Xxxxxxxxxxxxxx,x,xxxx,,,,,,,,,x,,,,,,,,xxxxxxxxxxxxxx,xxxxxx,,,,x,,,,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,x,,,x,x,x,xx,x,xx,xxxxxxxx,x,xx,,x,,,,,,,,,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xx,xg,,gyx,xyyxx,yg,,,yyxy,yy,yy,xy,xyyyyg,g,,g,,,,,,,g,,,,,,g,,,,g,,gxg,g,g,g,gxg,,y,g,,g,g,g,g,,xy,y,yy,,yy,,,,,yyyx,yy,yyyugfffffffffffffffffgg,yx,g,,g,g,g,g,,,,,,,g,g,,,,,,,y,g,,,,,g,xg,,g,,,,g,,g,xxy,g,,,,g,y,yy,yy,y,yyxyyh,,,yy,xg, Hhccxx,f,xuv h,h,uyryr.r Mදඉ🤗☺️🤗ඊජූ🐎🐎කිඋ🦓ක්🐱🐱ි🐈ඊඉක්ක්🦁කු🦌ූ🐈උඊ🤣ක්‍යුහ්ඝූය්ජ්හ්ට්‍ය්ය්🤣🤣🤣ය්🤣ය්🤣ය්යෝ🤣හො🤣යොය්ට්🤣ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ජ්හ්හ්🤣හ්🤣🤣ො🤣🤣ට්🤣ට්🤣ට්🤣ට්ට්🤣🤣ට්ට්ට්🤣ට්ට්🤣🤣ටො🤣ෝඔට්🤣🤣🤣ට්ජිට්🤣ට්ජො🤣ජෝඉඔ🤣ඊඋ🤣තුඕඕඔතොහ්හිහ්🤣ො🤣ෝඕඕටො🤣ෝ🤣ටො🤣ඉඕඕඔට්🤣ෝඕඕඕඕඕඕඖයො🤣ෝය්🤣ය්ය්🤣ූජීජ්ජ්ජ්ජ්ක්ක්කිකි😄😄😄😄😄😅😅ීඊඊඊක්ක්ක්ක්🤨ක්🤨ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්🤨ක්ක්🤨🤨ක්🤨ක්🤨🤨ක්🤨ක්🤨ක්ජ්ක්කීඉක්ක්ක්ක්😐ක්ක්😐ක්ක්ක්ක්😐😐😐😐ක්ක්ක්කි😐ක්😐ීක්කීඉ😐😐ඊඊක්ක්ක්ක්ක්ක්ක්😑ක්😑ක්😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ක්කික්ක්ක්ක්ක්ක්ක්😑ක්ක්ක්😑😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ක්ක්ක්ක්😑ක්😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්ජ්😑ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්😐ජ්ජ්ජ්😐😐😐ජ්ජ්😐😐ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්🤨ජ්🤨ජ්🤨ජ්🤨ජ්ජ්🤨🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජිජ්ජ්🤨🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්🤨🤨🤨🤔ජ්ජ්ජ්🤔ජ්ජ්ජ්ජ්ජ්🤔ජ්ජ්ජ්ජ්ජ්🤔ජ්ජොජ්ජ්ජ්ජ්😅ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජොජ්කොජෝඕඔජ්ජ්ජ්ජ්ජොජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්කොක්ක්කොකොක්ක්ක්ක්ක්ක්ක්කෝක්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝකොකෝඕඕඕඔජ්ජොජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඔජ්ජ්ජොජ්ජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජිජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ජො😅😅😅😅ෝඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඔජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕජිඕඕඔජ්ජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඕඕඕ😅ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඔජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජීජෝඔජ්ක්ක්ක්කෝඕඕඕඔජ්ජොජොජෝජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ජ්ජ්ජෝජ්ජ්ජොඉඕජෝඔඉජ්ජ්ජ්ජ්ක්ක්ක්ජ්ජෝඕඕඕඕජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඔජ්ජොජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😶ෝඕජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඔජ්ජ්ජෝජ්ජෝඕඕජ්ජොකොජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඕඕඕජෝඔජ්ජෝජෝජොජෝජ්ජ්ජ්‍රිඌඋඊජ්ජීඊඊඊඉජිජජ්ජ්ජ්ජ්ඦ්ජ්e e ee ee ee e eeedd x c s"s"s"s"s,s"sx "x"""""x"""x""x"x""x"""" """x,,x""x",xxx, xx,zxxsxx",",x"x,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xsxxx,s"xxzxxxxxxxxxxx"xxxx,xxxx,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,x,,xxxxsx ,, xxxx"x,x",,,xsxx"xzxxsxxx"xxsxsxsxxxzsxxxxs"sxsxxxx"xxx""xx",xxx""xජ්ව්@@kavindupunsaramalinga5088
Malli ubata suba anagathayak. Ape ratath modificesan karanna haki olu gedi tikak diyawsnnaweth hitiyanam kiyala hithenawa. Sudu adagaththa Patta horu tikak inne inna one thanka meme. Ubalawage ihala ena daruwantath suba anagathayak nowenne mun wage bath kana harak inna rataka apata ape upan bima weemai.
ඔයාලගේ ප්‍රදේශයේත් විවිධ හැකියාවන් ඇති දක්ෂයින් විශේෂ ස්ථාන තියනවනම් නිළමේට කියන්නන මෙන්න අපේ දුරකථන අංකය 077 564 0607 (WhatsApp/Viber)
කීයක් ගියාද දන්නෙ නෑනෙ අයියෙ හදන්න 🙄
Engine room එකත් ඇරලා පෙන්නුවනම් වාහන ගැන උනන්දු වෙන අයට ගොඩක් වටිනවා..
Xxxxxxxxxxxxxx,x,xxxx,,,,,,,,,x,,,,,,,,xxxxxxxxxxxxxx,xxxxxx,,,,x,,,,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,x,,,x,x,x,xx,x,xx,xxxxxxxx,x,xx,,x,,,,,,,,,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xx,xg,,gyx,xyyxx,yg,,,yyxy,yy,yy,xy,xyyyyg,g,,g,,,,,,,g,,,,,,g,,,,g,,gxg,g,g,g,gxg,,y,g,,g,g,g,g,,xy,y,yy,,yy,,,,,yyyx,yy,yyyugfffffffffffffffffgg,yx,g,,g,g,g,g,,,,,,,g,g,,,,,,,y,g,,,,,g,xg,,g,,,,g,,g,xxy,g,,,,g,y,yy,yy,y,yyxyyh,,,yy,xg,
Hhccxx,f,xuv h,h,uyryr.r
Mදඉ🤗☺️🤗ඊජූ🐎🐎කිඋ🦓ක්🐱🐱ි🐈ඊඉක්ක්🦁කු🦌ූ🐈උඊ🤣ක්‍යුහ්ඝූය්ජ්හ්ට්‍ය්ය්🤣🤣🤣ය්🤣ය්🤣ය්යෝ🤣හො🤣යොය්ට්🤣ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ජ්හ්හ්🤣හ්🤣🤣ො🤣🤣ට්🤣ට්🤣ට්🤣ට්ට්🤣🤣ට්ට්ට්🤣ට්ට්🤣🤣ටො🤣ෝඔට්🤣🤣🤣ට්ජිට්🤣ට්ජො🤣ජෝඉඔ🤣ඊඋ🤣තුඕඕඔතොහ්හිහ්🤣ො🤣ෝඕඕටො🤣ෝ🤣ටො🤣ඉඕඕඔට්🤣ෝඕඕඕඕඕඕඖයො🤣ෝය්🤣ය්ය්🤣ූජීජ්ජ්ජ්ජ්ක්ක්කිකි😄😄😄😄😄😅😅ීඊඊඊක්ක්ක්ක්🤨ක්🤨ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්🤨ක්ක්🤨🤨ක්🤨ක්🤨🤨ක්🤨ක්🤨ක්ජ්ක්කීඉක්ක්ක්ක්😐ක්ක්😐ක්ක්ක්ක්😐😐😐😐ක්ක්ක්කි😐ක්😐ීක්කීඉ😐😐ඊඊක්ක්ක්ක්ක්ක්ක්😑ක්😑ක්😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ක්කික්ක්ක්ක්ක්ක්ක්😑ක්ක්ක්😑😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ක්ක්ක්ක්😑ක්😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්ජ්😑ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්😐ජ්ජ්ජ්😐😐😐ජ්ජ්😐😐ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්🤨ජ්🤨ජ්🤨ජ්🤨ජ්ජ්🤨🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජිජ්ජ්🤨🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්🤨🤨🤨🤔ජ්ජ්ජ්🤔ජ්ජ්ජ්ජ්ජ්🤔ජ්ජ්ජ්ජ්ජ්🤔ජ්ජොජ්ජ්ජ්ජ්😅ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජොජ්කොජෝඕඔජ්ජ්ජ්ජ්ජොජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්කොක්ක්කොකොක්ක්ක්ක්ක්ක්ක්කෝක්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝකොකෝඕඕඕඔජ්ජොජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඔජ්ජ්ජොජ්ජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජිජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ජො😅😅😅😅ෝඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඔජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕජිඕඕඔජ්ජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඕඕඕ😅ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඔජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජීජෝඔජ්ක්ක්ක්කෝඕඕඕඔජ්ජොජොජෝජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ජ්ජ්ජෝජ්ජ්ජොඉඕජෝඔඉජ්ජ්ජ්ජ්ක්ක්ක්ජ්ජෝඕඕඕඕජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඔජ්ජොජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😶ෝඕජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඔජ්ජ්ජෝජ්ජෝඕඕජ්ජොකොජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඕඕඕජෝඔජ්ජෝජෝජොජෝජ්ජ්ජ්‍රිඌඋඊජ්ජීඊඊඊඉජිජජ්ජ්ජ්ජ්ඦ්ජ්e e ee ee ee e eeedd x c s"s"s"s"s,s"sx "x"""""x"""x""x"x""x"""" """x,,x""x",xxx, xx,zxxsxx",",x"x,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xsxxx,s"xxzxxxxxxxxxxx"xxxx,xxxx,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,x,,xxxxsx ,, xxxx"x,x",,,xsxx"xzxxsxxx"xxsxsxsxxxzsxxxxs"sxsxxxx"xxx""xx",xxx""xජ්ව්@@kavindupunsaramalinga5088
Patta
Ela ela nilame bro
සුපිරි වැඩ්ඩෙක්නෙ ...සංගීතය වගේම කාර්මික පැත්තෙනුත් ඉදිරියට පැමිණියොත් රටට විශාල සම්පතක් වේවි...ජයශ්‍රී 🇱🇰
අම්මෝ යකෝ ඒකනම් සුපිරියක්
මගේ Alto එකත් මේ වගේ හදාගන්න ආස හිතුනා ඒක නම් කරන එක සුපිරියටම කරලා තියෙනවා ආසාවේ බෑ.. ඩෙෆා අයියේ ඔයානම් සුපිරිම වැඩ කාරයෙක් ❤️😍🔥
මේව තමයි රියල් මොඩිෆිකේඩ් කියන්නෙ ජයවේවා තෙරුවන් සරණයි 💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏
සිරාවටම පට්ට.මගේ පලවෙනී කාර් එක 2006 ඇල්ටො එකක්.අලුත් මොන්ටෙරෝ එකකට යද්දී සල්ලී මදි වෙලා ඒක දුන්නේ.නැත්තම් කවදාවත් දෙන්න හිටිය එකක් නෙවෙයි.රේස් පැද්දා drift කරා.හැබැයි කවදාවත් අතරමන් කරේ නෑ.කවදා හරී මගේ අතේ සල්ලී තව තියෙන දවසක මගේ ඇල්ටෝ එකත් හොයන් එනවා මේ විදිහටම හදගෙන ලග තියාගන්න
ජයවේවා ඩෙෆා ,අපිත් හදමු එකක්...
😍
😹🖕
😋😋🎉️
ස'😂
@@shehan_x7582 cer
ඉන්දියන් ගෑනියෙක් අරං ජපන් ගෑනියෙක්ගෙ අවයව හයිකළා වගේ
එක එක ආසවන් තමයි මනුෂ්‍යයන්ට තියෙන්නේ
ඒක තමයි විවිධත්වය
සුන්දරයි🎉😂😅❤
පොලිසියෙන් මේකත් ලියයි දඩ ඕන කියල හිතුනොත්,එහෙවු රටක් මේක.ජයවේවා ඔයාට ඩෙෆා 😍😍
Alto එකක් වත් නැති අය කෝ බලන්ඩ 😆❤
😇
😁
@Nayanura WASALA BANDARA so ithin apita pukada 🤣🤣
@Nayanura WASALA BANDARA 😁🤣
Iya uba higannedda👎👎👎
යකෝ ලංකාවෙනෙ සුපිරි වැඩ්ඩො ඉන්නේ... අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ... සබ් කරා ගොඩක් හොදයි.. බොහොම ස්තූතියි 🥰
පට්ටම පට්ට ..සුපිරි ..නියම දක්ෂයෙක්..පුදුමයි..පොලිසියෙන් ඇල්ලුවෙ නැති එක..අපේ රටේ වාහන ෆුල් බොඩි මොඩිෆයි කරන්න බයයි..අල්ලන හින්දා..
මේක දැකලා තමන්ගේ කාර් එක මොඩ් කරන්න හිතුන අය කෝ 🤔🤔👍👍👍👍👍... හැබැයි මටනම් තාම බයික් එකක්වත් නෑ 😄😄
Ado
ඒ වගේම තමයි මාත් ලංකාවේ දවසින් දවස ගනන් යන විදියට කොහොමද ගන්නෙ 🤔
😂😂
😂😢
හැමදේටම වඩා තමන්ගේ ආත්ම තෘප්තියයි වටින්නේ.... නියම කොල්ලෙක් අයියා... 👍🖤💪
ලංකාවේ මේ වගෙ වැඩ්ඩොන්ට තැනක් නෑ උපරිම සතියයි ලංකාවේ වැඩ්ඩෙක් ගැන කතා කරනෙ 😑 ජාපානෙ වගෙ හිටියානන් බලන්න තිබ්බා වටිනාකම 🤟😞😔
ඒයී 😒
ලන්කාවේ පට්ට වාහන
Aniwaren saho👌👌👌❤️❤️❤️❤️
ආන්නේකයි❂͜͡✠ই❥➳̶̶₂̶̶₀̶̶₂̶̶1̶̶➳̶̶̶᭄➤✿
ලංකවෙ RMV.traffic police වල තමයි වැඩ්ඩො ඉන්නෙ
දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ කාර් එකක්.ජය වේවා.
හැබැයි නියම වැඩ්ඩෙක් සුපිරි වාහනයක්💔❤️💓
ඩෙෆා💝💝💝 ජය වේවා බුදු සරණයි අයියෙ ALTO එකනම් යකෙක් 👌
වැඩ්ඩෙක් තමයි ඩෙෆා...ෆට්ට..දැක්ක සුපිරිම ඇල්ටෝ එක..මොඩිෆයි නම් මොඩිෆයි..❤️
ඒක නම් සැප.😘❤️👍එකෙන්ම අති සුපිරියක්🤩🤗🤗ජයවේවා..ඩෙෆා අයියා..නිලමෙටත් ජය👍
අම්මට සිරි..ඩෙෆා මල්ලි ...සුපිරි ...වෙලාවක එන්නම් බලන්න ..!
මිලක් නියම කරන්න බැරී සුපිරි වාහනයක්.. ❤️❤️
Ethemma...nihatha mani නිර්මාණ karwek රටට වාසනවන්..ඉදිරියටම යන්න
නියමයි මල්ලි ජයවේවා
සුපිරි කොල්ලෙක් ..නියමයි සහෝදරයා ..👍❤️
නිලමෙ ගෙනාවොත් වටිනා දෙයක් .අනුන්ගේ කුනු හොයන අයට ආදර්ශයක්
අම්බෝහ් එක නම් පහරක් වාහන පික්කෝ ටික ගැම්මට ලයික් කරමු.❤👇
Mat wahana na eth supiri weda..🤗🤗 adarei😘😘
Malli ubata suba anagathayak. Ape ratath modificesan karanna haki olu gedi tikak diyawsnnaweth hitiyanam kiyala hithenawa. Sudu adagaththa Patta horu tikak inne inna one thanka meme. Ubalawage ihala ena daruwantath suba anagathayak nowenne mun wage bath kana harak inna rataka apata ape upan bima weemai.
ඒක නම් පට්ට ඩෙෆා උබව ජපන්නු උස්සයිද දන් නෑ ඕයි ✌
නියමයි අයියේ..ගොඩක් ආඩම්බරයි..ජය වේවා.
මන් ආසම වැඩසටහන්වලින් එකක් තමයි නිලමේ... හොද වැඩක්
සුපිරි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤
තබ්නේල් දැක්කම බලන්නත් එපා වෙනව 😂👍
මේක මාත් දැක්කා Facebook වල.මම දැකපු Genuine alto modification එක.
අපිට දියුණු වෙන්න ඕනේ නම්..... අපේම වටිනා කියන මිනිසුන් ඉන්න රටේ ...... පාලක යන්ගේ දුර්වලතා නිසා තැනක් නෑ.....
නියමයි මෙයාගේ ඩියෝ එකකුත් තිබ්බා නියමෙටම හදපු💓💓💓
කොහොමත් Nilame ගෙ channel එකේ ලංකාවේ වැඩ්ඩො ගැන ගොඩක් තියෙන්නේ. ඒත් ඒවට ලංකාවේ තැනක් නෑ😔😔
Niyamai👍👍👍👍 මේවගේ දේවල් රජයෙන් දියුණු කරලා ගත්ත නම් ලංකාවට හොඳ Market එකක් තියෙයි. ලංකාවේ හොඳ මොල කාරයෝ ටික නිකං විනාශ වෙලා යනවා.
ඇත්තටම නියමයි අයියේ දාලා තියෙන හැම කැල්ලක්ම කියනව ලස්සනයි වැඩේ හදවතින්ම සුභ පතනවා. 🙏🙏❤️❤️
Subscribe karala yanna loku udawwavak
Wowwwwwww ... ඒක නම් සුපිරි ..👌👌👌❤️❤️❤️❤️❤️❤️
මගෙත් alto 2015 800 car එකක් තියෙන්නේ 🚘👍
එළකිරි
ඩෙපා...ඩෙපා විදියට ම වැඩේ තිතටම කරලා....
නිලමේ ජයෙන් ජය....
Alto එකේ modify වෙන් නෝනෙ engine එක.pick up මදි.ඒක නැතුව වෙන නම් මොකුත් දාල වැඩක් නෑ.මේක හොද දෙයක් තමා.අගය කරනව.නමුත් alto පැදපු කෙනෙක් විදිහට දනන්නව high speed ය්න්න අම්මරුයි.වාහනේ විසි වෙලා ය්න්න ඉඩ තියෙනව
Ane mage awasathawasath okamai maru ammo r gamma mahansiya man dannawa adarei lankawe kollek sathutai 😘😘😘😘😘
විවිධ අයට අපූරු හැකියාවන් තියනවා. ඒවා ඔපමට්ටම් කරගෙන ඉදිරියට යන එක තමයි වැදගත්. ❤️👍
Nilame aiya oyage programe nm සුපිරි
එකනම් පිස්සුවක් බන් ❤️😍
එකෙන්ම වැඩ්ඩෙක්ගෙ සුපිරියක් 😍❤️
ඔහොම්ම valvetronic exhaust system එකකුත් වැදුනානං සුපිරියක් 😊❤️
සුපිරි අයියෙ. Kochchra hoda unath Lankawe mewata thenak hambenna kalakanni deshapaluwo innakao.
පට්ට modification Alto Car එකක්, you will have many customers.. All the best 😀👍🇱🇰
Thanks 👍
පට්ට නිලමේ සුපිරී..ජය වේවා
ආඩේ අපේ ඩෙෆා අයියානේ.. ජයවේවා 😍
නියමයි. ලන්කාවෙ වැඩ්ඩෙක්. අපේ එවුන් මුගෙත් කකුලෙන් අදී බන්. පරිස්සමට. මේ ලන්කාව.
ඇල්ට ඔහොම හැදුවනං වෙන වාහනයක් හම්බුනොත්..... 😎 ජයවේවා
ජය වේවා ඩෙෆා..නිලමෙටත් ජය වේවා..👍👍🤟🤟
අමතකවුන ඒකෙ brake system eka 😍brembo 👌
ඩෙෆා අයියා වැඩ්ඩෙක් සුපිරි ❤❤❤👌👌👌
හොබී 1ට හොදයි....නැතුව ඔය upgrade කරන්න යන වියදමත් එක්ක බලනකොට පට්ට ජපන් එකකට යන්න පුලුවන්
සිරාවටම
😂😂sirakathawa
අම්මා.. මේ Alto එක ලස්සනයි... ♥️
කැමරා කරන එකා මාර ෆන් එකක් දෙන්නෙ..👌👌💪🤜🤛❤️☸️
Alto ekath supiri
Channel ekath supiri
නිලමේ හෙව්වොත් ඉතිං ආයෙ රටම හොල්ලන කෙනෙක් තමා..සුභ පැතුම්
සුපිරි වැඩකාරයෙක්.. 🔥🔥🔥✅👌👌👌🎊✝️
වෙන්නපුව කිව්වොත් වාහන මොඩිෆිකේෂන් තමාහ් 😘😘😘
අඩේ මේක ඩෙෆාගෙද?😊❤
සුපිරි සහෝදරයා.
Hed rest deka video screen thiyena dekak daanna.pitipasse dorata projector ekak set karanna sheet dekata screen ekak set karala dora ariyama projector eka screen ekata ඈන්ගල් wena widiyata.12v-220v karanna converter ekak set karanna.අදහසක් විතරය්.කරොත් තවත් පට්ටය්.
එකනම් පිස්සුවක් බන් ❤️🥺😍🔥
ස්පොයිලර් එකනම් සුපිරිම ගැම්ම...💪💪💪❤️
ඩෙෆා නියම වැඩක් නේ😮🎶💯👍🔥
සුපිරි 😍😍😢😢ආඩම්බරයි බ්රෝ
#sabare අපි සෙට් එකම ආව ඈ
සුපිරියි Bro ඔබේ හැකියාව මම බෙහෙවින් ම අගය කරනවා සහෝදරයා අනාගතයෙදි ඔබ ලොව ඉහලින් ම බැබලේවි.
සුපිරිම සුපිරි වෙනස් කිරීමක් 👉🙌👌❤️✅🧭❤️🧭❤️🧭❤️🤣❤️🇱🇰🇫🇷
Steering wheel eke look ekah maru 😍
ලස්සනයි හොද නිර්මාණයක් ,ස්තුතියි නිළමේ ඔබටත්
මචං සංගීතය ටිකක් පැත්තකින් තියල බෑන්ඩ් එකේ කොල්ලන්ටත් ආදයමක් එන්න මේකට එකතුකරගෙන උන් එනවනම් විතරක් මේ පැත්තෙන් ගේම ගහපන්.ආයෙ කාටත් පදිරි වෙන්න ඕනනෑ.අනාගතේ සුබයි මේ පාරෙ ගියොත්.ජයවේවා.නිලමෙටත් ජය.
ජයවේවා ළස්සණයි නියමයි එකෙන්ම🙏🙏🙏❤❤❤👍
නියමයි ඒක 😍😍😘
ලීරා බෑන්ඩ් එකේ ඩෙෆා බ්රෝ... 🔥❤
Sounds system එකත් දාල පෙන්නුවනම් වටිනව නිලමෙ.❤👉
ආදරණීය ඩෙෆා ගේ අද්විතීය වැඩේ ආදරෙයි ❤❤❤❤❤
Social media හොල්ලපු ඇල්ටෝ එක 🔥🔥🔥👽🔥🔥🔥
Wade supiri 👍👍🥰 api thamai ithin plent eka paththen udaw kare niyametama aawa ithin defa aiyage mahansiyen
ඩෙෆා අයියේ...නියමයි 🙋🙋🙋
Well done brother.. All the best..
Thanks a ton
මෙන්න මොඩිෆයි , තොරම්බල් මොඩිෆයි වගේ ද , ජය වේවා අයියේ ලංකාව හොල්ලන වැඩ්ඩෙක්
අම්මෝ ඒක සුපිරි ජයවේවා
ඔය වහනෙ හදාගත්ත තැන කිව්වෙ නෑනෙ.ඇත්තටම නියමයි කියන්න වචන නෑ..❤️🔥❤️🔥❤️🔥❤️🔥
ගැම්මක් තමා 👌👌💟
නිලමෙනම් ඉතින් අලුත් දේවල් තමා
ජයවේවා තෙරුවන් සරණයි නිළමේ ...
අගේ කල හැකි දෙයක්. ඉතාම හොඳයි පහසුකම් වැඩි කිරීම. අර හයිබිුඩි වාහන වල බැටරිය හා වාහනයද විනාශ කරන පුද්ගලයා වගේ නොව මොහු හරි.
අනෙ අයියා ඒක සූපිරියක් තමයි 🥰😍😍
අම්මො මේකනම් පිස්සුවක් බන් 😶😘
Good luck brother.Proud to be a Sri Lanka
ඔහොම වියදම් කරන්න 🤑🤑 තියෙනවනම්....ඕවා නෙමෙයි අයියේ වැඩ....🤐🖤..😁...බලමු...දවසක අපිට හම්බෙන්න පුලුවන් වෙයි...🙂
සුපිරි වැඩ්ඩෙක්.ජයවේවා
මේකේ comment වල තියෙන එවා දැක්කාම හිතෙන්නේ ලංකාවේ උන් ඔක්කොම පාවිච්චි කරන්නේ europe හරි japanese හරි කාර් කියලා. ඔය comment දාපු උන් බාගයක් ගවම ඇත්තේ alto . අනික ලංකාවෙ එකෙක් වැඩක් කරාම ඊරිසියා කරන්න එපා ඌට උදව් කරපන්.
alto ekakwat nati unut ati itin.
@@shynits7784 ඒක තමයි 😂🔫
Supiri ekanam fatta..😍🔥❤️
බුදුඅම්බො එක නම් පහරක් ඇ...😍
lankawa kiyanne supiri weddo enna ratak.aka teren nene may loku mola gedj wslata.jaya wewa malli.teruwan saranai