ow ooka newe Aththa. waalmikiye ena raamayanayen maha raawanayan pelaa raamaa loku karawannai uthsahaya. ape niyama raawana ithihaasaya kiyalaa denne siyatha TV raawanaa wadasatahanen. meewala boru kiyanne
Kawada wt RAWANA ithihasaya hoyana ek , ape rate ithihasaya hoyn ek nwtn ep bn , ape me sagaveegen yana ithihasaya api goda gann one !!! , keep it up , keep going 💪 ,
Apo awathara 😂 yko owa indian unge Hina Loka.. un inne wenama Loka Wala.. ekale adushyamana DeWal thibba wenna puluwan hebei e egolloma manasin praguna karapuwa.. Maha barath kiyane ehema amu jok
I just started listening to these videos, you have made very educational videos, I would just like to add few details, is it possible to have a discussion?
stop the bs! Tamil people started to settle in the island after the "Kalinga Magha" invasion in 1215 and later formed the Jaffna kingdom under the Pandyan kingdom and it became on it's own after 1325 when Malik Kaffur invaded and defeated the Pandyans. Later, the northern part of SL was reunited by the prince "Sapunal" in 1449 under the command of the king "Parakramabahu the 6th". Later, the king "Aryachakrawarthi" invaded the northern parts of the island and restored the Jaffna kingdom, but in 1623, the Portuguese captured the northern part of the island. Northern parts of SL have become predominantly Tamil after 1986 when the LTTE demanded all Sinhalese people to leave the supposed land of Tamil Elam or otherwise they'd be murdered. Tamils who are in the upcountry were brought in by the British as slaves to work in tea plantations.
වඩිනු මැනවි මහරජ නුඹ රාවණා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏
සෑබෑ දෙවියන් කව්ද අපි දෙවියන් කියලා හිතන් වදින්නේ කාටද ලොකු ප්‍රශ්නයක් මහා රාවණා ඔබ සිටියා නම් ❤️
❤️🙏
❤️
ඒ ශ්‍රී රාවණායන් හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ ශ්‍රී නාමයට මගේ නමස්කාරයම වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! තුන් සිංහලයට ජය වෙිවා !!!😢😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏
රාවණ යනු මගේ රජතුමායි සරලයි ❤🙏
රාවණ රජතුමා කියන්නේ සුපිරිම චරිතයක්...ඒ වගේම respect.එතුමා අදටත් හිටියනම් ලංකාව මේ වගේ වෙන්නේ නෑ...
❤️🙏
Aniwarayenema
හිටියනම් ඌත් ඉන්දියාවට පුක දෙනවා ඇති..වෙන මුකුත් අමුතු දෙයක් වෙන්නෙ නෑ..🤣
උබ මොඩයෙක් තිරිසනා 😅😅
@@punsara9108 oba wage thirisanek newe ape maha raawanayan therunaada
වටිනා දෙයක් කියා දුන් ඔබතුමාට ගොඩක් පින්
සියලුම යක්කයන් නැවත සටනකට සැරසියවු අපේ හෙලබිම රැකගනිමු
හෙට වරෙන් ගෝල්ෆේස් අරගල කරමු ❤️
💙
මාහා රජු ඔබයි 😢🙏 ඔබ නැවත අප අතරට එනවාමයි.💪🙏🙏🙏🙏
අන්තංපුරයක් බදාන ඉදිය රාමා නෙමේ කතාවේ වීරයා ... MY Hero රාවණා රජතුමා එයා කල වරද වුනේ සීතාව තම පණ මෙන් ආරක්ශා කල එකද මන් බෞද්ධ නම් නෙමේ හැබෑ ඉතිහාසය කියන්නෙ මගේ ජීවිතය ... . 🥺
රාමට කොහෙද බම් අන්තප්පුරයක් තිබුණේ.
😂
නොදන්න කතා කියන්න එපා බම්.
@@thusithdewmika3992 රඝුවංශය හදාරන්න ... ගොඩක් මූලාශ්‍ර වල බොරු තියෙන්නේ මහාවංසය එක්තරා අවස්තාවලදි මූලාවක් රාමයණය ලියන්නේ වාල්මිකී ශාස්තෲ නමුත් ඇතැම් කරුණු රාමට පක්ශ පාතිත්ව වෙන්න ලියන්නේ 😐👍 ..රාමට තිබ්බා අන්තංපුරයක් කියල කිව්වේ ගෑණු වටේ තියාගෙන හිටපු නිසාත් මන් දන්න තරමින් එයාට අන්තංපුරයක් තිබුනෙ නැ තිබ්බා වෙන්නෝන 🤔 ... අනික් එක සීතා කියන්නේ රාවණාගේ දුව ..රාවණාගේ බිරිද මන්දෝදරී දේවිය හොයල බලන්න ... ඕක.මන් මාස ගාණකට කලින් කියපු කතාවක් ... අහල පහල පෝන් එකකින් යූටියුබ් ඇවිල්ල නෝන්ජල් වෙන්න එපා ... මේ වීඩියෝ එකක් දෙකක් බලල දෙයක් දැනගත්තා කියල පොරක් වෙන්නේ නෑ ...තමන්ගේ නම හරියට ෆේස් කරල අකව්න්ට් ක්‍රියේට් කරන්න ...හෑල්ලක් නෙමේ මේක ... 👍😐 ඉතිහාසය සම්පූර්ණයෙන්ම හදාරගෙන යන්නේ ...මන් දන්න ලබ්බකුත් නෑ මේ ගැන ඒත් අතීත පුරාවෘත වැරදි ගොඩක් සාහිත්‍ය මූලාශ්‍ර වල සදහන් වෙලා තියෙන ආකාරය අනුව 😍 රාම මොන පින්නයෙක්ද ... රාවණා තමා පොර කියන මතේ මන් ඉන්නේ එච්චරයි ...මගේ අදහස මන් ඉදිරිපත් කලා ...👍
Para balla
දවසක ලංකාව දියුණු වෙයි ඒකට අපේ නව නිපයුම් වලට තැනක් දෙන නායකයෙක් බිහි වෙන්න ඕන.
ඒක ඇත්ත 🙏❤️
බුදුන්සරණ ගිය යක්ඛයන්ගේ මහා රජුනි..හැකිනම් පුනරාගමනය කරනු මැන නැවතත් මේ හෙළ දීපයට..ඔබ තුමන්ගේ පැමිණිම අවැසිම කාලයයි මේ..🙏🙏🙏
ඒක විශාල රහසක් සහෝදරයා එදා දැක්කේ රාවණ මහ රජුව සිහිමූර්ඡා වෙන කොටසයි තිරයේ ඉදිරි පිට එක විදිහක් තිරය පිටුපස තව විදිහක් එය අමතක කරන්න එපා,හ්
මොකක්ද රහස අපිටත් කියනවද
රාවණා රජතුමා මතු බුදු බවත් වෙන්න ඕන තෙරුවන් සරණයි ජය වේවා
❤️❤️🇱🇰🇱🇰
ඉන්දියාවේ ඉපදෙන්න වෙයි නේද😂
Video eka baluwanam kata puka wahagena idapam gon atha denne nathuwa 😂
ඇත්තටම අද අපිට මම කෙනෙක් මේ කතාව මේ විදියටම කිව්වා ඒ නිසා මන් ටිකක් හොයලා බැලුවා . සම්පූර්නයෙනම ඇත්ත මේ කතාව
අම්මප කියහං
යක්කයන්ට ජය 💕🙏🙏🙏
එදා රාවණා රජතුමා රාමටයි ලක්ෂ්මනටයි ඒ ඖෂධය නොදුන්නා නම් අද මේ රට මීට වඩා ලස්සනයි.ඒත් එතුමාගේ මනුෂ්‍යත්වය ඊට වඩා උතුම්🙏 හෙළයන්ට ජය🙏
ඒක ඇත්ත ❤️
Lpĺ
නෑ බ්න් රාවණා රජතුමාට අනාගතේ දකින්න පුලුවන් රාවණා රජ තුමා කරේ හරිම දේ එදා රාම ලක්ශ්මන් මැරුනනම් අපි මේ කිසිදෙයක් දන්නෙත් නැ එතනින්ම කතාව වැහෙනවා තව එකක් රාවණා රජතුමා කියන්නෙ අමරීය කෙනෙක්ලු මම දන්න විදියට කාටවත් එයාව මරන්න බෑ
ඒක ගොඩාක් හොදඉ
අපිට ගොඩාක් පිහිට වුනත් රාවණා රජු ගොඩාක් හොදඉ එවිට රාවණා රජු ගොඩාක් සටන් කරාය.......
ඔහුට දෙවි පිහිටඉ
ස්තුතියි දැනුවත් කරාට අද වගේ එ කාලෙත් බොරුව රජ කරලා තියනවා එහෙනමි කවදද මේ බොරුව නැතිවි ඇත්තට තැන එන්නේ මොනවා උනත් හොද දෙයක් මේ දේ තෙරුවන් සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0❤❤❤❤❤❤❤❤
ගොඩක් පිං .අපි මෙිවා අහලා නැහැ තෙරැවන්සරණයි ..🙏❤️👍
ස්තූතියි වටින තොරතුරු පිළිබද දැනුවත් කලාට
ස්තුතියි ,තව තොරතුරු දැනගැනීමට කැමතියි
ගොඩක් වටිනවා
❤️❤️❤️
එක බොරුවක් ලෝකෙ හිටිය ශ්‍රේෂ්ඨම රජතුමාව සදහටම දුෂ්ඨයෙක් කරා...💔 තමන්ට ප්‍රාණය දීපු කෙනාව මරන්න හිත හදාගත්තු රාමා නෙමෙයිද හැබෑම දුෂ්ඨයා...🙂
Aniwaryenma aththak
අනිවාර්යයෙන් . අනික රාමායණය ඉන්දියාවේ ලියපු එකක් ඉතින් රාවණාව වීරයා කරන්නෙ නැ කොහොමත්
ට්‍රැක් ලන්තෙ ගොඩක් උන්ට මේක තේරුම් ගන්න බැ 💔
අදත් පාවලා දෙන එවුන් තාම ඉන්නවා පාවලා දෙන එවුන් නැත්නම් කවදාවත් ලන්කාව පරදින්නේනෑ
ලෝකේශ්වර රාවණා දෙවියන්ට නමකාර වේවා. හෙළ යින්ට ජය🥰🥰🥰😍😍
ලංකේශර...මාත් රාවනාගේ❤
Oyalata godak thanks ada mama oyala nisa atta kathawa danagatta.mama godak garu karanawa rawana raja thumata
ඔබ හරිටම හරි, සක්විති රජ පරම්පරා හිටියේ හෙලදීපයේ. එකේක බෝසත් වරු ඉපදෙන්න ආසන්නයේ සක්විති රජ පරන්පරාව
ඉපදෙනවා එක දර්මතාවයක් ඒ ලෝකයම සන්සුන් කරන්න බෝසත් උපතට පෙර. මින් පෙර බුදු වරුන්ගේ බෝසත් කාලයට පෙර හෙලබිමේ සිටී සක්විති රජ පරම්පරාව තමයි බලි ,තරු, රාවන .සක්විති රාවන රජ පරම්පරාවේ රාවන රජවරු ගොඩක් හිටියා, මේ අපි කතාකරන රාවන රාවනපරම්පරාවේ අන්තිම රාවන රජුයි.මේ රාවන රජුට ලව්කික දියාන දහයක් තිබුනා,කෘතර්ජන රාවන රජු යුද්දෙට වගෙම සෑමදේටම දක්සයි එයා ගැනයි ඔය හැමෝම කතාකරන්නෙ. රාවනා රජු සීතාව හෙලබිමට ගේන්නෙ තමාගේ දියනිය ලෙස හදුනාගත් නිසා මව පෙන්වීමට රැගෙන එනවා.නමුත් අපේ රටේ ඉතිහාසය සහමුලින්ම සුද්දෝ දුන්න ඉතිහාසයත් , ඉන්දියානු අය කරපු ආක්‍රමණයෙන් නිසයි අපේ සැබෑ ඉතිහාසය වැලලිලා සුද්දෝ දුන්න දේ කලුසුද්දන් ඇදගෙන යනවා. සක්විති රජවරු ,සියළු බෝසත්වරු, යෝදයන් බිහිවෙන්නෙ මේ හෙලබිමේ විතරයි ,වෙන කිසිම රටක බිහිවෙන්නෙ නෑ, අදවන විට, හෙලබිමේ තිබුන බුදු දහම /බුද්ධදර්මය වෙනුවට අපට බුද්දාගම ඉන්දියාවෙන් දීල, හෑමදේම අපේ දේ වියකිලා.
Aththatama monawa weida issarahata. Meyage dewal bihi weida. Nathnam marunu kena apahu nagitida. Oya kiyana widiyata lankapuraya kiyanne aththatama me shri lankawada.
ඒ කියන්නෙ අපි තමයි හොදටම කරල තියෙන්නෙ.එතකොට කඩුල්ල අහුවෙන්න අමුඩෙ ගැහුවෙත් අපිද??
ඒක ඇත්තටම ලස්සනයි ....
ලංකාවෙ අතීතෙ ඉදලම ලොකෙ හොදම තාක්ශනය තිබුනා කියලා අපිට රාවනා රජුගෙ දඩු මොනරයෙන් ඔප්පු වෙනවා 👍
ගෙඩක් අසයි අතිතවය දැනගැනිමට ගෙඩක් තුති
ඇත්තටම කිව්වොත් මම හොදටම ගරු කරන රජ කෙනෙක් ❤❤ ඔබ ආයේ පැමිනෙන්න කියා ප්‍රර්තනා කරනවා ❤ හෙලය ට ජය ❤❤❤❤
රාවන ඔබ කවුද කියා අප දැක නැත... ඔබ වැනි කෙනෙක් සිටියනම් මෙච්චර වින්නැහියක් මේ රටට වෙන්නෙත් නැත... ඔබ ආයෙ උපදින්නේද නැත... ඔබ විතරක් නොව අපගේ ජීවිතයද අපට විස්වාස නැත...
රාවණා යනු අප ගොතම බුදුන් වහන්සේ ගේ සක්විති රජ යුගයේ නමයි
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
රාවණා ❤️
❤️❤️
රවණ රජුගේ පැමිනීම අනිවාර්යයි ☺️
කරුණු බොහෝදුරට නිවැරදිමුත්... සීතා රාවණයන්ගේ නැගනියක බව නිවැරදි වියයුතුම වෙනවා🙏🙏
ඇය තම පියාගේම නපුත් අන්තංපුර වෙනත් දේවියකගේ කුසක උපන් නැගණිය ලෙස නිවැරදි වියයුතුම ...
මේ කතා අනාගතයේ දී නිවැරදි වෙනබව මාද අසා තිබෙනවා...
ස්තූතියි 🙏
😢ආය වඩිනු මැන රජ රාවනා 😢😢
මාර ගැම්මක් තියෙන්නෙ රාවණ රජුගෙ කාතා අහද්දි
❤️
niyama hela jaana ehema kakiyannama oone 🥰🥰🥰
කකියන්න වෙලා පෙනඩෝලුත් බිව්වා
ස්තුතියි❤🔥 දිගටම කරන්න
බොහොම ස්තූතියි ❤️
මේක ඇත්ත කතාවක් කියලා මන් හිතනවා
මේඝනාත් ❤❤❤❤ පියා වගේම විශිෂ්ඨයෙක්.
තමාගේ විරුද්ධ වාදියා උනත් එතුමන් සතුව මාහා පුරැෂ ලක්ෂන වගේම වගේම හොද හිතකුත් තිබුන නිසයි අද අපිටයි අපේ දේශයටයි මෙවන් විපතක් උනේ. එතුමන්ව අපිට අහිමි වී ගියෙත්.
රාවනාගෙ යාලුවොනෙ ඔක්කොම බලං හිටියා වගේ කොමෙන්ට් කරලා
රාවණා රජු පින් බලයෙන් වඩිනු මෙනවි!🙏🙏🙏🙏🙏🙏
ආයේ එනු මැනවි රාවණා ❤❤❤
මරු අයියේ මේ video එක නිකමට බැලුවේ chanal එක හිතට ම වැදුන හැමදාම මේ වගේ video කරන්න aiye ජය වේවා ❤️🥰
ජය වේවා
රාවණා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
ඇයි තාත්තද රාවණා 🙄
My lord මහා රාවණා 🙏
වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️
Thank you great program
❤️🙏
සිව් හෙළයට ජය 🙏🙏🙏
රාවනා රජාණන්වහන්සේට .මම නමස්කාරය කරමි .🙏🙏🙏❤️❤️
වාල්මිකිගේ රාමයනය මිත්‍යාවක් අපෙ මිනිස්සු හැමදාම අපේ දේට වඩා අනුන්ගේ දේ අගේ කලා 😁
ඒක ඇත්ත 🙏
ow ooka newe Aththa. waalmikiye ena raamayanayen maha raawanayan pelaa raamaa loku karawannai uthsahaya. ape niyama raawana ithihaasaya kiyalaa denne siyatha TV raawanaa wadasatahanen. meewala boru kiyanne
ඒකෙ තියන ඔක්කොම බොරු නෙවෙයි...හැබැයි වෙනස් කරන්න ඕන තැන් ගානට වෙනස් කරල රාවණා රජු දුෂ්ටයෙකු කර තමයි එය ලියල තියෙන්නෙ.
@@vishuuperera සහස්‍රමුක රාවණ ගයාන් සදරුවන් එයාගෙනුත් පුලුවන් 😊 අනිත් කෙනා සජිත අයියගෙ අප්පච්චී එයත් ,,,,
@@sanki7750 බොරු උන් රාවණාට බයයි මේ හැම අවුරුද්දේම උන්ගේ ළමයින් පමා රාවණා රූකඩයක් විදියටහදලා එකට ගිනි තියනවා මේ පාර වතුරෙන්ලු විනාශ කරන්නෙ කියලා ඉන්දියා කොල්ලෙක් tik tok විඩියො එහෙකුත් කරලා තියනවා ඇයි ඒ උන් තාමත් බයයි කියනවා ඒ නමටත් අනික සිතා කියන්නෙ රාවණා ගෙ දූව සොහෙලි එක ලස්සන කථාවක් හොයලා බැලුවොත් උවමනාවෙන් හැමදේම වගේ දැනගන්න පුලුවන්
ඉන්දියාවට රාවණා රජු සතුරෙක් වුනාට ආපිටම් එතුමා අපේ ශ්‍රේෂ්ඨ රජතුමායි
අදටත් මහා රාවණා රජු සිටියා නම්❤
රාවණ කථාව 3කොටසත් දෙන්නකො
Thank you for your video ❤😊
සුපිරි 🎷📻📯😀🌍
Lovely and the final truth well researched
Well done
THANK you very much
ස්තුතියි ඔබට ජය
අපේ වෙද කම දායාද ලබන්නට වාසනාව ලබා දුන්නා 🙏🙏🙏
යක්කයන්ට ජය
thx brdh godak dewal danagaththa
ඇත්තටම මටත් හිතුනා comment එකක් දාන්න ඕනා කියලා... ඇත්තටම ඔයා රාවණා රජු පිළිබඳ විස්තර කරපු හැම කරුණක්ම හොදට තේරුණා.. ඔයා මේ කියන දේවල් ඇත්තටම ඇත්ත දේවල්.මම ඉතිහාසය ගැන ගොඩක් හොයලා තියෙනවා. ඇත්තටම රාවණා රජු කියන්නේ දස බලැති රජ කෙනෙක්ය.. ඔහුගේ පුත් මේගනා ද කුමරු මෙන්ම ඉන්දාජිත් ද වේ... මම රාවණා රජු පිළිබඳ ගොඩක් පොත් කියවලා තියෙනවා.ඇත්තටම රාවණා රජුගේ ලෝකයක් නැවතත් උදාවෙයි කියලා මම හිතනවා...
ඇත්තටම මෙහෙම විශේෂ video එකකින් රාවණ රජු පිළිබඳ විස්තර කරපු එකට ගොඩක් ස්තූතියි.. thank you...
කරුණාකරලා ඔයා කියවපු පොත් වල නම් කියන්න මට.....
Thans oyata malli
පර දේසයක ඉතිහාසය ව්ස්වාසකරන්න ඇපා හෙල ඉතිහාසය සොයන්න
ඇත්ත හෙලි කල එක ගැන සතුටුයි
රාවනාට ජය හෙලෛනට ජය 👊
Kawada wt RAWANA ithihasaya hoyana ek , ape rate ithihasaya hoyn ek nwtn ep bn , ape me sagaveegen yana ithihasaya api goda gann one !!! , keep it up , keep going 💪 ,
බොහොම ස්තූතියි ❤️
ඉතිහාසෙ ගොඩ ගන්න කලින් රාවනාට යූ ටියුබ් කාරයො නම් ගොඩ දාන්න පුලුවන් වගේ
යුද්ධය කවුරු කලත් අනුමත කරන්න බෑ . සාමකාමී ලෝකය හරි ලස්සනයි 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️ 🌳🌳🌳🌎
ඇත්තම කතාව ඒක තමා...තවත් පැහැදිලිව දැනගන්න ඕන නම් ගයාන් සර්ගෙ සහස්‍රමුඛ රාවණ කියවන්න
E kageda eka
@@dinukalakshan5269 සහස්‍රමුඛ රාවණ youtube චැනල් එක බලන්න.
ගයන් කියන්නේ අර වැල්ලවාය පැත්තේ ඉන්න නිදන් හොරා ද?
@@buspisso2 ඒ ඔයාගෙ තාත්තනෙ.නිධන් හොරකම් කරන්න ඇත්තෙ..රට ගැන හැඟිමක් තියන ඇත්තටම රටට ආදරේ කරන මනුස්සයෙක්ට වාචාල කටවල් තිබුනට කතා හදන්න එපා...නිදන් හොරකම් කරන්න,පුංචි සිරිිපාදය කඩලා හෝටල් දාන්න ආව අර සන්නස්ගල වගේ කාලකන්නි ඒ අදහස අතෑරගත්තෙත් ගයාන් සර් නිසා...අපිට පුදුම නෑ බං...එහෙම රත්තරං මනුස්සයෙක්ට කුප්ප කතා කියන විජයට දාව උපන් තිරිසන් ජාන වලින් පැවතෙන උන් තවම ඉන්නවා කියලා අපි දන්නවා
@@danushkaprabath6095 ඇට්ත අපි විජයගෙන් පැවත එන හොද පිරිමි ඔයා නම් රාවනා කියන මංකොල්ලාකාරයාගෙන් පැවත එන කෙනෙක් නේ(රවනා කියන්නේ ලෝක පලවෙනි වාහන හොරානේ?
Great job bro . But kindly add the proper English subtitles. It will help to spread the truth
2:15 මම අහලා තියෙන විදිහට රාවණ ඇත්තටම එන්නේ සීතාව හොයාගෙන. සීතාව රාම් සහ ලක්ෂ්මන් ( රාම් ගේ 2 වන බාල සහෝදරයා / ශේෂනාග අවතාරය ) ඉන්නකොට අරගෙන යන්න බැරි නිසා රන්වන් මුවෙක් ව යවනවා එතනට. මේ රන්වන් මුවා විදිහට එන්නේ මරීච් (රාවණ රජු ගේ නෑදෑයෙක්). එයාට තියෙන හැකියාව තමයි ඕන කෙනෙක් ගේ කටහඩක් සහ ඕනම කෙනෙක් ගේ වෙස් ගන්න පුළුවන්. සීතා මේ රන්වන් මුවාව දැකලා රාම් ගෙන් මේ මුවාව අල්ලන් එන්න කියලා ඉල්ලනවා. ඒත් ලක්ෂ්මන් ට තේරෙනවා මේ ඉන්නේ මරීච කියලා ( ලක්ෂ්මන් කියන්නේ ආදිශේෂ් නාග අවතාරය නිසා ). ඒ නිසා රාම් ඒ රන්වන් මුවා ම මරන්න කියලා හිතාගෙන සීතා ගේ ආරක්ෂාවට ලක්ෂ්මන් ව තියලා යනවා. රාවණ රජු ගේ උපායකට අනුව මරීච රාම් ගේ කටහඬ අනුකරණයෙන් ලක්ෂ්මන් ගෙන් උදව් ඉල්ලා කෑගසනවා. ඒ හඬට බය වුණු සීතා ලක්ෂ්මන් ට රාම් ගේ උදව්වට යන ලෙස බලකරනවා. එය රැවටීමක් බව ලක්ෂ්මනට තේරුනත් සීතාගේ බල කිරීම නිසා ලක්ෂ්මනට යන්න වෙනවා.
නමුත් ලක්ෂ්මන් තමන්ගේ වැඩිමහල් සොයුරාගේත් , නෑනණ්ඩියගෙත් අණට පිටුපාන්නට බැරි නිසා ඔවුන් ගේ කුටිය වටා " ලක්ෂ්මන රේඛාව " නම් ආරක්ෂනයක් අදිනවා.
වෙස් වලාගෙන රාවණ රජු පැමිණ එම රේඛාවෙන් ඇතුලට යාමට තැත් කලත් යන්නට බැරි වුනු නිසා ආගන්තුකයෙක් සිටිනා තැනට දානය පිළි නොගන්වන්නෙ නම් ඔබේ ස්වාමියාට ශාප කරන බවට බිය ගන්වා සීතාව ලක්ෂ්මන රේඛාවෙන් එළියට ගෙන්වගන්නවා. ලක්ෂ්මන රේඛාවින් එක් වරක් එළියට පැමිණි පසු එහි බලය නැතිවී යන නිසා සීතාට රාවණ රජු සමග යාමට සිදු වෙනවා.
( බනින්න එපෝ.....මමත් සිංහලයෙක් 😂❤ )
Apo awathara 😂 yko owa indian unge Hina Loka.. un inne wenama Loka Wala.. ekale adushyamana DeWal thibba wenna puluwan hebei e egolloma manasin praguna karapuwa.. Maha barath kiyane ehema amu jok
රාවණා 🙏
රාමා වැන්නන් දෙවි වරුන් කලෙ කව්ද සැබැ දෙවියන් අසුර සෘෂි යතිදු මහ රාවණ රජතුමා
මහාබාරත් කතා පුවතේත් විග්‍රහයක් දෙන්නකො ♥️
එකල වාලකමි ව්සින් මෙම සටන වැරදි ලෙස ගන්ටාරරුඩ ල් කරන ලදි.
මෙහිදී රම සතුන් මර්න සුරා නොබෙන
රාවණා සුරා බොන රජෙල්
රාස්සගල , දෙදණගල කන්ද, මේ ස්ථානවල දැනටත් ගියාම හමුවෙන දේවල් වලින් සනාථ වෙනවා මේ කතාව ඇත්තක් බව
❤️
Hatton, dolu kanda, ritigala, unawaruna, yudhaganaawa wage than walath rawanaage kathaawa aththak kiyala oppu kranna puluwan
ඔච්චර කියන මහත්තයා දෙවුන්දර තුඩුව කියන නම හැදුන විදිය කියන්නකෝ
@@thusithdewmika3992දෙවුන්දර කියන්නෙ රාම රාවණා යුද්දෙ ඇතිවුන තැනනෙ
දෙවුන්දර බුද්ද ඉතිහාසෙටත් සම්බන්ධයි එතන දැන් දේවාලායක් අටවගෙන ඉන්නෙ පරණ රාජ මාලිගාවක් තිබ්බ තැනක් ඒ නටබුන් තාම තියනව ගොඩක් ඒව විනාශ කරල තියෙන්නෙ ගියොත් බලාගන්න පුලුවන් එතන බුද්ද කාලෙ එතන රාජධානිය කරගෙන රජ කරපු දේව ගෝත්‍රික උපුල්වන් රටතුමාට තමයි දැයි විශ්ණු දෙවියො කියල දාගෙන දේවාලෙයක් අටවගෙන ඉන්නෙ උපුල්වන් රජතුම බුදුහාමුදුරුවො අපවත් උනාම බුදුහාමුදුරුවොන්ගෙ දේහය ආදාහණය කරපු තැනට ගිහින් එක දාතූන් වහන්සේ නමක් වැඩම කරන් ඇවිත් තමයි දේවුන්දර චෛත්‍ය ඉදිකරල් තියෙන්නෙ කියල කියන්නෙ ඒකෙන්ම පේනව බුදු හාමුදුරුවො ලංකාවෙ අපවත් උනේ කියලත් මොකද ලංකාවෙ ඉන්ද ඉන්දියාවට ගිහින් දාතු අරන් ආවෙ නෑනෙ
@@tagknowledge7අයියේ රාම රවණා කතාවට දෙවුන්දරයි මාතර දිස්ත්‍රික්කෙ තියන අන්ති ගම්වල සම්බන්දය ගැනයි (දෙයියන්දර,කඹුරුපිටිය,තෙලිජ්ජවිල………) තියන සම්බන්දෙ ගැන වීඩියෝ එකක් කරන්න
අන්තිමටම අන්තප්පුරයක් තියාගෙන හිටපු රාම වීරයෙක් උනා මන්දෝදරීට විතරක් පෙම්බැද්ද රාවනා යක්ශයෙක් උනා❤
නියමයිනේ
බොහොම ස්තූතියි ❤️
මේ තොරතුරු අපිට සත්‍ය බවට ස්තිර කරගත හැක්කෙ කෙසෙද 😢😢😢
සුපන්නකා නේමේයි සූර්පනගයි..
අඩ්ඩෙ.. මෙයා දන්න දේවල්.
I just started listening to these videos, you have made very educational videos, I would just like to add few details, is it possible to have a discussion?
Malli eththataa denangena hitiye nethi eththak denagaththa.thanks oyata
කොහොමත් ලංකාවේ තමා ඉස්සෙල්ලම වාහන හොයා ගත්තේ සුද්දා අපිව යටපත් කර ගත්තේ නැත්තාම් 😒 අපේ රට සැහෙන්න දියුනුයි ටිපර් වෙන්න එපාහ් 😒
මෙසපොටේමියානු ශිශ්ටාශාරයේ තමා හැබැයි පරනම කරත්තය හොයා ගත්තෙ.
රාවණා රාජුන්ට දිර්ගයු
Rawana namaya sada amaranieeyai 🙏
සත්‍ය ඉතිහාසය තුළින් නැවතත් අභිමානවත් ජාතියක් රටක් දියුණු කළ යුතුයි
ඉස්සෙල්ලා උදෙන්ම නැගිටපන් බලන්න 😂❤
රාවණා රජතුමා හොඳ කෙනෙක් විභීෂණ තමයි ඔක්කොම කලේ
මන් හොඳ නැද්ද 🙄
Webee sana .kunu badakin aawe.eka oppu kala.
රාවනා අප්පච්චිට යලි ප්රානය ලැබේවා
සියත Fm මහා රාවණ programme එකේ තව ගොඩාක් විස්තර තියෙනවා. You tube search කරන්න
siyatha TV eke yana amaraniya maha rawanayan. wadasatahana mama balanawaa
@@chathurangaarawinda5589 ඒකට කලින් මීට අවුරුදු 5කට විතර කලින් ගියෙ සියත් fm එකෙ මහා රාවණා වැඩසටහන.youtube එකෙ තියනවා
@@sanki7750 . Ehemada . mn lagakadi balanna gaththe
එදා රාවණ රජු ඒ බෙහෙත දුන්නෙ අපරාදේ
@Ishara YOU TV search 🤣
රට රකින රටේ මිනිස්සු සතා සිව්පාව ගහකොල මේ හැම දේටම ආදරේ කරන බුදු දහම පණ මෙන් රකින සාධාරණ නීතියක් එකම නීතියක් ගෙන යන පාලකයෙක් ලගදීම බිහි වෙනව ඔහු යුද්ද නොකරාවි නමුත් ඔහුගෙ නීති ප්‍රබල වේවි
7:08 හයිප සොනික් ජෙට් එකක් ද දන්නෙ නෑ
රාවණා රජතුමා යලි නැගිට්ම නැවතීමට ඉන්දියාවේ පුජා පවත්වනවා...එතුමා නැවත පැම්නීමට අපද පුජා පැවත්විය යුතුයි...ඔහුගේ පැමිනීම හෙලයන් බලාපොරොත්තු වන තුරැ සිටිනවා විය හැක...
Proud to be tamil king Ravana
stop the bs!
Tamil people started to settle in the island after the "Kalinga Magha" invasion in 1215 and later formed the Jaffna kingdom under the Pandyan kingdom and it became on it's own after 1325 when Malik Kaffur invaded and defeated the Pandyans.
Later, the northern part of SL was reunited by the prince "Sapunal" in 1449 under the command of the king "Parakramabahu the 6th".
Later, the king "Aryachakrawarthi" invaded the northern parts of the island and restored the Jaffna kingdom, but in 1623, the Portuguese captured the northern part of the island.
Northern parts of SL have become predominantly Tamil after 1986 when the LTTE demanded all Sinhalese people to leave the supposed land of Tamil Elam or otherwise they'd be murdered.
Tamils who are in the upcountry were brought in by the British as slaves to work in tea plantations.
Ravana is no Tamil. Bali who ram killed, Ravan great friend, is the Tamil king.
😂😂😂Valmiki methyology
😂😂😂
නියමි දන්නෙති ගදක් දේවල් දෙනගත්ත. දිගටම krnna
බොහොම ස්තූතියි ❤️
මොකක් 🤔
Mk
🤣
Great, unbelievable
❤️
Lassanata kathawa idiripath karanawa oya❤️❤️❣️
බොහොම ස්තූතියි 🙏
රාවනා සිතා ලංකාවට ගෙනාවට අතක් වත් තිබ්බේ නැ එකතමයි නියම ගතිය 😍😈💪
දුවට අත තියනවද තාත්තා 😂😂ගොන් කතා කියන්න එපා
@@januth_. මම බැලුවා එත් තාම රිප්ලයි කරේ නැත්තේ ඇයි කියලා 😂
හෙලයට ජය 💯