Mewa kada kappal karanda danmama monamona kada kappal karayo laste veida kiyalath hetenawa mata nam nemak nate satuak apA rata hamadama kiuwa wage attatama e dawasa nawata uda venawa nam
One day he told maithri budun as diyasen. And that person know that he is diyasen. Now says he doesn't know. Long future we can't catch him. Is it government sponsored programme
Me miniha ahanne moda katane desa palane karanne un mara balatene me kiyana kena damarekayek vage kala ele vei kiyala parana puruddata ambo oya nam edeveya sastrayak kiyanawa nan eka e vedehata ahanda
Bola apa budun mun okkoma vikuna gana kanawa ?balu haththa akak vikrama arachchi wada ?mun okkoma horu apa ahinsaka minisunga olu kawa aka vitharai?kara mun hamoma ma okkoma mara yaga puththu😂😂😂yako loka sbawaya wanas karanna baha katawath wana da wanawa?
ලක්ෂ ගණනින් අරිහතුන්වහන්සේලා මේ මිහි මත පහල වේවා" සාදු සාදු සාදු
හෙළ බිමට සේවය කිරිමට කැපවෙමි.තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි🙏 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා 🙏🌹🙏🌹🙏🌹 .
මෙයා කියන්නේ සහතික ඇත්ත සාදු සාදු සාදු හෙල ලංකා භූමියට ජය
9:34 ඉස්තීරවම ගෝඨාභය 2026 වෙනකම් ඉන්නවලූ ..... 😅😅😅😅😅දැංවත් තේරෙනවද වැරදි කියලා
කවුරුහරි කමක් නැහැ ඇවිත් මේ රට ගොඩ නගනවා නම් 🙏🙏. බලමු ඉතින්. 👍👍👌👌❤ ඔහොමම කරගෙන යන්න N C ඔබට ජය 👍💪💪👌👌✊✊.
දියසෙන් කුමරු වඩින්න මේ මිහි තලයට.
බේරා ගන්න මගේ හෙළ බිම.
🙏🙏🙏
Ohu සාක්කියi
@@Gamespodda12 kageda
@@Gamespodda12 thawa masa 6 kin ahema wenawa
@@Gamespodda12 ne
@@Gamespodda12 ne ahema kenek nemey
තෙරුවන් සරණයි අපේ පින්වත් රටට යහපතක් වේවා වඩ්නූ මැණ දියසෙන් කුමාරයා නෙනි 🙏🙏🙏
Budusarani Pinwath Obethumata 🙏🏽🙏🏽🙏🏽
ඔබතුමාගේ වචන බොහෝ දුරට විශ්වාස ගත හැකියි.
දැනටමත් රහතන් වහන්සේලා බිහිවී සිටිනාතර තවත් බිහිවෙන මාර්ගයක් තියෙන වකවානුවක්.
කොහොමත් ධර්ම සංගායනාවක් නම් සිදුවිය යුතුමයි.
දියසෙන් කුමරු තරුණ ආධ්‍යාත්මික නායකත්වයක් දරන්නේ නම් හදපිරි සතුට, එවකට අපි හිටියත් නැතත්.
Suba anagthyk ylu...krna kiyna hmadema sarathka wewa....
Saththyak mama budun wandina kenek hariyata sihina keepayakinma dakka e uththamayan wahansewa
Monda
.සියලු ලොක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏
රට බෙිරා ගැනිමට දියසෙන් කුමරැනි වඩිනු මැනවි
මෙයානමි කියන්නේ බොරැමයයි .අනිත්. අයගේ දේවල් අරගෙන කියනවළු
Budusaranai
Sadu sadu sadu mage rata budu saranayi. Matath yamak karanna lAbewa
තෙරුවන් සරණයි
කියපු දේවල් ඇත්ත මොකද මමත් දියසෙන් නොව ලෞකික සහ ලෝකොත්ර අරගෙන එනවා.
අහන්න ආසයි දියසෙන් කුමාරයාගේ පැමිනිම ගැන තව තව සක්තිය ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට
තෙරුවන් සරණයි....!!
Bududahama perata gena jiwath wenna
Niyamai
Super 🙏🙏🙏🙏🙏🙏
❤️😇සමාදානය තුළ
"ඉවසීම සැනසීමයි!
"සැනසීම සතුටයි!
"සතුට ආසවල් රස විදිමයි!
"රස විදිම සැහිමකට පත්වීමයි!
"මරණය ජීවිතයයි!
"ජීවිතය ගැලවීමයි!
"ගැලවීම නතර වීමයි!
මේ සියල්ල සත්‍ය වේවා 🙏
බුදු ගුණ සත්‍යයි,බුදු ගුණ සත්‍යයි,බුදු ගුණ සත්‍යයි......🙏
බුදු සරණයි...!!!
🙏🙏🙏🙏🙏
(((දියසෙන් කුමරැ වඩිත්වා!!!!!!!🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕊️🕊️🕊️🙏🙏🙏රටටත් ලොවත් සෙතක්වෙිවා!!!!!!! එ වගේ අපේ දියසෙන් කමරැ අරක්ෂාවෙිවා!!!!!!! 🌷🌷🌷)))
Theruwan saranai siyalu loka siyalu sathwayo suwapath wewa 🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි පුතාට
Ane sadu sadu sadu mage ratata rath nattre පිහිටායි aser wadayai ikmanatama me balaya paterewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺💮🌵🌵🌵🌾🌾🌾🌾🙏☘️☘️🍀🍀🍀🌷🌷🌷🧘🧘🧘🧘
Budu saranii
මා මීට පෙර ඔබතුමා සමග දුර කතනෙන් තොරතුරක් ලබා ගතිමි ඔබ සදහන් කරන අයුරින් හදහනේ හතර කේන්ද්‍රයට අයිති ගුරු බුද ග්‍රහ දෙපල වික්‍රම ස්ථානයේ (තුන් වැන්නේ)තැන්පත්වීම මෙම විශ්ව ශක්තිය ලැබීමට තුඩු දී ඇති බව වැටහෙනුයේ අනුමානයෙනි මතු අනාගතයේ ජනපතිතුමාට සහයට පැමිණෙන තැනැත්තාද ඔබ විය හැක.
දුර නොබලන්.ළඟ බලනු.🔑
අමාශාන්ති 🙏
Apoo...Hedi👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💗
සම්මා සම්බුදු සරණයි ඔබ තුමන්ට
අනාවැකි ගැනනම් දන්නෙ නෑ මම දන්නෙ අපි දාර්මිකව ජීවත් වීමට අපි හුරුවෙන්ඩ ඕනෙ ලෝකය හදන්ඩ අපිට බෑ.
අපිට සමාජය වෙනස් කල හැකිය . පලමුව අප යහපත් ආකාරයට වෙනස් විය යුතුයි . ආරම්භය එතැනින් පටන් ගන්න . තෙරුවන් සරණයි
Hariyatama hari
Hope this is also something which will not fool our innocent Srilankans. Welcome Diyasen 🙆♂️
තේරුවන්සරණයි දියසෙන්කුමරු ( L ) ඔබයි
L kawda
දැනට අවුරුදු 30 කට විතර කලින් මුලින්ම කිව්වෙ මාතර හොරපාවිට සිරිගුනලන්කාර හාමුදුරුවෝ .ලියපු පොත් තිබුනා .
ඔබ තුමා දන්න විස්තරයක් කරන්ඩ පුලුවන්ද ඒ ගැන
ඒ පොතේ උන්වහන්සේ තම අත් අකුරෙන්ම ලියා තිබෙනවා.
Wow very nice
Thank you! Cheers!
Mewa kada kappal karanda danmama monamona kada kappal karayo laste veida kiyalath hetenawa mata nam nemak nate satuak apA rata hamadama kiuwa wage attatama e dawasa nawata uda venawa nam
Bududahamata anuwa wishwasa kireemata puluwana budusaranai
බොහොම පින් අපිව දනුවත් කලාට දින කෙසේ වෙතත් වැඩේ සුවර් නේද .
Heta erapayanawa ha wiswasay maitri bodi sathwa kumaru 2031 rata darmananukula karanawa
සම්මා සම් බුදු සරණයී
Thearuwan saranai obatah Lanka wasi saha loka wasi siyaluma denatama niduk wethwa nirogi wethwa suwapath wewa thearuwan saranai devi pihitai
Sadu sadu sadu mihi matha fahala වේවා sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
Dn koheda ipadila inne mk diyasen?😌
සාධු සාධු සාධු🙏🙏🙏
Theruwan saranai malli 🙏🙏🙏
😊
Anurakumarata namai katawath ma walawa ma rata karanna baha yako mokada dannawada? Pau karayo enna nisa❤ma hama akama kiyanna boru
Theruwan saranai obata
තෙරුවන් සරණයි
👌👌♥️♥️💪💪 🤗🤗🤗
බුදු දහම සැමදා බැබලෙනවාමයී...බුදු දහම කියන්නේ දර්මනු කුල ජිවත් විම පමණි ..එය බුද්ධිමත්ව සිතන්න එය වැදගත් වන්නේ තමටය....බුද්ධ නුවණ ප්‍රගුණ කරන්න ඔනෙ තමය....බුදු සරනයි බුද්ධ නුවණ පහල වේවා සැමට
සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි
Suparnikanam kiwwe diyasen kumaraya thama ipadila na kiyala
Oyata suparnika hamuunada
meya sathyak wewa🙏
Sadu sadu sadu
Lasitha, you are not answering phonr. How can i contact you.
.tharwan sarani
Namali Gunasekara frofil එකේ වීඩියෝ අහන්න fece book හරහා දිගටම
Hello
හෙළ + ඕ
(ඔබ) හෙළයෙක්ද 🇱🇰
අහෝ හෙළයිනි
කලෙක අරුමය
අනුන්ගේ වී ඇති නියාමය
වහසි බස මුසා බස අධර්මය
ඔටුනු ලා ගෙන තොපගෙ උරුමය
හෙයියන් බසම දෝතින් ගෙන දරා ඉස් මුදුනේලා
සෙස් බස ඇත කොලෑ වී පරසිත් තුල සැඟවීලා
දළඹු නියාවෙන් තොප තැන තැන මුලු ගැන්වීලා
කොයි යන්නේද නිසි මඟ නොම වැටහීලා
සුනංගු නොවී තව දුරටත් එකමුතු වීලා
කල් යල් බලා නිසි මඟ යන්න සිත් වීලා
තෙරුවන් සුගුණ සිහිකර ඉන් පේ වීලා
දිවි දී රැකිය යුතුමය දිය සත වෙත සෙත සලසාලා
diyasen kiyanne gayanta neda
budu saranai 🙏🇮🇹
🙏🙏🙏
👍👍👍❤️
Eth janadhipathi thanathuranm dan thiyena thathwe anuwa wenas wei wage..
Ane matath darmasathgayene ahala merenna thibunath ethi Aniwarayen ape darmathdipe rakinna diyesen kumarek bihiwenawamai
මෙතුමා munagahenna පුළුවන්ද
Cal akak dila anna
@@isiwaraasapuwa1111 contact details plz
ඒ කියන්නේ තවත් මුන් රට කනවා බලන් ඉන්න වෙනවා කියන එක ද
2024 wena kan iwasagena inna
එක දෙයක් ඇත්ත. දැන් කැලේනම් එළි වෙනවා.
Ewasala enna wetenawata wada wegen goda anawa darmaya wiswasa karala enna ඔබට තෙරුවන් සරණයි
@@Gamespodda12 ow
@@Gamespodda12 oooo
අපි හිතුවේ දැන් රට පාලනය කරන්නේ දියසෙන් කුමාරයා කියලා..අපොයි😂😂
✨🙏✨🙏✨🙏✨
Karunakara shabdaya pehedili karanna. Therum geneemata apahasui
budu saranai 🙏🙏
👍
🙏🙏🙏❤
Oya kiyana kale wenakam hitiyot tawat rata iwarai
දැනටමත් ගෝඨාභය ජනපති ඊලඟ ජනාධිපතිවර්ණයට ඉදිරිපත් නොවන බව කියලනේ. එතකොට අනාවැකියට මොකක්ද වෙන්නෙ
මේ කියන දේවල් අහන්න ලැබීමත් මහත් සතුටක් සැනසීමට කාරනාවක් බව කිව යුතුයි . මෙවැනි අනාවැකියක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මාගේ ස්තූතිය ඔබ නාලිකාවට පුදකරම්.
ලසිත මහත්මය ඔබ කියන දේවල් සත්‍යක් බව දැනෙනවා . ඒත් ඔබ කියන දේවල් සත්‍යයක් බව අප සැබැවින්ම විශ්වාස කරන්නේ කෙසේද ?? අනිවාර්යයෙන් මේ ශ්‍රි ලාංකා ද්වීපයෙහි අධ්‍යත්මික නායකයකු බිහි වනවාමය් එය සත්‍යයකි . සැමට තෙරුවන් සරණයි !
මේ වගේ අනාවැකි ඕනෑම කෙනෙකුට කියන්න පුලුවන් නේද . ඔබගේ තියන විශේෂ හැකියාව කුමක්ද ? නැත්නම් ඔබත් බොරු අනාවැකි කරුවෙකු බවට අවසානයේ පත්වේව්. ඔබ කියල තියන කරුණු එකිනෙකට පරස්පර තැන්තියනවා. පැහදිලි පිලිතුරක් දෙන්න . තෙරුවන් සරණයි
නිවේදක මහත්තයගෙ වොයිස් එක, සුනෙත් චිත්‍රනන්ද වගේ... චූටි මල්ලි..
Kalekata passe Ape Hela Bema Gana Ethamath Sathutu Dayaka Suba Aaranchiyak Ragena Ena Oba Dedenatama Thuthi Veva. Mage Gauravaneeya pranamaya Saha Prasansava pudakarame....Godak Santhosai .....Bosath Samajayak Venuven Vadinna Diyasen Kumarune Vadinna....Aasirvada Veva mage Mau Bimata.SRI Dalada Samidu pihiten Ape Ratata Sethak,...Santhiyak,...yahapathakma Veva....Sasrika,....Ratak,..Dahame Bosath Samajayak monatharam Sundarada...!!!!! .Budu Dahama Babaleva.... Theruvan Saranin Deepthimath Anagathayak Uda Veva...Oba Samata Aayusa Boho Veva.....Jayama Veva.....mata Hithennenam Deegoda Kumara Mahatha......Ethuma Laksa gananin Rogeen Suva karanava. Ekama Eka Sathayakvath Aya Nokara....Maithree Balayen....Dina 3 k Dew Suwa Sewava,....kama,....Beema Nomile dela Asaneepath Suvakarala Thamai Gedara yavanne....Jayen Jayama Veva.....Aasirvada Veva....Samma Sambudu Saranai....Devi Pihitai Rakavaranai..........!!!!!!!!!!!
දියසෙන් කුමාරය බිහි වෙනතුරු මට නම් කිසිම විශ්වාසයක් නෑ 🤔🤔
අනිවාර්යයෙන්ම
Balagena innako 2024 enawaa
දියසෙන් කුමරු යම්දිනක අනුවාර්‍යෙන්ම විවාහ වෙනවද,
🧡❤️💛💚
One day he told maithri budun as diyasen. And that person know that he is diyasen. Now says he doesn't know. Long future we can't catch him. Is it government sponsored programme
No. watch this ruclips.net/video/tThxjpPcukc/видео.html
keep commenting malli
වාසනාවන් මේ වැනි රටක ඉපදීම සහ මෙම අදහස් සවනෙ ට ලැබීම
Ehema wenawanam kochchara hodada. Mata nam ebawa penenawa mokada athalossak waga kreemata, hodaweda keerimata pelabee thiyenawa hebei hemoma newei mata e bawa dennawa. Xxx
Mawa penenawa kiwe
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
මේ රටේ ඉපදිලා ඉන්නෙ ශිව
පර්වතිත් අත.
Matarada pradeshaya ohu inna?
Ne
ස්ථිර කිවුව එකක් මේ වෙද්දි වැරදියි😂 ගෝඨාභය ජනාදි පති යටතෙලූ😂 ගෝඨා දැන් ලන්කාවෙත් නෑ😂😂
🙏🙏🙏💖💖💖
Try to live till then.I,would be86 😊😊
Ape malleyata bohoma pen hodata wadasatahan karagana yanna derrgayusa malleya
Boruwa epa,
Ekko views gannada ?
Basilge ,thawa marketing campaign ekakda ?
Rajapakshalage game ekakda ?
Methumage phon no eka danna
රාවණා මිත්‍යාව සරණං ගච්ඡාමි
Diyasen Koheada Ennea
දියසේන කියන්නේ Brand name එකක්
Mokdda me
🖤✨️
16:50
Me miniha ahanne moda katane desa palane karanne un mara balatene me kiyana kena damarekayek vage kala ele vei kiyala parana puruddata ambo oya nam edeveya sastrayak kiyanawa nan eka e vedehata ahanda
Bola apa budun mun okkoma vikuna gana kanawa ?balu haththa akak vikrama arachchi wada ?mun okkoma horu apa ahinsaka minisunga olu kawa aka vitharai?kara mun hamoma ma okkoma mara yaga puththu😂😂😂yako loka sbawaya wanas karanna baha katawath wana da wanawa?
මන්දාමානසිකයෝ වැඩිපුරම ඉන්නේ ලංකාවෙ