අයේ ඉතින් explain කරනවා ඩොට් වෙන්න..සුපිරියි අයියා..❤️ landcruiser කියලා කියවෙන්නේ නෑ V8 🔥නමට හුරු වෙලා💔 so i think most i conic vehicle is “Honda N-Box “🤭 in japan
We live in the US, we have a similar model Lexus LX600! Price starting around $ 107G ... Landcruiser is not a very popular unit in the US! But Landcruiser is the one of the super cool SUVs!
කොහොමහරි මේ වගේ එකක් ගන්න ඔනි කියන සෙට් එක කෝ බලන්න 😌❤️. Great work mr sajeev
💪
aniwa bassanawa
v8 එකක් හරි 300 එකක් හරි අනිවා බස්සනවා 🖤😼
Hi auto lanka.😁
ලන්කාවට වාහන ගෙන්නන්න්නේ නෑ සල්ලි තිබ්බත් ගෙන්නන්න බෑ ඒකයි දුක කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ගන්න බෑ ආයි කවද ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ😓😓😓😓
ජීවිතේට land cruiser එක්කට නැගලාවත් නැති මං ..මේකෙන් ඒ experience එක ගන්නවා...thank you ♥️
bro enna mama gwa thiyenne prado ekak 2015n habai
ජයවෙවා!!
Good video
Iconic Vehicle අයියා ගේන්නේ GT-R එකක් තමයි ❤️🔥
😲😲
අම්මො වෙන review වලට වඩ මරම feel උන review එකක් ❤
Thank you අයියෙ අපිට මේ දේවල් ගේනවට.
මේව තියෙන්නෙ පුතේ අපිට පදින්න.ඉතිං දැන් වැඩේ පටන් ගන්න❤
Mn මුල windhi 2k බලලා මේ comment එක දන්නේ ඇත්තටම කියන එක පැහැදිලිව තේරුම් ඇතිව grafic සටහන උපයෝගි කරගෙන කරන මේ වැඩේ මරු. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
වහනයක් ගන්න හිතන් ඉන්න හැමෝටම වහනයක් ගන්න ලැබෙවා ඉක්මනින් අනිවාර්යයෙන්ම පුළුවන් හීන නැති කරගන්න එපා කවදාවත් වහන වලට ආස අය ලයික් එකක් දාලා කෙමෙන්ට් කරන්න ❤️
සිංහලෙන් වාහනක් ගැන කරපු හොඳම review එකක්...😍
Iconic vehicle එකක් නම්...GT-R එකක් හරි supra එකක් වගේ තමා...😅❤️
International standard review එකක් තේරෙන සිංහලෙන් ලස්සනට ගෙනාවට බොහොම ස්තූතියි.
ඉදිරියේදී තවත් හොඳ ලස්සන වැඩ බලාපොරොත්තු වෙනවා.
අලුත් චැනල් එකට මගේ සුභ පැතුම් අයියා!
ලංකාවේ අපේ කොල්ලන්ටත් අනිවාරෙන් මේ වගේ යකෙක් ගේන්න පුලුවන් වෙන්න ඕනි ❤
🙏
ඔයාගේ පැහැදිලි කිරීම ඉතා හොදයි facebook එකේත් දාන video බලනවා..ජපානයේ ගෙවන life එක enjoy කරන විදියට මා ඉතාමත් කැමතියි ...
තව දරුවන් 4දෙනකුවත් හදාගැනීමට හේතු වාසනා වේවායි පතමි ...
ඒ අපේ සිංහල පැටව් නිසා..ඔක්කොම ජපන් ඉදන් සිංහල කතාකරන අපේ පැටව් නිසා..තෙරුවන් සරණයි ..ජයෙන් ජය....!
first time බැලුවේ ... සුපිරි detailed review ආට් එකක්.. කවදත් ටොයොටා වලට ආදරෙයි, විශ්වාසනීයි..
කොච්චර ලංකාවේ වාහන Review channel තිබ්බත් සරලව, තේරෙන්න,වාහනේ ගැන ආස හිතෙන විදිහට කරන එකම චැනල් එක 😍 🔥 ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් ඕනේ 😁
ඒ Review එක😍🔥 මෙහෙ හිටියොත් හීන only 💔
Lane departure warning එක නම් හෙන uncomfortable. එකට හෙතුව මෙකේ electrically assisted hydraulic steering rack එකක් නිසා left or right wheel එකක් brake කරලා තමයි departure warning එක දෙන්නේ. ඒක නිසා ගොඩාක් අය ඕක disable කරනවා ගත්ත ගමන්. 🙂 electric steering rack එකකුත් තිබ්බා නම් මරු. එතකොට ගොඩාක් අලුත් කාර් වගේ කාර් එකටම පුලුවන් lane එකේ automatically තියාගෙන යන්න.
Btw, සුපිරි review එක බ්‍රෝ.
මෙන්න review🤩🤩
ඇත්ත වශයෙන්ම මම yt දැකපු මේ වාහනෙ ගැන කරලා තිබුන හොඳම review එක ඔයාගෙ.. 🤩🤩
🥰🥰🤗
Thank you ❤️🙏🏼
නියමයි…නියමයි..❤
තවතවත් මෙවැනි වාහන සම්බන්ධ, වැඩ සටහන් කරන්න…
ඔබගේ කතා විලාසයටත් හරිම ආසයි❤
ජයෙන් ජයම වේවා..!!!•
මේකෙ camera angles මරු අයියා...ඔයාමද ඔක්කොම shoot කලේ...ඒත් එක්කම description එකත් මාර attractive...දිගටම videos දාන්න...සුභපැතුම්...👍👍👍
Ow malli. Apimai shoot karanne
@@SajeevRajaputhra ඒක මරු...අර වාහනේ යද්දි වීල් එක විතරක් focus කරල පෙන්නන එක එහෙම සුපිරි...International quality එකටම තියෙනව...පුළුවන් නම් video making එකකුත් දාන්න...අපේ අයට ඉගෙන ගන්න හොඳ වෙයි...
අනිත් එක පුළුවන් නම් ඔය පෙන්නන වී වර්ගය මොකක්ද කියල කියන්න...අනිත් එක Japan වල Agriculture වලට පාවිච්චි වෙන machinery ගැනත් වීඩියෝ එකක් කරන්න...සුභපැතුම්...@
review eka nam maru I think next review will be GTR R35 my dream car
ඔව් ඒක පටන් ගත්ත එක ගොඩක් හොඳයි ඔටෝ විශන් වැඩසටහන මග නොඇර බලපු කෙනෙක් මං❤☺
මගේත් ආසම වාහනයක් තමා Toyota land crusier එකක් කියන්නේ සර්ගේ විඩීයෝ හරිම ලස්සනයි සහ අපිට දැනගන්න දේවල් ගොඩක් තියේනවා විඩීයෝ වලින් .ඉතින් මේ පලවෙනි විඩීයෝ එකේන්ම දැනගත්‍ත Toyota land crusier එක ගැන සර්ට තව තවත් හොද වටිනා විඩීයෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙවිපිහිටයි සර්ට . ❤
ආසාවෙන් ඉන්න වාහනෙ ගැන ලාංකිකයෙක් කරපු review එක මාර ආසාවෙන් හිටියෙ සජීව් සර්❤ LC තුන්සියයක්
හරිම සතුටක් දැනෙනවා මේ අපේ රටේ අපේම කෙනෙක් නේද කියලා හිතෙනවිට,
මටනම් මේවා සිහිනයක් වෙන්න පුලුවන්,නමුත් මම උපරිම උත්සාහකරනවා මගේ දරුවෙක් හෝ මේ ලස්සන දියුණු,විනයගරුක රටට යවන්න, මේ පහසුකම් අත්විදින්න,ලෝකය දකින්න,
ඔබතුමාට බොහෝ පින් අපිට ලෝකය කොයි වගේද කියාලා පෙන්නමින් කියාදෙනවට,
තෙරුවන් සරණයි,සියලු දෙවි රැකවරණයි!
සුපිරියටම review කරනවා. තප්පරයක් වත් skip කරන්න උනේ නෑ. Congratulations ❤️
❤️❤️❤️
Ayya thawa videos අනිවාර්යයෙන් onaa
හින වල උඩින්ම තියෙන වාහනේ ♥️✨️ අනිවාර්යයෙන් ගන්නවා දවසක ✨️🌝
Anivaryenma🔥
ganiyi ganiyi
👉👈
Ehema wenna kiyala wish karanawa
@@sldarkmusic396 😂😂😂
ඩඩ්ලි සිරිසෙනගේ බෑනා ජපානේ පොහොසතෙක් ,යන්නේ business class ,පදින්නේ best ම brand new cars, ගෙවන්නේ හිතාගන්න බැරි super lifestyle එකක්, ඒ වුනාට සරලකම නිහතමානි කම මිනිස්සු එක්ක හැසිරෙන විදිහ ඇග හිරි වැටෙනවා... සල්ලි වලට එහා ගිය දෙයක් හම්බු කරපු මිනිස්සු .. දරුවන්ට ලැබිලා තියෙන්නෙත් ඒ අභාශය..
Adarei ❤️❤️❤️
මහත්තයෝ අපි ඉන්නේ ලෝකයේ උතුම්ම රටේ එකයි අපිට ඔය වාහන දකින්න නැත්තේ මටත් පදින්න හරි තිබුනානම් ඒත් 🥲🥲🥲 ගොඩක් පිං ඔය දෙවල් පෙන්නන එකට හරි 🙏🙏.
Vehicle Reviews dekka hebai me wage supiri review ekak nam itin Sajiv Aiya tama Good Luck
Thank you malli ❤️🙏🏼
හොඳ ඉදිරිපත් කිරීමක් අයියා,,, බොහෝම ස්‍තූතියි...ජයවේවා 😍
අමිමෝ .කියල වැඩක් නැ ...ඇස් දෙක පිං කරල තියෙනව දකින්න හරි .ගොඩක් පිං විඩියෝ එක ට.සුපිරි යි.
සුපිරි Review එකක් ❤🤩 අලුත් 300 seires එකේ exterior අමුතුම look එකක් තියෙන්නෙ 🤩🥺 interior එකත් අලුත් වෙලා ගොඩක් 🖤 Normal 300 එකට වඩා වෙනස් Bodykit එකක්ද ZX එකේ එන්නෙ? ඒක අමුතුම look එකක් දෙනවා 🔥 පට්ට ආසයි වටයක් යන්න ❤🤩 ඊළඟට GTR R35 එක වෙන්න ඕනි 🔥
මේ තරම් කාලයකට වාහන ගැන දැකපු හොදම review එක සුබ පැතුම්
අයියා කරපු fairlady review එක දැකලා ආපු ආසාව තාම තියෙනවා. දවසක ගන්නවමයි🥺💖
👍🏻👍🏻 patta vidiyata feel una review eka maruuu ❤
නියම රිවිව් එකක් 🤩😍 මෙකටම සෙට් වෙන්න Nissan Patrol එකෙ විඩියො එකකුත් ගෙනාවනම් ඊලගට සුපිරි 🤩😍✨
සුපිරියට programme eka karanawa aiya .....වෙන you tuber la පටන් ගත්ත වෙලාවේ ඉඳන් මරු කියවනවා .... කියන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ ...ඉස්සරහටත් හොඳින් programme එක ඔය විදියට කරන්න
Review කරන විදිහ මරු ඇත්තටම ❤️
නියමයි අයියේ තව තවත් අලුත් දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා. ජයවේවා⭐ තෙරුවන් සරණයි❤️❤️❤️👍
Superb Explanation... 🔥weldone ayya... Love it ♥️
වාහන reviews නම් හිසේ කෙස් ගාණට බලලා තියෙනවා. මෙන්න review පට්ට ඈ. සුපිරි. movie එකක් බැලුවා වගේ. දැනගන්න ඕන ඔක්කෝම පැහැදිලිව සරලව කියලා දැන්මා කිසි හිරිකිතක් නැතුවම. ජයවේවා
Thank you ❤️🙏🏼
Man, you're rocks! Thank You for your course !!! I've learned so much!!!
Superb Video Sajeev Aiyee ❤ #Cheers
සම්ප්‍රදායික වාහම රිවීව් එකෙන් එහාට ගිහින් මාර විදිහකට සර් කරමව respect you sir❤️❤️❤️
මේ review එක වෙනම ලෙවල් එකක තියෙන්නෙ....වාහනේ ගැන ඕනම ටික සුපිරියටම කිවුවා...👍👍👍
Thank you ❤️🙏🏼
Review කරන විදියනම් සුපිරි ❤️
Ayye vehicle eke in detail review ekak karanna api kamathiii thava vehicle eka thiyanna option danna ganna anyway love this review keep going peace ✌ ❤️
බොහොම ස්තූතියි ඔබ තුමාට පැහැදිලි කිරීම ගැන. ලස්සනයි ආසයි Drive කරන්න. ඔබතුමාටත් ජය ප්‍රාර්ථනා කරනවා 🙏🍾👏✊😍
Nice video.. meka ahan innath balan innath marama asa hithenava! Solid presenting! Keep up the good work 😇❤️
අනිවාර්යෙන්ම ගන්නවා දවසක මගේ හිනය ඕක තමයි සර් ❤❤
Patta අයියේ
නියම review එක! 👌
Iconic ම vehicle එක නම් මගේ මතේට අනුව nismo GTR එක.. ♥️
Gtr thamai
*GTR R34* Ek nismo ekt wada hodai ♥️
I THOUGHT THAT IS TOYOTA ALPHARD
@@moriartyofmatrix7109 yakuza vehicle’s
Gtr ❤️Nismo ලෝකෙන්ම එක ❤️
අම්මෝ ❤❤❤❤💙💚🧡💛 පපුව පැලෙන්න එනවෝ
අයේ ඉතින් explain කරනවා ඩොට් වෙන්න..සුපිරියි අයියා..❤️ landcruiser කියලා කියවෙන්නේ නෑ V8 🔥නමට හුරු වෙලා💔
so i think most i conic vehicle is “Honda N-Box “🤭 in japan
RAJIW aiyaa niyamiii ..aa
මෙක එනකම් බලන් ඉදියේ අම්‍මෝ😘😘😘❤️❤️❤️😘😘😘😘😘😘
හොඳ වැඩසටහනක්. වාහන market එක ගැන සැහෙන දෙයක් දැන ගත්තා. Thank you for the video!
සුපිරිම රිවීව් එකක් ඈ ❤️🤩.
පට්ට පැහැදිලි කිරීමක් කරන්නෙ අයිය .🥰
Finally your back 🥺❤️
😉😎
😍👏 පට්ට, ඊලගට Nissan GTR එකක් එයි..🙊
Favorite aiye😍❤️
there's 2 LC300 in SL (one for diplomatic use for Japanese ambassador, 2nd one in Toyota lanka showroom in wattala)
Subaru BRZ තමයි ❤
We live in the US, we have a similar model Lexus LX600!
Price starting around $ 107G ...
Landcruiser is not a very popular unit in the US!
But Landcruiser is the one of the super cool SUVs!
@@Ravy.G damn bro lx 600 is far more better than land cruiser.yeah you're correct land cruiser is not much popular in USA and europe.
Super review sajeev aiya...❤️❤️❤️
බලා සැනසෙමි.😍
Video එක සුපිරියක් 😎 දිගටම මේ විදියටම කරමු💪♥️
Good work ayya ඊළගට ගේන්නේ GTRද Supra ද?
kiyanna wachana na .. supiri .. thanks sajeev ayya ..
Land rover Defender 2.4 puma video වක් ඕනේ
Para atuganna hari japane enna hitenwa mewa dekkama😍🔥Great Review🔥🔥
අනිවාර්‍යෙන් ඊ ලග එක GTR 😁❤️
Niyama review ekak balanna mara asai..
අම්මෝ ඒකෙනම් මාර VIP Look එකක් තියෙන්නෙ 🤩
feeling ekak awa patta
Japanese Iconic vehicle එක මම හිතන විදිහට Nissan GT-R එක
jaya weewa sajeev..😍🥰🤩
Great work Mr.Sajeev❤
සුපිරි චැනල් එකක් ❤
අපිට හීනයක්ම විස්තරයක් උනත් ,බලා සැනසෙනව 😍 දැකල සතුටු වෙනෝ , ඔයාල ඉතින් කොච්චරක් වාසනාවන්තයිද 🤜🤛😍
iconic? Japan? must be a Toyota Century ! Waiting ♥ btw. damn good review. Love it !
Japan Iconic වාහනේ ලංකාවේ අයත් කැමති වෙන වාහනේ Nissan GTR හරි Toyota Supra හරි වෙන්න ඕනි. ❤️
I think so
Al the best
Love is vehicle and this review was perfectly ✨
Niyamai Aiya oya video eke explain karana widiya..ජයවේවා
v8 නෙමේ v6 කියද්දි 😅 පපුව රිදෙනව තමා පුරැදු v8 කියල නේ ♥️🔥 පිටිපස්සෙ දොර තිබ්බ ඩිසයින් එකම තිබ්බ නම් 😋
backside nam 200 ek thmai ned lassna aprde eka nam🙈🙈
It ll be amazing 🖤🌿 110 මේ ටික දැම්මේ බලන්න කලින්..හිතුවා වගේම ඒක නම් පිස්සුවක්..ආසාවේ බෑ..🖤🌿 මේ ටික දැම්මේ වීඩියෝ එක බලල..ජයවේවා
කොහොම හරි Nissan petrol y 62 තියන ලේටස්ම මොඩල් එක ගේන්න
Meka maru , Kohoma unath mn escalade Lover kenek
Next is nissan GT-R godzila♥️
Wow! NIce presentation!
New defender එකත් ඕනි🖤
Ammo gamak aiyee.
එදත් අදත් පට්ට ආදරේ කරන චරිතයක් ❤️
Niyamai 🙂🙂
It is available in the SL. Elakiri has done the recent review. 😊
It is only Toyota Lanka showroom
@@pasindu8537 yep. Probably for DPL. 😔
@@buddikagammanpila1579 DPL is already used by Japanese embassy. The showroom one is only got display.
@@SajeevRajaputhra 😊
මම කැමතිම වාහනයක්❤️❤️❤️ ආදරෙයි
වැල් වටාරන් නැතුව බලන් ඉන්න ආස හිතෙන්න reviwe කරනවා අයියේ ඔයා😍 ඊලග එක GTR එකක් වත්ද🙄🥺
hodata programme aka karanwa manchan.. all the best.. aniwa me wahane gannawa dawasaka..