නොදන්න මනෝ උපදේශන කරන්න ගිහින් නිලියක් කරපු දේ | Breathe with Anoja | #65 ‍| HD

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 259

  • @WijayyDeAlwis
    @WijayyDeAlwis Год назад +3

    ඔබතුමිය ගෞරවනීයයි.වැදගත් මාතෘකාවක් යටතේ කථා කලා හරිම පුසංශනීයයි.මමත් ජේසුස් වහන්සේට ආදරය කරන ගෞරව කරන කෙනෙක්,එහෙත්මම හොඳ බෞද්ධයෙක්.ස්තූතියි!

  • @nuvaramanike
    @nuvaramanike Год назад +3

    අම්මා කෙනෙක් දරුවෙකුට උපදෙසක් දෙනවා වගේ මම මේ ටික අහගෙන හිටියේ අනෝමා.ආන්ටී ගොඩක් ස්තූතී .තෙරුවන් සරණයි ඔයාට 🙏🙏💖🌺🌺🌸

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 Год назад +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට .ඇත්තටම ඔබේ හඬ භාවනාවක් වගේ.කියා දෙන හැම දේ ම ඉතාම වටිනවා .මේ විශ්වයට ස්තුතියි මට මේ වැඩසටහන් දකින්න ලැබුණ ට 💛🙏💛

  • @mcorera2859
    @mcorera2859 Год назад +4

    හරිම කලාතුරකින් තමා දැන් දකින්නට ලැබන්නේ මේ වගේ වැදගත් මාතෘකා යටතේ සමාජය දැනුුවත් කරන වැදගත් වැඩසටහන් . බොහොම ස්තුතිය ඔබ තුමිය ට ❤️🙏

  • @bluesky1042
    @bluesky1042 2 года назад +17

    ගොඩක් අය අනුන්ට රිදවලා සතුටක් ලබනවා මම හිතන්නේ ඒකත් මානසික රොගයක්
    ගොඩක් ස්තුතියි අනොජා අක්කෙ පැහැදිලි කිරීම ගැන

  • @suneethagunawardhana5098
    @suneethagunawardhana5098 2 года назад +18

    ඔබ තුමියගේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා ....තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +2

      ඔබටත් තෙරුවන් සරනයි. ඉතින් මේවා share කරන්න. මට ඇති ශක්තිය ඔබයි. 🙏🙏🙏

    • @ajanthawickramaarachchi6963
      @ajanthawickramaarachchi6963 2 года назад +1

      මම. ලගදීම. ලංකාවට එන්න. ඉන්නේ මගේ අම්මා. ඔබතුමිය. ලගට. එක්ක. එන්න. ඕනා. පැමිණ. හැකි විදිහ කියන්න. පුලුවන්ද. ස්තූතියි

  • @Superspace141
    @Superspace141 Год назад +1

    ස්තූතියි අනෝජා මහත්මිය.. දිගටම මේ වගේ වටිනා වීඩියෝ කරන්න. ඔබතුමියට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා!! 🙏❤️🌿

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 Год назад +2

    ඇත්තටම ඔබතුමියගෙ ජීවන පිලිවෙල ඉතාම ඉතාම ආදර්ශමත් ඇදහිය යුතු චරිතයක්.
    විවිධ දක්ෂ කුසලතා තියනවා.
    රගපෑවා. ඒක ඉවරයි.
    තිරිහන් වෙවී සුදු ඉන්ජෙක්සන් ප්ලාස්ටික් සැත්කම් නොකර සොබාවික ගමනක්.
    ජීවිතේ ගෙවෙන ආකාරයට වෙනස් වෙනවා කාලානුරූපව.
    නිහතමානීයි අව්‍යාජයි කාරුණිකයි
    මධ්‍යස්ථ සෑහීමකට පත් වෙන ජීවිතයක් බවත් පේනවා.
    ඔබතුමියගේ යෝගී ව්‍යායාම,ගී ගැයීම සඳහා කටහඬ හදාගැනීම ආදී වැඩසටහනුත් මං බලලා තියනවා.
    විවිධ දක්ෂතා.ජය පතමි.

  • @manasibasu3055
    @manasibasu3055 2 года назад +13

    සීතල .ජලපාරකට..කකුල්දෙක දාගෙන හිටිය වගේ සුවයක්..ඔබතුමියගේ..වචන වලින්දැනෙන්නෙ..🌼🌼..අවසානයේ..ඔබේ හිත..බොහෝ නිශ්චලවෙලා....ඒකයි මේතරම් සුන්දර..

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 2 года назад +6

    ඔබතුමියගේ ජීවිත අත්දැකීම් තුලින් මේ දෙන ඔවදන් හරි වටිනවා. ස්තුතියි.

  • @manorijayasooriya973
    @manorijayasooriya973 Год назад +1

    මමත් ගොඩක් මනසින් වැටුන කොනෙක් ඒත් ඔබ තුමිය ගෙන් උපදෙස් ගන්න ලංකාවේ නෑ.
    ඒත් පුලුවන් හැම වෙලාවකම ඔබ තෝමියගේ වීඩියෝ බලල හිත හදාගන්න උත්සාහ කරනවා
    මේ කරන උතුම් කාර්යට පිංසිදුවෙනවා.
    ආයූබෝහෝවේවා ඔබ තුමියට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      වැටෙන්නෙත් අපිමයි. එතනින් නැගිටින්න,පුලුවන් වෙන්නෙත් අපිටමයි. 🤗😍❤

  • @techrootsudyoga1991
    @techrootsudyoga1991 2 года назад +6

    ඔබතුමියගේ දේශණය භාවනාවක් වගේ. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.!! 🙏🙏

  • @princymerlin9960
    @princymerlin9960 Год назад

    ඔබ තූමියගේ මෙම හරවත් දේශන හැකි සැමවිටම බලනවා. ඔබතූමියගේ මෙම දයාබර සිතිවිලි දිගේ ගොස් මම නැවතූනේ ඔබතූමියගේ යෝග ආශ්‍රමයේ වැඩිහිටි ශිෂ්‍යාවක් වෙලා. එහිදී අපහට යෝග අභ්‍යාස තූලින් ලබාදෙන කායික මානසික සුවපත් භාවය මිල කල නොහැකියි. ඔබ තූමියට මෙම සද්කාර්යය කිරීමට අවශ්‍ය සියළුම ශක්තීන් නිරතූරුවවම ලැබෙිවා. දීර්ඝායු

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 года назад +4

    ඔබතුමියගේ වදන් ඉතාමත් වැදගත්, සියලුම මනුෂ්‍ය වර්ගයාට ම වටිනවා. ස්තූතියි 🙏🙏

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 2 года назад +5

    තුනුරුවන් සරණයි අක්කා.. යහපතම ,සතුටම ඔබට ලැබේවා ... ❤️❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 года назад +4

    ඇස් අහකට නොගෙන කන් වෙන දෙයකට යොමු නොකොට ඔබේ දේශන අහන්න බලන්න පුළුවන්. ඔයාගෙ යෝගත් මම කරනවා. ඔබට ජය සතුට ලගාවේවා. 🙏💓💓

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      ගොඩක් සතුටුයි . හොදට බලලා පුහුනු වෙන්න. Share කරන්න please. 😍❤🤗

    • @sawaniahasna5501
      @sawaniahasna5501 Год назад +1

      සත්තකින්ම

    • @tharuneth4488
      @tharuneth4488 Год назад

      @@sawaniahasna5501 ❤️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Год назад

    Thank you very much, Anoja, for your excellent service to everyone. Theruwan saranai. 🙏🙏🙏🙏🙌🙌🙌🙌🙏🙏🙌♥️♥️

  • @stefanifirth2136
    @stefanifirth2136 2 года назад +15

    මනුස්සත්වයට සංවෙිදී නොවන තාක්කල් මනුශ්‍යත්වය බිහි නොවෙි..ඔබට බොහෝම ස්තුතියි..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      🤗😍❤🙏🙏🙏 please share

    • @SKGGG
      @SKGGG 2 года назад +1

      @@anojaweerasinghe5764 Ayubowan dearest aunty Anoja. Thank you kindly for the educational, informative, helpful and useful content. I absolutely love them. I used to live very close to your place in Kalapura, Mount Lavinia. I’ve seen you and Dilki going for walks in the morning. I was a huge fan of Dilki and loved seeing her Sunsilk and Swarnamahal ads. I had a huge crush on her as a school kid 😊 This was before she got married.
      Now I live overseas as a proud gay 🏳️‍🌈 man but immensely miss Sri Lanka 🇱🇰 One day I want to return to my motherland and live there for good. When I return I would love to join your Yoga classes.
      I have been seeing a psychologist for mental health related issues. I couldn’t agree more with what you’re saying. It’s paramount we find a good therapist. If not it’s a waste of time and money.
      Thank you very much for making these invaluable videos. Please continue to make more. I’m a huge fan! Theruwan Saranai! 🙏🏽

    • @susilayupala2959
      @susilayupala2959 2 года назад

      Nice explanation sister god bless you amen 🙏

    • @ramonarulach9769
      @ramonarulach9769 Год назад

      💜 CONGRATULATIONS 💜 TO 💜 YOU 💜 GOD'S 💜 BLESSINGS 💜🙏💜 I 🙏 THANK 💜 YOU 💜 CONGRATULATIONS 💜

  • @v.smunasinha1444
    @v.smunasinha1444 11 месяцев назад

    ඔබ තුමියට අනන්ත වාරයක් පිං ඔබ තුමියට මේ රට නයගැතියි ඔබ තුමියට ඔබ තුමියගේ අවසන් මොහොත දක්වා ම මේ සමාජයට සේවය කරන්න පුළුවන් සක්තිය ධෛර්ය වාසනාව ඒ වගේම නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ කායික මානසික සුවය මොහොතක් පාසාම ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @SNarts2008
    @SNarts2008 2 года назад +3

    බොහොම ස්තූතියි ඔබතුමියට මුණගැහිලා කතා කරන්න හරිම ආසයි බුදුසරණයි ❤️❤️❤️

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 Год назад

    හරිම ආදරණීයයි ඔබේ අදහස් 🙏🙏🙏

  • @nishagayani1640
    @nishagayani1640 2 года назад +4

    ඔබ තුමිය අපට සම්පතක් 🙏🌻 God bless you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      ❤😍🤗මේවා ශෙයාර් කරන්න පුතේ

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 2 года назад +4

    සුන්දරත්වය තාමත් එහෙමමයි.. තෙරුවන් සරණයි ඔබට...✨🌹🙏

  • @kanchanal6728
    @kanchanal6728 Год назад +1

    උපදේශනයට විතරක් නෙමෙයි, සාමාන්‍ය ජීවිතයටත් ඔබතුමියගේ අදහස් බොහොම වටිනවා. ඔබතුමියට දීර්ඝායු වේවා..!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад +1

      🙏🙏🙏😍❤🤗ඔව් පුතේ මිනිස්සු ජීවිතය හරියට දකින්නේ නැතුව නිකම් විදවනවා. Pl share.

  • @sawaniahasna5501
    @sawaniahasna5501 Год назад +2

    ලස්සන මනුෂ්‍ය හදවතක් තියෙන සුන්දර කාන්තාවක්. ඔබ තුමියගේ සුන්දරත්වය කෙතරම්ද කියනවානම් එය හරියටම ඔබ සිටින අවට පරිසරය වගේමයි.අව්‍යාජයි.ඉතාමත්ම පැහැදිලියි.සරලයි. ඔබතුමියට දීර්ඝායුෂ වේවා?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ඔය ආදරය මට ලොකු ශක්තියක්. Share කරන්න please . ❤😍🤗

  • @Spg791
    @Spg791 Год назад +1

    අනේ ඔබව දැකිමත් සතුටක් මැඩම් ❤❤❤❤

  • @srimathiesiriwardana3626
    @srimathiesiriwardana3626 2 года назад +2

    Thanks mam.හරිම වටිනා අදහස ක්.ජිවිතෙ ට මෙි උපදෙස එක් කර ගන්න වා.පින් ඔබ ට

  • @සතිසංගීත
    @සතිසංගීත 2 года назад +2

    වටිනවා අක්කෙ ගොඩක් .....බොහොම පින් 🙏🙏🙏❤❤❤

  • @roofonseka7031
    @roofonseka7031 2 года назад +4

    ඉතාම හොඳ නිරවුල් අදහස් ටිකක්..ස්තූතියි ඔබ තුමියට❤️

  • @chansam8966
    @chansam8966 2 года назад +5

    Dear Anoja, words not enough to value the facts you are talking in this video. I am 65 yes old and living overseas now. I have been admiring you as a fan since the day I saw your very first pics and the article in SARASAVIYA news paper. I grew up in Nugegoda so I used to see you regularly. You had these golden qualities in those days too. Great human being. I will share this . Please keep up your invaluable good work. THERUVAN SARANAI!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      My biggest strength is the unconditional love i am getting from you all my Dear . Thank you.🙏 So much to do here. Yes need all of your support. Thank you for offering. 😍❤🤗

  • @manorijayasooriya973
    @manorijayasooriya973 Год назад

    සිතට දැනෙන නිදහස කියල නිම කරන්න බෑ ඔබ තුමියගේ වැඩසටහනට සවන් දුන්නම
    හරීම ආදරණීයයි.ආයු බොහෝවේවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      මට හරි සතුටුයි ඔබලා යම් සැනසීමක් ලබනවා කියලා අහන්න ලැබෙන විට. 🤗😍❤

  • @SanugaDabare
    @SanugaDabare 2 года назад +4

    හදවතට දැනෙන ආදරණීයත්වයක්.

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 Год назад

    🙏 ඇත්ත ඇති සැටියෙන්ම එළි දැක්වීම ගැන ඔබතුමියට බෙහෙවින්ම පින්🙏
    චිත්තවේගික බුද්ධිය, තවමත් උපදේශන පාඨමාලාව වලට ඇතුලත් නොවීම, සහ එම පාඨමාලා වලට සහභාගි වන ශිෂ්‍යයන්ගේ චිත්තාවේග පිරිසුදු නොකර , මෙවැනි බැරෑරුම් විෂයක් ඉගැන්වීම, ඔවුන්ට මෙන්ම ඔවුන්ගෙන් සේවාව ලබාගන්නා පිරිසටද කරන හානියක් බවයි මගේ හැඟීම😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ඔව් .ඒක ලොකු ගැටලුවක්. 🤗😍❤

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 года назад +1

    බුදු රජානන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කල දර්මයෙන් අපට ලැබුණු දෙය.ඔබට තෙරුවන් සරනයි .දීර්ගායු වේවා මගේ මිතුරිය .🌹🥀🌹🌺

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      අනේ උන්වන්සේගේ සිරි පතුල් ලග,කූබියෙක් වෙලාහරි අහගෙන ඉන්න ඇති මාලනී. ඔයා හොදින් නේද, මගේ මිතුරිය. 🙏🙏🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 года назад +4

    ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤

  • @princymerlin9960
    @princymerlin9960 Год назад

    වෙිවා . නිදුක් නිරෝගී භාවය ලැබී සියළු යහපත උදාවෙිවා. ආදරෙයි ගොඩාක් ඔබතූමියටත්, ඔබතූමියගේ කාර්ය මණ්ඩලයටත් .🙏💗🙏
    .

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 года назад +6

    අනේ මේවා අහලා අපේ මිනිස්සු හැදෙනවනම්.....😇❤️❤️❤️❤️🙏👍👍

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +1

      එක්කෙනෙක් දෙන්නෙක් හරි හැදෙයි පුතේ. හැදුනු අය ඕනිතරම්.ඉන්නවා. අපි අත හරින්නහොද නැහැ 😍❤🤗

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 года назад

      @@anojaweerasinghe5764 ❤️❤️❤️❤️❤️

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 2 года назад

    ඉතාම සතුටුයි ඔබතුම්ය ගේ පුළුල් දැනුම සහ අන් අයට අවබෝධ කරවීමෙ හැකියාව.බුදු සරණයි.

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 Год назад

    ස්තුතියි ඔබතුමියට…තුනුරැවන් සරණයි…❤❤

  • @niranjiperera774
    @niranjiperera774 2 года назад +4

    Dear Anoja, you deserve all the praise you receive lots of ❤️

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 2 года назад +1

    අනේ මැඩම් මම ඔයාගේ දේශනා අහන්නෙ බාවනාවකට සම වැදිලා වගේ.ඔබගේ වීඩියෝ වලට අනුග්‍රහය දක්වන්න මම කැමතියි .මේවා කරන්නෙ හදවතින් මයි .මාව පිලිගන්න .ඔබට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      මගේ නොම්මරය ස්ක්‍රීන් එකේ යනවා. මට whats app කරන්න. ඔබලාගේ ආදරය මට ලොකු ශක්තියක්. 😍❤🤗

  • @nishamanirenuka3587
    @nishamanirenuka3587 2 года назад +1

    තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා ඔබ තුමිය ට

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 года назад +1

    Obathumiya harima hoda kenek watina danumak apata dunna thank you God bless you🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @ramanidemel1821
    @ramanidemel1821 Год назад

    Harima lassanai Watinawa. Upades. Theruwansaranai 🙏

  • @waspeiris
    @waspeiris 2 года назад +3

    Totally agree dear Ms Anoja ❤

  • @kusumepa1019
    @kusumepa1019 Год назад

    Agree 100%, great vedio

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 2 года назад +2

    ඔබතුමීයට දිර්ගායූෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.!!!!
    ❤️❤️❤️❤️❤️❤️

  • @kasunisandamali2162
    @kasunisandamali2162 Год назад

    Budusaranai obathumiyata 🙏

  • @mguide449
    @mguide449 Год назад +1

    ඔබ කියන දේ සහතික ඇත්ත...මමත් ජීවිතයේ ලොකු අහිමි වීමක් මැද සමහරුන්ගේ හාර හාරා විස්තර අහන වෙලාවල් වල පුදුම අසරණ භාවයට පත්වූ අවස්ථා අපමණයි...අනේ මන්දා ලංකාවේ ආවේණික ප්‍රශ්නයක්ද මන්දා ...අන් අයගෙ දේවල් ගැඹුරට හොයන්න තියෙන ආශාව ...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ඔයා ශක්තිමත් වෙන්න. ඒ වෙලාවට හොද උත්තරයක් දෙන්න. 22 පස්සේ ස්ක්‍රීන් එකේ තියෙන නොම් කතා කරන්න. 🤗😍❤

  • @manelkannangara5147
    @manelkannangara5147 2 года назад +1

    🙏🙏 ස්තුතියි.. බොහොම ස්තුතියි...

  • @shaliniapsara3234
    @shaliniapsara3234 2 года назад +1

    Wow aunty... you are great... hats off to your service....all the very best..

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 года назад +2

    ස්තුතියි 💐💗🙏

  • @serendipity101lk
    @serendipity101lk Год назад

    හරිම වටින අදහස්! ස්තුතියි!

  • @maduthalagala5009
    @maduthalagala5009 2 года назад +1

    Apiwa danuwath karana ekata sthuthi obata. Budusaranai. ❤️

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 2 года назад +4

    ඔබ තුමියට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      ජෙසු පිහිටයි. Pl share. 🤗😍

    • @iranirathugama2502
      @iranirathugama2502 2 года назад

      මානසිකව වැටුන මිනිස් සිත් ගැන හරි අවබෝධයකින් යුතුව කටයුතු කරන ඒ වගේම සමාජයට ඒ සම්බන්ධවගොඩක්දේ වචන කිහිපයකින් තේරැම්කර දුන් ආකාරය අගයකලයුතුයි
      සුදුසුම දේට සුදුසුම කෙනාව තෝරා බේරාගෙන නිවැරදි මග හදුනාගෙන කටයුතු කිරීමට ඔබතුමිය දුන් අවවාද වලට ගොඩක් ගොඩාක් ස්තූතියි 🙏❤
      ගොඩාක්ම පින්🙏🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 2 года назад +1

    🙏. Behevinm isthuthi oba thumiyata theruwan saranyi dhevipihityi. ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад

    මෙන්න මේ දෙයට අනිවාර්යයෙන්ම සවන්දෙන්න හරිම
    වටිනවා මම ජෝර්දාන් වල ඉදන් සවන් දෙන්නේ
    ඇත්තටම ැඅයට මමතෙරැවන් සරනයි 🙏🙏🙏💞💞👍👍

  • @vilashniekanayake48
    @vilashniekanayake48 2 года назад

    Thank you, God bless you.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Год назад

    Theruwansarani 🙏🙏🙏🌷🙏 May your kind wishes be realised. 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ගොඩාක් ආදරෙයි . Please share. 🙏🙏🙏🤗😍❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 года назад +1

    ස්තූතියි ඔබතුමියට .තෙරුවන් සරනයි .

  • @sherusrilanka6369
    @sherusrilanka6369 Год назад

    Godaak watinawa.bohoma isthuthi

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 2 года назад

    Thank you for sharing this information, God bless you 🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 года назад

    Brilliant Advice Madam. Jayawewa, jayawewa, jayawewa!!!.🙏💐💯👏😊❤️

  • @kudaarachchitharanga1265
    @kudaarachchitharanga1265 2 года назад

    නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා තව තවත් සිත් සුවපත් කිරිමට ගත සුවපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dammikagunawardena1960
    @dammikagunawardena1960 Год назад

    Dear Anoja, I don't have words to tell you how helpful this session and your other sessions are. You stick to our cultural originality, but also address other issues with a broad understanding. You have a brilliant vision and understanding of the subject. We need more people like you... Someone who has gone through many psychological challenges , learning the subject is the best psychotherapist. 🙏Bless you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад +1

      Thank you so much Dearest Doctor. Coming this comment from you is a huge encoragement.

  • @w.mc.n5747
    @w.mc.n5747 2 года назад

    මිනිස්සු balana inne hamotama mona දෙකට හරී mona hari kiyanna eka eka අයගේ manasikath man කවදත් adare karana නිළියක් උප dishikawak budu saranai hamadama ශක්ති ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🌹❤️

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 2 года назад +1

    Mage hithata sahanayak labuna budusarani obathumiyata

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Год назад

    🎀🎀❤❤ excellent explanation. 🎀🎀❤❤

  • @mallikamendis1430
    @mallikamendis1430 2 года назад +1

    Oba thumiyata tibena danuma hodatoma athie danum tawath wadiwewa obat teruwan Saranayi Neeroge suwa path wewa mam Lankawe danata mage podiduwa Laga Melbourne Ferntree Gully thank u so much 🙏👍👌😊

  • @niroshani4906
    @niroshani4906 2 года назад +7

    මිනිස්සුන්ට ආදරය කිරීම තරම් කලාවක් වෙන නෑ 💐🌈

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      😍❤🤗 මිනිස්සු අතරට මේව ගෙනියන්න.ප්ලීස්

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 года назад

    Thank you very much 💓

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 2 года назад

    ඔබ තුමිය ta බොහොම ස්තුති 🙏🙏

  • @ksd9848
    @ksd9848 2 года назад

    ඔබතුමියගෙ කතාව අහද්දි මට දෙයක් මතක් වුනා. මගේ නන්ගි මහරගම අපේක්ශා එකේ ඉන්නකොට සමහර අය තමුන්ගෙ රොඉගියා බලල අනිත් අයත් බලනවලු. ඊට පස්සෙ කම්මුලට අත තියල " අනේ පවු, කරුමෙ තමයි" කියනවලු. තවත් අය අපේ අහවලත් මැරුනෙ ඔය, ලෙඩෙන් තමයි කියනවලු.
    මගේ නන්ගි හිටියෙ curable stage එකක. නන්ගි මේ බව යාලුවෙකුට කියනකොට අනිත් ඇදේ ලෙඩා බාරව හිටි කෙනා කියනවලු "එහෙම කියන්නෙ හිත හදන්න" කියල.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +2

      පුදුම කරුමයක් නේද කියලා තමයි අපිට කියන්න වෙලා තියෙන්නෙ නේද පුතේ. අනුන්ගේ ඕපදූපම හොයන්න ඉපදුනු ජාතියක්. 😢🙏🙏🙏

  • @samanperera2871
    @samanperera2871 Год назад

    May the tirpal gem bless you

  • @laxmankumara8645
    @laxmankumara8645 2 года назад +3

    අනෝජා අක්කේ..... ඉස්සර ඉඳන් ඉතා කැමති නිළියක්, සමාජ සේවිකාවක් ඔබ..
    එක ඉල්ලීමක් කරන්න තියෙනවා රට, රටේ අසරණ මිනිස්සු වෙනුවෙන්...
    මේ රට අපේ දරුවන්ට වත් හොඳට ජීවත් වෙන්න බේරා දෙන්න.
    දේශපාලනේ කරන්න කියනවා නොවේ.. (ඔබ මීට පෙර අවස්ථාවක කියා තිබුනා ඔබේ ප්‍රියතම දේසපාලකයා අනුර සහෝදරයා බව.)
    මෙවර මැතිවරණය ට ඔබේත් වටිනා දායකත්වය ලබාදෙන්න. අඩුගානෙ කොළඹ මහ නගර සභාවට ඉදිරිපත්වෙන NPP කණ්ඩායමට වත්...
    දීපානී එක්ක " තාරාදේවී " වගේ...
    මේ ඉතා ආදණීය ඉල්ලීමක්..
    ඔබ මේ සදහා යහපත් ප්‍රට්ජිචාරයක් දක්වයි කියා හිතනවා.
    ස්‍තූතුයි...
    NPP....NPP සමග එක්වී අපේ රට බේරා දෙන්න.
    මං
    බූස්සේ ගෲෂා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад +4

      මම දේශපාලනයට ගෑවෙන්නෙවත් නැහැ. මට සමාවෙන්න. 🙏🙏🙏

    • @laxmankumara8645
      @laxmankumara8645 2 года назад

      ඒ කියන්නෙ ඔබට රටේ වත්, මිනිස්සුන්ගෙ වත්, සමාජීයවත් සිදුවන කිසිම දෙයක් ගැන දැනීමක්, හැඟීමක්, තැකීමක්, අදහසක් නෑ...
      හ කමක් නෑ...
      කිසිම බලකිරීමක් නෑ...
      මං මගේ අදහසක් ඉල්ලීමල් කලේ..
      ප්ළිතුරක් එවීම ගැන ඉතා සතුටුයි .
      ඔබේ සියලු කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා.

    • @iranirathugama2502
      @iranirathugama2502 2 года назад +1

      අනේ මිස් ඔබ තුමියගෙන් සමාජයට මේ ලැබෙන සේවය වටිනවා ඒ ඇති
      සමාජයට සේවය කරන්න තුප්පහි මඩ ගොහොරැ දේශපාලනය කරන්නම ඕනද ?

    • @ramyaneligama6756
      @ramyaneligama6756 Год назад

      දේශපාලනය කරන අයගේ විෂයක් නෙමෙයි මේ counseling කියන්නේ. මේ කතා විලාශයෙන්වත් තේරුම් ගන්න, කී දෙනෙක්ගෙ හිත නිවෙනවද කියලා. දේශපාලකයන්ගෙන් මිනිසුන්ගෙ හිත නිවෙනවා නම්...... හැම එකකටම දේශපාලනේ රිංගවන්න හදන එක නම් වැරදියි. එයා හොඳයි, මෙයා හොඳයි කියලා තෝරගන්න පුළුවන් හොඳ දේශපාලකයෝ මේ රටේ නෑ. රජ පුටුවේ ඉඳගන්නකම් දේවදූතයෝ වගේ. ඉඳගත්තට පස්සෙ තමයි බලන්න ඕනෙ.
      අනෝජා මහත්මියගේ මේ ක්‍රියාව අගය කරනවා. පැටලිලා ඉන්න අය මොහොතකට හරි නිවිලා, යන්න ඕනෙ හරි පාර ගැන අවබෝධයක් ලබා ගන්නවා.
      තෙරුවන් සරණයි !

  • @gliyanage5001
    @gliyanage5001 Год назад

    Theruwan saranai 🙏 ♥️

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Год назад

    Well Sadi & So True Ano Akki girl....Always....Always.... Always....Wishing U & all Bean's Here in Our Beautiful & Peaceful Blessed Motherland 🇱🇰 & WORLDOVER🌐 the "Best of Good Mental Physical Health" till the End of Time for All of Us....Tc, Cheers 🤟😘💞☸️💞☸️💞👌
    Namoo Buddhaaaya....🙏🙏🙏🙏

  • @chandraperera6258
    @chandraperera6258 2 года назад

    Dear Anoja madam,you deserve all the praise you receive lots of ❤

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 2 года назад +1

    හරිම වැදගත් මිස්

  • @niroshaperera3405
    @niroshaperera3405 2 года назад

    Great job 🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 2 года назад +1

    Obathumiyata Samma Sambudu Saranai Mahathmuya!🙏💐❤️

  • @mges2011
    @mges2011 Год назад

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    Your work is immense. Thank you for loving this country and its nation unconditionally. May you be blessed with The Noble Triple Gem!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      Our beautiful country gave so much to all of us . Free. Now she is stressed. How can we leave her. We have to get together and support our Mother to stand on her feet again.

  • @senakitchen5560
    @senakitchen5560 2 года назад +1

    Thank you mis 🔔

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha7500 Год назад

    My dear THANK YOU SO MUCH
    I am suffering and going through same situation. I had to stop talking to them

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад +1

      Find your inner strength my Dear. Happiness and strength is inside you. Not any where else. Please share and help us,as well. Loads of love. 😍❤🤗

  • @sanduninethsara330
    @sanduninethsara330 2 года назад

    Oba thumiyawa sambanda karanne koheda

  • @sampathbandara5953
    @sampathbandara5953 Год назад

    Malani swarna githa gamini jo me aya ape sinamawe sakvithi rajawaru namuth mama dakapu no 01 naluwai niliyai ravindra anoja ehema kiyanne katawath apahasekata nemai anoja akka kalathma waija kiyana sinamawan dekema.eka wage dakshathawayan pennapu yoga wadasatahan me wage wadasatajan thulin me katana sewawata ape hada piri sathuta pranamaya gawrawaya

  • @rani-tn5kb
    @rani-tn5kb Год назад

    Good ❤❤❤

  • @sandamalakumari6410
    @sandamalakumari6410 2 года назад +1

    දිර්ඝායුෂ ඔබතුමියට

  • @aksharayatvprogram5919
    @aksharayatvprogram5919 2 года назад +1

    Good luck madam

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 года назад +1

    බොහෝ ම ස්තූතියි

  • @SKGGG
    @SKGGG 2 года назад +1

    Ayubowan dearest aunty Anoja. Thank you kindly for the educational, informative, helpful and useful content. I absolutely love them. I used to live very close to your place in Kalapura, Mount Lavinia. I’ve seen you and Dilki going for walks in the morning. I was a huge fan of Dilki and loved seeing her Sunsilk and Swarnamahal ads. I had a huge crush on her as a school kid 😊 This was before she got married.
    Now I live overseas as a proud gay 🏳️‍🌈 man but immensely miss Sri Lanka 🇱🇰 One day I want to return to my motherland and live there for good. When I return I would love to join your Yoga classes.
    I have been seeing a psychologist for mental health related issues. I couldn’t agree more with what you’re saying. It’s paramount we find a good therapist. If not it’s a waste of time and money.
    Thank you very much for making these invaluable videos. Please continue to make more. I’m a huge fan! Theruwan Saranai! 🙏🏽

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 года назад

      I do online classes for people who are living overseas. Thank you so much for opening your heart dear. Pl whatsapp to the no on screen ofvthe vedio. Loads of love. 😍❤🤗

  • @dilu18799
    @dilu18799 2 года назад +1

    Madam these videos useful our life

  • @NayanatharaWickramaarachchi
    @NayanatharaWickramaarachchi 2 года назад +3

    ❤️🙏

  • @nayanathenuwara841
    @nayanathenuwara841 2 года назад

    Harima adambarei madam. Bohoma pin

  • @laylakaram5007
    @laylakaram5007 2 года назад +1

    ගොඩාාාක් ස්තුතියි 👍❤️

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 года назад +1

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමියට🌺💕💖💓🌹🌼

  • @lakshilanadishani753
    @lakshilanadishani753 Год назад

    Madam . You are my inspiration ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад +1

      ශක්තිමත්ව ඉදිරියට යමු පුතේ. Share කරන්න පුතේ. 🙏🙏🙏😍❤🤗

    • @lakshilanadishani753
      @lakshilanadishani753 Год назад

      Ow madam ❤

    • @lakshilanadishani753
      @lakshilanadishani753 Год назад

      Madam . Kindly tell me how to join your yoga classes please .

  • @udulakumari6385
    @udulakumari6385 2 года назад

    Valuble fact madam

  • @fatimaraisha2122
    @fatimaraisha2122 2 года назад

    Thanks madam

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 Год назад

    Oba thumiyata thiyenne inborn tallent ekak.