Remember what Rajapaksha gang did in Mattala? There was a one hour program on CNN about Sri Lanka's elephants. They pointed out the indiscriminate destruction of previous governments (especially the Rajapaksha government) did and how it has made elephants so unsettled.
Thank you minister and team for your brave attempt to solve this problem in a most sustainable and scientific way. Agree to keep the farm lands safe from wildlife but we need to have safe lands. Only humans can help animals to keep all safe. Please do not listen to all idiots who try to change your ideas. Thank you for your effort again.
A Ahinsaka Asarana Satthu Jewath Una Vana Rakshitha Gini Tiyala Kale Gaha kola Kapala Vinasha karala A Ahinsaka Asarana Sathunge Wasasthana Vinasha karala Anawasarayen idam Eli Peheli Karagena Govi Than karala, Ithim Me Ahinsaka Satthun Gam Wadinne Nathiwa Kohe Yannada, Kusaginna Niwa Gath Gaha Kola kapala Vinasha karala, A Asarana Sathunta Kusaginnata Goviyage Elawalu da, Kiyala Danne Na, A Ahinsaka Satthu Jewath una Vana peth Ewa, A Ahinsaka Satthunta A Wasasthana Laba Diya yuthui,
අලින් වෙනුවෙන් කතාකල ඔබට මාගේ විශේෂ ස්තුතිය සහෝදරයා !
සරත් සහොදරයා නියමයි පහුගිය ආණ්ඩු කැලා රක්ෂිත එලිකරලා මහා විනාශයක් කරා අපි දැන්වත් මේ ප්‍රශ්නයට විසදුමක් කරමු ❤❤❤
ඔබතුමාට බොහොම ස්තූතියි, අලි සම්පත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ගැන.
ඇත්ත වශයෙන් මේ ස්වභාවික හැසිරීම විදේශ සංචාරකයින්ට නරඹන්න නිර්මාණය කලොත් ඔය ප්‍රදේශ වල ජනතාවට සල්ලි උතුරයි.. හොඳ අට්ටාල ටිකක් හදල ඔවුන්ට ඒවා නරඹන්න සලස්වන්න.. ලෝකෙන්ම එයි
ඔබතුමා ට බොහොම පින්
ඇත්තටම මේවට විසඳුම් හොයන්න ඕන ගහකොළ සතා සිවුපාවා ආරක්ෂා කරමින්. එහෙම නැතිවුනොත් ස්වභාදහමෙන්ම අපට දඬුවම් විඳින්න සිද්ද වෙනව. මොකද සත්තු අපිව හොයාගෙන ආව නෙවෙයි. අපි සත්තුන්ගේ නිජබිමව හොයාගෙන කැලෑව විනාස කරා. මිනිස්සු ආරක්‍ෂා වෙන්න ඕන වගේම මේ පරිසරයත් අපි පණ වගේ රැක ගන්න ඕන. සොබා දහමට ආදරය කරන මනුස්සයාට කවදාවත් වරදින්නේ නෑ.
Yes
ගෞතම බුදුන්ගේ 33 කෝටියක් දෙවියන්ගේත් පිහිටෙන් මේ අහිංසක සත්තු ටික බේරා ගන්න පිහිටක් ලැබේවා
ඔබට බොහොම පිං ඇමතිතැමා අලි පරපුර ආරක්ෂා කරනවාට 🙏🙏
සහතික ඇත්ත dollars machine .තායිලන්තයේ ගියානම් බලන්න තිබුනා.
අනිවාර්යෙන්, ඒ රටේ මිනිස්සු අලි කියන්නේ සම්පතක් කියලා තේරුම් අරන් ඉන්නේ, ඒ රටවල් වල මෙහෙ වගේ අලින්ට කරන්ට් ඇදල, වෙඩි තියලා මරන්නේ නෑ, වගා හානි කරනවා කියලා මේ සත්තු මරන්න කාටවත් අය්තියක් නෑ, මොකද ඒ මිනිස්සු වගවෙන් ජීවත් වෙනවා වගේම මේ සත්තු නිසාත් ලක්ෂ ගානක් මිනිස්සු ජීවත් වෙනවා
Tho gonnu genada kiyanne??
ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට අනේක වාරයක් ස්තුතියි❤ හිස නමා ආචාර කරනවා❤ බොහෝම පිං ❤❤❤
බුද්ධිමත් මන්ත්‍රීවරයෙක්❤
නියමයි සරස් සහෝදරයා අපි කොහොමහරි මේ අලි සම්පත කළමනාකරණය කරගෙන රටේ ආහාර සුරක්ෂිතතාවයත් තහවුරු කරමු
දවසෙ ගානෙ අලි මැරෙනවා. දැන්වත් තේරුම් ගියානම් ලොකු දෙයක් අලි ඇත්තු ඩොලර් හොයන මැෂින් කියලා. ලෝකෙ ලස්සනම අලි ඉන්නෙ ලංකාවෙ.
ඔය ප්‍රශ්නයට හරි විසඳුම් පාලකයෝ ලබා නොදුන් නිසානේ අද අපිට මෙහෙම වටිනා කතාවක් මෙතුමාගෙන් අහන්න ලැබුනේ
නියමයි සරත් සහෝදරයා 💪🙏🌹
නියමයි සහෝදරයා ❤
❤❤❤ ඔන්න වෙන්න ඕන දේ . නියමයි ඇමැති තුමනි. ගම්වදින අලින් ඉවත් කරනවා සේම වන වැදුණු ගම්මුන් ද ඉවත් කොට අලි ඇතුන් ජීවත් වූ ඔවුන්ගේ භූමිය ඔවුන්ට ලබා දීම තමයි උතුම්ම නිවැරදිම දේ. අලියා තමන්ගේ ප්‍රදේශ ලේසියෙන් අතහරින්නේ නැහැ.සටන් කරනවා. ඔවුන් රකින භූමියේ තමයි අනෙකුත් වන සතුන් ඉන්නේ. වසර 76 ක් මේ රටේ පරිසරයට කළ හානියට අද වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ නිලධාරීන්ට,ගම්මාන වල වැසියන්ට. මේ වැඩ පිලිවෙල දිගටම කරගෙන යන්න. මේ ඉතුරුව ඇති ඉතාමත් කුඩා වනාන්තර ප්‍රමාණය නැවතත් කිසි දිනක විනාශ නොවන ආකාරයට නීති මගින් ආරක්ෂා කරන්න.ගම්මාන ආරක්ෂා කිරීමට විදුලි වැට සලසා නිරන්තර නඩත්තුව සඳහා සිවිල් ආරක්ෂක බලකායට හා ගම්මුන් ට භාර දෙන්න පුළුවන්. නඩත්තු නොකලොත් විදුලි වැට අසාර්ථකයි. රට පුරා මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න. වැඩකට නොමැති දෙසපළුවෝ ආරක්ෂා කරන්න උන්ගේ බල්ලෝ නාවන්න දාලා ඉන්න ආරක්ෂකයින් මේ වගේ ගම්මාන රකින උතුම් කාර්ය කට යොදවන්න. අලි ඇතුන් වගේම ගම්මාන වල මිනිසුන්ද එකෙන් ආරක්ෂා වෙයි.
හරියට හරි සහෝදරී.
Sahathika aththa
Amulika atta
ලංකාවේ ගොඩක් දුරට වෙලා තියෙන්නේ වන වැදුණු ගම්මුන් ඉවත් නොකරන එක, හේතුව මිනිස්සුන්ගේ චන්දෙ ලබා ගන්න, බොහොමයක් තැන් වල දේශපාලන බලයෙන් රක්ෂිත ඉඩම් එළි කරලා වගා කරලා , ගෙවල් හදලා, කිසිම සැලසුමක් නැතිව ඵලදායි නැති සංවර්ධන ව්‍යාපෘති වලට අක්කර දහස් ගණන් කැලේ එළි කරලා, අලි මිනිස් ගැටුමට 95% දායක වෙලා තියෙන්නේ මිනිස්සු, දේශපාලනය පැත්තකින් තියලා මිනිස්සු වගේම අලිත් ආරක්ෂා කරන්න ඕන, මොකද ලංකාවේ ඉන්න ආසියානු අලි උප විශේෂය ලංකාවට අවේනිකයි, ලංකවෙන් වද වුණොත් මුළු ලෝකයෙන්ම වද වෙනවා
ගොඩාක් කාලෙකින් හදවතින්ම සතුටු වෙන්න පුලුවන් කතාබහක්
ටී.බී.සරත් මේ අලි මිනිස්සු ප්‍රශ්නය විසඳන්න සාධනීය ආකාරයට මැදිහත් බවක් පෙනෙනවා
ඒකත් ඇත්ත....අලින්ට අයිති කැලෑ එළි කරල උංට ගහනව.....අපි ට ගහන ප්‍රමාණය මදි...හැබැයි මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට වලටත් උත්තර ඕනෙ
Minissuma tama wali daganna gihin tiyeene
Thanks minister for the honest effort to resolve this issue ❤
Me ahinsaka jeewitha aaraksha kranna ❤❤❤❤🐘🐘🐘🐘🐘❤❤❤❤❤
අලිටික මරලා ඉවර කරලම ක්‍රියාවට නංවන්නයි වෙන්නේ..අදත් සද්දන්තයෙක් වැලිකන්දේ වෙඩි තියලා මරලා😢
ස්තූතිය
Really great explanation. Malimawa all the way. Thank you Sirasa for enlighten the people.
❤❤❤❤❤❤
අපි මොකා කීවත් තුවක්කු දෙනවට විරුද්දයි
Good hope❤❤
මෙම ඇමැති තුමාට පින්
0.15 to 0.50 very well said. Good insight. Man has invaded the forests with or without government blessings. This should be corrected
අලින්ගේ ඒවට මෙයාලා ඇවිත් den අලින්ට වදේ.
ඔයා කොලඹ උනත් ඕවගෙත් ඉස්සර අලි හිටිය .හැම තැනම එහෙම තමයි. තේරුම් අරන් කතා කරන්න. හැම එකටම ඕක කියන්නෙ නැතුව.
@@supundilanka9524ඉස්සර කතා දැං වැඩක් නෑ...දැං නෑනෙ....
තිලකා කියන කතාවත් ඇත්ත
@@supundilanka9524 ලංකාවේ හරි ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නැති එකයි වෙලා තියෙන්නේ, මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න ඉඩම් වෙන් කරන්න ඕන, මිනිස්සුන්ට වගා කරන්න, ගෙවල් හදාගන්න ඉඩම් වෙන් කරා මිසක් සත්තු ජීවත් වෙන්නේ කොහෙද කියලා හිතුවේ නෑ බලධාරීන්, දේශපාලකයෝ,
අලි කොලිඩෝවට 500m අරං ඇත්තටම මේ ප්‍රශ්නේ බේරගන්න බැරි වෙනවා ඒ නිසා 1km ක් හෝ ඊට වැඩියෙන් හරි අරං මේ ප්‍රශ්නේ ඉවර කරන්න.
අලින්ට අවශ්‍ය ආහාර කැලේට ගිහින් දාමු.ඕනෑතරම් එලවලු, පලතුරු නාස්ති වෙනවා රටේ.
වීත් දාමු ගිහින්.අවශ්‍යතාවයට වඩා වී තියෙනවනේ ලංකාවේ .
👍🏼
මේ අවුරුද්ද්ට අලි මරන 350, ලංකාවෙ ඉන්නෙ 5000ක් කියල අවුරුද්ද මුල කිව්වෙ.
අලි මරන වලට හේතු,
1.කරන්ට් එක දැමීම.
2. හක්ක පටස්
3. දඩයක් කරුවන්
4. දුම්රියේ ගැටීම.
සත්තු ටික රකින්න නීති හැදුන් නැත්නම් තව උපරිම අවුරුදු 10ක් ඉදී. දැනටත් කලා වැවෙ ඇත්තු ඔක්කොම ඉවරයි.
@@imashsandesh4970 සම්පූර්ණ ඇත්ත .
😂 I like the way this man let it out
😂😂😹
Good move
👍👍👍👏👏👏👏
Sathu arksha wewa 🐘🐘🐘🐘🙏🙏🙏🙏🐒🐒🦌🦌🐖🐖🐅🐅🙏🙏🙏❤️❤️Budusarani dawiphiti
අලි පරපූර ඩෝලර් මත්තේ ආරක්ෂා කරනවා නමි මිනිසුන්ට වගේ වගාවන්ට හානි බැ.
Un Inna thenata gihin unwa elawanda kiyana eka hodane neda
අලින්ට ආදරේ කරන අය, ඩොලර් හොයන අය
අලි සැරිසරන ප්‍රදේශ වල පදිංචි කරලා , අලින්ගෙන් පීඩාවිදි අය අලි නැති ප්‍රදේශ වලට මාරුකරමු කො.......
❤
Me ahinsakayanta aithi wananthara apahu aran denna mewaye anawasara waga idikirim walin ain karala me ahinsakayo wenuwen sadaranayak karanna obathumalata me ahinsakayo wenuwen katha kalata wishwaye ashirwadaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mathu upadina athmayak gane me pin
Obathumata thiyevi🙏🙏🙏🙏❤️🇦🇪
obathumata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Remember what Rajapaksha gang did in Mattala? There was a one hour program on CNN about Sri Lanka's elephants. They pointed out the indiscriminate destruction of previous governments (especially the Rajapaksha government) did and how it has made elephants so unsettled.
Thank you minister and team for your brave attempt to solve this problem in a most sustainable and scientific way. Agree to keep the farm lands safe from wildlife but we need to have safe lands. Only humans can help animals to keep all safe. Please do not listen to all idiots who try to change your ideas. Thank you for your effort again.
Sathutui
Niyamai
බොහොම හොදයි වැඩ පිලිවල නිසි ලෙස ක්‍රියාත්මක උනොත් හැබැයි මිණිසුත් ජීවත් වෙන්න ඕනේ
Pin sedda wenawa mahatwarune ale sampata rekagamu ❤
Do not disturb elephant corridors.....
They too need food Water & shelter.....
They are our National Heritage.....Our Wealth.....
Obathumata bohoma pin. Meya wiyayuthuma deyak. Ape Ali, Ath parapura aarakshawewaaa.. dalada samiduneee..🙏🙏🙏🙏🙏🙏
අලියා ඩෙලර් හොයන යන්තරයක් උනාට උන් ඉන්න ඔින කැලේ මිනිස්සුන්ටයි අලින්ටයි එකට ඉන්න බැ
කියන්න කනගාටුයි අපේ රටේ ඉන්නේ වැඩක් කරන උන්ට වඩා කයිය ගහන උන් ....... නිකන් හිතන්න අර අලි මහ පාරයි රේල් පාරයි පනින තැන නයක් වෙලා හරි අලි උමග හදලා සන්චාරකයන්ට මුදල් ගෙවලා අලි බලන්න නැරබුම් වේදිකා හැදුවොත් අවුරුද්දෙන් දෙකෙන් නයත් ගෙවලා ලාබත් ගන්න පුලුවන් ........... කවුරු කැමති උනත් අකමැති උනත් අලි ප්‍රශ්නෙට ක්ශනික විසදුම් නැ .. තාවකාලික පැලැස්තර පමනමයි......... වසර 10 වත් ව්යාපෘතියක් හදන්න , කැලැවල අලි කන කැම ජාති වවන්න , සන්චරන රටාවට ඉඩ දෙන්න, මිනිසුන්ට ඉඩම් දෙනකොට වවන්න පමනක් ඉඩම් දීලා නිවාස තට්ටු නිවාස ක්‍රමයට හදලා දෙන්න ........ හරියට හිතන්න පුලුවන් නම් වෙලා තියන දෙය තේරුම් ගන්න පුලුවන්........යුද්දේ කාලේ මේ ප්‍රශ්නේ මෙච්චර තිබුනේ නැ නේද?
යුද්දේ කාලේ තිබ්බ කැලේ, රක්ෂිත දැන් ගොඩක් එළි කරලා, අලි මිනිස් ගැටුමට 95% හේතු වෙලා තියෙන්නේ මිනිස්සු,
Widuli wata harima widiyata indikaranna 🎉
❤❤🐘🐘🐘❤❤❤
🙏🙏🙏🙏🙏💯💯💯
නියමයි.
සත්තු පෙන්නලා රජවරැ හදපුවා පෙන්නලා මිනිස්සුන්ගෙ බෙලි මිරිකලා හමිබ කරපු රටක්නෙ මෙික එ්තත්වය වෙනස්කරලා නස්පාදන අාර්තිකයක් හදයි කියන බලාපොරොත්තු අතිවයි අපි චන්දෙ දුන්නෙ එ්කත් බැරිනන් සියලුම වනසතුන් කැලැවලට කොටු කරලා ගොවිතැනක් බතක් කරගෙන මිනිස්සුන්ට ජිවත්වෙන්න පාර හැදුවානන් එ් අැති
අලිත් මිනිස්සුන්ටත් සහනයක් දෙන්න,50:50
මිනිස්සු මැරුනත් කමක් නෑනෙ😂
I think they're getting in to the point...?
කයිය දැන් ඇති ආන්ඩුව දැන් පටන්ගෙන ඉස්සෙල්ලම ඔය අලි වැඩේ කරලා පෙන්නන්න..එකක් කරලා පෙන්නන්න...බයිලා කියවන්න නම් එපා පස්සට...
ඇමැති තුමනිඅලිසම්පතගැනතෙරුම්ගත්තානම ඒඇති
හැමදාම අලි කෑලේට එලවලා හරියන්නේ නෑ වගාව කැලෙට අරන්ගිය අය එලවන්න ඕන හැමදාම උනේ මින්ස්සු කෑලේ අල්ලගෙන අලි එලවපු එක
අනිවාර්යෙන් හැමදාම වුණේ ඕක, අලි ටික කැලේට එලෙව්වා, අලි අල්ලන් කොහේ හරි වෙන කැලේකට අත්හැරිය, හැබැයි කැලේ කපලා වගා කරපු, අලි මන්කඩවල් වල ගෙවල් හදපු, වගා කරපු මිනිස්සු තව තව ඉඩම් අල්ලගත්තා, නිතිය ක්‍රියාත්මක වුනෙත් නෑ,අලි ටික කැලේට පන්නලා මිනිස්සු ටිකත් කැලෙන් පන්නපු දාට මේ අලි මිනිස් ගැටුම බොහොම දුරට අඩුවෙයි, නැත්නම් කොච්චර අලි කැලේට පැන්නුවත් මිනිස්සු කැලේ අල්ලගන්නවනම් මිනිස්සු අලි ලගට යන එකනේ වෙන්නේ
Pawkara Tirisan kalakanni Papatharayanta Wadiya, Apita A Ahinsaka Ali Athun Sampatha Lokayak Watinawa, Adarei pana wage Ahinsaka Asarana Sathunta ❤
atta kathawa un apit gahana pramanaya madi. katha karapu govi mahatha qa kathawa atta, alint un yana paare nidahase ynn diya yutui, aniwaryen anawasarayen tiena waga bim (ali gam walat akarshanaya karann pradana washayen wagakiann ona me anwasara waga bim) ain karannam ona.
උබේ පවුලේ එකෙකුට ගැහුවනම් ඔහොම කියන්නේ නෑ. ඕක තමයි කියන්නේ ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි කියල
ඩොලර් හොයන මැසිම පරිස්සම් කරනවා වගේ අහින්සක ගොවියාද රැක ගත යුතුයී
අලියා ආවෙ නැහැනේ මිනිස්සු ලඟට උන්ගේ කැලෑ ලපලා විනාශ කරන්නේ මිනිස්සු.උන්ගේ මංකඩවල පැල් අටවාගෙන ඉන්නේ මිනිස්සු මිසක අලියා එනවාද මුනිසුන්ගේ ගම්වල එවල් හදන්න වගා කරන්න.මිනිස්සුන්ගේ තණ්හාව ඉහවහා ගිහින් තියෙන නිස තමයි මේ ගැටැලු.ඒ සතුන්ගේ මංකඩවල පාරවල් හදලා ඉතින් ඒ අහිංසක සතුන් කොහේද ඉන්නේ මේවා විනාශ කරන්නේ මිනුස්සු මිසක සතුන් නොවෙ.මිනිස්‍ය්න්ට කොහොම හරි තමන්ගේ වැඩේ විතරයි මට අදටත් ඉන්න තැනක් නනැ ඒත් මම කොහේ හරි ඉන්නවා ජීවිතේ තියෙ කල්.ඉන්න තැනක් නොලැබුනොත් ...
😢😢😢😢😢😢
@malanijayasinghe9438 කියමනනම් ත්‍රත්විකයී එත් අලී මන්කඩවල් වල විතරයිද වගා හානී වෙන්නේ දැක්මයි අවස්ස ඒ නිසා අපේ පැත්තේ අලී නැහැ මිත්‍ර්‍යා එත් අවුරුද්දකට පාරක් අලී යෙක් දෙන්නෙක් එනවා ඒ එන්නේ කොතනිද අලී සීයක් ඇවිත් විහිදුනොත් මෙය නතර කර ගැනිමටද පිරි වැයක් දරන්නටද සිදුවෙන්නේ මිනිස් ජිවිතත් බිලී දී එයයී මා මෙයින් පැහැදිලී කරේ අපී දුම්මලසූරිය මාදම්පේ හොදේ
ඔව් ගොවියොත් ආරක්ෂා වෙන්න ඕන තමයි නමුත් ගොවියොත් දැනගන්න ඕනේ අධික තණ්හාවට කැලෑ අක්කර ගණන් විනාශ නොකර ඉන්න. එහෙම විනාස කරාම සත්තු කොහේද යන්නේ?
පරිසරය කියන්නේ හදවත අපි ඒක ආරක්ෂා කරගත යුතුයි. ගහකොළ සතා සීපාව පරිසරය නැත්නම් අපිත් නෑ. ඒක නිසා අංක එක පරිසරය කරගත්තොත් මිනිස්සුන්ටත් අනාගතයක් තියෙයි. එහෙම නැති උනොත් නුදුරු දිනයකදී අපේ රටත් කාන්තාරයක් වෙන එක නියතයි😢😢😢😢😢😢 තමන්ගෙ අම්ම රකිනවා වගේ අපි පරිසර රැකගන්න ඕන❤❤❤❤
@theruwansaranai6029 මම මේ නොසැහෙන දුරක් ගෙවා අලී පැමිනිම ගැනයී හොදේ අලින්ට විතරක් නොව විස්සවයටද අප ආදරය කරමී ගොඩක් ඉස්තුතියි මා දැනුවත් කෙරිම ගැන තෙරුවන් සරනයී
Definitely yes
උන් අලි අනාතගාරවල ඇතිකරල කැලේට මුදාහරිනවා.උන් ට හොයාගෙන කාල පුරුදු නෑ.මිනිස්සු ආශ්‍රිතව ඉදල දෙනදේවල් කාල පුරුදු .කට්ටිය ඩොලර් මවනවා.ගොවීන් ට අලි ගහල මරනවා .
@@wmvijerathne2088 ඔව්, ඒවත් සංශෝධනය වෙන්න ඕන .
කොහේ අලි අනාතගරයේ අලි ද කැලේ ට ගෙනහින් දාන්නේ, උඩවලවේ ඇත් අතුරු සෙවනේ අලි පැටව් විතරයි කැලේට දාන්නේ, ඒ දාන්නෙත් උඩවලවේ කැලේට, මේ සත්තු හින්දා සංචාරක ව්‍යාපාරයෙන් හම්බකරන් කන මිනිස්සුත් ලක්ෂ ගානක් ඉන්නවා, වගා කරන මිනිස්සු විතරක් නෙවයි, ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕන,
Un keleta darn nethuwa hariyanawada..unuth merate satthu..wena ratakin genalla newei neda
තායිලන්තයේ වගේ රටවල් වල වගේ අපේ රටෙත් අලි යොදාගනිමුකො ටුවරිස්ට් වලට.සුද්දො ආසයි කැලේ අලිපිටේ ඇවිදින්න.
කෝච්චි යන ස්ථානවල ගුවන් පාලම් ගහන්න පව් නිරපාක්සිකයො මැරෙනවා
A Ahinsaka Asarana Satthu Jewath Una Vana Rakshitha Gini Tiyala Kale Gaha kola Kapala Vinasha karala A Ahinsaka Asarana Sathunge Wasasthana Vinasha karala Anawasarayen idam Eli Peheli Karagena Govi Than karala,
Ithim Me Ahinsaka Satthun Gam Wadinne Nathiwa Kohe Yannada,
Kusaginna Niwa Gath Gaha Kola kapala Vinasha karala, A Asarana Sathunta Kusaginnata Goviyage Elawalu da, Kiyala Danne Na,
A Ahinsaka Satthu Jewath una Vana peth Ewa,
A Ahinsaka Satthunta A Wasasthana Laba Diya yuthui,
Gamweduna Ali iwath karanna nam, wana weduna minisun itha ikmanin iwathkala yuthui.
අර හරකා කියන්නෙ මොනවද.
හොයපු ඩොලර් වලට වෙන දේ උන් දන්නෑ.
මේ සැරේ හොයපු ඩොලර් ටික මේ සෑරේ ණයවල පොලිය ගෙව්වම ඉවරයි.
මැක්කන්ට කියන ඒව තේරෙන්නෙ නෑනෙ කොහොමත්😂
මැක්කට මොලයක් නෑ සත්ව කරුණාව තේරුම් ගන්න මේ ලෝකෙ මුලින්ම ඉපදුනේ සත්තු ඒකට බලෙන් ආපු මිනිස්සු ඒව ම්ංකොල්ල කාල දැන් කියවනව
ඉතින් නය උනේ මේගොල්ලොද? ඔහෙලගේ පව් නේ ගෙවන්නේ
කූඹි පුවක් තරමි වතා මොලයක් නෑ. ඩොලර් නැතුව ණය ගෙවන්නෙ කොහොමද
Rata ණය කෙරෙව්වේ කවුද yakoo
PL START A SYSTEM TO TRANSPORT EXCESSIVE FRUITS FROM MARKET. TO. FOREST
Niyamai