එයා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක යාළුවෙලා ගැබ් ගත්තා,ඇබෝෂන් එකට උදව්කළේ අම්මා,Ashwarya Jayako

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии •

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 7 дней назад +1

    අපි දන්නේ නයනා කියලා මෙයා ඇත්තටම මාරම ලස්සනයි තරුණ කාලේ කොන්ඩේ ඉන ලගට තිබුනා.මම දැක්ක ලස්සනම ලමයෙක් අපි අදුනන්නේ නෑ.එයාගෙ නෑයෙක්ගේ මලගෙදරදී දැක්කේ .නිලියෝ පරාදයි ඒතරම් ලස්සනයි

  • @biyankakoshala7582
    @biyankakoshala7582 3 года назад +8

    ඔබ තුමිය ගැහැණු අපිට ලොකු ශක්තියක් වගේම ආශීර්වාදයක්

  • @lalithjayasekara1565
    @lalithjayasekara1565 3 года назад +3

    ආශ්වර්යා, ඔබ ආශ්වර්මත් කතක්. සෑම කාන්තාවකටම හොඳ ආදර්ශයක් ඇය. පුදුම අදිශ්ඨාන සීලි කාන්තාවක්. ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 года назад +3

    ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏

  • @jenioman2183
    @jenioman2183 3 года назад +9

    ඔබ‍ට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න

  • @Manel12345
    @Manel12345 3 года назад +20

    පුදුම අදිශ්ටාන සීලි කාන්තාවක් .හරිම ආසයි ඇයගේ අදිශ්ටාන සීලි බවට ,හැම කාන්තාවකටම හොඳ ආදර්ශයක් ඇය.ඇයගේ මව ගැන නම් පුදුම තරහක් එන්නේ මට.එවකට මේ අහින්සක කෙල්ලව පාරට ඇදලා දාපු එක ගැන .මොකද මමත් අවුරුදු 23ක දුවෙක් ඉන්න මවක්.ඇය මට මගෙ පන වගේ ,ඉතින් අර අම්මා මේ දුවට කොහොමද එහෙම කරේ.කාලකණ්ණි අම්මා කෙනෙක් .මොනවා වුනත් අද මේ දුව ජීවිතය දිනලා ඉතාම හොදින් වැදගත් විදියට ජීවත් වෙනවනෙ ඒ හොඳටම ඇති .ආස්චර්‍යා කියන්නේ ඉතාම ලස්සන කාන්තාවක් .ඇයටත් ඇයගේ දරුපවුලටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ,❤️❤️👍👍🙏🙏

    • @brooksjalen4466
      @brooksjalen4466 3 года назад

      @Cedric Terry Yup, been using instaflixxer for since december myself :D

    • @kasenkohen2347
      @kasenkohen2347 3 года назад

      @Cedric Terry Definitely, have been using instaflixxer for since december myself :)

  • @sanjana2783
    @sanjana2783 3 года назад +4

    ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි

  • @nikithaperera4805
    @nikithaperera4805 3 года назад +6

    නයනා, ඔයා HSBS යන කාලේ හරිම ලස්සන් ගෑණු ළමයෙක්. ලංකාවේ ඒ තරම් ලස්සන නිලියක්වත් හිටියෙ නැතුව ඇති.

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 2 года назад

    ජීව්තයෙ නොයෙකුත් හැලහැප්පීම් මැද ඔබේ දිරිමත් බව ඉතා අගය කරනවා . සොයුරිය ඔබේ ශක්තිමත් සිතත් දැනුවත් බාවයත්, කාන්තාවක් වශයෙන් ඔබේ නිවැරැදි දැක්මත් ප්‍රශ•සනීයයි .

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 года назад +1

    Ane pau dass anda wela thiyenne passene mara pemwatha ane pau ithin meya dan hoda kenek innawane hodin inna daas deka sanipa karanna bariweida danna neda ❣❣

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 года назад +4

    ඔබ ශක්තිමත්..මාතාවක්..දීර්ගායු වේවා ..

  • @lillyd4628
    @lillyd4628 6 месяцев назад +1

    ඇයි මෙයා එයාගෙ දෙමව්පියන්ව මේ තරම් ප්‍ර්තික්ශේප කරන්නෙ? ඒ දෙම්ව්පියො සමහර්විට මෙයාට ගොඩක් නීති දාන්න ඇති එයාව ආරක්ශා කර ගන්න. මට පේන්නෙ මෙයා ඒක වැරදියට වටහාගෙන. දෙම්ව්පියො කියන් දේ නොඅසා අන්තිමට පෙම්වතාගෙන් රැවටීමට ලක්වුනා. මොනව වුනත් තම්න්ව සැප පහසුකම් දීල හදපු අම්ම තාත්තව අමතක කර්න්න හොන්ද නෑ.

  • @anupraveen1855
    @anupraveen1855 3 года назад +5

    9:28 ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කතාව යාළුවෙක් ගැන.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 года назад +2

    Proud about you. You motivate all of us. You are a blessing to all women. When I feel sad and lost I watch your videos. It gives extra strength to me.Thank you so much. Appreciate your attitude.

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 3 года назад +2

    Good luck .god blless you

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 года назад +2

    God bless you

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 года назад

    බුදු සරණයි 😔😔

  • @catty1329
    @catty1329 6 месяцев назад

    NO PARENT WILL EVER THROW YOU OUT..
    DONT BLAME PARENTS FOR EVERYTHING

  • @catty1329
    @catty1329 3 года назад +8

    But, WHY DID HER PARENTS COMPLETELY ABONDON HER ??
    Even if so, IF U R A GOOD PERSON, U SHOULD BE ABLE TO FORGIVE UR PARENTS.
    IF U CANT FORGIVE PEOPLE WHO DO U WRONG, HOW CAN U PROGRESS FURTHER AS A GOOD HUMAN BEING??

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 3 года назад

    Aththatama meyage daas deka pennaththe upathinmada mama danna hariyatsma🤔🤔

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 года назад

    👍👍👍👍👍👍👍💘💘💘💘💘💘💘 budu saranai 💘💘💘💘💘💘💘💞💞💞💞💞💕💕💕🇱🇰🇱🇰🇱🇰 mama cyprus

  • @joesephinepereira5070
    @joesephinepereira5070 3 года назад +1

    Parents wants the best for their children. Why criticising their motives?

  • @namalwithanage7269
    @namalwithanage7269 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @rachelperaud3653
    @rachelperaud3653 3 года назад +3

    හරියටම කතා කරන්නකො

  • @user-rn5tv2gm6g
    @user-rn5tv2gm6g 3 года назад

    I am pleased to know that you are having a good life now after everything you went through. Why don't you tell the truth to the world about your history rather than building up a fake image? I know for sure that your parents treated you like a princess, please don't criticise them.

    • @lillyd4628
      @lillyd4628 6 месяцев назад

      Yeah thats what im thinking too. Even here she says her parents didnt allow her to associate with that friend in order to protect her. Idk how she made up her mind even not to go for her dsds funeral.

  • @kavindagunathilaka619
    @kavindagunathilaka619 3 года назад +2

    kauda danne e kalakanniya

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 3 года назад +5

    මම ජානකවත් ඔයාත් දන්නවා! HSB

  • @snowfairy4514
    @snowfairy4514 3 года назад

    💟💟💟

  • @janakijanaki8914
    @janakijanaki8914 3 года назад

    Paw

  • @amithodanagayani7864
    @amithodanagayani7864 3 года назад

    Anda වෙලා madi daruwta karapudeta henama gahapan

  • @dipachandi7500
    @dipachandi7500 3 года назад +1

    Podi dawas wala idanma oyage as penne nadda 🤔🤔🤔🤔

    • @nimeshamadushani2230
      @nimeshamadushani2230 3 года назад +1

      Na bombayak pupurala tharuna kale...

    • @PavithraJayawardhana
      @PavithraJayawardhana Год назад

      රාජගිරියෙ ප්‍ර්හාරරයට අහූඋනාහින් පස්සෙ ..