Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනා උනත් අපිට වඩා ගොඩක් පිං රැස් කරගන්න ඇති උතුම් දළදා වහන්සේ වැඩමවලා. ඒ පින අමාමහ නිවනට හේතු වේවා! 😌❤️
Hiyoooooo Raja come again 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගිය පෙරහරේ හිටියා නිවන් අමාමහ නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭
අපිට වැඩිය එම ඇත් රාජ පින් කරන නිවන් සුව යාමද අප හට දුක් විමට කරුනම් 😓💔
Sadhu sadhu sadhu🙏
පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??
දැනෙන දුක වචන වලට පෙරලන්න බැහැ.දෑසට නැගෙන කදුලු නවතන්න බැහැ.......ඇත් රජුනි ඔබ ගැන මතකය සදා අප හදවත් තුළ රැදේවි....මනුෂ්‍යත්වයට අභියෝග කළ ඔබේ උත්තරීතර ගුණාංග පරිසමාප්ත අර්තයෙන්ම මේ යැයි කිව නොහැකි තරම් ......මෙලොව පහළ වූ වාසනාවන්ත ඇත් රජුනි ! ඔබට උතුම් නිර්වාණය පසක් කර ගැනීමට ලැබේවා !
මම ආසම නැදුන්
සැමදා අපි ඔබට ගෞරව කරමි නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏
😔😔🙏
සැමදාම..ආදරෙන් .වැලදගත්.ඇත්.රජුනි.ඔබට නිවන්සුව
ග්යුඊඊඉඔ9ප්ප්ප්ල්ල්ල්ල්ල්ක්ජ්ජ්ජ්හ්ගුඕඔඉඔඉඔලොඉකික්ක්ල්ල්ලොල්ප්ල්ලොල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ජ්ජ්ක්ක්ක්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ක්ක්ල්ල්ල්ල්ල
ජ්ල්ම්😚😚😚😚😚☺️☺️🙂😂😂😂😂🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊
අැත් රජුනි නිවන් සුව
සුභ ගමන් ඇත් රජුනි 😔 ආයෙත් දවසක ලෝකේ හමුවෙමු කියන්න බැහැ මක්නිසාද යත්, ඔබ අපට පෙර නිවන් දුටුවේය ඇත් රාජුනි ඔබ භාග්‍යවන්තයි!!
Mn hithanne unwahanse budubawa pathana bosathanan keneki .Apita hambei akke samaharawita 😭Sansare.Unwahanse bosathanan wahanse namak🙏🙏
Yes dear we hope that🙏🙏
@@nadeedilrukshi5841 I hope it will come true let's see akke.Nice words akke.🙏
මාගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම් ශ්‍රී දන්තදාතූන්වහන්සේ පෙරහරේ වඩම්වාගෙන ගිය ඇත් රජුනි ,ඔබ දෙව් ලොව ඉපදී ඇති ,උතුම් නිර්වනාවබෝදය සාක්සාත් කරගැනීමට වාසනාව ලැබේවා ,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Vijaya raja ta rip
@@noway4736 💯 Right
නැවත එනු මැන කියා නොකියමිනැවත නොඑන බව දන්න නිසා..සැමට රහසේ ගියදෝ නුබමුලු ලොවක් අද හඩවලා..කවරදා යලි දකින්නදො ඒ තේජවන්ත රුව දෑසිනා..සදා අමරණීයයි ඔබේ රුවහදවතේ අප සැමගෙමා..❤️😢බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා ඇත් රජුනි..❤️😢😢🙏🙏
බෝසත් ඇත් රජුනි.. සිදු කළා වූ මහානීය කුසලස්කන්ධය ප්‍රාර්ථනීය සම්මා සම්බුද්ධත්වය පිණිසම උපනිශ්‍රය වේවා !! 🙏 🙏 🙏
Pin ATI hastiya utm amamaha nivan suwa ladeva
සාධු සාධු සාධු
@@noway4736 ඔව් eke ඇත්තක් තියෙනවා. හැබයි ලංකාව වගේ රටක සද්දන්ත දළ athek kalayaka හිටියොත් uwa මරල ඉවරයි....මෙහෙම හරි ඔහු සැපවත් ව ජීවත් උනා කියල සතුටු වෙමු...අනික ලේසි පහසු පිනක් ද කර gatte
බුදුන් දැක නිවන් දකින්නට පින පහළ කරගත්තාවු පින්වත් ඇත් රජුනි...දෙවු පුරයට සැපත් වේවා..දිවය සැප සම්පත් ලැබේවා....
පින්වත් ඇත්.රාජ්යයානණී බූද්ධ සාසනයට කල මේඋතුම් මෙහයට නිර්වානයටම යෑමට හේතු වාසනා වේවා.😭🙏🙏🙏.කිසිදවසක ඔබතුමාගෙ නාමය අපෙ හදවත්තුල රැව්දේවා. ඇත් රජානණී.❤💘
බුදු දහමෙි සජිවී ජිවමාන එකම සාක්ෂිය නැති වුනා මෙි මිහිමඩල ටම 😢 පින්වත් ඈත් රජුනේ දළදා වහන්සේ වැඩම කරපු පින් බලෙන් දිව්‍යතලයක ම ඉපදේවා 🙏❤ මෙි අවුරැද්දේ සිට දළදා පෙරහැරේ පින්වත් ඈත් රජුන් නැති අඩුපාඩුව දැනෙයි ගොඩාක් 😢 අද තරමි දුකක් දැනුන දවසක් තවත් නැහැ 😢 මිනිස්සු ළඟ නැති ගතිගුණ තිබුණා මහමෙිරක් වගේ
🥺😭💔
Budusaranai Dewi pihitai ape rajata
දුකයි තමයි. නමුත් අවසන් ජීවමාන සාක්ෂිය මේ ඇත් රජු නෙමෙයි.🙄අති උතුම් දන්ත ධාතූන් වහන්සේලා තමයි ජීවමාන සාක්ෂිය. ඒ උතුම් දන්ත ධාතූන් වහන්සේලා පිරිනිවන් පාන්නෙ තව වසර 2500 කින්. ....................... නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏
පින්වත් ඇත්රජුනි ඔබවහන්සේට නිවනම අත්වේවා .😢 කනගාටුදායකයි
Niwan suwa lebewa menika
පවුලෙ කෙනෙක් නැති උනා වගේ වේදනාවක් දැනෙන්නෙ. වචන වලින් කියන්න බැරි තරම් 😢 නිවන් සුව පතනවා පින්වත් ඇත් රජුට.
පින්වත් ඇත් රඡුනි ඔබට නිවන් සුව ලැබේවා .දළදා වහන්සේට කල මහත් මෙහෙවරට ඔබ දේවි ලොව ඉපදේවා😓😓😓
නැදුන්ගමූවේ ඇත් රජානෙනි ඔබට අමා මහා නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරිම පින්වත් ඇත් රජෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ඇතාවත් කලින් රාජා වගේ මතු පරපුරටත් බලාගන්න අවශ්‍ය වැඩකටයුතු කරානම් වටිනවා, ඇත් රජුනි ඔබට නිවන් සුව!😢 🙏
ඔව් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැනටමත් ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් ඒ සඳහා සූදානම් වෙන බව අසන්නට ලැබුණා.. 🤔
🙏🙏
ANIWARYENMA
MN a dawasata yanawa aniwaryen balanda😭
පිංවන්ත ඇත් රජුණි ඔබට නිවන් සුව ලැබෙීවා..
ගොඩක් පින් කරලා තියෙන නිස හොඳ ජිවිතයක යිපදෙයි
නිවන් සුව ලැබේවා පිංවන්ත ඇත් රජුනී 😥😥😥😥
ඔබට නිවන් සුව පතමි කලු මාමටත් දීර්ඝයුශ ලැබේවා!!
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!! ඔබ අප අතරින් නික්ම ගියත් ඔබගේ මතක අප අතරින් සදා නොමැකෙනු ඇත. 😢 😢😢
සුභ ගමන් ඇත් රජුණි..උතුම් නිර්වාණයම අත් වේවා !!!!🙏🙏🙏
සම්‍ය්ක්දෘශ්ටික දෙවියන් අතරේ ඉපිද කල්‍යාණ මිතුරු ඇසුර ලබමින් ඉතාම තේජාන්විත ලෙස සුගතියක අද ඉදන් ලස්සනම දසුනක් මේ ඇත් රජු.......🙏
අනෙ ගොඩක් දුකයි.ඇඩෙනව. 😥. අපිට මෙහෙම දුකක් දැනෙනව නම් කලු මාමට කොහොම ඇතිද. නිවන් සුව ඇත් රජුනි. ❤️
පිං වන්ත ඇත් රජුනි.. ඔබට නිවන් සුව.. ගොඩක් දුකයි ඔබේ මේ නික්ම යෑම..😢😭
මතු බුදු වන ඇත් රාජුනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
පිංවත් ඇත් රජාණනි, ඔබට උතුම් නිර්වාණය අත් වේවා!! 🙏🙏🙏කලු මාමේ ඔබ කල කාර්ය භාරයත් අමිලයි. මේ පිංවත් කර්තව්‍යයට සහභාගි වූ ඔබත් බොහෝ පිංවන්තයි! ඔබට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
නැදුන්ගමුවේ රාජාට නිවන් සුව🙏🙏🙏
ඇස් වලට කදුළුත් ආවා.දෙව්ලොව ඉපදේවා ඇත් රජුනි🙏🙏🙏
🥺🥺🥺😔😔😔
😭😭😭😭😭
Ane ow aduna
Hm eththatama
නිවන් සුව ලැබේවා ඇත් රජුනි
පිංවන්ත ඇත් රජුනේ නුඹට නිවන්සුව ලැබේවා!!ගොඩාක් පිං රැස් කරගන්න ඇති උතුම් දළදා වහන්ස වැඩමවලා...🙏🙏🙏🙏🙏🙏🙏
😭😭😭😭
මනුෂ්‍යයෙකුට වඩා පින් ඇති ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා.පාවඩය සකසාගෙන යන්න තරම් දළදා සමිදු ගැන කොඉ තරම් අවබෝධයක් ගෞරවයක් ඇතිද
නැදුන්ගමුවේ හස්ති රාජයා ඇතුන් අතර පින්වන්තයෙක් නමුත් මනුෂ්‍යත්වයට ගරහන්න එපා.මනුෂ්‍යත්වය ලැබෙන්නේ කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනව වගේ වරකට සැරයක්.එවන් මනුෂ්‍යභාවයක් ලබන්නට නැදුන්ගමුවේ ඇත්රජුට පින මදි මන්ද ඇතා යනු තිරිසන් භාවයක් උරුම වූ කෙනෙක් බැවින්.හැබැයි මේ බවයෙන් මතු සසරකදී මනුෂ්‍යභාවයක් හෝ දිව්‍ය ඇත්භාවයක් ලබන්නට සමහර විට හැකි වේවි.බුදු රජුන් වදාල ධර්මය හරියාකාරව වටහා ගන්න උත්සාහ ගන්න.තෙරුවන් සරණයි!!!
නිවන් සුව ඇත් රජුනි😪😪😪😪🙏🙏
පිස්සුද ..ඒ සතා කොච්චර දුක් වින්දද..
🙏🙏🙏😢
🙏🙏🙏
නැදුන්ගමුවේ ඇත් රජුනී ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමී⎈⃝🙏
ඉපදුන සත්වයා මරණයට පත් වන්නේය, පිය විප්පයෝගෝ දුක්ඛෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කල පින් බලයෙන් සත්ව ලෝකයෙන් මිදි උතුම් සත්පුරුෂයන් වැඩ සිටින ලෝකයක උපත ලබා අමා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!මම රැස් කල පින් අනුමෝදන් වේවා ......!ඇත් රජුනි, ඒ අමා නිවන් සැනසීමට වාසනාව ලැබේවා ....!
❤️❤️
පින් වත් ඇ ත් ර ජූ ට නිවන් සුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තේජවන්ත පුන්‍යවන්ත ඇත් රජුනි අමා මහා නිවන් සුවයම අත් වේවා !!!
නන්දෙගෙ පණිවිඩය අයින් කරල නැවතත් මෙම වීඩියෝ එක අප්ලෝඩ් කරානම් හොඳයි ...හරිම දුකක් දැනෙන්නේ ....ඇත් රජුනි ඔබට සුභ ගමන්...
පින්වත් ඇත් රජු ඔබට නිවන් සුව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🌹🌹🌹
ඔබ ප්‍රාර්ථනා කල උතුම් බුද්ධත්වය ලැබේවා ඇත් රජුනි ඔබට❤️
පින්වත් .හස්තිරාජයා නෙනි...ඔබට..නිවන්..සුව ..අත්වේව
මං තාමත් අඬනවා...රජයෙන් අවධානය යොමු උනා අඩුයි.ජරා දේශපාලුවන්ට දෙන පහසුකම් වලට වඩා මේ බෝසත් හස්තියාට දිය යුතුව තිබුණා...අමා මහ නිවන් සුව
Kiyala wedak ne balnna hema video akakma harima dukai
ඔබ හරි
නැදුන්ගමුවේ ඇත් රජාණෙනි ඔබට නිවන් සුව පතමු..........
ඇත්තටම ඇඬෙනවා ..ගොඩාක් දුකයි 😢 😢😢 😢😢 උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා උතුම් වූ ඇත් රජාණෙනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
හරිම දුකයි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 😥😥😥
මතු බුදු වී නිවන් දකිත්වා නැදුන්ගමුවේ ඇත් රජු නේ ! 😢😥😢😥
සාදු සාදු සාදු මෙවන් පිනෙන් නිවන් දකිත්වා!❤️
මේ කරගත්තා වූ කුසල් වල ආනිශංසයෙන් මතු උපදින භවයකදී මනුෂ්‍යව ඉපිද නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා.. 🙏
ඇත් රජුනි ඔබ ඉක්මනිම මතු භවයේදිම උතුම් නිවනින් සැනසේවා....
ඔබ මියදුනත් ඔබෙ මතකය කවදවාත් අප අතරින් මිය නොමැදෙ 😔 හරිම දුකයි ඇත් රජුනෙ. නිවන් සුව 🙏🙏
පින්වත ඈත් රජාණනි ඔබට නිවන් සුව අත් වේවා
මේ අත්භවයේදී අත් කරගත් සියලු පින් ඔබගේ නිවන සදහා ම උපනිශ්‍රය වේවා !! සාධු` සාධු` සාධු` !
අනේ මගෙ පපුව හිරවුනා මේක අහලා, අවසාන වරට මගෙ ඇස් දෙකින් ඔබව දැක්කෙ 2017නුවර පෙරහෑරෙන්..ගොඩක් දුකයි ,පිංවත් ඇත් රඡානණී ඔබට නිවන් සූව ලැබේවා,ඔබ කල මෙහෙවර අපමනයී, අප තථාගත අමා මෑණීන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වසර ගනනක් තිස්සේ මහත් වු භක්තියෙන් වඩුමි වූ පිංමහිමයෙන් දෙවි ලෙව diwyaරාඡයක් වෙලා ඉපදේවා, මේ ගෝර සසරෙන් අතමිදේවා,,😢😢🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏
අමාමහ නිවන් සුව ලැබේවා හස්ති රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඇත් රජුනි , ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා 🙏❤️
නිවන් සුව !!!
දිවි ගමනට සමුදු ඇත් රජුනි ඔබට නිවන් සුව
නැදුන්ගමූවේ රාජාට නිවන් සුව පතමු😪😭😢😓🤧
හැදුන් ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව පාර්ඨන කරමුද
උතුමි ගෞතම බුදු සසුනේම නිවන් දුටුපිංවත් ඇත් රජුන්
නිවන් සුව!😭😭😭😭ඇත් රජුනි.❤️❤️❤️🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
රාජා බුදුවෙනදාට කලු මාමා අග්‍ර උපස්තායක වේවා ..!!!
ඇත් රජුනි, ඔබට නිවන් සුව. බුදු සමයක ඉපදි, බුදුන් දැක නිවන් දකිත්වා.🙏🙏🙏
මතුයම් දවසක බුදුවේවා ඇත් රජුනි..🙏🙏🙏..
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා...😢😢😢
පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
මිනිසත් කම අදුනන අත් රජුනි ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ! 🙏🙏🙏🙏
උතුම් දෙවියන් අතරම ඉපදී උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව ලබා මේ සංසාරෙන් බොහොමත්ම ඉක්මනින්ම එතෙර වීමට ඔබට පින් පිරේවා බොහෝ පින්වත් ඇත් රජුනේ........! 🙏🙏🙏
පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව වේවා !!!!!
මතු උපදින මෛත්‍රී බුදුන් දැක නිවන් දකිවා...
මාගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම් ශ්‍රී දන්තදාතූන්වහන්සේ පෙරහරේ වඩම්වාගෙන ගිය ඇත් රජුනි ,ඔබ දෙව් ලොව ඉපදී ඇති ,උතුම් නිර්වනාවබෝදය සාක්සාත් කරගැනීමට වාසනාව ලැබේවා ,සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මිනිසුන්ට වන අපට වඩා ඇත් රජුනි ඔබ පින්වන්ත උනා බෞද්ධයන්ගෙ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ පිටමත් තබාගෙන වැඩමවන්න තරම් මුලු ලොවක් හඩවමින් නික්ම ගිය ඇත් රජුනි ඔබ සිදු කර පිනෙ මහිමයෙන් මිනිස් අත්මයක් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත් රජුනි ඔබට නිවන් සුව
නිවන් සුව ලැබේවා බෝසත් කුලේ ඇත් රජුනි ඔබහට 🙏🏾
සාදු සාදු සාදු .....!!! අමාමාහා නිවන් සුවය ලැබේවා ඇති රජුනී 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏
🙏🙏😂😂😂
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏😢😢😢🙏🙏🙏🙏
අනේ ඔබ මිය ගිය බව ඇසුණු විට හදවත මොහොතකට නතර වුණා.තවමත් හදවත සිර වී ඇති බවක් දැනෙනවා.ඒ ඔබට ඇති අප්‍රමාණ ආදරය ගෞරවය නිසාමයි.නැඳුන්ගමුවේ හස්ති රාජයණෙනි,ඔබට අමා මහ නිවන් සුව....!!!🙏🙏🙏
නිවන් සුබ පතනවා ඇත් රජුනි 🙏
මෙතෙක් කල් ලංකාවේ දිව්රුන් දුන් ලංකාවේ පාර්ලිමේන්තු ජනාධිපති වරුන්ට වඩා මේ පින්වත් සතා ලංකාවේ සහ ලෝකයේ ආදරයට පත්වෙලා ,,,,,උතුම් නිවන් සුව අත්වේවා !!!
ඇත්රජුනි ඔබ කල මෙහෙයට ගොඩාක් පින් ... 🥰🙏🙏🙏
සදා ඔබගේ මතක සටහන් අපේ හද තුළ නොමැකෙවා, එවැනි ඇත් රජකු අපට කවදා දකින්නට ලැබෙයිද, නැදුන්ගමුවේ රාජාා නාමය රන් අකුරීන් සටහන් කළ රාජයාණෙනි, උතූම් නිවන් සුව ලැබේවා .......! 😥🙏🙏🙏🙏
නිවන්සුව🙏🙏🙏🙏🙏
ඔබ කළ පිංකද නීමක් නොමැත අත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අත් රජුනි ඔබට නමස්කාර කරමි....පත්න්නා බෝධියකින් ඔබට නිවන් මග ලැබේවා තෙරුවන් සරණයි.....ඔබ කළ පින් කදට වචන හරවන්න මා දන්නේ නැහැ...
ඇත් රජුනි,තාමත් අපි ඔබගේ අභාවය නිසා දුකෙන් වේදනාවෙන් ඇස් වලින් කදුලු දෝරේ ගලනවා.හිතේ තියෙන දුක කියාගන්න බෑ...වචනවලට පෙරලගන්න බෑ.බෝධිසත්ව ගුණෝපේත මහ ඇත් රජුනි...ඔබට අමාමහ නිවන්සුවයම අත්වේවා...😭😭😭
නිවන් සුව ලැබේවා රජානනි🙏🙏🙏🙏🙏
අමාමහ නිවන් මග අපටත් පෙර ඔබට ලැබේවා!!!! උතුම් ඇත් රජුනි.!!
නිවන්සුව ලැබේවා මහා ඇත් රජුනි.🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට නිවන් මඟෙහි දොර විවර වේවා!. අප හැමගේ පැතුම එයි. 😢. 🙏🙏🙏🙏🙏
ඔබට නිවන් සුව පින්වත් ඇත් රජුනි💓💓
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ! 🥺 හිතට හරිම දුකයි 🥺
උතුම් වු මහා නිර්වාණය ඇත් රජුණි ඔබට ලැබේවා
මෙතරම් කලක් තුල කල පින් සෑහේවා .පතනමි එන බවේ නුබ මිනිසෙකු වේවා" ❤
Deranen copy karala danawa kavi swarnawahiniwala😂😂paw bn ubala
@@haindusandeep3991 මන්දපෝෂනේද උබට.😂
@@royaleproduction396 kiyanna deyak nathi unama mokak hari reply karapan ithin paw bn ubala😂 😂
@@haindusandeep3991උබ වගෙ මානසික ලෙඩ්ඩුන්ට මොනවාද කියන්නේ ඉතින්. පව් උබ බන්.🤣 කොහෙද යන ගොන් පින්නයෙක්..
@@royaleproduction396 ubane bn gon pinnaya derane news walata damma kaviya pora wage swarnawahiniye news wala comment karanawa paw bn ubala 🤣🤣hithan athi ahuwenna kiyala🤣🤣🤣uba hadapu kaviyak wage meke danawa copy karala ammbooo🤣🤣🤣lankawata hamadama une okai😂manasika leda thiyana ubala wage gon pinnayo nisa🤣🤣🤣reply karanna deyak nathi unama mokak hari dala reply karanawa🤣🤣🤣ponsiya🤣🤣🤣😂🍆
ඇත් රජුනි ඔබට නිවන් සුව😔😔😔😔😔😔😢😢😢
නදුම්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා
නිවන් සුව රජ තුමනි ඔබට
අපේ සමිපත් නොදනුවත්තම ගිලිහියනවා.ඇත් රජුට අජරාමර නිවන් සුව ලැබේවා .කළුමාමාට දිර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .😥😥😥🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️
සධාතුක කරඩුව හිසින් ගෙන බසින හැටි නුබ සදගලින්නුව මහා පෙරහැර හැඩයි නුබනගන විට පා තේජසින්දහස් ගනනින් හිත් සසල් වෙයි අදනුබ නික්ම ගිය ශොකයෙන් උතුම් නිවණින් සනසේවා රජිදුනිරැස් කලා වූ පිං බෙලෙන් 🙏🏳️😥
පිංවන්ත හස්ති රාජයාණෙනි,මතු භවයක උතුම් මිනිසත් භවයක් ලබා මේ උතුම් ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!🙏🙏🙏නුඹට සුබ ගමන්...!😪😪😪
අමාමහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවට යන්න මේ කරගත් පිනම ඇති ඇත් රජු.....💐💐💐💐❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඇත්රජුනි ඔබට නිවන් සුවයම අත්වේවා 🙏
මහ තෙදවන් ඇත් රජුනි.ඔබට නිවන් සුව...දළදා වහන්සේ වැඩමවීමට ඔබ තැබූ පියවර සදා අමරණීයයි
නිවන් සුව මහ ඇත් රජාණෙනි......
😥😥😥 අප අතරම යළි ඉපදෙනවා ඇත් රජුනි!!! ඔබට නිවන් සුව ලැබේවා!!! ❤️🙏🏼
මොනා උනත් අපිට වඩා ගොඩක් පිං රැස් කරගන්න ඇති උතුම් දළදා වහන්සේ වැඩමවලා. ඒ පින අමාමහ නිවනට හේතු වේවා! 😌❤️
Hiyoooooo Raja come again 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගිය පෙරහරේ හිටියා නිවන් අමාමහ නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭
අපිට වැඩිය එම ඇත් රාජ පින් කරන නිවන් සුව යාමද අප හට දුක් විමට කරුනම් 😓💔
Sadhu sadhu sadhu🙏
පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??
දැනෙන දුක වචන වලට පෙරලන්න බැහැ.දෑසට නැගෙන කදුලු නවතන්න බැහැ.......ඇත් රජුනි ඔබ ගැන මතකය සදා අප හදවත් තුළ රැදේවි....මනුෂ්‍යත්වයට අභියෝග කළ ඔබේ උත්තරීතර ගුණාංග පරිසමාප්ත අර්තයෙන්ම මේ යැයි කිව නොහැකි තරම් ......මෙලොව පහළ වූ වාසනාවන්ත ඇත් රජුනි ! ඔබට උතුම් නිර්වාණය පසක් කර ගැනීමට ලැබේවා !
මම ආසම නැදුන්
සැමදා අපි ඔබට ගෞරව කරමි නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏
😔😔🙏
සැමදාම..ආදරෙන් .වැලදගත්.ඇත්.රජුනි.ඔබට නිවන්සුව
ග්යුඊඊඉඔ9ප්ප්ප්ල්ල්ල්ල්ල්ක්ජ්ජ්ජ්හ්ගුඕඔඉඔඉඔලොඉකික්ක්ල්ල්ලොල්ප්ල්ලොල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ජ්ජ්ක්ක්ක්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ක්ක්ල්ල්ල්ල්ල
ජ්ල්ම්😚😚😚😚😚☺️☺️🙂😂😂😂😂🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊
අැත් රජුනි නිවන් සුව
සුභ ගමන් ඇත් රජුනි 😔
ආයෙත් දවසක ලෝකේ
හමුවෙමු කියන්න බැහැ
මක්නිසාද යත්, ඔබ අපට පෙර නිවන් දුටුවේය
ඇත් රාජුනි ඔබ භාග්‍යවන්තයි!!
Mn hithanne unwahanse budubawa pathana bosathanan keneki .Apita hambei akke samaharawita 😭Sansare.Unwahanse bosathanan wahanse namak🙏🙏
Yes dear we hope that🙏🙏
@@nadeedilrukshi5841 I hope it will come true let's see akke.Nice words akke.🙏
මාගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම් ශ්‍රී දන්තදාතූන්වහන්සේ පෙරහරේ වඩම්වාගෙන ගිය ඇත් රජුනි ,ඔබ දෙව් ලොව ඉපදී ඇති ,උතුම් නිර්වනාවබෝදය සාක්සාත් කරගැනීමට වාසනාව ලැබේවා ,සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Vijaya raja ta rip
පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??
@@noway4736 💯 Right
නැවත එනු මැන කියා නොකියමි
නැවත නොඑන බව දන්න නිසා..
සැමට රහසේ ගියදෝ නුබ
මුලු ලොවක් අද හඩවලා..
කවරදා යලි දකින්නදො ඒ
තේජවන්ත රුව දෑසිනා..
සදා අමරණීයයි ඔබේ රුව
හදවතේ අප සැමගෙමා..❤️😢
බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා ඇත් රජුනි..❤️😢😢🙏🙏
බෝසත් ඇත් රජුනි.. සිදු කළා වූ මහානීය කුසලස්කන්ධය ප්‍රාර්ථනීය සම්මා සම්බුද්ධත්වය පිණිසම උපනිශ්‍රය වේවා !! 🙏 🙏 🙏
Pin ATI hastiya utm amamaha nivan suwa ladeva
සාධු සාධු සාධු
පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??
@@noway4736 ඔව් eke ඇත්තක් තියෙනවා. හැබයි ලංකාව වගේ රටක සද්දන්ත දළ athek kalayaka හිටියොත් uwa මරල ඉවරයි....මෙහෙම හරි ඔහු සැපවත් ව ජීවත් උනා කියල සතුටු වෙමු...අනික ලේසි පහසු පිනක් ද කර gatte
බුදුන් දැක නිවන් දකින්නට පින පහළ කරගත්තාවු පින්වත් ඇත් රජුනි...දෙවු පුරයට සැපත් වේවා..දිවය සැප සම්පත් ලැබේවා....
පින්වත් ඇත්.රාජ්යයානණී බූද්ධ සාසනයට කල මේඋතුම් මෙහයට නිර්වානයටම යෑමට හේතු වාසනා වේවා.😭🙏🙏🙏.කිසිදවසක ඔබතුමාගෙ නාමය අපෙ හදවත්තුල රැව්දේවා. ඇත් රජානණී.❤💘
බුදු දහමෙි සජිවී ජිවමාන එකම සාක්ෂිය නැති වුනා මෙි මිහිමඩල ටම 😢 පින්වත් ඈත් රජුනේ දළදා වහන්සේ වැඩම කරපු පින් බලෙන් දිව්‍යතලයක ම ඉපදේවා 🙏❤ මෙි අවුරැද්දේ සිට දළදා පෙරහැරේ පින්වත් ඈත් රජුන් නැති අඩුපාඩුව දැනෙයි ගොඩාක් 😢 අද තරමි දුකක් දැනුන දවසක් තවත් නැහැ 😢 මිනිස්සු ළඟ නැති ගතිගුණ තිබුණා මහමෙිරක් වගේ
🥺😭💔
Budusaranai Dewi pihitai ape rajata
දුකයි තමයි. නමුත් අවසන් ජීවමාන සාක්ෂිය මේ ඇත් රජු නෙමෙයි.🙄අති උතුම් දන්ත ධාතූන් වහන්සේලා තමයි ජීවමාන සාක්ෂිය. ඒ උතුම් දන්ත ධාතූන් වහන්සේලා පිරිනිවන් පාන්නෙ තව වසර 2500 කින්. ....................... නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏
පින්වත් ඇත්රජුනි ඔබවහන්සේට නිවනම අත්වේවා .😢 කනගාටුදායකයි
Niwan suwa lebewa menika
පවුලෙ කෙනෙක් නැති උනා වගේ වේදනාවක් දැනෙන්නෙ. වචන වලින් කියන්න බැරි තරම් 😢
නිවන් සුව පතනවා පින්වත් ඇත් රජුට.
පින්වත් ඇත් රඡුනි ඔබට නිවන් සුව ලැබේවා .දළදා වහන්සේට කල මහත් මෙහෙවරට ඔබ දේවි ලොව ඉපදේවා😓😓😓
නැදුන්ගමූවේ ඇත් රජානෙනි ඔබට අමා මහා නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරිම පින්වත් ඇත් රජෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ඇතාවත් කලින් රාජා වගේ මතු පරපුරටත් බලාගන්න අවශ්‍ය වැඩකටයුතු කරානම් වටිනවා, ඇත් රජුනි ඔබට නිවන් සුව!😢 🙏
ඔව් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැනටමත් ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් ඒ සඳහා සූදානම් වෙන බව අසන්නට ලැබුණා.. 🤔
🙏🙏
ANIWARYENMA
MN a dawasata yanawa aniwaryen balanda😭
පිංවන්ත ඇත් රජුණි ඔබට නිවන් සුව ලැබෙීවා..
ගොඩක් පින් කරලා තියෙන නිස හොඳ ජිවිතයක යිපදෙයි
නිවන් සුව ලැබේවා පිංවන්ත ඇත් රජුනී 😥😥😥😥
ඔබට නිවන් සුව පතමි
කලු මාමටත් දීර්ඝයුශ ලැබේවා!!
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!! ඔබ අප අතරින් නික්ම ගියත් ඔබගේ මතක අප අතරින් සදා නොමැකෙනු ඇත. 😢 😢😢
සුභ ගමන් ඇත් රජුණි..උතුම් නිර්වාණයම අත් වේවා !!!!🙏🙏🙏
සම්‍ය්ක්දෘශ්ටික දෙවියන් අතරේ ඉපිද කල්‍යාණ මිතුරු ඇසුර ලබමින් ඉතාම තේජාන්විත ලෙස සුගතියක අද ඉදන් ලස්සනම දසුනක් මේ ඇත් රජු.......🙏
අනෙ ගොඩක් දුකයි.ඇඩෙනව. 😥. අපිට මෙහෙම දුකක් දැනෙනව නම් කලු මාමට කොහොම ඇතිද. නිවන් සුව ඇත් රජුනි. ❤️
පිං වන්ත ඇත් රජුනි.. ඔබට නිවන් සුව.. ගොඩක් දුකයි ඔබේ මේ නික්ම යෑම..😢😭
මතු බුදු වන ඇත් රාජුනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
පිංවත් ඇත් රජාණනි, ඔබට උතුම් නිර්වාණය අත් වේවා!! 🙏🙏🙏
කලු මාමේ ඔබ කල කාර්ය භාරයත් අමිලයි. මේ පිංවත් කර්තව්‍යයට සහභාගි වූ ඔබත් බොහෝ පිංවන්තයි! ඔබට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
නැදුන්ගමුවේ රාජාට නිවන් සුව🙏🙏🙏
ඇස් වලට කදුළුත් ආවා.දෙව්ලොව ඉපදේවා ඇත් රජුනි🙏🙏🙏
🥺🥺🥺😔😔😔
😭😭😭😭😭
Ane ow aduna
Hm eththatama
නිවන් සුව ලැබේවා ඇත් රජුනි
පිංවන්ත ඇත් රජුනේ නුඹට නිවන්සුව ලැබේවා!!
ගොඩාක් පිං රැස් කරගන්න ඇති
උතුම් දළදා වහන්ස වැඩමවලා...
🙏🙏🙏🙏🙏🙏🙏
😭😭😭😭
මනුෂ්‍යයෙකුට වඩා පින් ඇති ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා.පාවඩය සකසාගෙන යන්න තරම් දළදා සමිදු ගැන කොඉ තරම් අවබෝධයක් ගෞරවයක් ඇතිද
නැදුන්ගමුවේ හස්ති රාජයා ඇතුන් අතර පින්වන්තයෙක් නමුත් මනුෂ්‍යත්වයට ගරහන්න එපා.මනුෂ්‍යත්වය ලැබෙන්නේ කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනව වගේ වරකට සැරයක්.එවන් මනුෂ්‍යභාවයක් ලබන්නට නැදුන්ගමුවේ ඇත්රජුට පින මදි මන්ද ඇතා යනු තිරිසන් භාවයක් උරුම වූ කෙනෙක් බැවින්.හැබැයි මේ බවයෙන් මතු සසරකදී මනුෂ්‍යභාවයක් හෝ දිව්‍ය ඇත්භාවයක් ලබන්නට සමහර විට හැකි වේවි.බුදු රජුන් වදාල ධර්මය හරියාකාරව වටහා ගන්න උත්සාහ ගන්න.තෙරුවන් සරණයි!!!
නිවන් සුව ඇත් රජුනි😪😪😪😪🙏🙏
පිස්සුද ..
ඒ සතා කොච්චර දුක් වින්දද..
🙏🙏🙏😢
🙏🙏🙏
නැදුන්ගමුවේ ඇත් රජුනී ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමී⎈⃝🙏
ඉපදුන සත්වයා මරණයට පත් වන්නේය, පිය විප්පයෝගෝ දුක්ඛෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කල පින් බලයෙන් සත්ව ලෝකයෙන් මිදි උතුම් සත්පුරුෂයන් වැඩ සිටින ලෝකයක උපත ලබා අමා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!
මම රැස් කල පින් අනුමෝදන් වේවා ......!
ඇත් රජුනි, ඒ අමා නිවන් සැනසීමට වාසනාව ලැබේවා ....!
❤️❤️
පින් වත් ඇ ත් ර ජූ ට නිවන් සුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තේජවන්ත පුන්‍යවන්ත ඇත් රජුනි අමා මහා නිවන් සුවයම අත් වේවා !!!
නන්දෙගෙ පණිවිඩය අයින් කරල නැවතත් මෙම වීඩියෝ එක අප්ලෝඩ් කරානම් හොඳයි ...හරිම දුකක් දැනෙන්නේ ....ඇත් රජුනි ඔබට සුභ ගමන්...
පින්වත් ඇත් රජු ඔබට නිවන් සුව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🌹🌹🌹
ඔබ ප්‍රාර්ථනා කල
උතුම් බුද්ධත්වය ලැබේවා
ඇත් රජුනි ඔබට❤️
පින්වත් .හස්තිරාජයා නෙනි...ඔබට..නිවන්..සුව ..අත්වේව
මං තාමත් අඬනවා...රජයෙන් අවධානය යොමු උනා අඩුයි.ජරා දේශපාලුවන්ට දෙන පහසුකම් වලට වඩා මේ බෝසත් හස්තියාට දිය යුතුව තිබුණා...අමා මහ නිවන් සුව
Kiyala wedak ne balnna hema video akakma harima dukai
ඔබ හරි
නැදුන්ගමුවේ ඇත් රජාණෙනි ඔබට නිවන් සුව පතමු..........
ඇත්තටම ඇඬෙනවා ..ගොඩාක් දුකයි 😢 😢😢 😢😢 උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා උතුම් වූ ඇත් රජාණෙනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
හරිම දුකයි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 😥😥😥
මතු බුදු වී නිවන් දකිත්වා නැදුන්ගමුවේ ඇත් රජු නේ ! 😢😥😢😥
සාදු සාදු සාදු මෙවන් පිනෙන් නිවන් දකිත්වා!❤️
මේ කරගත්තා වූ කුසල් වල ආනිශංසයෙන් මතු උපදින භවයකදී මනුෂ්‍යව ඉපිද නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා.. 🙏
ඇත් රජුනි ඔබ ඉක්මනිම මතු භවයේදිම උතුම් නිවනින් සැනසේවා....
ඔබ මියදුනත් ඔබෙ මතකය කවදවාත් අප අතරින් මිය නොමැදෙ 😔 හරිම දුකයි ඇත් රජුනෙ. නිවන් සුව 🙏🙏
පින්වත ඈත් රජාණනි ඔබට නිවන් සුව අත් වේවා
මේ අත්භවයේදී අත් කරගත් සියලු පින් ඔබගේ නිවන සදහා ම උපනිශ්‍රය වේවා !! සාධු` සාධු` සාධු` !
අනේ මගෙ පපුව හිරවුනා මේක අහලා, අවසාන වරට මගෙ ඇස් දෙකින් ඔබව දැක්කෙ 2017නුවර පෙරහෑරෙන්..ගොඩක් දුකයි ,පිංවත් ඇත් රඡානණී ඔබට නිවන් සූව ලැබේවා,ඔබ කල මෙහෙවර අපමනයී, අප තථාගත අමා මෑණීන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වසර ගනනක් තිස්සේ මහත් වු භක්තියෙන් වඩුමි වූ පිංමහිමයෙන් දෙවි ලෙව diwyaරාඡයක් වෙලා ඉපදේවා, මේ ගෝර සසරෙන් අතමිදේවා,,😢😢🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏
අමාමහ නිවන් සුව ලැබේවා හස්ති රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඇත් රජුනි , ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා 🙏❤️
නිවන් සුව !!!
දිවි ගමනට සමුදු ඇත් රජුනි ඔබට නිවන් සුව
නැදුන්ගමූවේ රාජාට නිවන් සුව පතමු😪😭😢😓🤧
හැදුන් ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව පාර්ඨන කරමුද
උතුමි ගෞතම බුදු සසුනේම නිවන් දුටුපිංවත් ඇත් රජුන්
නිවන් සුව!😭😭😭😭ඇත් රජුනි.❤️❤️❤️🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
රාජා බුදුවෙනදාට කලු මාමා අග්‍ර උපස්තායක වේවා ..!!!
ඇත් රජුනි, ඔබට නිවන් සුව. බුදු සමයක ඉපදි, බුදුන් දැක නිවන් දකිත්වා.🙏🙏🙏
මතුයම් දවසක බුදුවේවා ඇත් රජුනි..🙏🙏🙏..
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා...😢😢😢
පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
මිනිසත් කම අදුනන අත් රජුනි ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ! 🙏🙏🙏🙏
උතුම් දෙවියන් අතරම ඉපදී උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව ලබා මේ සංසාරෙන් බොහොමත්ම ඉක්මනින්ම එතෙර වීමට ඔබට පින් පිරේවා බොහෝ පින්වත් ඇත් රජුනේ........! 🙏🙏🙏
පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව වේවා !!!!!
මතු උපදින මෛත්‍රී බුදුන් දැක නිවන් දකිවා...
මාගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම් ශ්‍රී දන්තදාතූන්වහන්සේ පෙරහරේ වඩම්වාගෙන ගිය ඇත් රජුනි ,ඔබ දෙව් ලොව ඉපදී ඇති ,උතුම් නිර්වනාවබෝදය සාක්සාත් කරගැනීමට වාසනාව ලැබේවා ,සාදු සාදු සාදු
🙏🙏🙏🙏
මිනිසුන්ට වන අපට වඩා ඇත් රජුනි ඔබ පින්වන්ත උනා බෞද්ධයන්ගෙ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ පිටමත් තබාගෙන වැඩමවන්න තරම් මුලු ලොවක් හඩවමින් නික්ම ගිය ඇත් රජුනි ඔබ සිදු කර පිනෙ මහිමයෙන් මිනිස් අත්මයක් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත් රජුනි ඔබට නිවන් සුව
නිවන් සුව ලැබේවා බෝසත් කුලේ ඇත් රජුනි ඔබහට 🙏🏾
සාදු සාදු සාදු .....!!! අමාමාහා නිවන් සුවය ලැබේවා ඇති රජුනී 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏
🙏🙏😂😂😂
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏😢😢😢🙏🙏🙏🙏
අනේ ඔබ මිය ගිය බව ඇසුණු විට හදවත මොහොතකට නතර වුණා.තවමත් හදවත සිර වී ඇති බවක් දැනෙනවා.ඒ ඔබට ඇති අප්‍රමාණ ආදරය ගෞරවය නිසාමයි.නැඳුන්ගමුවේ හස්ති රාජයණෙනි,ඔබට අමා මහ නිවන් සුව....!!!🙏🙏🙏
නිවන් සුබ පතනවා ඇත් රජුනි 🙏
මෙතෙක් කල් ලංකාවේ දිව්රුන් දුන් ලංකාවේ පාර්ලිමේන්තු ජනාධිපති වරුන්ට වඩා මේ පින්වත් සතා ලංකාවේ සහ ලෝකයේ ආදරයට පත්වෙලා ,,,,,උතුම් නිවන් සුව අත්වේවා !!!
ඇත්රජුනි ඔබ කල මෙහෙයට ගොඩාක් පින් ... 🥰🙏🙏🙏
සදා ඔබගේ මතක සටහන් අපේ හද තුළ නොමැකෙවා, එවැනි ඇත් රජකු අපට කවදා දකින්නට ලැබෙයිද, නැදුන්ගමුවේ රාජාා නාමය රන් අකුරීන් සටහන් කළ රාජයාණෙනි, උතූම් නිවන් සුව ලැබේවා .......! 😥🙏🙏🙏🙏
නිවන්සුව🙏🙏🙏🙏🙏
ඔබ කළ පිංකද නීමක් නොමැත අත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අත් රජුනි ඔබට නමස්කාර කරමි....පත්න්නා බෝධියකින් ඔබට නිවන් මග ලැබේවා තෙරුවන් සරණයි.....ඔබ කළ පින් කදට වචන හරවන්න මා දන්නේ නැහැ...
ඇත් රජුනි,තාමත් අපි ඔබගේ අභාවය නිසා දුකෙන් වේදනාවෙන් ඇස් වලින් කදුලු දෝරේ ගලනවා.හිතේ තියෙන දුක කියාගන්න බෑ...වචනවලට පෙරලගන්න බෑ.බෝධිසත්ව ගුණෝපේත මහ ඇත් රජුනි...ඔබට අමාමහ නිවන්සුවයම අත්වේවා...😭😭😭
නිවන් සුව ලැබේවා රජානනි🙏🙏🙏🙏🙏
අමාමහ නිවන් මග අපටත් පෙර ඔබට ලැබේවා!!!! උතුම් ඇත් රජුනි.!!
නිවන්සුව ලැබේවා මහා ඇත් රජුනි.🙏🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබට නිවන් මඟෙහි දොර විවර වේවා!. අප හැමගේ පැතුම එයි. 😢. 🙏🙏🙏🙏🙏
ඔබට නිවන් සුව පින්වත් ඇත් රජුනි💓💓
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ! 🥺 හිතට හරිම දුකයි 🥺
උතුම් වු මහා නිර්වාණය ඇත් රජුණි ඔබට ලැබේවා
මෙතරම් කලක් තුල කල පින් සෑහේවා .
පතනමි එන බවේ නුබ මිනිසෙකු වේවා" ❤
Deranen copy karala danawa kavi swarnawahiniwala😂😂paw bn ubala
@@haindusandeep3991 මන්දපෝෂනේද උබට.😂
@@royaleproduction396 kiyanna deyak nathi unama mokak hari reply karapan ithin paw bn ubala😂 😂
@@haindusandeep3991උබ වගෙ මානසික ලෙඩ්ඩුන්ට මොනවාද කියන්නේ ඉතින්. පව් උබ බන්.🤣 කොහෙද යන ගොන් පින්නයෙක්..
@@royaleproduction396 ubane bn gon pinnaya derane news walata damma kaviya pora wage swarnawahiniye news wala comment karanawa paw bn ubala 🤣🤣hithan athi ahuwenna kiyala🤣🤣🤣uba hadapu kaviyak wage meke danawa copy karala ammbooo🤣🤣🤣lankawata hamadama une okai😂manasika leda thiyana ubala wage gon pinnayo nisa🤣🤣🤣reply karanna deyak nathi unama mokak hari dala reply karanawa🤣🤣🤣ponsiya🤣🤣🤣😂🍆
ඇත් රජුනි ඔබට නිවන් සුව😔😔😔😔😔😔😢😢😢
නදුම්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා
නිවන් සුව රජ තුමනි ඔබට
අපේ සමිපත් නොදනුවත්තම ගිලිහියනවා.ඇත් රජුට අජරාමර නිවන් සුව ලැබේවා .කළුමාමාට දිර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .😥😥😥🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️
සධාතුක කරඩුව හිසින් ගෙන
බසින හැටි නුබ සදගලින්
නුව මහා පෙරහැර හැඩයි නුබ
නගන විට පා තේජසින්
දහස් ගනනින් හිත් සසල් වෙයි අද
නුබ නික්ම ගිය ශොකයෙන්
උතුම් නිවණින් සනසේවා රජිදුනි
රැස් කලා වූ පිං බෙලෙන් 🙏🏳️😥
පිංවන්ත හස්ති රාජයාණෙනි,මතු භවයක උතුම් මිනිසත් භවයක් ලබා මේ උතුම් ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!🙏🙏🙏
නුඹට සුබ ගමන්...!😪😪😪