දළදා පෙරහැරේ සියලු දළ ඇතුන් - 2023 | Sri Lankan Tame Domestic Tuskers | Esala Perahera | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 143

  • @kingdashrx
    @kingdashrx 4 месяца назад +3

    ඉන්දි රාජා , වාසනා , සිංහ රාජා, මියන් රාජා
    බුරුම රාජා , මුතු , මියන් කුමරා ,ඒක දන්ත ,
    කන්ඩුල ඇතුළු සියලුම අලි ඇතුන්ට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා
    උතුම් දළදා සමිදුගේ පිහිට
    ආරක්ෂාව නිරන්තරයෙන්ම
    ලැබේවා
    අලි ඇතුන් භාරව සිටින
    සියලුම දෙනාට නිරෝගි සුවය
    ලැබේවා
    හස්ථි රාජණ් නමා මාහ්ං
    🙏🙏🙏🌹🌹❤️❤️🌹🌹🙏🙏🙏

  • @jeonthathi6521
    @jeonthathi6521 Год назад +60

    අපේ රටින් පරිත්‍යාග කරපු Lucy කියන ඇතින්න Canada වල හිර වෙලා දුක් විදිනවා..ඒ සතා ගැන හොයලා බලලා ආයෙම ලංකාවට ගෙන්න ගන්න..පව් මුතූට වගේ එයාටත් උදව් කරන්න ...Kaavan වගේ එයාත් හිරවෙලා....පුලුවන් තරම් මේ msg එක Share කරන්න ...ඒ සතාට ඒ දේශගුණය ගැලපෙන්නේ නැහැ...😢🙏😭🙏

  • @CHANU.
    @CHANU. Год назад +20

    මම දැක්ක ගෞරවනීයම සංවරම ඇත් රජු තමයි නැදුන්ගමුවේ රාජා,,,එයාට ගොඩක් තේරෙනව හැගීම් කියන දෙය,,,,ආයෙ පයින් සෙංකඩගල නුවර එන්නෙ නෑ කියල දැනෙනකොට, නුවර පෙරහැරේ නැදුන් ආයෙ දකින්න වෙන්නෙ නෑ කියල දැනෙනකොට,,දැන් නුවර පෙරහැරේ කරඩුව ගෙනියන ඈතා දකිනකොට නැදුන් ඔබව සිහිවී ඇඩෙනවා,,, නිවන් සුව ලැබේවා ආදරණීය නැදුන්ගමුවේ ඇත් රජුනි ❤❤❤❤😢💔😭

  • @erangakangara4406
    @erangakangara4406 Год назад +14

    ඔබ සැමටම උතුම් දළදා සමිදුන් ගෙ පිහිටි ලැබේ වා

  • @madushaninilushika30
    @madushaninilushika30 Год назад +23

    වටින වීඩියෝ එකක්... මං හරිම ආසයි මේ පෙරැහැර වල ගමන් කරන ඇතුන්ට... එයාලට හොදට තේරෙනවා... මනුස්සයන්ට වැඩිය එයාලට තේරෙනවා...

  • @Miusic123-x9l
    @Miusic123-x9l Год назад +19

    වාසනා මැනික ♥️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +3

    හරිම වැදගත් තොරතුරු බොහොම අගෙයි දැනුවත් කිරීම ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @SujathaHemamali-h5v
    @SujathaHemamali-h5v Год назад +8

    ඔබලා වාසනාවන්යි ඇතුනේ.ඔබට පින්

  • @Utubenil
    @Utubenil Год назад +9

    කාවේරීට හරියට බෙහෙත් කරල ඔය කකුල හදන්න තිබුණා එයා පොඩිකාලෙ උනනිසා. අප්‍රිකාවෙ හරි තායිලන්තයෙ හිටියනම් මෙලහට ඔය සතාට සනීපයි. අපරාදෙ මේ රටට ආවේ . හරි දුකයි.

  • @Gagana4899
    @Gagana4899 Год назад +10

    තෙරුවන් සරණයි සියලු ඇත් රජුන්ට...!

  • @SisiraSisira-n8u
    @SisiraSisira-n8u Год назад +16

    බලන්න දෙයක් නෑ බන් කොහොමත් මේ අවුරැද්දේ කණ්ඩුල කරඩුව වැඩවව්වා🙏🙏🙏

  • @samithgayan8790
    @samithgayan8790 Год назад +1

    Eyalage lassana 😍😍😍😍

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 Год назад +60

    18 දෙනෙක් ඉන්නවා . මුතුරාජාත් ගත්තොත් 19 ක් ඉන්නවා . ඒ ඇතා නැතිව 18 ක් ඉන්නවා .
    1.කතරගම වාසනා
    2.ඉන්දි රාජා
    3.සිංහ රාජා
    4.ජනරාජා
    5.තායි රාජා
    6.හෙයියන්තුඩුවේ රාමා
    7.කාවේරි රාජා
    8.මිගාර ඇතා
    9.පුලතිසි රාජා
    10.මියන් රාජා
    11.බුරැම රාජා
    12.කන්ඩුල ඇතා
    13.කෝට්ටේ රාජා
    14.සිංදු ඇතා
    15.රාජු ඇතා
    16.මියන්කුමාර ඇතා
    17.මිහින් රාජා ඇතා
    18.රෝහණ රාජා ඇතා

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh Год назад +4

      👍♥️🙏🙏🙏🙏🙏

    • @janithanupama5349
      @janithanupama5349 Год назад +6

      කාවේරිට බෑ😢

    • @sanjanavihanga103
      @sanjanavihanga103 Год назад +3

      ගැටබරුවේ නන්දිමිත්‍ර

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Год назад +3

      එතකොට හීලෑ අලි කීයක් විතර ඇතිද ලන්කාවේ ..😊

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 Год назад +2

      @@sanjanavihanga103
      නන්දිමිත්‍ර ඇතෙක් නෙමේ අලියෙක්

  • @Achinisandamali945
    @Achinisandamali945 Год назад +8

    වටින වීඩියෝ එකක්. මේ වගේ තොරතුරු දිගටම අරන් එන්න

  • @wmuthaurasini3004
    @wmuthaurasini3004 6 месяцев назад +1

    සැම ඇත් රජෙකුටම නිදූක් නිරෝගි සුවය තෙරුවන් සරණයි..!❤

  • @dinukadilshan6374
    @dinukadilshan6374 Год назад +3

    Budusaranai

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Год назад +7

    නිදුක් නිරෝගි බව හා දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @HeshanAnuhas
    @HeshanAnuhas Год назад +24

    සැම ඇත් රජෙකුටම ශ්‍රි දාලදා සමිදු පිහිටයි❤️❤️

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 3 месяца назад +2

    සාදු සාදු

  • @madushanchathura2576
    @madushanchathura2576 Год назад +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @dineshperera7664
    @dineshperera7664 Год назад +3

    Supiri video ekak

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee 4 месяца назад

    ❤❤Adareyi mama nam oya hamotama. nathi wechcha ayath mage jevithe wage. 💙💙🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thasunisanathana
    @Thasunisanathana 3 месяца назад +1

    Sadusadu❤❤

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh Год назад +3

    Ape rate Sampath api me Aya araksa karagamu api Ali eth rajananlatath eyalawa balaganna eyalatath theruwan saranai kisidu ledak dukak karadarayak nowewa deegaayu wewaa adarei hemotama♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Год назад +3

    සේරටම ❤❤❤❤❤❤❤❤ පිං

  • @ramaninandika6901
    @ramaninandika6901 6 месяцев назад

    සාදු!සාදු!සාදු!🙏🙏🙏

  • @MInsaD793
    @MInsaD793 Год назад +2

    නිවන් සුව ලැබේවා මුතු රාජා හස්ති රාජා 😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 месяцев назад +1

    Theruwan saranai 🙏🙏🙏💐💐💐❤️❤️

  • @mgbatta3497
    @mgbatta3497 Год назад +8

    වැදගත් video එකක් ❤

  • @madharamadavi1530
    @madharamadavi1530 Год назад +5

    සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🌹♥️💯🔥

  • @shanlakmal4894
    @shanlakmal4894 Год назад +4

    Ape rate sampatha katharagama wasana

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 Месяц назад

    All elephants may have triple gem bless and all gods bless .thanks 😂😂😂😂😂😂😂🎉🎉🎉

  • @ThilinaSampath-t8d
    @ThilinaSampath-t8d 5 месяцев назад

    Mama hari kamathiy ❤❤😂🎉😊😊❤😂❤l the song 🎵

  • @kasungunasekara7241
    @kasungunasekara7241 Год назад +1

    💙❤️😍

  • @asankapriyadharshana9769
    @asankapriyadharshana9769 Год назад +2

    දුකයි ලංකාවේ මෙච්චර අලි ඇත්තු ඉද්දි පිටරට අලි වැඩිපුරම ඉන්නේ

  • @jingkuttama
    @jingkuttama Год назад +3

    Pulathisi raja ❤

  • @ArunaKG-1248
    @ArunaKG-1248 Год назад +11

    අලින්ගේ වයස හරියටම කියන්නේ නෑ.. වස් වදිනවා යැයි විශ්වාසයක් තියෙනවා.
    මේ වැඩසටහනේ ඇතුන්ගේ වයස ගැන හරියටම නොකියන්නේ ඒ හේතුව මත. අප වයස ගැටළුවක් කර නොගනිමු, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @happy_zer
    @happy_zer Год назад +2

    මියන් කුමරයාට වද දෙන video ekk dkka mn 🥲😢 pw e satha

  • @safrasasis2235
    @safrasasis2235 Год назад +2

    දැන් උසම කෙනා කාවේරි රාජා වෙන්න ඕනේ. කිරුළ අහිමි ඇත් රජු

  • @lalithpiyatissa1793
    @lalithpiyatissa1793 10 месяцев назад +2

    ❤️🙏🐘🌹❤

  • @DrChamaliRosi
    @DrChamaliRosi Год назад +1

    🙏🙏🙏💕

  • @kisara7490
    @kisara7490 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydreams7104
    @mydreams7104 6 месяцев назад +2

    කතරගම වාසනා..මරු වාසනා..කකුලේ දම් වැල්.. ආරක්ශා කරහන් අපේ වන අලි.. ඕන සතකුට තියන්වා නිදහසක්..උන් ඉන්නේ මේ රටේ කාලකන්නි රදල කියාගන්න එවුනුයි, සිවුරු අදින එවුන්ගෙයි පම්පෝරිය ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.. ගල්ගමුවට ඇවිත් බලහන් කාවන්තිස්ස ...ඇත්තු දැකලා නැත්නම්.. සටන් කරහන් කලාවෑවෙ කනඩ අහිමි කරපු කාලකන්නිට එරෙහිව..

  • @brienrajapaksha
    @brienrajapaksha Год назад +2

    🙏🙏🙏

  • @kamalakumari9265
    @kamalakumari9265 Год назад +1

    Dalada samidu pihitai

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 4 месяца назад

    දැනට ඉන්න හස්ථින් අතර දළදා මාලිගාවේ කරඩුව වැඩම විමට සුදුසුම හස්ථින් දෙදනා ඉන්දි රාජා සහා වාසනා යන ඇතුන්‍ ය 🎉

  • @Achinisandamali945
    @Achinisandamali945 Год назад +74

    වාසනාට අවුරුදු 52යි. අවුරුදු 30ක් නෙවේ, අවුරුදු 36ක් තිස්සෙ දැනට දේවාභරන වඩම්මනවා

    • @sandaru1245
      @sandaru1245 Год назад +10

      කවුද 30යි කිව්වෙ?

    • @madushaninilushika30
      @madushaninilushika30 Год назад +12

      ඔව් මේකේ කියන්නෙත් දැනට 50ක් විතර වෙනවා දැනට අවුරුදු 30ක් තිස්සේ කතරගම දේවභරණ වඩම්මනවා කියලනෙ...

    • @samindanuwan6494
      @samindanuwan6494 Год назад +3

      😮

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc Год назад +4

      ​@@sandaru1245 30 පමණ කියල කියන්නෙ

    • @tpwijesekara2226
      @tpwijesekara2226 Год назад +6

      වැහි වලාවක හැඩ ගෙනා
      වස්සානයේ වැසි වස්සනා
      උතුම් දළදා වඩමනා
      ඇත් රජුනි නුඹ වාසනා!!!

  • @oyaagiyaa871
    @oyaagiyaa871 Год назад +1

    ❤❤❤❤❤

  • @sahanisara2164
    @sahanisara2164 Год назад +4

    ඉන්දී රාජාට අවු . 47

  • @RanathungaBandara-do9ss
    @RanathungaBandara-do9ss Год назад +3

    ❤❤

  • @dasarathnabandara
    @dasarathnabandara 8 месяцев назад +3

    නැදුන්ගමුවේ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ රිද්ම නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ නැදුන්ගමුවේ රාජ

  • @Senuri_Mahagamage
    @Senuri_Mahagamage Год назад +3

    ❤️

  • @worldcricketassociation6818
    @worldcricketassociation6818 Год назад +3

    ඇතේක් පෙරහැරට තෝරාගන්න අකාරය පිළිබද video එකක් ඔනේ.ඒ වගේම ඇයි වන අලි පුහුණු කොට පෙරහැරට යොදා නොගන්නේ?

  • @thilankalakshan1
    @thilankalakshan1 Год назад +3

    😊❤

  • @chithranihewa874
    @chithranihewa874 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 5 месяцев назад

    පවු කාරයෝ වෙනවා මේ අයට කරන, කරපු වැරදි වලට. දළදා හාමුදුරුවන්ගේ පිහට ලැබේවා!

  • @DilhaniKawushalya
    @DilhaniKawushalya 5 месяцев назад

    🥰😍😍😍♥️❤❤❤❤❤❤

  • @bathiyabandara1793
    @bathiyabandara1793 Год назад +1

    Ape ath raun siyaluma denata uthum dalada samidu pihitai

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Год назад +1

    Budu saadu alinta wada denna kiwway mona sutrayeada.?.

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c Год назад +11

    නැදුන්ගමුවේ රාජා නැත්තේ ඇයි අනේ😢😢

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Год назад +3

      එයා බලන්න යන්න දිව්‍යලෝකෙ.....😊🙏

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Год назад +1

    Paw wada

  • @DiasCreations476
    @DiasCreations476 Год назад +3

    Video eke kiyanawa wagema Kandula me para karanduwa aran yanawa❤

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk Год назад +1

    Kandula thamai lassnama kena eya rosa pata bolayak wage eyage kan deka lassnai samanthara dala dekak thiyenne harima pinwantha athek

  • @mallikawickramasingha
    @mallikawickramasingha Год назад +5

    Ali nathi lassana perahara koheda thiyenne peraharta Ali onamai perahare giyakiyala aliyata karadara wennaha Aya sathutin yanne❤ adarei Hama peraharatama yanna dalada samidu pihitai

  • @prabhashwara7400
    @prabhashwara7400 Год назад +8

    බලාන් ගිහාම ගොඩක් ඇතුන් ලංකාවේ ඉපදුන ඇතුන් නෙමේ නේ.

    • @shamodindika177
      @shamodindika177 4 месяца назад

      ලංකාවෙ කැලෑවලින් අලි ඇතුන් ඇල්ලීම සහ හීලෑ කිරීම තහනම් කරල තියෙන්නෙ.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +3

    හෙයියන්තුඩාව නෙවෙයි හෙයියන්තුඩුව මගෙත් ගම තමයි

  • @Maheshidunil-s8k
    @Maheshidunil-s8k Год назад +1

    Sindduge anik dala tibbanm lashsana

  • @nuwanchandima8178
    @nuwanchandima8178 Год назад +1

    Me dapu wisthara okkoma waradi.hariyatama hoyala dapan buruwa

  • @ranuranu529
    @ranuranu529 Год назад +3

    Apita natikaragattu utum ramaniya ateak muturajaa

  • @liuupson8593
    @liuupson8593 9 месяцев назад +1

    දැන් මුන් පාවිච්චි කරලා පැටව් හදල නැද්ද?

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Год назад +5

    වාසනාව ට 55 kittui අජිත් කිව් පරිදි

  • @dineshperera7664
    @dineshperera7664 Год назад +2

    Raja pakshala ali puja karala nadda.

  • @ushithamadushan9559
    @ushithamadushan9559 4 месяца назад

    ali athun sanrakshayk karanna one, nathn ilga awurudu 20-30 athulatha peraharawal karanna athun nathi wennw

  • @himalshaakalanka3317
    @himalshaakalanka3317 Год назад +1

    ඇයි මිහින් රාජා රෝහණ රාජා ගැන විස්තරයක් කියන්නෙ නැත්තෙ???

  • @MrNamal-yk7ci
    @MrNamal-yk7ci Год назад +1

    Malli maligawe daleda karedowe ardennes yane puluwan ethek innewa kauruth hoyala balane onama ethe eya nedungemuwe etha wagema inne podi nedun etha ilage daleda karedowe arann yane puluwan eyata witherai man wedala illenawa malli podi nethun etha innewa lankawema eyawe hoyella vidio ekak keranne ko pizz pizz malli edata man enawa oya hanbenne bs

  • @walisena
    @walisena Год назад +2

    හැම ඇතෙක්ගේම වයස මේකේ නෑනේ

  • @KiraniduSandeepana
    @KiraniduSandeepana Год назад +1

    Me ali neme aththu

  • @bindugimhan3364
    @bindugimhan3364 5 месяцев назад

    කාවේරි ගෙ උස ගැන කිව්වා හරිද?

  • @sameeradanuska903
    @sameeradanuska903 Год назад +2

    Wasana etha, bomba peharayakata lakunai kiyalanam dannawa, eth wedi peharayakata lakunai kiyala danne ada, mona auruddeda eka une, ei e sathata wedi thiuwe,

    • @heshandilakshana294
      @heshandilakshana294 5 месяцев назад

      ඇත් ගොව්වා සමග තිබුන ආරව්ලක් කියල ආරන්චි .. පස්සෙ වාසනා කැලේකට පැනල ඉන්දල හොයාගෙන.. බෝම්බ නම් 88/89 බීශන කාලෙ උන දෙයක්

    • @sameeradanuska903
      @sameeradanuska903 5 месяцев назад

      @@heshandilakshana294 ou Bomba kathawa nam dannawa mn kohomath, mokada mn thissamaharama kenek nisa,

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 4 месяца назад

    හෙයියන්තුඩුව යකෝ හෙයියන්තුඩාව නෙමෙ දන්නෙ නැත්තං නිකං හිටහන්

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 Год назад +4

    18 k innawa

    • @Achinisandamali945
      @Achinisandamali945 Год назад +1

      ඔව් මෙයාල කාවේරිව අමතක කරල 17යි කියන්නෙ

  • @chandrikachandrika4523
    @chandrikachandrika4523 Год назад +3

    නැදුන්ගමුවේ නෑ

  • @thilaknishantha1478
    @thilaknishantha1478 Год назад +1

    Wedi wadune wasanat newe singha rajata

    • @udeshkumara2097
      @udeshkumara2097 4 месяца назад

      Bambuwa 25 wanguwedi wadi wadune wasanata aeth gowwata tiyapu wadillak wasanata wadune

  • @supunakalanka9169
    @supunakalanka9169 Год назад +1

    18 denek innw

  • @NiroshaSandamali-z5o
    @NiroshaSandamali-z5o 9 месяцев назад +2

    😢😢😢😢 🐄🐄🐄 😂😂😂😂😂😂

  • @rifancazeem8158
    @rifancazeem8158 Год назад +4

    Paw ahinseke sattu wade denewa unte

    • @cb-jz9kb
      @cb-jz9kb Год назад +2

      කව්ද කියන්නේ වද දෙනවා කියලා ඔයා දැක්කද එතකොට අනිත් සත්තු හරක් , කුකුල්ලු ,මාලු , අශ්වයෝ, ඌරෝ වගේ සත්තු කොච්චර දුක් විදිනවදලද මැරිලා යන්නෙ . මේ අලි ඇතුන්ට කොච්චර සලකනවද? දරුවන්ට වගේ සලක්නනේ 😂

  • @drdoctor6400
    @drdoctor6400 Год назад +1

    p pu

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 6 месяцев назад

    මල්ලි ඔිට වඩා ඇත්තුන්ගේ විස්තර තියෙනවා ඔයිට වඩා හොයාගෙන තෙරුමක් තියෙන විඩියොවක් කරපන්

  • @tuwanramlan3344
    @tuwanramlan3344 Год назад +5

    මේ සත්තු පව්... 😥 අලි නැතුව ඔය පෙරහැර කරන්න බැරිද 🤔

    • @Achinisandamali945
      @Achinisandamali945 Год назад +12

      මේ සත්තු නෙවේ පව්. කැලේ ඉන්න සත්තු

    • @tuwanramlan3344
      @tuwanramlan3344 Год назад +4

      @@Achinisandamali945 කැලේ ඉන්න සත්තුත් පව් තමා, එහෙමයි කියලා මේ වගේ දම්වැල් දාලා ඒ සතුන්ගේ නිදහස නැති කරන එක හරිද?

    • @Top10world-stz
      @Top10world-stz Год назад +5

      ​@@tuwanramlan3344එහෙමනම් මේ සත්තුන්ට කරන්න ඕනේ මොකක්ද?ඔයා හිතන විදිහට.

    • @Life-Lens105
      @Life-Lens105 Год назад

      ​@@tuwanramlan3344😂😂

    • @djzshammiremixz5136
      @djzshammiremixz5136 Год назад +2

      Oya බුද්ධාගම newei ned

  • @SrinathWalpola
    @SrinathWalpola 3 месяца назад

  • @MadukaKalpani-tj5ey
    @MadukaKalpani-tj5ey Год назад

    ❤❤

  • @hareendrajinadasa9338
    @hareendrajinadasa9338 5 месяцев назад

    🦟🦟🦟

  • @TharushaLakshan-yt3qc
    @TharushaLakshan-yt3qc Год назад

    ❤❤

  • @Ranjith1976-bu8vu
    @Ranjith1976-bu8vu 9 месяцев назад

    ❤️❤️

  • @كانديحصه
    @كانديحصه 6 месяцев назад

    ❤❤❤❤