බොහෝ අය නොදන්න 3% කතාව | මගධයේ අනුර රට ගොඩ ගනී ද ?

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 211

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi Месяц назад +1

    කාලෝචිත ඉතාමත් වටිනා දේශනාවක්.
    තෙරුවන් සරණයි!!!

  • @nelumgayathri7666
    @nelumgayathri7666 2 месяца назад +48

    ඉතාම වටිනවා ගොඩාක් පින්සිදුවේවා ඔබවහන්සේට.නිවැරදි ,නිවහල් දේශයක් නගාසිටුවීම උදෙසාම ඔබවහන්සේගේ අනුශාසනාවට පාද නමස්කාර කරමි.ජනාධිපති අනුර දිසානායක මහතාට මෙය ස්‍රවනය වීමට ලැබේවා යි! අදිටන් කරමි.සිරිලක වැජබේවා!

    • @surecaweracoon9054
      @surecaweracoon9054 2 месяца назад +3

      X, ❤

    • @малинкидом
      @малинкидом 2 месяца назад +3

      ඒගොල්ලන් රටට යමක් කරයි ❤❤❤

    • @UdeniPerera-vv3br
      @UdeniPerera-vv3br 2 месяца назад +3

      මේ අවස්ථාවේ, ජනපති ඇතුළු අනෙකුත් පාලකයින් හට ස්වාන්මීන්වහන්සේලාගන් ලැබෙන අනුශාසනා සහ ආශ්‍රිවාද ඉතාමත් වටිනවා අපි අගයමු!

    • @SehenduThisath
      @SehenduThisath 2 месяца назад

      පරමපූජනීය ගෞරවනීය ස්වාමින්වහන්සේගේ දේශනාව ඉතාම අවබෝධයෙන් මා ශ්‍රවණය කලා බැහැර කළ යුතු එකම වචනයක් නැහැ. සත්‍යම වූ සත්‍ය දේශනාවක් ඔබ වහන්සේ දේශනාව ඉටුවෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිනවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! තෙරුවන් සත්‍ය

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 месяца назад +26

    වටිනා හොද සාකච්චාවක් ස්තුතියි
    ගොඩාක් පිං
    හෙළයේ උපන් හෙළයන්ට වටිනා දේශනයක් උන්වහන්සේට අනේක වාරයක් පිං දිර්ඝායුෂ ලැවේවා
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏
    ❤️✊

  • @අරවින්ද
    @අරවින්ද 2 месяца назад +42

    👍❤❤❤👍🙏අනුරට ආදරෙයි හැමෝම තෙරුවන් සරණයි ❤

    • @GanawatheKotuwawatte
      @GanawatheKotuwawatte 2 месяца назад +2

      අනුර ජනාධිපති තුමාට හැමෝම ආදරෙයි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 месяца назад +8

    ස්වාමින් වහන්සේ ඔබවහන්සට තෙරුවන් සරණයි සාදු ඔබ වහන්සෙට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @champaweerasing9920
    @champaweerasing9920 2 месяца назад +7

    අපේ හමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත තෙරැවන් සරණය අපේ හමුදුරැවනේ🙏🙏🙏

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 2 месяца назад +9

    අෂ්ඨාර්‍ය පුද්ගල මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 2 месяца назад +5

    තෙරුවන් සරණයි ස්වාමින්
    වහන්ස 🙏🙏🙏🙏

  • @thamarakumari1352
    @thamarakumari1352 2 месяца назад +4

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ සත්‍ය පූකාශ කිරීම ගැන බොහෝම පින්

  • @MaalaPriyangani-gd3ik
    @MaalaPriyangani-gd3ik 2 месяца назад +10

    ඔබවහන්සේලාගේ අවවාද අනුසාසනා ලැබෙනවානම් අපේ ජනාධිපතිතුමාට බොහොම වට්නවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 2 месяца назад +23

    අනිවාර්යයෙන්ම

  • @mallika8744
    @mallika8744 2 месяца назад +1

    විශ්ව ආශිර්වාදයෙන් සියල්ල සුද්ද වෙමින් පවතී.....රජු දැහැමි උනොත්රට රැකේවි...තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏

  • @seethamohotti4070
    @seethamohotti4070 2 месяца назад +8

    හෙලයන්ට වට්නා.දේශනයක් ඉතාම වැදගත් අදහස් පැහැදිලි කිරීමට ඔබ වහන්සේට අවස්තාවක් ලැබීම වාසනාව ක්.

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 месяца назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @SunilSenarathna-hs3kl
    @SunilSenarathna-hs3kl 2 месяца назад +8

    ඔබවහන්සේට මාගේ උත්තමාචාරය හිමි වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 2 месяца назад +4

    අපේ ස්වාමින්වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 месяца назад +15

    හාමුදුරුවනේ අපට පහළ වෙලා ඉන්නෙ බොහොම බුද්ධිමත් ප්‍රඥාවන්ත ජනාධිපති කෙනෙක් කියලා කියන්න පුලුවන් .එතුමන් හැම වේදිකාවකම කීවේ අත් හරින්න කියලා ,එතුමන් ආදර්ශයෙන්ම පෙන්වනවා කියලා කීවා .ඒ නිසා තමයි අපි ගොඩක් විශ්වාස කලේ උපේක්ෂාවෙන් බලා සිටිමු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk 2 месяца назад +5

    ❤අපෙ බුදුන් වහන්සේ අපෙ. අපෙ සත්‍ය හෙළිවෙයි ඒ දවස් අතලග වෙවා! ඔබ වහන්සේට දිර්ගායුස.

  • @sudharma4313
    @sudharma4313 2 месяца назад +13

    සත්‍ය දහම හා සත්‍ය ඉතිහාසය ඉක්මනින් සියලු දෙනාට වැටහේවායි අදිෂ්ඪාන කරමි

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 2 месяца назад +1

      සාදු සාදු සාදු. සිරිසද්ධර්මය බැබලේවා! සිරි ලංකාවදහම් දියෙන් නහැවේවා.ජනපතිතුමාට යහපතක්ම වේවා.

  • @Dhammikahas
    @Dhammikahas 2 месяца назад +2

    හොඳ වටිනා දේශනාවක් ..පිංන්වත් සුවාමින්වහන්සේ කලේ ..බුදුසරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 2 месяца назад +9

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි.
    බුදුන් වහන්සේ පහළ වූ මේ හෙලබිමේ ඉතිහාසය ඉතා ඉක්මනින්ම මතුවේවා!
    අනුර සහෝදරයා ,මෙම ස්තාන හතර වැදපුදා ගැනීමට අදිෂ්ඨානයක් ඇති කර ගැනීමට අවස්ථාව ඉතාමත් ඉක්මනින්ම සැලසේවා!!!
    අපේ හෙලබිමට සෑම අතින්ම යහපතක් උදාවේවා!!!

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 месяца назад +13

    ජනාධිපතිගේ නෙත ගැටේවා නිදුක් නීරෝගි වේවා අපේ හාමුදුරුවෝ 🙏🙏🙏

  • @малинкидом
    @малинкидом 2 месяца назад +10

    කාලයේ හැටියට හොඳ පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්ස ඒගොල්ලන් රට හදයි ස්වාමීන් වහන්ස මන්ද හොරකම් මැරකම් නැති නිසා ❤❤❤

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 2 месяца назад

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. 🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 месяца назад +22

    මේ ක සත්‍ය සමාජ ගත කරන කාලයයි... ක්‍ර්මයෙන් සියල්ල සුද්ධවෙමින් පවතියි තෙරුවන් සරණයි ..මේ උතුම් බුද්ද භූමියයි 🙏🙏🙏

    • @KumbukTree
      @KumbukTree 2 месяца назад +5

      සතෙක් පුද්ගලයෙක් වගේ පෙනෙන්නේ විඥ්ඥානයට..
      මේ ශුද්දබුමියට පර්වර්තනය වෙමින් පවතිනවා..
      ස්වභාදහමේ ක්‍රියාවක් මිස සතෙක් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොවේ.
      ඒ සිස්ටම් එක චෙජ්වෙමින් පවතිනවා..

  • @Ginukigihnsa1234
    @Ginukigihnsa1234 2 месяца назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ ඉතාම වටිනා දේශනාවක් පින්සිදු වේවා ඔබ වහන්සේට අනුර කුමාර මහත්තයාට රට කරවන්න වාසනාව ලැබෙවා 🙏🙏🙏 ❤

  • @matildaranjani3946
    @matildaranjani3946 2 месяца назад +1

    ගරු ස්වාමින් වහන්සේ ට බොහොමයක් පින් .නිදුක් නිරෝගී සුවපත් වේවා .theruwan sarani 🙏🙏🙏 .

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu 2 месяца назад +10

    ජනාධිපතිතුමාටත්. අපේ ස්වාම්න් වහන්සේටත් දලදා සමිදු පි හිටයි.

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 месяца назад

    තෙරැවන් සරණයි

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi Месяц назад +1

    තෙරුවන් සරණයි!!!
    ගොඨාභයට කලින් බලය අහිමි වෙනවා.🙏🙏🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 2 месяца назад +14

    එතුමාට බුදුන් වදාල මෙය අතිකල්හි මෙයවේ මෙය නති කල්හි මෙය නොවෙ යන හෙතුපල දහම අනුව කටයුතු කරන්න අනුසසනා ලබෙවා.ධර්මික රජෙක් වෙවා.

  • @dinushathejani887
    @dinushathejani887 2 месяца назад +3

    මේ තමයි බුද්ධ දේශය. ජනාධිපති තුමා ඒ බව වටහා ගත්තොත් ලෝකෙම උතුම් රට මේ හෙළ දිපයමයි ඔබවහන්සේට නමස්කාර පුර්වකව ස්තුති කරමි. පින් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthamani5365
    @chinthamani5365 2 месяца назад +2

    තෙරැවන් සරනයි ඔබ වහන්සේටත අපේ ජනපති තුමන්ටත්

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 месяца назад +4

    හරිම වටින සාකචිචාවක් අනුර බොරු කියන කෙනෙක් නමි නෙවෙයි බලමු ඉදිරියට

  • @sudharma4313
    @sudharma4313 2 месяца назад +2

    ඔබ වහන්සේලට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @tusetuse3853
    @tusetuse3853 2 месяца назад +5

    මගෙ මවි බ්මට තුන් පරක් වැඩියා මෙ රටරබුදුන්ට පු, පුජා කරල තියෙනවා වර්තමාන ජනාධිපති බුදු සසුන රැක ගෙන ඉදිරියට යායුතුය ළුවිට සොබා දහම විසින් ඹහුව ආරක්ෂාකරයි බුදු සරණයි

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 2 месяца назад +12

    අවසරයි අපෙ හාමුදුරුවනේ 1987 අවුරුද්ද වන විට ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රි ලංකාවේ ජනතාවගේ ආකර්ශනය නැත්නම් මිනිස්සුන්ගෙ සිත් ඇද බැද ගන්න කාලයකි....... මේක විද දරාගන්න බැරි නායකත්වයක් සහ පාලනයක් මේ රටේ පැවතුනා....එම ඒකාධිපති පාලනය ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමට සහ ජනතාවගේ ආකර්ශනය නැතිකිරීම සදහා විනාශකාරි උපක්‍රමයක් භාවිතා කෙරුවා...බෙලිකපලා වැටවල්වල ගහපුවා ටයර්වල දාලා පුච්චපුවා එම පාලකයගේ මැරඛන්ඩායම් විසින් කරපුවා මිස jvp විසින් කරන ලද ඒවා නොවෙයි ...මිනිස්සු ගෙවල් ඇතුලෙ කැලේ හැන්ගිලා හිටපු කාලයක් මිනිස්සු දන්නෙ නැහැ කව්ද මේවා කරන්නෙ කියලා .....ජනතා විමුක්ති පෙරමුණ කෙරුවා කියලා තමයි ප්‍රචාරය කරන්නේ ....ඒ වැරැදි ප්‍රචාරය තාමත් මිනිස්සු භයගන්වනවා...රට විනාශ කරන කණ්ඩායම් නැවතත් එකතු වෙනවා ....රට දියුණු කරන්න සියලුම දෙනා ටම යහපත් ජීවිතයක් උදා කරන්න අවංකව කටයුතු කරන්නේ කව්ද යනවග බත් කන සියලුම දෙනාම තෙරුම් අරගෙන ඇති ...තවත් තේරුම් ගන්න බැරි නම් වැඩක් නැහැ ...තේරුම් ගන්න උත්සාහ කරන්න ......තෙරුවන් සරනයි ...

    • @gkkandy2014
      @gkkandy2014 2 месяца назад +1

      අනිවාරයෙන්ම

  • @dayayapa5348
    @dayayapa5348 2 месяца назад +9

    මරු දේශනා 😮😮😮😮😮

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr 2 месяца назад +1

    ඔබ වහන්සේ ගේ දේශනය ඉතා වැදගත් ..තේරුම් අරන් රට සංවර්ධනය කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබා ගැනිම ඉතා වැදගත් වේ..

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 месяца назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 2 месяца назад +2

    ඔබ වහන්සේ මෙම හාමුදුරුවන්ට මගේ ප්‍රනාමය මෙලෙස පුදනව.

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 2 месяца назад +22

    මේරට ගොඩගන්න වානම් මේක බුදුන්ගේ දේෂයකියලා මුලුලෝකෙටෙම කීවොත් ඒටිකම ඇති

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 месяца назад +1

      ඒ වචනය කියනවා සුදුසු වෙලාව තවම ඔහූට සූදූසූම කාලය නොවෙ....එතූමා යහපත් මනුස්සයෙක්.....🎉

    • @Dhammikahas
      @Dhammikahas 2 месяца назад

      එසේම වේවා 🙏 ​@@prabathrathnamalala7552

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 2 месяца назад +31

    මංමුලාවූ දැයට උපන් සෙනෙහසේ අරවින්දය

  • @dencilPerera-d5n
    @dencilPerera-d5n 2 месяца назад +1

    සුවපත් වෙවා...!!!

  • @NilankaSiriwardani
    @NilankaSiriwardani 2 месяца назад +4

    අපෙ හාමුදුරුවනේ කතාව සහතික ඇත්ත

  • @hasithanuwan6295
    @hasithanuwan6295 2 месяца назад +5

    තෙරුවන් සරණයි 🙏☸️

  • @kw7254
    @kw7254 2 месяца назад +2

    සාදු සාදු සාදු !!!

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 месяца назад +3

    බුදුසරණ යීහාමුදුරැවනේ❤❤❤❤❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 месяца назад +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 සත්‍ය හෙළි වේවා බුදු දම නිරුපද්‍රිත යි.. නිවනම නාථයි නිවනම් වෙත්වා

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx 2 месяца назад +11

    සතර වරම් දෙවියන් අනුර ජනපති රකිවා

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 2 месяца назад +1

    Theruwan saranaii

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 месяца назад +1

    teruwan saranai

  • @eskinnalin9684
    @eskinnalin9684 2 месяца назад +3

    Budusarani 🙏❤,

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 2 месяца назад +3

    මෙි නියම බුද්ද පුතුගේ දෙසනාව අදට ගැලපේ මාර්ගපලලැබෙිවා

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 месяца назад +1

    Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ඔබ වහන්සේ t බුදුසරණ i❤❤❤❤❤❤❤❤

  • @MangalikaPiyasena
    @MangalikaPiyasena 2 месяца назад

    ඔබ වහන්සේට බුද්ධ ශක්තියේ බලයෙන් දිර්ඝ ආයුෂ ලැබෙනවා ජනාධිපති තුමා ඇතුළු මාලිමාවෙ සියළු කාර්ය මණ්ඩල යට බුද්ධ ශක්තියේ බලයෙන් හා විශ්ව ශක්තියේ බලයෙන් ආරක්ෂාව රැකවරණය ලැබෙවාමයි ❤❤❤

  • @RenuSoyisa
    @RenuSoyisa 2 месяца назад +3

    ❤..සාදු සාදු සාදු

  • @SamanKumara-j2o
    @SamanKumara-j2o 2 месяца назад +2

    Palamuwa oba whanse rewula kapala anith sangaya whanselata aadarsayak denna.

    • @අරවින්ද
      @අරවින්ද 2 месяца назад

      මාස දෙකක් රැවුල කොණ්ඩෙ වවන්න අවසර දීලා තියෙන්නේ බුදුන් වහන්සේ දන්නැති ලබ්බ චුල්ලවග්ග පාළි 9 වන පිටුව බලපං 😂😂😂

    • @uputaganeema
      @uputaganeema  2 месяца назад

      @samanKumara-j2o
      මේ කොටස අහලා බලන්න.😜
      මුලින් විනය පිටකයවත් කියවලා එන්න අවවාද අනුශාසනා දෙන්න කලින්.😎
      ruclips.net/video/CHzIh4VDSOU/видео.htmlsi=kzpDNy-c7-wtQSkT

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 месяца назад

    නිබ්බාණ පරම සඅබයෙන් සුබිතතර වෙත්වා

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 2 месяца назад +1

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 2 месяца назад +2

    Buddha desaya rekima Ithhasaya niveradi kireemata janapathi thuma wyavasthata anuwa divrum dee porondu paridi itu karai udakma bala poroththu vemi.😊🎉❤

  • @nimalshantha340
    @nimalshantha340 2 месяца назад +1

    niyama.sacothawak.mulu.ratema
    samaja.gathacoranna.ona
    theruwan.saranai.suwamin.wahanse.athulu.siyaluma.fenata

  • @RathnasenaSenarathne
    @RathnasenaSenarathne 2 месяца назад +4

    අනුර කුමාර දිසානායක සත්පුරුසයාට තෙරුවන් සරණයි

  • @MerinJayathilaka
    @MerinJayathilaka 2 месяца назад +1

    Theruwansaranai Apee AKD hodha enek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukajayathilake3847
    @renukajayathilake3847 2 месяца назад

    ඔබ වහන්සේ සමඟ එකග වෙමි.

  • @senawirathna6147
    @senawirathna6147 2 месяца назад +9

    අපේ දේසය නිසිතැනකට ගේන්න පුළුවන් නායකයෙක් කියල විස්වාසයක් තියෙනනිසා අපි ඕනකමින් එතුම පසුපස හඹායනව..
    අපේ හාමුදුරුවනෙ 88/89..j.v.p..අහින්සයින් මනුස්සයින් මැරුවෙනැ මගෙ මතකෙහැටියට කුඩා දැරියක් දූසනයකර සුළු කාලයක් සිරගතව ඉඳල ආවටපසු මරාදැමුව..
    ඒකත් හරියට දන්නැ කිව්වෙ .ජෙ ව් පි.කියලයි..
    කනුවල ඔළුගහල ටයර් සෑයට අහුවුනෙ ජෙ වි පි කරපු කොල්ලො..කෙල්ලො නිකම්ම උස්සන්ගියා බොරුවට දූසනයකර මරාදමංන ..කතරගම තරුනියවගෙ..මනම්පේරි.

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 2 месяца назад +2

    🎉❤

  • @sanjaykankanamge5094
    @sanjaykankanamge5094 2 месяца назад +1

    🙏🙏🙏💐💐💐

  • @budusaranaidevipihitai
    @budusaranaidevipihitai 2 месяца назад +1

    ❤🙏🙏🙏

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 2 месяца назад +1

    බුදු මග යන උතුම් බුදු පුතෙක්.
    මල පෙරේත චීවර ශ්‍රමන හොරෙන් මාධය තුල බොහෝ ඉන්නව.උන්දැල රටට මහා ශාසනයක්.රට කෑවේ උන්දැලා.එයාල මේ පින් බිමෙන් චුත වේවා.

  • @inokainoka8311
    @inokainoka8311 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokainoka8311
    @inokainoka8311 2 месяца назад +1

    Me rata wenuwen diwi dun e siyallange aathmayanta sahanayan udaa wewaa!,janapathi thumani nubage balaaporoththuwa e aakaarayenma ishta sidda wewaa!!!.❤❤❤❤❤❤❤

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 месяца назад

    තෙරැවන් සරණයි
    මෙ ස්වාමින් වහ⁣න්සෙ වැඩ ඉන්නෙ කොහෙද

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 2 месяца назад +3

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 2 месяца назад +1

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....Anura ජනාධිපති තුමා ඔබට හොඳ ආදර්ශයක් ....👍👍

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 2 месяца назад +1

    මේ බුදුන් වහන්සේ පහළ වූ දේශයයි ....අපේ බුදුන් අපි වැන්දා.....ඊයෙත්.....අදත්.....හෙටත්.....එහෙමම තමයි..

  • @JudeRoshan-tp8th
    @JudeRoshan-tp8th 2 месяца назад +1

    ❤❤❤❤❤B S

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🙏

  • @askban9318
    @askban9318 2 месяца назад +2

    Our president will develop the country. I am Asoka Bandara from Aranayaka. Thanks. Shall we get together to make our country a better place to live. Thanks.

  • @sarojanikumari8712
    @sarojanikumari8712 2 месяца назад +2

    ❤️🙏

  • @basuruoshada810
    @basuruoshada810 2 месяца назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SleepyHotDog-md1sl
    @SleepyHotDog-md1sl 2 месяца назад +1

    Roshani...Api me jambuddeepayata ❤❤❤

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 месяца назад +2

    මාතුල ජනපදය මාතලේට දාන්න උත්සහ කලාට ඇත්තටම තියෙන්නේ කැගල්ලේ

    • @uputaganeema
      @uputaganeema  2 месяца назад

      මාතුල කෑගල්ලේ වෙලා.. මාතුල අගනුවර අම්පාරෙ තියෙන හැටි ටිකක් පැහැදිලි කරලා දෙනවාද?

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 2 месяца назад

      @@uputaganeema අපි දන්නවා බුදුන් හෙලදිපයේ කියල පිලිගන්න ඔබලට කල් ගියා.දැන් ඒක පිලිගෙන ස්එාන වැරදියට පෙන්වා දෙනවා.රටපටලවන්න හදනවා.එක එක්කෙනාට ඔින ඔින විදියට විග්‍රහ කරන්න පුලුවන් .මෙච්චර කල් ඉන්දියාවේ ස්එාන පිලිගත්තේ අදටත් පිලිගන්න අය වැඩියි නේද.අදත් රටෙි එක වගේ ගමි වල නාම කොච්චර තියෙනවද.

  • @ramaniperera6801
    @ramaniperera6801 2 месяца назад +11

    මෙ රජ හොරැන්ට අහුවෙන එකක්නැ

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 2 месяца назад

    ඔබ වහන්සේගෙ දේශනාව හරියටම හරි පන්සල්වල අයිතිය දායකශබාවට පවරන එක හොඳ වැඩක් මොකද පන්සලේ හාමුදුරුවො කරන්න පුලුවන් ජඩ වැඩ ඔක්කොම කරනවා...නීතිය කරන්න ගියත් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්නෙ නැහැ ...හාමුදුරුවන් ගෙ නමට පන්සල සහ පන්සලට අයිති ඉඩකඩම්වල අයිතිය තහවුරු කරගෙන තීයෙන්නෙ...ඔබ වහන්සේගෙ මෙන්ම අපගේද බලාපොරොත්තු මල්පලගැන්වෙනවා එය ඉස්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරම්...ගරු ජනාධිපතිතුමා සියලුම ආගම්වලට ගරුකරමින් බුදුදහම හෙල රජදරුවන් විසින් කරවන ලද පුරාවිද්‍යා වටිනාකමක් ඇති සිද්ධස්ථාන සංරක්ෂණය කොට අපේ හෙල ඉතිහාසය නිවරදි කර යහපත් ජීවිතයක් ,සියලුම ජනකොටස්වලට උදා කර දීමට ගරු ජනාධිපතිතුමාට ශක්තිය දහිර්‍යය වාසනාව ලැබේවා කියා ප්‍රරාර්තනා කරනවා ...තෙරුවන් සරනයි ..

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 2 месяца назад

    ❤🙏

  • @ishansanjeewa9514
    @ishansanjeewa9514 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏❤️🎉

  • @ccsl6890
    @ccsl6890 2 месяца назад +2

    Ane me darmawikurthiyange Godata Ape Aluth Rate Nayakayage Asa Nogetewa.
    Athumage thiyena pinuth Nesenawa me Darma wikurthikayange Wikurthi dewal Ahuwoth.🥺🥺🥺🥺🥺🥺

  • @MallikaEthugala
    @MallikaEthugala 2 месяца назад +1

    අපෙ හාමුදුරුවනේ අපිටත් ඔනී වෙලා තිබුනේ ඔතෙන්ට එන්න තමයි ,පරසුද්දා ට ගැති කම් කරන රජුන් අපිට එපා, අපේ බුදුන් ගේ ජන්ම භූමියෙන් ම අපිට රජෙක් ඇවිල්ලා විශ්වයේ හාස්කමක් එතුමා කරන කතාවේ ඒක නොකියා කියනවා ඒකට තමයි ආවේ කියලා,අපිත් ඒකට තමයි දුන්නේ අපි ප්‍රමාදයි අපෙ හාමුදුරුවනේ ඒත් අපේ ප්‍රාර්ථනා ඉටුවේවි

  • @kamalkumara6957
    @kamalkumara6957 2 месяца назад +1

    Oba wahanseta theruwan saranay apith dinanawa dinanawaamay. 42:51

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 месяца назад +4

    මට බයක් තියනවා මාළිමාවේ න් අපේ මේ සිංහල බෞද්ධ දේශය,බෞද්ධාගම ට මූලිකත්වයෙන් සැලකීම ආදිය ඉවත් කරයිද?,
    රට අන්‍යාගමික කරනය කරයිද කියලා.
    නමුත් ඔබවහන්සේ දේශනා කරන ආකාරයෙන් මේ හෙළ දීපයේ බුදුන් වහන්සේ උපන් නේ බව පිලිගැනීම ට අවශ්‍ය කටයුතු කාරණා සිදු කිරීමට අනුර ජානාධිපති තුමා උදව් උපකාර කරන්නේ නම් සැමදා අපේ හිතේ රැදුන නියත රජු අනුර කුමාර වේවි.
    එවැනි දිනයක් උදාවේවා යනු මගේ අවංක පැතුමයි

  • @dayapathmini6834
    @dayapathmini6834 2 месяца назад

    Sabu...malimawata.jaya ❤🎉🎉

  • @MangalikaPiyasena
    @MangalikaPiyasena 2 месяца назад

    නාලන්දා ගෙඩිගෙය ට යන්න ජනාධිපති තුමාට සිත්පහලවෙවාක කියා අපිත් ප්‍රාර්ථනා කරනවවා ❤❤❤

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 2 месяца назад +1

    ධාර්මිකකෙනෙක්වීමටදුන්ඔවාමණිකැටබදුයඑසේමවුවොය්අපිත්වා සනාවන්තයිබසැමටජයහිමිනමටමාගෙනමස්කාරයවෙවා සාධූසාධුසාධු

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 2 месяца назад +1

    No worry

  • @MerinJayathilaka
    @MerinJayathilaka 2 месяца назад

    Malimawa dinawamu ❤❤❤❤❤❤❤❤❤❤

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878 2 месяца назад

    අවසර ස්වාමීන් වහන්ස
    71/89 සටන්කල දිවිපිදූ විරුවන්
    අවංකව ම මව්බිම වෙනුවෙන්
    කැපවී සිටී අයයි ඹවුන් පැතූ ලොව
    ගොඩනැගීම කලයුතුය ❤

  • @ramaniperera6801
    @ramaniperera6801 2 месяца назад +3

    බිසන කාලෙ පෙරෙම දාසගෙ කාලෙ පුලුවන් තරමි තරැනයින් මැරැව එතකොට ජෙවිපිලත් කිරියා කලා නමුත් එ කාලෙ හමුදාවෙන් මරපුව කියන්නැ .