අපිළිවෙල පාට්නර් හැඩ කරගන්න මෙන්න විදිහ. | Breathe with Anoja|#72

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 66

  • @anuradhamudunkotuwa
    @anuradhamudunkotuwa Год назад +1

    හැම කතාවකම දෙපැත්තක් හෝ ඊට වඩා තියෙනවා . අපේ රටේ වැඩිදෙනෙක් හිතන්නේ , බලන්නේ නරක විදිහටමයි...මමත් කුනුහරප වලට තදින්ම විරුද්ධ යි... ඔබ තුමියට දීර්ඝායු වේවා 🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 Год назад +3

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏❤

  • @wayaletperera8914
    @wayaletperera8914 Год назад

    ඔබතුමිය කරන සමාජ සත්කාර වැඩසටහන තුලින් යහපත ක්ම වේවා ඔබතුමිය ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි

  • @lilanimanel949
    @lilanimanel949 Год назад +2

    U related a beautiful story that could open many eyes in families. May god bless u .

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 Год назад

    Harima adarshamath katha bahak..... gahanun windina duka danne ගැහැනියක් 👍👍💐💐 aththenma mewani සිදුවීම් pilibanda pahadili kireem samajayata ආදර්ශයක් . Anoja souriya obata wishwa shakthiye ashirwadaya labewa👍👍 theruwansaranai 🙏🙏

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 Год назад

    Budusaranai ❤❤❤

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 Год назад +4

    ජිවිත තව තවත් ප්‍රපාතයට ඇදගෙනගෙන යන කුණු කානු වගේ සමාජ මාධ්‍ය තුල ජිවිතයට සුවය කැන්දන සුනිල දිය දහරයි "Breath with Anoja"...❤
    දෙවියන් ඔබව ආදරයෙන්
    සුරකිත්වා...

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 Год назад

    ඔබතුමිය ගෙ හැම වැඩසටහනක්ම වගේ මම බලනවා මම ගොඩක් දේවල් මගේජිවිතේට එකතු කරගන්නවා ඔබට බොහොම ස්තුතියි

  • @anandakularatne2595
    @anandakularatne2595 Год назад +2

    Very.good anoja we appreciate your effort to correct the view of many people

  • @gayankumara7535
    @gayankumara7535 8 месяцев назад

    Godakvwatina kathawak miss👍

  • @anomiwijesinghe
    @anomiwijesinghe Год назад +2

    ආයු බොහෝ වේවා! ඔබතුමිය නිදුක් නීරෝගී වෙවා!

  • @bluesky1042
    @bluesky1042 Год назад +1

    නිදුක් නිරෝගී බව ලැබේවා, බොහොම ස්තූතියි අනොජා අක්කා,

  • @upcoupul2054
    @upcoupul2054 Год назад

    ගොඩාක් වටිනවා..
    ස්තුතියි ඔබතුමියට...

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 Год назад

    Excellent madam,you are 100%correct.🙏🙏🙏

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 Год назад

    අපේ රටේ සියලුම කාන්තාවන්ට ආදර්ශවත් මැණිකක් ඔබ කතාකරන හැම වදනක් ඔස්සේම ගලන්නේ ශාන්තිය පමණක්මයි!

  • @suranganieguruge1084
    @suranganieguruge1084 Год назад

    Excellent program ❤❤

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Год назад

    මෙි කතාව දැන් ගොඩක් තියෙන කාලයක් ඔබතුමියට බොහොම පිං 🙏 ඒ සුන්දර පවලට උපකාර කල සියළු දෙනාටම බොහොම ස්තුතියි විස්වයේ ආශිර්වාදයෙන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ❤🧡💙💝🌈️🌺🏵️🌸🌺🌹🌞🌞

  • @lakshihapugalle9807
    @lakshihapugalle9807 Год назад +1

    Excellent video. Pls do more 🙏🏼
    Theruwansaranai ❤

  • @shanishania3917
    @shanishania3917 Год назад

    Bohomathma sthuthi miss.. Harima watina upades saha adahas rashiyak labuna.. Budusaranai 💐😍

  • @dr.asangarodrigo5875
    @dr.asangarodrigo5875 Год назад

    This is an interesting and timely message. It is a good message for Sri Lankan society 🙏

  • @thejagodakandearachchi6962
    @thejagodakandearachchi6962 Год назад +1

    You are exactly correct. Once I participated in a program related to migrant labourers with ILO. I remember a same kind of story. Only bad incidents get a publicity in our country. Negativity is promoted mostly.
    Yesterday I read a news. A dead body of a young schoolgirl was found in Kaluthara. When I read the comments below, I was really shocked. Majority of our society seems like heartless and short sited. That's why we see victim blaming most often. If you like please analyse that incident. Lots of love

  • @kumarilekamge863
    @kumarilekamge863 Год назад

    ❤❤❤ Respect Madam.....

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 Год назад +1

    නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ❤

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 Год назад

    ඔබ තුමියට දීර්ඝායු වේවා!

  • @Kiwiiii123
    @Kiwiiii123 Год назад

    Niduk nirogee suwaya labewa deergau wewa oba thumiya wadagath karunu kiyademini karana sewaya agayami

  • @KanthiRajapaksa-t9m
    @KanthiRajapaksa-t9m Год назад

    Cooke Hama minivans meka wage nana owa gananganna apa obahumiyatata devipehitae.

  • @PriyanthiPerera-tl9wl
    @PriyanthiPerera-tl9wl Год назад

    Oba tumiyage me watina sawayata godak pen. ❤❤❤❤

  • @runikw5409
    @runikw5409 Год назад +1

    Thanks madam.maath kuwait wala idala baluwee

  • @razeekahqa7285
    @razeekahqa7285 Год назад +1

    OBA TUMIYA KIYANNE SATIKA ATTA ADA KALE HAMADEMA KUNUHARPA OBA TUMIYAGEN EGANA GANNA BOHODEWAL TYANAWA OBATA BUDUSARANAI ♥️🙏

  • @janakamanjula100
    @janakamanjula100 Год назад +1

    🙏🙏🙏

  • @lakshilanadishani753
    @lakshilanadishani753 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @senakitchen5560
    @senakitchen5560 Год назад

    Like 👍

  • @dilkishehara2042
    @dilkishehara2042 Год назад

    🙏❤💐

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 Год назад

    💐💐💐🙏🙏🙏

  • @chandikaprasanna8379
    @chandikaprasanna8379 Год назад

    🙏🙏🙏❤️❤️❤️

  • @nayomiedesilva4183
    @nayomiedesilva4183 Год назад

    ❤❤❤

  • @ameshamadushani1921
    @ameshamadushani1921 Год назад

    🥰🥰🥰

  • @shalani.....
    @shalani..... 7 месяцев назад

    ඇදුම සරම හරි..කලිසම හරි...පිරිසිදු වියයුතුයි...මිනිසුන්ගේ කැමැත්ත...ඒකට ගරු කල යුතුයි

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe Год назад

    ❤❤