Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පටන් ගන්නකොටම ශොට් එක දෙන්න ඕනි. නැත්නම් ඕක පිලිලෙ වගේ රටේම ඔඩු දුවනවා. හැමදාම බත් පැකට් එක ගික ගිල පාරෙ ලගින්න එනවා . ප්‍රශ්න කතා කරලා විසදාගන්න පුලුවන් පාලකයින් පිරිසක් ඉද්දි මොකටද මේ නටන්නෙ. මුල් මාස තුනේ මේ වගේ කුමන්ත්‍රණ කරන්නෙ හිටපු පාලකයෝ ආණ්ඩුව වට්ටන්න. පැලේ මුල් අල්ලා ගත්තොත් ඒක වැඩෙන බව මුන් දන්නවා. ඒකයි පටන් ගන්නකොටම මුල් ගලවන්න හදන්නෙ.
සියලු දෙනා කන්නෙ එකම කෑම එකක් . මෙම ක්‍රියාකාරකම් ගෝත්‍රිකයෙකුගේ වැඩක් ,වහාම පරීක්ෂණයක් කරන්න .
අනිවාර්යයෙන්ම
රගපෑමක් මේකනම්
Yes
හැමෝම කන්නේ එකම බත් එකක්. කවුරු හෝ ගෙනත් බස්සපු කංඩායමක්. මේක ඇත්තක් වුනත් මේ ආංඩුවෙන් කල දෙයක් නෙමේනේ. මනූෂගේ ගේ ලඟට යන්න ඕනේ කෑගහන්න.
මනුසට සල්ලි දුන්නනම් වුට ගිහිල්ලා කියපල්ලා
ඔහොම නැටුවොත් කොරියාවට නොවේ යන වෙන්නෙ ගල් කොරියට
ඉස්සරහට ජෙප්පො කරන්නෙ ඒක තමයි අපිට ඒ ගැන දැනුමක් තියනව
මෙ පසු ගිය රජය යටතේ හොර පාරෙන් කොරියා යන්න හිටපු අය .. නිතියට අනුකුල නොමැති නම් කිසි කෙනෙකු යවන්න එපා
ඩොලර් එවන්නෙ උබේ මහ එකාද අනුරට කඩේ යන හරක්
බත් එක දිහාබැලුවම පේනවා බත් පැකට් එකට ඇවිත් උඩ පනිනවා කියලා
Sahathika aththa
මේවා දැක්කම ඒ රටවලට කචල් කාරයෝ කියලා ගනියිදෝ?
රනිල් බෙදපු බත් නේ කන්නේ..
Aniwa 😂😂😂😂😂😂😂😂😂
මුන් හිතනවා රට එනවා කියන්නේ සිටි බී බස් එකක යනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා හැම දේකටම
Munta pissu.mun wage un Israel Walata Awith Dan mehe kala tiyenne yakku...😢😢 Horakam hitan krala mehe.🇮🇱
පොඩ්ඩ බැරි වෙද්දි බෝඩ් අල්ලන් පාරට බහිනවා බත් පාර්සල් ටිකනම් එකමවගේ කවුද ගෙනත් ගෙනත්දුන්නේ😊😅
සමහාර විට අරගලයට සල්ලි දුන්න ඩයස් පෝරාව වෙන්න පුළුවන් නේ...
තොපි පහුගිය කාලේ රටේ දේපල විනාශ කරා පර බල්ලො
@@NimalMadugallaඩයස්පෝරාව කියන එකේ තෙරුම දන්නවද 😂😂😂😂😂
එකල්හි jvp එකත් ඔහොම තමයි නටපුනෙටුන්
Aniwa
ගිය ආණ්ඩුවේ වැරදි. මේ ආණ්ඩුව පිටින් අරින්න එපා බන්. තොපිට ගහලා එලවන්න එකෙක් නැද්ද තාම.
රනිලගෙ ආන්ඩුවක් තිබුන නම් බලන්න තිබුනා
👍
තොගේ අරිනවා##### පොන්නයා
අනේ පොන්නයා වැරදි කවුරැ කරත් වැරදියි.පොන්යො ගිය අංඩුව කරපු වැරදි නිවරදි කරන්නයි මලිමාවට අපි චාන්දය දුන්නේ .තොගේ අරින්න ඔන පු#### @@RathnapalaSingappuliarachchila
මචං ඔය ආයතනවල ලොක්කො උඹලටයි ආන්ඩුවටයි කෙලවන්න බලන් ඉන්නේ.
බත් එකකුත් හම්බවෙලා.. ඔය තැන්වල තාමත් හොරු inne
ඇත්තටම කිවොත් ලන්කාවෙනෙ වෙන රටකට ගන්න කෙනාට චරිත සහතිකයක් රජයේන් ඕන කීවනම් හරි එතකොට ඕකෙන් කොටසක්ම ගෙදර තමයි ....
කිසිම පිලිවලක්.නැතිව මිනිසුන් නොමග යවලා.ගිය ආන්ඩුව චන්දය බලාගෙන උන්ට හෙනම ගහන්න ඕන
සේරටම එකම කොම්පැනියකින් කෑම. 😋😋😋
ඒකි බොරුවක් කරන්නේ කියලා හොදටම පේනවා . මේ වගේ රිලව් කොරියාවට ගන්නේ නෑ බං. බත් පැකට් එකට ආපු නූගත් මිනිස්සු ටිකක්. ඉගෙන ගන්න ඕන කාලේ රස්තියාදු ගහලා දැන් එනවා ඉල්ලීම් වලට
Mewage ninunta gahala hiredanna one
කොරියාවට නෙමෙයි අරින්න ඕනා සේරම අල්ලලා හිර ගෙදරට දාන්න ඕනා
e8 කෙටි කාලීන වීසා වලින් රටේ නම කැත කරන්න දෙන්න එපා. නිවැරැදි ක්‍රමයෙන් එන්න බුදු සරණයි.
කන්නත් දීල පිකටිං කෙරෙව්වෙ කවුද බං..... මනූෂ නේද කොරියන් යවන්න සල්ලි ගත්තෙ....😢
අරගලයට සල්ලි දීපු ඩයස් පෝරාව වෙන්න බැරිත් නැහැ නේ..
මනුෂ ගෙන් ඉල්ලගනිල්ලා
කොරියානු රජය උඹලගේ කෙරුවාව දැක්කම කොහොමත් විසා කැන්සල් කරයි
ලක් අම්ම දමිතගෙන් අහන්න කොරියන් යවන්න😂😂😂, මේක ඇවිත් කුමන්ත්‍රණයක කොටසක්,,, සුලුවට හිතන්නත් හොද නෑ... හැසිරිම තිරිසනුන්ට අන්තයි
100% correct
Manushage ගෙදර ඉස්සරහට palayaw 😂😂😂😂
මුන් වගේ උන් කොරියාවට ගියොත් baduma tamai,, ලංකාවෙන් යන අවසාන සෙට් එක මුන් tamai ආයේ ලොවෙත්
Manushage ගෙදර gihin natapalla
මුන්ට හොදටම පිස්සු 😊😊😊
ගිය ආණ්ඩුවෙ පොරොන්දු දැන් ඇවිදින් මොකද කරන්නෙ
මනූෂ ගෙන් ඉල්ලා ගනිව්
E8 එක ඉල්ලලා නටන වෙලාවේ පාඩම් කරලා විභාගේ ලිව්වා නම් නියම විදියට යන්න තිබ්බා... බත් එක නම් sure එකටම දේශපාලන උවමනාවට ගෙනත් දීලා... කෑම එක නම් රසයිලු....😂
ඉතින් කොරියාවට යන්න .පාරවල් වහන්නේ නැතිව .එහේ මෙහෙම කලොත් බඩුම තමයි .
පුරැදු කාරයගෙන් ඉල්ල ගනිව්.. ගනිව්..😂😂😂
පර බලු හැතිකරයට දඩුවම් දියයුතුය රට නෙවෙයි අපායට යවන්න ඕනෙ
චන්දෙට කලින් නේ බං ඇවිල්ලා පිකටිං කරලා තියෙන්න ඕන පොතේ හැටියට.....ම්ම්ම්ම්ම්ම් එතකොට පුරුදු රනිල්, පුරුදු මනූෂලා කරලා දීලා ඇති නේ 😂😂😂අලුත් ආණ්ඩුවක් දිවුරුම් දුන්න ගමන් කොරියාවේ ලබ්බක් කොහොමද පුරුදු නැති අය විසදන්නේ ????ඔයාලගේ බත් පැකට් එක , එක වගේ ...එකම වෙලාවට කනවා කියන්නේ රනිල්ගේ බත් පැකට් supply තමයි... ආයි දෙකක් නෑ....ලැජ්ජ නැද්ද උඹලට තාමත් රනිල්ට කඩේ යන්න...
හැමෝටම එකම බත් එක ආවෙ කොහොමද 😂 ඒ කියන්නෙ මේ ඇවිත් ඉන්නෙ සංවිධානාත්මකව රජයෙන් ගේම ඉල්ලන්න.... හරිනම් උබල යන්න ඕන මනූෂගෙ ගේ ඉස්සරහට
මේ නිලධාරීන්ට ඕන විදිහට කරන්න ඉඩදී නොදී මේ දේශපාලකයෝ මැදිහත් වෙලා මේක ඉතා ඉක්මනින් විසඳලා දෙන්න ඒ මිනිස්සුන්ට
මේ කෙල්ල කොරියාවටද යවන්නෙ...
එකම බත් පැකට් ඒකෙන් තේරෙනවා බත් පැකට් එකට කොන්ත්‍රාත්තුවක් කරනවා කියලා
අපිත් රට යන්න බලන් ඉන්නෙ එත් පාස්පෝර්ට් එක හදාගන්න තව කාලයක් බලන් ඉන්නව පෝලිම් අඩු වෙනෙකන් මගෙ යාලුවෙක් එක්ක මං ගියා පාස්පොර්ට් එක ගන්න කට්ට කාල අරන් ආව ඒත් කවදාවත් අපි ප්‍රස්නයක් ඇති කරගන්න ගියෙ නැ මොකද අපි ඇත්ත තත්ත්වය තෙරැන් ගන්න ඕන නිසා අද ඔතන අපි උන්නත් අපි විරෝධතා කරන්න යන්නෙ නැ මොකද ඕව කරන්නම වෙනම කට්ටිය ඉන්නව එකයි ඕය විදියට කැගහන්නෙ පාස්පොර්ට් එක ඕනවටම නෙමෙ ඕව සිඟිති ආතල් තමයි 😂😂😂😂
ඔයා කන බත් පැකට් එක විතරයි මොන පවක්ද කනුවක ඉඳගෙන බත් කාල රගපැම කොහොමද ඕක්කොටම එකම තැනක්න් වගේ තමයි ...
ඔයාල..කොරියානු රැකියාවක් ..කරත්...හ්‍රරිම...දුස්නකරය්......නමුත්...ඔයාලට...මොන.. රටකට හරි යන්න ලැබේවා . හරිම දුකය් සහෝදර.සහෝදරයනි ඔයාලගේ...දූක.. බලාපොරොත්තු ..එලෙසින්ම...ඉටුවේවා
ජයවේවා... ගෝටාභයත් ඔහොම දරුණු වුනානම් අදටත් රට හැදිලා...😢
මුන් මෙහෙම කෑ ගහනවනම් අපි කොහොම කෑගහන්න ඕනද මෙතන
😂😂😂
මේ වගේ වැඩවලින් තියෙන කෝටත් නැතිවෙනව...
ඔය ජාතියෙන් ආවොත් නං,,☝🏻😠,, කොරියාවට නෙමෙයි යන්න වෙන්නේ,, ☝🏻,,,!
1kamma
😮😮
අපේ ලංකාව? ජනතාව? අනේ ඉතින් රටක් හදන්නෙ කෝමද? කතා කරල විසඳගන්න පුලුවන්නෙ දැන් ජනතා වාදි ආණ්ඩුවක්නෙ තියෙන්නෙ.😢
මෙයාලගෙ ජයග්‍රහනය සහෝදරියක් රොහලට යැවීමවගෙයි
🌍 🌎 🌏 ටෙලිනාට්‍යය හා රංග කලාව සල්ලි දීල ඉගෙන ගන්න ඔිනෙ නෑ බ්‍රෝ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
මනුෂ නම් කිව්වෙ දියවු දියවු කියන එවුන් තමයි ප්‍රශ්නෙ කියල? මේ අයද අර උමංදාවට දාල ට්‍රේනින් කෙරෙව්වෙ හොරාට?
😂😂😂😂😂😂😂😂😂😂😂😂මනුෂට කියුපිය
මේ උත්ගොශනේ පිටුපස ඉන්නේ කඋද කියලා හොයන්න නැත්නම් තව සේට් එකක් ඇවිත් ඇමරිකාවට යන්න දියවු කියලා කෑගහයි
හැබැයි රටවල මෙිවා දැක්කාම මෙි මිනිසසු ගනන කැමති නැ
මොකක්ද බං මේ මිනිස්සු ඉල්ලන්නේ කොරියාවට යන්න දෙන්ඩ කියලා කියන්නේ කොරියාවේ වීසා දෙන්නේ කවුද
මේ මිනිස්සු එක්ක මේ විජිත හේරත්න හරි කවුරුහරි විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමතිතුමා කතා කරන්න නියෝජ්‍ය ඇමතිවරු කතා කරන්න මේ මිනිස්සු එක්ක
මේක නියමටම පැලැන් කරලා තියෙනවා.මුන්ට කෑම මුලකුත් දීලායී එවලා තියෙන්නේ .දුක් විදිබ්ඩ ඔනේ බන්.එහෙම නැතිව බෑ.
පොලිස් ලොක්කා මරු 👍👍
Dan පොලිස් මරු jvp කරනකොට පොලිස් mara ප්‍රහාර
@DevmithKaggodaarachchi ඔව් jvp පාරට බස්සෙ රට හොරා කාපු මන්කොල්ලකාරයන්ට එරෙහිව.🤣
ජයවේවා කොල්ලනේ.මේ ආන්ඩුවෙන් අනිවාර්යයෙන්ම සාධාරණීකරණය කරයි.සුභ පැතුම්.❤️🙏
යාකෝ රජය අවා විතරයි උබලන් සල්ලි ගත්තේ එවුන්ගෙන් ගිහිල්ලා ඉල්ලගනින්
E8 එකට ඔහොම නටල දුන්නොත් E9 උනුත් පාරට බහිනව අනිව
යන්න පුලුවන් නං ඉතිං පල කෝ.
මුන් මොන කොරියන් යන්න ඉන්න එවුන්ද...නිකන් මැරයෝ වගේ..
යකෝ පිටරට ගිය උනුත් ආපහු එන විදිහට රට දියුණු කරන්න ඕන කියල ජෙප්පෝ මහන්සි වෙනව...මේ හැත්ත කොරියා යවන්න කියල මැරෙන්න හදනව..
මේ කොල්ලො කෙල්ලො දුප්පත් මිනිස්සු .කොරියාවේ යවන්න කියන්නේ ලංකාවේ ජීවත් වෙන්න තරම් ආර්තිකය ක් නැති නිසා. රුපියල් 30-40 දාහට ලංකාවේ එක එක ආයතනවලට පුප දෙනවට වැඩිය හොදයි නේ කොරියාවේ ගිහින් මහන්සි වෙලා ලක්ෂ 5 ක විතර පඩියක් ගන්නවා.ලංකාවේ කොල්ලෙක්ට බයික් එකක් ගන්න වුනත් අවුරුදු 5 ක් විතර රස්සාව කරන්න වෙනවා.කොරියාවේ ගිහින් මාස 2-3 ක පඩියෙන් කාර් අරන් පදිනවා. ඒකයි මිනිස්සු රට යන්න හදන්නේ. අවුරුදු 76 සක්කිලියන් හදපු රටක් තමයි ලංකාව 😂😂😂
ගිය ආණ්ඩුවෙන් යවන්න හදලා වැරදුනාම මේ ආණ්ඩුවට බනිනවා දෙන්න එපා යන්න
ප්‍රාන්තයක් කිව්වේ ලංකාවෙද ඉන්දියාවේ ද නොදන්න එකෙක් ඉංග්‍රීසි ලිව්වද ජනපති තුමනි එන පාට හොදට නැත
මේ රටේ වගාකරන්න
විජිතවරක් ඇමතිතුමෝ පන්සල් ගානේ යනවාට වැඩිය මේ වගේ ඉක්මනින් විසඳන්න මඩිය තර කරගන්න නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න
සල්ලි ගත්ත මනූෂයට කියපල්ලා 😠😠 කෝ සොම්බි රනියා ඉන්නකොට පාරට ආවද 😠😠දැන් බොලාලම කිවුවා නේද ඉදිරියට උද්ඝෝෂණ නැහැ අනුරලා උද්ඝෝෂණ කලේ කියලා මේ දැන් මොනවද එතකොට 😠😠කඩේ යන්න එපා බං එක එක හොරැන්ට 😠😠
Sri Lankan citizens eka ahosi karala mun arinta Korea wata 💪🏽💪🏽
මුන් එකෙකුටවත් යන්න බැරි වෙන්න තහනමි කරලම දාන්න ඔන රග පැමනිසා
අනිවාර්යයෙන්ම මෙ සක්කිලි බල්ලෝ න්ට යන්න නොලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ මම විතරද
2011 එහෙම කරා
මේ වීසා එක ලංකාවට නීත්‍යානුකූල ව දීල නැහ. ඒත් මේ කොල්ලො කෙල්ලො කියනවා නේ වීස වැදිල තියෙන්නෙ කියල. එහෙනම් රජය දැන ගන්න ඕනි මුන්ව යවන්න...
කොරියාවේ සමාගම් වලට අවශ්‍ය උනොත් විතරයි ගන්නේ.ලංකාවේ රජයට ඕන විදියට ගන්න බැහැ.. හැමෝටම එකම තැනකින් බත් පැකට් දීලා මේක රජයට ගහන පහරක්..
මේ රාජපක්ෂයගෙ බලල් අත් මුන්ට නිසි දඩුවම් ලබා දෙන්න........
ඔය magul හැදුවේ මනුෂ උගෙන ganilla
දැන් රට කරන්නෙ ජනතා රජයක්...මොනවද බේරගන්න බැරි, කතාකරල.්
Munto pissu 😂😂malima jaya veava budusaranai srilanka ❤❤❤❤
ධීවර සමිති ලබ්බක් නෑ ඔතන ඉන්නෙ ඔක්කොම ගාල්ලෙ එවුන් මනූෂ හදපු ලිස්ට් එක මෙ හොරට හදපු ලිස්ට් එක මෙ වීස එක වටිනවා මුලු රටේමෙ හැම පලාතෙම අයට අයදුම්කරන්න පුළුවන් විදියට විනිවිද භාවයන් කරානම් වටිනවා
මෙයලට පාරවල් බ්ලොක් කරන්න දෙන්න එපා අරන් ගිහින් නඩු දාන්න ඕනෙ
පලයල්ලා.ගිහිල්ලාමැරියං
අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්න එපා
කොහෙද බොල කොරියාවේ ගියාට මැරෙන්නේ
මනුෂට සල්ලි දුන්නා නම් එයාට කියපිය
අංඩුව, ඔබෙි පුස්න විසදනකන්,ඉන්න බැරිද.
korian exm krl pass wela skill pass wechcha und me
Ne bn...oya ara parana amthiya manushage weda thmi.....😂
මනූෂයි , ටිරාන් කරපු වැඩවල ප්‍රතිපල.
මේක විදේශ එකේ අවදානයට යොමු නොවන්නේ ඇයි හිටපු ඇමතිව ගෙන්නලා මේ ගැන ප්‍රශ්න කරන්න ඔය කෑ ගහන අයගේ වේදනාව සල්ලි තියෙන උන්ට තේරෙන්නේනැහැ ගෙදර ප්‍රශ්න දන්නේ ගෙදර අයයි විනෝදෙට රටවල් වලට යන්න දඟලන්නේ නැහැනේ
නීත්‍යානුකූල ව යන්න තියෙන එකත් නැති වෙනවා මින් ඉදිරියට
මුන්ට ගහාලා එලවන්න ඕනේ
ජනාධිපති තුමනී ළමයින්ට සාධාරණය ඉස්ට කරන්න මාලිමාවට ජයවේවා
කලින් කරපු වැර දි වලට. අපි මොකද කරන්නේ. සහෝදරයා
බත් පැකට් එකයි අරක්කු කාලේ පවර් එක
මේ මිනිස්සු ආණ්ඩුවටවත් දොසක් කිවුවේ නෑ.විදේශ සේවා එකේ ඒ නිලධාරීන් ගැන බලලා විසදුමක් දෙන්න නේද කියන්නෙ. මේත් මිනිස්සු.රටේ නායකයෝ වුණත් එහෙම අහිතක් හිතන මට්ටමේ අය නවෙයි. හැබැයි මේ මිනිස්සුන්ට බැනලා දාලා තියෙන කමෙන්ට් දැක්කම පට්ට කළකිරෙනවා.රටේ සියලු ප්‍රශ්න විසඳුන්නෑ.ඕනම රටක ආණ්ඩුවක මේවා සාමාන්‍යයි. ඒ මිනිස්සු , ඒ හැමදේම දේශපාලනේ කියලා බලන්නෙපා.
RAJAYEN SADARANAYAK ITUKARAI SAHODARAYA
ඔං.එක්නෙක්.කොරියාවටඇමිබියුලන්.එකෙන්කොරියාවටගියාඉතුරැටිකත්පලයල්ලා
😂😂😂😂
මේක කවුරුහරි සංවිධානාත්මකව කරපු දෙයක් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න.මේවා කලින් කරපු දේවල්.ජනාධිපතිතුමනි මේ ගැන සොයා බලන්න .
අරින්න අරින එක හිරේටම😮
මුන්ට ගහල එලවන්න ඕනෙ
අනාගතය සඳහා සැලැස්මක් නැත ලංකාවේ. ලා ලා ලාල් නැද්ද?
මිනිසුන් ද මේ පුරන් කුබුරු කොටනවා හොඳ යි රටට අදරේන්ම්😢
මේක හොයල බලල කටයුතු කරනවා ඇර ඇයි මේ අයට බැනල කොමෙන්ට් කරන්නේ මේ කරැනු හොයල බලන්නේ නැතුව ආණ්ඩුව අලුත් උනාට මේවයේ නිලධාරීන් කපටි හොරැ පොලීසිය උනත් ආම බහුතරය දූශිතයි
එකෙක් කියනවා රට යනවලු සැප දෙන්න ලු.ඉතින් මණූෂ දුන්නේ නැද්ද යන්න
Apith wenawa.
පුන රුදාව ඇරබුනා 🤣🤣
අර ගල කඩන්න මෙ ටික යැව්වා නම් ඉවරයි
මුන්ට පිස්සු
පටන් ගන්නකොටම ශොට් එක දෙන්න ඕනි. නැත්නම් ඕක පිලිලෙ වගේ රටේම ඔඩු දුවනවා. හැමදාම බත් පැකට් එක ගික ගිල පාරෙ ලගින්න එනවා . ප්‍රශ්න කතා කරලා විසදාගන්න පුලුවන් පාලකයින් පිරිසක් ඉද්දි මොකටද මේ නටන්නෙ. මුල් මාස තුනේ මේ වගේ කුමන්ත්‍රණ කරන්නෙ හිටපු පාලකයෝ ආණ්ඩුව වට්ටන්න. පැලේ මුල් අල්ලා ගත්තොත් ඒක වැඩෙන බව මුන් දන්නවා. ඒකයි පටන් ගන්නකොටම මුල් ගලවන්න හදන්නෙ.
සියලු දෙනා කන්නෙ එකම කෑම එකක් . මෙම ක්‍රියාකාරකම් ගෝත්‍රිකයෙකුගේ වැඩක් ,වහාම පරීක්ෂණයක් කරන්න .
අනිවාර්යයෙන්ම
රගපෑමක් මේකනම්
Yes
හැමෝම කන්නේ එකම බත් එකක්. කවුරු හෝ ගෙනත් බස්සපු කංඩායමක්. මේක ඇත්තක් වුනත් මේ ආංඩුවෙන් කල දෙයක් නෙමේනේ. මනූෂගේ ගේ ලඟට යන්න ඕනේ කෑගහන්න.
මනුසට සල්ලි දුන්නනම් වුට ගිහිල්ලා කියපල්ලා
ඔහොම නැටුවොත් කොරියාවට නොවේ යන වෙන්නෙ ගල් කොරියට
ඉස්සරහට ජෙප්පො කරන්නෙ ඒක තමයි අපිට ඒ ගැන දැනුමක් තියනව
මෙ පසු ගිය රජය යටතේ හොර පාරෙන් කොරියා යන්න හිටපු අය .. නිතියට අනුකුල නොමැති නම් කිසි කෙනෙකු යවන්න එපා
ඩොලර් එවන්නෙ උබේ මහ එකාද අනුරට කඩේ යන හරක්
බත් එක දිහාබැලුවම පේනවා බත් පැකට් එකට ඇවිත් උඩ පනිනවා කියලා
Sahathika aththa
මේවා දැක්කම ඒ රටවලට කචල් කාරයෝ කියලා ගනියිදෝ?
රනිල් බෙදපු බත් නේ කන්නේ..
Aniwa 😂😂😂😂😂😂😂😂😂
මුන් හිතනවා රට එනවා කියන්නේ සිටි බී බස් එකක යනවා කියලා ක්‍රමවේදයක් තියෙනවා හැම දේකටම
Munta pissu.mun wage un Israel Walata Awith Dan mehe kala tiyenne yakku...😢😢 Horakam hitan krala mehe.🇮🇱
පොඩ්ඩ බැරි වෙද්දි බෝඩ් අල්ලන් පාරට බහිනවා බත් පාර්සල් ටිකනම් එකමවගේ කවුද ගෙනත් ගෙනත්දුන්නේ😊😅
සමහාර විට අරගලයට සල්ලි දුන්න ඩයස් පෝරාව වෙන්න පුළුවන් නේ...
තොපි පහුගිය කාලේ රටේ දේපල විනාශ කරා පර බල්ලො
@@NimalMadugallaඩයස්පෝරාව කියන එකේ තෙරුම දන්නවද 😂😂😂😂😂
එකල්හි jvp එකත් ඔහොම තමයි නටපුනෙටුන්
Aniwa
ගිය ආණ්ඩුවේ වැරදි. මේ ආණ්ඩුව පිටින් අරින්න එපා බන්. තොපිට ගහලා එලවන්න එකෙක් නැද්ද තාම.
රනිලගෙ ආන්ඩුවක් තිබුන නම් බලන්න තිබුනා
👍
තොගේ අරිනවා#####
පොන්නයා
අනේ පොන්නයා වැරදි කවුරැ කරත් වැරදියි.
පොන්යො ගිය අංඩුව කරපු වැරදි නිවරදි කරන්නයි මලිමාවට අපි චාන්දය දුන්නේ .තොගේ අරින්න ඔන පු#### @@RathnapalaSingappuliarachchila
මචං ඔය ආයතනවල ලොක්කො උඹලටයි ආන්ඩුවටයි කෙලවන්න බලන් ඉන්නේ.
බත් එකකුත් හම්බවෙලා.. ඔය තැන්වල තාමත් හොරු inne
ඇත්තටම කිවොත් ලන්කාවෙනෙ වෙන රටකට ගන්න කෙනාට චරිත සහතිකයක් රජයේන් ඕන කීවනම් හරි එතකොට ඕකෙන් කොටසක්ම ගෙදර තමයි ....
කිසිම පිලිවලක්.නැතිව මිනිසුන් නොමග යවලා.ගිය ආන්ඩුව චන්දය බලාගෙන උන්ට හෙනම ගහන්න ඕන
සේරටම එකම කොම්පැනියකින් කෑම. 😋😋😋
ඒකි බොරුවක් කරන්නේ කියලා හොදටම පේනවා . මේ වගේ රිලව් කොරියාවට ගන්නේ නෑ බං. බත් පැකට් එකට ආපු නූගත් මිනිස්සු ටිකක්. ඉගෙන ගන්න ඕන කාලේ රස්තියාදු ගහලා දැන් එනවා ඉල්ලීම් වලට
Mewage ninunta gahala hiredanna one
කොරියාවට නෙමෙයි අරින්න ඕනා සේරම අල්ලලා හිර ගෙදරට දාන්න ඕනා
e8 කෙටි කාලීන වීසා වලින් රටේ නම කැත කරන්න දෙන්න එපා. නිවැරැදි ක්‍රමයෙන් එන්න බුදු සරණයි.
කන්නත් දීල පිකටිං කෙරෙව්වෙ කවුද බං..... මනූෂ නේද කොරියන් යවන්න සල්ලි ගත්තෙ....😢
අරගලයට සල්ලි දීපු ඩයස් පෝරාව වෙන්න බැරිත් නැහැ නේ..
මනුෂ ගෙන් ඉල්ලගනිල්ලා
Aniwa
කොරියානු රජය උඹලගේ කෙරුවාව දැක්කම කොහොමත් විසා කැන්සල් කරයි
ලක් අම්ම දමිතගෙන් අහන්න කොරියන් යවන්න😂😂😂, මේක ඇවිත් කුමන්ත්‍රණයක කොටසක්,,, සුලුවට හිතන්නත් හොද නෑ... හැසිරිම තිරිසනුන්ට අන්තයි
100% correct
Manushage ගෙදර ඉස්සරහට palayaw 😂😂😂😂
මුන් වගේ උන් කොරියාවට ගියොත් baduma tamai,, ලංකාවෙන් යන අවසාන සෙට් එක මුන් tamai ආයේ ලොවෙත්
Manushage ගෙදර gihin natapalla
අනිවාර්යයෙන්ම
මුන්ට හොදටම පිස්සු 😊😊😊
ගිය ආණ්ඩුවෙ පොරොන්දු දැන් ඇවිදින් මොකද කරන්නෙ
මනූෂ ගෙන් ඉල්ලා ගනිව්
E8 එක ඉල්ලලා නටන වෙලාවේ පාඩම් කරලා විභාගේ ලිව්වා නම් නියම විදියට යන්න තිබ්බා... බත් එක නම් sure එකටම දේශපාලන උවමනාවට ගෙනත් දීලා... කෑම එක නම් රසයිලු....😂
ඉතින් කොරියාවට යන්න .පාරවල් වහන්නේ නැතිව .එහේ මෙහෙම කලොත් බඩුම තමයි .
පුරැදු කාරයගෙන් ඉල්ල ගනිව්.. ගනිව්..😂😂😂
පර බලු හැතිකරයට දඩුවම් දියයුතුය රට නෙවෙයි අපායට යවන්න ඕනෙ
චන්දෙට කලින් නේ බං ඇවිල්ලා පිකටිං කරලා තියෙන්න ඕන පොතේ හැටියට.....ම්ම්ම්ම්ම්ම්
එතකොට පුරුදු රනිල්, පුරුදු මනූෂලා කරලා දීලා ඇති නේ 😂😂😂
අලුත් ආණ්ඩුවක් දිවුරුම් දුන්න ගමන් කොරියාවේ ලබ්බක් කොහොමද පුරුදු නැති අය විසදන්නේ ????
ඔයාලගේ බත් පැකට් එක , එක වගේ ...එකම වෙලාවට කනවා කියන්නේ රනිල්ගේ බත් පැකට් supply තමයි... ආයි දෙකක් නෑ....
ලැජ්ජ නැද්ද උඹලට තාමත් රනිල්ට කඩේ යන්න...
හැමෝටම එකම බත් එක ආවෙ කොහොමද 😂 ඒ කියන්නෙ මේ ඇවිත් ඉන්නෙ සංවිධානාත්මකව රජයෙන් ගේම ඉල්ලන්න.... හරිනම් උබල යන්න ඕන මනූෂගෙ ගේ ඉස්සරහට
මේ නිලධාරීන්ට ඕන විදිහට කරන්න ඉඩදී නොදී මේ දේශපාලකයෝ මැදිහත් වෙලා මේක ඉතා ඉක්මනින් විසඳලා දෙන්න ඒ මිනිස්සුන්ට
මේ කෙල්ල කොරියාවටද යවන්නෙ...
එකම බත් පැකට් ඒකෙන් තේරෙනවා බත් පැකට් එකට කොන්ත්‍රාත්තුවක් කරනවා කියලා
අපිත් රට යන්න බලන් ඉන්නෙ එත් පාස්පෝර්ට් එක හදාගන්න තව කාලයක් බලන් ඉන්නව පෝලිම් අඩු වෙනෙකන් මගෙ යාලුවෙක් එක්ක මං ගියා පාස්පොර්ට් එක ගන්න කට්ට කාල අරන් ආව ඒත් කවදාවත් අපි ප්‍රස්නයක් ඇති කරගන්න ගියෙ නැ මොකද අපි ඇත්ත තත්ත්වය තෙරැන් ගන්න ඕන නිසා අද ඔතන අපි උන්නත් අපි විරෝධතා කරන්න යන්නෙ නැ මොකද ඕව කරන්නම වෙනම කට්ටිය ඉන්නව එකයි ඕය විදියට කැගහන්නෙ පාස්පොර්ට් එක ඕනවටම නෙමෙ ඕව සිඟිති ආතල් තමයි 😂😂😂😂
ඔයා කන බත් පැකට් එක විතරයි මොන පවක්ද කනුවක ඉඳගෙන බත් කාල රගපැම කොහොමද ඕක්කොටම එකම තැනක්න් වගේ තමයි ...
ඔයාල..කොරියානු රැකියාවක් ..කරත්...හ්‍රරිම...දුස්නකරය්......නමුත්...ඔයාලට...මොන.. රටකට හරි යන්න ලැබේවා . හරිම දුකය් සහෝදර.සහෝදරයනි ඔයාලගේ...දූක.. බලාපොරොත්තු ..එලෙසින්ම...ඉටුවේවා
ජයවේවා... ගෝටාභයත් ඔහොම දරුණු වුනානම් අදටත් රට හැදිලා...😢
මුන් මෙහෙම කෑ ගහනවනම් අපි කොහොම කෑගහන්න ඕනද මෙතන
😂😂😂
මේ වගේ වැඩවලින් තියෙන කෝටත් නැතිවෙනව...
ඔය ජාතියෙන් ආවොත් නං,,☝🏻😠,, කොරියාවට නෙමෙයි යන්න වෙන්නේ,, ☝🏻,,,!
1kamma
😮😮
අපේ ලංකාව? ජනතාව? අනේ ඉතින් රටක් හදන්නෙ කෝමද? කතා කරල විසඳගන්න පුලුවන්නෙ දැන් ජනතා වාදි ආණ්ඩුවක්නෙ තියෙන්නෙ.😢
මෙයාලගෙ ජයග්‍රහනය සහෝදරියක් රොහලට යැවීමවගෙයි
🌍 🌎 🌏 ටෙලිනාට්‍යය හා රංග කලාව සල්ලි දීල ඉගෙන ගන්න ඔිනෙ නෑ බ්‍රෝ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
මනුෂ නම් කිව්වෙ දියවු දියවු කියන එවුන් තමයි ප්‍රශ්නෙ කියල? මේ අයද අර උමංදාවට දාල ට්‍රේනින් කෙරෙව්වෙ හොරාට?
😂😂😂😂😂😂😂😂😂😂😂😂මනුෂට කියුපිය
මේ උත්ගොශනේ පිටුපස ඉන්නේ කඋද කියලා හොයන්න නැත්නම් තව සේට් එකක් ඇවිත් ඇමරිකාවට යන්න දියවු කියලා කෑගහයි
හැබැයි රටවල මෙිවා දැක්කාම මෙි මිනිසසු ගනන කැමති නැ
මොකක්ද බං මේ මිනිස්සු ඉල්ලන්නේ කොරියාවට යන්න දෙන්ඩ කියලා කියන්නේ කොරියාවේ වීසා දෙන්නේ කවුද
මේ මිනිස්සු එක්ක මේ විජිත හේරත්න හරි කවුරුහරි විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමතිතුමා කතා කරන්න නියෝජ්‍ය ඇමතිවරු කතා කරන්න මේ මිනිස්සු එක්ක
මේක නියමටම පැලැන් කරලා තියෙනවා.මුන්ට කෑම මුලකුත් දීලායී එවලා තියෙන්නේ .දුක් විදිබ්ඩ ඔනේ බන්.එහෙම නැතිව බෑ.
පොලිස් ලොක්කා මරු 👍👍
Dan පොලිස් මරු jvp කරනකොට පොලිස් mara ප්‍රහාර
@DevmithKaggodaarachchi ඔව් jvp පාරට බස්සෙ රට හොරා කාපු මන්කොල්ලකාරයන්ට එරෙහිව.🤣
ජයවේවා කොල්ලනේ.මේ ආන්ඩුවෙන් අනිවාර්යයෙන්ම සාධාරණීකරණය කරයි.සුභ පැතුම්.❤️🙏
යාකෝ රජය අවා විතරයි උබලන් සල්ලි ගත්තේ එවුන්ගෙන් ගිහිල්ලා ඉල්ලගනින්
E8 එකට ඔහොම නටල දුන්නොත් E9 උනුත් පාරට බහිනව අනිව
යන්න පුලුවන් නං ඉතිං පල කෝ.
මුන් මොන කොරියන් යන්න ඉන්න එවුන්ද...නිකන් මැරයෝ වගේ..
යකෝ පිටරට ගිය උනුත් ආපහු එන විදිහට රට දියුණු කරන්න ඕන කියල ජෙප්පෝ මහන්සි වෙනව...මේ හැත්ත කොරියා යවන්න කියල මැරෙන්න හදනව..
මේ කොල්ලො කෙල්ලො දුප්පත් මිනිස්සු .කොරියාවේ යවන්න කියන්නේ ලංකාවේ ජීවත් වෙන්න තරම් ආර්තිකය ක් නැති නිසා. රුපියල් 30-40 දාහට ලංකාවේ එක එක ආයතනවලට පුප දෙනවට වැඩිය හොදයි නේ කොරියාවේ ගිහින් මහන්සි වෙලා ලක්ෂ 5 ක විතර පඩියක් ගන්නවා.
ලංකාවේ කොල්ලෙක්ට බයික් එකක් ගන්න වුනත් අවුරුදු 5 ක් විතර රස්සාව කරන්න වෙනවා.
කොරියාවේ ගිහින් මාස 2-3 ක පඩියෙන් කාර් අරන් පදිනවා.
ඒකයි මිනිස්සු රට යන්න හදන්නේ. අවුරුදු 76 සක්කිලියන් හදපු රටක් තමයි ලංකාව 😂😂😂
ගිය ආණ්ඩුවෙන් යවන්න හදලා වැරදුනාම මේ ආණ්ඩුවට බනිනවා දෙන්න එපා යන්න
ප්‍රාන්තයක් කිව්වේ ලංකාවෙද ඉන්දියාවේ ද නොදන්න එකෙක් ඉංග්‍රීසි ලිව්වද ජනපති තුමනි එන පාට හොදට නැත
මේ රටේ වගාකරන්න
විජිතවරක් ඇමතිතුමෝ පන්සල් ගානේ යනවාට වැඩිය මේ වගේ ඉක්මනින් විසඳන්න මඩිය තර කරගන්න නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න
සල්ලි ගත්ත මනූෂයට කියපල්ලා 😠😠 කෝ සොම්බි රනියා ඉන්නකොට පාරට ආවද 😠😠
දැන් බොලාලම කිවුවා නේද ඉදිරියට උද්ඝෝෂණ නැහැ අනුරලා උද්ඝෝෂණ කලේ කියලා මේ දැන් මොනවද එතකොට 😠😠
කඩේ යන්න එපා බං එක එක හොරැන්ට 😠😠
Sri Lankan citizens eka ahosi karala mun arinta Korea wata 💪🏽💪🏽
මුන් එකෙකුටවත් යන්න බැරි වෙන්න තහනමි කරලම දාන්න ඔන රග පැමනිසා
අනිවාර්යයෙන්ම මෙ සක්කිලි බල්ලෝ න්ට යන්න නොලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ මම විතරද
2011 එහෙම කරා
මේ වීසා එක ලංකාවට නීත්‍යානුකූල ව දීල නැහ. ඒත් මේ කොල්ලො කෙල්ලො කියනවා නේ වීස වැදිල තියෙන්නෙ කියල. එහෙනම් රජය දැන ගන්න ඕනි මුන්ව යවන්න...
කොරියාවේ සමාගම් වලට අවශ්‍ය උනොත් විතරයි ගන්නේ.ලංකාවේ රජයට ඕන විදියට ගන්න බැහැ.. හැමෝටම එකම තැනකින් බත් පැකට් දීලා මේක රජයට ගහන පහරක්..
මේ රාජපක්ෂයගෙ බලල් අත් මුන්ට නිසි දඩුවම් ලබා දෙන්න........
ඔය magul හැදුවේ මනුෂ උගෙන ganilla
දැන් රට කරන්නෙ ජනතා රජයක්...මොනවද බේරගන්න බැරි, කතාකරල.
්
Munto pissu 😂😂malima jaya veava budusaranai srilanka ❤❤❤❤
ධීවර සමිති ලබ්බක් නෑ ඔතන ඉන්නෙ ඔක්කොම ගාල්ලෙ එවුන් මනූෂ හදපු ලිස්ට් එක මෙ හොරට හදපු ලිස්ට් එක මෙ වීස එක වටිනවා මුලු රටේමෙ හැම පලාතෙම අයට අයදුම්කරන්න පුළුවන් විදියට විනිවිද භාවයන් කරානම් වටිනවා
මෙයලට පාරවල් බ්ලොක් කරන්න දෙන්න එපා අරන් ගිහින් නඩු දාන්න ඕනෙ
පලයල්ලා.ගිහිල්ලාමැරියං
අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්න එපා
කොහෙද බොල කොරියාවේ ගියාට මැරෙන්නේ
මනුෂට සල්ලි දුන්නා නම් එයාට කියපිය
අංඩුව, ඔබෙි පුස්න විසදනකන්,ඉන්න බැරිද.
korian exm krl pass wela skill pass wechcha und me
Ne bn...oya ara parana amthiya manushage weda thmi.....😂
මනූෂයි , ටිරාන් කරපු වැඩවල ප්‍රතිපල.
මේක විදේශ එකේ අවදානයට යොමු නොවන්නේ ඇයි හිටපු ඇමතිව ගෙන්නලා මේ ගැන ප්‍රශ්න කරන්න ඔය කෑ ගහන අයගේ වේදනාව සල්ලි තියෙන උන්ට තේරෙන්නේනැහැ ගෙදර ප්‍රශ්න දන්නේ ගෙදර අයයි විනෝදෙට රටවල් වලට යන්න දඟලන්නේ නැහැනේ
නීත්‍යානුකූල ව යන්න තියෙන එකත් නැති වෙනවා මින් ඉදිරියට
මුන්ට ගහාලා එලවන්න ඕනේ
ජනාධිපති තුමනී ළමයින්ට සාධාරණය ඉස්ට කරන්න මාලිමාවට ජයවේවා
කලින් කරපු වැර දි වලට. අපි මොකද කරන්නේ. සහෝදරයා
බත් පැකට් එකයි අරක්කු කාලේ පවර් එක
මේ මිනිස්සු ආණ්ඩුවටවත් දොසක් කිවුවේ නෑ.විදේශ සේවා එකේ ඒ නිලධාරීන් ගැන බලලා විසදුමක් දෙන්න නේද කියන්නෙ. මේත් මිනිස්සු.රටේ නායකයෝ වුණත් එහෙම අහිතක් හිතන මට්ටමේ අය නවෙයි. හැබැයි මේ මිනිස්සුන්ට බැනලා දාලා තියෙන කමෙන්ට් දැක්කම පට්ට කළකිරෙනවා.රටේ සියලු ප්‍රශ්න විසඳුන්නෑ.ඕනම රටක ආණ්ඩුවක මේවා සාමාන්‍යයි. ඒ මිනිස්සු , ඒ හැමදේම දේශපාලනේ කියලා බලන්නෙපා.
RAJAYEN SADARANAYAK ITUKARAI SAHODARAYA
ඔං.එක්නෙක්.කොරියාවට
ඇමිබියුලන්.එකෙන්කොරියාවට
ගියාඉතුරැටිකත්පලයල්ලා
😂😂😂😂
මේක කවුරුහරි සංවිධානාත්මකව කරපු දෙයක් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න.මේවා කලින් කරපු දේවල්.ජනාධිපතිතුමනි මේ ගැන සොයා බලන්න .
අරින්න අරින එක හිරේටම😮
මුන්ට ගහල එලවන්න ඕනෙ
අනාගතය සඳහා සැලැස්මක් නැත ලංකාවේ. ලා ලා ලාල් නැද්ද?
මිනිසුන් ද මේ පුරන් කුබුරු කොටනවා හොඳ යි රටට අදරේන්ම්😢
මේක හොයල බලල කටයුතු කරනවා ඇර ඇයි මේ අයට බැනල කොමෙන්ට් කරන්නේ මේ කරැනු හොයල බලන්නේ නැතුව ආණ්ඩුව අලුත් උනාට මේවයේ නිලධාරීන් කපටි හොරැ පොලීසිය උනත් ආම බහුතරය දූශිතයි
එකෙක් කියනවා රට යනවලු සැප දෙන්න ලු.
ඉතින් මණූෂ දුන්නේ නැද්ද යන්න
Apith wenawa.
පුන රුදාව ඇරබුනා 🤣🤣
අර ගල කඩන්න මෙ ටික යැව්වා නම් ඉවරයි
මුන්ට පිස්සු