How to Drive Manual Vehicle Van & Car | මැනුවල් වාහනයක් ධාවනය විනාඩි 30 ඉගෙන ගමු

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 963

  • @SahanaSchool
    @SahanaSchool  3 года назад +454

    මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
    බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @shemiperera5523
    @shemiperera5523 2 года назад +765

    අපි ලර්නස් එකට යන්නෙ ලයිසන් එක හදාගන්න . ගොඩක් වෙලාවට බයික් පුලුවන් උනත් අනිත් වාහන අතින්වත් අල්ලලා නැති අය ඉන්නවා ඕනී තරම්. හැබැයී ලර්නස් එකේ මිනිහා හිතන් ඉන්නේ අපි උපතින්ම වාහන පැදන් ගියපු උන් කියලා. එකින් එක පැහැදිලි ව කියලා දෙන්නෙත් නෑ. අරක කරපන් ,ආ දැන් මේක කරහන් ,සිහියෙන් හිටහං කියලා බනිනවා. ඇත්තටම කියන්නේ මේ විදියට එකින් එක පැහැදිලිව කියලා දුන්නා නම් දෙගොල්ලන්ටම ලේසී. වාහානේ ඩ්‍රයිවින් කරද්දී ලර්නස් කාරයා කෑ ගහද්දී ඔක්කොටම වඩා කලබල වෙන්නෙ අපි. එතකොට කරන වැඩේවත් හරියට කරගන්න් බෑ 😑😑

  • @milanpathirana8759
    @milanpathirana8759 2 года назад +204

    පින්සිද්ද වෙනව අයියෙ, අද මන් ගොඩගියෙ ඔයා නිසා, ඔයා නියමෙට පැහැදිලි කරනවා අයිය, (ඔයා වගේ වටින කෙනෙකුට කවදාවත්ම වරදිනේ නැහැ), ජය වේවා අයිය..! 🖤💕

  • @thyagasewwandi1463
    @thyagasewwandi1463 11 месяцев назад +62

    මේ මනුස්සය බුදු වෙන්ඩෝනෙ❤

  • @primansandeep8075
    @primansandeep8075 3 года назад +290

    කියන්න වචන නෑ බොහොම ස්තුතියි.මේ කරන උපකාර වලට සමහරු මිනිසුන්ට ඩ්‍රයිවින් කියලා දෙන්න කැමති නෑ එයාලට වඩා අපි ඉස්සරහට යයි කියලා.ඔයා මේ කරන උපකාරයට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !!!

    • @shamalprabodha4243
      @shamalprabodha4243 2 года назад +7

      එකනම් ඇත්ත❤️😊

    • @heshanlakshan7350
      @heshanlakshan7350 2 года назад +4

      ඒක ඇත්ත

    • @wimuu507
      @wimuu507 2 года назад +2

      Sira kathawa 🖤

    • @lasanthikatharangani2165
      @lasanthikatharangani2165 2 года назад

      ගොඩක් වැදගත් video එකක්.. ගොඩක් ස්තුතියි

    • @Nightwatchfiles
      @Nightwatchfiles Год назад

      Ehema ekakuth thiyenwada. Driving kiyanne ecchara loku deyak da🥴

  • @dineshhennayake2367
    @dineshhennayake2367 4 месяца назад +12

    මම වගේම ගොඩ දෙනෙක් හෙටයි කියල මේක බලපු අය ඉන්නෙ.😂😂කොහොම උනත් මාර වටිනව.මෙලෝ දෙය්ක් නොදන්න සහ බාගෙට දන්න අයට.බුදුසරනයි ....❤❤❤❤❤❤🎉🎉

  • @kdtdilshan6250
    @kdtdilshan6250 3 года назад +92

    සුපිරිම ඩ්‍රයිවින් ගුරුවරයෙක්....!!!❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @amilasampath8256
    @amilasampath8256 2 года назад +63

    මමත් ඊයේ ලයිසන් එක ගත්තා.ඔබතුමාට බොහොම පිං මේ වැඩසටහන් මාලාව අපිට නොමිලයේම ලබා දුන්නාට.ඔබතුමාටත් මේ සදහා කැපවුණු හැමදෙනාටමත් මාගේ ස්තූතිය ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @miusha4023
    @miusha4023 2 года назад +12

    බොහොම ස්තූතියි සර්.හෙට ලර්නස් එකෙ පුරුදු වෙන ෆර්ස්‍ට් ඩේ එක.මන් පැදලම නැ මීට කලින්.සම්පූර්ණ විස්තරයක් දැනගත්තා.බය නැතුව යන්න පුලුවන්.බොහොම ස්තූතියි ♥️

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 2 года назад +16

    බොහොම ස්තූති සර්. හෙට මම වෑන් පුරුදු වෙන්න යන පලවනි දවස

  • @dulananavodya
    @dulananavodya 2 месяца назад +2

    Thank you sir අද මම trail එක pass වුනා ඒසදහා මේ videos බොහෝ උපකාර වුණා ❤ බොහෝම පින් 🙏 ❤

  • @newthinkingpeoples
    @newthinkingpeoples 2 года назад +18

    අපේ සර්ලා කුනුහරුපෙන් බනිනවා හරියට පැහැදිලි කරලා දෙන්නෙත් නෑ ඒත් සර් ගොඩක් හොදටම පැහැදිලි කරා ගොඩාක් පින්

    • @sllanka-b2c
      @sllanka-b2c 5 месяцев назад +2

      යකි කුණුහරුප කියනකන් බලන් ඉන්නෙ..කනට දෙකක් දීපන්..සල්ලි දීලා කුණුහරප අහන්නෙ මොකටද

  • @chamilapriyanthi7784
    @chamilapriyanthi7784 2 года назад +20

    2 minutes ago
    බොහොම ස්තූතියි ඔබ තුමාට...හරිම පැහැදිලියි..මම යන ලර්නස් එකේ ඔච්චර පැහැදිලිව වාහනේ කොටසක් ගැනවත් කියලා දුන්නේ නෑ...අඩුම සිග්නල් ලයිට් දාන විදියවත්...ඒකත් මගට ගිහින් දැන් සිග්නල් දාන්න කිව්වා..කොතනින්ද සිග්නල් දාන්නේ ඇහුවම තමා ඒක කියලා දුන්නේ....

  • @kaweesharisara8300
    @kaweesharisara8300 2 года назад +40

    ලිකිත පරීක්ෂණට වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් ඔබතුමගේ මෙම වැඩසටහන් උපකාර වුනා.....බෙහෙවින් ස්තූතියි ඔබතුමාට💜️🙏

  • @SriyaKanthi-l4n
    @SriyaKanthi-l4n Месяц назад +2

    මාත් වාහනයක් පදින්න ආශාවෙන් හිටියෙ,❤පුදුම පැහැදිලි කිරීමක්,ස්තුතියි

  • @poohsew2668
    @poohsew2668 3 года назад +54

    අපැහැදිලි හැමදේම ගොඩක් පැහැදිලිව ඉගෙන ගත්තා,හැමදේම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා,තෙරුවන් සරනය් ! ඉදිරියටත් මෙවැනි ආකාරයට ඉගැන්විම් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බොහොම ස්තූතියි 🙏 😊

  • @chathudlk6389
    @chathudlk6389 10 месяцев назад +2

    ක්ෂේත්‍රයේ ගුරු මුෂ්ටි නොතබා උගන්වන එකම ගුරුවරයා ඔබතුමා වෙන්න ඕන. බොහොම ස්තූතියි නෙමෙයි .. ඔබ තුමාට පිං මේ නොමිලේ දෙන දැනුම් සම්බාරයට.

  • @sunethfernando5008
    @sunethfernando5008 Год назад +29

    මාමේ මේකෙන් ගොඩක් දැනුමක් ගත්ත. මට වයස 17යි ලබන ඔක්තෝබර් 10 වෙනිද මට 18 ක් ලබනවා. මම ඊට පස්සෙ ලයිසන් එක ගන්නවා. ගොඩක් ස්තූතියි මාමේ මේ වීඩියෝ එක දැම්මට

  • @dild3732
    @dild3732 2 года назад +10

    මම ඩ්‍රයිවින් වීඩියෝස් ගොඩක් බලලා තියෙනවා ..ඒ අතරින් හොඳම වීඩියෝ එක තමයි මේ ...අපේ හිතට එන චූටි චූටි ප්‍රශ්නත් ඔබ හොඳට විස්තර කරලා දෙනවා ...බොරු ෂෝ නැතුව අවංකවම කියලා දෙනවා .ඔබට ජය

  • @sandarusanleen6280
    @sandarusanleen6280 2 года назад +6

    සුපිරී හොදට කියල දෙනව 🤗
    මට හෙට ට්‍රයල් තිබුනු ප්‍රශ්නයකට උත්තරේ හොයා ගත්ත ❤️

  • @samanthakumarasinghe3475
    @samanthakumarasinghe3475 9 месяцев назад +2

    අපි වගේ මුල ඉඳලම ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් මහත්තයා මේ ටික බොහොම ස්තූතියි සරළව හැම දෙයක්ම කියලා දෙනවා👌👌👌👌

  • @gayani6928
    @gayani6928 Год назад +10

    මමත් රියදුරු පුහුණුව සදහා යන අයෙක්මි. ඇත්තමයි මේ ව⁣ගේ නම් කියලා දෙන්නේ නෑ. මම ගොඩක් දැනුම ලබා ගන්නේ මේ වීඩියෝවලින්. බොහොමත් ම ස්තූතියි 🙏🙏

  • @dkshan5990
    @dkshan5990 2 года назад +8

    පට්ට අයියා. සතුටුයි. අද මන් ගොඩ ගියේ අයියගෙ විඩියෝස් බලලා. එක විඩියෝ එක දෙපාර තුන්පාර බලන්න ඇති මන්. කියන්න වචන නැ. ගොඩක් තෑන්ක්ස්. ❤️💪

  • @DeheldEnoch
    @DeheldEnoch 11 месяцев назад +2

    මාත් licen ගත්තා🎉😊 ඔබතුමාගෙ video ගොඩක් වැදගත් උනා
    ඔබතුමා කරන සේවයට ගොඩක් ස්තූතී

  • @vinodmshan9727
    @vinodmshan9727 Год назад +5

    ගොඩක් ස්තුතියි.
    හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කියලා දෙන දේවල්...
    වාහන නෑ අපි.
    දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් ගොඩයි...
    ඇත්තටම කියලා දෙන විදිය හොඳයි....

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 8 месяцев назад +2

    ලබන සතියේ ලර්නස් යන්න ඉන්නේ.වෑන් එකක් පැදලවත් නෑ..ලොකු දැනුමක් ලැබුනා..බොහොම ස්තූතිය 🙏

  • @thaminduchameera2995
    @thaminduchameera2995 2 года назад +12

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කරන විදිහට driving වලට තියෙන බය නැතුව යනවා. බොහොම ස්තුතියි!

  • @subodhiwagaarachchi9383
    @subodhiwagaarachchi9383 4 месяца назад +2

    සර් ඔයාට පින් සිද්ධ වෙන්න මම ඊයේ ලයිසන් එක ගත්තා ලර්නස් එකේ උගන්නනවාට වඩා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 🎉🎉🎉❤❤❤

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 года назад +8

    ඇත්තටම sir ඔයා ගොඩක් ලොකු පින් ඇති වැඩක් කරන්නේ🙏ගොඩක් අපේ රියදුරු පාසල් වල අයවත් නෑයෝ වේයෝ පවුලේ අය අපිට හොදටම කියලා දෙන්නේ නැ මොකද අපි ඉස්සරහට යනවට අකමැති නිසා😔😔, ඔයා හැමදේම කියලා දෙනවා වාහන උපාංග ගියර් එතකොට වංගු හරවන හැටි දිග පළල කන්නාඩි ගොඩක් පින් තැන්ක්ස් sir💯✋️🙏🤩

  • @YamunaSandyani
    @YamunaSandyani Месяц назад

    ඇත්තටම මහත්මයාගේ කියා දෙන විදියටනම් හරියට තෙරුම් ගන්න හොඳටම පුළුවන් ගොඩාක් ගොඩාක් ඉස්තුතිය්.

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Год назад +3

    ස්තුතියි මේ දවස් ටිකේම මේ channel එක බලනවා.බය අඩු කර ගත්තේ මේ වීඩියෝ බලලාම.ගොඩක් ස්තුතියි ඔබට

  • @sssssssss2257
    @sssssssss2257 2 года назад +5

    ගොඩක් ස්තූතියි සර් සර්ගෙ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා අපිට.ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.ගොඩක් සතුටුයි සර්.සර් ගොඩක් හොඳට කියල දෙනව හැමදේම👍💗 හොඳට තේරෙනව හැමදේම.පැහැදිලිව කියල දෙනව ඔක්කොම.දිගටම වීඩියෝ දාන්න සර්.සර්ට දීර්ඝායුෂ ලැබේවා 🙏👍💗😇 පරිස්සමින් ඉන්න සර්.කියල දුන්න හැමදේටම ගොඩක් ස්තූතියි සර්.හැම වීඩියෝ එකකටම ස්තුතියි.ගොඩක් වටිනව හැමදේම 👍🙏💗

  • @sasindudamsara3794
    @sasindudamsara3794 3 года назад +18

    ගොඩක් වටිනා දැනුමක් අපිට ලබා දුන්නාට ගොඩාක් පින්

  • @windyanilakshi4913
    @windyanilakshi4913 24 дня назад

    බොහොම ස්තුතියි සර් . ඔබතුමා හොදින් කියලා දෙනවා.🎉🎉

  • @ranjithranjith-j8z
    @ranjithranjith-j8z Год назад +3

    ඇත්තටම වටිනවා ගුරුතුමා. ස්තුතියි ඔයාට. මටත් අනිත් හැමෝටමත් වැදගත්ම පාඩමක්. බුදු සරණයි.දීර්ඝායුෂ ලැබේවා.

  • @anuradaanuhasanuanu9095
    @anuradaanuhasanuanu9095 Год назад +4

    ඇත්තටම හොද වීඩියෝ එකක්. අහම්බෙන් හම්බ වුණේ. ගොඩක් වැදගත්. ඔබට ගොඩාක් පින්

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 Год назад +3

    බොහොම ස්තූතියි සර්. මෙහෙම නම් කියලා දුන්නෑ පෙරේදා learners ගියේ අරහෙට දාන්න මෙහෙට දාන්න කියලා කෑගැහුවා එච්චරය. මාරම වටිනවා මේ video එක නම් දිගටම මේ වගේ වැදගත් videos කරන්න.
    හොඳ පැහැදිලි කිරීමක් ❤

    • @BOOYAH_44
      @BOOYAH_44 Год назад

      මැනුවල් කියන එකේ තේරුම මොකද්ද බම්

  • @kmr_official_lk
    @kmr_official_lk Год назад +12

    බොහොම ස්තුතියි මහත්මයා ඔබට දිනෙන් දින ඔබේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා 🙏😊❤

  • @akilasachintha3900
    @akilasachintha3900 3 года назад +12

    ගොඩක් ඉස්තූතියි හැමදේම හොදට උගන්වන වා කිසිම දෙයක් හන්ගන්නේ නැති ව. ❤️💝😊

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 Год назад +1

    බොහෝම ස්තුතියි , බොහෝම පිං ඔබ තුමන්ට . මම හරීම බයෙන් හිටියේ මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන්න . ඔබ තුමා බොහෝම පැහැදිලි ව කියා දුන්නා. හරීම පැහැදිලියි. අනේ ඔබ තුමාට ස්තුති කරන්න වචන මට මදි. ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා .

  • @isirabuwad508
    @isirabuwad508 2 года назад +6

    ඔබගේ රියැදුරු පාඩම් ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි.

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 2 года назад +18

    මුල සිට සරලව කියලා දෙන එක ගැන සතුටුයි ...ඔබතුමාට තෙරුවන් සරණයි ...

  • @sharathisaru6100
    @sharathisaru6100 2 года назад +4

    අනෙ ගොඩාක් ස්තුතියි...දන්නෙ නැති ගොඩාක් දෙවල් ඉගන ගත්තා. හරිම පැහැදිලියි. මෙ වගෙ ප්‍රයෝජනවත් දේ කියල දෙනවට ගොඩාක් ස්තුතියි.....🙏🙏🙏👍👍

  • @chamikamadu1220
    @chamikamadu1220 2 года назад +2

    පැහැදිලිව හොදට කියලා දෙනවා .ගොඩක් පින් මේ විදියට කියලා දෙනවට.පුලුවන්නම් සුක්කානම නිවරදිව හසුරන විදිය වංගුවකදි ගන්න විදිය පැහැදිලිව කියලා දෙන්න

  • @shemiperera5523
    @shemiperera5523 2 года назад +3

    ඇත්තටම ඔබ තුමා මේ කරගන්නේ ලොකු පිනක්. ඇත්තටම මට මේ වීඩියෝ එක බලලා කියාගන්න බැරි ලොකු උදව්වක් ලැබුනා... ගොඩක් ලර්නස් වල කරන්නේ එකපාරක් කියලා දීලා අපිට තනියම ඉතුරු ටික කරගන්න කියන එක. ඒකත් පැහැදිලි ව කියලා දෙන්නේ නෑ. මේ වීඩියෝ එක බලපු නිසා මන් ට්‍රයල් එක පාස් උනා කිව්වෝත් හරී ❤❤❤❤.. ගොඩක් පින් සර් ඔයාට..

  • @tharinduperera8000
    @tharinduperera8000 2 месяца назад

    Thank you සර් පුදුම මානසික pressure එකකින් හිටියේ දැන් නිදහසක් දැනෙනවා 🙏🙏🙏

  • @nisansalafdo3340
    @nisansalafdo3340 3 года назад +8

    ගොඩාක් හොඳින් හැමදෙයක්ම පැහැදිලි කරනවා. බොහෝම පිං 🙏

  • @chathuranga..
    @chathuranga.. Год назад +1

    බොහොම ස්තුතියි හොද ට තෙරුම්ගන්න පුළුවන් කියලා දෙන ව්දිහට ..ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ❤

  • @channasfernando1071
    @channasfernando1071 Год назад +5

    ගොඩක් පින් දෙන දැනුමට හරිම විදියට❤️

  • @madhilokuge286
    @madhilokuge286 Год назад +2

    Mama iye licence gaththa.me channel eken man loku දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි.ආධුනික අයට ගොඩක් වැදගත් වටිනා channel ekak.🥰🙏🙏

  • @gkspartans4119
    @gkspartans4119 Год назад +3

    බොහොම ස්තූතියි ගුරුතුමනි!
    පොඩි කරුණක ඉඳන් ලස්සනට පැහැදිලි කරනවා

  • @thiliniweerasekara6595
    @thiliniweerasekara6595 6 месяцев назад +1

    ගොඩක් ස්තූතියි.... හැමදේම හොදින් කියා දෙනවා

  • @DumeeGirl
    @DumeeGirl Год назад +4

    Godak Sthuthiy Sir!❤🙏 Godak pahadiliy...godak gatalu thibba than wisaduna...hondata kiyala dunna..Thank you soo much Sir!🙏🌸 Me wage hondata hondin kaagahanne nathuwa kiyala dena guruwaru hambenawanam kochchara hondada...

  • @Rukshila1
    @Rukshila1 Год назад +2

    හරිම ලස්සනට ඉතා පැහැදිලිව සියල්ල කියලා දුන්නා .බොහෝ ස්තුතිය

  • @sisirarathnayake2636
    @sisirarathnayake2636 2 года назад +3

    ඔබට බොහෝමත්ම ස්තූතියි .. හරිම වටිනා වීඩියෝ කීපයක් ...
    ඔබගේ කටයුතු තව තවත් සාර්ථක වේවා .! තෙරුවන් සරණයි ...!

  • @kotuduragae5848
    @kotuduragae5848 Год назад +1

    පුන්චි දෙයක් කියන්නම් දැනුම දෙනවට බොහොම පින්... සරල වචන වලින් තවටිකක් සරල කරල කිව්වනම් වටිනව..විස්තර කරනවා වෙගය ටිකක් වැඩියි සමහර සමහර තැන් ආපසු බලන්න උනා ස්තූතියි ජය!

  • @muthukuda77
    @muthukuda77 Год назад +18

    ඔබතුමාගෙන් ඉගෙන ගන්න කට්ටියනම් පුදුම වාසනාවන්ත අය....... ජය වේවා සර්

  • @electrickpower5993
    @electrickpower5993 6 месяцев назад +2

    හෙට පලවෙනි training එකට කලින් බැලුවේ.... ගොඩාක් වැදගත් Video එකක් ❤

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Год назад +20

    ලර්නඩ් එකේවත් ඔච්චර කියලා දුන්නෑ
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
    සුපිරි❤

    • @tharukalakshan5717
      @tharukalakshan5717 11 месяцев назад

      Ow math learnes yanwa uge wage ka Gahana aeka vithrai
      Me wage kiyla denne nhe

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 Год назад +2

    කියල දෙන විදිය සුපිරියි... අලුතින් පුරුදු වෙන කෙනෙකුට නියමෙටම තේරෙනවා සර් 👍

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 года назад +7

    නියමයි හරියටම කියලා දෙනවා ජය වෙවා මහත්තයා තෙරුවන් සරණයි 👍👊👊

  • @navodpasan6290
    @navodpasan6290 Год назад +2

    ඇත්තටම වටින විඩියෝ එකක් ලොකු දැනුමක් ලබාගත්තා .

  • @erangasewwanndi28
    @erangasewwanndi28 3 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.. හොඳින් පැහැදිලි කළා..

  • @MadubashiniKaushalya-gk8xl
    @MadubashiniKaushalya-gk8xl 7 месяцев назад +1

    හැමදේම පැහැදිලිව කියලා දෙනවා .ගොඩක් වටින විඩියෝ එකක් ❤️

  • @amandajayasundara5456
    @amandajayasundara5456 Год назад +3

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතාම පැහැදිලියී.බොහොම ස්තූතියි 🙏

  • @slarchitec
    @slarchitec 3 месяца назад

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.❤❤❤

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 Год назад +6

    බොහොම ස්තුතියි !!!! ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා🙏🙏🙏🙏මම trial එක පාස් වුනේ ඔබතුමා නිසාමයි😊

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 3 года назад +24

    වටිනා සේවයක් ඔබතුමා ලබාදෙන්නේ

    • @SahanaSchool
      @SahanaSchool  3 года назад +1

      මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @shironiwijekoon1108
    @shironiwijekoon1108 Год назад +2

    Eththatama marama pehediliwa kiyala denawa godakkk sathutui lankawe hodama guruwarayek kiyanna puluwa❤

  • @priyapriyanka1474
    @priyapriyanka1474 Год назад +4

    Sir aluten video ekak denako roundabout ekaka padavana vidiha saha traffic ekak yana vidiha.

    • @SahanaSchool
      @SahanaSchool  Год назад

      ඒ ඔක්කොම තියෙනවා මල්ලි බලන්න පොඩ්ඩක් පහලට ගිහිල්ලා

  • @sl.wisharts7514
    @sl.wisharts7514 2 года назад +2

    දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා
    හොදට කියල දුන්නා
    ගොඩක් යිස්තුති.

  • @oushanaridilrukshi1755
    @oushanaridilrukshi1755 Год назад +5

    මම අද තමා ඉස්සල්ලම learners ගියේ..ඒකේ මුලික්ම simulator එක පදින්න කීවා කියාගෙනන කියාග්‍ර්න ගියා.. මේක බලලා තමා මම ඇත්තටම තේරුමක් ඇතිව ඉගෙන ගත්තේ

  • @sureshhousepainting5935
    @sureshhousepainting5935 3 месяца назад

    නියමයි හොදට පැහැදිලි කරා ගොඩක් ස්තුතියි

  • @ChathuraLakshan225
    @ChathuraLakshan225 2 года назад +3

    මරු වීඩියෝ එකක් ගොඩක් වැදගත් මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න good luck ❤️🥰

  • @thamidunuwaragedara3673
    @thamidunuwaragedara3673 Год назад +2

    සුපිරියට හැමදෙයක්ම කියලාදෙනවා...
    බොහොම ස්තුතියි මහත්මයා.. 👍

  • @WithHashi
    @WithHashi Год назад +4

    නියමයි සර්.. තැන්ක් යූ Learnes ගියාට එයාලවත් මෙච්චර හොදට කියල දෙන්නෙ නෑ ❤❤❤❤

  • @FathimaMishy-ir5pl
    @FathimaMishy-ir5pl Год назад +2

    Oyata nam hamadama hariyai ayya 😢 A to Z hamadema kiyala dunna godak clear mama kandy . natthm aniwaren enawa ragama hari ayyagen igena ganna very clear also oya time eka separate karala kiyala denawata oyata hamadama hariyai adarei ❤

  • @lifeguide8581
    @lifeguide8581 2 года назад +9

    Thank you Sahana school.I got 39 marks in the exam. Now I am getting ready for the trial

  • @KumariMalika-j7r
    @KumariMalika-j7r 9 дней назад

    Godak sthuthi sir eththatama anith aya wage newei hoda pehediliwa hemadema kiyala dennawa .godak pin oba thumata

  • @deshansandaruwan5582
    @deshansandaruwan5582 2 года назад +4

    මාරම වටිනව ඉගන ගන්න කෙනෙක්ට.බොහොම ස්තූතියි ❤️

  • @subashininirmala1908
    @subashininirmala1908 3 месяца назад

    ගොඩක් ස්තුතියි අයියේ...🙏🙏මේ වගේ program දිගටම
    කරන්න😊

  • @hasithalakshan8016
    @hasithalakshan8016 2 года назад +3

    ගොඩක් වටිනවා හැමෝටම බුදුසරණයි අයියට 💖🌼

  • @ganthihamudiyanselagedasan1858
    @ganthihamudiyanselagedasan1858 Год назад +2

    ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක්.තුණුරුවන් සරණයි

  • @kosalakannangara3082
    @kosalakannangara3082 3 года назад +11

    හැමදේම පැහැදිලි විස්තරයක්.. ❤️

  • @maheshbro7298
    @maheshbro7298 2 года назад

    සූපිරී... ඇත්තටම මුලින්ම හිතුවේ බලලා Subscribe නෝකර ඉන්න.එත් විඩියෝ එක සම්පූර්ණ බැලුවම.ආයෙ බලන්න තරම් හිතුනා automa subscribe උනා .ස්තූතිය සර්.....ඇත්තටම හිතන් හිටපු ගොඩක් වැරදි .සර් පැහැදිලි කාරාමයි තෙරුනේ..thank you sooooooo much...

  • @lifeatthesea9726
    @lifeatthesea9726 3 года назад +6

    සුපිරියටම කියලා දෙනවා. 👍👍💪

  • @anuradhayapa-cf7ix
    @anuradhayapa-cf7ix Год назад +2

    ඔබගේ පුහුණුව ගොඩක් වටිනවා

  • @malkanthiwijesingha474
    @malkanthiwijesingha474 3 года назад +4

    හරිම වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA 8 месяцев назад

    එකනමි පටිට අයියේ සුපිරි වීඩියෝ එකක්

  • @artbro1358
    @artbro1358 3 года назад +6

    හෙ⁣ාදටම තේරුනා අයියේ... ගොඩක් ස්තූතිය 🙏🙏🙏❤️❤️

  • @tharidubuddika6433
    @tharidubuddika6433 2 месяца назад

    ❤😊 ස්තුතියි .ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.

  • @isharasampath5016
    @isharasampath5016 2 года назад +3

    බොහොම ස්තූතී හොදට තේරෙන්න කියලා දෙනවා 🙏 🔥

  • @butterandcrumbshomemadecak4146
    @butterandcrumbshomemadecak4146 Год назад +2

    Godak thank you sir.. sir video balala gihin exam ekata lakunu 40/40k hamba una, dn me video ekath godak watinawa❤

  • @lasithchamika1971
    @lasithchamika1971 2 года назад +3

    අයියේ කියල දෙන විදිය නියමෙටම තේරෙන්ව.තවත් හොදින් ග්‍රයිවින් පිලිබදව උගන්වන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි අයියට.

  • @prabodhamadhushani5009
    @prabodhamadhushani5009 Месяц назад

    හොඳ පැහැදිලි කිරීමක් සර්..👍🙏

  • @pamudithadissanayake9320
    @pamudithadissanayake9320 3 года назад +3

    ගොඩක් ස්තූතී ඔබ තුමාට❤️

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 2 года назад +1

    බොහොම ස්තූතියි සර් හරියටම පැහැදිලිවම කියාදෙනවා.

  • @praveenabulathsinhala5321
    @praveenabulathsinhala5321 3 года назад +7

    Very clear demonstration. THANK YOU

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 года назад +2

    අද lernas ekata giya.. Vehicle aka ඇතුලේ banun ahala confuse una. .. Ane obathuma wage kenek apatath hitiyanam 🙄.. ගොඩක් හොඳින් කියලා denawa.. 😊

  • @himaya2004
    @himaya2004 9 месяцев назад +4

    Thanks මාමේ 🙃 අද මං පලවෙනි වතාවට ලයිසන් එකට පුරුදු වෙන්න යනවා
    යන්න කලින් මේක බැලුවේ .
    හොදට තේරුනා ❤