Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"නිළමේ" කුණු ගොඩවල් නැති ලස්සන චැනල් එකක් ඔබතුමාට තුණුරුවන් සරණයි🙏🙏
නොපසුබට උත්සාහය හා නිර්මාණශීලී දැක්ම තියනවානම් වරදින්නෙ නෑ..ස්තූතියි නිලමේ හැමදාමත් මේ වගේ වටිනා අන්තර්ගතයක් සහිත වැඩසටහන් ඉදිරිපත් කරනවාට.
ඇත්තටම හරිම ආඩම්බරයි මෙවැනි උතුම් විශිෂ්ඨ රණවිරුවන් ගැන ඔබ රටට කල උතුම් විශිෂ්ඨ වීරෝධාර සේවය නිසා තමයි අද අපි සියලු ජාතීන් සතුටින් සාමයෙන් ජීවත් වෙන්නේ ඒ කළ උතුම් විශිෂ්ඨ සේවයට අපි සියලු ජාතීන් ණය ගැතියි ඒ ඔබ අද රටට නැවත ලොකු සේවයක් ලබාදෙනවා. ඒ තරුණ තරුණියන් කී දෙනෙකුට රුකියා අවස්ථා සලසා දීම විශාල සේවයක්.ඔබට ජය තෙරුවන් සරණයි.
හදවතින් ඔහු කියපු වචන ටික කනින් ඇහුවට මටත් නොදැනිම හදවතටම දැනිල කදුලු ආවා කෙනෙක් පාගන්න දගලන මේ සමාජය තුල තමන්ගෙ ව්ය්යාපාරය ගැන තවකෙක් උනන්දු කරන්න ඔයාට තියෙන්නෙත් උනන්දුවක් ඔබ පරිපූර්ණ රණවිරුවෙක් බුදු සරණයි!!!!!! සුබ අනාගතයක්
මේකේ වටිනම දේ තමා මෙතුම තවත් අයට උදව් කරන්න අවංකවම ඉදිරිපත් වෙන එක. ගොඩක් අය කැමති නෑ තමන් යටතේ වැඩ කරන අය ඉදිරියට යනවට. ඒ වචන වලට ❤️👏🙏
උත්සහ වන්තයා ජයගනී..නිලමේ ඔබත් අපව දැනුවත් කරනවා අපට මෙවන් වීරයෝ පෙන්වනවා ස්තූතිය ඔබට..රණවිරුවන් කවදාවත් පසුබසින්නේ නෑ ඔබේ ගමන ජයවේවා සහෝ💕💕💕💕💕🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕
නිළමෙ අයියේ උඹට ගොඩක් පින් මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන.ඒ වගේම අපේ වීරෝධාර රණවිරුවටත් දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි
උත්සාහය තියෙකවානම් මොනාද කරන්න බැරි අපේ රනවිරැවෙක් තෙරැවන් සරනයි ඔබට ❤❤❤ නිලමේ කවදත්ගේන්නේ අලුත්ම දෙයක්නේ තව තවත් මේවගේ ගෙනෙන්න ශක්තිය දෛරය ලැබෙිවා නිලමේ තෙරැවන් සරනයි
sahathika aththa
Thetuwan saranai ujayawewa
යුද්ධ කරපු රණවිරුවෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන්, මගේ මහත්තයත් පැන්ෂන් ගිය රන විරුවෙක් ඇත්තටම පුදුම උත්සාහයක්, සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
ආදරණීය රණවිරුවානනි ඔබ ශ්‍රේෂ්ඨ හදවතක් ඇති උතුම් මිනිස්කම පිරිපුන් මහත්මයෙක් ඔබගෙ සියලුම ව්‍යාපාර ජාල දියුනුවෙන් දියුණුව ට ම පත් වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු ජාතියේම උත්තමාචාර හිමිවේවා ...!!
@@suramyarathnamali8216 inglish lessons for spokan
@@suramyarathnamali8216ුුු
කෝප්රල් සිරිවර්ධන සතුටුයි ඔයා ගැන මම ඔයාගේ ගෝලයෙක් බුදු සරනයි වැඩි වැඩියෙන් දියුනුවේවා
@@suramyarathnamali8216 p
ජය වේවා රණවිරුවානනී ඔබතුමා හදවතින්ම කතා කරනවා ඒ ව්‍යාපාරය කරන්න ආස හිතෙනවා .. ඒ වචන ටිකටම.. සාර්තකත්වය දකිනන පුලුවන් ව්‍යාපාරයක්.. බුදු සරණයි
රජරට කොල්ලෙක් බුදුසරණයි සහෝදරයා බුදුසරණයි ඔබ තුමාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔබ තුමාගේ රැකියාව දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
එහෙනම් ඉතින් ආය අහන්න දෙයක් නැහැ ..හයිය උපතින් අරන් එන්නෙ
මාත් මේ ගැන හොයන කෙනෙක් මාර දෙයක් උනා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ ලොකු ගැම්මක් ආවා ලොකු උදවුවක් අයියා බොහොම ස්තූතියි.
මචං අයියට කෝල් කරහන්.. එයා උබට වැඩේ ගොඩ දාලා දෙයි ශුවර් 😌🤟
@@shiranmadhushanka9825 හරි බං අනිවා ❤️
mamath karagana yanawa
@@shiranmadhushanka9825 ayya dnnwada me gena
නිළමේ මල්ලි කොහොමත් කරොත් කරන්නේ සමාජෙට වැදගත් දෙයක්.... මාත් ආසාවෙන් ඔක්කොම බැලුව... රුවන්. ඔබටත් ජයෙන් ජය... සාර්ථක වේවා... ජයෙන් ජයම වේවා සියළුම කටයුතු...
ඒ නිහතමානී කමට හිස නමා ආචාර කරනවා 🙏නිළමේ මහත්මයා ඔබට බොහොම ස්තුතියි මෙවැනි වැදගත් දේවල් ලබා දීම ගැන 🙏🙏🙏
නිලමේ ඔයා නම් අපූරුයි මොකද කාට හරි ප්‍රයොජනයක් වෙන දේවල් තමයි ඉදිරිපත් කරන්නෙ. බොහොම හොඳයි 👍
ජයවේවා....
අපේ ගමේ දේ අපටත් ආඩම්බරයක් . දවසින් දවස සාර්ථක වේවා 👍👍 ජයසිරි මහා බෝ සමිදුගේ පිහිටයි! . රුවන් මාමේ 👍
ඒක මරු
නිලමේ මාමෙ ඔයා ජීවිතේට ගොඩක් වටින දේවල් ගේන්නෙ
bohoma sthuthi
ඔබතුමාට බොහොම පින් මේ වගේ දේවල් කරන්න පුළුවන් බව ඇත්තටම අවංකවම කියලා දේන ඔබතුමාට බොහොම ස්තුතියි බුදු සරණයි ජය වේවා ගොඩාරියක්
Oba තුමාගේ නිහතමානී එඩිතර කමට ගරු කරනවා තව තවත් වැඩියෙන් සාර්ථක වේවා !
ගොඩක් ස්තූතියි නිළෙමේ කෙනෙකුට ගොඩ යන්න පාර කියාදීමට උපකාර කිරීම ගැන ඒ වගේම රුවන් මහතාටත් ගොඩක් ස්තූතියි 🙏🙏🙏☀️☀️🌹❤️
රණවිරු වනී ලංකාවේ බහුලව ඉන්න මිනිස්සුන් ඔබලාට ආදරෙයි. ගෟරවය දක්වනව. ඔබගේ ධෛර්ය ලංකාවේ තරැණ තරැණියන්ට හොද ආදර්ශයක් දෙනව.(මහන්සියක් නැතුව කොම්පියුටර් එකෙන් හම්බ කරන රැල්ලට) ඔබතුමා නිසා අසරණ මිනිස්සුන් ට ජීවනෝපාය සොයාගන්න සුළු පිරිසකට අත දුන්න ඔබ නියම පුභූවරයෙක් . පුභූවරයෙක් කියන්න පුලුවන් මෙන්න මෙවැනි මහත්වරැන්ටයි. කට සෝදලා පුභූවරයෙක් කියලා කියන්න පුලුවන් රන්විරැවෙක්...ඔබතුමා. රටේ තරැණ සහෝදරවරැනේ ඇස් විවෘත කරන්න. ඊර්ෂ්‍යාව සිතක් නැතුව අනිත් මිනිස්සුන් ටත් අතදෙන උසස් සිතක් ඇති මිනිසකු වී..ඔබලාත් පුභූවරැන් විදියට ජීවත් වී මිය යන්න. ඔබලාගේ නාමය විශ්වයේ රන්පොතේ ලියවෙනව ඒක ස්තීරයි . මිනිසකු වසලයෙක් වන්නේ ත් ,බුහක්මනයෙක් වන්නේත් මිනිසාගේ කිුයා වෙනි. නිලමේ මහත් මයා ඔබතුමා ගෙනෙන වීඩියෝ ඉතාමත් අගේ කරනව. මිනිස්සුන් දිරිගන්වන, නිදා සිටින මිනිස්සුන් අවදි කරවන. මේවා ..හොද සමාජ සේවයක්. නිලමේ මහත්මයා හෘදයාංගම ස්තුතිය ඔබතුමාට.
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-
ජයවේවා නිලමේ අයියේ...නියම චැනල් එකක්..රටේ දැන් තියෙන චැනල් එක්ක බලද්දි දැකපු respect චැනල් එකක්.
ඔබ තුමාට තෙරුවන් සරණයි ..! ජයෙන් ජයම වේවා .
දියුණු වෙන් දියුණුව ට පත්වෙිවා.....තෙරැවන් සරණයි
කියලා දෙනවට ගොඩක් පින්. අපේ විරුවෝ හරිම දක්ෂයි. රටේ සම්පත් ඔබ
කරන්න බැහැ කියලා දෙයක් නෑ ඔබගේ උත්සාහ උනන්දු අනෙක් අය ට හොදම ආදර්ශයක්
ගොඩාක් හිත හොඳ කෙනෙක් ,බුදු සරණයි ,ජය වේවා
රටක පාලකයින්ගෙන් ඉටුවිය යුතු, යුතුකම ඉටුකරන චැනලයක් ..... "නිලමේ "
බොහෝම අගය කල යුතු මහත්මයෙක්....... ගොඩාක් ස්තුතියි .........
පලමුවෙන්ම ඔබ තුමාට හදවතින්ම සුබ පතනව...නිහතමානි විරුවෙක්...ලස්සන වචන ටිකට ගරු කරනවා...දිනෙන් දින දියුනුම වේවා ..මගේ පුතාට මන් ලින්ක් එක ශෙයාර් කරා ...
ගොඩක් හොඳ වැඩක් .ape rate මිනිසුන්ට ඔබ හොඳ adarsayak dila තියනවා .බුදු සරණi ඔබට සියලු දැනටම .
මාක්කටින් නැතිව කෙලිමන් ජොබ් එක ගැන උගන්න විතරක් කෙලින් වැඩ කරන මනුෂ්‍යයෙක් ..ජයෙන් ජය රණවිරු ඔබට
නිලමෙ හදන්නෙ හැමෝම ගොඩ දාන්න❤️
උත්සාහවන්ත මිනිසෙක්
උදව් කරන පුලුවන්ද
දැන් කරන utube channel වලින් හොදම utuber.. නිලමෙ ඔබට ජය.
මල්ලි ඔයා තවත් දිවුනු වෙන්න ඔන ඔය වචනය වටිනවා කඋරැත් තමන් ගේ දෙතවත් කේනෙකුට දෙනවා කියන්නේ ඉස්තුතුඉ ඔබ ගැන හරි අාඩමිිබරඉ
මගේ සහෝදර සොල්දාදුවා තෙරුන් සරණයි ...
මම.හසලක.මෙිහේ.පොල්ලෙලි.තියනවා.මෙි.හේපටන්ගන්න.පුලුවන්.අපිට.උදවුකේරන්න.පුලුවන්ද.
අනිවාර්යෙන් ම, ඔහුට වැඩි වැඩි, යෙන් ලැබේවා, ඔහුගේ වියාපාරය සාර්ථක වේවා, බුදුසරණයි 🌹🌹🌹
වැදගත් වැඩසටහනක් .ජයවේවා ඔයාලා දෙන්නටම .තෙරුවන් සරණයි
ගොඩාක් සතුටුයි ඔබ ගැන බුදු සරනයි දිනෙන් දින තව තවත් දියුනු වේවා
🙏🙏🙏🙏 අපි වෙිනුවෙින් සටන් කරපු රත්තරන් පුතාට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි 💕🌺🌺
supiri wadak..
බුදුසරනයි හිතට ලොකු ගැම්මක් ආවා මම ඉක්මනින් එනවා
ජයම වේවා ..සියලුම සාර්ථකත්වයන් පතනවා ...ආඩම්බරයි ඔබ ගැන ...තෙරුවන් සරණයි !!!!❤️❤️🙏🙏
බොහොම ස්තූතියි 🙏 මේ වැඩසටහනට.. බුදු සරනයි සියලු දෙනාටම.
ආඩම්බරයි ඔබ ගැන සහ ඔබ සිතන විදිය ගැන තව තවත් සාර්ථක වේවා . තෙරුවණ් සරණයි .
අපේ මව් බිම රෑකු ඔබලාට ණය ගැතියි .ඔබලාට සියලුම දෙනාටම යහපතක්ම වේවා .තෙරුවන් සරණයි.
සියලුම රණ විරුවෝ ට මේ වගේ යම් දෙයක් කරන්න පුහුණු දෙනවා නම් ගොඩාක් හොදයි 🙏 බුදුසරණයි 🙏
Kiyanna wachana ne ruwan mamee.supiri.kisima hithe kahatak nethuwa kiyanawa ona kenekta udawkaranawa kiyala.eka thama සැබෑ මනුස්සකම.adambarai.irisiya karana minissuth athi ewa pannarayak Kara ganna.idiri gamanata suba pathanawa.හදවතින්ම සුබ පතනවා.බුදු සරණයි.
අපේ පොල් ලෙලි ටික කාබනික සතුටුයි. ජයවේවා. පොහොරට රට යවලා අපි කෘෂි රසායනික භාවිතා කරනවා. අපේ රටේම ප්‍රයෝජන සදහා ගන්න මගක් හැදුවා නම් වටිනවා
රුවන් මහත්මයා සුපිරිම චරිතයක්.. කෙලින්ම හරි මං උදව් කරන්නම් කියලා කියනවා.. ඒකම හිතට ලොකු හයියක්.. කෝල් එකක් දීලා අයියේ මං එනවා ඔයාගෙන් ඕක ඉගෙන ගන්න කිව්වම මල්ලි අනිවාර්යයෙන්ම එන්න මං කියලා දෙන්නම් කිව්වා.. කොහොමත් රණවිරුවෙක්.. බෑ කියලා කිසිදෙයක් නෑ.. එයා හරි.. රුවන් අයියේ.. තව තවත් ව්‍යාපාරය සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! 🤗 ඒ වගේම නිළෙමෙ ඔයාට හැමදාම කියනො වගේ පිං.. 🙏😌🤟
රුවන් මහත්තයගෙ number එක denna puluwanda
Shiran madhushanka
@@luckygirlyoutubechannel2969 ඇයි බං ඕකෙ දාන්නෙ..?.🤦🤦🤦
Respet
රුවන් මහත්තයෝ ඔබතුමාට ජයවේවා.... බුදුසරණයි 🙏🙏
පළවෙනියටම මගෙ comment එක
elama
@@Nilame aiye vidio eka සුපිරිම supiri godak deewal igana gatta
නීලමෙ ඔබතුමාටත් බොහොම ස්තුතියි
සෑහෙන්න ආදරෙයි නිලමේ 😀😀😀❤
දෙනුවත් කලට ගොඩක් ස්තුතියි
නියම යුග පුරුසයෙක් නිහතමානී ගති ගුනයට ගරුකරම් ජයෙන් ජයම වෙවා
ජයම වේවා ...දිනෙන් දින දියුණු වේවා........තෙරුවන් සරණයි !!!
නියමයි ජයෙන් ජයම ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
ඔබ දෙපලට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .🙏🙏🙏
සුපිරි වැඩක්…… ජය වේවා 💪💪💪👏👏👏👏
අපෙ රනවිරුවන්ට මොනවාද බැරි.. ඇත්තටම සතුටුයි...මාත් ආසාවෙන් ඉන්නෙ මෙහෙම දෙයක් පටන් ගන්න. රට ඉදලා ඇවිත් .
ඔබතුමාට ජයවේවා
ජයෙන් ජයම වෙිවා විරැවනනි ඔබ සොයා පැමිනෙනවා තෙරැවන් සරණයි ඔබට
මමත් රනවිරැවෙක් හරිම ආඩමිබරයි අපි එකට මෙි රටෙි යුද්දය අවසන් කරන්න දායක වුන අය හෙතුවෙන් හරිම සතුටක් ජයවෙිවා
ගොඩක් හොඳ වැඩක් මැශින් වල safety වැඩි කරානම් වටිනව (belt covers )
යුදහමුදාපතිතුමා කියනවා වගේ කල නොහැක්කක් නොමැත,,අනිවාර්යයෙන් යුද හමුදාව කියන්නේ රටක් රැක්ක වීරෝදාර චරිත...තෙරුවන් සරණයි
බුදු සරණයි අයියා. මගදී මැන්ටල් අවුල් කියලා ඇමරිකා ගිය බොරු වියරුවන්ට වඩා ඔයාලා ඇත්තටම වීරයෝ. ආදරෙයි💗👍
❤❤❤ ජයෙන් ජය වේවා. උතුම් තුනුරුවන් සරණයි.
ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයී ❤️
කිසිම පැකිලීමකින් තොරව ඔබ දෙන ආදර්ශයට සහ අවවාද වලට සමස්ත ජනතාව ස්තුති වන්ත වෙනවා.
Lp0ppp
දළදා සම්දු පිහිටයි ඔබතුමාට
ආඩම්බරයි සහෝ පට්ටම පොරක් තෙරුවන් සරනයි....
ඇත්තටම ගොඩක් සතුටුයි ..වෙන මුකුත්ම නිසා නෙවෙයි අයියෙ ඔයාගෙ මනුස්සකම ඔයාට වඩා ගොඩක් පොහොසත් ...මම මාතර .ඒත් දවසක එනවා අපිත්.
මාරම වටින කතාබහක් ♥️😘
රනව්වො මිහිපිට දෙවියොත් ඹලමයි හරි සතුටුයි අයියෙ ඹයගෙ උස්සහයට දෙයියන්ගෙම පිහිටයි
ඔබතුමාට ජය වෙිවා මම ලංකාවට ආවාම එන්නම් ඔබතුමාවබලන්න
ජයෙන් ජයම ලැබෙවා රන විරැවානනි
Hondama manussayek...oyage business ekeng godaak diyunu wenda oone kiyla praarthnaa krnwa...🤲❤
Very proud of you. You are a gentleman. God bles6 you.
,ඇත්තට ස්තූතියි ඔබ දෙපලට මටත් ඔය වයාපාරය පටන් ගන්න ඉන්නෙ ඔබ වගේ කෙනෙක් හදුනාගන්න ලැබීම මගේ වාසනාව වෙන්න පුලුවන්
It's really awesome program. I Don't skip a single word from you Nilame that much I love this program. It motivates us a lot .have fun stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰👍🙋♀️
Rata wenuwen padayak ahimi karagath Ruwan mahatha awanka rana wiruwek.ruwan mahatha karagena yana wyaparayata mama hadawathinma suba pathanawa.Ruwan mahathata niduk nirogi deergausha pathami.budu saranai.
ඹබ තුමන්ට ජය මම කැමතියි හමුවී හමුවි කථාකරන්න කැමති
ඔබට තෙරුවන් සරණයි
Umba ganna aadambarai malli, parrarthakaamee minihek. Jayawewa
උත්සහවන්තයා ජයගනී❤️❤️❤️❤️
හරිම අඩම්බරයි .බුදු සරනයි
Mamath anawa
හදවතින් ම සුබ පතනව. පුලුවන් නම් මේ ගැන තව තොරතුරු ටිකක් දෙන්න . මම ත් කැමතියි. ස්වයං රැකියාවක් විදියට කරන්න.
නිලමේ නම් ඉතින් හොඳ දෙයක් තමයි ,උත්සාහ වන්තයා ජය ගන්නවා කියන කතාව ඔප්පු කරලා පේන්නපු උත්සාහ වන්තයෙක්,ස්තුති ඔබ දෙපලටම,මම කුවෙටි වලින් කල්‍යාණි
නිලමේ හොද වැඩ කරනවා
බුදුසරණයි රණවිරුවානෙනි...!
ඇත්තටම හරිම සතුටුයි තෙරුවන් සරණයි
ස්තුතියි නිළමේ සමාජය දැනුවත් කලාට
බුදුසරණයි.....
සුපිරියි රුවන් මහත්තය...
කියන්න වදන් නොමැත . බුදු සරණ පතමි
Nilame aiya nam ithin supiri..godak wedagath dewal ,,aluth dewal hemawelema apita genath dena kenek..jayaweewa..subha dawasak !👍👍💖💖
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
දිර්ඝ යූෂ ලැබේ වා ආඩම්බර යි
"නිළමේ" කුණු ගොඩවල් නැති ලස්සන චැනල් එකක් ඔබතුමාට තුණුරුවන් සරණයි🙏🙏
නොපසුබට උත්සාහය හා නිර්මාණශීලී දැක්ම තියනවානම් වරදින්නෙ නෑ..
ස්තූතියි නිලමේ හැමදාමත් මේ වගේ වටිනා අන්තර්ගතයක් සහිත වැඩසටහන් ඉදිරිපත් කරනවාට.

අපේ පොල් ලෙලි ටික කාබනික සතුටුයි. ජයවේවා.
පොහොරට රට යවලා අපි කෘෂි රසායනික භාවිතා කරනවා. අපේ රටේම ප්‍රයෝජන සදහා ගන්න මගක් හැදුවා නම් වටිනවා
රුවන් මහත්මයා සුපිරිම චරිතයක්.. කෙලින්ම හරි මං උදව් කරන්නම් කියලා කියනවා.. ඒකම හිතට ලොකු හයියක්.. කෝල් එකක් දීලා අයියේ මං එනවා ඔයාගෙන් ඕක ඉගෙන ගන්න කිව්වම මල්ලි අනිවාර්යයෙන්ම එන්න මං කියලා දෙන්නම් කිව්වා.. කොහොමත් රණවිරුවෙක්.. බෑ කියලා කිසිදෙයක් නෑ.. එයා හරි.. රුවන් අයියේ.. තව තවත් ව්‍යාපාරය සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! 🤗 ඒ වගේම නිළෙමෙ ඔයාට හැමදාම කියනො වගේ පිං.. 🙏😌🤟
රුවන් මහත්තයගෙ number එක denna puluwanda
Shiran madhushanka
@@luckygirlyoutubechannel2969 ඇයි බං ඕකෙ දාන්නෙ..?.🤦🤦🤦
Respet
රුවන් මහත්තයෝ ඔබතුමාට ජයවේවා.... බුදුසරණයි 🙏🙏
පළවෙනියටම මගෙ comment එක
elama
@@Nilame aiye vidio eka සුපිරිම supiri godak deewal igana gatta
නීලමෙ ඔබතුමාටත් බොහොම ස්තුතියි
සෑහෙන්න ආදරෙයි නිලමේ 😀😀😀❤
දෙනුවත් කලට ගොඩක් ස්තුතියි
නියම යුග පුරුසයෙක් නිහතමානී ගති ගුනයට ගරුකරම් ජයෙන් ජයම වෙවා
ජයම වේවා ...දිනෙන් දින දියුණු වේවා........තෙරුවන් සරණයි !!!
නියමයි ජයෙන් ජයම ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
ඔබ දෙපලට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .🙏🙏🙏
සුපිරි වැඩක්…… ජය වේවා 💪💪💪👏👏👏👏
අපෙ රනවිරුවන්ට මොනවාද බැරි.. ඇත්තටම සතුටුයි...මාත් ආසාවෙන් ඉන්නෙ මෙහෙම දෙයක් පටන් ගන්න. රට ඉදලා ඇවිත් .
ඔබතුමාට ජයවේවා
ජයෙන් ජයම වෙිවා විරැවනනි ඔබ සොයා පැමිනෙනවා තෙරැවන් සරණයි ඔබට
මමත් රනවිරැවෙක් හරිම ආඩමිබරයි අපි එකට මෙි රටෙි යුද්දය අවසන් කරන්න දායක වුන අය හෙතුවෙන් හරිම සතුටක් ජයවෙිවා
ගොඩක් හොඳ වැඩක් මැශින් වල safety වැඩි කරානම් වටිනව (belt covers )
යුදහමුදාපතිතුමා කියනවා වගේ කල නොහැක්කක් නොමැත,,අනිවාර්යයෙන් යුද හමුදාව කියන්නේ රටක් රැක්ක වීරෝදාර චරිත...තෙරුවන් සරණයි
බුදු සරණයි අයියා. මගදී මැන්ටල් අවුල් කියලා ඇමරිකා ගිය බොරු වියරුවන්ට වඩා ඔයාලා ඇත්තටම වීරයෝ. ආදරෙයි💗👍
❤❤❤ ජයෙන් ජය වේවා.
උතුම් තුනුරුවන් සරණයි.