Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ඇප කැප වූ සියලු දෙනාටම ...🙏🙏🙏
වෙද මහතාටත් බන්ඩාරටත් කුමාරි ඇතුලු අලි ඇතුන් සියලු දෙනාට හස්තිපාලක මහත්වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා....❤️
හරිම වාසනාවන්ත හස්තියෙක්.තාමත් පොඩි එකා වගේ අම්මා ලඟම ඉඳගෙන ලෙඩෙත් සනීප කරගන්න පුලුවන් වුණානේ.බුදු සරණයි පැටියෝ❤
එයා දැන් හොදින් ඉන්නවා එයා දැන් කකුලත් නමනවා. ඉන්නකම් නොසලකා හැරලා දැන් මොනවා කිව්වත් වැඩක් නැ එයා අපිට නැති උනා
මුතු රාජට උනේ ඌව විකුණගෙන කන්න පුලුවන් හැමඒකාම ඌව හූරගෙනම කාපු එක... හාමුදුරුවොත් එහෙමයි ...NGO නඩෙත් එහෙමයි .... වෙද මහතාට සහ මෙමෙ වීඩියෝ එක කරපු සැමට ගොඩක් පින්... ස්තූතියි ..තෙරුවන් සරණයි 🙏🙏☸️☸️❤️❤️❤️
"NGO නඩේ" මුතුව විකුණන් කෑවා කියන එක වැරදියි. මුතූට ප්‍රතිකාර නොකර කටුදම්වැල් දමා මැරෙන තෙක් බලාසිටීම සොයාගත් "NGO නඩය" කළ කලබැගෑනිය නිසාම තායිලන්ත බලධාරින්ගේ අවධානයට ලක්වී මුතූට ජීවිතය ගලවාගැනීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමට වාසනාව හිමිවුණා. මේවන විට මුතු සුවෙන් සහ පුෂ්ටිමත්ව සිටින විලාසය අන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්.
බුදු සරණයි බණ්ඩාරට තවත් හොඳට සුව වෙන්න ඕනි බොහොම පින් මේ වෙද මහත්මයාට 🙏❤❤
ඔබ හැමෝටම බොහොම පින්.බොහොම ස්තූතියි මහත්තයා.❤
වෙද මහතාට ගොඩක් පිං🙏🙏🙏
හැමෝටම ගොඩාක් පිං එයාට දැන් සුවයි...මාලිගාවේත් ඔය වගේ ඇත් පැට්යෙක් ඉන්නවා එයත් සුව කරන්න මේ වගේ ආබාද අලි කිපදෙනෙක් ඉන්නවා එයල ගැන බලා සුව කරන්න ජාති ජාතිත් ලැබෙන මහා පිං බුදුසරණයි ....තව අර ලියක් ඇගේ බර දරාගන්න කකුල යට්න් තියාගන්න වැට ලගට එන අලියාට හා හම්බන්තොට වෙඩ්තියල කකුල් දෙකම බැරි අලියාටවනජිව් එකෙන් බෙහෙත් කලාද අනේ එයාලටත් ඔයාල මැදිහත් වෙලා ජාතික රූපවාහිනීයෙන් පිහිට වෙන්න බුදුසරණයි ....
කාවේරි රාජා
අපෙ රටට. මුතුකැටය කියන්නේ මේ දෙවල්වලට තමයි .හෙළවෙදකම බුදුන් වහන්සේ ගෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම වෙදකම් 🙏
Paka thamai😂😂😂😂😂
වෙද මහතාටත් දීර්ඝායුවේවා.💐👏👍🙏🙏🙏🙏
ගොඩක් පිං නීරෝගී සුවය ලැබේවා මේ සත්තුන්ට තෙරුවන් සරණයි !!🙏🙏🙏
මුතූ ගියේ ලංකාවෙ අලි ඇතුන් වෙනුවෙන් 🙏 ලංකාවෙ අලි ඇතුන් ගැන මිනිස්සු හිතන්න සලකන්න කියන පණිවිඩය මුතූ රාජා මෙරට මිනිස්සුන්ට කියලා දීලා ගියා... මේ රටේ අලි ඇතුන් සුව වන පිනම ඇති මුතු මැණික ඔයාට!!! 🙏🙏🙏
දැන් ඉතින් කියවයි ...අරක කරනව මේක කරනව අපේ ලංකාවෙ අය සතුන්ට සලකන්නේ නෑ....😢😢මුදලට පමනයි ...හැබැයි ඉන්න අයත් ඉන්නව සතුන්ට පන උනත් දෙන අයත් . ඒ අයටත් සටුනටත් තෙරුවන් සරණයි .❤
❤❤❤❤ අපි කියන්නෙ බන්ඩ කියල, පැටිය කාලෙ අපේ ගේ අතුල්ටටත් එනව.. හරිම මුරන්ඩුයි.. අපේ අල්ලපු ගෙදර අයිය සුනිල් තමයි බැලුවෙ.. අවුරුදු කාලෙට කැවුම් කොකිස් මගෙ අත් දෙකෙන් කොයි තරන්නම් දීල ඇතිද.. ඒ කාලෙ කිසිම අමරුවල් අතේ තිබුනෙ නෑ.. අලී රේස් වලින් හොදට කප් ගැහුව.. ඒ බලපු යියගෙ ගෙදර තාම තියනව රේස් එකක් දිනල හම්බඋන TV එකක්.. පොඩිකාලෙ ටයර් එකක් දුන්නම ඒකෙන් කරන දේවල් අදටත් මැවි මැවි පේනව.. දවසක් එයා බැදල හිටපු ඇබුල් දොඩම් ගහේ තිබුන දිමිගොට්ටක් එයා ගහ හොලවපු පාරට බිම වැටිල හොඩේ අතුලටත් දිමියො ගිහින් හොදටම කෑගහල ගහත් කැඩුව.. අපේ පොඩි කලෙයි එයගෙ පොඩි කාලෙයි ලස්සන ආයෙ එන්නෙ නෑ.. ඉක්මනින් හොදවෙන්න සහෝදරයා.😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ දේවල් ගැන අපිව දැනුවත් කරාට ජාතික රූපවාහිනියට හුඟාක් ස්තූතියි…….❤🙏
❤ ඔබ සැමට බොහොම පින්,❤
තවත් ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනේ
Ow,,, oya kohada ගම nangi
තෙරුවන් සරණයි....🙏🙏🙏
වාසනාවන්.. යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි..❤👍
නියම වැඩක් කරන හෙල ඉතිහාසය හෙල තාක්ශනය කතා කරන උතුම් මාද්‍යක්.🙏☸️🇱🇰🍃🌍❤️
කොරන්ට තිබුනේ ඉන්න කාලේ දැන් කොරන්ට වෙන්නේ...... තමයි.
මං හිතනවා ඉස්සරහට හීලෑ අලී ඇතුන්ගෙ හොඳ කාලය කියලා❤ (කෑලේ ඉන්න අයගේ කරුමේ 😢😢)
ඔබතුමාට දීර්ගායු ලැබෙවා දලදාහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයී ❤️
අනේ,තෙරැවන් සරණයි !!! ගොඩාක් පිං .❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😢😢😢😢
ඉතින් ඉන්න කාලෙ කොරන්න තිබුන නේ .දැන් ප්‍රමාද වැඩියි .
කියලා වැඩක් නෑ.
ඒකතමා...ඉන්නකොට බැලුවෙ නැහැ
ඉන්න කාලෙ කරන්න අයිති අය කියන්න එපැයි
ගොනෙක් වෙන්න එපා. උබ ,ලෙඩ උනහම දොස්තර බලෙන් ඇවිත් බෙහෙත් දෙනවද. අයිති කාරය ඉල්ලීමක් නොකර සතාට බෙහෙත් කරන්න පුලුවන්ද.
අනේ නිකං පලයං බං
සහභාගී වන සියලුදෙනාටම තෙරුවන් සරණයි.
මුතූ ලංකාවෙන් යවන්න මුල් උනේ "Voice for Elephant" එකේ උන් උන් ඒක අල කරලා චොර කරලා රටේ නම කැත කරලා ඉවර උනාට පස්සේ පංචාලී කලදුටු කල වල ඉහ ගත්තා. කොහොම වෙතත් මුතූ ආපහු රට යන්න උන නාට්‍යයේ කොටස් එක එක උන් ඒ ඒ ජවනිකා හොදට රග පෑවා. ඒකෙන් උනේ ඒ සතාව මුල් කරගෙන රටේ හීලෑ අලි ඇතුන්ගේ අභිමානය නැති උන එක විතරයි.😢කොච්චර අපි ඒ පොස්ට් වලට කමෙන්ට් කලාද දේශිය වෛද්‍ය ප්‍රතිකාර කරන්න කියලා, උන් කලේ කමෙන්ට් ඩිලිට් කරපු එකයි පෙජ් වලින් අපිව බ්ලොක් කරපු එකයි විතරයි. මුතූ යන්න කලින් දෙහිවල සත්වෝද්‍යානයට එන්න කලින් දීලා තිබුන එන්නත නිසා හැදුන තුවාලය සියයට අනූ පහක් පමන සුවකරලයි යැව්වෙත්.
බුදු සරණයි බන්ඩාර මැනික .....නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත ලැබේවා ....❤️❤️❤️🙏🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා....! තෙරුවන් සරණයි.
ස්තුතියි
මුතුරාජා අපිට අහිමි කලේ කන්දේ විහාරේ හමුදුරුවො ඒක අමුතුවෙන් කියන්න ඔනී නෑ ගාමිණී මහත්තයා බෙහෙත් කරද්දි ටිකක් හොද වෙද්දි අරන් ගිහින් උදේ ඉදන් රෑ වෙනකම් චු කක්කා ගොඩේ බැදලා තිබ්බා ඒකෙන් අයි අයිමත් ඒ සතා ලෙඩ කරා අනේ කමක් නෑ මුතුරාජා දැන් සුවෙන් ඉන්නවා
අනේ වෙදමහත්තයා අනිත් හීලෑ අසනීප ඇත්තුත් සොයලා බෙහෙත් කරන්න..ගොඩාක් ඉන්නවා..
තෙරුවන් සරණයි
ඉක්මනින් සුවය ලැබේවා මැනිකට ❤❤❤
අනේ,හරි සතුටුයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! මෙහෙස මහන්සි වු වෙද ඇදුරැ තුමාටත් හස්ති පාලක තුමාටත් භාරකාරතුමාන්ලාටත් ,අපේ සුරතල් බංඩාරටත් ඔහුගේ අමිමා කුමාරිටත්,අපට මෙික දුන්න අපේ ආදරනීය,ගෞරවනීය ජාතික නාලිකාවටත්.ගොඩාක් ස්තුතියි .දිගු ගමනකට ආසීරී !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏
තෙරුවන් සරණයි❤❤❤
Ane godak pin theruwan saranai ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
මෙවැනි උතුම් වෛද්‍යවරුන් ට පින් සිදු වේවා !!!
බලන්න එයා කොච්චර ආසාවෙන් ඇවිදිනවද කියලා😊😊😊😊😊😊😊😊😊
ජයශ්‍රී මහා බෝසමිදු පිහිටයි බණ්ඩාර ඇතුට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි ❤❤
ඉක්මනට සුවවේවා
බලන්න වටින වීඩියෝවක් එතරමට සංවේදී කමක් හදට දැනුනා
අපේ ගම බණ්ඩාරගම
මුතු රජා .හොදින් සනිපෙන් ඉන්නවා.....❤❤❤
මේ මහත්තයා ඉන්නේ අපේ ගෙවල් පැත්තේ.හරිම හොද කෙනෙක්...මේ ලගදි බුරුම රාජත් එක්කන් ආවා කකුලකට බෙහෙත් කරන්න.බුරුම රාජත් හොද කරලා මෙ ලගදී එක්කගෙන ගියා...
අනේ මගේ අම්මා ඔයාට ඉක්මනින් සුවපත් වේවා ❤❤
🙏🏻🙏🏻🙏🏻වේද මහතාටත්, කුමාරි දුවටත්, බණ්ඩාර පුතාටත්. හස්ති පාලක මහත්වරුන්ටත් දීර්ගායු ලැබේවා 🙏🏻උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
දැන් ඔනේ නම් කාවේරි රාජාට බේහෙත් කරන්න පුළුවන්නේ.
Ow lagadi buruma rajawath suwa karane dan kaweri rajawa bara dunnam hari
මේ වෙදයි, රූපවාහිනියයි එදා බුදිය ගෙනද හිටියේ.
මී හරකෝ අනුන්ගේ සතෙක්ට බලෙන් ගිහිල්ලා බෙහෙත් කරන්න බෑ මී හරකෝ.තෝ අසනීප වූනාම දෝස්තර තෝගේ ගේ ලග පෝලිමේ ඉන්නවාද බෙහෙත් කරන්න.
Api nam hamadhaama muthuth ekka hitiyaa.mewaa monawaa kiwwath dhan muthu sathutin suwen innawaa.api hamadhaama eyath ekka.❤❤❤❤❤❤❤
Ali rajuni oyata niduk nirogimath wewa obata dalada samiduga piheta ark shawa labaywa bs 🌻🌻🌻🌻😍😍😍😍😍
පිට රටවල් වල බලු බෙට්ට හරි වටිනවා අපේ උන්ට.ඔය සතා උන්ට වටින නිසා අරං ගියා.අපේ රටේ අලි නැතුව නෙවෙයිනෙ.උන්ව රැක ගත්තා නම් මොකද වෙන්නෙ.ගියපු සතා ගැන වද නොවී.අනික අලිම නෙවෙයි නෙ රටට ඕන .මිනිස්සු ගැන සතෙක් තරම් වත් හොයන්නෙ නැති රටක් මේක.
සුවපත් වේවා
අපේ රටෙිි ඉන්නවා නේ එන්.ජි.ඔිි. වලින් යැපෙන රටට වින කටින දේවලට ඩොලර් වලට පුක දෙන මහා ලොකු සත්ව වෙිිදියෝ උන් තමා මුතු අපට නැති කලේ ❤බන්ඩාර මහත්තයෝ දැන් ඔයාට සනිපයි දාළදා හාමුදුරුවන් ගේ පිහිටෙන් අමිමා ත් එක්ක හොදින් ඉන්න ❤බුදු සරනයි ❤
නිදුක් නිරෝගී වේවා ...☸️
අප්පටසිරි 😂😂 ලංකාවෙ නෙමෙයිද හිටියෙ😂
දැන් බොරුවට කියවනවා ඉන්න කාලේ ඇස් පියාගෙනද දන්නේ නෑ මුන් හිටියේ
ඉන්න කොට සලකන්න බැරිව, දැන් ද කියන්නේ සුව කර ගන්න තිබුනා කියලා. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පසුවයි හැම දෙයක්ම මතක් වෙන්නේ. 😢😢😢😢රටට ජාතියට හිමි සම්පතක් මිනිස්සු විසින්මයි නැති කර ගත්තේ.
Atha kathawa..ekanam.
අයිති අය ඉල්ලීම් නොකර බලෙන්ම බෙහෙත් කරන්න පුළුවන්ද??
අර Ngo බැ&ලියන්‍ට පුදුම ගායක්‍නෙ තිබ්‍බෙ 🤮
Muthu raja nnakale me mahaththaya idiri path unananam muthu ta mehemawennene muthu hitapu kande vihare hamuduru woth eyawa suwakarnna unanduwak unethne ne bandara ta theruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai❤️
බන්ඩාරට ඉක්මන් සුවය ලැබේවා.එයාව බලගන්න හැමෝටම පින්
සින්හල වෙද කමට ගාහාන්න වෙද කමක් නැ❤️ 🙏🙏
පලමු වෙන් මා ඔබලාට තෙරුවන් සරනයි කියන්වා නුවර මාලිගා වෙ ඉන්නවා ඔවැනි ඇතුන් ඒ ගැන ත් හොයාබලනවානන ගොඩක් පින් කාවන් ඇත් රජුන් සුවපත් වේවා
Budu saranai
pinsidda.wenawa sanipa kalata budu saramaiMutua rajata❤❤❤❤❤
Weyda mahathmatath niduk nirogi wewa dalada samiduga pihetai obs thumatath 💐💐💐💐😍😍
ආදරෙයි❤❤❤❤❤ බන්ඩාර
වෙද මහත්තයා ත් අත්ගොව්වාත් හස්ති න් දෙදෙනා ට තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි .
කැලේ සිටිනා අලි ඇත්තු සැමටම ඔය වගේ කරැනාව ආදරය දක්වමු❤
ඒ වෙද මහතා ට පිං අයිති වෙයි එයා හොඳ කරනවට. ව්‍යායාම කිරීම සතූන්ට ගොඩක් අවශ්‍ය යි
🙏🙏🙏Great job
මුතූව අරගෙන ගියාට පස්සෙද ඕව කියන්නෙ,,මුතූව අපිට රැකගන්නබැරි උනානෙ,,අනේ රත්තරනේ ඉක්මනින් සුවය ලැබේවා
අනේ බොහෝම පිං සියළුම දෙනාට
😢😢😢😢😢😢❤❤❤❤❤
දැන් එක එක කතා කියලා වැඩක් නෑ ඒ සතා ඉන්න කොට හොඳින් පරිස්සමින් බලාගන්න තිබුණා ලංකාවේ හිටියා නම් ඒ සතා අද ජීවතුන් අතරත් නෑ දැන් එයා හොඳින් ඉන්නවා බුදු සරණයි මුතු රාජා හස්තියාට
හෙල වෙදකම ❤
😂😂 අනේ දැන් උබලා කොච්චර බයිලා ගැහැව්වා ත් වැඩක් නෑ ....මුතූ දැන් සුවසේ ජීවත් වෙනවා ❤❤
කයිය විතරයි මුන්ගේ ඉන්න කාලේ මුකුත් නොකර දැන් කියවනවා😂
තෝපිලාගේත් කයිය විතරනේ බන්.
@@janudapuladitha මන් දොස්තර ද හුත්තො 😂
@@ushithamadushan9559 තෝ දෝස්තරද වාගේනේ කතා කරන්නේ
Godaak pin mahansi wena samatama ❤ labewa
කකුලනමන්න බැරිව තමයි ඒ සතා යන්නේ.ඒ වේදනාව දැනෙන්නේ අමාඑුව තියෙනසතාට බලන අපට නෙමෙයි.පව්
රටට අහිමි වෙලා ඉවර මුතූ රාජා නෙවෙයි රටේ ඉන්න කාවේරිරාජව සනීප කරන්නකො ඔච්චර පුලුවන් නම්
Budusaranai ikmanin suva weva dalada samidu pihitai 🙏🙏🙏 menika❤
What a program there is no other than "discover Sri Lanka" not only the program but also the presentation, it's hear-twarming keep it up try to bring knowledge about trees also like previous "kubuk tree"
කුමාර පේලි මහතා මමත් හොඳින් දන්න හොඳ මහත්මයෙක්. මම ඒ මහතාගේ ගෙදරත් ගිහින් තියෙනවා. එහෙත් අලි හිටිය. ඔබ තුමා කාලෙකින් දැක්ක එකත් සතුටට කරුණක්. මේ වගේ දැනුවත් අයගෙන් උපදෙස් ගන්න එක කොතරම් හොඳ දෙයක්ද?.කුමාරපේලි මහතාට විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා .
Athawa bala ganna oba thumalata Siyalu dewipihitay..🙏🙏
බන්ඩාර පුතා ඔයා හරි ලස්සනයි මැණීක 💕💞
රජ කලේ ඉදන් අලි ඇත් වෙදකම අපේ රටේ තිබ්බා.දෙශිය වෙදකම ගැන අපි අගය කරන්න ඔනේ..අපෙන් එ වෙදකම ගිලිහෙන්නේ නැතුව ඉදිරියටත් රැගෙන යන්න ඔනේ
දැං ඒ ගිය සතා ගියා.ඉන්න සත්තු ගැන බැලුව නම් හරි.මලිගාවේ ඉන්න කාවේරීරාජ ගැන බලන්න කෝ.ගොඩක් පිං.
ඉන්න අයව සුව කරන්න
බන්ඩාර ඉන්නෙ වෑවිට ගමේ 😁❤
අනේ..🐘♥️
මම එකග නැහැ ඔබතුමා කිව්ව දේට පෙරහැරට කව්රුත් අකමැති නැහැ. අමාරුවෙන් ඉන්න ආබාධිත තත්වයක හිටිය සතෙක් නිදහසේ ඉන්න ඕනා නේද. දම් වැල් දාගෙන කොයි තරම් අමාරුවෙන්ද පෙරහැරෙ යන්නේ. අපිට ඔහොම තිබුනනම් අපි ඇදට වෙලාම ඉන්නවා නේද. ගොඩාක් පිං උඩුපිල මහතා ඔබතුමා මේ සතාගේ ආබාධය සුවකලාට.
අර ඊයෙ සත්තු වත්තෙ ජිරාෆ්වත් බොහොම අපූරුවට හොදකරල තිබ්බ. තව ඉන්නව නම් ලංකාවට එවන්න. හොදකරල කෑශ් ඔන් ඩිලිවරි කරනව😀😁😂
බංඩාර මහත්මයා නිරෝිගි සුවය ලබත්වා.
රාජ්‍ය නොවන සංවිධානයක කූට උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මුතුරාජා අපිට අහිමි උනා
දම්මික පැණි වගේ😂
අනේ පල විව්ස් වැඩි කර ගන්න බොරු නොකිය එයි දැන් කොච්චර සැපට බගඉන්නව ද කාලකන්නි රූපවාහිනිය
සෝක් ❤❤❤
උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ඇප කැප වූ සියලු දෙනාටම ...🙏🙏🙏
වෙද මහතාටත් බන්ඩාරටත් කුමාරි ඇතුලු අලි ඇතුන් සියලු දෙනාට හස්තිපාලක මහත්වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා....❤️
හරිම වාසනාවන්ත හස්තියෙක්.තාමත් පොඩි එකා වගේ අම්මා ලඟම ඉඳගෙන ලෙඩෙත් සනීප කරගන්න පුලුවන් වුණානේ.බුදු සරණයි පැටියෝ❤
එයා දැන් හොදින් ඉන්නවා එයා දැන් කකුලත් නමනවා. ඉන්නකම් නොසලකා හැරලා දැන් මොනවා කිව්වත් වැඩක් නැ එයා අපිට නැති උනා
මුතු රාජට උනේ ඌව විකුණගෙන කන්න පුලුවන් හැමඒකාම ඌව හූරගෙනම කාපු එක... හාමුදුරුවොත් එහෙමයි ...NGO නඩෙත් එහෙමයි .... වෙද මහතාට සහ මෙමෙ වීඩියෝ එක කරපු සැමට ගොඩක් පින්... ස්තූතියි ..තෙරුවන් සරණයි 🙏🙏☸️☸️❤️❤️❤️
"NGO නඩේ" මුතුව විකුණන් කෑවා කියන එක වැරදියි. මුතූට ප්‍රතිකාර නොකර කටුදම්වැල් දමා මැරෙන තෙක් බලාසිටීම සොයාගත් "NGO නඩය" කළ කලබැගෑනිය නිසාම තායිලන්ත බලධාරින්ගේ අවධානයට ලක්වී මුතූට ජීවිතය ගලවාගැනීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමට වාසනාව හිමිවුණා. මේවන විට මුතු සුවෙන් සහ පුෂ්ටිමත්ව සිටින විලාසය අන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්.
බුදු සරණයි බණ්ඩාරට තවත් හොඳට සුව වෙන්න ඕනි
බොහොම පින් මේ වෙද මහත්මයාට 🙏❤❤
ඔබ හැමෝටම බොහොම පින්.
බොහොම ස්තූතියි මහත්තයා.❤
වෙද මහතාට ගොඩක් පිං🙏🙏🙏
හැමෝටම ගොඩාක් පිං එයාට දැන් සුවයි...මාලිගාවේත් ඔය වගේ ඇත් පැට්යෙක් ඉන්නවා එයත් සුව කරන්න මේ වගේ ආබාද අලි කිපදෙනෙක් ඉන්නවා එයල ගැන බලා සුව කරන්න ජාති ජාතිත් ලැබෙන මහා පිං බුදුසරණයි ....
තව අර ලියක් ඇගේ බර දරාගන්න කකුල යට්න් තියාගන්න වැට ලගට එන අලියාට හා හම්බන්තොට වෙඩ්තියල කකුල් දෙකම බැරි අලියාටවනජිව් එකෙන් බෙහෙත් කලාද අනේ එයාලටත් ඔයාල මැදිහත් වෙලා ජාතික රූපවාහිනීයෙන් පිහිට වෙන්න බුදුසරණයි ....
කාවේරි රාජා
අපෙ රටට. මුතුකැටය කියන්නේ මේ දෙවල්වලට තමයි .හෙළවෙදකම බුදුන් වහන්සේ ගෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම වෙදකම් 🙏
Paka thamai😂😂😂😂😂
වෙද මහතාටත් දීර්ඝායුවේවා.💐👏👍🙏🙏🙏🙏
ගොඩක් පිං නීරෝගී සුවය ලැබේවා මේ සත්තුන්ට තෙරුවන් සරණයි !!🙏🙏🙏
මුතූ ගියේ ලංකාවෙ අලි ඇතුන් වෙනුවෙන් 🙏 ලංකාවෙ අලි ඇතුන් ගැන මිනිස්සු හිතන්න සලකන්න කියන පණිවිඩය මුතූ රාජා මෙරට මිනිස්සුන්ට කියලා දීලා ගියා... මේ රටේ අලි ඇතුන් සුව වන පිනම ඇති මුතු මැණික ඔයාට!!! 🙏🙏🙏
දැන් ඉතින් කියවයි ...අරක කරනව මේක කරනව අපේ ලංකාවෙ අය සතුන්ට සලකන්නේ නෑ....😢😢මුදලට පමනයි ...හැබැයි ඉන්න අයත් ඉන්නව සතුන්ට පන උනත් දෙන අයත් . ඒ අයටත් සටුනටත් තෙරුවන් සරණයි .❤
❤❤❤❤ අපි කියන්නෙ බන්ඩ කියල, පැටිය කාලෙ අපේ ගේ අතුල්ටටත් එනව.. හරිම මුරන්ඩුයි.. අපේ අල්ලපු ගෙදර අයිය සුනිල් තමයි බැලුවෙ.. අවුරුදු කාලෙට කැවුම් කොකිස් මගෙ අත් දෙකෙන් කොයි තරන්නම් දීල ඇතිද.. ඒ කාලෙ කිසිම අමරුවල් අතේ තිබුනෙ නෑ.. අලී රේස් වලින් හොදට කප් ගැහුව.. ඒ බලපු යියගෙ ගෙදර තාම තියනව රේස් එකක් දිනල හම්බඋන TV එකක්.. පොඩිකාලෙ ටයර් එකක් දුන්නම ඒකෙන් කරන දේවල් අදටත් මැවි මැවි පේනව.. දවසක් එයා බැදල හිටපු ඇබුල් දොඩම් ගහේ තිබුන දිමිගොට්ටක් එයා ගහ හොලවපු පාරට බිම වැටිල හොඩේ අතුලටත් දිමියො ගිහින් හොදටම කෑගහල ගහත් කැඩුව.. අපේ පොඩි කලෙයි එයගෙ පොඩි කාලෙයි ලස්සන ආයෙ එන්නෙ නෑ.. ඉක්මනින් හොදවෙන්න සහෝදරයා.😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ දේවල් ගැන අපිව දැනුවත් කරාට ජාතික රූපවාහිනියට හුඟාක් ස්තූතියි…….❤🙏
❤ ඔබ සැමට බොහොම පින්,❤
තවත් ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ඇත් රජුනේ
Ow,,, oya kohada ගම nangi
තෙරුවන් සරණයි....🙏🙏🙏
වාසනාවන්.. යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි..❤👍
නියම වැඩක් කරන හෙල ඉතිහාසය හෙල තාක්ශනය කතා කරන උතුම් මාද්‍යක්.🙏☸️🇱🇰🍃🌍❤️
කොරන්ට තිබුනේ ඉන්න කාලේ දැන් කොරන්ට වෙන්නේ...... තමයි.
මං හිතනවා ඉස්සරහට හීලෑ අලී ඇතුන්ගෙ හොඳ කාලය කියලා❤ (කෑලේ ඉන්න අයගේ කරුමේ 😢😢)
ඔබතුමාට දීර්ගායු ලැබෙවා දලදාහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයී ❤️
අනේ,තෙරැවන් සරණයි !!! ගොඩාක් පිං .❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😢😢😢😢
ඉතින් ඉන්න කාලෙ කොරන්න තිබුන නේ .දැන් ප්‍රමාද වැඩියි .
කියලා වැඩක් නෑ.
ඒකතමා...ඉන්නකොට බැලුවෙ නැහැ
ඉන්න කාලෙ කරන්න අයිති අය කියන්න එපැයි
ගොනෙක් වෙන්න එපා. උබ ,ලෙඩ උනහම දොස්තර බලෙන් ඇවිත් බෙහෙත් දෙනවද. අයිති කාරය ඉල්ලීමක් නොකර සතාට බෙහෙත් කරන්න පුලුවන්ද.
අනේ නිකං පලයං බං
සහභාගී වන සියලු
දෙනාටම තෙරුවන් සරණයි.
මුතූ ලංකාවෙන් යවන්න මුල් උනේ "Voice for Elephant" එකේ උන් උන් ඒක අල කරලා චොර කරලා රටේ නම කැත කරලා ඉවර උනාට පස්සේ පංචාලී කලදුටු කල වල ඉහ ගත්තා. කොහොම වෙතත් මුතූ ආපහු රට යන්න උන නාට්‍යයේ කොටස් එක එක උන් ඒ ඒ ජවනිකා හොදට රග පෑවා. ඒකෙන් උනේ ඒ සතාව මුල් කරගෙන රටේ හීලෑ අලි ඇතුන්ගේ අභිමානය නැති උන එක විතරයි.😢
කොච්චර අපි ඒ පොස්ට් වලට කමෙන්ට් කලාද දේශිය වෛද්‍ය ප්‍රතිකාර කරන්න කියලා, උන් කලේ කමෙන්ට් ඩිලිට් කරපු එකයි පෙජ් වලින් අපිව බ්ලොක් කරපු එකයි විතරයි. මුතූ යන්න කලින් දෙහිවල සත්වෝද්‍යානයට එන්න කලින් දීලා තිබුන එන්නත නිසා හැදුන තුවාලය සියයට අනූ පහක් පමන සුවකරලයි යැව්වෙත්.
බුදු සරණයි බන්ඩාර මැනික .....නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත ලැබේවා ....❤️❤️❤️🙏🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා....! තෙරුවන් සරණයි.
ස්තුතියි
මුතුරාජා අපිට අහිමි කලේ කන්දේ විහාරේ හමුදුරුවො ඒක අමුතුවෙන් කියන්න ඔනී නෑ ගාමිණී මහත්තයා බෙහෙත් කරද්දි ටිකක් හොද වෙද්දි අරන් ගිහින් උදේ ඉදන් රෑ වෙනකම් චු කක්කා ගොඩේ බැදලා තිබ්බා ඒකෙන් අයි අයිමත් ඒ සතා ලෙඩ කරා අනේ කමක් නෑ මුතුරාජා දැන් සුවෙන් ඉන්නවා
අනේ වෙදමහත්තයා අනිත් හීලෑ අසනීප ඇත්තුත් සොයලා බෙහෙත් කරන්න..ගොඩාක් ඉන්නවා..
තෙරුවන් සරණයි
ඉක්මනින් සුවය ලැබේවා මැනිකට ❤❤❤
අනේ,හරි සතුටුයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! මෙහෙස මහන්සි වු වෙද ඇදුරැ තුමාටත් හස්ති පාලක තුමාටත් භාරකාරතුමාන්ලාටත් ,අපේ සුරතල් බංඩාරටත් ඔහුගේ අමිමා කුමාරිටත්,අපට මෙික දුන්න අපේ ආදරනීය,ගෞරවනීය ජාතික නාලිකාවටත්.ගොඩාක් ස්තුතියි .දිගු ගමනකට ආසීරී !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏
තෙරුවන් සරණයි❤❤❤
Ane godak pin theruwan saranai ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
මෙවැනි උතුම් වෛද්‍යවරුන් ට පින් සිදු වේවා !!!
බලන්න එයා කොච්චර ආසාවෙන් ඇවිදිනවද කියලා😊😊😊😊😊😊😊😊😊
ජයශ්‍රී මහා බෝසමිදු පිහිටයි බණ්ඩාර ඇතුට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි ❤❤
ඉක්මනට සුවවේවා
බලන්න වටින වීඩියෝවක් එතරමට සංවේදී කමක් හදට දැනුනා
අපේ ගම බණ්ඩාරගම
මුතු රජා .හොදින් සනිපෙන් ඉන්නවා.....❤❤❤
මේ මහත්තයා ඉන්නේ අපේ ගෙවල් පැත්තේ.හරිම හොද කෙනෙක්...මේ ලගදි බුරුම රාජත් එක්කන් ආවා කකුලකට බෙහෙත් කරන්න.බුරුම රාජත් හොද කරලා මෙ ලගදී එක්කගෙන ගියා...
අනේ මගේ අම්මා ඔයාට ඉක්මනින් සුවපත් වේවා ❤❤
🙏🏻🙏🏻🙏🏻වේද මහතාටත්, කුමාරි දුවටත්, බණ්ඩාර පුතාටත්. හස්ති පාලක මහත්වරුන්ටත් දීර්ගායු ලැබේවා 🙏🏻උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
දැන් ඔනේ නම් කාවේරි රාජාට බේහෙත් කරන්න පුළුවන්නේ.
Ow lagadi buruma rajawath suwa karane dan kaweri rajawa bara dunnam hari
මේ වෙදයි, රූපවාහිනියයි එදා බුදිය ගෙනද හිටියේ.
මී හරකෝ අනුන්ගේ සතෙක්ට බලෙන් ගිහිල්ලා බෙහෙත් කරන්න බෑ මී හරකෝ.තෝ අසනීප වූනාම දෝස්තර තෝගේ ගේ ලග පෝලිමේ ඉන්නවාද බෙහෙත් කරන්න.
Api nam hamadhaama muthuth ekka hitiyaa.mewaa monawaa kiwwath dhan muthu sathutin suwen innawaa.api hamadhaama eyath ekka.❤❤❤❤❤❤❤
Ali rajuni oyata niduk nirogimath wewa obata dalada samiduga piheta ark shawa labaywa bs 🌻🌻🌻🌻😍😍😍😍😍
පිට රටවල් වල බලු බෙට්ට හරි වටිනවා අපේ උන්ට.ඔය සතා උන්ට වටින නිසා අරං ගියා.අපේ රටේ අලි නැතුව නෙවෙයිනෙ.උන්ව රැක ගත්තා නම් මොකද වෙන්නෙ.ගියපු සතා ගැන වද නොවී.අනික අලිම නෙවෙයි නෙ රටට ඕන .මිනිස්සු ගැන සතෙක් තරම් වත් හොයන්නෙ නැති රටක් මේක.
සුවපත් වේවා
අපේ රටෙිි ඉන්නවා නේ එන්.ජි.ඔිි. වලින් යැපෙන රටට වින කටින දේවලට ඩොලර් වලට පුක දෙන මහා ලොකු සත්ව වෙිිදියෝ උන් තමා මුතු අපට නැති කලේ
❤බන්ඩාර මහත්තයෝ දැන් ඔයාට සනිපයි දාළදා හාමුදුරුවන් ගේ පිහිටෙන් අමිමා ත් එක්ක හොදින් ඉන්න ❤බුදු සරනයි ❤
නිදුක් නිරෝගී වේවා ...☸️
අප්පටසිරි 😂😂 ලංකාවෙ නෙමෙයිද හිටියෙ😂
දැන් බොරුවට කියවනවා ඉන්න කාලේ ඇස් පියාගෙනද දන්නේ නෑ මුන් හිටියේ
ඉන්න කොට සලකන්න බැරිව, දැන් ද කියන්නේ සුව කර ගන්න තිබුනා කියලා.
අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පසුවයි හැම දෙයක්ම මතක් වෙන්නේ. 😢😢😢😢
රටට ජාතියට හිමි සම්පතක් මිනිස්සු විසින්මයි නැති කර ගත්තේ.
Atha kathawa..ekanam.
අයිති අය ඉල්ලීම් නොකර බලෙන්ම බෙහෙත් කරන්න පුළුවන්ද??
අර Ngo බැ&ලියන්‍ට පුදුම ගායක්‍නෙ තිබ්‍බෙ 🤮
Muthu raja nnakale me mahaththaya idiri path unananam muthu ta mehemawennene muthu hitapu kande vihare hamuduru woth eyawa suwakarnna unanduwak unethne ne bandara ta theruwan saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai❤️
බන්ඩාරට ඉක්මන් සුවය ලැබේවා.එයාව බලගන්න හැමෝටම පින්
සින්හල වෙද කමට ගාහාන්න වෙද කමක් නැ❤️ 🙏🙏
පලමු වෙන් මා ඔබලාට තෙරුවන් සරනයි කියන්වා නුවර මාලිගා වෙ ඉන්නවා ඔවැනි ඇතුන් ඒ ගැන ත් හොයාබලනවානන ගොඩක් පින් කාවන් ඇත් රජුන් සුවපත් වේවා
Budu saranai
pinsidda.wenawa sanipa kalata budu saramai
Mutua rajata❤❤❤❤❤
Weyda mahathmatath niduk nirogi wewa dalada samiduga pihetai obs thumatath 💐💐💐💐😍😍
ආදරෙයි❤❤❤❤❤ බන්ඩාර
වෙද මහත්තයා ත් අත්ගොව්වාත් හස්ති න් දෙදෙනා ට තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි .
කැලේ සිටිනා අලි ඇත්තු සැමටම ඔය වගේ කරැනාව ආදරය දක්වමු
❤
ඒ වෙද මහතා ට පිං අයිති වෙයි එයා හොඳ කරනවට. ව්‍යායාම කිරීම සතූන්ට ගොඩක් අවශ්‍ය යි
🙏🙏🙏
Great job
මුතූව අරගෙන ගියාට පස්සෙද ඕව කියන්නෙ,,මුතූව අපිට රැකගන්නබැරි උනානෙ,,අනේ රත්තරනේ ඉක්මනින් සුවය ලැබේවා
අනේ බොහෝම පිං සියළුම දෙනාට
😢😢😢😢😢😢❤❤❤❤❤
දැන් එක එක කතා කියලා වැඩක් නෑ ඒ සතා ඉන්න කොට හොඳින් පරිස්සමින් බලාගන්න තිබුණා ලංකාවේ හිටියා නම් ඒ සතා අද ජීවතුන් අතරත් නෑ දැන් එයා හොඳින් ඉන්නවා බුදු සරණයි මුතු රාජා හස්තියාට
හෙල වෙදකම ❤
😂😂 අනේ දැන් උබලා කොච්චර බයිලා ගැහැව්වා ත් වැඩක් නෑ ....මුතූ දැන් සුවසේ ජීවත් වෙනවා ❤❤
කයිය විතරයි මුන්ගේ ඉන්න කාලේ මුකුත් නොකර දැන් කියවනවා😂
තෝපිලාගේත් කයිය විතරනේ බන්.
@@janudapuladitha මන් දොස්තර ද හුත්තො 😂
@@ushithamadushan9559 තෝ දෝස්තරද වාගේනේ කතා කරන්නේ
Godaak pin mahansi wena samatama ❤ labewa
කකුලනමන්න බැරිව තමයි ඒ සතා යන්නේ.ඒ වේදනාව දැනෙන්නේ අමාඑුව තියෙනසතාට බලන අපට නෙමෙයි.පව්
රටට අහිමි වෙලා ඉවර මුතූ රාජා නෙවෙයි
රටේ ඉන්න කාවේරිරාජව සනීප කරන්නකො ඔච්චර පුලුවන් නම්
Budusaranai ikmanin suva weva dalada samidu pihitai 🙏🙏🙏 menika❤
What a program there is no other than "discover Sri Lanka" not only the program but also the presentation, it's hear-twarming keep it up try to bring knowledge about trees also like previous "kubuk tree"
කුමාර පේලි මහතා මමත් හොඳින් දන්න හොඳ මහත්මයෙක්. මම ඒ මහතාගේ ගෙදරත් ගිහින් තියෙනවා. එහෙත් අලි හිටිය. ඔබ තුමා කාලෙකින් දැක්ක එකත් සතුටට කරුණක්. මේ වගේ දැනුවත් අයගෙන් උපදෙස් ගන්න එක කොතරම් හොඳ දෙයක්ද?.කුමාරපේලි මහතාට විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා .
Athawa bala ganna oba thumalata Siyalu dewipihitay..🙏🙏
බන්ඩාර පුතා ඔයා හරි ලස්සනයි මැණීක 💕💞
රජ කලේ ඉදන් අලි ඇත් වෙදකම අපේ රටේ තිබ්බා.දෙශිය වෙදකම ගැන අපි අගය කරන්න ඔනේ..අපෙන් එ වෙදකම ගිලිහෙන්නේ නැතුව ඉදිරියටත් රැගෙන යන්න ඔනේ
දැං ඒ ගිය සතා ගියා.ඉන්න සත්තු ගැන බැලුව නම් හරි.
මලිගාවේ ඉන්න කාවේරී
රාජ ගැන බලන්න කෝ.ගොඩක් පිං.