ,මුන්ට තියෙන චෝදනා විභාග කරලා ඉක්මනින් නීතිමය පියවර ගන්න කියලා . එතකොට ඔය ඔක්කෝටම එකපාරම ආරක්ෂාවක් දෙන්න පුළුවන්නෙ වැලිකඩින්.
එසේ. නම්. සරත්පෝන්සේකාට. ත්. දේන්න. ඕනා. මොකද. එයානේ. යුද්දේ. මේහේය. වුයේ. ඇයි. යුද්දේ. කරපු. රනවිරැවෝ. එයාලට. මොකුත්ම. නැහැ.
ඕකුන් ට හෙන ගහන්නේ නෑ නේ 😢අම්මපා
Really very good speaking
අනුර ජනපති නෝවුනානමි මුන් රට කන විදිය පේනවනේ එක් පෝල්ගේඩියට හාල් ටිකට ජනපති ට දාන ජරා පෝස්්ටි .😢😢
ආරක්ශාවට 5ක් 6ක් හොදටම ඇති ,ආරක්ශාව ඕනේ රටේ ඩේශාපලුවෝ කරපු දූශන වංචා අක්‍රමිකතා කරපු එවුන්ගෙ හොර එලිකරන සුදාලා ඇපල් නුවන් සුදත්තක විශ්ව ටියුබය රාජාගනේ හාමුදුරුවෝ සංජය මහවත්ත කීර්ති රත්නායක වගේ එකී මෙකී නොකී සමාජ ක්‍රියාකාරීන්ටයි,,ඕකුන්ට නැවත මිනිස් ආත්මයක් නැහැ ,මේ ආත්මේ විතරයි ඕකුන් ජනතා මුදලින් යැපෙන්නේ ,අපේ එකම බලාපොරොත්තුව අනුර ජනාදිපතිතුමාම පමනයි❤❤❤❤❤
මුන්ට ආරක්ෂාව මොකටද ඒවා බොරු වැඩ අයින් උනාම එක්කෙනෙක්වත් දෙන්න එපා ආරක්ෂාව ජනාධිපති තුමාට අනිවාර්යයෙන් ඕනෑ .හිටපු උන්ට එපා එපා
බලාගෙන යනකොට අපේ රට මෙහෙමත් ඉතිරිවෙලා තියෙන ඵක පුදුමයි රටබංකොලොත් වෙන්නේ නැද්ද මේ හොරහැත්තට මේ තරමිමුදලක් වැය කලාම. අපේ කරුම ගෙවන්නේ
දහ දෙනෙක් හොඳටම ඇති
අපේ රටේ සල්ලි වලින් ඔය කාලකන්නින්ට ආරක්ෂාව දෙන්න එපා අනුර ජනාධිපති තුමනි මේවා කරන්න එපා ❤❤❤❤ඔබ තුමාට හැමෝම ආදරෙයි
යුද්ධය ivara කෙරුවෙ මහින්ද නෙවෙයි .sarah ෆොන්සේකා බව මතක තබා ගන්න .
අනිවාර්යයෙන්ම
ඔව්
මයිනගෙ හුස්ම ටික හෙට අනිද්දා කොහොමත් නවතිනවා..ආණ්ඩුව මොකටද බං ඒවට වග කියන්නෙ.
සරත් පොන්සේකා මහතා යුද්ධ ඉවර කරේ
Track da
නැහැ පක්
සක්කිලි හැතිකරේටම ගහල දාන්න ඕනෙ හැදිගෑවිලා යන්නම
සැම පිළිකා ලෙඩුන් වෙනුවෙන් පොඩි ඉල්ලිමක් පමනි බුදු සරණයි
නව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඕකුන්ගේ සියළුම වරප්‍රසාද අහෝසි කරන්න..එම මුදල් රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්..දැන්වත් යොදවන්න.
❤❤❤❤❤❤
ගරු ජනපතිතුමණි..මෙවුන්ට කිසිම ආරක්ෂාවක්..වරප්‍රසාදයක්..දෙන්නම එපා
ඊයෙ සුදා අයියා කියපු විදියට හරිනිත් දැන් ඇදගෙනනම් ඉන්නේ වැඩි දවසක් ඔහොම යන්න බැරිවෙයි අගමැතිනියට
අම්මෝ මෙච්චර ගනනක්. මහින්ද මහත්තයට නම් සමාන්‍ය ගනනක් තිබ්බට කමක් නෑ කියමුකො.
මිනිස්සු මේ තරමින් කාලා බීල ජීවත් වෙනව ඇති.
මොන පූරුවෙ ගත්ත ජාති ණයක්ද මේ ගෙවන්නෙ
මුලු රටම එකට හිද පත්කරගත් ජනාධිපති අනුර සහෝදරයා අපිට හොදයි අපි එකට ඉන්න කම් ඉන්නකම් අපි බය නෑ ගෝතයන්ට නීතිය අන්ක එකට ගේමු කාටත් හොදයි කාටත් සාදාරනයි
බුදු අම්මෝ 60ක් .
කෝටි කීයක්ද අයියේ ඒත්.රටට කොඩිවිනයක් මුං.😢😢😢😢
සුදා ගැම්මක් බොසා
රිලව් වදුරෝ දාන්න උන්ව ආරක්ෂා කරන්න, රට බංකෛලොත් කරපු උන්ට මොන ආරක්ෂාවල්ද, අපෙ බදුසල්ලි තවත් පරයන්ට වියදම් කරන්න එපා
😅😅😅😅😅😅 Aniwaryenma 👍
Huh haaa. That is very comment😊
Suda අයියා මේ පරිස්සමට අපි ආදරේ ඔයා පරිස්සමින් කට ඔබ හොඳ මිනිසෙකු නිසා දුක ඇති vadie ලොක්කා පරෙස්සම් ❤❤❤
චන්ඩ මාරුතෙ ඉන්ද්‍රකීලයක් වගෙ නොසෙලි ඉන්නට වරම් ලැබේවා...!🎉🎉🎉🎉🎉🎉
සුදා අදනම් ෂර්ට් එක හරි ලස්සනයි
AKD❤
නියමයී සුදා අයියා .
බලු වැඩ කරල නැත්නම් ආරක්ෂාවක් මොනවටද.පාඩුවෙ ගෙදර ඉදපපල්ල.පව් නොදී.හොරාකන්න බැරි නිසා මුන් අඬන්නෙ
Absolutely correct
රට කලා කලා විනාශ කර ලා ඒ මදිවට ආරක්ෂාව ,,හොද, වැඩේ මම නමි කියන්නේ ඒකේක් වත් දේන්න ඒ පා🎉🎉🎉😂😂❤
සුදායියේ පරිස්සමෙන්
ස්තුතියි සුදු දැනුවත් කලාට❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි සුදා....අම්මෝ අපේ බදු සල්ලී මුන් පිනට කාලා නොදකින් සක්කිලියෝ...
සරත් ෆොන්සේකාට ආරක්ෂකයින්
200 ක්වත් ඕන වෙයි එහෙනම්
ආරක්ෂාව නෙවෙයි දඩුවම් ලබා දෙන්න
Niyamai janadipethi thuma...
Jayaweva..
❤❤❤ නියම කතාව සුදා සහතික ඇත්ත කතාව
සුදෝ මරු කතා ව්ලාසය නියමය් ❤❤❤❤
Well done brother and well said brother ❤
සම්පූර්ණ ඇත්ත කතාව ❤❤❤❤
කෙහෙලියගෙ කේස් එකට සන්ජයමහවත්තට cid එන්න කියලා නීතිපතියා ටිරාන් අයියා වැඩ පටන් අරන්
ජයවේවා ❤️❤️
එල එලසුදා අයියා එල එල ඔහොම ඔහොමයක්
Thank u kiri suda aiya
නියමයි suda😃
අනේ ඔය නාකි ම්නිස්සුන්ට මොන ආරක්ෂාවක්ද අපේ බදු වලින් මුන් වැජබෙනවා අහිංසක ම්නිස්සු දුක් ව්දිනවා
අපි දුක් විඳින්නේ රට ඉඳලා සල්ලි ලංකාවට එවන්නෙ අපේ සල්ලි වලින් යැපෙන පරඑක ගාඩ් එකක්වත් දෙන්න ඕන නෑ එක සතයක්වත් දෙන්න ඕන නෑ අපේ සල්ලිවලින්
ඔය නාකීමිනිහට ආරක්ෂාකයෝ දෙන්නෙක් හොදටම ඇති අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ බදුමුදල්
අනුර චන්දෙදි කීවෙ සියලු ආරක්සකයින් හා ඔව්න්ගේ නිවාස හා සියලු වරප්ප්‍රසාද අවසන්කරන බව කෝ එහෙම කෙරෙනව ඔය ජනතාව වන අපට බටර් ගානව අනුරත් හා නද්ද
ව්‍යවස්තාවෙන් දීලා තියෙන ඒවා අයින් කරන්න බෑ. අනුර කිව්වෙ නෑ ඔක්කොම අයින් කරනවා කියලා. Npp එක ගේන ව්‍යවස්තාවෙන් මේවා වෙනස් කරයි
රට බංකොලොත් කරේ ජනතාව.
විය යුත්තේ ඵයයි මුංරටට ශාපයක් හතර දෙනෙක් හිටියනං හොදටම අැති
මේ සියළු ආරක්ෂාව ඉවත් කල යුතුයි. මහින්දගේ කාලය ඉවරයි. වල පයයි ගොඩ පයයි. දැන් නම් වටිනාකමක් නෑනෙ.
10k දුන්නාම හොඳට ඇතිනෙ මහින්ද ගෙ ඇගේ එල්ලිලා goda yanna බලන්නේ සමහර ballo එච්චර ආදරෙයි nam රනිල් ළඟට penna කරුණා පිල්ලෙයාන් රෙද්ද අස්සේ දාගෙන රාජපක්ෂ inne තවත් ETTE නැගිට්ටේ නැද්ද එතකොට 😂
2 k athi kare ellila yanna.
හරිනම් මහින්දට දෙන්නෙක් (තනියම හිටගත්තාම වැටෙන හින්දා දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්න වෙනවා ආරක්ෂාවට) ඇරෙන්න අනෙක් සේරම අයින් කරන්න ඕන,
ඔක්කොටොම කලින් හොර වෙලෙන්දො ටිකට සොට්එක දෙන්න ඕනෙ උන් තමයි මිස්සු කුලප්පු කරන්නෙ.
සුදා. ඇයී මේ ගොවියෝ පිරට එන්නේ? දැන් හෙන දවසක් මාස කිහිපයක් වෙන්න එනවා නේද ඒගොල්ලන්ට සල්ලී දෙනවා කියලා. අනික ඇයී හැමදේම ප්‍රමාදකර කර තියං ඉන්න පොලිස් කොමිසම ඔච්චරම තියන් ඉන්නේ? නීතිපතිගේ අකර්මන්‍යතා ගැන මොනවද ගන්න ඉන්න තීරණ.
මේවා ගැනත් අපිව දැනුවත් කරන්න පොඩ්ඩක්.
සුදා නියමයි❤❤❤❤❤
යසයි මිනීමරුවන්ට තව අපේ මුදලින් ආරක්ෂා වෙන්න මේ කත් වැඩි ජනාධිපති තුමනි
ඔ බගේ මේ යු නාලිකාවට මම ඉතාමත් කැමතියි මොකද ඔබ කාලීන වැදගත් දේ ගැන නොබියව කතාකිරීම නියම සිංහලයකුගේ ලක්ෂනයක් ඒක ඔබ තුලින් දැකීම හරිම ආඩම්බරයි.
මරු ගණන් හැදිල්ල...😂😂😂
N p p. ❤❤❤❤
රට වැනසූ මොවුන් එක මහල් නිවාසයක රඳවා ආරක්ෂකයෝ අටකින් වුවත් මුරකළහැක
කාලකනි කොච්චර මහජනතාවගේ සල්ලි කාලද ඔවුන්ට හෙනම ගහනවා
Mali mawata jaya wewa❤🇱🇰Our kindness president doesn't remove security from Pinwath Swaminwahanselage.
Sadu Sadu Sadu 🎊👏❤
මහින්ද mahatayati සරත් ෆොන්සේකා mahattayati dunnama හොඳටම ati a denna udde iwara කළ නිසා 🎉🎉🎉🎉🎉
මුන්ට ඇයි අපෙ සල්ලි වලින් ආරක්ෂාව දෙන්න එපා අපෙ සල්ලි රටෙ මිනිසුන්ට කන්න දෙන්න පොල් ගස් හැදුවෙ නැහැ ගොවියා සහය දුන්නේ නැහැ රටෙ මිනිසුන්ට කන්න නැහැ ඇයි රටෙ මුදල් වියදම් කරන්නේ තමන්ගේ සල්ලි වලින් ආරක්ෂාව සපය ගන්න අපි චන්දය දුන්නේ ඔව වෙනස් කරන්න නියමයි 😂😂😂
කරනවනම් කරන්න බැරි කමක් නෑ, 3න් 2ක් දීලා තියෙන්නේ අපිට ඕන දේවල් කරගන්න. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙමයි. ඇයි ඕකුන්ට ඒක වෙනස් කරන්න බැරි. එක එක කාලකණ්ණි ජාතික ලැයිස්තුව කියල මගුලකින් පාරිලිමේන්තුවට එනව. ඇයි ඒවට ලේසියෙන් ඇතුලත් වෙන්න බැරි වෙන්න සීමා කරන්න බැරි
නිලය නැති උනාම එයාලත් සාමාන්‍ය පුරවැසියෝ එතකොට ඔය මුකුත්ම ඕනෙ නැහැ.. රටට ආදරයක් තියෙනවා නම් ඔය මොකුත්ම ගන්නෙත් නැහැ.. 😡
Superb video ❤❤❤❤❤
ඔක්කොම අයින් කරන්න ඕන
Jayawewa AKD❤❤❤❤
Niyamai suda aiye adarei
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?
හාල් නැත... පොල් නැත.....
ටයි ඇත..... කෝට් ඇත.....
වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්‍ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!!!!!............