Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සල්ලි ගෙව්වෙ වෙන කෙනෙකුට.නමුත් දැනුම දුන්නෙ ඔබතුමා.බොහොම ස්තුති මේ කරන කාර්යට.ඔබතුමාගෙ පැතුම් ඉටු වේවා...යහපත් රියදුරන් බිහි කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි...
ඉතාමත් හොඳින් කියලා දෙන ගුරු හරුකමි දෙන ගුරුතුමා ඔබට ජයවේවා ............
Aniwa😀
ඇත්තක් ❤
Ekagai
ස්තූතියි සර් 🙏
ඔව් ඇත්තමයි සල්ලි ගෙව්වෙ කාටවත් දැණුම දුන්නෙ ඔබතුමා...විභාගය පාස් වුනෙත් ඔබතුමාගෙ වීඩියෝ බලලා..දැන් වාහන පදින්න ඉගෙනගන්නෙත් ඔබතුමාගෙන්...බොහොම පින්..🙏
අපිටත් උගන්වන්න මෙහෙම සර් කෙනෙක් හිටිය නම් මරු.සුපිරියි පැහැදිලි කිරීම
Drive කරන්න බැරි නිසා ඉගෙන ගන්න ගියා. උගන්වනවට වැඩිය කරන්නෙ බනින එකනේ.☹️ අයියා නියමෙට කියලා දෙනවා ❤️
Akanam attha
කුනුහරපනං හොදට උගන්නනව😂
Yes
ඔව් බං සිරාවටම
ඔව් ,ලයිසන් එපාකරනවා 😢
Learners වල කියලා දෙන්නේ නැති දේවල් ඔබ තුමා කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මමත් අද තමයී මේ ටික ඉගෙන ගත්තේ
මම ගිය ලර්නස් එකේ වත් මෙහෙම කියල දුන්නෙ නෑ අයියෙ, හොඳට පැහැදිලි කරනවා ඔයා
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඇත්ත.මම ගිය ලර්නර්ස් එකෙන් මේ කිසි දෙයක් කියල දුන්නෙ නෑ.ගියපු දවසෙ ඉදලම වාහනේ පදින්න දුන්න.වචනෙකින්වත් දැනුමක් දුන්නෙ නෑ.ලයිසන් එක ගන්න එකත් එපා උනා මට නම්.මෙතුමාගෙ වීඩියෝ ටික දැකපු නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.බොහොම ස්තුති ඔබ තුමාගෙ මේ සද්කාර්යට...තෙරුවන් සරණයි.
ඔබ තුමා රියදුරු පුහුණුව සදහා ඉතා හොද අවබෝධයක් ලබාදෙනව. බොහෝම ස්තුතියි...
ඉතා සරල පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් 🙏
May your shadow never grow less sir. Excellent teaching style highly recommended
මේ වගේ මිනිස්සු නම් හරී අඩුයි. සල්ලි ගෙවලා lerners ගියත් මේ තරම් හොදට කියලා දෙන් නෑ.❤️👌
මිල කරන්න බැරි පාඩම් මාලවක් සර් පිං ගොඩාක් ...❤❤❤
නියමයි සර් ඔයානම්.හොදට කියලා දෙනවා.ස්තුතියි
ඔබතුමාට පින් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ආසා වුනත් මම ඉන්නෙ පාදුක්කෙ නිසා දුර ප්රස්නය බලපානව
තෙරුවන් සරනයි ඔබ තුමාට මෙය සත් කර්යයක්🌷🌷🌷
Man oba thumage video balala exam eka liuwa. Lakunu 39 aran pass una. Budu saranay oba thumata. Thank you hodata therum karala kiyala denawata
අනෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පිං සර්
Really Humble person 👌 thank you for sharing your knowledge ♥️♥️
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱සහන රියදුරු පාසල 🚗 🚌රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍077-9603056 📞
ගොඩක් වටින video එකක්, Thank you Sir.
You are a best teacher. I understood what is the clutch Balance. Thank you for the video.
A very simple explanation Thank you very much sir ❤
Thank you sir❤️. ලොකු මෙහෙවරක් සර් කරන්නෙ
හොඳට තේරෙනවා කියලා දෙන දේවල් ❤❤
obathumage vedio walin gath danuma thulin wishala awabodak laba gaththa.godak pin0
සුපිරි සර් ඔයා නමි
Salli gewwe wena kalakannita igana ganne obatumagen oyata godak pin good luck 👍
Sir chanel eka godak watinawa..hamadema hodin therenawa.thankyou sir
Thank you for your service ❤
බොහොම ස්තුතියි
Mata 30 wenda trail tibba.thunama pass.attatama me chanel eka loku udawwk una .godak pin me karana sathkarayata.
sehena vatina lesson ekak.thank you sir
Godak stutiy obata.obage vidio mm hemadama beluwa.godak dewal igenagatta.
ගොඩක් ස්තුතියි sir
Godak hodata kayala dunnata. Thnx
ස්තුතියි ඔබතුමාට
good teaching
Godak pahadili sir
Mama lision eka gatta oba thumage me video godaak udaw una. pin obata
නියමයි සර් හොදට තේරුණා තැන්ක් සර්
මේවගෙ වටින දේවල් තව ඔ්නෙ
Clach eke veegen apita puluvanda Reves karanna.
පුලුවන්නම් ඔබතුමාගෙ ආයතනෙයේ ශාඛාවක් කලුතරත් ආරම්භ කරන්න.
ඔබට ගොඩක් ස්තූතියි
නියමයි
Good teaching thank you
ස්තූති කරන්න වචන නෑ ඔබට.
බොහෝම ස්තුති
මරු ඇ 🤘
Good අයියා ..
Lanas eken purudu novi me video balala trayal ekata yana mama😁
ස්තූතියි ❤
Thank you අයිය්යේ 🍼🍼
Sir dan api paraka yanakota kandaka block ekkata set wela .wahane nawaththala aye ganne kohomada issarahata .ethkota piti passata enne nadda
සුපිරි
Pahadiliwa kiyala denawa .isthuthi
godak watinava oyage teachings ! God bless you !!!❤️❤️❤️🙏🙏🙏
Mama lagadi laernes giye banina ekamai karanne
Keet it up aiye❤️
Thanks sir ❤️❤️❤️🙏🙏🙏
Skipping the Clutch මගින් ඕනැම ඈන්ගල් කන්දක් තරණය කරන්න පුලුවන්ද? ස්තුතියි.
Well done 😊
Aparade mama leaners aekata salli dunnata passe me leaners aeka dakkeMn yana aeke dial aeka hitan inne mama ammage bade inna kale idan wahana drive karanawa kiylaGiya mulma dawasema melo deyak danne nati mata u banna Pahuwenida tama me channel aeka dakke Video aekak balalama mehema terenawa nm physical karaddi kohoma terenawa atidaKalakanni learnes karayanta viruddawa monawa hari karanna puluwan loku deyak mokada api learnes yanne vahanayak padinna tiyana asawata habai kalakanni learnes giyama aeke inna un aeka aepa karawanawa. Ae athi gattoth oba tuma deviyek godak pin
වරකාපොල ට branch එකක් ගෙන්න සර් ❤️
Lernece ekewat keeya denne na mehema
තෑන්ක්ස් 🙂❤
Clutch eka release kalama engine eka stopwene nadda
Obathuma ennako maharagama paththatath
Oyata pin mewage hoda wedasatahan karanawata
Kanda tikak lokui nam ,biding point eken witharak wahane passata yan nathuwa thiya ganna puluwanda gass nodi ?
Can
Hama wahanayakma mehema klach eka paganathi unama ynawad
Niya.mata kiyadenawa
Sir mata kiyanna puluwanda pettrel manuwal wahanayak cluch balance eka
Thank you❤❤
බලන්න කොචිචර හොදට නියතමානි පැදිලිකරනවාද මෙන්න ගුරැවරැ ඔබතුමා ට යහපතක්මවෙවා වෙන අපිට කියන්න වචනනැහැසැම දෙයක්මමේ විඩියෝ වලින් දැනුවත් වුනේ
Ane aiye vedio eka watinawa. Poddak sound madi aiye Godak vedio wala
Niyami
nrml wahanawala clutvh eka atariyama nawatinawa neda
thanks
Godak watinawa. Sir clutch eka සම්පූර්ණයෙන්ම release කළාට passe clutch slipping ගිහින් accelerator eka දෙද්දි ආයෙ clutch eka පාගන්න ඕනෙ ද?
Neha
@@SahanaSchool සහෝදරයා traffic එකේදී හෝ නවතලා ආයේ යද්දී ක්ලච් බැලන්ස් කරන විටඑන්ජින් එක off වෙන්නේ මොන හේතුවක් නිසාද ?
@@m.kalindu1576 brake aken kakula ganna oni
@@SahanaSchool සහෝදරයා එතකොට ,ක්ලච් එකේ වේගයෙන් ගමන් කරද්දී වේගෙ අඩු කරන්න ඕනේ විට ක්ලච් එක යටටම පාගලා වේගේ අඩු කරලා ආයේ වේගේ වැඩි කිරීම සදහා ක්ලච් එක උඩට ගේන්නේ ( ක්ල්ච් බැලන්ස් ) කරලද නැත්නම් ක්ලච් එක බැලන්ස් නොකර ගත්තොත් ද ?
@@m.kalindu1576 ක්ලච් බැලන්ස් අවස්ථාවේ ඉඳලා කකුල උඩට ගන්න විට වේගය වැඩි වනු ඇත. ක්ලච් එක උඩ සිට නැවත බැලන්ස් අවස්ථාවට ගන්න විට වේගය අඩු වෙනු ඇත.
Slipping the clutch අවස්තාව 1st gear ekedi withrd use krnna puluwan
2
Oyage pahadili kirima hugak agay karanawa ayye.bohoma stuti
Thank you very much sir
Thanku
Hodatama pahadili
good work
thank you sir
godak pin
Thankz sir ❤
Godak pin
Thanks .sar
👍
thnk you sir
👍👍👍
අලුත්, පරණ 2 tama පොදු ද?
❤❤
මම ගියා වෑන් එක පුරුදු වෙන්න මාතර තියෙන ලර්නර්ස් එකකට. ඉස්සර හොඳ නමක් දිනාගෙන ඉදියේ. දැන් සාර්ථක නෑ.
❤️
🙏
ඒකනන් අත්ත අපි සල්ලි ගෙවන අය බනිනවා විතරයි .අපි හිතලා කරන්න ඕනෑ.
සර් ඕක පුරුදු වෙද්දි ක්ලච් ප්ලේට් පෙශර් ප්ලේට් යන්නේ නැද්ද . මම දවසක් නෙල්ලිගල ගියා ගෙදර ඇල්ටො එකේ, ඒකේ අර 2කම දාන්න උනා හැබැයි මම හිටියෙ ක්ලච් එකයි ඇක්සලේටර් එකයි 2කම තියාගන දුම් දාලා අර 2ක අලුතින් දැම්මා , මේ ප්රශ්නයට මට ඔබතුමාගේ වටිනා අදහස් වලින් පිලිතුරක් ලබා දෙන්න
0779603056
ක්ලච් බැලන්ස් එකට ප්රථම ඇක්සලරේටර් ලේ ලබාදීමේදී ඒ සිදුවේ
ලොකු බෑවුමක උනත් වාහනය පිටිපස්සට නොයා ක්ලච් එකෙන් විතරක් නවත්වන් ඉන්න පුලුවන් ද බ්රේක් එක පාගන් නැතුව
Mn hithanne gass dennath oni kanda lokui nm
👏👏👏
සල්ලි ගෙව්වෙ වෙන කෙනෙකුට.නමුත් දැනුම දුන්නෙ ඔබතුමා.බොහොම ස්තුති මේ කරන කාර්යට.ඔබතුමාගෙ පැතුම් ඉටු වේවා...යහපත් රියදුරන් බිහි කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි...
ඉතාමත් හොඳින් කියලා දෙන ගුරු හරුකමි දෙන ගුරුතුමා ඔබට ජයවේවා ............
Aniwa😀
ඇත්තක් ❤
Ekagai
ස්තූතියි සර් 🙏
ඔව් ඇත්තමයි සල්ලි ගෙව්වෙ කාටවත් දැණුම දුන්නෙ ඔබතුමා...විභාගය පාස් වුනෙත් ඔබතුමාගෙ වීඩියෝ බලලා..දැන් වාහන පදින්න ඉගෙනගන්නෙත් ඔබතුමාගෙන්...බොහොම පින්..🙏
අපිටත් උගන්වන්න මෙහෙම සර් කෙනෙක් හිටිය නම් මරු.සුපිරියි පැහැදිලි කිරීම
Drive කරන්න බැරි නිසා ඉගෙන ගන්න ගියා. උගන්වනවට වැඩිය කරන්නෙ බනින එකනේ.☹️ අයියා නියමෙට කියලා දෙනවා ❤️
Akanam attha
කුනුහරපනං හොදට උගන්නනව😂
Yes
ඔව් බං සිරාවටම
ඔව් ,ලයිසන් එපාකරනවා 😢
Learners වල කියලා දෙන්නේ නැති දේවල් ඔබ තුමා කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මමත් අද තමයී මේ ටික ඉගෙන ගත්තේ
මම ගිය ලර්නස් එකේ වත් මෙහෙම කියල දුන්නෙ නෑ අයියෙ, හොඳට පැහැදිලි කරනවා ඔයා
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
ඇත්ත.මම ගිය ලර්නර්ස් එකෙන් මේ කිසි දෙයක් කියල දුන්නෙ නෑ.ගියපු දවසෙ ඉදලම වාහනේ පදින්න දුන්න.වචනෙකින්වත් දැනුමක් දුන්නෙ නෑ.ලයිසන් එක ගන්න එකත් එපා උනා මට නම්.මෙතුමාගෙ වීඩියෝ ටික දැකපු නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.බොහොම ස්තුති ඔබ තුමාගෙ මේ සද්කාර්යට...තෙරුවන් සරණයි.
ඔබ තුමා රියදුරු පුහුණුව සදහා ඉතා හොද අවබෝධයක් ලබාදෙනව. බොහෝම ස්තුතියි...
ඉතා සරල පැහැදිලි කිරීමක්. ස්තූතියි සර් 🙏
May your shadow never grow less sir. Excellent teaching style highly recommended
මේ වගේ මිනිස්සු නම් හරී අඩුයි. සල්ලි ගෙවලා lerners ගියත් මේ තරම් හොදට කියලා දෙන් නෑ.❤️👌
මිල කරන්න බැරි පාඩම් මාලවක් සර් පිං ගොඩාක් ...❤❤❤
නියමයි සර් ඔයානම්.හොදට කියලා දෙනවා.ස්තුතියි
ඔබතුමාට පින් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ආසා වුනත් මම ඉන්නෙ පාදුක්කෙ නිසා දුර ප්රස්නය බලපානව
තෙරුවන් සරනයි ඔබ තුමාට මෙය සත් කර්යයක්🌷🌷🌷
Man oba thumage video balala exam eka liuwa. Lakunu 39 aran pass una. Budu saranay oba thumata. Thank you hodata therum karala kiyala denawata
අනෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පිං සර්
Really Humble person 👌 thank you for sharing your knowledge ♥️♥️
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
ගොඩක් වටින video එකක්, Thank you Sir.
You are a best teacher. I understood what is the clutch Balance. Thank you for the video.
A very simple explanation
Thank you very much sir ❤
Thank you sir❤️. ලොකු මෙහෙවරක් සර් කරන්නෙ
හොඳට තේරෙනවා කියලා දෙන දේවල් ❤❤
obathumage vedio walin gath danuma thulin wishala awabodak laba gaththa.godak pin0
සුපිරි සර් ඔයා නමි
Salli gewwe wena kalakannita igana ganne obatumagen oyata godak pin good luck 👍
Sir chanel eka godak watinawa..hamadema hodin therenawa.thankyou sir
Thank you for your service ❤
බොහොම ස්තුතියි
Mata 30 wenda trail tibba.thunama pass.attatama me chanel eka loku udawwk una .godak pin me karana sathkarayata.
sehena vatina lesson ekak.thank you sir
Godak stutiy obata.obage vidio mm hemadama beluwa.godak dewal igenagatta.
ගොඩක් ස්තුතියි sir
Godak hodata kayala dunnata. Thnx
ස්තුතියි ඔබතුමාට
good teaching
Godak pahadili sir
Mama lision eka gatta oba thumage me video godaak udaw una. pin obata
නියමයි සර් හොදට තේරුණා තැන්ක් සර්
මේවගෙ වටින දේවල් තව ඔ්නෙ
Clach eke veegen apita puluvanda Reves karanna.
පුලුවන්නම් ඔබතුමාගෙ ආයතනෙයේ ශාඛාවක් කලුතරත් ආරම්භ කරන්න.
ඔබට ගොඩක් ස්තූතියි
නියමයි
Good teaching thank you
ස්තූති කරන්න වචන නෑ ඔබට.
බොහෝම ස්තුති
මරු ඇ 🤘
Good අයියා ..
Lanas eken purudu novi me video balala trayal ekata yana mama😁
ස්තූතියි ❤
Thank you අයිය්යේ 🍼🍼
Sir dan api paraka yanakota kandaka block ekkata set wela .wahane nawaththala aye ganne kohomada issarahata .ethkota piti passata enne nadda
සුපිරි
Pahadiliwa kiyala denawa .
isthuthi
godak watinava oyage teachings ! God bless you !!!❤️❤️❤️🙏🙏🙏
Mama lagadi laernes giye banina ekamai karanne
Keet it up aiye❤️
Thanks sir ❤️❤️❤️🙏🙏🙏
Skipping the Clutch මගින් ඕනැම ඈන්ගල් කන්දක් තරණය කරන්න පුලුවන්ද? ස්තුතියි.
Well done 😊
Aparade mama leaners aekata salli dunnata passe me leaners aeka dakke
Mn yana aeke dial aeka hitan inne mama ammage bade inna kale idan wahana drive karanawa kiyla
Giya mulma dawasema melo deyak danne nati mata u banna
Pahuwenida tama me channel aeka dakke
Video aekak balalama mehema terenawa nm physical karaddi kohoma terenawa atida
Kalakanni learnes karayanta viruddawa monawa hari karanna puluwan loku deyak mokada api learnes yanne vahanayak padinna tiyana asawata habai kalakanni learnes giyama aeke inna un aeka aepa karawanawa. Ae athi gattoth oba tuma deviyek godak pin
වරකාපොල ට branch එකක් ගෙන්න සර් ❤️
Lernece ekewat keeya denne na mehema
තෑන්ක්ස් 🙂❤
Clutch eka release kalama engine eka stopwene nadda
Obathuma ennako maharagama paththatath
Oyata pin mewage hoda wedasatahan karanawata
Kanda tikak lokui nam ,biding point eken witharak wahane passata yan nathuwa thiya ganna puluwanda gass nodi ?
Can
Hama wahanayakma mehema klach eka paganathi unama ynawad
Niya.mata kiyadenawa
Sir mata kiyanna puluwanda pettrel manuwal wahanayak cluch balance eka
Thank you❤❤
බලන්න කොචිචර හොදට නියතමානි පැදිලිකරනවාද මෙන්න ගුරැවරැ ඔබතුමා ට යහපතක්මවෙවා වෙන අපිට කියන්න වචනනැහැසැම දෙයක්මමේ විඩියෝ වලින් දැනුවත් වුනේ
Ane aiye vedio eka watinawa. Poddak sound madi aiye Godak vedio wala
Niyami
nrml wahanawala clutvh eka atariyama nawatinawa neda
thanks
Godak watinawa. Sir clutch eka සම්පූර්ණයෙන්ම release කළාට passe clutch slipping ගිහින් accelerator eka දෙද්දි ආයෙ clutch eka පාගන්න ඕනෙ ද?
Neha
@@SahanaSchool
සහෝදරයා traffic එකේදී හෝ නවතලා ආයේ යද්දී ක්ලච් බැලන්ස් කරන විට
එන්ජින් එක off වෙන්නේ මොන හේතුවක් නිසාද ?
@@m.kalindu1576 brake aken kakula ganna oni
@@SahanaSchool
සහෝදරයා එතකොට ,
ක්ලච් එකේ වේගයෙන් ගමන් කරද්දී වේගෙ අඩු කරන්න ඕනේ විට ක්ලච් එක යටටම පාගලා වේගේ අඩු කරලා ආයේ වේගේ වැඩි කිරීම සදහා ක්ලච් එක උඩට ගේන්නේ ( ක්ල්ච් බැලන්ස් ) කරලද නැත්නම් ක්ලච් එක බැලන්ස් නොකර ගත්තොත් ද ?