මානසික රෝගයක් හඳුනාගත හැකි ලක්ෂණ 6ක්- Mental Health Awareness- 6 common symptoms of mental disorders

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 881

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 9 месяцев назад +67

    නිකන් වැටෙන හුස්ම ට ආනාපානා සති භාවනා ව කරන්න ,සැහැල්ලු ව තමන් කරන දෙ සහ අනුන් කියන දෙ පමණක් ජීවත් වෙන්න ප්‍රමාණවත් කියලා හිතන්න,හැමදාම සිත දියුණු වෙනවා .තෙරුවන් සරණ යි .

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 Год назад +31

    මහත්තයෝ ඔයා කියන ගැටලු සතුවෙනවා ❤ නිබ්බාන මග දැකපු පුද්ගලයා හා එය නොදැකපු පුද්ගලයන් අතර ❤ඔබ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 9 месяцев назад +2

      ඔබට තිබෙන්නේ අධි මනෝ උන්මාද භ්‍රාන්තිය කියන තත්වයයි....ප්‍රතිකාර අවශ්‍ය නැත, කාලයත් සමග ඉබේම සුවවී යයි. තෙරුවන් සරණයි.

  • @GeethikaGunamuni-v9w
    @GeethikaGunamuni-v9w 3 месяца назад +26

    මම විදපු දුක මගේ මිනිහට වත් තේරුනේ නැහැ. දරුවන් දේන්නේක් මගේ තුරුලේම මැරූනා. අවුරුදු දෙකක් රෝහල්වල විදව විදව හිටියා. අනේ කාටවත් ඒහේම වෙන්න එපා

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 7 месяцев назад +11

    මොන දේ ගැනවත් අසුභවාදීව හිතන්න එපා.දුකක් එන හැම මොහොතකම අදහන ආගම මෙනෙහි කිරීම සිත තුළ සතුටක් ඇති කරාවි.නිබදව සුළු මොහොතක් මෛත්‍රී භාවනාවේ යෙදෙන්න.එහෙයින් ඔබගේ සිතුවිලි යහපත් වේවි.ඔබගේ ඉලක්කය වෙත යන්න.රාත්‍රි නින්දට පෙර මෝර පිරිත ශ්‍රවණය කරන්න.තෙරුවන් සරණයි

  • @SayuriYaddehige-rx2um
    @SayuriYaddehige-rx2um 8 месяцев назад +26

    මිනිස්සුන්ගෙ දුක කියාගන්න කෙනෙක් නැතිව කීදෙනෙක් දුක් විදිනවද.හිතේ දුක කවුරු හරි අහන් ඉන්නවනම් ඒකෙන් ඒකෙනාට කොච්චර සහනයක් දැනෙයිද.

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 3 месяца назад

      @@SayuriYaddehige-rx2um තමන්ගෙ ශරීරය මතු කරගන්න ඔක්කොම හරී පුලුවත් තරම් ශරිරය සහල්ලු කරන්න,නිකන් වටෙන හුස්මට ආනාපානසතිය කරන්න ,කරන සියලු වඩ කටයුතු පුලුවන්තරම් හෙමින් කරන්න නිරායාසයෙන් මෙන් .

    • @Jayagood-ph8lu
      @Jayagood-ph8lu 20 дней назад

      Kiyannako oyata komada lamaya dan

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 года назад +522

    මන් දන්නවා මන් මානසික ලෙඩෙක් කියලා. 🥺 මාව තේරුම් ගන්න කෙනෙක් නැහැ.මට කියන්න කෙනෙක් නැහැ.🤧 අඩුම අම්මටවත්.

    • @mudithamuditha9538
      @mudithamuditha9538 2 года назад +89

      මටත් ඔහොම රොගයක් තියෙනවා .කොච්චර හිත හෙදුවත් හදගන්න බෙරි උනා මම එ වෙලවට කරන්නෙ .ඊතිබිසො ගතාව හිතන එක නැත්තම් ,සබ්බ පාපස්ස ,කියන ගාතාව හිතෙන එක මෙක හරියනව කරලා බලන්න.මනසික සමබරතාවය හදන්න මිට වඩා මටනම් පිහිටක් හම්බ වෙලා නැත.බුදුසරනයි.

    • @kalumprasannahewawellalage9795
      @kalumprasannahewawellalage9795 2 года назад +6

      මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ 🤔

    • @wasanthakumara5017
      @wasanthakumara5017 2 года назад +4

      I need hlp

    • @kasundilshan4262
      @kasundilshan4262 2 года назад +3

      Prashne mokkd

    • @nalinmadhushanka6957
      @nalinmadhushanka6957 2 года назад +8

      මටවගෙ🥺

  • @TPDarmapala
    @TPDarmapala 3 месяца назад +8

    ඇත්තටම අපේ ශරීරය සැදී ඇත්තේ...ශෛලවලින්...මේ සෛල විශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් තමා....මානසික ශෛලද ගොඩනැගි ඇත්තේ....අපට ඇතිවෙන මානසික පීඩනවලට...සමහරවිට හේතු වෙනවා ජානමය ලක්ෂණ....ඒ වගේම බාහිර ලෝකයෙන් අපට එන..සිතුවිලි දිහා....සත්‍ය දකින්න පුරුදු වෙන්න....නිතරම ඔබට හැකි දේ කරන්න....ඔබ වැඩියෙන්ම දක්ෂතේ කරන්න. අන් අය ඔබ ගැන මොනවා හිතුවොත් ඔබ එහෙම හිතනවා කියලා හිතන්න එපා...ඒ හැමගේම අඩුපාඩුත් තියෙනවා කියලා හිතන්න...හිතීම නවත්තා ප්‍රයෝජනවත් වැඩක් කරන්න....ඔබේ ජයග්‍රහණය කාටවත් නවත්තන්න බැහැ.....නිතරම ධනාත්මක චින්තනය සිතේ ඇති කරගන්න.....බුදු දහම පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න....ඔබගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි.....

  • @dongunatillaka6879
    @dongunatillaka6879 7 месяцев назад +8

    Runil Wicramasinghe shows all this signs and symptoms.

  • @vidusrilanka
    @vidusrilanka 3 года назад +22

    This is social responsibility. To help to people for removing their discomfort is much appreciated.

  • @angelYashee.3528
    @angelYashee.3528 5 месяцев назад +32

    මම දන්නවා මමත් මානසිකව වැටිලා ඉන්නෙ කියලා...
    මුළු දවසම ඇදට වෙලා ඉන්නවා, තනිවෙන්න වෙන ක්‍රමයක් නෑ මට නිදාගන්නවා ඇරෙන්න ..මූනවත් සෝදන්නෑ මං හවස් වෙනකල් ...මට ඒතරම් කලකිරිලා
    තනියම ඉන්නමයි බලන්නෙ,,
    එක එක ඒවා මැවි මැවි පේනවා එතකොට මං බයට වෙව්ලනවා.
    පට්ට දුකක් දැනෙනවා කලකිරිල ජීවිතෙත් එපා වෙන වෙලාවන් තියනවා...
    කේන්තිය සතුට ඕවගේ දේවල් හිටි ගමන් මතක් වෙලා හිනා යනවා කේන්ති යනවා...
    ස්පර්ශ වෙනවා එහෙම නිදාගන ඉන්නකොට ඇගිල්ලෙන් අනිනව වගෙ දැනෙනවා ඒත් කවුරුත් නෑ
    ජීවිතේ එපාවෙලා මං ලියුමකුත් ලියලා බෙල්ලෙවැල දාගන්න ගියෙ අද පාන්දර ඒත් ටික් ටොක් එකේ එහාට මෙහාට යද්දි පේජ් ඇඩ්මින් කෙනෙක් පොඩි වෙලාවකට හරි ඒක නතර කලා. 🙂 නැත්නම් දැන් මං නෑ.
    ඒත් කොයි වෙලේ පුපුරයිද දන්නෑ මට ජීවිතේම එපා වෙලා තියන්නෙ 🙂
    අනේ මට උදව් කරන්න පුලුවන් නම් කවුරුහරි ලොකු දෙයක් .මොකද ගෙදර අයට මේවා ගානක් නැ. 🙂💔

    • @LlLl-wq3it
      @LlLl-wq3it 5 месяцев назад +7

      තේ එකක් හදන් ආසම සිංදු අහගෙන කාමරට අස් කරගෙන භාවනා කරන්න . පන්සලට යන්න . පොඩි අය සතුන් එක්ක කාලය ගෙවන්න.

    • @luckyabey171
      @luckyabey171 5 месяцев назад +7

      වෛද්‍යවරයකු මුණ ගැසෙන්න. ජීවිතය ගොඩක් වටිනවා. පේන්නෙ හිතට මායාවල් බව ඔබට වැටහිලා තියෙන නිසා ඒවා සමඟ ගණුදෙණු නොකරන්න.
      ඇත්තට ම පෘතග්ජන ඔක්කොම ඉන්නෙ ඔය තත්ත්වය උඩ තමයි...🙂

    • @angelYashee.3528
      @angelYashee.3528 5 месяцев назад

      ​@@LlLl-wq3it❤❤

    • @ShamaliSuraweera
      @ShamaliSuraweera 5 месяцев назад +5

      මමත් එහෙම හිටපු කාලයක් තිබුනා හැමදේම එපා වෙලා හටියා මම මැරැනොත් අනික් අය සදාකල්ම විදවනවනෙ එයාල එහෙම වෙනවට මම කැමති නැ ඒ නිසා අමාරුවෙන් හිත හදාගෙන දැන් හොදින් ඉන්නවා මම ගෙදර අයට ගොඩක් ආදරෙයි ජවිතය කියන්නේ මේ ලෝකයේ වටිනාම දෙයයි තනි නොවි ගෙදර අය සමඟ කාලය ගත කරන්න එයාල වෙනුවෙන් කැප කිරිම් කරන්න එවිට කියලා නිමකරන්න බැරි සතුටක් ලැබෙනු ඇත ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nisshankait8822
      @nisshankait8822 5 месяцев назад +2

      🤔 sathutin inna .

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 2 месяца назад +1

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්. බොහෝම ස්තූතියි ඔබට.
    මම දන්න කෙනෙක් ඉන්නවා මෙවැනි ලක්ෂන තියෙන. එයා ඒක පිලිගන්නෙත් නැහැ. වෙද්‍ය වරයෙක් හමුවීමත් ප්‍රතික්ෂේප කරනවා.
    ඔබතුමාට පුලුවන්නම් කරුණාකරලා මේ සම්බන්ධව උපදෙසක් ලබාදෙන්න.

    • @AsanthaYenuka
      @AsanthaYenuka 13 дней назад

      Mata udau keranne me rogen gala wenne mn pita rataka inne

  • @dulanjanaamarasooriya6896
    @dulanjanaamarasooriya6896 2 года назад +28

    මට කිසි දෙයක් කරන්න හිතෙන්නෑ exam එකක් තියෙනවා පාඩම් කරන්නත් මට ඒක කොහොම හරි කරගන්නත් ඕන ඒත් මට ඒක එහෙම කරන්න හිතෙන්නෑ මට මොකක් හරි දෙයක් වෙලා මට තේරෙන්නෑ ඒක. මට එක දෙයක් අරමුනු කරගන්න බෑ පුලුවන්නම් උදවු කරන්න ප්ල්ස්

    • @sahanlahiru7640
      @sahanlahiru7640 Год назад +2

      KATAHARI KIYALA BALANNA HEMOTAMA KIYANNA EPA OYT WISHWASAMA KENATA 1ST KIYANNA KIYALA EYATH EKKA DOCTOR KENEK MEET WENNA NITHARAMA RATHANA SUTHRAYA . JATHTHA MANAWAKA GATHAWA KIYANNA

    • @dulanjanaamarasooriya6896
      @dulanjanaamarasooriya6896 Год назад +1

      @@sahanlahiru7640 masa dahayakata passe hari comment ekak awa eka gana sathuti. Adath mm mona karannada kiyala hithaganna ba

    • @CharithaMaduranga-i5j
      @CharithaMaduranga-i5j 8 месяцев назад

      ඇගට අමාරුද නින්දෙන් නැගිටලා වගේද

    • @sltinkuyt7726
      @sltinkuyt7726 2 месяца назад

      Hy bro. Math ekka kata karanna puluwan da

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 2 месяца назад

      Hithenne nethuwa thama depression patan ganne ikmnta nurologist kenek gawata yanna.

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Год назад +3

    wadagath danum dimak.sthuthyi. Theruwan saranai oba thumata ! ehemanam api hama kenekma adu wadi washayen manasa roagi
    ayai. Pirisidu sithuwili samaga dahamin semin gewamu labu jeewithaya.🙏🏵

  • @tv187
    @tv187 3 года назад +16

    වැදගත් වීඩියෝවක්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Месяц назад +1

    ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🌷🌷🇶🇦මටත් තියනවා නින්ද යන්නේ නැ

  • @uthumisenethma
    @uthumisenethma Год назад +47

    🙂exam ලගයි මොනා කරගන්නද කියලා හිතාගන්න බැ....සමහර වෙලාවට බයයි අම්මගෙ ,තාත්තගෙ බලාපොරොත්තු මං නිසා නැති වෙයිද කියලා...පාඩම් කරාට මුකුත් මතක හිටින්නෙ නැ...අරමුනක් තිබ්බට ඒ ටාගට් එකට යන්න ඔනි වුනත් ඒ වෙනුවෙන් කොච්චර වැඩ කරත් මුකුත් මතක හිටින්නෙ නැ...ක්ලාස් එකෙ හිටියත් ,ගෙදර හිටියත් කොහෙ හිටියත් එක පාරම ඔහෙ බලාගෙන ඉන්නවා...😊ලගදි ඉදන් කෙන්ති යන එකත් වැඩී...🙂ගෙදර අය මොනා හරි කිව්වත් එකටත් කෙන්ති යනවා...🙂සමහර වෙලාවට කලුවර තැනක තනියම ඉන්න ඔනි කියලා හිතෙනවා...සමහර වෙලාවට හෙතුවක් නැතුව කැ ගහලා අඩන්න තරම් මොකක්දො දුකක් දැනෙනවා....🙂අනෙ මන්දා exam එක කරගන්න බැරි වෙයි කියලා බයයි..😔මොකක්ද කරන්නෙ කියලා තෙරෙන්නෙ නැ 🥺

    • @virajbokula
      @virajbokula Год назад +6

      ඔයාට වෙලා තියෙන්නෙත් මට වෙලා තියෙන දේම තමයි යාළුවා..මාත් මේ පාර සාමාන්‍ය පෙළ ලියන්නෙ..ඔය දැනෙන ටික මටත් ඔය විදිහටම දැනෙනවා..මන් පිස්සෙක් වෙයි මෙහෙම ගියොත් 😖

    • @Chathu941
      @Chathu941 Год назад +1

      @@virajbokula me too😔

    • @prabodikaushalya
      @prabodikaushalya Год назад

      Puluwan tharam me mohothe jiwath wenna.

    • @nilanthigunatilaka1255
      @nilanthigunatilaka1255 Год назад +5

      Buduguna..menehe..කරන්න .pansil.ganna පිරිත් අහන්න hamadema sartaka වෙනවා sattai..budusaranai daruwani.nubalata.hita හයිය ඉන්නවා නේද අනිවාර්යයෙන් hare යනවා ada ඉඳල පිරිත් අහන්න උදේ හවස pansil..ganna hare යනවා සුවපත් වේවා

    • @roshanmexmex2396
      @roshanmexmex2396 Год назад +1

      මටත් තියෙනවා ඕකම 😢😢😢

  • @Californianboy476
    @Californianboy476 9 месяцев назад +27

    ලොකයෙ ඔනම කෙන්කෙට මානසික රොගයක් තියනවා එක සාමාන්‍යදෙයක් . හොද නැත්තෙ එ චාර්‍යාව වැඩි වෙන එක

  • @wasanasadaruwani-pp8mf
    @wasanasadaruwani-pp8mf 22 дня назад +1

    අහම්බෙන් මේ විඩියෝ එක දැක්කෙ.මේක බලන වෙලාවෙත් මගේ ජීවිතේ නැති කර ගන්නම තැනට මන් තීරනේ අරන් ඉන්නෙ.මාව තේරුම් ගන්න කෙනෙක් නෑ.මගෙ හිතෙ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ.මන් තනි වලා.කන්න බොන්න හිතෙන්නෙ නෑ,නින්ද යන්නෙ නෑ,හැමදාම ඇස් වලින් කදුලු වැටෙනවා.අනේ මාව අහන් ඉන්න කෙනෙක් ඉන්නවනම්.මගෙ හිතේ තියෙන දේවල් කියල මගෙ හිත නිදහස් කරගන්න හිතෙනවා.ඒත් මට කවුරුත්ම නෑ.මන් තනි වෙලා.

    • @navindrihathwise5607
      @navindrihathwise5607 20 дней назад

      Oyata hithena dewal liyanna. Lagama MOH ekata yanna. Eyala udaw karawi

  • @linabas9007
    @linabas9007 8 месяцев назад +4

    Don’t think too much just be happy with what you have.
    And don’t worry about what other people say about you .
    Don’t compare yourself to others just do your best and be proud of yourself.
    If you have no one to talk start writing down everything you have in your mind and make your mind clear.
    Watch some comedy videos that make you laugh and happy.
    WISHING EVERYONE HEALTHY HAPPY LIFE ALWAYS!!❤️💐

  • @Angel_Heaven186
    @Angel_Heaven186 9 месяцев назад +6

    I'm having some issues with my boyfriend these days. My heart is really hurt. So can someone please pray that our problems will be over and we will be able to be in love again... God bless everyone. ❤❤

    • @AnjuRanji
      @AnjuRanji 6 месяцев назад +1

      I will tell you 1 thing.if some one ignores you,don't go behind them begging for love. If you really need him ,so you allso ignore him.dont think that he will runaway..if you ignore he will come behind you. If you beg behind him he will run away...🤫🤫🤫🤫🤫

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 Год назад +3

    Ane mata sthuttth aes deke කඳුළු pirenawa dukathth කඳුළු පිරෙන wa මානසික රෝගය kda
    Ane මේකට .uttrayakdenna

  • @sriyakumari4314
    @sriyakumari4314 8 месяцев назад +1

    මගෙ සහෝදරයා මානසික prathikara සඳහා ..මහා නුවර මහා රෝහලේ ..මාසයක් පමණ නේවාසික prathikaara ලැබුවා ...hitiyata වඩා ටිකක් හොඳයි නමුත් ...ඔහුගේ තියෙනවා පුදුම සැක හැමෝම ගැන සැකයෙන් බලන්නේ ....eheth එම විසඳිය සුව කරන්න ...විදියක් නැ එයාට බෙහෙත් කරන්න පිළියමක් කියන්න ...පුළුවන් නම් ගොඩක් වටිනවා

  • @nilulakmini4242
    @nilulakmini4242 2 года назад +6

    Doctor mage aurudu 6 baba iye idan kiyanwa gedara than than wala kola pata lamai dennek innawa kiyala.eya kiyanwa e boothayolu.mn daruwata kiuwa ehem dewal na kiyla eya pili gatta.eth ada udet ehem penawalu me thathwaya mokak viya hakida doctor..plz reply me doctor

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...9305 11 месяцев назад +1

    ඩොක්ට ඔයාගෙ කටහඩ හිත නිවෙනවා.

  • @buddwik2719
    @buddwik2719 5 месяцев назад +4

    මමත් දැන් අවුරුදු 7ක වගෙ ඉදල පුදුම කලකිරීමකින් ඉන්නෙ හැම දේම ගැන. ජීවිතේ ඉදිරිය ගැන කිසිම බලාපොරොත්තුවක් හිතෙන්නෙ නෑ. මැරෙන්නෙ කවද්ද කියලමයි හිතෙන්නෙ

    • @Downsouth-g7l
      @Downsouth-g7l 5 месяцев назад +3

      එහෙම හිතන්න එපා ඔයා ඔයාට අනාගත සැලැස්මක් හදාගන්න අකමැත්තෙන් හරි ඒකට වැඩ කරන්න එතකොට සේරම හරි

    • @buddwik2719
      @buddwik2719 5 месяцев назад

      @@Downsouth-g7l Thanks . මම ගොඩක් දේවල් සැලසුම් කලා වගෙම සාර්තක උනා. ඉගෙන ගත්තා. රැකියාවක් කලා. විවාහ උනා. ඒත් අන්තිමේ මම ලබාගත් හැම දේම හිතාගන්න බැරි විදියේ Toxic environment එකක් නිර්මානය කලා. මෙතනින් එහාට මට කිසිම ඉදිරියක් පේන්නෙ නෑ. Job එක වගෙම ගෙදර පරිසරය හැමදේම අසහනකාරී බවක් දැනෙන්න ගත්තා. එදිනෙදා ජීවිතය ගෙවන එක ගැන විතරයි දැන් හිතන්නෙ. හිතට සැනසීම පමණයි එකම බලාපොරොත්තුව.

    • @buddwik2719
      @buddwik2719 5 месяцев назад

      @@Downsouth-g7l Thanks

    • @MoodFoods-s
      @MoodFoods-s 5 месяцев назад

      Mtth

    • @geetha5999
      @geetha5999 11 дней назад

      Be happy Dear 😊❤

  • @prabodaniranasingha5346
    @prabodaniranasingha5346 Год назад +17

    මම ගැහැණු ළමයෙක්.මට ආදර සම්බන්ධයක් තිබුණා. එයා ගොඩක් හොද අවංක කෙනෙක්.අවුරුද්දක් විතර යනකොට මට කිසිම හේතුවක් නැතිව එයා එක්ක තරහා යනවා.එයා මට කොච්චර ආදරේ කළත් මට ඒක දැනෙන්නේ නෑ.ඊට පස්සේ මම එයාට ඒක කියලා දීලා අපේ සම්බන්ධය නැවැත්තුවා.සම්බන්ධෙ නැවැත්තුවා කියලා එයා එයාගේ වැඩ අතපසු කරගත්තේ නෑ.නරක අතට හැරුනෙත් නෑ.ඒත් එයා ගොඩක් දුකින් ඉදියෙ. ආයෙත් මාස නවයක් වගේ එයා මට කතා කරලා අපි ආපහු සම්බන්ධය පටන් ගත්තා... ඒත් මට තවම ඉස්සර වගේමයි.මම සම්බන්ධය ඇතුලේ සතුටින් නෙවෙයි... ඒත් එයා ගොඩක් සතුටින්...මම මේ සම්බන්ධය නිසා ගොඩක් අවුලින්.. සම්බන්ධය නවත්වන්න බයයි.එයා දුක් වෙයි කියලා.මට මේ ප්‍රශ්නෙට විසදුමක් ලබාදෙන්න

    • @Arundaka_Methsara
      @Arundaka_Methsara Год назад +1

      Deyyane🥺💔

    • @uveshorts
      @uveshorts 11 месяцев назад +1

      DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )

    • @NadeekaFernando-e8z
      @NadeekaFernando-e8z 8 месяцев назад

      Paw eyath ekak hodin inna.katha karagena prashna wisadaganna

    • @keshikadewmini1822
      @keshikadewmini1822 7 месяцев назад

      😢

    • @nisansalakumuduni5740
      @nisansalakumuduni5740 6 месяцев назад

      අනේ මටත් මෙහෙමයි එයා මාව දාලා යයි බයයි ඒත් මං ඒ විදිහට ම හැසිරෙනවා

  • @marianssamarathunga-hl3ij
    @marianssamarathunga-hl3ij 9 месяцев назад +1

    මානසික රෝග තත්ත්වය ක් ඇතිවුණ දරුවෙක් ට, ඉගෙනීම ට,මතක ශක්තිය තියෙනවා ද?

  • @NadeeshaMadumali-n7m
    @NadeeshaMadumali-n7m 9 месяцев назад +1

    අනෙ doctor මගෙ අම්මට පපුවේ මහන්සිය තියෙනවා.එත් හැමවෙලෙම නැ.අම්මා ගොඩාක් හිතනවා.පොඩි දෙත්.එකට මොකද කරන්නෙ.මම ලෙඩයි කිය කිය හැමොටම කියනවා

  • @janakrodrigo2600
    @janakrodrigo2600 8 месяцев назад

    මට නිතරම හිතෙනව දුක හිතෙන දෙයක් උනාම merenna මොනවා හරි කර ගන්න..අත පය තුවාල කර ganna.පුච්ච ගන්න මේ වගේ ගොඩක් අවස්ථා වල මම එහෙම දේවල් කරලත් තියෙනවා..ගොඩක් වෙලාවට අඩනවා kabareta වෙලා. තනියම ඉන්න ගොඩක් ආසයි මම..

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 9 месяцев назад +1

    Bomaluwa amadinna puluwan hema welawema bodinwagadeta sathkara karanna obata theruwan saranai

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 Год назад +16

    මටත් තියෙනවා මානසික රෝගයක්. මට දැන් 65 යි. කියන්න කෙනෙක් නෑ. ඉතිරි කාලයත් මේ විදියටම ඉන්නවා

    • @jayanithij3293
      @jayanithij3293 11 месяцев назад +1

      Deegoda Kumara mahathage sith suwaya wada satahan balanna

    • @KumariKumari-uu5tw
      @KumariKumari-uu5tw 9 месяцев назад

      Dahamata yomuwanna heki hema welawema bo maluwa amadinna bodin wahanseta sathkara karanna

    • @Free2play-k3m
      @Free2play-k3m 7 месяцев назад +2

      ඩොක්ටර් කෙනෙක්ට කියන්න. එයාට ඔයාව තේරුම් ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ

    • @Chandi38
      @Chandi38 3 месяца назад +1

      මානසික වයිද්‍යවරයෙක් හම්බවෙන්න කරුනකරලා.

    • @asokap.h9409
      @asokap.h9409 28 дней назад

      සිතට එන කිසිම දෙයක් හිතන්නඑපා. සිත බොරැවක් මායාවක්බව දැනගන්න.

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 5 месяцев назад +1

    බුද්දෙත්පාද දෙසනා වලට සවන්.දෙන්න තෙරුවන් සරණ යි

  • @SunethraSunu
    @SunethraSunu 6 месяцев назад +1

    Manda manasika ledek yanu kumana kenekda.mage adarawanthiya hemawelawema kiyanawa.mage me Kisi laxsanayak ne.ai ahema wenne.

  • @PrabathPrabath-dn6oi
    @PrabathPrabath-dn6oi 9 месяцев назад +2

    මටත් මේ කියන දේවල් තියෙනව මං ආසයි සුව වෙන්න

    • @KumariKumari-uu5tw
      @KumariKumari-uu5tw 9 месяцев назад +1

      Oba dahamata yomu wenna heki hema mohothakama bo maluwa amadinna bodinwahanseta sathkara karanna obata niduk nirogi suwa lebewa theruwan saranai

  • @sadupiyathissa616
    @sadupiyathissa616 2 месяца назад +1

    හිතට වද දෙන ප්‍රශ්නයක් මෝහනයෙන් අයින් කරන්න පුලුවන්ද මානසිකව වද දෙන ඒවා

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 8 месяцев назад

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 9 месяцев назад +2

    Great video.
    Thank you.
    ❤👍🙏

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 8 месяцев назад +2

    Thank u doctor for advice bohoma pin🙏

  • @Mahesh-y2w
    @Mahesh-y2w 11 месяцев назад +1

    මටත් දැන් හිතෙන්නෙ මට තියෙන්නෙත් මේ දේ මයි.මට බබලා දෙන්නෙක් ඉන්නවා.මහත්තයාත් ගොඩක් හොදයි.ඒත් මගෙ අම්මා ,තාත්තා නැහැ.මට ලගක ඉදන් හිතෙනවා මම තනි වෙලා කියලා .තරහ යනවා.මැරෙන විදිහ ප්ලෑන් කරනවා.කල්පනා කරනවා.හස්බන්ඩ් ගැන කෙන්ති යනවා.වෙලාවකට ඔලුව පුපුරන්න වගේ.මම කැමති තනියම ඉන්න .මට මේකෙන් මිදෙන්න බෑ මොනා කරත්

    • @uveshorts
      @uveshorts 11 месяцев назад

      DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )

  • @Madu-cc3kr
    @Madu-cc3kr 2 месяца назад

    Doctor matat prasna godak tiyanawa oba tuma sambanda kara ganna puluwan vidiyak kiyanna please

  • @lalindimakalandadamunupola4634
    @lalindimakalandadamunupola4634 5 месяцев назад +1

    A very important video..thanks😊

  • @adkdhananjaya
    @adkdhananjaya 4 месяца назад

    බොහොම නිවරැදි මල්ලි හොඅදට කරගෙන යන්න

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Год назад +5

    Thank You Very Much Sar

  • @SasiniKumariya-hh2kl
    @SasiniKumariya-hh2kl 10 месяцев назад

    මටත් ගොඩක් තරහා යනවා ඩොක්ටර් . මගේ boy frind හැමතිස්සෙම බනිනවා.එයා සතියකට දෙපාරක් ව්තරම රන්ඩු වෙනවා..මට ඒක මානසිකව වදයක්..සම්බන්ධ ය නවත්තන්න හිත දෙන්නෙ nee..මම මොනා කරත් දකින්නේ වැරදි විදිහට ..එයා මාව තේරුම් ගන්නේම nee.මම ගොඩක් තනියම ඉන්න kemati kenek...

  • @GeethikaDilrukshi-p9t
    @GeethikaDilrukshi-p9t 2 месяца назад

    Aloka you tube chenal eka saha,nissaranawaye swaamen wahanselage bana ahanna.Addekeemen saha prathyakshayen kiyanne.oba semata newatha kiyanne me kiyanne prathyakshayen.

  • @FatimaFatima-pl6cq
    @FatimaFatima-pl6cq 7 месяцев назад +1

    Mage mahathyath oya dewal thiyenawa nitharama seka karanawa dekka wage kiyanne ane kiyaa dewal ahan inna be nida ganeth ne amma thaththa ekka randu karanawa

  • @niroshanmadu8055
    @niroshanmadu8055 2 года назад +2

    Dr. Mage ammage sahena wenasak man dakinawa me kiyana roga lakshana thiyenawa api mokada karanda ona dr.

  • @dilanjayasuriya8731
    @dilanjayasuriya8731 Год назад +3

    Sir trichotillomania කියන මානසික රොඉගය සනීප කරන්න පුලුවන්ද? ඒ ගැන video එකක් කරන්නකො

    • @uveshorts
      @uveshorts 11 месяцев назад

      DR. Shehan Williams ව මුණ ගැහෙන්න කොහොමහරි ඔයාට සහනය ලැබෙනවා. (Wattala Hemas Hospital )

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 3 месяца назад

    මටත් මේ දේවල් තියනව බෙහෙත් ගත්ත ඒවට නින්ද යනවා විතරයි එක පාරයි බීවේ. මාත් කැමති තනියම ඉන්න

  • @ChandrikaRalalage
    @ChandrikaRalalage 3 месяца назад

    Mata ehema thiyenawa godak kalka idala jivithe godak kalka idan dukenma mata ba a hitha hada ganna jivthatha kamlma man kala hadawathin vidawa vidawa

  • @franklin10133
    @franklin10133 2 года назад +15

    අනේ මං මාර විදියට හිතනවා ගොඩක් දේවල් ගැන. ඒකෙන් මගේ අනිත් වැඩ ගොඩක් මග ඇරෙනවා

    • @asankaprasad742
      @asankaprasad742 2 года назад +2

      Math ewage

    • @hishanrangika7758
      @hishanrangika7758 2 года назад +1

      ruclips.net/video/p5Iq8NNvP9Q/видео.html meka balanna

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Год назад +2

      Bawanawak purudu karanna. Pivithuru niwnmaga kiyala daham weda satahanak thiyenawa eka balanna bawanawa gena kiyala denawa ethakota sihiya pihitawana akaraya kiyala denawa

    • @rasikasmpath7509
      @rasikasmpath7509 Год назад +1

      Math ahemai..mata karanna thiyena weda okkoma aul wenawa..hitha ridena DeWal witharai wenne

    • @rasikasmpath7509
      @rasikasmpath7509 Год назад

      Ai minissunta beri thawa kenekge hithata dukak nodi enna

  • @lahirumadusanka3591
    @lahirumadusanka3591 2 года назад +20

    Doctor මම මාර විදිහට හිතනවා ගොඩක් දේවල් ගැන.
    අනේ Doctor කරැණාකරලා මට කියන්න එහෙම ගොඩාක් හිතන එක මානසික රෝගයක්ද කියලා.එ්කට මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවද Doctor.එක දෙයක් වෙලා මාසෙකටත් වඩා වැඩී Doctor.
    එ්ත් මට එ් දේ අමතක වෙන්නෙ නෑ Doctor.
    එ් දේවල් මගේ හිතට ගොඩක් වද දෙනවා Doctor. එ්ක මානසික රෝගයක්ද Doctor.එ්කට මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවද Doctor.

    • @JJK451
      @JJK451 8 месяцев назад +2

      Doctor මටත් තියෙන්නෙ මේ කියන දේම තමයි.ඒක මානසික රෝගයක්ද ඇත්තටම මට සමහර දේවල් ඒතරම් වැදගත් නොවුනත් ඒත් මම ගොඩක් ඒ ගැන හිතනවා සතියක් දෙකක් නෙවෙයි මාසගානක් හිතනවා

    • @HashiniMadushika-gl9gu
      @HashiniMadushika-gl9gu 7 месяцев назад

      Ane Matath ehemai udau karannakoo

    • @nipun555
      @nipun555 Месяц назад

      Matath oka thiynwa dn kaaleka idn , 1ka aththatama maha maanasika wdyk 😐

  • @Mahehshi
    @Mahehshi Месяц назад

    මම හිතන විදිහට මමත් මානසික රෝගයක මුල් අවදියේ කියලා දැනෙනවා...මට කාටවත් කියාගන්න අමාරු ලොකු පීඩනේකින් දුක් විඳිනවා...අම්මට තාත්තට යාලුවෙකුටවත් මාව තේරුම් ගන්න බෑ...ඒ නිසා කියන්න කෙනෙක් නෑ....මට මේ ප්‍රශ්නේ තනියම විසදගන්න හිතුවට ඒක කරන්න බෑ....තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා..මම තනිවෙලා කියලා දැනෙනවා...පොඩි දේටත් ලොකු දුකක් දැනෙනවා....කවුරු හරි ඉන්නවා නම් මට කියලා දෙන්න කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා

  • @Madu-cc3kr
    @Madu-cc3kr 2 месяца назад

    Doctor mata godak kenti yanawa welawata kaurut pennana be mam godak dewal gena hitanwat wedi mata ninada yannet ne tada oluwe kekkumak ehma tiyanawa welawakata mam godak durata penadol bila tamai nida ganne netnam ninda yanne ne mata bayai mata ena kentiya palanaya kara ganna beriwa mage daruwata anaturak wevi kiayala godak durata mam kemati taniyama inna ane doctor meka mansika ledekda pehedili karala denna

  • @WathsalaSandarenu-k9f
    @WathsalaSandarenu-k9f 22 дня назад

    ඩොක්ට පැනික් ඇටෑක් වලට මන් භාව්තා කරනවා veniz xr 150 mlg ,Alzolam 0.5 mlg කියන බෙහෙත් දෙවර්ගය. මන් කොරියාවට යන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා ඩොක්ට. කොරියාවට යන්න අපෙන් ගන්න මෙඩිකල් එකට මේ බෙහෙත් වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා මට දැන ගන්න ඕනී ඩොක්ට. මොකද ලේ බැලුවම ඩ්‍රක්ස් එහෙම අරන් තියෙනවා නම් එවා අහුවෙනවනේ. අපිට කොරියාවට යන්න බැහෑ එතකොට. මේ බෙහෙත් වර්ග දෙකත් එහෙම අහු වෙයිද කියලයි මට දැන ගන්න ඕනී🙏

  • @hewarahinduwagekeshari5506
    @hewarahinduwagekeshari5506 9 месяцев назад +5

    මාත් දන්නවා මටත් මානසික ලෙඩක් තියෙනවා.අනේ මාව තෙරුන් ගන්න කෙනෙක් නෑ නේ කියන දෙයක් අහන්න වත් කෙනෙක් නෑ න් මට 😢

    • @NOT_Galahad
      @NOT_Galahad 8 месяцев назад

      Oyata puluvan oya vagema kenekta kiyanna. Godak velavata oya vage deyak kivvama asarana karana eka lankave hati ehinda oyata thiyena prashnema thiyena thavath kenek hoyaganna kihipadenek unath hodai. Ethakota kattiyatama ekata shakthimathva godayanna puluvan

  • @vasathiperera4500
    @vasathiperera4500 7 месяцев назад

    Jesu පිහිටයි doctor mage ammata dn 91 අවුරුද්ද idala tiyanawa doctor manisaka leda eya ඉස්සර beheth biwa hidin hitiya dn අවුරුදු 5k තිස්සේ eya masa 3kata සැරයක් hospital natara karanaa පේරාදෙණිය hospital eke doctor dn hema maseka hospital nata karanwa mata

    • @vasathiperera4500
      @vasathiperera4500 7 месяцев назад

      A pilibathewa hitala dukwemin inne dn doctor tama hospital ammm beheth vidinawa bonne na dn 😭doctar ...

  • @thamodibandara2305
    @thamodibandara2305 Год назад +4

    අනේ ඩොක්ට මම ඕනිවට වඩා හිතනව.මට පිස්සු වගෙ.මම වැඩ කරන තැන කෙනෙක් මට බැන්නන.ඒක මතක් අර කර මම ඒ සිටුවේශන් එක මැවිලා පේනව..ඒ වෙලේ එතන තිබ්බ බඩු මුට්ටු පවා මම වෙන කොහේ හරි තිබ්බොත් ඒව පවා එපා වෙන්වා මට,

    • @preethiperera9261
      @preethiperera9261 Год назад

      1333 අන්කය ට කතා කර ගැටලුව කියන්න .කපිල රනසින්හ ඩොක්ටර් චැනල් කරන්න

  • @nadininadee4588
    @nadininadee4588 27 дней назад

    Samaha dewal thiyenawa mata hari appiriyayi reta nida Ganna giyamat eka mathak venawa ai ehema venne

  • @deepikadilrukshi4910
    @deepikadilrukshi4910 8 месяцев назад

    N.b ekak danna puluwan da mata mano උපදෙස් අවශ්‍යතා wak thiyenawa

  • @DevikaPremathilake
    @DevikaPremathilake 3 месяца назад

    Manasika rogaya sadimata hethuvu eththama hethuvu vasan karala beheth gathata
    Suvayak ho palanYak venne na neda.

  • @WarshWarsha
    @WarshWarsha 6 месяцев назад

    Maranna kapanna kotanna hitenawa veeduru bhajana alluwot polawe gahannamayi hitenne awrudu gaanak behet gatta hoda wenne na ay aa

  • @PBPlatform1996
    @PBPlatform1996 Месяц назад

    සාමන්‍යයෙන් අපිට මාස පහකට වගේ කලින් උනු විශේශ සිදුවීමක් අමතකවෙන්න පුලුවන්ද.මාස පහකට පස්සෙ කල්පනා කරලා බලද්දි මතක නැතිවෙන්න පුලුවන්ද.විවාහ උනු දවසේ සිදුවුනු කිසි දෙයක් මට මතක නැහැ.එසේ වීමට හැකිද?

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani Год назад +1

    Dr mage mahaththaya mearila kenek mage jeewitheta awa podi prashnayak aapu nisa a minissu mage jeewithe winaasa kara mawa rawattuwa mata dan kiyanna kenek nahe a miniha awsasthawaadiyek

    • @preethiperera9261
      @preethiperera9261 Год назад

      1333 අන්කයට කතා කර ගැටලුව කියන්න .universe in you නාලිකාව බලන්න ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana 8 месяцев назад +1

    Phone number ekak nadda sir

  • @Gamageoshi
    @Gamageoshi Месяц назад

    Mata daruwo randu karanakota mage atha kapaganna hethenawa

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 9 месяцев назад

    Me siyalu roga lakshanath ekka man godak prathikara gattha kenek denta aurudu 5k dahamata yomu wela heki hema mohothakama bo maluwa amadinnayanawa bo pathra ahidinawa bodin wahanseta sathkara karanawa mn adatath senasimen jiwath wenawa beheth petthak wath nobi siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa

  • @SadaruDinesh-y6e
    @SadaruDinesh-y6e 10 дней назад

    2/3/6 අනෙ ඔය ගැටලු තියනවනම් කරන්න ඔනෙ මොකක්ද

  • @ShanthiKumari-cd2ix
    @ShanthiKumari-cd2ix Год назад +2

    ඕනිම රජයේ රෝහල් වල මේවට ප්‍රතිකාර කරනවා යොවුන් පියස නමින් සායන තියෙනවා

  • @nipun555
    @nipun555 Месяц назад

    මට මේකෙ තිබ්බ ගොඩක් රෝග ලක්ෂණ තියෙනව 🤔 මේක දැන් අවුරුදු 2kta කිට්ටුව තිබ්බ, මට ලගදි තමයි තේරුනේ මේක මානසික රෝගයක් කියල
    මුල් කාලෙ තිබ්බ තරන් නෑ , හැබැයි තාමත් ලාවට තියෙනව

  • @upamalidissanayake4948
    @upamalidissanayake4948 5 месяцев назад

    oya roga lakshana hama ekakma mata tiyenva.2021 idan.prashna tibuna.visadumak na.itin une mn leda una eka.bana ahalai tikak hari hita hada ganne.

  • @HasiniBawasara
    @HasiniBawasara 6 месяцев назад

    Mama මනෝ විද්‍යාව subject aka university ake mage degree aka widiayata study karanawa .doctor kiyana hamadema aththa .e wagema ලෝකේ jeewath wena hama manussyatama දැනුවත්ව හෝ නොදැනුවත්වම මානසික රෝගයක් අනිවාර්යයෙන්ම තියෙනවා.නමුත් ඒ දේවල් සමහර අයට ලොකුවට බලපාන්නේ නෑ.නමුත් සමහර අයට බලපානවා දරුනුවටම . Suicide තත්ත්ව ඇති වෙන්නෙ ඒ නිසා .

  • @malindubawantha7639
    @malindubawantha7639 Год назад +7

    ඒක හැදුනම අපිම හිතලා හොදකරගන්න බැරිද

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 Год назад

      භාවනාවක පරැදුකරන්න මොකද භාවනාවෙන කරන්නෙ සිහිය දියුනු කරනඑක මතකය වැඩි කරන එක සිහියෙන් ඉන්න පුරැදු කරන එ ආගම මොකක් වුනත් කමක් නැ

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 2 месяца назад

      Be

  • @viduminiliyanagamage5557
    @viduminiliyanagamage5557 2 года назад +1

    mt duka hithenn loku hethu oni ne.mt chuti deyk unth lokuvt denenv.dvst 7th 8t parak merenn hithenv.mokkd sir mn krnn oni.ikmntm

  • @BandaraMunasinghe-n8y
    @BandaraMunasinghe-n8y 2 месяца назад

    Mamath definitely manasika rogiyek.

  • @RhfathimaGuluGulu
    @RhfathimaGuluGulu 6 месяцев назад

    Docter manasika roga valata ega patha kekkum handi kekkum enavada

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 5 месяцев назад

    Hamawelema duka enna ekatama api karamnna ona manasika roga thiyenawada kiyala hoyanna kalin manasika roga hadanna uthsaha karana kattiya search karala policiyata bara dena eka ethakota thamunta beth gannawa wenuwata hadanna uthsaha karana kenata digatama pethikara karala e sathutinma thamunta hoda unaki

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts 2 месяца назад

    MN mage mahattya nisaa godak manasikawa wattla mage kondeth yanawa anee mata Meka palanaaya karaganna karumayak kiyanna😢😢

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 7 дней назад

    Ai Nitharam ekam Shituvilla mathak wenna ..aurudu 10 wenawa mata meham wela man mara aulen inne

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Год назад +3

    Excellent advice , thank you .

  • @mashhash175
    @mashhash175 3 месяца назад +1

    මට ප්‍ර්ශ්නයක් තියනවා . මේක කාටවත් කියන්න බෑ මට ආදරේ කරන අයත් මාව දාලා යයි . මං ගොඩක් ආදරේ කරන සත්තුන්ව මට රිද්දන්න හිතෙනවා . ඒක මට සතුටුයි වගේ ඒ වෙලාවට . ඒත් පස්සේ මට ගොඩක් දුක හිතෙනවා . මගේ ඇති කරපු ලේන් පැටියෙක්ව මං විසි කරලා ඈතට පස්සේ බලද්දි එයා මැරිලා . මං ගොඩක් ඇඩුවා . කවුරුත් දන්නේ නෑ එයාට මොකද උනේ කියලා . පස්සේ මට ගොඩක් දුකයි . මං සත්තුන්ට ගොඩක් ආදරෙයි . මං ආදරේ කරන කෙනත් මගේ හිත රිද්දන වෙලාවට මට ගොඩක් කේන්ති යනවා . මං ඒ වෙලාවට එයාට ගහයි කියන බයට මාව පාලනය කරගන්න මට රිද්දගන්නවා . මං ලගකදි ඉදලා කේන්තිය ගොඩක් පාලනය කරන් ඉන්නේ . ඒත් අද උදේ මගේ පූස් පැටියව උඩට විසික් කරලා ඒ සතා වැටෙනකම් මං අල්ලගෙන නෑ . ඒක මගේ හිතට සතුටක් දැනෙනවා . ඒත් පස්සේ මට ගොඩක් දුකයි .. මං තනියම ඉන්නේ , හස්බන් වැඩට යනවා . එයා ඉන්න වෙලාවට විතරයි මට ඒක එන්නෙ නැත්තෙත් . නැති වෙලාවට ගෙදර කවුරු හිටියත් මට තනියම ඉන්නමයි හිතෙන්නේ . කාමරේකට වෙලා . මට ලොකු හිසරදයක් මේක .මට බයයි තව ටික කාලයකින් හස්බන්ටත් මගෙන් කරදරයක් වෙයිද කියලා

    • @mashhash175
      @mashhash175 3 месяца назад

      මට පිස්සුද , මට මාන්සික ලෙඩක්ද

    • @muthuanthony6521
      @muthuanthony6521 3 месяца назад

      ​​@@mashhash175Ow upadeshanayata yomu wanna

    • @NishanthaKumara-l1o
      @NishanthaKumara-l1o 2 месяца назад

      Maha paw kara wada karanna epa, oyata loku manasika ledak,suratalunta hinsa karanna epa, oya loku pawak kara gannet,ikmanata treatment karanna

  • @adWijayarathna
    @adWijayarathna 22 дня назад

    Okata Hodama wisaduma mona dostharagenwath Hariyatama ganna ba. A unath ape budu piyanan wahansege darshanaya Hariyatam study karapu kenekuta loke siyalu manasika rogawalata behethak wenawa. A wagema a rogeenge siyalu thathu withthith danaganna puluwani

  • @janakrodrigo2600
    @janakrodrigo2600 8 месяцев назад

    මට මේ ලක්ෂණ කීපයක් තියෙනවා..මම මොකද karanna one

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 месяцев назад +1

    Excellent advice 🙏

  • @dulanjalisaumya-bb1fx
    @dulanjalisaumya-bb1fx Месяц назад

    Yaluwata pissukiyala hamomakiyanawa.ganja gahanawa.ithin u kiyanawa pissunam epissage laksana kiyala dendalu.eya ewa hodakaragannamlu.

  • @ICTUNIVERSE2999
    @ICTUNIVERSE2999 Год назад

    Manasika rooga hariyatama suwa karanna puluwanda doctor matath manasika roogayak thiyanawa mn eekata beheth gannawa

  • @SampathkumaraSampathkumara-l8t
    @SampathkumaraSampathkumara-l8t 5 месяцев назад

    Sir mata nitharama wayf gana sakayak hithenawa

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 2 года назад +1

    Ai hamanitharama duka hithenne doctor .. oluva palenna ridenv e welavata eth anthimata eka podi deyak.. ehema wenne manasika ledak nisada

  • @SuraniShashikala-p6h
    @SuraniShashikala-p6h Год назад +1

    Mata hugak kenthi yanawa.ekata prthikarayak keyannako.

  • @UdaraAbeshek
    @UdaraAbeshek 8 месяцев назад

    Mata udau karanna doctor kenek hanbenna manisaka logayakin pelinawa mata ekmata kenthi yanawa jewethi nathi karanna hithinawa plz udau karanna

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 2 месяца назад

    සැකය අදික සැකය මානසික රෝගයකද? එයින් පීඩා විදින්නෙ මම.ඒනිසා මේකට ප්‍රතිකාර කල යුතුද? හමුවිය යුතු doctor කවුද .ඉක්මනින් පිලිතුරක් දෙන්න ....

  • @Subashana
    @Subashana Год назад +7

    ගොඩාක් වටිනා විඩියෝවක් ! 🙏🏼

  • @chathuranganisureshika7782
    @chathuranganisureshika7782 5 месяцев назад

    Mage mahaththya mewage eya ekka inna hari amarui mata therenna ekata karanne mokadda kiyala mamath godak duk vidinawa

  • @sandamalisandamali2525
    @sandamalisandamali2525 Месяц назад

    මටත් එහෙම තමා හැමදාම නැන්දම්මා ප්‍රස්සන් දානවා ම්න් එක නිසා ගොඩක් පසුතැවිමෙන් ඉන්නෙ මට කියන්න කෙනෙක් නැ ම්න් වගෙම හස්බනුත් පිඩාවෙන් ඉන්නෙ අපි දෙන්නට එකට ඉන්න දෙන් නැ එයා රෙන්ට් එකට ගෙයක් අරන් ගියත් එය එතනත් අවිත් ප්‍රස්න දානවා.මොකද්ද ම්න් කරන්නෙ එක්කො ඔක්කම දල මට යන්න හිතෙනවා. එහෙමට් නැත්තන් මැරුනන් හොදයි කියලා හිතෙනවා 😢

  • @NirwanDiyana
    @NirwanDiyana 6 месяцев назад

    Oy okkoma Tika mage mahaththayata thiyenawa man aurudu 10k Dan duk vidinawa. Aya anna doctor kenekta pennana. Aya kiyanne ayta mukuth na apitai pissu kiyla . Mata godak karadara karanawa .aya dnna ayge wenasa

  • @gamingshan236
    @gamingshan236 4 месяца назад

    මම තනියෙන් කතා කිරිමට හුරු වෙලා තියනාවා එක විශාල වෂයෙන් නෙවෙ තරමක් සුලුවශයෙන් මට මෙය නවතා ගැනිමට ක්‍රමයක් කියන්න

  • @sandiasarappulihewagee-kq1uh
    @sandiasarappulihewagee-kq1uh 8 месяцев назад

    Matath prashnayak thiyenawa kiyala therenawa. Eth kiya ganna kenek na. Mawa therum ganna kenek na. Eken mata hithenne mage lede wadi wenawa.

  • @Livein-lo9vp
    @Livein-lo9vp Месяц назад

    තමන් කැමති හොද දෙයක් නිතරම යෙදෙන කොට කාලය ගෙවෙනවා.

  • @SheroanChamara-mi3fx
    @SheroanChamara-mi3fx 5 месяцев назад

    Siyaluma sithuwili duruwalatha lesa therum ganna uthsaha ganna...sathutin nisarama inna uthsaha ganna

  • @RangikaFernando-n9s
    @RangikaFernando-n9s Год назад +1

    Sir mage agata pana ne ath deka kakul deka pana ne weulanawa ewidaganna be mata tiyenne manasika ledakda

    • @CharithaMaduranga-i5j
      @CharithaMaduranga-i5j 8 месяцев назад

      ඔව් අත පය කැක්කුම තියෙනවද හැමතිස්සෙම නිදගෙනද ඉන්නෙ

    • @TLUPMx
      @TLUPMx 5 месяцев назад

      ​@@CharithaMaduranga-i5j එහෙම නිදිමතයි තෙහෙට්ටුවයි නිතරම තියෙනවනම් ඒ ඇයි