Dear , Meghanadha kumaraya gana obata soyanna awashyanam yanna Nuwara Eli - Gayathree kovilata From Nuwara eliya to Hawa eliya road . city junction . Obata Ravana devi shakthiyai
aye me wage video digatama karana mokada ape ithihasaya gana thama hariyata kiyana bari hindada koheda apeta ape rajawaru patanagane vijaya rajugen kiyala dala thitene theruwan saranai!
Indiyawe janadi pathi agaharuwada ayanayak yawala.. Kiyanawa.mudi janadipathi kiyanawa a rare vidiya ayata rawange thashanaya ada like ta genna ona kiyala.. Ath ape rate unta aka piliyanna baha.
Indiyawe janadi pathi agaharuwada ayanayak yawala.. Kiyanawa.mudi janadipathi kiyanawa a rare vidiya ayata rawange thashanaya ada like ta genna ona kiyala.. Ath ape rate unta aka piliyanna baha.
මගේ පළමු වෙනි වීරයා බුදු හාමුදුරුවෝ මගේ දෙවෙනි වීරයා මහා රාවණා මහ රජතුමා මගේ තුන්වෙනි වීරයා ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාද කුමාරයා
❤️🙏🇱🇰
මාගේද එසේමයි
මටත් එහේමයී.
මගෙත් එහෙමයි
Me same
කවුරු කොහොම කිවුවත් මගේ වීරදෙවියා රාවණා 😊🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
පින්වත් පුතේ මම ගෝතමි මෙහෙණයන් මහා මේඝ ගැන වැඩිවිස්තර අවශයයි මා ධ්‍යාන තුලින් මේ ගැන යම් විස්තර සොයා ගත්තා ශාපේක්ෂිතව ඒව ගලපා ගැනිමට අවැසිවයි ,, බුදුසරණයි
🇱🇰 sri lanak තේජස ❤️ අපට නැති උන තේජස නැවත අපට ලැබේවා .
Aniwaryenma ❤️
ruclips.net/video/s_9u58llHEo/видео.html
ස්තුති ලස්සන කතාවක් දැන් අපේ ලංකාවට ඕනෑ හොඳ ආදාර්සමත් නායකයෙක්
2021,7,21මෙ ව්ඩ්යො එක බලද්දී අයිඩ්යා එකක් ආවා රාවණා රජුගේ පිලිමයක් හැදුවොත් කොහොමද 🥰🥰🥰ලොකෙ ඔන තරම් එක එක පිලිම හදලා තියෙනවා එත් ලංකාවෙ රාවණා රජුගේ පිලිමයක් නැ එක අතකින් සංචාරක පැත්තත් දියුණු කරන්න පුලුවන්.ලොකෙටම පෙන්නන්න පුලුවන් රාවණා කියලා රජ කෙනෙක් හිට්යා කියලා ❤❤❤
Ita wada honda nadda e yugaye thakshanaya gana lankawata aithi puskolapoth pitarata kowthukagara walin ganna widhiyak hoyagaththanam
@@sepaalika5298 පුස්කොල පොත් දැනට ලංකාවේ නෑ බෙල් ගෙනියපු පුස්කොල පොත් එන්ගලන්තෙ තියෙන්නෙ
පිලිමයක් හදනවා දැනටමත් නුවරඑළියට ආසන්න ස්ථානයක
@@seamusic6408 නියමයි ආහ් 😍😍♥️
එන්ගලන්තේ තීනවා පිලිමයක් මෙහෙන් ගෙනියපු
රාවන රජතුමා ගොඩක් විශිෂ්ඨ චරිතයක්...
Yatapathuna ithihasaya apata genahera dekuwata obata godaak pin🙏🙏🙏🙏adarei rawana rajun athulu rawana shenawatama. 🙏♥️♥️♥️♥️♥️♥️
ගයාන් සදකැලුම් ගේ මහා රාවණා සහ රාක්ෂායණය කතාවෙන් උපුටා ගන්නා ලද කොටස් සහිතව හොඳ නිර්මාණයක්...👍
මම රාවණට ගොඩක් කැමතියි ඉංදියාවේ කට්ටිය හිතාගෙන ඉන්නේ රාවණා නරකයි කියලා මොකද ඒ කට්ටියම අපේ ලංකාව ආක්‍රමණය කළ නිසා
ඉන්දියාවෙ සමහර තැන් වල රාවණා රජු දෙව්යෙක් වගෙ අදහනවා මම ව්ඩ්යො එකක දැක්කා
@@nuwanpradeep8494 ow.eth ewage than aduyi godak
@@slgirl 🤭rawanawa pissiyak ne
mamath mulin hithuwe lankawe ape rawana raju thama dushtaya kiyala eth dan danno
තෙරුවන් සරණයි සහොදරයා.. ඔබට යහපතක් ජයක්ම වේවා... මේ... ජයග්‍රාහී සමයයි... 🤝🤝🙏
🙏❤️බොහොම ස්තුතියි ඔබට 🙏
රාවණ රජුගේ දුව තමයි සිතා දේවිය
ඉන්දියාව රාවණාට පට්ට බයයි
ඔකේ අනිත් පැත්ත ඉන්දියාව රාවණාට බයයි ඒකයි රාවණාගේ පිළිම ගිනි තියන්නේ✌
තවමත් බය තියෙනවා
රාවණා ගැම්මක් යකෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
රාවණ පරාජය කරපු ඉන්දීයාව රාවණාට බය වෙන්නෙ ඇයි ?
අපේ සමහර හැත්තට තමයි ..මහා රාවණයන් විශ්වාස නැත්තෙ
නියමයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏 ජය වේවා 💖💖💖
අපේ එකෙක් තමා ❤️❤💖
ඒක නම් මාරයි
සුපිරි ❤❤
මේඝනාත් කුමාරයා මනුස්සයෙක් තමයි හැබැයි අන්ගම්පොර වල උපරිමයට ගියාම ඒ තමයි මායා අන්ගම් මේක භාවනාවෙන් ලබාගත්තම වුනාම තව දුරටත් මනුස්සයෙක් ලෙස හදුන්න්වන්නේ නෑ ඔහුට දෙවියන්ට සමාන බලයක් ලැබේ❤️🔥
😌 අන්තිම විනඩි ටික නම් මරු
රාවණා දෙවි පිහිටයි.
ශ්‍රේශ්ඨ ඉතිහාසයක් තිබිලත්. බොරූ ඉතිහාසයක් පිලිගන්න වෙලා තියෙන්නේ ලංකාවෙ හරි හමන් කොන්ද පන තියෙන පාලකයෙක් නැති නිසා. ඉතිහාසය නැවත නිවැරදි විය යුතුයි.
හෙළයන්ට ජය🙏💪☸️🙏
Meganada kawada hari sansare oba mata munagasewa eya mage parthnaya🌷🌷🌷🌷🌷❤❤❤
Mewa apita kiyanawata oyaata godak thanks
Magee viiraya meega naada kumaarayaa 🙏🙏🙏😍
viarayantama paManai ,viara kathar rasa bawa danenne. Apita kiyaladunnata, harima pin, obawan lowata.
නියමයි.. 👍👍
mama kamathima veeraya rawana raju thamai.😍😍😍😍😍😍
Digatama Rawana ithihasaya, ape rate ithihasaya hoyana ek nawtnna ep bn , keep it up
ලැබිච්ච පණිව්ඩ වලට හරියටම යනවා......🎉❤
Samahara ayata meka wihiluwak habai rawana raju kiynne ape niyama ඉතිහාසය
රාවණා ලොවත් පිට සක්වලත් ජයගත් එක්ම රජු ලංකා ඉතිහාසයේ විස්මිත මිනිසුන්ය උවුන් දැනටත් මේ ලංකාදීපය වෙනුවෙන් ස්වභාවධර්මය හරහා කටයුතු කටමින් සිටි.
Very important video
ඔයා එල👍👍
බොහොම ස්තූතියි
සුපිරි
Rawana is the gratest KING in the world
Full video එකක් දෙන්න බැරිද
අපි මෙය වෙනස් කල යුතුමයි!
Raawanata mama aadarei ❤❤❤
eka aththa.Ape ape uruayatama pain gahalai thiyenne.Api ape dewal agaya karamu.
Our hero ❤❤❤❤
Supiri
ස්තූතියි ❤️❤️
Mema video eka harima lassanata karala thibba 😊👍👍👍🙏🙏👏👏🤝
බොහොම ස්තූතියි ❤️
😊👍👍🙏
Hithata enne patta gemmak bn
එකෙන්ම හේල යක්කයින්
Oka kiya kiya idapan ethkota u awilla ape naya barin ha dabu daren midahas karai
Good
Api ayeth emu patha💓🤘
Ela
සිගිරීයේ තියෙන සිතුවම් සීතා කුමරිය සහ ඇගේ මව කුඩුමිඛිලා දේවිය නේද සිතා කුමරිය රාවණා රජුගේ දියනිය ❤
❤️❤️❤️
❤️🙏🙏🙏🙏🙏
හොදට තෙරුනා
❤❤❤❤❤❤
✌️✌️✌️
Ape uthum mavbima surakinna obathuma ikmanin wadinu mene....Amali
Aiye gammak
🌷🌷🌷🌷🌷🌷
👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Watinawa
බොහොම ස්තූතියි ❤️
gayan sandakelumge maha rawana programe ek blnn
🙏🙏🙏🙏
රාවණා රජු නැවත පැමිණියොත් ලංකාවට විතරක් නෙමෙයි මේ මුලු විශ්වයම පාලනය කිරීමටයි පැමිණෙන්නෙ..😳
🌍🌎🌏
රාවණා 🇱🇰
❤️🙏🇱🇰
ඉංදියාවෙ ම්නිස්සු දන්නවා රාවණා කියලා රජ කෙනෙක් හිට්යා කියලා ලංකාවෙ සමහර උන් එකවත් දන්නෙ නැ.අරු මු කියලා ජොක් එකටත් අරන් කවලම් ලෙ. 😡😡😡
THO NIYAMA KALAVAM B**RUVEK !!! GONAAA !
Adari pana
මෙ හෙලයට දැන් මෙ මොකද වෙලා තියෙන්නෙ😢
සුපර්
ස්තූතියි ❤️
අපෙ හෙල තක්ෂනේ අපෙ මිනිස්සුට අගයක් නැ එව හොයන්නැ උන් දන්නෙ එවා ඉස්සරහාට ගිහින් පොටො ගහන්න විතරයි ;උ:දා සිගිරිය. තරු දොරටුව ලකෙගල කන්ද එහෙම තව තැන් තියෙනවා අපෙ උන්ට අගයක් නැති උනාට පිටරට විද්‍යාඥයො හොයනවා හොරෙන්ම ඇවිල්ලා 😢
ඔය වගේ වටින දේවල් ස්කෝලෙ ඉතිහාසෙට ඉගැන්නුවනන් කොච්චර හොදද මට එපා කරපුම විශය ඉතිහාසෙ කිසි වැඩක් නැති ලබ්බවල් තියෙන්නෙ අර රටින් මේ බිජ්ජ දුන්නා අර ඇමතිට අර ලබ්බ දුන්නා ඕන් ඔවා තියෙන්නෙ සිලබස් එක හදපු අපත ගෝතයා අහු උනුත් මරාගන කනවා අම්මපා මෙච්චර ලස්සන ලකීය ඉතිහාසයක් තියෙද්දි ලබ්බවල් උගන්නලා අපට තිතම කෙරෙව්වා..😢
මට තියෙන ප්‍රශ්නය ..අනාගතේදී ළමයෙක් ඉපදුනම ඔය දියසේන කියන නම තියයිද කියන එක
Dear , Meghanadha kumaraya gana obata soyanna awashyanam yanna Nuwara Eli - Gayathree kovilata
From Nuwara eliya to Hawa eliya road . city junction . Obata Ravana devi shakthiyai
*උබනන් නියම ද්ෂක් ප්‍ර්රේමියේක්*
🤟👈
බොහොම ස්තූතියි ❤️
@@tagknowledge7 yaja vewa
මෙි රට හදන්න රාවණාට තියා බුදුන්ට වත් බැ
අපෙ සර් නෙ දියසේන කුමාරයා
ලියික් එකක් දාමුද
දියසේන් කුමරු රාවණා රජුගේ පුතා ද
💪
❤️
මේ video එකේ විස්තර ගත්ත මූලාශ්‍ර කොහෙන්ද ගත්තේ
kawada hari enawa rawana
🙏👍👍👍👍🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
දෙවියන් පරදකරලු බොරු නොද ඉදහන් එ දෙව ගොත්ර එඅයත් මිනිසු දෙවියෙ කියනබැ එම බැලුවම
eka men ekata ekathu wena eka misaka wena ankisiwak netha.. me rata agadayen agadyata aran yanne sudda thawamath.. ekathu wemu me rata beragamu..
Yaku mage nama meghana😟😏 mamath davasaka veerayek venava😀
✌👍
aye me wage video digatama karana mokada ape ithihasaya gana thama hariyata kiyana bari hindada koheda apeta ape rajawaru patanagane vijaya rajugen kiyala dala thitene theruwan saranai!
බොහොම ස්තූතියි ❤️
Deviyoth gaha ganna wada..
Ou sura asura kiyala uddayak thibila thiyenawa bana poth walath e visthara thiyenawa
🙏🙏🙏🇱🇰❤️❤️🇱🇰🙏🙏🙏
❤️❤️❤️
අපෙ. උන්ට අපෙ දෙවල් ගහානක් නැ අපෙ උන් වදින්නෙ පුදන්නෙත් ඉන්දියාවෙ. දෙවිවරුන්ට
අද වගේම ඒ කාලෙත් හිටියා ඉපදුනු රට පාවලා දුන්න උන් රජ කමට තියෙන කෑදර කමට
indra kiyanne dewi knk e kathawa hari
මට නම් ප්‍රශ්නයක් තියෙනවා මේ කුමාරයාට දෙවිවරුන් පරාජය කරන්න පුළුවන් ද කියන එක ,
දෙවිවරුන්ව පරාජය කරන්න පුලුවන් වෙන්නෙ අධර්මයෙන් නැත්නම් ඊට වඩා පින් කරපු කෙනෙක් අතින් ඔය කියන විදියට රාවණා ධර්මයෙන් ලෝකය පාලනය කලේ නෑ එම කියනවනම් අනිව යටගිය දවසක කතාවක් අපේ ජාතක කතා පොතට එකතු නොවී තියෙන්නෙත් නෑ
දෙවියෝ කියන්නේ දේවත්වය ප්‍රාර්ථනා කරලා පිං කරපු අය . එහෙනම් ඉතින් දෙවියන්ට වඩා පිං කරපු අය මේ මනුස්ස ලෝකෙ ඉදියි ද , අධර්මයෙන් දෙවියන්ව පරාජය කරන්න බෑ , ඒ වගේම දෙවියන්ට වඩා පිං කරාට දෙවියන්ව පෙනෙයි ද , දෙවියන්ව පරාජය කරන්න දෙවියන්ගෙ මට්ටමට එන්න ඕනෑ , ඒත් බලවත් දෙවිවරු කොච්චර වැඩ ඉන්නව ද ,
එහෙනම් ඉතින් ඇයි දෙවිවරුන්ගෙ දේවාලවලට ගිහින් පූජා තියලා භාර වෙන්නෙ , ඔය කරන භාරයි තියන පූජාවලුයි ඔය කියන පිං වැඩි තැනැත්තාට පූජා කරලා භාර වෙන්න පුළුවන් නේ , මල සමයං
Srilankavee para kotiyava marapuvaa samaranna denne na hadai un apee ratee ravanaava marapu dinee samaranavaa sinhaluneeeeee😥
දියසෙන් උප්පත්තිය දැනගැනීමට
ruclips.net/video/4OtL4eb_UbM/видео.htmlsi=O9jhKpzC2-TQtnMs
Rawana indiyawe nemei chine wenda akai mehe enne1950 ganan walath ruwan wali sayen mathuwenawa kiyala balana hitapu kenek jiwatjun athara inmawa ada plait eka kadila awith na
මේ කුමාරයා දැන් බඹලොව. දියසෙන් හිවලා නෙමෙයි
fasta hode thawath daanna
ස්තූතියි ❤️
Rawana yanu sinhala raja kenekda
Yes
Ow.sinhala neme සිව්හෙල raja kenek.wijaya kiyan paraya awat passe thama u siw hela kiyan eka wenuwat u uge wasagama damme sinhala kiyal.api sinhalayo neme bn siwhelayo.hari widihat baluwoth
බුදුහාමුදුරුවෝ ගැන සාධක ධාතුන් වෙහෙර විහාර අනන්තයි. රාවණා ගැන අබ ඇටයක සාක්ෂියක් භෞතිකව නෑ. සියලුම දේ තියෙන්නෙ පොත්වල . අනාගතේ සුපර්මෑන් ස්පයිඩර් මෑන් ගැනත් ඔය වගේ කියන්න පුළුවන් .මම නම් හරි කැමතියි රාවණාගෙ කියල අංශුමාත්‍ර දෙයක් හරි දැකල ඕව පිලිගන්න. බලංගොඩ මානවයා අවුරුදු 30000කට කලින් ඉදලත් වලංකටු ගල් ආවුද හම්බෙනව.රාවනාගෙ නශ්ඨික ශක්තිය තිබිලත් යකඩ කෑල්ලක් වත් නෑ. අද මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝන්ටත් වඩා රාවණා ලොකුයි .එහෙම බැලුවම නම් තේරෙන්නෙ ඉන්දියාවෙ උන් රාමායණය ලියල ඇත්තෙම එහෙම හිතාන වෙන්නත් පුළුවන්
රාවණා කියලා රජ කෙනෙක් හිට්යා එක ඉංදියාවෙ ම්නිස්සු දන්නවා.
@@nuwanpradeep8494 ස්පයිඩර් මෑන්.සුපර් මෑන් කියලා මිනිහෙක් හිටියා කියලත් අනාගතේ මිනිස්සු කියයි. ඉන්දියාවෙනෙ ඉන්නෙ හරක්ට වදින . පාරෙ ජරා කරන මිනිස්සුත් උන්ගෙ විස්වාස මත අපි දගලල හරි යන් නෑනෙ බං. රාවණා ඇත්ත කියල පිලිගන්න පුළුවන් කාසියක්.වලං කට්ටක්.යකඩ කෑල්ල තියා අබ ඇටේක තරම් සාක්ෂියක් නොමැති වීම ඉතාම සෝචනීයයි බං.ඒක පිලිගනින්. අවුරුදු 30000කට කලින් හිටපු කිසිම තාක්ෂණයක් නොතිබුන බලංගොඩ මානවයගෙ වලං කටු ගල් ආවුද අද හම්බෙනව. ඒත් න්යාශ්ඨික තාක්ෂණය ගුවන්යානා තිබ්බ කියන රාවණා සම්බන්ධව අබ ඇටයක දෙයක් නෑ. මිත්යාවෙන් මුලා නොවී මම නම් කැමති සාධක සමග රාවණා හිටියා කියල පිලිගන්න.
@@sameeradamith3967 ඉන්දියාවේ බ්‍රාහ්මණයන් හා ඉංග්‍රීසීන් අපේ ඉතිහාසය විනාශ කල නිසා
Indiyawe janadi pathi agaharuwada ayanayak yawala.. Kiyanawa.mudi janadipathi kiyanawa a rare vidiya ayata rawange thashanaya ada like ta genna ona kiyala.. Ath ape rate unta aka piliyanna baha.
Indiyawe janadi pathi agaharuwada ayanayak yawala.. Kiyanawa.mudi janadipathi kiyanawa a rare vidiya ayata rawange thashanaya ada like ta genna ona kiyala.. Ath ape rate unta aka piliyanna baha.