Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තවමත් ඉසිවර අසපුව RUclips චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.🔔
@@Gamespodda12 kawda
ලසිත ඔබතුමාගේ. විශ්ව. ශක්තිය. තව. තවත්. වර්ධනය. වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබතුමා ට. බුදු සරණයි. ජේසු පිහිටයි
@@Gamespodda12 35 aduy awrudu 35de dudda sakthiyen bebelenawa
ඔබතුමාව හමුවෙන්න පුලුවන්ද
මෙත් බෝ සමිදු බුදුවීමට ප්‍රතම අවසන් උප්පතිතිය ලබල අවසානයි... උන්වහන්සේ නැවත උපදින්නෙ බුදුබව ලබන බවයේ .. දියසෙන් පාරමිතා පිරුවෙ බුදු වෙන්න නෙමෙයි... බුදු වරු පෙර සේම මතුවටත් පහලවෙයි... තෙරුවන් සරණයි !!!
අපි හඳුනාගෙන සිටින්නේ උන්වහන්සේ. ඒ මහා බෝසතාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!🙏🙏🙏🪔🪔🪔🔱🔱🔱🛕🛕🛕☸️☸️☸️
තෙරැවන් Saරනයි ඔබ දෙලටම
Ou oba thuman hari, siyalla ipadi hamarai, loku dewal issarahata wevi, manasahin siyalu dena jiwath viya yuthui 🙏
ඔබදෙපොලට තෙරුවන් සරණයි බුදුසරණයි සියලු දෙවියන්ගේ රැකවරණ නොවඩුව ලැබේවා
ලසිත පූතෙ, ඔයාට බූදූසරණයි. දීර්ඝ ආයූෂ ලැබෙවා.! වෙදිකා වල බොරු නාට්‍ය රගපාමින් එකිනෙකා පරයමින් කතා පවත්වන මෙම පිළුනූ දෙශපාලනය නිමා වෙවා!
🙏🙏🙏සාමකාමී ගුණයහපත් සමාජයක ජීවත් වන්නට වරම් ලැබේවා !ඔබ දෙපලටත් ලෝකවාසී සියලු දෙනාටත් රුවන්වැලි මහසෑ සමිදුන්ගේ පිහිටෙන් කුසල් මතුවේවා !අමාමහ නිවනින් සැනසීමට හේතුවාසනා වේවා !
දසපාරමී ගුන දම් බලයෙන් ඔබගේ සියළු කුසල් වැඩී ගෞතම බුද්ධ ශාසනය බැබලවීමට විශ්වයේ තිබෙන්නා වු සියලුම බලයන් ඔබසතු වේවා! පිරිස් බලයද ඔබසතු වේවා🙏🙏🙏
බුදුසරනයි💥💥💥💥
@@bandaraekanayaka4947 ඔයාට පිස්සුද ඒක නම් විහිළුවක් 🤔🤔😇😇😇😇😇😇😇😇
@@sethika2005 ඉතින් ඔයාට ඒකට ඉර්ශියාවක් හිතුනද දෙයියනේ එකට මට කරන්න දෙයක නෑ ඔයා පිස්සුවක් වගේ මන් පස්සෙ එනනෙ මොකද මේක මාර වැඩක්නෙ තමුන්ට දැන මන් හොදින් කිව්වෙ මාරාවේශයෙන් දගලනනෙ රටට දෙයක් කියන්න තියෙනවනම් ඔබ මෙ වගේ වැඩ නොකර ඉන්නවා උඩ ඉන්න දෙවියෝම මේ ප්‍රශ්නය බලා සිටින සේක්වා නිසි දඩුවම වැරදි කරැ හට ලැබේවා මම නැත්තම් ඔබ හරිනෙ
@@sethika2005 අනේ මරණය ඔබ මා කරා පැමිනෙත්වා 🙏🙏🙏 හරිනේ ආයෙත් එන්න එපා ඔයා මන් ඔයාට කියන ඒව අහගත්තනේ තෙරැවන් සරනයි සිත ධර්මයේ ඇලේවා 😊😊 මේ කියෙව්වට මගේ සිතේ තරහක්නම් නෑ ඔබ ගැන සාදාරනීය පිලිතුරක් ඒ මම ප්‍රාර්තනා කරේ විශ්වයට
@අන්ඩර දෙමළ ( ආන්ද්‍රා දමිළ ), භගවත් ගිතාව නොව ඔබ කියවිය යුත්තේ සුමන සුත්‍රයයි ..... .. . ලංකාවේ ඉපදි සිටින විෂ්ණු දේව ආත්මයට. .සත් පත්තිනි දේව ආත්මය පතිවෘතා බලය පිලිබඳ සත්‍යක්‍රියා කර ලබන දියසෙන් බලය දි .. සක්විති රජකම ලබාදෙන බව සත්‍යයි. සියලුදේ මැවිමටත් විනාශ කිරිමටත් හැකි ඒ බලය ගැන සැක නොසිතන්න......තෙරැවන් සරණයි !
දැනුවත් කළාට බොහොම පින්.පුතාල දෙන්නටම තෙරැවන් සරණයි .
ඔබතුමාගේ විශ්මිත අදහස් තව. තවත් විශ්ව ශක්තියෙන් . වර්ධනය. වේවායි ප්‍රාර්ථනා කරමි
Helaya,helayo Jaya gannawa,hamoma jeewamanai,
ඔබ දෙපලට , බුදු සරණයි ! දෙවි පිහිටයි !
ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි
හරිම ස්‍රෙශ්ට ප්‍රකශනයන් රැසක්ම දැනගත්තා. රටේ හා මනුෂ්‍ය යන් ගේ ඉදිරි ජීවිතය ඉතාමත් ස්‍රෙශ්ට වන බව හා අප රටින් මේ සත් දර්මය ලොව ටම ලබාදෙන බව ඉතා පැහැදිලි සත්‍යය ක් . ඒ නිසා අප ට හරිම සතුටුයි මොකද ඔබතුමා කියන්නේ පරම සත්‍යක් බව අපි දන්නවා. ඔබ දෙපලට තෙරුවන් සරනයි ! සාදු !සාදු !සාදු !
🙏
ඔබට තුනුරැවන්ගෙ පිහිටයි🙏🙏🙏🇱🇰🇦🇹
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පිං ස්තුතියි
Oba dedenatama theruwan saranay. ...!!!
දසරාජ දර්මයෙන් අපේ හෙළය පාලනය කරන රජෙක් පහල වේවා .රත්නත්‍රයේ පිහිටයි .සියලු සම්‍යයක්දුෂ්ඨික දෙව්බඹුන්ගේ පිහිටයි .
සත්‍යයි
සත්‍යයි 🙏
තෙරුවන් සරණයි ! සුවපත් වේවා !
Lasitha sir ta pinsidda wenawa kiyala mage hadawathinma pathanawa.
ඔබ දෙපලටම ගොඩක් පිං සිද්ධ වෙනවා....🙏🙏🙏
තෙරුවණ් සරණයි ඔබතුමාලට
තෙරුවන් සරණයි
Budu saranai
තෙරැවන් සරණයි.
ඔබ දෙපලට තෙරැවන් සරනයි
අනේ දියයෙන් කුමරු 2025 බිහිවේවා අපට නොව මතු පරම්පරාවට සෙතක් වීම.පිනිසත් බුද්ධධර්මය රැක ගැනීම උදෙසාත් ඔබ දෙපලට තෙරුවන් සරණයි .මම ආසාවෙන් අහන එකම වීඩියෝ එක
තෙරුවන් සරණයි oba දෙපළට 🌺🙏🌟💥
Theruwan saranai
🙏තෙරුවන් සරණයි
Obthpslt thruwnsatne
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
තෙරැවන් සරණයි
පුතා ට තෙරුවන් සරනයි
🙏💛🙏💛🙏💞🌷💞🌷💛💞💛💞
Theruwan saranai.
Oba depalata teruwan saranai 🌷🌷🙇♂️🙇♂️🌼🌼
බුදු සරණයි ! ඔබ දෙපලට
(((🙏🙏🙏"""සත්‍ය පිංවත් ලසිත කුමරැනි ඔබතුමන්ගේ වටිනා ශේෂ්ධ දේශන නැවත නැවතත් බලන්න. බලන්න අපි SAVE කරගන්නවා ඔබතුමන් දේශනා කරණ හැම අකුරක්ම ැම වචනයක්ම කිවනොහැකි තරමි අපට ඉදිරි පරමිපරාවට විනා පුස්තකායක් තෙරැවන් සරණයි!!!!!!!👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏)))
A big thank you for answering our questions. Any more of the lady in Canada? Teruwan Saranai oba semata!
Mawath candawata ganna barida
Theruwan sarani siyalu denatama
Theruwan Saranai!
Theruwan saranai mahattaya 🙏🙏
Sadu sadu sadu obata rath nattre පිහිටායි aser vadayai derga ayu vewa apA patun ikmanenma ale vewa rata rakeva harema asa miwsek eka ahedde kiyanda bare hagemak man asama karana dalada wadaneya oka
Theruwan Saranai !!!
Oba depalata theruwan saranaì tq
දේදේනාටම සම්බුදු සරනයි
😊❤
teruwan saranai oba depalata
❤🙏🙏🙏theruwan saranai hamotama
Bubusarani
Lasitha mahathaage e pathumama mamath pathami bs
supiri
Seyaru sathwayo niduk wethwa..
අධ්‍යාත්මික බලය ලැබුණ පසු නැවත භාවනා කිරිමට අනවශ්‍යය බව සිතන්න ..මහා භ්‍රහ්මයන්ගෙත් ..විශ්ව මාතාවගෙත් එකම දියණිය සත් පත්තිනි ..දෙවඟනට ..ලංකාවෙම කාන්තාවක් ලෙසින්ම .විශ්වයම පාලනය කලහැකි බලයක් ......මෙය....ලෝකපාලනය විෂ්ණු .දේව ..ආත්මයට..ඇය විසින් ලබාදෙන බලය බව .ඔබ දකින්න.තෙරැවන් .සරණයි !
සත්පතිනි කියන්නේ මගේ ඉලග බවයෙ එක භාර්යාවක් වීමට ඇති තැනැත්තියක්..බෑ කිව්වොත් උස්සගෙන යන්නෙ...🤣🤣
Darmaya karunawa maitriya mulu lowa bebalewaa 🍀❤❤🌼🌼🙇♂️🙇♂️siyalu satwayo suvapat weva niduk wewa niroge wetwa 🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️( diyasen kumaru waditwa )🙇♂️🙇♂️🙇♂️🙇♂️
මේ දින වල බොහෝ ආගමික තැන් පසුකරන අතර භාවනාවන් තුලින් විශ්වයේ බොහෝ දකින අය අප අතර බව විශ්වාස කරන්න
👃👃👃
Please start your interviews by saying "Ayubowan" not " Suba dawasak". Get Correct this in your future programs. Thanks. Keep it up your good works. 👍
Bohoma pin me dewal walin apawa denuwath karanawata. Mama nowaradawama balana channel ekak meka.Langadi siduweemata niyamitha dewaluth oba thumata kiyanna puluwan nam thawath watinawa.
තෙරුවන් සරණයි ඇතුගල්පුරකොහේදඔබතුමන්ලා?
✨🙏✨🙏✨🙏✨
🙏🙏🙏🙏🙏🙏
Mega mahima puta wenna ate .ata hitenne....teruwan saranai obatumata
❤️❤️❤️
Ma danna tharamin dutugemunu rajathuma anagathe niwan dakinna dewlowa weda wasanawa, me wage hora guhawaka newatha ipadenne naha
2035/03/05 passe thamai me siyalu peralin siduwanne
🙏🙏🙏💐🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwàn saranai deergau weva
මහත්මයා සියුහෙල tv නාලිකාවේ බන කියන පුන්චි පුතා ගැනත් බලන්නකෝ එයාගෙ විශේශත්වයක් දැනෙනව. සුවපත් වේවා !
ඔව් මමත් ඒ බුද්ධ පුත්‍රයාගේ වැඩසටහන් බැලුවා. හරිම පැහැදිලි පිරිසිදු සත්‍යය දහම තමයි ඒ.අපි මේච්චර කාලයක් සවන් දුන්නෙ බන සහ ධර්මය යනු දෙකක්..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
තෙරුවන් සරණයි ඔබ දෙපළටම! බොහොම පිං! හැකිනම් අපිට මහා රාවණ රජතුමා ගේ සත්‍ය තොරතුරු සහ උන් වහන්සේ ගේ දරුවන් දෙදෙනා (soheli කුමරියද ඇතුළුව) සහ වනගතව භාවනා කිරීම ට යොමු වූ දරුවා පිළිබඳ ව යම් විග්‍රහයක් කළ හැකි ද?
Okay👍🙏
මන්දෝදරී දේවිය රාවනා රජුගේ නැගනිය ගැනත් විස්තර ඕනේ
@@bandaraekanayaka4947 😮😮😮😳😳😳😳😳 මේ ඔයා දන්නෙ කොහොමද එහෙම වෙන්නෙ කොහොමද 🤔🤔
@@bandaraekanayaka4947 මන්දොදරී මම නෙමෙයි අනේ එයාගෙ නිසලදේහය ඉරේලු තියෙන්නෙ මන් අහල තියෙනවා
@@bandaraekanayaka4947 හා කියන්නකො බලන්න එහෙනම්
Aththtama hithanna api mewal abashyak labana rataka , mewan shashanayaka ipadenna kitharan pin krlada .
Methuma athugalpura koheda inne ?
🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹 ලසිත මල්ලිටත් නිවේදක මල්ලිටත් තෙරුවන් සරණයි....... හෙට අනිද්දාට දියසෙන් ලා බිහි වුණා වගේ දුටුගැමුණු රජතුමන් ලා බිහිවෙයිද දන්නේ නැහැ🤔🤔🤔
ගෞතම බුදුන්වහන්සේ පවා අනන්ත කල්ප කාලාන්තරයක් මිනිස් ,සත්ව ,දෙවි,බ්‍රහ්ම ආත්මවල සැරිසරා සසරින් ලෝකවාසීන් ම එතෙර කිරීමට මනුෂ්‍ය ලෝකයේ ඉපදුණු ලෙස ම මතු බුදු බව පතන ,පාරමීදම් පුරන බෝධිසත්වයණ් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ අප්‍රසිද්ධ ව වාසය කරමින් ,ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගෙන සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කරමින්,උඩුගම් බලා ලෝකය ම හරවමින් තමන්ගේ උපන් දේශය ,බුදු දහම ,සිව්හෙලය වෙනුවෙන් ජීවිතය කැප කරමින් ආධ්‍යාත්මික ශක්තිය මගින් ලෝකය හසුරුවමින් සිටීම සත්‍යයි .ස්වාභාවික යි.
MCC ගිවිසුම දියසෙන් අත්සන් කරයිද ? ඔහු ආවත් රට චීනෙට අයිති වෙන එක නතර වෙන එකක් නැද්ද
වෙන්න තියෙන විනාශ නවත්වන්න නම්,මිනිස්සුන් ඔක්කෝම ධාර්මික ව එක්සිත්ව පින්දහම් කුසල කර්ම කරන්න ඕනේ .පව් කාරයන්ට මැජික් පෙන්නලා සුර සැප දෙන්න බැහැ .සියලුම දෙනා පන්සිල් පද පහ රැක්කොත් යහපත් ආනිශංස ලැබී,යහපතක් ම වෙනවා සත්‍යයි .දියසෙන් කුමරු පහල වන්නේ ද යහපත් සිතිවිලි ඇති ගුණ ගරුක සමාජයක් සිටින රටකට
@@chathuranijayasingha2411 ow ekagai
Api bauddayo wasayen pelagehila ohuta aradana karala prrthanawk karamu baudda siyaludena ekwenna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Soorya namaskaraya gena yamtak durata denuwath karanna puluwanda.
Okay
hemadama akamai kiyanne.
369. 689. බුදු. සරණයි
Anemanda balana imu..2023 වෙනකං .
1
ඇත්තට ඔබලාට වෙන වැඩ නැද්ද කරන්න දියසෙන් ගැනම කිය කියා සිටීන්නෙ තමනට වරප්‍රසාද ලබ එකෙන්දියසෙන් හුනොත් අනෙ අපොයී රැවටීමක්මයි මම හිතන්නෙ දිය සෙන්ටඅරක්ශාවක් නොදිය යුතුයි දියසෙන් බවානා නිරොගි සුවය අගෙ කල යුතුයිතම පනටත් වැඩීය බුද්ද සාසනයට කැපය විය යුතුයි ජනතාවකෙරෙයි අදරය තිබීය යුතුයි අද සිටීන ඇමතිවරුන්ටම වරප්‍රසාද හොව්ගෙ යටතෙඉන්න හුන්නට නොදිය යුතුයි හොන්ජනතාවගෙ සැපය දෙවනිකොට සසුනවෙනුවෙන් බත බුලතින් සරු කල යුතුය
බවය උදුරා දැමීම හෙවත් බව උද්ධ හෙවත් බවුධ්ධ පසුව බෞද්ධ වුනා. ඕනෑම කෙනෙකුට බුද්ධ වෙන්න පුළුවන් ඒ කියන්න බවය උදුරා දාන්න පුළුවන්. නමුත් ලසිත් මේක කියන්නේ නොදැන වීම කණගාටුවකට කරුණක්.
මට ඔහු හමුවුනෝ
Diyasean.kumarage.aththa.nama.kumadda.danata
බෞද්ධ දර්ශනය; නුවණැත්තෙක් ජීවිතය දෙස බැලිය යුතු ආකාරය මිනිස් සමාජයෙන් ඉවත් වී ඇති මේ යුගයේ මිනිසුන් දහමට යොමු කිරීමට එදිනෙදා සරලව කල හැකි දේවල් ටිකක් ඔබ නාලිකාවෙන් සමාජගත කලොත් බොහෝ දෙනා ඒවා අනුගමනය කරාවි නිසැකවම. 💖👍🙏
👍🙏🙏
@@isiwaraasapuwa1111 😀
දැන්බනකිව්වඇති.තමුන්.ඇතුලු.ඹ්වඅහන.සියලුදෙනාටමකයල...සද්ධර්මපුඞරිකසුත්තිුය.දේශනාව.කරවනව.මහාබෝධිසත්වයන්වහන්සේ.පහලවීඇතිබව.ඔබට.නොපෙනෙන්නේ.අැය්ද?
Dyasen viwaha jivithayak gatha karanawada
next video eka balnna
Basenahira palatea thama inenea
Ithama sethutui obathumage sitha nivana wachana walata.
Ohu ipadene wesesa denayaka wennathi neda oba kiyana wedeyata seduwath kumaraya uppaththiya lebuwe wesak poya denaye ithin man danaganna Asai deyasen kumaraya me bawaye uppaththiya labanna Eththe mona wesesa dawasakada???? Ohu danata monawage raja kareyaka niratha welada inne ohu danata setinne uppaththiya labapu bumiyamada mata me tikata uththarayak labadenna puluwanda oba thumata godak pin obathimata mewage wedasatahan karanawata mewan wedasatahan min idereyatath kiremata saththiya dahireya labewa budu saranai dewe pihetai oba depalata
Me bumiye enne
Taruwan saranae lalleya bohoma pen magah akama vesswasaya da eyan budun vesswaya pamane
බලමු තමුසෙගෙ අනාවැකි හරියයිද කියල
😡😡රටට හොදක් වෙනවට කැමති නැති එක්කෙනෙක්
Kagewath gena kiyanna kalin oya katha karanna igena ganna.. eka hodai neda
පරිස්සමින් කතා කරන්න තෙරුවන් සරණයි
විශ්වයෙන් ඉල්ලගෙන කන්න එපා. කටට එන පලියටඅපහාස කරල
@@sethika2005 තමුන්න් නිකමට වගේ තමයි ඇවිත් බලන්නෙ තමුන්ගෙ ඔය පත්තිරැවෙ ඇති දේ මා හොදින් දනිමි ඉන්දියාවෙ පත්තිරැ වල තියෙන දේ බලාගෙන ඒව වෙනකල් ඔයා ඉන්නකෝ ඔයා බලන් ඉන්නෙ මේක යටත් විජාතයකු වෙනකල්නෙ ඉන්දියාවෙනි දියසෙන් කුමාරයෙක් එනකල්නෙ 😂😂 ඔයා ඔය දේවල් මුන පෙන්නල ඉදිරියට ඇවිත් කියන්නකෝ ඇයි හැංගිලා ඉදන් කියන්නෙ බලන්නකෝ මෙතුමා ඉදිරියට ඇවිත් කියන්නෙ ඔය පිටරටට නයට කහින්න ගියහම ඔහොම වෙනව ඔය පත්තිරැව මාත් දන්නව තමුන් හිතුවද ඒක කියවලා තියෙන්නෙ තමුන් විතරයි කියල පුලස්ති රිසි කියවල තියෙනවනම් ඉතුරැ ටික තේරෙයි හැම කෙනෙකුටම තමුන් මඩ ගහනවනෙ තමුන් කවුද කියල මා හොදින් දන්නවා බලමු සත්‍ය තමයි ජය ගන්නෙ ඔහුගේ සරණ යන්න කියා ඔහු කවදාවත් කියා නැත ගෞතම බුදුරජානන් වහන්සේගේ සරණ යන ලෙසයි ඔහු කියන්නෙ ඔයාගෙ ඔය කුහක කමින් මිදෙන්න බලන්න.😊😊😊
Wada satahana adanm itha keti, eth hodai hithapu nathi welawaka me sobadahama eka paratama wenas une ai ,wegen sulan hamuwa kumana ho hethu ati neda ,
Abilpitiye puthek pera bawaye mathakayn dharma desana karanawa
වයඹ. දියසෙන්ගේ පලාත.
දකුණ
මට නම් කාගෙවත් පෙරභවය වත් පසුභවය වත් කියන්න දන්නෙ නෑ,, එත් මං දන්න විදියට මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන් සියළු පාරමීතා සම්පුර්ණ කොට අවසානයි.. එනම් නැවතත් මනුලෝව උප්පතිය ලබන්නෙ බුදු බව ලබන කාලයෙදි කියලා,,, ගෞතම බුද්ධ රාජ්‍ය අවශ්‍යතා සදහා මෙහි පැමිණෙන හා මින් පෙර පැමිණි සියළු බෝසත්වරුන් මතු බුද්ධත්වය පතා පාරමී පිරීමත් ගෞතම බුදුන්ගෙ සාසනයට යම් මෙහෙවරක් සිදුකිරිමත් වන්නෙ මෛත්‍රී බෝසතුන්ගෙ කීමට උනත් උන්වහසෙ මේ පොලවෙ නැවතත් උප්පතියක් ලබයි නම් ඒ බුද්ධත්වය ලබන කාලයෙදි පමණයි.. මේ වනවිට පස්මහා බැලුම් බලමින් උන්වහන්සේ තව්තිසා දිව්ලෝව මෛත්‍රී බෝසත්දේවරාජ නමින් විරාජමනව වැඩසිටිමින් කල් ගෙවයි..ගෞතම බුද්ධ රාජ්‍යයෙ ආරක්ෂාවටත් පැවැත්මටත් විශ්ණු දෙවියන්, ශෘක්‍ර දෙවියන් සේම උන්වහන්සෙද අවශ්‍ය සෑමවිටම තම බෝසත් දෙවිවරුන්ට රාජකාරින් පවරා මනුලෝවට එවනු ලබයි..ආයෙමත් බලන්න දියසෙන් කවුරු උනත් ඒ මෛත්‍රී බෝසතුන් නම් නෙමෙයි ,,
Pothe thiyena siyalude aththa නෙමෙයි
පව් බන් ලසිත් කියන්නෙ එක්කො පිස්සෙක් නැත්තං මහ කපටි බොරු කාරයෙක්. ඔබට මොලෙ තිබුණට ලංකාවෙ මැටි හරක් හිතන් ඉන්නෙ ලසිත කියන්නෙ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා. ලසිතට කරන බොරැ වල විපාක මෙම අත් භවයේ පල දෙයි
තවමත් ඉසිවර අසපුව RUclips චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.🔔
@@Gamespodda12 kawda
ලසිත ඔබතුමාගේ. විශ්ව. ශක්තිය. තව. තවත්. වර්ධනය. වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබතුමා ට. බුදු සරණයි. ජේසු පිහිටයි
@@Gamespodda12 35 aduy awrudu 35de dudda sakthiyen bebelenawa
ඔබතුමාව හමුවෙන්න පුලුවන්ද
මෙත් බෝ සමිදු බුදුවීමට ප්‍රතම අවසන් උප්පතිතිය ලබල අවසානයි... උන්වහන්සේ නැවත උපදින්නෙ බුදුබව ලබන බවයේ .. දියසෙන් පාරමිතා පිරුවෙ බුදු වෙන්න නෙමෙයි... බුදු වරු පෙර සේම මතුවටත් පහලවෙයි... තෙරුවන් සරණයි !!!
අපි හඳුනාගෙන සිටින්නේ උන්වහන්සේ. ඒ මහා බෝසතාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!🙏🙏🙏🪔🪔🪔🔱🔱🔱🛕🛕🛕☸️☸️☸️
තෙරැවන් Saරනයි ඔබ දෙලටම
Ou oba thuman hari, siyalla ipadi hamarai, loku dewal issarahata wevi, manasahin siyalu dena jiwath viya yuthui 🙏
ඔබදෙපොලට තෙරුවන් සරණයි බුදුසරණයි සියලු දෙවියන්ගේ රැකවරණ නොවඩුව ලැබේවා
ලසිත පූතෙ, ඔයාට බූදූසරණයි. දීර්ඝ ආයූෂ ලැබෙවා.! වෙදිකා වල බොරු නාට්‍ය රගපාමින් එකිනෙකා පරයමින් කතා පවත්වන මෙම පිළුනූ දෙශපාලනය නිමා වෙවා!
🙏🙏🙏සාමකාමී ගුණයහපත් සමාජයක ජීවත් වන්නට වරම් ලැබේවා !ඔබ දෙපලටත් ලෝකවාසී සියලු දෙනාටත් රුවන්වැලි මහසෑ සමිදුන්ගේ පිහිටෙන් කුසල් මතුවේවා !අමාමහ නිවනින් සැනසීමට හේතුවාසනා වේවා !
දසපාරමී ගුන දම් බලයෙන් ඔබගේ සියළු කුසල් වැඩී ගෞතම බුද්ධ ශාසනය බැබලවීමට විශ්වයේ තිබෙන්නා වු සියලුම බලයන් ඔබසතු වේවා! පිරිස් බලයද ඔබසතු වේවා🙏🙏🙏
බුදුසරනයි💥💥💥💥
@@bandaraekanayaka4947 ඔයාට පිස්සුද ඒක නම් විහිළුවක් 🤔🤔😇😇😇😇😇😇😇😇
@@sethika2005 ඉතින් ඔයාට ඒකට ඉර්ශියාවක් හිතුනද දෙයියනේ එකට මට කරන්න දෙයක නෑ ඔයා පිස්සුවක් වගේ මන් පස්සෙ එනනෙ මොකද මේක මාර වැඩක්නෙ තමුන්ට දැන මන් හොදින් කිව්වෙ මාරාවේශයෙන් දගලනනෙ රටට දෙයක් කියන්න තියෙනවනම් ඔබ මෙ වගේ වැඩ නොකර ඉන්නවා උඩ ඉන්න දෙවියෝම මේ ප්‍රශ්නය බලා සිටින සේක්වා නිසි දඩුවම වැරදි කරැ හට ලැබේවා මම නැත්තම් ඔබ හරිනෙ
@@sethika2005 අනේ මරණය ඔබ මා කරා පැමිනෙත්වා 🙏🙏🙏 හරිනේ ආයෙත් එන්න එපා ඔයා මන් ඔයාට කියන ඒව අහගත්තනේ තෙරැවන් සරනයි සිත ධර්මයේ ඇලේවා 😊😊 මේ කියෙව්වට මගේ සිතේ තරහක්නම් නෑ ඔබ ගැන සාදාරනීය පිලිතුරක් ඒ මම ප්‍රාර්තනා කරේ විශ්වයට
@අන්ඩර දෙමළ ( ආන්ද්‍රා දමිළ ), භගවත් ගිතාව නොව ඔබ කියවිය යුත්තේ සුමන සුත්‍රයයි ..... .. . ලංකාවේ ඉපදි සිටින විෂ්ණු දේව ආත්මයට. .සත් පත්තිනි දේව ආත්මය පතිවෘතා බලය පිලිබඳ සත්‍යක්‍රියා කර ලබන දියසෙන් බලය දි .. සක්විති රජකම ලබාදෙන බව සත්‍යයි.
සියලුදේ මැවිමටත් විනාශ කිරිමටත් හැකි ඒ බලය ගැන සැක නොසිතන්න......
තෙරැවන් සරණයි !
දැනුවත් කළාට බොහොම පින්.
පුතාල දෙන්නටම තෙරැවන් සරණයි .
ඔබතුමාගේ විශ්මිත අදහස් තව. තවත් විශ්ව ශක්තියෙන් . වර්ධනය. වේවායි ප්‍රාර්ථනා කරමි
Helaya,helayo Jaya gannawa,hamoma jeewamanai,
ඔබ දෙපලට ,
බුදු සරණයි !
දෙවි පිහිටයි !
ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි
හරිම ස්‍රෙශ්ට ප්‍රකශනයන් රැසක්ම දැනගත්තා. රටේ හා මනුෂ්‍ය යන් ගේ ඉදිරි ජීවිතය ඉතාමත් ස්‍රෙශ්ට වන බව හා අප රටින් මේ සත් දර්මය ලොව ටම ලබාදෙන බව ඉතා පැහැදිලි සත්‍යය ක් . ඒ නිසා අප ට හරිම සතුටුයි මොකද ඔබතුමා කියන්නේ පරම සත්‍යක් බව අපි දන්නවා. ඔබ දෙපලට තෙරුවන් සරනයි ! සාදු !සාදු !සාදු !
🙏
ඔබට තුනුරැවන්ගෙ පිහිටයි🙏🙏🙏🇱🇰🇦🇹
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පිං ස්තුතියි
Oba dedenatama theruwan saranay. ...!!!
දසරාජ දර්මයෙන් අපේ හෙළය පාලනය කරන රජෙක් පහල වේවා .
රත්නත්‍රයේ පිහිටයි .
සියලු සම්‍යයක්දුෂ්ඨික දෙව්බඹුන්ගේ පිහිටයි .
සත්‍යයි
සත්‍යයි 🙏
තෙරුවන් සරණයි ! සුවපත් වේවා !
Lasitha sir ta pinsidda wenawa kiyala mage hadawathinma pathanawa.
ඔබ දෙපලටම ගොඩක් පිං සිද්ධ වෙනවා....🙏🙏🙏
තෙරුවණ් සරණයි ඔබතුමාලට
තෙරුවන් සරණයි
Budu saranai
තෙරැවන් සරණයි.
ඔබ දෙපලට තෙරැවන් සරනයි
අනේ දියයෙන් කුමරු 2025 බිහිවේවා
අපට නොව මතු පරම්පරාවට සෙතක් වීම.පිනිසත් බුද්ධධර්මය රැක ගැනීම උදෙසාත් ඔබ දෙපලට තෙරුවන් සරණයි .මම ආසාවෙන් අහන එකම වීඩියෝ එක
තෙරුවන් සරණයි oba දෙපළට 🌺🙏🌟💥
Theruwan saranai
🙏තෙරුවන් සරණයි
Obthpslt thruwnsatne
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
තෙරැවන් සරණයි
පුතා ට තෙරුවන් සරනයි
🙏💛🙏💛🙏💞🌷💞🌷💛💞💛💞
Theruwan saranai.
Oba depalata teruwan saranai 🌷🌷🙇♂️🙇♂️🌼🌼
බුදු සරණයි ! ඔබ දෙපලට
(((🙏🙏🙏"""සත්‍ය පිංවත් ලසිත කුමරැනි ඔබතුමන්ගේ වටිනා ශේෂ්ධ දේශන නැවත නැවතත් බලන්න. බලන්න අපි SAVE කරගන්නවා ඔබතුමන් දේශනා කරණ හැම අකුරක්ම ැම වචනයක්ම කිවනොහැකි තරමි අපට ඉදිරි පරමිපරාවට විනා පුස්තකායක් තෙරැවන් සරණයි!!!!!!!👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏)))
A big thank you for answering our questions. Any more of the lady in Canada? Teruwan Saranai oba semata!
Mawath candawata ganna barida
Theruwan sarani siyalu denatama
Theruwan Saranai!
Theruwan saranai mahattaya 🙏🙏
Sadu sadu sadu obata rath nattre පිහිටායි aser vadayai derga ayu vewa apA patun ikmanenma ale vewa rata rakeva harema asa miwsek eka ahedde kiyanda bare hagemak man asama karana dalada wadaneya oka
Theruwan Saranai !!!
Oba depalata theruwan saranaì tq
දේදේනාටම සම්බුදු සරනයි
😊❤
teruwan saranai oba depalata
❤🙏🙏🙏theruwan saranai hamotama
Bubusarani
Lasitha mahathaage e pathumama mamath pathami bs
supiri
Seyaru sathwayo niduk wethwa..
අධ්‍යාත්මික බලය ලැබුණ පසු නැවත භාවනා කිරිමට අනවශ්‍යය බව සිතන්න ..මහා භ්‍රහ්මයන්ගෙත් ..විශ්ව මාතාවගෙත් එකම දියණිය සත් පත්තිනි ..දෙවඟනට ..ලංකාවෙම කාන්තාවක් ලෙසින්ම .විශ්වයම පාලනය කලහැකි බලයක් ......මෙය....ලෝකපාලනය විෂ්ණු .දේව ..ආත්මයට..ඇය විසින් ලබාදෙන බලය බව .ඔබ දකින්න.
තෙරැවන් .සරණයි !
සත්පතිනි කියන්නේ මගේ ඉලග බවයෙ එක භාර්යාවක් වීමට ඇති තැනැත්තියක්..
බෑ කිව්වොත් උස්සගෙන යන්නෙ...🤣🤣
Darmaya karunawa maitriya mulu lowa bebalewaa 🍀❤❤🌼🌼🙇♂️🙇♂️siyalu satwayo suvapat weva niduk wewa niroge wetwa 🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️( diyasen kumaru waditwa )🙇♂️🙇♂️🙇♂️🙇♂️
මේ දින වල බොහෝ ආගමික තැන් පසුකරන අතර භාවනාවන් තුලින් විශ්වයේ බොහෝ දකින අය අප අතර බව විශ්වාස කරන්න
👃👃👃
Please start your interviews by saying "Ayubowan" not " Suba dawasak". Get Correct this in your future programs. Thanks. Keep it up your good works. 👍
Bohoma pin me dewal walin apawa denuwath karanawata. Mama nowaradawama balana channel ekak meka.
Langadi siduweemata niyamitha dewaluth oba thumata kiyanna puluwan nam thawath watinawa.
🙏
තෙරුවන් සරණයි ඇතුගල්පුරකොහේදඔබතුමන්ලා?
✨🙏✨🙏✨🙏✨
🙏🙏🙏🙏🙏🙏
Mega mahima puta wenna ate .ata hitenne....teruwan saranai obatumata
❤️❤️❤️
Ma danna tharamin dutugemunu rajathuma anagathe niwan dakinna dewlowa weda wasanawa, me wage hora guhawaka newatha ipadenne naha
🙏
2035/03/05 passe thamai me siyalu peralin siduwanne
🙏🙏🙏💐🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwàn saranai deergau weva
මහත්මයා සියුහෙල tv නාලිකාවේ බන කියන පුන්චි පුතා ගැනත් බලන්නකෝ එයාගෙ විශේශත්වයක් දැනෙනව. සුවපත් වේවා !
ඔව් මමත් ඒ බුද්ධ පුත්‍රයාගේ වැඩසටහන් බැලුවා. හරිම පැහැදිලි පිරිසිදු සත්‍යය දහම තමයි ඒ.
අපි මේච්චර කාලයක් සවන් දුන්නෙ බන සහ ධර්මය යනු දෙකක්..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
තෙරුවන් සරණයි ඔබ දෙපළටම! බොහොම පිං! හැකිනම් අපිට මහා රාවණ රජතුමා ගේ සත්‍ය තොරතුරු සහ උන් වහන්සේ ගේ දරුවන් දෙදෙනා (soheli කුමරියද ඇතුළුව) සහ වනගතව භාවනා කිරීම ට යොමු වූ දරුවා පිළිබඳ ව යම් විග්‍රහයක් කළ හැකි ද?
Okay👍🙏
මන්දෝදරී දේවිය රාවනා රජුගේ නැගනිය ගැනත් විස්තර ඕනේ
@@bandaraekanayaka4947 😮😮😮😳😳😳😳😳 මේ ඔයා දන්නෙ කොහොමද එහෙම වෙන්නෙ කොහොමද 🤔🤔
@@bandaraekanayaka4947 මන්දොදරී මම නෙමෙයි අනේ එයාගෙ නිසලදේහය ඉරේලු තියෙන්නෙ මන් අහල තියෙනවා
@@bandaraekanayaka4947 හා කියන්නකො බලන්න එහෙනම්
Aththtama hithanna api mewal abashyak labana rataka , mewan shashanayaka ipadenna kitharan pin krlada .
Methuma athugalpura koheda inne ?
🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹 ලසිත මල්ලිටත් නිවේදක මල්ලිටත් තෙරුවන් සරණයි....... හෙට අනිද්දාට දියසෙන් ලා බිහි වුණා වගේ දුටුගැමුණු රජතුමන් ලා බිහිවෙයිද දන්නේ නැහැ🤔🤔🤔
ගෞතම බුදුන්වහන්සේ පවා අනන්ත කල්ප කාලාන්තරයක් මිනිස් ,සත්ව ,දෙවි,බ්‍රහ්ම ආත්මවල සැරිසරා සසරින් ලෝකවාසීන් ම එතෙර කිරීමට මනුෂ්‍ය ලෝකයේ ඉපදුණු ලෙස ම මතු බුදු බව පතන ,පාරමීදම් පුරන බෝධිසත්වයණ් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ අප්‍රසිද්ධ ව වාසය කරමින් ,ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගෙන සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කරමින්,උඩුගම් බලා ලෝකය ම හරවමින් තමන්ගේ උපන් දේශය ,බුදු දහම ,සිව්හෙලය වෙනුවෙන් ජීවිතය කැප කරමින් ආධ්‍යාත්මික ශක්තිය මගින් ලෝකය හසුරුවමින් සිටීම සත්‍යයි .ස්වාභාවික යි.
MCC ගිවිසුම දියසෙන් අත්සන් කරයිද ? ඔහු ආවත් රට චීනෙට අයිති වෙන එක නතර වෙන එකක් නැද්ද
වෙන්න තියෙන විනාශ නවත්වන්න නම්,මිනිස්සුන් ඔක්කෝම ධාර්මික ව එක්සිත්ව පින්දහම් කුසල කර්ම කරන්න ඕනේ .පව් කාරයන්ට මැජික් පෙන්නලා සුර සැප දෙන්න බැහැ .සියලුම දෙනා පන්සිල් පද පහ රැක්කොත් යහපත් ආනිශංස ලැබී,යහපතක් ම වෙනවා සත්‍යයි .දියසෙන් කුමරු පහල වන්නේ ද යහපත් සිතිවිලි ඇති ගුණ ගරුක සමාජයක් සිටින රටකට
@@chathuranijayasingha2411 ow ekagai
Api bauddayo wasayen pelagehila ohuta aradana karala prrthanawk karamu baudda siyaludena ekwenna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Soorya namaskaraya gena yamtak durata denuwath karanna puluwanda.
Okay
hemadama akamai kiyanne.
369. 689. බුදු. සරණයි
Anemanda balana imu..2023 වෙනකං .
1
ඇත්තට ඔබලාට වෙන වැඩ නැද්ද කරන්න දියසෙන් ගැනම කිය කියා සිටීන්නෙ තමනට වරප්‍රසාද ලබ එකෙන්
දියසෙන් හුනොත් අනෙ අපොයී රැවටීමක්මයි මම හිතන්නෙ දිය සෙන්ට
අරක්ශාවක් නොදිය යුතුයි දියසෙන් බවානා නිරොගි සුවය අගෙ කල යුතුයි
තම පනටත් වැඩීය බුද්ද සාසනයට කැපය විය යුතුයි ජනතාවකෙරෙයි අදරය තිබීය යුතුයි අද සිටීන ඇමති
වරුන්ටම වරප්‍රසාද හොව්ගෙ යටතෙ
ඉන්න හුන්නට නොදිය යුතුයි හොන්
ජනතාවගෙ සැපය දෙවනිකොට සසුන
වෙනුවෙන් බත බුලතින් සරු කල යුතුය
බවය උදුරා දැමීම හෙවත් බව උද්ධ හෙවත් බවුධ්ධ පසුව බෞද්ධ වුනා. ඕනෑම කෙනෙකුට බුද්ධ වෙන්න පුළුවන් ඒ කියන්න බවය උදුරා දාන්න පුළුවන්. නමුත් ලසිත් මේක කියන්නේ නොදැන වීම කණගාටුවකට කරුණක්.
මට ඔහු හමුවුනෝ
Diyasean.kumarage.aththa.nama.kumadda.danata
බෞද්ධ දර්ශනය; නුවණැත්තෙක් ජීවිතය දෙස බැලිය යුතු ආකාරය මිනිස් සමාජයෙන් ඉවත් වී ඇති මේ යුගයේ මිනිසුන් දහමට යොමු කිරීමට එදිනෙදා සරලව කල හැකි දේවල් ටිකක් ඔබ නාලිකාවෙන් සමාජගත කලොත් බොහෝ දෙනා ඒවා අනුගමනය කරාවි නිසැකවම. 💖👍🙏
👍🙏🙏
@@isiwaraasapuwa1111 😀
දැන්බනකිව්වඇති.තමුන්.ඇතුලු.ඹ්වඅහන.සියලුදෙනාටමකයල...සද්ධර්මපුඞරිකසුත්තිුය.දේශනාව.කරවනව.මහාබෝධිසත්වයන්වහන්සේ.පහලවීඇතිබව.ඔබට.නොපෙනෙන්නේ.අැය්ද?
Dyasen viwaha jivithayak gatha karanawada
next video eka balnna
Basenahira palatea thama inenea
Ithama sethutui obathumage sitha nivana wachana walata.
🙏
Ohu ipadene wesesa denayaka wennathi neda oba kiyana wedeyata seduwath kumaraya uppaththiya lebuwe wesak poya denaye ithin man danaganna Asai deyasen kumaraya me bawaye uppaththiya labanna Eththe mona wesesa dawasakada???? Ohu danata monawage raja kareyaka niratha welada inne ohu danata setinne uppaththiya labapu bumiyamada mata me tikata uththarayak labadenna puluwanda oba thumata godak pin obathimata mewage wedasatahan karanawata mewan wedasatahan min idereyatath kiremata saththiya dahireya labewa budu saranai dewe pihetai oba depalata
Me bumiye enne
Taruwan saranae lalleya bohoma pen magah akama vesswasaya da eyan budun vesswaya pamane
බලමු තමුසෙගෙ අනාවැකි හරියයිද කියල
😡😡රටට හොදක් වෙනවට කැමති නැති එක්කෙනෙක්
Kagewath gena kiyanna kalin oya katha karanna igena ganna.. eka hodai neda
පරිස්සමින් කතා කරන්න තෙරුවන් සරණයි
විශ්වයෙන් ඉල්ලගෙන කන්න එපා. කටට එන පලියටඅපහාස කරල
@@sethika2005 තමුන්න් නිකමට වගේ තමයි ඇවිත් බලන්නෙ තමුන්ගෙ ඔය පත්තිරැවෙ ඇති දේ මා හොදින් දනිමි ඉන්දියාවෙ පත්තිරැ වල තියෙන දේ බලාගෙන ඒව වෙනකල් ඔයා ඉන්නකෝ ඔයා බලන් ඉන්නෙ මේක යටත් විජාතයකු වෙනකල්නෙ ඉන්දියාවෙනි දියසෙන් කුමාරයෙක් එනකල්නෙ 😂😂 ඔයා ඔය දේවල් මුන පෙන්නල ඉදිරියට ඇවිත් කියන්නකෝ ඇයි හැංගිලා ඉදන් කියන්නෙ බලන්නකෝ මෙතුමා ඉදිරියට ඇවිත් කියන්නෙ ඔය පිටරටට නයට කහින්න ගියහම ඔහොම වෙනව ඔය පත්තිරැව මාත් දන්නව තමුන් හිතුවද ඒක කියවලා තියෙන්නෙ තමුන් විතරයි කියල පුලස්ති රිසි කියවල තියෙනවනම් ඉතුරැ ටික තේරෙයි හැම කෙනෙකුටම තමුන් මඩ ගහනවනෙ තමුන් කවුද කියල මා හොදින් දන්නවා බලමු සත්‍ය තමයි ජය ගන්නෙ ඔහුගේ සරණ යන්න කියා ඔහු කවදාවත් කියා නැත ගෞතම බුදුරජානන් වහන්සේගේ සරණ යන ලෙසයි ඔහු කියන්නෙ ඔයාගෙ ඔය කුහක කමින් මිදෙන්න බලන්න.😊😊😊
Wada satahana adanm itha keti, eth hodai hithapu nathi welawaka me sobadahama eka paratama wenas une ai ,wegen sulan hamuwa kumana ho hethu ati neda ,
Abilpitiye puthek pera bawaye mathakayn dharma desana karanawa
වයඹ. දියසෙන්ගේ පලාත.
දකුණ
මට නම් කාගෙවත් පෙරභවය වත් පසුභවය වත් කියන්න දන්නෙ නෑ,, එත් මං දන්න විදියට මතු බුදු වෙන මෛත්‍රී බෝසතුන් සියළු පාරමීතා සම්පුර්ණ කොට අවසානයි.. එනම් නැවතත් මනුලෝව උප්පතිය ලබන්නෙ බුදු බව ලබන කාලයෙදි කියලා,,, ගෞතම බුද්ධ රාජ්‍ය අවශ්‍යතා සදහා මෙහි පැමිණෙන හා මින් පෙර පැමිණි සියළු බෝසත්වරුන් මතු බුද්ධත්වය පතා පාරමී පිරීමත් ගෞතම බුදුන්ගෙ සාසනයට යම් මෙහෙවරක් සිදුකිරිමත් වන්නෙ මෛත්‍රී බෝසතුන්ගෙ කීමට උනත් උන්වහසෙ මේ පොලවෙ නැවතත් උප්පතියක් ලබයි නම් ඒ බුද්ධත්වය ලබන කාලයෙදි පමණයි.. මේ වනවිට පස්මහා බැලුම් බලමින් උන්වහන්සේ තව්තිසා දිව්ලෝව මෛත්‍රී බෝසත්දේවරාජ නමින් විරාජමනව වැඩසිටිමින් කල් ගෙවයි..
ගෞතම බුද්ධ රාජ්‍යයෙ ආරක්ෂාවටත් පැවැත්මටත් විශ්ණු දෙවියන්, ශෘක්‍ර දෙවියන් සේම උන්වහන්සෙද අවශ්‍ය සෑමවිටම තම බෝසත් දෙවිවරුන්ට රාජකාරින් පවරා මනුලෝවට එවනු ලබයි..
ආයෙමත් බලන්න දියසෙන් කවුරු උනත් ඒ මෛත්‍රී බෝසතුන් නම් නෙමෙයි ,,