Good Video, For your clarity Toyota makes 2 more vehicles bigger than the Landcruiser as you said ටොයෝටා හදන ලොකුම රථය, Toyota Sequoia (122 in. wheel base) and Toyota Tundra (145.7 in. wheel base) is bigger than the Landcruiser. (112.2 in. wheel base) but in Sri Lanka it is the most biggest vehicle on road after the Nissan (121 in. wheel base) and Y61 (116.9 in. wheel base).. Keep it up,..
@@Ravy.G toyota tunder kiyanne suv ekak nemei. Totota mega cruise kiyanneth suv ekak nemei. Tunder eka pickup truck ekak. Mega cruise eka military truck ekak
@@shakyathilakarathne9294 Ya they’re not SUVs ! But I’m talking about biggest vehicles than a Land cruiser . Toyota Mega cruiser generally introduced as a military vehicle, but in Japan and N. America etc. Ppl can buy it for personal use if they want.
athtama kathawa nam Dubai wala nam ithin oka koti 10 k wenna na.. laksha 50 kata withara yana wahanayak, anith okkoma gewanna 225 ta sapa gannai.. ela jaywewa wahana supiri👌
පුදුම කුහක හැත්තක් බං මේකෙ comment දාලා තියෙන්නෙ..
වාහන වලට ආදරේ කරන ඕනම මනුස්සයෙක්ගෙ හීනෙ තමා v8 කියන්නෙ,එකෙත් ඇද කුද කියන ගොබ්බ හැත්තක් ඉන්නෙ,V8 කටුලු🖕😂..
ගෙදර ලැට් එකේ දොරවත් හරියට වැහෙන්නෙ නැති එවුන් Range rover LWB ගැන කියවනවා
Ek athth kuhk haththk.
@UCps0K8zhp9RNBgqR8gc6cbg වැඩක් නෑ බං කථා කරලා..
බොරු කයිය විතරයි උන්ගෙ,හිතේ තියෙන ඊරිසියාවට මොකක් හරි ඇදයක් කියවනවා.අනුන්ගෙ දෙයක් දිහා බලලා කවදාවත් සතුටු වෙන් නෑ
@@joelabhayaratne1562 please undertood da? Hari Machan Ela👍🏼🤣😅
sira
@@joelabhayaratne1562 ooka ekka katha karanna epa bn .wadak na therum ganna ekek neme.v8 kiyanne offroad walata hadapu luxury model ekak kiyala uta theren na ekai .ooka meke haminenne.Anika oona gonek dannawa toyota luxury patthta wada hithanne reliability eka kiyal.
උත්සාහ කළොත් ඕනම දෙයක් පුලුවන් සුපිරි වාහනයක්❤️❤️💔 ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදයම් බදු ගෙවන ව්‍යාපාරිකයා.
සිංහල බෞද්ධයෙක් ☸️
අපේ ගමේ මතුගම ❤
අලි ඉන්නවා නේද මේ අයට
Orakam karala diyounu wechcha ekkek neda bang 😂😂😂
Sinkala baudda kiyanne horu 😂
මේ කොහද තැන
@@shafiqulhasan2454 තෝ වගේ ගොන් හැතිකරේ නිසා තමයි ජාතිවාදි ප්‍රශ්න ඇති වෙන්නේ. තොපි වගේ උන් ඔහොම හිතන නිසා තමයි සිංහල මිනිසුගෙත් ආකල්ප වෙනස් වෙන්නේ.
@@shafiqulhasan2454 mona ponnayekda meh ?
1986 වගේ ඉඳන් අපේ ගෙදර ගෙනාවෙ Toyota වාහන විතරයි. හරි නඩත්තුව හින්ද කවදාවත්ම මග නතර වෙලා නෑ. ඉස්සරහට ගන්නවනම් ඒත් Toyota විතරයි ❤️
හයිබ්‍රිඩ් හරියන්නෙ නැ නෙද අයියා
ශරි අපි ඇහුවේ නැහැ යෙපිලගේ ගෙදර විශ්තර
@@alkhalifmohommad2041 ඔයාට ප්‍රශ්නයක්ද ඒක
@@prabodharajasinghe බොරැ ශෝ කාරයෝ
@@alkhalifmohommad2041 ඒකත් ප්‍රශ්නයක්ද
මල්ලි ලොකු සල්ලි කාරයෙක් උනාට පට්ට හොද මනුස්සයා ඒකම ඇති හරි යන්න. ජය වේවා සහෝදරයා ❤️😎💪👍
Niyamai aiya 💟
තවත් දියුණු වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා සහෝදරයා ❤️
පොඩි කාලෙ ඉඳන්ම ආසම වාහනේ Land Cruiser Sahara V8 ❤🔥 තව අවුරුදු 7ක් යන්න කලින් ගේනවාමයි ❤
මේ රිවීව් එක දැකලා ඉරිසියා නොහිතී අවංකවම සතුටු හිතුන එවුන්ට තමන්ගෙ ඩ්‍රීම් වෙහිකල් එක ගන්න වාසනාව ලැබෙනවා!!!
ඔයාට පුලුවන් උත්සහා කරන්න Good luck ❤️❤️❤️
@@slgossipshorts1005 බොහෝම ස්තූතියි !!! තව අවුරුදු 6ක් ඇතුලත ලෑන්ඩ් කෲසර් සහරා එකක් ගේනවමයි.
ඔයාටත් ඔයාගෙ හීන ටාගට්ස් Archive කරගන්න ලැබේවා !!!
Math asama wahanyak land cruiser prado v8♥️♥️♥️♥️
තන්කු😘😋💙
Math එකෙන්ම V8 තමා bro
සුපිරි රසික අයියේ...මේ පවුල රටට කරන සේවය දන්නේ නැති කුහකයෝ ටික මෙයාලට බනිනවා...නිහඩ සේවයක් ලබාදෙන ඔයාගේ තාත්තා ජගත් විතාන මම කැමතිම චරිතයක් ❤️❤
බස් 60ක් තියෙන කෙනෙක්ගේ පුතා.. ඉතින් මේවා හීන නෙවේ එයාට 😎
V8 2ක් ගන්න බැරියැ එහෙනම්
Me jagath withanage putha da
@@jay5563 ow.loku putha
@@sathyagaweshaka1765 සුපිරිම වාහන සෙට් එකක් තියෙනවා
අද මේ තත්වෙන් හිටියට මීට කලින් කොහොම හිටිය කෙනෙක්ද දන්නේ නෑ උත්සහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ ☺️
ඕක සයුදි රියාල් 450000 යි. කෝටි දෙකා මාරයි.. 😒😒 අපේ ලංකාවෙ ටැක්ස් තමා හෙනේ.. 😏😏 සුපිරි වාහනයක් මම මෙහෙ පදිනවා.. සැප පහසු සුපිරි වාහනෙ.. 😍✌️
මේකෙ facelift එකක් කරල තියෙන්නේ. Original ආපු face එක නෙවෙයි ඔය. ආදරෙයි v8 වලට. ජයවේවා අය්යේ. තව තවත් දියුණු වේවා
නෑ BODYKIT EKTA ENNE TECHPACK EKA
@@gimhanbambaragama893 රසික විතාන අය්යාගේ ඉන්ස්ටග්‍රෑම් එකට ගිහින් බලන්න. එකේ තියෙනවා CAW 2288 ඔරිජිනල් ආපු හැටි ෆොටෝස්
අනිත් අයගේ දියුනුවට ඊර්ෂ්‍යාව කරන කෙනාගේ දියුනුව සිහිනයක්ම තමයි .. 💚🧡💚
ලංකාව යනු ලෝකයේ ධනවත් මිනිසුන් සිටින රටකි.
මන්ද,
Benz රථයක් මිලට wagon R ගන්නා අතර,Rolls Royce රථයක මිලට Benz මිලදී ගනී.
👍👍👌👌නියම. කතා. රටගොන්. මිනිස්සු. රටගොන්.
ඒක ඇත්ත බං
මං මේ මොනාද බලන්නේ..වී 8 තියා රු.100 ක්වත් හම්බ කරන්නේ නැති මම...ආසවට බැලුවේ කවදාවත් ම ගන්න බැරි දෙයක්...වී 8 නෙවේ කවදාහරි වාහනයක් ගන්න ඕනේ කියලා හිතනවා..
මේකේ enjine sound එක එහෙම කණට මීපැණි වක්කරනවා වගේ.❤️
අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ වහනේ වටිනා කම දන්නවා උනාට මේ අපි ඉන්න රටවල්වල නම් ඔක නිකන් පුට්සයිකලේ ගානකටවත් ගනන් ගන්නේ නැහෑ මොකද මේ අරබී රටවල්වල වහන ගොඩක් මිලත් නැහැ අපේ ලංකාව වගේ බදු ගහන්නේත් නැති නිසා අනික ලංකාවේ සල්ලි තියන අය ලේසියේන් ඔයි වගේ වහනයක් රියදුරන්ට නිකට වත් දේන් නැහැ පදින්න කියලා ඒ උනාට අද අපි මේ රටවල්වල V8 ඒ වගේම ඇමරිකන් වහන GMC කියන හැම වහනයක්ම වැඩ කරනවා මහාත්තයෝ ඔයාට ඡයවේවා දිනේන් දින දියුනු වේවා බුදු සරණයි ❤🙏🏻
එල බ්‍රෝ.නියම වීඩියෝවක්.තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.😊😊❤️
සුබ පතනවා හැමෝටම මේ වගේ වාහනයක් ගන්න ලැබේවා❤️😘
Sequoia එකත් v8 Land cruiser එකට වඩා පොඩ්ඩක් ලොකුයි නමුත් ජනප්‍රිය සහ ලස්සන අතින් land cruiser එක ඉදිරියෙන් toyota tundra ඩබල් කැබ් එක ලගින් තිබ්බොත් land cruiser එක ගොඩක් පොඩියි. මේ වාහනේ මෙච්චර මිල ලංකාවේ අදික බද්ද නිසා.
Ya you right! in N.America !
Toyota Tundra (truck) , Mega Cruiser are more bigger than Land Cruiser .
@@Ravy.G I work in a US military base in Kuwait and use tundra truck for duty here.
@@Ravy.G also tacoma
මොනවා වුනත් රසික මල්ලි ඔයා ලස්සනට වාහනයේ ඔප්සන් ටික නියමේට හදුන්වල දේනවා මම දැනගේන හිටියේ නැ ඔයාට මේවා ගැන දැනුමක් තියේනවා කියලා නියමයි ඔයා 👍 තව දුරට කාර්මික පැත්තත් පලෝ කරන්න ඔබට ජය
රසිකා අයියා කියන්නේ සුපිරි හදවතක්
සේෆ්ටිනම් ඉතින් කැඩ්ලැක් එස්කලාඩ් තමා, දෙක එකට වැදුනොත් ඕකට නිකන් කෝච්චි එන්ජිමක වැදුනා වගේ ෆීලින් එකක් තමා දැනෙන්නේ, මොනව උනත් ආසම වාහනයක්♥♥♥♥
Amoo ithin happala balal vage mage athin ekak crash una 2013 vala 😂💔
සූපිරි❤
අඩෝ මචෝ මේක 2021 එන එකනම් නෙවෙයි. සතුටුයි අපේ එකෙක් එල එල
ආසම වාහනේ 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩වීඩියෝ එකට ගොඩක් ස්තූතියි හොදේ
නිදිමතක් උනොත් කොහෙවත් නොයා මෙකෙම ඩිකිය ඇරයා සිට් ඔක්කොම නවලා සැප නින්දක් දාන්න පුලුවන් 😌❤️
මගෙ හීනෙ තමා ඉතිම්💖💖🤗🤗
Gammac Rasika aiye ❤️
නියමයි අයියා තව ඔය වගේ වාහන ගන්න පුලුවන් වෙන්න ඕනේ ❤❤
Seat heat karana eka 2019 crv eketh thiyenawa.
A vagema oke door eka unlock karana vidihatama 2019 crv eketh puluwan.
Crv eke boot/dickey eka key eken open karanna puluwan & pitipasse buffer ekata yatin kakula thibbamath open venawa.
Seat adjust karanneth electric vidihata & ekatath memory ekak thiyenawa.
වාහනේ ආසාවට බැලුවේ,තවතවත් දියුනුවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා
රසික අයියා වාහනේ පට්ට හොදේ
අපිටත් ආස හිතෙනෝ අයියේ
එල එල ගුඩ් වර්ක්,මචන් ඕක ටොයොට හදන ලොකුම වාහනේ නම් නෙමෙයි හොදේ. 👍
අය්යේ ranger rover autobiography long wheel base එකේ සුපිරිම වාහනයේ review එකක් කරන්න
Good Video, For your clarity Toyota makes 2 more vehicles bigger than the Landcruiser as you said ටොයෝටා හදන ලොකුම රථය,
Toyota Sequoia (122 in. wheel base) and Toyota Tundra (145.7 in. wheel base) is bigger than the Landcruiser. (112.2 in. wheel base) but in Sri Lanka it is the most biggest vehicle on road after the Nissan (121 in. wheel base) and Y61 (116.9 in. wheel base)..
Keep it up,..
මේක නම් පිස්සුවක් ❤️😍🥰🙏
Adarei brother❤❤❤❤❤❤
Superb Brother.
එල එල. ජයවේවා රසික අයියා
තව දියුනු වෙවා❤ ..........
Pera pin tamai oya 😘😘😘 Rasika aiya ☺☺
සුපිරි 👌👌👌
Meke thel kochcharak karanwda liter ekata?
2021 newei neda eka poddak wenas karoth?
Wow...very nice video
Good job. Keep it up Aluth lokaya 👏🏻👏🏻
Thanks all
ලස්සනයි ගමු එකක් ජයවේවා ❤
ටොයොටා ඔයිට වාඩා ලොකු ජිප් හදනවා...
What a great review..the owner knows everything about this vehicle...😎
පට්ට,
One of the best
රසී ❤️❤️❤️ජයවේවා මගෙ මල්ලී🤗💪✌️
Souper Bro good luck time is gold life is old
Wow nais 🤘🤘👌
Harima sathutui vahaneth lassanai eth katha karanakota ei ban e manussaya natanne 🤔
ඇත්තටම සන්තෝසයක් මේවගේ වැඩසටහන් කරන එක. ඒත් එක්කම මේක නෙමෙයි මෙයාලගෙ ලොකුම වාහනය .ඒක ගැනත් හොයලා වැඩසටහනක් කරන්න ජය වේවා! Tundra / tacoma
Ape saddanthaya godak adarei
Land rover sport ekak review karamuko
All the best 👍
Congratulations for your success
එකෙන්ම එල... සහෝ
නියමයි ජයවේවා...!!!
අම්මෝ ඒක නම් නියමයී
Ah bro komada
@@MemeMania999 😊 හොඳයි හොඳයි ගේමුද මේකක්
Mage gamata Gemmak thamai Rasika Sahodaraya💗💗💗
මොනව වුනත් ජගත් විතානගේ කියන්නේ වැඩ්ඩෙක්!
vehicle ekanam 2012 wenna puluwan namuth book eka 2016 neda ai ehema
යකෙක් යකෙක්❤️
සුපිරියක් 😍❤️❤️❤️❤️❤️
patta suv eka man gawa thiyenawa gdi pejaro suv akak parana unath akath patta
2016 වාහනේකට bodykit ගැහුවා කියලා 2021 වෙන්නේ නෑ 🤭
maath mee kiyanna aawa witharai
@Thareen Edirisuriya anee palayan bn gihin campus eke wadak karapan 😂😂
ow ow bn mehema bodykit ekak japan hadanne na bn
ruclips.net/video/8wn-Ej8xSsc/видео.html
😂
ජගත් විතානගේ සජිත් සමග පෙරට එනව 😹😹😹 ගැම්මක්
Toyota එකෙන් හදන ලොකුම suv එක toyota sequoia එක.
අන්න ඒකයි... මම නම් ලංකාවේ දැකලා නෑ තාම.. අම්මෝ.... නැවක් වගේ...
No Toyota Tundra, toyota mega cruiser mita wada godak lokui
ow lankawe set eka pokuna athule witarak dakala muhuda dakapu unta hina wenawa :D
@@Ravy.G toyota tunder kiyanne suv ekak nemei. Totota mega cruise kiyanneth suv ekak nemei. Tunder eka pickup truck ekak. Mega cruise eka military truck ekak
@@shakyathilakarathne9294
Ya they’re not SUVs ! But I’m talking about biggest vehicles than a Land cruiser .
Toyota Mega cruiser generally introduced as a military vehicle, but in Japan and N. America etc. Ppl can buy it for personal use if they want.
ලංකාවෙ උන්ට නැගිටින්න බැරි මේ කාලකණ්ණි රජය නිසා. 80% -100% අතර විතරක් tax එක ගෙවල වාහන ගන්න දුන්නනම් සහ තව නිකරුනේ 300% 400% ගහල බඩු ගනන් යවන්නෙ නතුව සාදාරන බද්දක් ගහල ලංකාමේ මිනිස්සුන්ට පරිහරනය කරන්න අවස්තාව දුන්නනම් කොච්චර වටිනවද?. අවුරුදු 5කට එනව උන්ගෙ මඩිය තද කර ගන්නව. සැප විදිනව මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව යනව.
Thank you aiya
ගැම්මක් තමයි
Nice ride 👏.. not a off road vehical though
oya salli walin duppathunta tikak salakapan thawa thawa lebei
ඕකේ price eka කීයද අයියෙ
ඇත්තටම v8 toyota land cruiser කියන්නෙ කවුරු කොහොම කිවුවත් සුපිරිම වාහනෙයක්
ජය වේවා !!!!!💐
මගෙත් ආසාවක් ලොකු හීනයක් ඉක්මනින්ම සැබෑම කරගන්නව....බුදු සරණයි 💖💖💖💖
සුබ පතනව...😍
ෆට්ට
අපිට තියෙනවා benz,renj rover, tesla අපිට ඔව මහ ලොකු දේවල් නෙවෙයි😊😊😊😊😊😊😊🎉🎉🎉🎉
Maru video ekak thanks aluthlokya
අම්බෝ බාන්ඩෙ 😍😍😍
Meka face change eka karapu thanath kiwwa nam maru aiya
athtama kathawa nam Dubai wala nam ithin oka koti 10 k wenna na.. laksha 50 kata withara yana wahanayak, anith okkoma gewanna 225 ta sapa gannai.. ela jaywewa wahana supiri👌
ටොයොටා හදන ලොකුම වාහනෙ ටොයොටා coaster bus එක මෝඩයෝ 😀😀🤪🤪
ඇත්ත කිව්වානම් වටිනවා
සිරාවටම...😂..මූ හිතන් ඉන්නේ අපි හාවො කියලා
Patta video eka thawa ona apita
මේකෙ ගාන කීයද කියන්නකො❤️❤️
Godak sakthimath wahanayak
ඕක වෙන රටවල්වල ඔච්ව්හර ගනන් නැහැ සාමන්‍ය කෙනෙක්ට උනත් ගත්තැහැකි 🤣🤣🤣
kohomada import nawathwala thiyenakota import kale. me wage Ford muatan wahana godakuth lankawata me lagadee import kara. gotage ekama neethyak niyameta weda.
අනේ ගොනෝ. මේ vehical එකේ number එක CAW .ඒ කියන්නෙ මේක රටින් ගෙනල්ල තියෙන්නෙ 2018 ටත් කලින්. 2021 model එකේ විදිහට මේ වාහනෙ වෙනස් කරලයි තියෙන්නෙ.
සුපිරියක්
අපේ රටේ එකෙක් ආඩම්බරයක්
ඕක bodykit ගහලා හදපු වාහනයක්. 2021 V8 එක තාම launch කරලා නෑනේ😂
ලන්කවේ මොනවා හරි කලොත් උබලා බයිනවා රටින් ගේන්නේ නැතුව ඔහොම කරන ඒක හොදයි සල්ලි කොච්චර ඉතුරුද..
කරල තියෙන්නේ මෙහෙ තියනව kuwait
uba danna paka 🤣
පලයන් බිජ්ජො.
@@arunatvlk Ooka thaialnd wal bn hadanne lankawe neme
Good
කමෙන්ට් වල තියෙන දේවල්දැක්කම එකම එක දෙයක් ගැන හරියටම කීවහැකි...බහුතරයක් අය කෙනෙක්ගෙ දියුනුවට ඊරිසියා කරනවා😐
මොකවත් නැති කාලකණ්ණි බල්ලො ඊරිසියා කරන්න විතරනෙ බන් දන්නෙ.😅
Ow ithin .. මිනිස්සුංව සූරංකන බඳු මිල අනුව කෝටි 10ක් නෙමෙයි ඊටත් වැඩි වෙයි.. ජපන් රටේ ඔය වාහනේ හදන සමාගම් වලටත් පුදුම ඇති අපේ වාහනයක් වැඩිම මිලට විකිණෙන්නේ ලංකාවෙ කියලා..
Foton lorry gana podi විස්තර dla podi video ekak danna ko