හදිස්සියේම කඩොල් ඇතා කතරගමින් මතුවෙයි | Kandula at Dutugemunu of Anuradhapura in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 23

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 6 дней назад +5

    ඒ නිම්හිම් නොමැති ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා සම්මා සම්බුදු සසුන සුරකින බෝසත් ගුණැති දුටුගැමුණු රජතුමාට මාගේ නමස්කාරය වේවා ඔබතුමාට පින් සිදුවේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vividavinividatv
    @vividavinividatv 7 дней назад +3

    හැම වීඩියෝ එකක්ම බලනව 👍👍👍👍ලස්සනයි

  • @ChathuriyaNirmal-wc1vc
    @ChathuriyaNirmal-wc1vc 7 дней назад +5

    අඩි 8 ලොකු දළ දෙකක් පිහිටන්න ඒ ඇතු අපේ නැදුන් ගමුවේ ඇතු ටත් වඩා ව්ශාල ඇතෙක් 😍❤️

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 4 дня назад

    Thank you so much 👍

  • @GonalagodaJayawardhana
    @GonalagodaJayawardhana 7 дней назад +2

    💛💛💛💛💛💛💛💛💛Jayan👊jaya !

  • @Devil678-j9j
    @Devil678-j9j 3 дня назад +1

    අනෙ එ දල දෙකෙ විඩියො එකක් නැද්ද බ්ම්

    • @mediamlk
      @mediamlk  2 дня назад

      පෙරහර කාලෙ බලන්න පුලුවන්

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 7 дней назад +1

    🙏🙏🙏👍👍

  • @nemithaSenodh211
    @nemithaSenodh211 7 дней назад +1

    ❤❤

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 6 дней назад

    Niyamie

  • @danushkaamarasinghe6645
    @danushkaamarasinghe6645 3 дня назад +1

    දුටු ගැමුණු රජුගේ අසිපතට උන දේ කියන්න

    • @mediamlk
      @mediamlk  2 дня назад

      ඒ ගැන කතාකරල තතියනව

  • @Herbwind2022
    @Herbwind2022 3 дня назад

    🙏💐🌹🌈🌻
    😘Thank you very much for sharing this valuable information our dear brother 🙏💐🌹🌈🌻🦁🇱🇰
    We love you more our dear Kandula. You live in our hearts forever 🙏🙏🙏😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
    😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐🌹🌹🌹🌻🦁🇱🇰

  • @හේවගේ
    @හේවගේ 6 дней назад +1

    ඕක මගේ

    • @mediamlk
      @mediamlk  6 дней назад

      ඔබතුම⁣ෙ සම්බන්ධ කරගැනීමට අවෂ්‍යයි

    • @tikiriboyagoda6529
      @tikiriboyagoda6529 5 дней назад

      Daye yahapathata vatinakam දෙන ඔබට yahapathakma weva!

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 3 дня назад

    පුසුල්පිටියේ මේ දළ සඟවා තිබුණා...සොයා බලන්න...