Kuruwita-Erathna SRI PADA Journey | කුරුවිට එරත්න ශ්‍රී පාද වන්දනාව

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 247

  • @travelwiththanushka
    @travelwiththanushka Год назад +44

    මචං හිතනව සොබාදහමට අවංකවම ආදරෙ ඇති සහොදරයො සෙට් එකක් කියල පුලුවන් නම් ආයෙ සිරිපා කාරුණා කරන්න යනව නම් මුලින්ම කරුණා කරල එන මග අපෙ රටට ආදරෙ නැති මිනිස්සු මග දාල යන කසල එකතු කරන්න එහෙම උනොත් ඔයාලා සෙට් එක සිරිපා කරුණා කරාට වඩා පිනක් කරගන්න එක විශ්වාසයි සුමන සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටින්😢😢😢😢❤❤❤❤❤ ඩුබායි එමීර් රාජ්‍යයේ ඉදන් මං මේ වීඩියෝ එක බැලුවෙ මචං ❤❤

    • @apilankawe525
      @apilankawe525  Год назад +5

      බොහොම ස්තුතියි සහෝදරයා ඔයාටත්. අනිවාර්යෙන්ම ඔයා කියන කතාව ඇත්ත. ඊලග කරුණාවේදි අපි එහෙම කරන්නත් තමා හිතාන හිටියේ 🤍

    • @travelwiththanushka
      @travelwiththanushka Год назад +2

      ඔයාලට වරදින්නැ සෙට් එකටම බුදුසරණයි කරන හැමදෙම පරිස්සමෙන් 💚💚💚💚💚

    • @hasmaldinul7040
      @hasmaldinul7040 Год назад +1

      ඩුබායි ඉදලා ලංකාවේ පරිසරයට ආදරෙ කරන ඔයාට හරියන්න ඕන ලිමිට් නැතුව😍

    • @sakinduthisal
      @sakinduthisal Год назад

      ❤️

    • @dilstorm8568
      @dilstorm8568 Год назад

      2000න් පස්සෙ උන්ට ඕවා තේරෙන් නෑ බන්..

  • @RaniMalani
    @RaniMalani 10 месяцев назад +5

    හොද.දේවල්.කියමින්.හොද.ආදර්සමත්.පුතාලට.තෙරැවන්.සරනයි

  • @thusharisandamali6201
    @thusharisandamali6201 Год назад +11

    අද කාලෙ හැටියට හැදියාව උපරිම සුපිරි සෙට් එකක්....සමන් දෙවි පිහිටයි 🙏🙏🙏

  • @irosha2102
    @irosha2102 11 месяцев назад +10

    අලුත් ජෙනරේෂන් එක නරකයි කියලා බැන්නට මේ වීඩියෝ එක බලල තේරුනා මිනිස්සුන්ට හැදියාව,සංවරකම,වැදගත්කම,බුද්ධිමත් කම වගේ දේවල් එන්නෙ හැදෙන පරිසරයෙන් කියලා .වැදගත් තරුණ කොල්ලො ටිකක්.ඇත්තටම ලස්සනයි මල්ලි වීඩියෝ එක වගේම ඔයාලා හැසිරෙන විදියත්.තෙරුවන් සරණයි

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 10 месяцев назад +2

    අනේ පුතාලට සමන්දෙවියන්ගෙම පිහිටයි.සෑම වසරකම මේ වටිනා චාරිකාව, වන්දනාව, යන්න ලැබේවා !!!

    • @apilankawe525
      @apilankawe525  10 месяцев назад +1

      me awuruddeth api karuna kala amme..

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад +8

    නුඹලා සියලුම දෙනාට සුමනසමන් දෙවිිිපිහිටයි ....

  • @youngforever149
    @youngforever149 Год назад +11

    අපිත් ගියා පෙබරවාරි 12,13... අපි ගියේ කුරුවිට පාරෙන්.. බැස්සේ හැටන්වලින් .. අය ගියත් යන්න හිතෙන්නේ කුරුවිට පාරෙන්ම තමා.. මාරම ලස්සනයි ඒ පාර.. ගොඩක් පිරිසිදුවට තියෙනවා.. දකිද්දී අයෙත් යන්න ආස හිතෙනවා ... 😌❤

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe Год назад +9

    Respect young generation රටේ අනාගතය බාර ගන්න ඉන්නා දරුවන් 💕

    • @apilankawe525
      @apilankawe525  Год назад +1

      බොහොම ස්තුතියි ඔබතුමාට 🤍

  • @nandananda6540
    @nandananda6540 10 месяцев назад

    බොහෝම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි හැම දෙනාටම .♥️♥️♥️

  • @himashibkulathunga-gp4ej
    @himashibkulathunga-gp4ej Год назад +8

    Go ahead brothers good luck 👍💞

  • @pamawapama512
    @pamawapama512 10 месяцев назад +1

    මගේ ගමකුරැවිට අපිඑරත්න පාරෙන්තමා ශිුපාදයකරැනාකරන්නෙ උදේම කරැනා කරලා හවසවෙනවිට පහලට කරැනා කරනවා සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටආරක්ෂාවයිඹයාල සැමදෙනාටම

  • @wennanivedaka4164
    @wennanivedaka4164 7 месяцев назад

    ලස්සනයි මචං❤

  • @suellem5208
    @suellem5208 Год назад +4

    අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්නා දරුවන් හිතට ගොඩාක් සතුටුයි හැමදාම හොඳම දෙය කරන්න බුදු සරණ 🙏🙏

  • @chathurangaeshan2254
    @chathurangaeshan2254 Год назад +2

    Weel eke giya tikath pain giyanm watinwa kollo. E tikath patta lassanai .

  • @rohansunimal3306
    @rohansunimal3306 10 месяцев назад

    Teruwan saranai saman deviyange pihita aserwadaya labewa puthalata❤

  • @Nadee6442
    @Nadee6442 Год назад +3

    Good luck malli👍👍🙏

  • @suharairanthi168
    @suharairanthi168 Год назад +4

    🌚 niyamai ❤️

  • @minoliperera5194
    @minoliperera5194 Год назад +3

    Superb malli..keep it up ❤️

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 Год назад +1

    පුතාලාට සුබම සුබ දවසක් වේවා .

  • @HarshaniWarnakulasooriya-ey3ob
    @HarshaniWarnakulasooriya-ey3ob 10 месяцев назад

    Math erathne thamayi malli, saman dewi pihitayi oyalata.

  • @lathaambegoda5747
    @lathaambegoda5747 Год назад +1

    Budusaranai dewipihitai puthalata 1978 di awurudu 20 di giyata passe yanna bari una 3 parak withara giya dakiddi asai godak pin puthe

  • @a.a.godzila
    @a.a.godzila Год назад +2

    nice vlog bn

  • @nimnamadusanka
    @nimnamadusanka Год назад

    Apith giya bn giya set eken dethun denek awl un qwwa moda wadak waten kana allawa .pissu munta.siripadayak pennawath ne. Hatan patten nagganam bahala athal ekak danna tibba wage dewal.unata theranne parisaraya widhinna.eth man asama pattak patta lassanai. Rathna pura palabaddara paththath mara lassanai❤️

    • @apilankawe525
      @apilankawe525  Год назад

      Karuna karanawanm paarawal 6k ma thiyenawane.. Eka eka ayge kamatta matha one paarak thoraganna puluwn.. Hatton para lagai keti.. Eth oya kiyna aya api karuna karapu dws wala hatton paththen karuna kala nm idikatupaanatath mehadi thama harila yanne.. Thibba polima dakkanm... Erathna Rathnapura palabaddala parawal maarama lassani... Wata pitaawa ehema... Eka wenama lokayak🤍

  • @Elegant729
    @Elegant729 Год назад +3

    අද කාලේ පඳුරකට පයින් ගැහුවොත් u tube videos බර ගාණක් විසික් වෙනවා, ඒත් ඒ video වල නැති ගුණාංග මම මේ video එකේ දැක්කා ඔයාලා අලුත් අය විදිහට.... i mean editing, video quality etc... දිගටම කරගෙන යන්න, පැහැදිලි අනාගතයක් තියෙනවා මල්ලිලා...

    • @apilankawe525
      @apilankawe525  Год назад

      බොහොම ස්තුතියි අයියා.. අනිවාර්යයෙන්ම ඉස්සරහටත් හොද දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා අපි🤍

  • @thejasrashmika
    @thejasrashmika Год назад +1

    Niyamai ayye😍🙏

  • @kushanSasmika17
    @kushanSasmika17 Год назад +3

    Naiss❤

  • @gshewabattage638
    @gshewabattage638 Год назад +4

    Good luck Malli ❤️
    &
    Good job 💙

  • @mahen__
    @mahen__ Год назад +2

    Nice vlog bro 💥

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 Год назад +2

    අපි කුරුවිට එරත්න පාරෙන් මාර්තු8 ගමන ආරම්භ කරලා පලමු රාත්‍රිය වර්ණගල අම්බලමේ නැවතිලා. මාර්තු 9 එතනින් ආරම්භ කරලා එදින රාත්‍රිය උඩමලුවේ නැවතිලා නැවත මාර්තු 10 රත්නපුර ඵලාබද්දල රජ මාවතෙන් නැවත කරුණා කලා

  • @thekeysman7379
    @thekeysman7379 Год назад +3

    Good job malli ❤️

  • @Eshandhanushka26
    @Eshandhanushka26 Год назад +2

    Superb bro❤️🔥

  • @හිතුවක්කාරි-ම4බ

    Lassani patta subash aiya

  • @pubuduudayanga6897
    @pubuduudayanga6897 11 месяцев назад +2

    Pare lassanama tika naginne kaluware. erathna paren ynwann ude 7 weddi naginna patngnn oona.
    aware 2parak giya ee paren. puduma lassnak. senga kawuruth na.

  • @dinurahmx6672
    @dinurahmx6672 Год назад +3

    Nice boys ✨👍🔥

  • @kulindudewsan680
    @kulindudewsan680 Год назад +4

    cupiriyak ❤

  • @ceylongamersleague9733
    @ceylongamersleague9733 Год назад +1

    Good luck brothers. You guys great

  • @kamalaranjani3776
    @kamalaranjani3776 10 месяцев назад

    Budusaranai saman dewi pihitai puthalata❤

  • @TravelingPisso
    @TravelingPisso Год назад +2

    Super bro

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 10 месяцев назад

    පුතාලා , කන්ඩායම බොහෝම හොඳයි හොඳ හැදියාවක් තියෙන ළමයි . පුතාලාට සමන් දෙවිඳුගේ පිහිට යි.❤

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 Год назад +3

    You guys are awesome 👍 nice journey

  • @TheGadgematics
    @TheGadgematics Год назад +3

    Maru guys keep it up

  • @tharukmethsuka3258
    @tharukmethsuka3258 Год назад +1

    Nice vlog❤️✨️

  • @thisurisudasinghe
    @thisurisudasinghe Год назад +2

    Good Job ane !❤️🔥

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +2

    ලස්සන විතරක් විඳින්න.
    . පරිසරය අවලස්සන නොකර එන්න.

  • @adaviya7
    @adaviya7 Год назад +6

    වර්නගල අම්බලම දැක්කාම පුදුම සතුටක් එන්නේ අවාරයේ එය තිබුනු හැටි හා මා ඇතුළු කුරුවිට කොල්ලෝ ටිකගේ මහන්සියේ ප්‍රතිඵල වෙනදාට වාරයට වඩා පැහැදිලි වෙනසක් අපි කලා කියන දේ පේන්න තියේ

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh 10 месяцев назад

      Palabadara para kiyaneth mekda

    • @adaviya7
      @adaviya7 10 месяцев назад +1

      නෑ ඒක රත්නපුර ටවුන් එක හරහා යන්නේ

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh 10 месяцев назад

      Mama dawas 4 kata udadi giya pala padara paren padi 12000k bahina thiyanawa living hela kituwa Pandora 6 vitara diviya dakka

  • @charithajayamina2990
    @charithajayamina2990 Год назад +3

    Superb! Keep it up brothers!

  • @Nishanathneranjan7709
    @Nishanathneranjan7709 Год назад +1

    eka wasi bn issarahat loku deyak karamu😾❤️

  • @deepanidesilva4920
    @deepanidesilva4920 10 месяцев назад

    වැදගත් පිරිසක්

  • @sakinduthisal
    @sakinduthisal Год назад +6

    ❤️🔥🔥

  • @warunaamarasuriya1441
    @warunaamarasuriya1441 Год назад +2

    Adddeee 🌚🌝👉👈♥️

  • @Mr._six
    @Mr._six Год назад +5

    ❤️‍🔥✨️

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ Год назад +3

    එරත්නේ අපි 🥰

    • @sasindukavish8021
      @sasindukavish8021 10 месяцев назад

      රාත්‍රි වෙලාවේ කරුණා කරන්න පුලුවන් ද

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ 10 месяцев назад

      අවාරෙට බැ වාරෙට පුළුවන් දැන් වාරේ දැන් පුළුවන් එන්න 🥰🙏🙏

    • @sasindukavish8021
      @sasindukavish8021 10 месяцев назад

      වර්ණගල වාහන දාලා යන්න තැන් තියෙනවාද

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ 10 месяцев назад

      @@sasindukavish8021 පුළුවන් වාහන පොඩි ගානයී ගන්නේ ටිකට් ඒක 🥰

    • @sasindukavish8021
      @sasindukavish8021 10 месяцев назад

      රෑට කරුණා කරන එක අවුල්ද ඒ පාරෙන්

  • @himethhansaka6422
    @himethhansaka6422 Год назад +3

    Good job machan!♥️

  • @chamodiprarthana4031
    @chamodiprarthana4031 Год назад +4

    This was amazing malli keep up the good work ❤
    Love from Australia ❤❤

  • @sajith26
    @sajith26 Год назад

    Good video
    Loke wate apenuth balanna
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    😱😱😱😱😱😱😱😱😱😱
    👍👍👍👍👍👍👍👍👍👍
    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @RandinuWeragoda
    @RandinuWeragoda Год назад +6

  • @chamindapriya2305
    @chamindapriya2305 Год назад

    ගොඩාක් වටිනා විිඩියෝවක් මල්ලි ..අපේ ගමේ වටිනාකම පෙන්නුවාට..ජයෙන් ජයම වෙිිවා..සමන්දෙවි පිහිටයි..චැනල් එකත් ඉදිරියටම යන්න පුාර්ථනා කරනවා

    • @apilankawe525
      @apilankawe525  Год назад

      බොහොම ස්තුතියි සහොදරයා🤍

  • @NisalaCooray
    @NisalaCooray Год назад +2

    Superb guys👍💞

  • @Kaveesha_Perera.
    @Kaveesha_Perera. Год назад +2

    තවත් මේ වගේ videos කරලා දාන්න, අපි අනිවා sup එක දෙනවා. ජය ‼️
    -Kaveesha-

  • @savijamudunkotuwamvyoutuber
    @savijamudunkotuwamvyoutuber 10 месяцев назад

    පිස්සු නටන නුගත් තරුණ පරපුරට ආදර්ශයක්. වැදගත් ළමයි ටිකක්. සතුටුයි 👍👌❤️

  • @badraperera3735
    @badraperera3735 Год назад

    බොහොම සතුටුයි පුතාලා. සොබාදහමට
    රටට ආදරය කරන ඔබවන් දරුවන් ගැන ආඩම්බරයි

    • @apilankawe525
      @apilankawe525  Год назад +1

      බොහොම ස්තුතියි🤍

  • @sathsaraniliyanaarachchi3979
    @sathsaraniliyanaarachchi3979 Год назад +3

    ❤️❤️🔥

  • @sujithmaduranga2089
    @sujithmaduranga2089 Год назад +1

    Malli ❤️

  • @janiya5297
    @janiya5297 6 месяцев назад

    වර්නගල අම්බලමට චුට්ටක් පල්ලෙහා ලස්සනම ලස්සන තැනක් තියේ නාන්නත් පුලුවන් .

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏මම 28වතවක් කරැනා කරා.

  • @sudathjayasinghe2540
    @sudathjayasinghe2540 Год назад

    Sadu sadu sadu❤❤❤

  • @adeeshaharshana5947
    @adeeshaharshana5947 Год назад

    Gammak thama

  • @HasiMalli
    @HasiMalli Год назад +1

    Maru 💚💙❤

  • @countmemories
    @countmemories Год назад

    Set ekama maru.. lassanai..💙🖤

  • @rameshtheekshana2987
    @rameshtheekshana2987 Год назад +4

    ❤❤

  • @nandulinduwara192
    @nandulinduwara192 Год назад +3

    Miss u kollane 😫

  • @ehansarodrigo5339
    @ehansarodrigo5339 Год назад +2

    ❤🔥

  • @kalana_5994
    @kalana_5994 11 месяцев назад

    අපිත් 2023/02/13,14 කරුණා කලා අද තමා වීඩියෝ එක දැක්කේ ❤

  • @sakinduthisal
    @sakinduthisal Год назад +2

    ❤️🥺🥺🔥

  • @yamu6513
    @yamu6513 Год назад +2

    Fatta aaaa

  • @kavindudulanga3356
    @kavindudulanga3356 Год назад +4

    🎇💗

  • @Dila9900
    @Dila9900 9 месяцев назад

    Oyala kohe idn kohetd weel eke giyeee. Kiyak gnnvd hayer eka

  • @vihangarandive7093
    @vihangarandive7093 Год назад

    Great work layya❤

  • @chathuragamage9078
    @chathuragamage9078 Год назад +2

    ගොඩක් ලස්සනයි❤️❤️❤️

  • @santheepdasun
    @santheepdasun Год назад +2

    😍😍

  • @dimuthasanka4147
    @dimuthasanka4147 Год назад +2

    Ammo ammo pasiya

  • @thilinikaushalya506
    @thilinikaushalya506 8 дней назад

    වීල් එකට කීයක් වගෙ වුනාද 😊

  • @DaytoDay_KushanSdeshapriya
    @DaytoDay_KushanSdeshapriya Год назад

    good luck bro❤

  • @SLDK758
    @SLDK758 Год назад +1

    23:30 ලස්සන ම පැත්ත..

  • @charithrumal3805
    @charithrumal3805 Год назад +2

    ❤️❤️❤️🥰

  • @kalana_5994
    @kalana_5994 11 месяцев назад

    අපිත් 2023/02/13,14 කරුණා කලා අපි නම් පහළට කරුණා කලෙත් කුරුවිට පාරෙන් හරිම පිරිසිදුයි. ඒක වෙනම අත්දැකීමක් ❤

    • @apilankawe525
      @apilankawe525  11 месяцев назад +1

      ow sahodaraya eka atta.. api me feb walath karuna karanna inne ayeth☺

    • @kalana_5994
      @kalana_5994 11 месяцев назад

      ​@@apilankawe525මාත් ආයෙත් කරුණා කරන්න ඉන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි 10 වගේ

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 11 месяцев назад

      @@kalana_5994 ane Man Ghana na,,,, Mage Amma tathath laga ta ynea Labe n kyala ekamanata, prthen krnea WA DA,,, uthum Sama budu saranai n Ghana eane labewa 🙏🙏🙏

  • @RashemaHitihamu
    @RashemaHitihamu 6 месяцев назад

    සුන්දරත්වය athvidina oni mulla idanma avidan ynna oni

  • @ritharasenavirathne2145
    @ritharasenavirathne2145 Год назад

    🥳You all back then..

  • @rameesha_bandara
    @rameesha_bandara Год назад +1

    😃👍🏽🖤

  • @samahithkisara2002
    @samahithkisara2002 Год назад +2

    Mamath 17 hawasa 4.30 indan 18 ude 4.30 wenakan karuna Kala...

  • @sandeepani8680
    @sandeepani8680 Год назад +2

    👍

  • @samahithkisara2002
    @samahithkisara2002 Год назад +1

    Kohomada senaga....😉

  • @richmondpeiris4432
    @richmondpeiris4432 Год назад

    Good and decent video. Please try to add more information about the area, history, and specific names with their background. Good luck boys!

  • @Shehanshehan.123
    @Shehanshehan.123 11 месяцев назад

    Apith giya kuruvita paren basseth ehena aye jan 13/14/15 yano

  • @darshanalasantha9365
    @darshanalasantha9365 10 месяцев назад

    Weel walin awith bahapu thana vehicle nawattanna thanak thiyeda

    • @apilankawe525
      @apilankawe525  10 месяцев назад

      paaara depaththe thama..ehema wen karala na..

  • @kaveedx
    @kaveedx Год назад +1

    😍

  • @sakinduthisal
    @sakinduthisal Год назад +1

    5.5k + 🥳🔥❤️

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 Год назад +1

    🌹🌹

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 Год назад

    😍🍁

  • @mahimiprinters7400
    @mahimiprinters7400 Год назад

    audio add karaddi sound level eka adu karala daanna brother. voice eke volume level ekata set wena ganata set karanna. anit okkoma supiri. jaya wewa.

    • @apilankawe525
      @apilankawe525  Год назад

      Aniwaaryenma edit eka okkoma krala anthime eka dakke.. Eelaga vlog ekedi adu paadu magaharawagnnm thnks eks mention kalata👍😊