රාවණා ගැන ලැබුණු අනාවැකිය නිසා ඉන්දියාව ලංකාවට බය වෙයි | Ravana And Sri Lanka Story

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025
  • රාවණා රජු ගැන ලැබුණු අනාවැකියක් නිසා ඉන්දියාව බය වෙන්න හේතුව.
    King Ravana and Sri Lanka Story.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

Комментарии • 559

  • @jalinakaushan560
    @jalinakaushan560 Месяц назад +115

    ලංකාවේ පිහිටීමම ඇති අපට දියුණු රජ්‍යයක් වෙන්න😀😀😀😀😀

  • @snpsa
    @snpsa Месяц назад +154

    ඉන්දියාවෙ උන් අපිට එදා ඉඳන්ම අද වෙනකම්ම වදයක්. ඉතිහාසයේ ඉඳන්ම ඔහොමයි .....

    • @JanidupasaninduwaraYapa
      @JanidupasaninduwaraYapa 26 дней назад

      මහතිරිසන් පක්කු බන්ගලාදේශෙටත් පේන්නැද්ද වෙච්ච දේ නේද

    • @wijejay9059
      @wijejay9059 7 дней назад +1

      ඒක තමයි

  • @Kumary-ns2et
    @Kumary-ns2et Месяц назад +68

    රාවණා රජු හරිම කරුණාවන්ත කෙනෙක්.රාමා මන්ද බුද්ධික මගුලක් .උන්ගෙන් එනවුන් තාමත් සිංහල කියලා ඉපදිලා ඉන්නවා .රාවණා පරපුර ලංකාවේ අවදිවෙමින් තියෙනවා 🎉🎉❤❤

    • @shanepereraedu
      @shanepereraedu 26 дней назад +1

      උබ දැක්කද ඌ හොඳයිද කියල? 😂

  • @harshacosta674
    @harshacosta674 Месяц назад +97

    ලෝකයේ ඉහළම තැන මගේ රට තියෙනවා . බලවත් වෙනවා . ඒක අපේ තමයි පැතුම ❤🇱🇰🙏🙏

  • @Marlonridma
    @Marlonridma Месяц назад +267

    රාවණා කියන්නේ කුන්ඩලිනී ශක්තිය අවධි කරපු රජ කෙනෙක්. මේ රාවණාගේ නැගිටීම යනුවෙන් අදහස් කරන්නේ නැවත කුන්ඩලිනී ශක්තිය අවධි කිරීමක්. සමහර විට රාවණාගේ ආත්මය නැවත ඉපදී භාවනා යෝගීව පෙර ලැබු ශක්තීන් අවධි කිරීමක් ❤🙏

    • @KavithakiSuhansa
      @KavithakiSuhansa Месяц назад +18

      aththak mt hari adambaray man ipadila thiyenne lokaye uthumma rate

    • @Ratna-d8j
      @Ratna-d8j Месяц назад

      නැ ව ත
      ඉ ප දු ම
      2 0 3 1 දී ( පමණ ? ) !!!

    • @neesharajapaksha5964
      @neesharajapaksha5964 Месяц назад +14

      ඔයා කියපු අවසාන කාරනාව ගැන මට විස්වාසයක් නැ ඒත් රවනා ලග තිබුන ශක්තීන් ලංකාව තුල නැවත් ගොඩ නැගෙවි ඔය කියන විදියට.....

    • @Songsinhala8838
      @Songsinhala8838 Месяц назад +8

      Rawana innw api atharema

    • @User100-p4c
      @User100-p4c Месяц назад +5

      Merunu kenek aye ipdenne kohomada?

  • @ChathuraNadeesha-wq6zs
    @ChathuraNadeesha-wq6zs Месяц назад +134

    අනිවාර්යයෙන්ම එනවා රාවණා පරපුර නැගිටින දවස එන්න එන්නම ලන් වෙනව

    • @pathuumusicofficial4081
      @pathuumusicofficial4081 Месяц назад

      ලංකාවෙ තමයි ඒත් මේව ගැන නම් විස්වාශයක් නෑ 😊

    • @CBRONE-c1i
      @CBRONE-c1i Месяц назад +2

      ලොකු අයියේ ඔයාගේ කතාවට මම එකඟයි

    • @CBRONE-c1i
      @CBRONE-c1i Месяц назад

      එහෙම කියන්නෙපා යකෝ

    • @DRAZZY-t8j
      @DRAZZY-t8j Месяц назад

      අපි රාවන පරපුරේ පුත්තූ🔥❤

    • @ChathuraNadeesha-wq6zs
      @ChathuraNadeesha-wq6zs Месяц назад

      @DRAZZY-t8j මහා රාවණ අප්පච්චිගෙ ලේ වලින් ඉපදුණ කෙනෙක් මේ ඉන්නෙත් ♥️

  • @vikumrashmika5336
    @vikumrashmika5336 Месяц назад +90

    😂😂හැම සැරේම පිලිම හදල පුච්චනව කියන්නෙ ඒව කරල වැඩක් නෑ කියන එක එතනින්ම ඔප්පු වෙනව ..,බය ඒකෙන්ම පේනව 😂😂...රාවනා Always ❤❤❤

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 Месяц назад +63

    රවානා ලංකාවට නැවත පැමිණම යුතුයි

    • @lakshanrimex7749
      @lakshanrimex7749 2 дня назад

      රාවනා ආයෙ එයි රෙනමග😂

  • @Lightwhite136
    @Lightwhite136 Месяц назад +81

    ලංකාවේ අය ජෝයොතිෂ්‍ය දැනුමට විහිළු කලාට ඒ විෂය ඉන්දියාවේන් ඇමරිකාව ඉගෙන ගෙන වැඩ ගන්නා බව රාමුව වැඩ සටහනින් පෙන්වා දුන්නා

    • @JeoDanial
      @JeoDanial Месяц назад +4

      උන් ටෝක් දෙන්නෙ දූපත් මානසිකත්වය ගැන කිය කිය😂😂

  • @sachithraviraj5682
    @sachithraviraj5682 Месяц назад +54

    අනිවාර්යයෙන්ම ඔහූ එනවාමයි ❤

  • @බූරුපුතානො
    @බූරුපුතානො Месяц назад +67

    බූරු ඉන්දියන් පුතාලා කෙල ගැහුවා කියලා රාවණාට වදින්නේ නෑ😂

    • @HarshanaChathuranga-b1d
      @HarshanaChathuranga-b1d Месяц назад

      ඒ කුට්ටි..උබත් මේවා බලනවාද...පකය

  • @TharuKumar-q2w
    @TharuKumar-q2w Месяц назад +135

    බුදු දහමට අනුව ජීවත් වෙන්න තුන් ලෝකෙටම බුද්ධිමත් වෙන්නෙ බුදු හාමුදුරුවෝ විතරයි ❤😊

    • @tharin1862
      @tharin1862 Месяц назад +13

      ඒ කතාව ඔයා දරන මතයක් පමනී.. ඉට එහා බලගතු කෙනෙක් මෙ විශ්වයේ සිටිනවා..තම ආගම පමනක් උසස් කොට කතා නොකරන්න.බුද්දියෙන් අනිත් ආගම් ගැන හොයා බලන්න..ඔබ බුදු දහමේ දැක නැතී.ජිවමාන බොහෝ දේ ඔබට ඇස් දෙකෙන් පෙනෙනු ඇත..

    • @Chathurabreat
      @Chathurabreat Месяц назад +5

      ​@@tharin1862ඔයා තම පොඩි ළමයෝ 😂

    • @dilinadilhara5752
      @dilinadilhara5752 Месяц назад +8

      ​@@tharin1862අද ඉදන්වත් බත් කාපන් පින්නයා..😂

    • @Deshan_sudesh
      @Deshan_sudesh Месяц назад +2

      @@tharin1862 😂😂

    • @gamingdotlk99
      @gamingdotlk99 Месяц назад

      මමත් ඒ මතේ දරන කෙනෙක් එයා විතරක් නෙමෙයි.​@@tharin1862

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Месяц назад +53

    විශ්වයේ ආශිර්වාදයෙන් ලංකා මෑණීයන් ලෝකයේ ඛැඛලේවා

  • @anurakiriella1801
    @anurakiriella1801 Месяц назад +24

    රාවණා යුගයක් ඉතා මෑතක්දීම උදා වෙමින් පවතී.අපේ රට විනාස කරපු ඇත්තෝ පරිස්සමින්.

  • @SuneethaPalapage
    @SuneethaPalapage Месяц назад +8

    සක්විති රජු රාවණ සහ බුදුවරූ පහල වෙන් මේ රට තූල නැවත ධර්මය ස්ථාපිත කලැ වහරක අනුබුදු සමිදුන්🙏🏻🙏🏻🙏🏻

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 18 дней назад +3

    අප මහා බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන කාලයකයි රාමා ලෙස ඉපදුනේ සීතා යශෝදරා මහා උත්තමාවියයි. ඉන්දියාවේ අය පන්සිය පනස් ජාතක පොතේ පවා තියන දසරථ ජාතකය. මේ කතාව වෙනස් කරලා රාමායණය ලියනවා.ඒ ඉන්දියාවේ ජනප්‍රවාදයකට තුන් ලෝකයක් පාලනය කල රාවණ දුශ්‍ට චරිතය දීලා. ඇත්තටම රාවණ කියන්නේ මහා රජ කෙනෙක්. කුණ්ඩලීනී ශක්තිය අවදි කර දෙවියන්ගෙන් අමර පදවිය ලැබූ රජෙක්.. ❤

  • @ranjithwedage6783
    @ranjithwedage6783 Месяц назад +55

    රාවණා යුගය මෙන් යුගයක් අත ළඟයි.💪💪👍❤

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st Месяц назад +62

    මුලින්ම මේ ලෝකය බිහිවෙලා මිනිසා කියන ජීවය බිහිවුනේ මේ හෙලබිම කියන භූමි කොටස තුලයි. මේ රටේ පලමු නායකයා වන්නේ මහාසම්මත මනු රජතුමයි වන අතර එම රජුගේ අබිසේක මංගල්ලිය අදටත් අප්‍රෙල් මාසයේ සමරයි (අප්ප්‍රේල් 14 අවුරුදු උස්සවය). මේ හෙලබිමේ නොයෙකුත් නායකයන් ඉන්පසු බිහිවූ අතර මෙම උතුම් භූමියේ රාවනා නමින් සක්විති රජවරු පරංපරාවක් බිහිවුන අතර එම රාවනා නාමයෙන් රජවරු 11ක් රජකම් කරන අතර එම රජවරුන්ගෙන් 10 දෙනෙකුට ලව්කික ධියාන දහයකින් යුත්ත බලයක් තිබුනු අතර එම රජවරුන් ධාර්මිස්ටව මුළු ලෝකයම පාලනය කරනව අතර එම සක්විති රජ පරංපරාවේ අවසාන පුරුක ලෙස ඔබ අප අද කතාකරන කෘතර්ජන රාවණා රජු හැදින්විය හැක, එම රාවණා රජුට ලව්කික ධියාන දහයක් නොමැති අතර ඔහු සෑම අතකිම්ම අතිදක්ෂයකී එම රාවණා රජු කෘතර්ජන රාවණා රජු ලෙස හදුනාගත හැක.මේ සබැදිව බුදුන්ගේ බුද්ධර්මය තුලද සොයාගත හැක. ඔහුගෙන් පසු ශක්විති රජකමට සුදුසුකම් ලබන්නෙ හෙලදීපයේ ඉපදී බුද්ධත්වයට පත් ගොතම සමන බුදුන් වහන්සේය එහෙත් සක්විති රජකම අතහැර බෝසත්වරයා බුදුබව ලැබීමේ මග ගොස් බුදු බව ලබන ලදී. මින් පෙරද මේ හෙලබිම තුල සක්විති පරංපරා තුනක් වෙනත් නම්වලින් තිබෙන ලදී.සක්විති රජපරංපරා බිහිවන්නේ බුදු වීමට උපදින බෝසත්වරුන්ට පෙරය එයට හේතුව බුද්ධත්වය ලැබීමට සිටින බෝසත්වරු ඉපදී බුද්ධත්වයට පත්විමට සුදුසු ධාර්මිඨ වටපිටාවක් සැකසීම උදෙසාය එය මේ පෘථිවිය තුල ලොක ස්බාදහමේ නියාම ධර්මයක් නිසාය. ඉන්පසු හෙල බුදු වරු බිහිවේ. පසුකායේ බුද්ධියෙන් පිරි මිනිසුන් විරෝධාර රජවරුන් විරොධාර සෙබළුන් ,වීරෝධාර යෝධයින් ,වීරෝධාර මිනිසුන් බිහිවී ඇත. මේ ලෝකයේ ඔබ කියන සියළු බුද්ධියෙන් පිරි මිනිසුන් බිහිවන්නේ මේ හෙලබිම කියන බිම්කඩ තුලවේ.මෙම භූමිය තුල රාවණා රජු නම් අයේ පනලබා එන්නේ නැත. එනමුත් ඒ අත්මය නැවත උපතක් සිදුවී හෝ නැතිනම් එම රාවණා රජුවරුන් ගේ මනෝමයකායවල්වල බලපෑමෙන් පිරිනිවන් පෑ හෙල බුදු වරුන්ගේ සිරි සද්ධර්මයේ අනුහසින් මේ හෙලදීපයේ දර්මිස්ඨ සහ වීරියවන්ත ගුනවත් අවංක නායකයෙක් බිහිවිය හැක. නමුත් අනාගතයේ යම් කාලයකදී මයීත්‍රි බුදුන් වහන්සේගේ උපත සිදුවීමට පෙර යලිත් සක්විති රාජ පරපුරක් යලි බිහිවනු ඇත.එය සිදුවන්නේ ස්බාදහමේ ධර්මනියාමයෙන් වන අතර එය සිදුවන්නේ බෝසත් උපත සිදුවී බුද්ධත්වය ලබන බුදුන් වහන්සේ ට අවස්සිය ධාර්මිස්ට පරිසරය හැදීමටයි.මෙයද සිදුවන්නෙ හෙල භූමිය තුලමයි.

    • @vimukthi.
      @vimukthi. Месяц назад +9

      Obaga yam awabodayk thiyanawa obawani minusun dakamath sathutak

    • @sanukajayasekara5553
      @sanukajayasekara5553 Месяц назад +10

      ඔව් ඒ කතාවේ ගැබුරු තේරුමක් තියේ

    • @lahirurangana2162
      @lahirurangana2162 Месяц назад +5

      Siyalu kathawala aththa saranshaya meka.....

    • @NiroshaRoshini-lj7um
      @NiroshaRoshini-lj7um Месяц назад +6

      Satthakinma ❤

  • @SusanthaKumara-rx2qe
    @SusanthaKumara-rx2qe Месяц назад +23

    මේ රට ජාතීය සම්බුද්ද සාසනය වෙනුවෙන් එතුමා පැමිනෙන වා...

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 Месяц назад +16

    රාවණා එන්න නම් ලංකාවේ මිනිස්සු බුද්දිමත් විය යුතුයි..ප්‍රජාවගේ බුද්දිය වැඩි වන දිනක රාවණා පැමිනෙනවා

  • @HansikaAmarasighe
    @HansikaAmarasighe Месяц назад +12

    රාවණා රජුට ජයවේවා.😯😮😧😦

  • @hollybananah
    @hollybananah Месяц назад +13

    ඉන්දියාව අතේ දුරින් තියාගන්නකම් ලංකාවට දියුණු වෙන්න බෑ ☹️

  • @kumariakke6525
    @kumariakke6525 Месяц назад +52

    රාවනා යුගයක් ඉක්මණින් බිහිවෙමින් පවතින වා

  • @k.sachintha
    @k.sachintha Месяц назад +32

    වෙනකන් බලන් හිටියොත් වෙන එකක් නෑ. අපි එකතුවෙලා කරන්න ඕනේ.💯❤‍🩹🫂👨‍👨‍👧‍👧

  • @sankaherath9914
    @sankaherath9914 Месяц назад +16

    අපගේ ඇත්ත එලිවිමම ලොකුම දේයක් යක්කයන්ට ජය

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw Месяц назад +13

    රාවණ අතීත ය හා අනාගතය ගැන කතා කරමින් පමණින්ම එය උදා වන්නේ නැත වර්තමානයේ එවන් යුගයක ආරම්භය ගත යුතුය

  • @බූරුපුතානො
    @බූරුපුතානො Месяц назад +102

    ලංකාවේ නැතුව ඉන්දියාවේ ජ්‍යෝතිෂය වේදීන් කිව්වනම්, ඇත්ත වෙන්න පුළුවන්. මොකද, එයාලා සල්ලි හෝ වෙනත් කාරණාවන් බලාගෙන නැහැ. විෂයයෙන්ම එයාලා කැමති නැති කෙනෙක් ගැන කියන්නෙ. 🤔

    • @jsyanthapem3836
      @jsyanthapem3836 Месяц назад +11

      ඉංදියාවේ කියපු නිසා තමා 2030 දී

    • @shehandesilva6450
      @shehandesilva6450 Месяц назад +7

      ඔබතුමා හොද සින්හල හෙලයෙක් ඔබතුමා නිවැරදි වෙන්න කාටවත් කඩේ නොයා හිටියනම් ඔබටත් ජයෙන් ජය ලැබෙනවා

    • @HarshanaChathuranga-b1d
      @HarshanaChathuranga-b1d Месяц назад

      @@shehandesilva6450 ....උබට පිස්සුඩ්ග මේ ලැට් කටාට

    • @බූරුපුතානො
      @බූරුපුතානො Месяц назад

      @@shehandesilva6450 👍❤️‍🩹

    • @mpshan6
      @mpshan6 Месяц назад +1

      😂😂

  • @unknownpersonlk
    @unknownpersonlk Месяц назад +85

    විශ්වයම ජයගත් ඔහු..
    ඔව්, යම් කිසි සිදුවීමක් වීමට නියමිතයි. නමුත් ඒ සදහා තවමත් මගේ රටේ මිනිස්සු සූදානම් නැහැ. එනිසාවෙන් සොබාදහම විසින්ම ඒ වෙනස සිදු කරමින් සිටී. අවබෝධයකින් ජීවත් වන්නන් හට එය වැටහී ඇති නමුත් බොහෝ පිරිසකට එය තවමත් විහිලුවකි, මිත්‍යාවකි.
    නමුත්,
    පැහැදිලිවම, ස්ථීරවම මේ බුද්ධ දේශයේ නැවතත් රාවණ ශිෂ්ඨාචාරයක් ආරම්භ වනු ඇති. නැවතත් කියනවා, නැවතත් මේ බුද්ධ දේශයේ රාවණ ශිෂ්ඨාචාරයක් ආරම්භ වනු ඇති. ඒ සදහා අවැසි සියලුම අභ්‍යන්තර සිදුවීම් දැනටමත් සිදුවී අවසන්. ඊට අවශ්‍ය කරන බාහිර පරිසරය මේ වනවිට සැකසෙමින් පවතී. ඔබට දැන් දැනෙන්නෙ ඒ වෙනසයි. එය වැළැක්විය හැක්කෙකු නොමැත.
    2031 යනු, සැගවෙමින් සිදුවන මේ සියල්ල ඔබ ඉදිරියේ ඇස් පනාපිටම පෙනීමට පෙනෙන කාලපරිච්ඡේදයයි. හෙළයාගෙන් සැගවූ සත්‍ය හෙළ ඉතිහාසය ගැන ඔවුනට දැනගැනීමට හැකිවනු ඇතියි. පිරිසිදු හෙළ ජාන මව් කුසින් වගේම ආත්මිකවත්, දිව්‍ය තළ වල සිටත් මේ පින්බිම වෙත පැමිණෙමින් සිටී.. ඔවුන් පැමිණෙන්නෙ ඒ විශ්වීය යුගය තැනීමේ පරම අභිලාෂයෙන් බව සිහිතබා ගන්න.
    ඒ සදහා සූදානම් වන්න!
    ඔබ මේ දේවල් මිත්‍යාවක් යැයි කියා පසෙකට කළත්, යුරෝපීයන් මේ වනවිටත් ඒ පිළිබඳව ගැඹුරින් පර්යේෂණ සිදු කරමින් සිටිනවා සහ බොහෝ දේ කර මේ වනවිටත් කර අවසන්.
    මන්ද, ඔවුන් දන්නවා 2050 වන විට නිසැකවම, නැවතත් මුළු ලෝකයම හෙළ ගොවිතැනට හැරෙන බව. ඒ සදහා අවශ්‍ය පිරිසිදු හෙළ ජාන පිළිබඳව, යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව, පොත් පත් පිළිබඳව අධ්‍යනයන් ඔවුන් සිදු කරනවා.
    නිකමට හිතන්න, මේ පුංචි දූපත ගැන (අද වන විට) ඔවුන් මේ තරම් අවධානයක් ලබාදෙන්නේ ඇයි දැයි කියලා..
    එසේනම් ඔබ සැමට,
    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයි! 🙏
    සිව් හෙළයට ජය ශ්‍රී! 🇱🇰

  • @nadeeshanthaswasthika
    @nadeeshanthaswasthika Месяц назад +20

    රාම රාවණ යුද්ධයෙදිත් ඉන්දියාවේන් පාලමක් හදන් තාමා ලංකාවට ආවේ . දැනුත් උන් ඒක කරන්න හදන්නෙ පලමක් හදන් ලංකාව ආක්‍රමණය කරන්න ඒක අපේ උන්ට තේරෙන්නැ .

    • @Clair-uy1gn
      @Clair-uy1gn Месяц назад +7

      සහතික ඇත්ත .
      තමන්ගේ රටට වඩා තුච්ච ඉන්දියාවට දෙන එවුන් ඉන්නකම් මේක එහෙමමයි බන්.
      විශේෂයෙන් දකුණු ඉන්දියානු ජාන තියෙන අය😅.

    • @ireshadilani9391
      @ireshadilani9391 Месяц назад +2

      Rama setu palama nohot adamge palama

  • @Ballageburuwa
    @Ballageburuwa Месяц назад +19

    රවණ රජු කියන්නේ මහාචක්‍රවර්ති සක්විති රජ කෙනෙක් SRilanka king ravana 👺👹💀☠️👿🫡

  • @SahanSaranga-mm2xv
    @SahanSaranga-mm2xv 26 дней назад +3

    කව්රු ආවත් බුදුන්ට වැඩිය උඩින් යන්න කෙනෙක් නැ මෙ තුන් ලොකෙවත් මේ මගෙ මතයයි🙏 ❤ කිසිම ආගමකට අපහාසයක් නොවෙ

  • @DinushaJayathunga-to3pl
    @DinushaJayathunga-to3pl Месяц назад +8

    ජය in sri lanka 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SuStHaRaMiusik
    @SuStHaRaMiusik Месяц назад +15

    ඔබ කුහුබුවෙක්නම් ඔබ දකින මානය ඔබගේ දැනුම කොපමනද ඔබ නොදකින මානය සහ නොදන්නා දේ කොපමනද ...

  • @dahamitharaka1596
    @dahamitharaka1596 Месяц назад +19

    අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕනා 🇱🇰💪

  • @ChandiPerera-l1u
    @ChandiPerera-l1u Месяц назад +9

    තමන් තමන්ට අවංක වෙලා වැඩ කරනවානම් ඔනම රටක් දියුණු වෙනවා...

  • @බූරුපුතානො
    @බූරුපුතානො Месяц назад +32

    AI/AGL වලට ජ්‍යෝතිෂය පිළිබඳ දැනුම එකතු කරලා, ලංකාවේ ඇති බොරු පචයෝ ජ්‍යෝතිෂය වේදින් වෙනුවට, ඇත්තටම සුපිරි AI ජ්‍යෝතිෂය වේදීන් හදමු! 🤩

    • @HarshanaChathuranga-b1d
      @HarshanaChathuranga-b1d Месяц назад

      අනේ පුක දෙන්නැතිව ඉදපන්ක් කුට්ටි

    • @White_Hawk_17
      @White_Hawk_17 Месяц назад +3

      Quontam computer එකකින් පුළුවන් අනාගතය ගැන කියන්න සරලයි එකෙන් සංසිද්දීන් ගැන කලින්ම දැනගන්න පුළුවන් හැබැයි හදන එක සංකීර්ණයි quontam since study කරන්න බැලුව ඊට චඩා ලේසි maths වලින් ලංකාවේ පළවෙනිය වෙන එක. 🥲

    • @බූරුපුතානො
      @බූරුපුතානො Месяц назад +1

      @@White_Hawk_17
      සිරාවට!🤔

    • @White_Hawk_17
      @White_Hawk_17 Месяц назад +1

      @@බූරුපුතානො
      ඔ දැනටමත් හදන්න ට්‍රයි කරනවා නාසා එක හැබැයි හරි ගියොත් වාසි අවාසි දෙකම තියනවා අනික එ වගේ කම්පියුටරයක් හදන්න කියුබ් මිලියන ගණනක් ඕනා.

    • @gayansandaruwan8739
      @gayansandaruwan8739 Месяц назад

      කුට්ටි පට්ටි

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Месяц назад +4

    රාවණා රජු නැගිට්ට දවසට ඉංදියාවෙ උන් ලංකාවෙ සිංහලයන් ගෙ පස්සත් හෝදනවා මර බයටම.රාවණා රජුනි නැවත අවදිවණු මැනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @NethmiduMaljitha
    @NethmiduMaljitha 27 дней назад +4

    රාවණා රජුට ජය වේව්වා

  • @Disna0608
    @Disna0608 Месяц назад +6

    අපේ අය හරි ආසයි සුරංගනා ලෝකවල ජීවත් වෙන්න.ඉස්සරහට අරක වෙයි මේක වෙයි කියල හීන ලෝකවල චූන් වෙවී ඉන්නව.ඉස්සරට්ග් ඔය වගේ ලස්සන සුරංගනා කතා කිවුව.තාම ඒව හැබෑ උනේ නම් නෑ😂

  • @ShashiniShehara-v5x
    @ShashiniShehara-v5x 22 дня назад +1

    1Million ගහන්න උදව් කරමු කොල්ලට♥️

  • @haputhantrikumara
    @haputhantrikumara 29 дней назад +2

    රවණා කියන නමට බයමිනිස්සුත් තාම ඉන්නවා ❤

  • @UdaraPathum-qd6ho
    @UdaraPathum-qd6ho Месяц назад +3

    එතුමා ennama එතුමා ta mee රටට ආදරෙය karana samanya මිනිසෙක් wasayan api ඇත්තටම kamani අනිත් රටවල් වගේ අපේ mee punchiratath diunuwenawa nm එතුමාගේ ආශිර්වාද yen mee රටට suba වේවි ❤🙏🙏🙏

  • @jayanthakumara1872
    @jayanthakumara1872 Месяц назад +4

    අනිවාරයෙන්.රාවනා.රජු.එන්න.රජුනි

  • @DasunikaSathsarani
    @DasunikaSathsarani Месяц назад +10

    අපේ රජුට අගෞරව කරනවට අනිවාර්යෙන් ..... රාවණ නැගිටින්න ඕනි...... ආපහු ඉන්දියාව යටත් කරගන්න,...... 🥲🙂❤️❤️

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 17 дней назад +2

      යටත් කරගන්න ඕන නෑ. ලංකාව දියුණු කරන්නයි ඕන.

  • @TheekshanaNirmal-e2r
    @TheekshanaNirmal-e2r Месяц назад +9

    මගේ සීහෙල දීපය දිනේවා ඒ අතීත නැගිටීම නවත්තත් පටන් ගනිත්වා, මේ විශාල අගාදයට පසු නැවත එයා වෙනස්විය යුතුයි 🦁💪☸️🙏❤🇱🇰❤

  • @umnaanasin
    @umnaanasin Месяц назад +8

    රාවණා කියන්නේ දැන් අතීතයක් විතරයි ගිය අතීතේ ගැන කොච්චර කතා කරත් දැන් වැඩක්ම නැ, අනාගතේ ගැන සිහින මවලා හෝ නොපමැණි අනාගතේ ගැන හිත හිත ඉදලා වැඩකුත් නෑ, ඒ හින්දා මේ ලෝකේ සියළුම මිනිසුන්ට වටින්නේ මේ මොහොත වන වර්තමානය විතරයි සියළුම දියුණුව සදහා.

  • @AravindaWettawe
    @AravindaWettawe Месяц назад +29

    රාවණා නිරිදුන් හෙලයන් සුරකිනවා
    එදත්
    අදත්
    හෙටත්
    සැම සත හට කරුණාවෙන්

  • @Uyanage
    @Uyanage Месяц назад +4

    රටත් ජාතියත් ආගමත් සංස්කෘතියත් රකින එවන් බලවතෙකු උවමනායි

  • @lpautomobile3054
    @lpautomobile3054 28 дней назад +1

    රාවණා කියන්නේ කවුරුන්ද යන්න ලංකාවේ පමනක් නොව මේම මන්දා කිනියෙන් ඉහලටත් බලය ශක්තිය බුද්දීය විහිදපු උත්තමයෙක් 💪

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 Месяц назад +11

    ඉන්දියානු මතය නම්, රාවණා සියළුම සාස්ත්‍ර, විද්‍යා පිළිබඳව දැනුමක් තිබුනත්, ඔහුට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි.... අප ශ්‍රී ලාංකියින් මෙය දැන ගත්තානම් හොඳයි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 29 дней назад +3

    හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

  • @NipunSadaruwan-eg3ev
    @NipunSadaruwan-eg3ev Месяц назад +5

    RAWANA 💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @parindalakshan6245
    @parindalakshan6245 Месяц назад +53

    අපි හැමෝටම වැරදිලා #රාවණා....
    වරද නිවැරැදි කිරීමට ගන්නා ලද උත්සාහයක් පමණි...
    අපේ සිරිලන්කන් ඉතිහාසයට අනුව මුල්ම රජතුමා විජය බව පැවසේ.... අපිට උගන්වා ඇත්තේද එසේය.... ඒ ඉතිහාසය මොකා ලිව්වදැයි දන්නෙ නම් ඌ පුද්ලිකව හමුවීමට මා ඉතා ආසාවෙන් බලා හිදිමි....
    මන්ද අපේ මිනිස්සුන් සල්ලාල විජයගෙන් පැවත එන්නන් බව පවසන නිසාය.. නැත විජය ඉන්දියාවෙන් දොට්ට දැමූ පසු මෙහි ආ අනාතයෙකි... අද මෙන්ම එදාත් පොත්තට රැවටෙන , තමන්ගේ දේට වඩා පිටින් එන දේ අගයන කුවේනි නම් ගෑනිය තම ආත්මය මෙන්ම ජාතියද හරි ලස්සනට පාවා දී ඇත.... එහෙත් අපි විජයගෙන් පැවත එන්නෝ නොවෙමු... දැන් සුද්දන්ට පුක දී ජාතිය පාවදෙන කාලකන්නි හැතිකරේ නම් විජය පරපුරේ පුරුක් බව නිකමට මෙන් හැගී යයි... ඒතරමය උන් ඉන්දියාවට ආවඩන්නෙ ඒ නිසා බව මට දැනේ....
    අපි රාවණා දන්නේ ඉන්දියාවේ වාල්කිමී ලියූ රාමායණය නිසාය.. උන්ට උන්ගේ රාමා ලොකුය.... ප්‍රශ්නය අපේ උන්ටද රාමා ලොකු වීමය.. රාවණා නම් විශ්වකර්‍ම මිනිසා දුශ්ටයෙකු වීමය....
    අද පොරටෝක් ගහන සුද්දන් කොල අත්තෙන් අහවල් එක වහද්දි අපේ උන් දඩුමොනරෙන් අහස ජය ගත්තෝ වෙති... ඉදින් එතැන් පටන් අප පිරිහුනේ අපේ භාශාවෙන් කියනවානම් පිටරැටියන්ට පස්චාත් භාගය දීම නිසාබව මාගේ මතයයි... අපේ උන් නොදන්න රාමායණයේ නොකියවෙන රාමායණයේ ඇත්ත කතාව මෙසේ කීමට අවසර....
    මහා කාල සෘශිතුමාගේ දෙටු පුත් පුලතිසි සෘශිතුමාගේ මුණුබුරා මහා රාවණ බව මා උගත් ආකාරයයි...
    මන්දෝදරි යනු රාවනාගේ බිරිදය, කල්ගත්ම මහාරාවණා රජතුමාගේ බිරිද වුනු මන්දෝදරි කුමරියට ගැබක් පිළිසිද ගන්නවා. එවිට පුලස්තිරිෂිවරයා අනාවැකියක් පළ කරණවා. එනම් "මධ්‍යමරාත්‍රී 12ට පෙර උප්පත්තිය ලැබුවහොත් ප්‍රභල උප්පත්තියක්මුත් 12ට පසු උප්පත්තිය ලැබුවහොත් රටටත් පියරජතුමාටත් මහා නස්පැත්තියක්" ලෙස.
    එම අනාවැකියට පසුකාලීනව මධ්‍යමරාත්‍රී 12ට පෙර උප්පැත්තියක් සිද්ද වෙනවා. එනම් ප්‍රභල උප්පැත්තියකි. ඔහු නමින් මේඝනාධ (ඉන්ද්‍රජිත් කුමාරයා) නම් විය. ඉන් පසු මධ්‍යම රාත්‍රි 12 පසුවෙත්ම තවත් දරුවෙකු උප්පැත්තිය ලබනවා. එනම් නිවුන් දරු උපතක්ය. පෙර අනාවැකියට අනුව එය ප්‍රභල නස්පැත්තියකි. ඇයගේ නම සොහෙලි. ඇය ප්‍රභල නස්පැත්තියක් හෙයින් ඇයව ආරක්ෂිත පැසක දමා මුහුදේ පා කර හරිනවා.
    එසේ පා කල එම කුමරිය ඉන්දියාවේ ජනක රජුට ගොවියෙකු මගින් ලැබෙනවා. ශරීරයේ සහ එම පැසේ ඇති රාජකීය සලකුණු නිසා එම රජු ඇයව හදා ගන්නවා. ඇයට සීතා යන නම යෙදෙන්නේ ගොවියෙකු භාරදුන් නිසාය. සීතා යනු "නගුල" යන අර්ථයයි. පසු කාලීනව සුපර්ණකා සමග රාමා සහ ලක්ෂ්මන් ඇතිකරගත් ප්‍රෂ්ණය විසදීමට දඩුමොණරයෙන් ඉන්දියාවට යන රාවනාට ඔවුන් දෙදෙනාම මුන නොගැසෙන අතර මුණගැසෙන්නේ සොහොලි නොහොත් සීතා කුමරියයි. ඇයගේ දේහලක්ෂණ නිරීක්ෂණය කළ ඔහු ඇය දුටු වහාම ඇය හෙළකුළ කාන්තාවක් බව හදුනා ගන්නවා. පසුව රාවණා ඇගෙන් ප්‍රශ්ණ කරනවා. එවිට සීතා ඇගේ අතීතය පවසනවා. රාවනාද ඔහුගේ අතීතය පවසනවා. පසුව එම දෙදෙනා පියා සහ දුව බව හදුනාගන්නවා.
    පසුව රාවනා රජු විසින් තම දියණියව ඇයගේ මව්තුමය හා නෑදෑයන් පෙන්වීමට රැගෙන යනවා. එය දකින භාරත දේශයේ(ඉන්දියාවේ) වැසියෙක් එය දකින්නේ පැහැරගැනීමක් ලෙසයි. එලෙස බලද්දී එය සාදාරණ උවත් රාමා සහ රාවණා අතර ප්‍රශ්ණය ඇතිවෙන්නේ පසුකාලීනව විභීෂණ සහ රාවණා අතර ඇති වූ දේශපාලන ප්‍රශ්ණයක් මතයි. අන්න එය වැරදියට තෙරුම් ගෙන සිදුවුන දෙයක් පමණයි අප කවුරුත් දන්නා කතාව පුරාම තිබෙන්නේ....
    වාල්කිමී කියන්නෙ කවියක් ... කවියෙක්ට පුලුවන් ලෝකයක් මවන්න.... ඒක විදීම හෝ ඒ ලෝකේ ජීවත් වීම අපේ වැඩක්..... කරුමෙට අපේ ජාතියම ඒ ලෝකේ ජීවත් වෙනවා ... උන්ට රාවණා දුශ්ටයෙක් සීතව උස්සපු....
    සමාවෙන්න අපිට කොහේහරි වැරදුනා #රාවණා

  • @AshanKumaraLiyanage
    @AshanKumaraLiyanage Месяц назад +10

    Ravana ❤🎉😊

  • @gutaman9652
    @gutaman9652 Месяц назад +6

    ද්රවිඩ රජු රාවණට සිංහලයනුත් බයයි

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 Месяц назад +59

    🔥🙏🙏🙏 රාවනා අප්පච් ට නමස්කාරය වේවා ....🙏🙏🙏

    • @madhu7184
      @madhu7184 Месяц назад +1

      😂😂මන්දමානස්කද මන්ද මේ මිනිස්සු 😑

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 Месяц назад

      මෙහෙව් මෝඩයො ඉන්න රටකනේ අපිත් ඉපදිලා තියෙන්නෙ

    • @ALPHA_tone
      @ALPHA_tone Месяц назад

      පල්ලියේ වැඩක් බලාගනින් නංගී 😂​@@madhu7184

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 Месяц назад +2

      යකෝ රාවනාට පුත්තරයෙකුත් ඉන්නවනෙ

    • @PadmasiriBandara-to3xh
      @PadmasiriBandara-to3xh Месяц назад +1

      එක අප්පච්චී කෙනෙක් නම් පරාදයි.

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 Месяц назад +8

    ඉංදියාව බය වෙච්ච පාර ගියපු චූ නිසා තමයි පහුගිය දවසෙ අපිට ගං වතුර ආවෙ

  • @VinodMadusankaa
    @VinodMadusankaa Месяц назад +2

    ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ කාටවත් මන්ද සොබාදාම ඒ නසා දාන නිසා

  • @GeStwellGol-q9p
    @GeStwellGol-q9p Месяц назад +5

    රාවනා 🌷💌

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 Месяц назад +4

    පැරණි රජ පරපුර කරගහ ගෙන ,ගියා මිස ඒ රජවරු ,අනුගමනය කල කවුරුවත් නැහැ ,එනිසා තමයි ලංකාව කඩා වැටුනෙ .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Месяц назад +2

    අනිවාර්යයෙන්ම එය එසේ සිදු විය යුතුය 🙏

  • @MaheshaJaliyagoda
    @MaheshaJaliyagoda Месяц назад +2

    Sri Lankan ❤❤❤

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl Месяц назад +2

    Jaya siri KUMERAWAN......❤❤❤❤
    Dusherawata erehi helaya nagitinawamai.....KUMERAWAN......

  • @Buddikaprasanna-k6l
    @Buddikaprasanna-k6l 7 дней назад

    🙏🙏🥰❤️👍 අපේ ලංකාව

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s Месяц назад +3

    රාවනා කියන්නෙ අපෙ රජු..කොහොම උනත් අපෙ රටෙ නියම නායකයෙක් බිහි වෙනවට ඉන්දියාව කැමති නැ.ඒක කොහොම හරි වලක්වනව.අපෙ ආගමත් එන්න එන්න පිරිහිගෙන එන්නෙ මිත්‍යා මත තමා ගොඩක් වර්දනය වෙන්නෙ මේව ඉන්දියාවෙ යටි සැලසුම් තමා 😢

  • @ColoursGems
    @ColoursGems 26 дней назад +1

    දශාවතාර් දසිස් රාවණ❤

  • @sugathkodithuwakku5244
    @sugathkodithuwakku5244 5 дней назад

    රාවනා නැවත හෙලයට යක්ක දේශයට පැමිනිය යුතුමයි ,, යක්කයින්ට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @IndrajithKumara-d1n
    @IndrajithKumara-d1n 26 дней назад +1

    Rawana daviyanta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nc627
    @nc627 Месяц назад +4

    ලෝකෙම රටවල් බයෙන් ඉන්නෙ ලංකාව උන්ගෙන් ගත්ත ණය ගෙවන්නෙ නැතිවෙයි කියල 😂.

  • @neesharajapaksha5964
    @neesharajapaksha5964 Месяц назад +6

    රවණා ලග තිබුනු ශක්තිය නැවතත් ලංකාව තුල ඇති වෙනවා කියාලයි ඉන්දීය ජොතිශ්‍යවේදින් කියන්නෙ නේද....

  • @RVAyesha
    @RVAyesha Час назад

    මෙරට බුදු සරණයි කාලි අම්මා ගෙපිහිටයි ආරක්ෂාව ලැබේ ව

  • @virajsrimal7937
    @virajsrimal7937 Месяц назад +2

    රාවනා මෙව බැලුවොත් පිස්සු හැදෙනව😂

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka Месяц назад +1

    Lankeshwara රාවණා ❤

  • @sujithpriyadewa2385
    @sujithpriyadewa2385 Месяц назад +4

    Ape rawANA❤❤❤❤❤ රජුන් nawatha enne ape ලංකාවට ❤❤ ඇවිත් ape anura ජනාධිපති තුමා සමඟ දැහැමිn rata පාලනය kranna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @Jesterjeni
    @Jesterjeni 9 дней назад

    රාවනා අප්පච්චි❤

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d 7 дней назад

    ල්ංකවෙ ජයග්‍රහණය ඉක්මනින් සිදුවේවා අපේ රටෙ ජනතාව ධර්මයට තව තව යොමු වන්නේ නම් ඉක්මනින් ඔහු පහල වේව්

  • @Wasanamadushani-i9p
    @Wasanamadushani-i9p 25 дней назад

    මිය ගිය අය එනකන් බලන් ඉන්න එපා මිය යන අපි අපෙ හිත හදාගමු සාදු සාදු සාදු

  • @sasithadinendra8794
    @sasithadinendra8794 Месяц назад +5

    ඉන්දියානුවන්ගේ මතය හරිරජීව් ගාන්ධි ට කෙලයෙත් ලංකාවේ කෙල්ලක්ඉදිරියේදී කෙලින්නේලංකාවෙන්ම තමයි

  • @PraveenLakshaka
    @PraveenLakshaka 27 дней назад +1

    Ehema unoth hodai❤❤❤

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb 26 дней назад +1

    මම ඉන්දියාවේ හිටිය කාලයක්.එහේ සමහර ප්‍රාන්ත වල මිනිස්සු රාවණ රජු ට දෙවියන් සේ වදිනවා.ලංකාවේ වගේ නෙවෙයි ඉතා ලස්සනට පූජා පවත්වනවා.එයාලට රාවණා රජු වෙනුවෙන් අවුරුදු දහස් ගණන් පැරණි කෝවිල් තියෙනවා.උතුරු ඉන්දියාවේ තමයි ඔය රාවණ රජු පිලිස්සීම කරන්නේ.මම ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා එවිට පැවසුවේ මේ ලෝකෙ බලවත් ම රජු රාවණ රජු වන අතර උදේ ට ඔහුට පූජා පවත්වා දරුවන් ට රාවණා රජු ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවත් පිලිස්සීම තුලින් රාවණ රජු දෙවියන් අභිබවා යෑමේ අහංකාර පුළුස්සන බවත් රාවණ රජුව පුලුස්සා දමනා නොවන බවත් පැවසුවා.ලංකාවේ අය කියන දේ ට වඩා ගොඩක් වෙනස් ඔවුන් දරන අදහස්.දකුණු ඉන්දියාවේ බොහෝ පිරිසක් රාවණ රජතුමාට ආදරය කරන අතර ඔහු විශ්වකර්ම පරපුරේ නායකයෙක් ලෙස ආඩම්බර වෙනවා.ලංකාවේ ඉන්නවා ඉන්දියාවට වඩා රාවණ විරෝධී පිරිසක්.ලංකාවේ අය රාවණ රජු ට බනින කාලේ තමයි අපි රාවණ ඉතිහාසය හොය හොය සමාජය දැනුවත් කලේ.රාවණ රජු කියන්නේ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්.හැබැයි රාවණ රජු සහ රාමා හිටියෙ කොහොම බැලුවත් යුග දෙකක.ඒ කියන්නේ රාමායනය බොරුවක්.මොකද යුග පරතරය අවුරුදු ලක්ෂ ගණන් වෙනවා.බුදු දහමට අනුව රාමා යනු බුදුරජාණන් වහන්සේ වන අතර යශෝධා යනූ සීතා කුමරිය ලෙස දසරථ ජාතකකයෙ තියෙනවා.ඉතින් ගොඩක් කතා වල පැටලිලි තියෙනවා.ඉන්දියාව ලංකාවට බය නෙවෙයි එහි බලවතුන් ලංකාවේ ශක්තිය ඇදීමයි කරන්නේ.එයින් ඔවුන් බලවත් වෙනවා.

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 18 дней назад

      ❤ ස්තූතියි ඔබට ❤❤

    • @atfghf
      @atfghf 9 дней назад +1

      රාවණා පිලිම වලට ගිණි තියන එක කරන්නෙ දකුණු ඉන්දියාන් අයද උතුරු ඉන්දියානු අයද? රාවනා දෙමල කියල ලංකාවෙ ඉන්න දෙමල අය කියනවනෙ.

    • @ChandaniDeepika-tw7jb
      @ChandaniDeepika-tw7jb 9 дней назад

      ගොඩක් ම උතුරු ඉන්දියාවේ අයයි තමිල්නාඩු අයයි ගිනි තියන්නෙ.ලංකාවෙත් සමහර පලාත්වල දෙමල අය රාවණ රජු ගිනි තිබ්බා.

    • @atfghf
      @atfghf 9 дней назад

      @ChandaniDeepika-tw7jb එතකොට රවනාට ගිණි තියන උන්මද රවනා වන්දනා මාන කරන්නෙ නැත්නම් දෙගොල්ලක්ද? .

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 27 дней назад +1

    Thank you ❤

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 28 дней назад +1

    ❤ravana

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад +3

    අනිවාර්ය 2030 ඉඳල තමයි ලංකාව ඉස්සරහට yana වර්ෂ ය ඔය තාරකා පිහිටීම gena godak දැනුම thiyana aya kiyala තියෙනවා

  • @premarathnepremarathne6049
    @premarathnepremarathne6049 Месяц назад +1

    Thank you

  • @marshaldilshan2191
    @marshaldilshan2191 Месяц назад +3

    යුරෝපයේ රටවල්, ඉංදියාව එහෙම සෝදිසියෙන් ඉන්නෙ, කවදද ගත්තු ණය ගෙවන්නෙ කියලා !

  • @سوماسرلنكا
    @سوماسرلنكا Месяц назад +1

    Ape me matrubumiyata rawana suriduge paminima awssama mohotakai api me inne ravana appachchige pihitai mage me ratata ❤

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d Месяц назад +2

    එය සත්‍යක්ම වේවා

  • @NadeeraDilshan-hr6eb
    @NadeeraDilshan-hr6eb 26 дней назад

    Rawana Raju matu budu wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @SLkanishkamusic
    @SLkanishkamusic 27 дней назад +2

    ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊..

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 29 дней назад +3

    ඉන්දියානුවන් කියන තියෙන හැම එකක්ම උඹලා විශ්වාස කර කර හිටපියව්.2031 ට කල් දාන්නේ උන් බයේ. ජ්‍යෝතිෂය දන්නවා නම් 2031 දාලා බලන්න. 2027 අග සිට 2029 මැද භාගය දක්වා රාවණාගේ පැමිණීම වෙනවා නම් වෙන්නේ. ශනි මේෂ රාශිගතව නීච භංග රාජයෝගයක් හදනවා වසර තිහකට පසුව. ඒ කාලේ වෙනවනම් වෙන්න ඕනි.

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Месяц назад +1

    Oba Thumata Tharuvan Saranai

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga Месяц назад +6

    Anura kumara is the ravan❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanvlog1
    @gihanvlog1 День назад

    වන්මිලියන් ගහමු ඉක්මනින් 😊❤

  • @Kevinabey-n4q
    @Kevinabey-n4q Месяц назад +4

    Comments කියවන්න ආපු මම 😅..

  • @Dilanrasanjana-q7u
    @Dilanrasanjana-q7u 28 дней назад +1

    Ape ratata hodak wenawa nam ona deyak❤

  • @shaniypereraz2392
    @shaniypereraz2392 Месяц назад +1

    Rawana siddam sidhi balawaram 🙏

  • @SunethraWeerasuriya-k1l
    @SunethraWeerasuriya-k1l Месяц назад +27

    ::මාත් ගෙයක් හැදුවා යාලුවෙ 🤑🤌
    ╱◥████
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱•◥█◣║•∩∩∩• ║◥███◣
    │∩│ ▓ ║∩田│║▓ 田∩田│
    │∩│ ▓ ║∩田│║▓ 田∩田🛩️🛸🚘🏍️🚍

  • @charnipriyangika9028
    @charnipriyangika9028 25 дней назад

    ඒක සත්‍යයක් රාවණා ශක්තිය ලැබේනවා

  • @ishanmanju229
    @ishanmanju229 Месяц назад +3

    Me video eke part 2 ekak denna ❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 15 дней назад

    අපි නැති වෙන්ඩ පුළුවන් හැබැයි නුදුරේදීම ශ්‍රි ලංකාව ලෝකයේ බලවත්ම රට බවට පත්වෙනවා ඒකේ ආයේ 2ක් නෑ....🇱🇰🙋‍♀️💪