how to control steering wheel - වංගු කපන විදිය මුහුණ දිග වාහාන හසුරුවන්න නිවැරැදිව දැනගනිමු

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 95

  • @priyadarshanipriyadarshai3028
    @priyadarshanipriyadarshai3028 2 года назад +24

    ගොඩක්ම ස්තුතියි සර් සත්තයි මං වාහනයක කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ රෝද 4 සුක්කානමයි විතරයි දැනගෙන හිටියේ.සර්ගෙ වීඩියෝ බලලම දැන් පොඩ්ඩක් දන්නවා..හරිම ආසයි වාහනයක් පදින්න.පිස්සුවක් වගේ ඒක..බුදු සරණයි සර්

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Год назад +2

    උපදේසක තුමනි අදුනිකයෙක් වාහනයක් පැදවීමේදී කලයුතු සියල්ල ඉතාම පැහදිලිව කියාදෙන උපදේසක වරයෙක් මේ රටේනම් තවත් නැතුවා ඇති නොදන්නා කරුනු බොහෝමයක් මමත් ඔබගෙත් ඉගෙන ගත්තා බෙහෙවින්ම ඔබට ස්තූතියි.

  • @saumyalakmali2292
    @saumyalakmali2292 Месяц назад

    ඉතාමත් වටිනා ඉගැන්වීම් සර්..ස්තූතියි 🙏

  • @udenibuddhika9115
    @udenibuddhika9115 8 месяцев назад +1

    ඉතාම හොද ගුරුවරයෙක් ස්තුතී❤❤❤

  • @deepikadasanayake6005
    @deepikadasanayake6005 Месяц назад

    Godak watinawa... mey dena danumata..... ස්තුතිය ...ස්තුතිය ....ස්තුතිය ...

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 года назад +6

    ස්තූති සර් ගොඩක්ම, සර්ගෙ විඩියෝ මාලව බලල නිවරදිව වාහනයක් පදවන ආකාරය පුහුණුවී රියදුරු පරීක්ශාවෙන් පාස් උනා❤️

  • @oshaninduwara9003
    @oshaninduwara9003 3 года назад +14

    මන් අහලා තිබුන ප්‍රශ්නයට ගොඩක් ලොකු සාදාරනයක් කරා. බොහෝම ස්තූතියි අයියේ. 🙏 ජය වේවා.💥👌

    • @SahanaSchool
      @SahanaSchool  3 года назад +5

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @oshaninduwara9003
      @oshaninduwara9003 3 года назад +2

      @@SahanaSchool අනිවාර්යයෙන් ❤️‍🔥

  • @y.jayasinghe2412
    @y.jayasinghe2412 11 месяцев назад +1

    ස්තුතියි sir ගොඩක් වැදගත් මේ පැහැදිලි කිරිම

  • @LilaniMangalima-cl3lq
    @LilaniMangalima-cl3lq Год назад +1

    Godak hodyi obathumage guruharkanam obathumage video beluwama thamyi tikak baya aduune

  • @ThakshilaSudarshani-vn5ir
    @ThakshilaSudarshani-vn5ir Год назад +1

    වටිනා පැහැදිලි කිරීමක් ස්තුති ඔබට..

  • @Nishaya722
    @Nishaya722 Год назад +1

    කොච්චර useful ද කියලා නිම කරන්න බෑ.... ගොඩක් ස්තුතියි 🌹🌹🌹

  • @chandradamayanthi4269
    @chandradamayanthi4269 Год назад +1

    Thanks sir....mage දැනුම aluth una...sir ge video balala

  • @shashilakmal601
    @shashilakmal601 3 года назад +12

    ඇත්තටම හරිම වටිනව.පුලුවන්නම් තවත් ඔය වගේ එකක් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ( පුලුවන්නම් විතරක් ) කරල පෙන්නන්න පුලුවන්ද ?

  • @keshanshashmika4284
    @keshanshashmika4284 2 года назад +1

    Ayye oya nisa fell Nowi lisen eka gaththa godak pin oyata Jaya wewa hodata therena kiyala dunna oya tank you🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.e.m.h6834
    @k.e.m.h6834 3 года назад +2

    ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා..🤗🤗බොහොම ස්තුතිය අයියේ🙏❤️❤️ හොදම youtube channel එක🔥🔥

  • @bmnatural5831
    @bmnatural5831 3 года назад +2

    හොදට කියල දෙනවා , දිගටම කරගෙන යන්න ජයවේවා

  • @Jieni7
    @Jieni7 10 месяцев назад +1

    Very useful video thank you

  • @dilinidissanayake4339
    @dilinidissanayake4339 3 года назад +1

    ඇත්තටම හොඳින් කියලා දෙනවා .ජය වේවා

  • @pocketoptiontips5547
    @pocketoptiontips5547 3 года назад +5

    Ayye oyage channel ekanan syperima ayye hamadama video ekak danna.super💪💪

  • @hsuebH27363
    @hsuebH27363 2 года назад +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්.🙏

  • @LilaniMangalima-cl3lq
    @LilaniMangalima-cl3lq Год назад +1

    Mata outo wahanyak padina vidiha patan genma awasanaya kiyala video danna obata pim

  • @hasuniwijesinghe9487
    @hasuniwijesinghe9487 3 года назад +1

    ගොඩක් ස්තූති ලොකු දෙයක් ඉගෙන ගත්තා💪😍

  • @chamindusandaruwan4978
    @chamindusandaruwan4978 3 года назад +1

    බොහොම ස්තූති ඔබතුමාට🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @ravindidissanayake3677
    @ravindidissanayake3677 Год назад +1

    Thank you very much ❤️your valuble information

  • @resharamanayaka9532
    @resharamanayaka9532 Год назад +1

    බොහොම ස්තූතියි

  • @kavikavindi9951
    @kavikavindi9951 3 месяца назад +1

    Godaaak watinawa ❤

  • @indumaheshi9212
    @indumaheshi9212 Год назад +1

    Godak sthuthi obata

  • @sasikaprasanjeewa.4059
    @sasikaprasanjeewa.4059 Год назад +1

    Aththatsma godak watinawa

  • @PalithaRathnasiri-o5s
    @PalithaRathnasiri-o5s 6 месяцев назад +1

    ස්තුතියි සර්

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 года назад +2

    Aadhrey sir..!!! 🙏🙏🙏

  • @DhammikaJayasingha-yw7ud
    @DhammikaJayasingha-yw7ud 6 месяцев назад +1

    Samanyen kochchara adi pramanayak thiyenna onada aine idala car eke rodeta

  • @inokapriyadarshani8511
    @inokapriyadarshani8511 Год назад +1

    Hodatama teruna. Thanks

  • @diyenka5369
    @diyenka5369 2 года назад +1

    ගොඩක් ස්තූතියි.🌹🌹🌹

  • @brianperera2440
    @brianperera2440 3 года назад +4

    Steering wheeling eka control kara gena, pare yana widiya gana vidoe ekak one sir

    • @SahanaSchool
      @SahanaSchool  3 года назад +2

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @nelumperera8950
    @nelumperera8950 Год назад +1

    Thank you so much.

  • @sahansahan585
    @sahansahan585 2 года назад +1

    බොහොම ස්තූතියි සර්😍

  • @thiliniprabuddhikulasinghe2408
    @thiliniprabuddhikulasinghe2408 3 года назад +1

    💐💐💐💐💐💐💐💐 ස්තූතියි.

  • @sandyakumari3199
    @sandyakumari3199 2 года назад +1

    ස්තුතියි සර් පිං

  • @music_life424
    @music_life424 2 года назад +1

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @LilaniMangalima-cl3lq
    @LilaniMangalima-cl3lq Год назад

    Onama kenekuta therum ganna puluwan

  • @ManjulaMadhu-r1s
    @ManjulaMadhu-r1s Год назад +1

    Thanks sir

  • @brianperera2440
    @brianperera2440 3 года назад +5

    Sir manual car eheka Gear skip karata Kamak nadda , e kiyanne 2nd eke idan 5ta nathnam 4Gear eke idan 1ta wage,

    • @LahiruWeerasinghe1
      @LahiruWeerasinghe1 3 года назад

      වාහනේට ආදරේ නැත්නම් කරන්න ඕක

    • @brianperera2440
      @brianperera2440 3 года назад +1

      @@LahiruWeerasinghe1 MN Google eke search karaddi awulak na kiyala thibba ne🙁

    • @DT-qc2ec
      @DT-qc2ec 3 года назад +1

      @@brianperera2440
      ඔයත් අපේ රන්ජන් රාමනායක වගේ ,,
      Who is the prime minister of srilanka 😄😁😎

    • @brianperera2440
      @brianperera2440 3 года назад +1

      @@DT-qc2ec ai e😂😂

    • @DT-qc2ec
      @DT-qc2ec 3 года назад

      @@brianperera2440
      ඇයි බන් ඌ යට ඇදුමත් ගන්නේ google එකෙන් අහලනේ ..
      😄😁😱

  • @mr.filmclips1281
    @mr.filmclips1281 Год назад +1

    Super sir 🔮💟

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 2 года назад +1

    බොහොම ස්තුතී sir

  • @nethummalinda8259
    @nethummalinda8259 2 года назад

    ayiye vahanaya elavana gaman kapana vidiya pennannoko

  • @suranjeepiyasena9870
    @suranjeepiyasena9870 2 года назад +1

    තෑන්ක්ස් සර්.

  • @nethruwanmadusanka3699
    @nethruwanmadusanka3699 2 года назад +1

    Thanks

  • @tharindumadhushan7776
    @tharindumadhushan7776 3 года назад +1

    Thank you ❤

  • @ගෝඨාබයයි-ල2ඞ
    @ගෝඨාබයයි-ල2ඞ 3 года назад +1

    Good job,❤️

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy 2 года назад

    Goodk watinwa sir learners eken me kisima deyk kiyla dunne na😢

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 3 года назад +1

    Good

  • @anubahrain7531
    @anubahrain7531 2 года назад +1

    Patta sar

  • @madurangashanu2513
    @madurangashanu2513 2 года назад

    අයියෙ blero එකෙන් වංගු ගන්න කියල දෙන්න කො 🙏😣😓

  • @bashitha019
    @bashitha019 2 года назад +2

    Mama pas una vidiyo balala

  • @dhammikaathukorala741
    @dhammikaathukorala741 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjanakelum6401
    @anjanakelum6401 2 года назад +1

    Hadawathama danuna trail ekat pass una, thank you sir

  • @w.a.premathunga9182
    @w.a.premathunga9182 2 года назад +1

    පාපැදි කරුවෙකු හා යතුරු පැදි කරුවකුට ඉස්සර කිරීමේදී කොච්චර අයින් කරගන්න ඕන් විදිය

  • @gihankaushalya2876
    @gihankaushalya2876 Год назад +2

    10.10 න් නැතුව 9.15 න් trial පෙන්වන්න පුලුවන්ද?
    Fail වෙන්න අවුලක් වෙයිද?

  • @shanperera4492
    @shanperera4492 3 года назад

    අයියේ ඔයාගේ තැනක් දන්නකො වෙරහැර

  • @kuruppuarachchigedonshalie8684
    @kuruppuarachchigedonshalie8684 3 года назад

    👌👌👌👌👌

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Год назад

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 2 года назад

    ❤️❤️❤️

  • @muthukalum8430
    @muthukalum8430 3 года назад +1

    Mama dakapu hodama dakshama learns eka

  • @nethraimeshi4590
    @nethraimeshi4590 2 года назад +2

    godk watinwa lurnse ekata ynna epa wela inna mn wge ayta godk wadagath video ekk.

    • @n.g.w7141
      @n.g.w7141 2 года назад +2

      Aththatama oeww learners nam appiriyai...salli gewala igena ganna yannee danne nathi nisaa.. e unata instructor hithan innee eyaa thamai keruma kiyala..dan me sir kochchara hodata kiyadenawada..mn giya learners ekee manussayaa pudumaa widiyata baninne...danna tikath amathaka wenawa..mata nam appiriyai...mee learners wala minissu...me sir nam hodai...

  • @subadhammika9889
    @subadhammika9889 5 месяцев назад

    B

  • @changewemu
    @changewemu 2 года назад

    🥰🥰🥰

  • @music_life424
    @music_life424 2 года назад +1

    ගොඩක් අය මේව කියල දෙන්නෙ නැ

  • @Ararjuni-rs4xn
    @Ararjuni-rs4xn 14 дней назад

    Go dak ping sir

  • @bandula256
    @bandula256 Год назад

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @madhurajapaksha9971
    @madhurajapaksha9971 13 дней назад

    Thank you sir

  • @dilaniwijesekara93
    @dilaniwijesekara93 Год назад +1

    Thankyou

  • @ranukamperera2500
    @ranukamperera2500 2 года назад

    ❤️❤️❤️❤️

  • @studywiththebois187
    @studywiththebois187 Год назад

    ❤❤❤❤❤

  • @DevikaPushpakumari-n6r
    @DevikaPushpakumari-n6r Год назад +1

    Thank you so much

  • @shanikashamali5672
    @shanikashamali5672 2 года назад +1

    Thank you

  • @nethmishenali8129
    @nethmishenali8129 8 месяцев назад

  • @sarasinavothya4827
    @sarasinavothya4827 Год назад +1

    ❤️❤️❤️❤️

  • @MaheshaWijewantha
    @MaheshaWijewantha 15 дней назад

  • @nishanthijayasinghe8349
    @nishanthijayasinghe8349 2 дня назад

    ❤❤❤

  • @vimukthisanjula
    @vimukthisanjula 7 месяцев назад

    ❤❤