Wonderful reading of life....Love...and.... care. Good teaching of courage..when YOU listen to this one wonders what a petty life most of us are living.for some rubbish.people just stop running behind rubbish...and look around you.Chathura you know me...Wonderful job honestly proud of you.Good that we got people so sensitive like you .......obata Budusaranai ......Eyatath.....
I know this lady when she was a beautiful young girl working at HSBC just before this unfortunate incident... she was so pretty we used to watch her in the evening while waiting for our transport at Fort... once I saw she was helping an old begger while he was vomitting she wiped his mouth with a hanky n comforted him... when we heard this unfortunate incident we all cried for her .. I wish you all the best dear...and wish I was there to help you..have a blessed future!!
madam, being i am a soldier i really respect you, i salute you. the individual who watch this; pl be educated be practical for raise our country and the nation.
ඔබතුමිය නම් ඇත්තටම නමේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ආශ්චර්යයක් චතුරත් අද ආශ්චර්යට පත් වෙලා චතුර ගෙත් චතුර බව අඩුවෙලා පුදුමයෙන් බලා ගෙන සිටියා මම දැක්කා ඒ වගේම අපිත් ආශ්චර්යයට පත්වුණා ඔබතුමියගේ කතාව අහලා ..ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තව පැයක් විතර වැඩසටහන තිබුනනම් හොඳයි කොච්චර වෙලාවක් හරි අහගෙන ඉන්න පුළුවන් කියන්න වචන නැහැ ගොඩක් ස්තුතියි චතුර මෙතුමිය ගෙන්නුවට ඔයාගේ වැඩසටහනට 🙏🙏
Oyath hariyatama aththa dakina kenek...good luck to you all
Agreed
මෙතුමිය ජීවිතේ ගෙනියන දකින විදියට මම මොකෙද්ද කියලා මට හිතුනා චතුර...මේක Life changing episode එකක් චතුර....Respect..
darkHorse C Aca
Aniwaren........ apita hema deyakma thibilath monawada apita puluwan... jeewitheta godaak dewal ganna puluwan..
ගැහැණු විදියට අපට ලොකු ධෛර්යයක් ලබාදුන් ආශ්චර්යා මහත්මිය ඔබතුමිය අපට ලොකු සම්පතක් තුනුරුවන්ගේ පිහිටයි ඔබතුමියට චතුර සහෝදරයට බොහෝම ස්තුති බොහෝමයක් පින් අපි ගොඩාක් දේ ජීවිතයට ලඟාකරගෙන යනවා ඔබට තවතවත් මෙවැනිම වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා දෙරණ අපේ රට රකින විරුවන් වගේම අපට රටට ආදරණීය චැනල් එකක් තෙරුවන්සරණයි
වටිනා කතාවක්. ඇස් පෙනීම තිබිල අහිමි වූ කෙනෙක් ගේ කතාවක්. ආවට ගියාට මේ කතාව අහන්න එපා. ගැඹුරින් හිතන්න.
මතක ඇති කාලෙක තත්පරයක්වත් ඉදිරියට නොයවා බැලුවමයි මේවගේ පැයයි කාලක වැඩසටහනක්.. වෙනින් කිසිවක් නිසා නෙවෙයි මෙතුමියගේ ආත්ම විශ්වාසය සහ මිනිසුන්ගේ බුද්ධියට කරන සහෘදයාංගම ආරාධනාව ගොඩක් ලස්සන නිසයි. ඔබතුමිය සුවපත් වෙත්වා...!!!
ඔයානම් ලෝකයේ හොදම ගැහැනියට හිමි සම්මානය ගන්නවාමයි ආයෙ ඒකෙ දෙකක්නෑ
ඔබතුමිය කිව්ව හැමදෙම ඇත්ත ඔබතුමිය ඇත්තටම අපිට ආදර්ශයක්
BBC just announced she is one of most strongest 100 women in the world
ඇයගේ කතාව ගොඩක් හිතට වැදුන.....ස්තුතියි චතුර ඔබගේ සේවයට..keep it up.
ඔයාලා දෙන්නට බුසම්මාන 10 ක් දෙන්න වටිනවා දු සරණයි දෙවි දෙවි පිහිටයි ජේසු පිහිටය
මේ ආත්මයේදීම ඔබ තුමියට ඇස් පෙනීමේ භාග්‍ය හිමි වේවා නැවතත් 🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏❤️❤️❤️
මේවා ඉංග්‍රීසියෙනුත් දාන්න ඕන මොකද පිටරට මිනිස්සුන්ටත් මේවා දැනෙන්න ඕනි. 👍
අනිවාර්යයෙන් මේවට ඉන්ග්ලිශ් සබ්ටට්ල් දාන්න ඕනෙ. මේව යූටියුබ් එකට දැන්මම මුලු ලෝකෙටම බලන්න පුලුවන්
Well said
Duwe oyata theruwangema saranay.mehemath hitha shkthimath kanthawak.adambarayak siyaluma kantha wanta. Duwe oya selun nehene. Desa nethi unata. Katawath wyra kale nehe neda. Apata lebena siyaluma pala vipaka pera bhawawala apima karagath deyata lebena deya. Meditetion karanawanam obata gelapenawa. Apita ithuru wanneth epamanay duwe.
එකගයි...
අනිවාරෙන්ම...
එක එක හාල් පාරුවන්ව සම්මුක සාකච්ඡා වලට ගන්නවට වඩා මේ වගේ දිරිය මිනිසුන්ව රටට ලොකයට ඉදිරිපත් කරන එක අගය කළ යුතු වැඩක්..👍
හ්ම්ම්
චතුරගේ මේ වීඩියෝස් වල ඉංග්‍රීසි සබ් ටයිටල් එකතු කරොත් , පිටරැටියන් අතර (සුද්දෝ අතර) සිංහලයා ගැන , අපේ රට ගැන තියෙන ලොකු වැරැදි මතයක් වෙනස් වෙයි බ්‍රදර් .
ඔව් ඒක ඇත්ත..මාත් එකඟයි ඔබතුමාගෙ කතාවට
Oww
දෙරණ ටීවී එකේ වැඩ කරන අයත් 225 වගේ.ජනතාව කියනදේ කවදවත් අහන්නේ නැහැ...පටන්ගත්තේ මනුස්සකම ගැන කියලා දැන් මුදල මුල් වෙලා...
ඔබෙි කතාවෙි ලොකු අර්තයක් තියෙනවා.
Sarah. Anivaryen mamath kamathi. Mage duvalatat sinhala hodatama ba.
ඇය දිරිය කතක් අහිමි වුන දේවල් වලට පසු තැවීම් පසෙකලා ඡීවිතය ඡයගත් කතක් ... ස්තූතියි චතුර ඔබට
Oya kiyana kathawa sampurna aththa akke
චතුරට කොහොමත් හැගීමක් තියනවා රට වෙනුවෙන්..
ආඩම්බරයි ඔබ දෙපල ගැන..
අහිමි දේවල් වලට අඬන මට මා ගැන ලැජ්ජ හිතුන...ඇයි මට ඔබ වගේ වෙන්න බැරි....
ජයකොඩි මහත්මිය විශ්වයේ ඇති සියලු යහපත් බලවේගයන්ගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේ වා
මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න චතුර අයියා මෙකෙන් අපි ගොඩක් මිනිස්සු ගැන ඉගන ගත්තා ❤️❤️
Wonderful reading of life....Love...and.... care. Good teaching of courage..when YOU listen to this one wonders what a petty life most of us are living.for some rubbish.people just stop running behind rubbish...and look around you.Chathura you know me...Wonderful job honestly proud of you.Good that we got people so sensitive like you .......obata Budusaranai ......Eyatath.....
ස්තුතියි චතුර මල්ලි
මේ වැඩ සටහන
හොඳ අත්දැකීමක්
හොඳ ධෛර්ය වන්ත
කාන්තාවක් මේ සමාජයට හොඳ ආදර්ශයක්
ඔබතුමියට දීර්ඝායු වේවා බුදු සරණයි
දුක හිතුනත්
හරිම සතුටින් මේ වැඩ සටහන නැරඹුවා
දිරිය කාන්තාවක්. ගරු කරනව ඔබේ ධෛර්‍යයට. බුදුසරණයි!
ඇත්තටම මේක බලන්න ගිය වීඩියෝ එකක් නෙවෙයි ඒත් ඉවර වෙනකන් බලන්න මේකෙ රඳවාගැනීමේ ශක්තියක් තියෙන කතාවක් ... ☺️
chamara tharindu මටත්
අවංකවම වටිනාකමක් තියෙන කාන්තාවක් ... පිංවත් කාන්තාවක් ....බුදුසරණයි
🙏🙏❤️❤️❤️❤️
🌷🌷❤️❤️❤️❤️
කියන්න වචන නෑ..❤️ ඇස් පේන අපි මොනවද මේ ලෝකේ ගැන දන්නේ?😥
Ow brother
Ada දවසට මම මේ කතාව අහන්නෙ 4wani වතාවට ...මම අහලා මගේ යාලුවො හැමෝටම අහන්න කිව . .
ඇත්තටම මෙය දිරිමත් ගැහැනියක් ...මැයගේ Me දිරිගැන්වීමත් දිරියක් Api හැමෝටම ලොකු ආදර්ශයක් ...
තෙරුවන් සරණයි මහත්මිය ඔබට ජෙසු පිහිටයි ...🙏🌹😘
Dergau වේවා .
“ආශ්චර්යා” අප ලක් මවුගේ ආශ්චර්යමත් දිරිය දියණි !
නිවන් සාක්ශාත්කරනා තුරා ඔබට මෙවන් අවැඩක් සසර සැරිසරනා තුරාවට කිසිදිනක යළි නොම වේවා.........
ඔබට සහ ඔබ වැනි දියණියක් මෙලොවට බිහිකල ඔබගේ දෙමාපියන්ට තෙරුවන් සරණයි!
👍🙏
බුදුසරණයි.🙏🙏🙏හිතට හරිම සනිපයි මෙ වැඩසටහාන චතුපුතේ.මෙ වගේදිරිය කන්තාවන් තමා පර්ලිමෙන්තුවට යන්න ඔනේ.හොද බුද්දියක් තියන කන්තාවක්.හරිම අඩමබරයි.ශක්තිය ලැබෙවා.කියන කරන වැඩ කටයුතු කරගෙන යන්න.හදවතිම.❤❤❤❤❤❤❤❤❤❤
සීමාවක් නැතිව ලෞකික සැප පස්සේ දුවන, නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වෙන ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට මේ වැඩසටහන බලන්න පුලුවන්නම් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වේවි. මිනිස්සු අඩනවා වැළපෙනවා අපි අවාසනාවන්තයි, අපිට අරක නෑ මේක නෑ, අපි පින් කරලා නෑ . සමහර අය සිය දිවි නසා ගන්නවා.
තමන් වෙනස් කියල හිතන්න, තමන් වාසනාවන්තයි කියල හිතන්න, තමන්ට පුළුවන් කියල හිතන්න. අන්න එදාට පුළුවන් ලෝකයම දිනන්න. ආඩම්බරයි සහෝදරිය ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන. ස්තූතියි චතුර සුන්දර චරිත අපිට මුණ ගස්සනවාට. රෙස්පෙක්ට් බ්‍රෝ !
රොස මල් හා යකඩ හා කලවම් උනු, සුන්දර අම්මා කෙනෙක් ,නිරොගි සුවේන්, දාලදා වහන්සේගේ පිහිටයි ,
වාසනාවන් මැතිනියනී... ඔබතුමියගේ අදහස් රටක් වටිනවා.සමහර දේ අහද්දී ඇඩෙන්න තරම් දුකයි,ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පුාර්තනා කරන්නෙමි.තෙරුවන් සරනයි
Respect !!!great women god bless u🙏💙
ඇත්තටම ඇත්තටම ඔබ තුමියට වැද නමස්කාර කරනවා බය නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා චතුරටත් ගොඩක් ස්තුතියි
ඒ හිනාව.......ජිවිතේට ගොඩාක් බලාපොරොත්තු එකතු උනා
ඇත්තටම ඔබ බොහොම සුන්දර..දිරිය කාන්තාවක් ..ආඩම්බරයි ඔබ ගැන
ගොඩාක් ස්තුතිය ඔබ තුමියට ..ජීවිතේ යාතාර්තය පෙන්වා දී..අප රටේ දුක වේදනාව දැනෙන හදුනන එ කාන්තාවක් හැටියට දේශපාලුවන්ට කෙලින් කතා කරන්න යම්කෙනෙකුට ඔබ ශක්තියක් වනවා නොවනුමානයී..ජේසු පිහිටයි ..
ආදරණීය සහෝදරිය ඔයාගේ වැඩසටහනක් මීට කලින් දකින්න ලැබුනා මගේ ඇස්දෙකින් කදුලු වැටුනා ඔයාට ඉක්මනින් පෙනීම ලැබෙන්න පුාර්ථණා කරනව බුදුසරණයි
පුංචි දේවල් වලට පවා ජීවිතය නැති කර ගන්න මිනිස්සු ජීවිතය වන මේ රටේ ඔබ වගේ කෙනෙක් ,,මහා කාන්තාරයක සරුවට වැඩුන මහා ගසක් වගේ.ඔබට ගොඩක් පිං ...ජීවිතය දිහා අලුතෙන් බලන්න පාර කියා දුන්නට..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!! තෙරුවන් සරනයි!!!
දෑස නොපෙනුණත් ඇගේ මන ඇසින් ලොව දකින අපේ කාලයේසොඳුරු දිරිය කාන්තාව ඇයයි.තෙරුවන්සරණයි දෙවිරුකවරණයි ඇයට.❤️
ඇස් තිබිලත් අපි මොනවාද කරලා තියෙන්නේ .සිතන්නට යමක්..verry proud up u madam...srilankan wonder women 😍..
සුන්දර කතක්.වටිනා ජීවිතයක්...ශක්තිමත් මනුස්සයෙක් ..පව්..ඇත්තටම දුකයි...
චතුර මම හැමදාම හිතනවා අද තම මම බලපු හොඳම වැඩ සටහන කියල වෙලාවකට බය හිතෙනවා ඊළඟ එක අල කර ගනියිද කියල දෙයියන්ගේ පිහිටයි චතුර අදත් පෙර සිතුවිල්ලම තමා දිගටම කරගෙන යන්න ඔයාට ශක්තිය හා දහිරිය ලැබේවා ......
👍👍👍💐
මගේ අම්මට පස්සෙ මම මේ ලෝකෙ දැකපු ධෛර්යයවන්තම පින්වන්තම ගැහැණිය ඔබතුමියයි..තෙරුවන්සරණයි ඔබතුමියටත් ඔබතුමියගෙ පවුලටත් චතුරටත් 🙏
Hmm
Ho
Hi
Gm
I'm subaan
මනසින් කඩාවැටෙද්දි මම මෙවන් වැඩසටහන් බලනවා..
සැබවින්ම තමන්ට පිහිට තමාමයි.. තමන්ට අන් කවරෙකුගේ පිහිටක්ද?
බොහොම ස්තුතිය ඔබ තුම්ය කරන සේවාවට
කියන්න වචනය නැ නියම ගැහැනු කෙනෙක් ඔයා නම් ඔබ ලෝකයේ ජනප්‍රිය වෙනවාමයි.....
චතුර අය්යෙ මන් දැන් මෙ program එකට ඇබ්බැහි වෙලා ජිවිතෙට මරම වටිනවා විශේෂයෙන් රටෙ තියන වෙච්චි දෙවල් ගැන ගොඩක් දෙවල් දැන ගත්තෙ හරියටම මෙකෙන් දිගටම කරන් යමු😍😍😍❤ සංගා ගෙන්නකො
Patta macho sera wata sanga mayalla gana ona
@@hugo3859 Nuwara apita nam Sanga lokui💪😉 . Sanga is a true gentleman.
@@hugo3859 sanga nan apitath watinawa ubata lokuda kiyala dana ganna oninan poddak hoyala balapan manan hariyata danna kolla
@@asha.ranatunga2581 😘😘😘😘
@@asha.ranatunga2581 ❤❤❤❤
Strong woman , Great person and Grate Speech, මේවා ඉංග්‍රීසියෙනුත් දාන්න ඕන මොකද පිටරට මිනිස්සුන්ටත් මේවා දැනෙන්න....
අනිවාර්යයෙන්ම මේව ඉන්ග්ලිස් වලින් පවා දැම්ය යුතුයි ..
සුපිරිම සුපිරියි කියන්න වචන නෑ......... මාරම මාර හයියක් අවා හිතට ..... අනිවා ඔයා උන්දලා 225 පන්නලා අලුත් නායකයෙක් පත් කර ගමු අපි කවුරුත් එකතු වෙලා......
She is the sri lankan wonder woman for me.. i watched this 2 days ago.. love the personality! !
I was gonna say the same thing..she is truly a wonder woman...
ඉස්සරම කියන්න ඕනෙ unlike කරන්නේ නිකමො....මෙතුමියගෙ වැඩසටහන් හොය හොයා බලන්නේ හරිම ආසාවෙන් .....හැම වචනයකින්ම ජීවිතයට ඉගෙන ගතහැකි දේ බොහොමයි......දෙදෙනාටම ගොඩාක් ස්තුතියි ...ජීවමාන ජේසුතුමාගේම ශ්‍රී ලේ වල බලයෙන් මෙතුමියට පෙනීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ...ජේසු පිහිටයි ..👍🙌👏👏👏👏🙏
Respect you...ජේසු පිහිටයි.. තෙරුවන් සරනයි
හැමදේම තිබිලත් ජීවිතේ විදවන මිනිස්සු ඉන්න මේ ලෝකේ.
ලෝකය දැකලා ජීවිතේ විදිමින් ඉද්දි මේ වගේ අවාසනාවකට මූන දීලා අද ජීවිතේ විදින ලස්සන...ලෝකේ ඉන්න දිරියම කාන්තාවක්..තෙරැවන් සරණයි..
I know this lady when she was a beautiful young girl working at HSBC just before this unfortunate incident... she was so pretty we used to watch her in the evening while waiting for our transport at Fort... once I saw she was helping an old begger while he was vomitting she wiped his mouth with a hanky n comforted him... when we heard this unfortunate incident we all cried for her .. I wish you all the best dear...and wish I was there to help you..have a blessed future!!
❤
ගැහැණිය සතු ශක්තිය ඉතාමත් ඉහලයි.දසමසක් කුසදරා මවක් වීම තුලම ඒ ශක්තිය පැහැදිලි වේ. මෙවැනි දිරිය මව්ක්/බිරිදක්/කාන්තාවක් වෙන්න අප රටේ සියලු කාන්තාවන්ට හැකි වේවා . චතුර ස්තුතියි ඔබට. මේ වැඩසටහනට English Subtitles එකතු කරන්න හැකි නම් විදේශිකයන්ට පවා අපේ රටේන් දෙයක් ඉගෙනගැනීමට හැකි වේවි.
madam, being i am a soldier i really respect you, i salute you. the individual who watch this; pl be educated be practical for raise our country and the nation.
මට මෙය බලන විට මගේ ඇස් දෙක අන්දවුනා කියලයි මට තදින්ම දැනුනේ. හරීම දුක්බරයි ඔබගේ ජීවිතය. උපතින්ම ඔබ අන්ද වෙලා සිටියට වඩා මෙම සිදුවීම ඔබට දැනෙන වේදනාව අසීමිතයි. හරිම පව් .ඔබට ඉක්මනින්ම එලියක් දකින්නට ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
නෙත් අද මුත්, සිත අද නොවූ, සුභවාදී, දිරිය කාන්තාවක් සමග talk with chathura වැඩසටහනෙන් කළ සුවිශේෂී වැඩසටහනක් -Good job chathura aiye-
මැඩම්. මේ වැඩසටහනය ඉවරවෙනකම් බලන්න බැරිඋනා. ඒ තරම් දුක හිතෙනවා. . ප්රභාකරන් . සහරාන් කියන බල්ලො දෙන්නම ආයේ පාරක් මරන්න ඕනෑ වගේ හිතෙනවා. ඔබතුමිය ට දීර්ඝායුෂ පතමි.
ආඩම්බරයි සහෝදරයා ලාංකික මුස්ලිම් කෙනෙක් විදියට දෙවි පිහිටයි ඔබට
මඟේ ආදර්ශ කවදත් ඔබතුමිය ජයකොඩි මහත්මිය...මඟේ ජීවිතේ වටිනාම අවස්ථාව වෙන්න පුලුවන් ඔබතුමිය එක මොහොතක් මුණගැහෙන්න ලැබුනොත් එය... ඔබේ වචන මාව ධෛර්යමත් කරනවා අනේක වාරයක්...බොහෝ ස්තුතියි චතුර...
බොහොම වටින වැඩසටහනක් .ඉතාමත් ආසාවෙන් ඇහුවා.
Respect Madam .!
නුඹ මහා ගඟක් නොවෙයි මට..
නුඹ පුංචි දියඇල්ලක් ලොවට...
හෙමින් හෙමින් ගලාහැලෙන්න..
රිදෙන මගේ හිත නිවෙන්න..
ගොඩක් අය කියනවා මෙතුමිය පව් කියලා. ඒත් මෙතුමිය නෙමෙයි අපි තමයි පව්. අපි තමයි අදුරේ අත පත ගාන්නෙ මේ ජීවිතේ..
ආදරෙයි sister , සම්මා සතියෙන් ඉන්න , පුළුවන් ඔන නිසා අද ඔයා ගොඩක් දිනලා
ආඩම්බරයි
දැක්මක් නැති අයට නිවැරදි දැක්මක් ඇතිකරගන්න....
රටේ අනාගතය ගැන හැඟීමකින් හිතන්න...
හිස් මොළවලට රිදෙනකන් කල්පනා කරන්න...
මනසින් වැටුණු මිනිසුන්ට දිරියෙන් නැගිටින්න...
අතහිත දෙන කාලීන හා අනර්ඝ වැඩසටහනක්.....
ඒ අතරිනුත් මේ එපිය ගොඩක් වටිනව...
දෙරණ ටීවි හා චතුර අයියටත් බොහොම ස්තූතියි.....😁😁😁
Well said
What a wonderful & strong , positive women 💙
මුල් ටික මම ඇහුවෙ ඇස පියාගෙන ......මමත් අන්ධ ස්වභාවයට අනුගත උනා..ජීවිතේ කියන්නේ මාරම දෙයක් කියලා දැන් තේරෙනවා 😰
Great lady
මගේ අම්මා හැරුණු කොට,,, මම දකින අහන හොදම ගැහැණිය ඔබ (සමාවෙන්න ගැහැණිය කියන වචනයට එහා වචනයක් මට දැන් එන්නේ නැහැ )මේ ලෝකේම. මේ comment සැමියා හෝ දරුවෝ දකිනවා නම්,,,, කියවන්න
දෑස ඇතිව අප කරනා දේ දෑස නොමැතිව ඔබ තුමිය කරනා දේ සමග සැසදූ කල අප ඔබට බොහෝ පසුපසින් සිටිනා හිස් මිනිසුන් බව හැගුනි... ඔබ තුමියගේ දිවියේ මතකයන් අප වෙනුවෙන් ස්මරණය කොට අපට මග පෙන්වන ඔබ තුමියට නිදුක් නීරෝගී සුව අත් වේවා... ඔබ තුමිය අප ජාතියට ආදරණීය මවක් බදුයි....
ලංකාවේ භාග්‍යය ට ලැබුණු මාධ්‍යවේදීයෙක් තමයි චතුර...අපේ රටේ කීයෙන් කීයද මේ වගේ හොඳ වැඩසටහන් තියෙන්නෙ...keep it up #chathuraAlwis# ...RESPECT YOU💞
ඔබතුමිය ඇත්තෙන්ම මේ රටට මහත් සම්පතක්.............
අපේ රටේ කාන්තාවෝ ඔබතුමියව ආදර්ශයට ගත්තොත් මේ රට ගොඩක් යහපත් කරන්න හැකිවේවි
අද අපේ රට පිරිහිලා තියෙන්නේ ගොඩක් කාන්තාවෝ අම්මා කෙනෙකුගේ යුතුකම් වගකීම් නිසිලෙස නොදන්නා නිසා
මේ දෙන පණිවිඩය හැමෝම අවබෝද කරගත්වා ... චතුර මහතණනි ඔබට ගොඩාක් ස්තුතියි .
ඉතාම වටිනා කතාවක්, ඔබගේ රූපය, කතාව ,සිතුවිලි සියල්ල ලස්සනයි.
සාර්ථක ජිවිතයක් උදෙසා ඇගෙන් ගන්නට දෑ බොහොමයි.අතීතයේ ඇයව අත්හළ, කොන්කළ අයට, වර්තමානයේ ඇය දකින විට මොනවා නම් හිතෙනවා ඇතිද..♥️♥️
පැය 1.15 newadawas ganak hari ahan inna puluwa harima rahai.. harima වැදගත්.. හරිම ලස්සනට katha kala.. ඔබ ජීවිත සියලුම බලාපොරොත්තු ඉටු වේවා..❤️🙏🙏 Chathura aiya ජය.. ❤️
ගොඩක් ස්තුතියි චතුර මෙතුමිය ගෙන්නුවට ඔයාගේ වැඩසටහනට
චතුරට හොද කතුරක් හමුවෙලා පැයගානක් උනත් අහන් ඉන්න ආසයි දුකයි.
Wow...
මට නම් ඔබ ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ සහෝදරිය...
ඔබ නෙවෙයි අන්ධ ඔබව අන්ධ කල සමාජයයි..
ඔබ සෙනෙහබර මවක්...
එඩිතර කතක්... ආශ්චර්යා ඔබ ඇත්තටම ලංකාවට ආශ්චර්‍යමත් ආශිර්වාදයක් ලෙස දෙවියන් දුන්න ත්‍යාගයක්...
ජේසු පිහිටයි ඔබට
God bless you
ඔබ තුමියට බුදු සරණයි 💜️
😢
මට නම් හරිම ලැජ්ජයි.අපි ඉන්නෙ කොතනද කියලා හිතෙනවා.ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි.ඔබතුමියගෙ වචන අපිට හරිම ශක්තියක්.මගෙ ලොකු පුතාගේ උපතින්ම වම් ඇස පෙන්නෙ නෑ.ඒ නිසා මම මානසික ව වැටිලා හිටියේ.ඔබතුමියගෙ වචන වලින් හුගක් හිත හැදුනා.ස්තූතියි ඔබට.
Such a strong lady.. An inspiring character for all of us.. May god bless you always..
Respect You Madam! God Bless You ! You are really Great Person .
ස්තුතියි චතුර ඔබගේ සේවයට ... කියන්න වචන නෑ
Wonderful lady... Such an amazing program.. Appreciate her courage ❤️
She entered to the one of the most strong 100 women in the world- BBC
God bless you ma'am!
ඔබ ඇත්තටම දිරිය කාන්තාවක්. ❤️ දෑස පෙනෙන අපි මොනාද කියලා හිතෙනවා. ඔබ ඇත්ත කථා කරනවා . අසාවෙන් අහනවා. කියන්න වචන නෑ. ජේසු පිහිටයි ඔබ තුමියට. 👍👌❤️🇱🇰🙏
මම ඔබ ගැන තරූණි පත්තරයේන් කියවලා තියේනවා. ඒ නිසා මේක බැ ලුවා.විශිෂ්ටයි .නිදා ඉන්න අයට ඔබ විශිෂ්ට ඒලාම් ඒකක්.
මොන ගස් බල්ලෝ ද මේවා අන්ලයික් කරන්නේ මේවා නියම ඇත්ත අහන් ඉන්න බැහැනේ
👌🇱🇰
Wena mokunda ithin mole kaladak nathi samaje danumak nathi eun.
කාලකන්නි බන්
අන්ලයික් කරපු පහර හැත්ත තම්බින්ගෙ ජතක වෙච්ච අවජතික හැත්තක් බ්‍රොරො
bath kana harak ....wena mnwa kiyannada
ඇත්තමයි හිතටදැනුනෙ පුදුම සහනයක් ..ඔබ තුමිය හදවතට කතා කරා...සතුටුයි ඔබ ගැන.. කතා කරනව අහන් ඉන්න ආසයි.නිදුක් නිරෝගීව අපේ රටට තවත් සෙවය කරන්න ශක්තිය දර්‍ර්‍ය ලබේවා 💖💖💖
හරිම ලස්සනට කතා කරනවා
අහන් ඉන්න හරිම ආසයි
ජේසු පිහිටයි
The Only program I'm willing to sacrifice my data😍
Agreed.
ඇත්තටම ලියන්න අදහස් හිතට එන් නෑ..ඇය අපි හැමෝටම ලොකූපාඩමක් කියා දෙනවා.ඔබට ජය වේවා ..තෙරුවන් සරනයි .........
ඇත්තටම ඔබෙ ජිවිතයට සාමන ජිවිතයක් මටත් තිබුනා ඔබෙ කතාව මට ශක්තියක් ස්තුතියි
දිරිය කාන්තාවක් ඔබ තුමියගෙන් බොහොදෙ ජිවිතෙට ගත්තා.දිර්ගායුෂ ලැබෙවා තෙරුවන්සරණයි.
ඔබ ආදර්ශයට ගත යුතු දිරිය කාන්තාවක්. ඔබෙි කථාව අසා අපේ දෑසට දුක සමග කදුලක් ආවා.
මේ වගේ දෙයකටත් unlike කරන මිනිසුන් ඉන්නවා... හරිම කණගාටුයි .. කෙසේ වෙතත් මේ මහත්මියගේ ධර්‍ය්යට ප්‍රශංසා කරනවා..
අකැමැති එවුං; අර, 7 මදි වෙලා, කවදාවත් නො ලැබෙන 72 හොයන ලේ පිපාසිත ඌරෝ වන්න ට හැකියි!
කලබල වෙන්න එපා..ඔය අර දියවන්නාවේ සෙට් එක නේ අන්ලයික් දාල තියෙන්නෙ :)
ඔබේ ධෛර්යය වන්ත කම ට ආත්ම ශක්තිය ට ඤානවන්ත භාවයට ඇස්දෙක පෙනෙන අප සැවොම පරාදයි. ..
කුරිරැ අන්තවාදී මිනිසුන් ගෙන් එකෙකු හෝ සංවේදී වන්නට පින ලබා ඔබේ කථාව ට සවන්දීම හැකිවී ඒ කුරිරැ බවින් මිදී තවත් එක් වටිනා ජීවිතයක් හෝ විනාශ කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි මට සිතේ.
ඔබ ලෝක පූජිත චරිතයක් ඇති කාන්තාවක්.
ආශ්චර්යා සැබවින්ම ඔබ ලෝකයට ආශ්චර්යයක්
1:16:49 එක දිගට 1 තත්පරයක් skip නොකර බලන්න හිතුන එකම වීඩියෝ 1 මේ අවුරුදු ගානටම. කවදාවත් මේ වගේ comment 1ක් දාන්න හිතිලවත් නැහැ. Great job ❤️❤️❤️
mamath ewarawenakan balapu akama pragram aka
ඔබ බොහෝ සුන්දර චරිතයක්. ඇත්තටම ලොකු ආදර්ශයක්. ඇත්තටම ලෝකෙටම වටිනා මැණිකක්. දෙමව්පියෝ නැති දරුවෙක් විදිහට ජිවිතේ ජයගද්දී අපිට ශක්තියක් ආව බුදුසරණයි
Thank you very much "Chatura". & god bless you mme.
ආදර්ශයකි .. මැතිනියනි ඔබ.. ඔබේ හයිය... සෑම ගැහැනියකටම..
ඔයා තමයි ලෝකෙ ඉන්න ශක්තිමත්ම ගැහැනිය .
එතුමියගේ සමාජ මෙහෙවර ට අපි සියලුම දෙනා එක්විය යුතුයි .චතුර ඔබ කරනා මෙහෙය ඉතා වටිනවා .💐💐💐
Oh..my...my...such an inspirational speech ...No words to say ..We should shame of ourselves .
Simply the best "talk with Chathura" program. Thank you Ashcharya! Thank you Chathura!! Please continue your mission to build a better Sri Lanka.
cleanliness is next to godliness. First time I learned this!
චතුර, ඇත්තටම ලස්සනයි. වැඩ සටහන් ලස්සනයි. අපේ පවුලේ ආසම නිවේදකයා ඔබයි.
She has been named by BBC as one of the 100 women who inspired the world the most in 2019. Proud of her ❤️