Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රුවන්වැලි මහා සෑය වදින්නත් නාගලොකේ අය එනවා එයාලා හදුනා ගන්න පුළුවන් කියනවා මහත් සුවදක් හමනාවාලු ඒවගේම අතේ කඩුපුල් මල් තියනවා ඇහිපිල්ලන් ගහන්නේ නැ කියලා කියනවා මෙම කතාව කිවේ නායක හාමුදුරුවන් වහන්සේ නමක් ගොඩක් ඉස්සර අපේ අම්මා මට කිවා ශ්‍රී පාදය වදින්නත් එනවාලු කැලනිවෙහෙරටත් එනවාලු
🐉🐉🐉🐉🐉🐉🤣🤣🤣🤣🤣🔫🔫🔫🔫🔫
උන් පැඩගෙන එන්නේ. ඒකයි සුවඳ
😊😂😂😂😂@@century-v7s
හරිම ලස්සනට පැහැදිලිව තේරුම් ඇතිව කතා කරන නිසාවෙන්,,හැම කරුණක්ම තේරුම් ගන්න පුලුවන් ,බොහොම පිං ❤️🙏
🙏
අර්ධ නාග කන්‍යාවන් එයාලා එනවා මම එක පාරක් දැකලා තියන්වා හරිම පින් වන්තයි... එක පාරට නැතිවෙලා යනවා.. එයාලාට වෙස් මාරැකරන්න පුන්ච් වෙලාවක් තම්‍යි ඉන්න පුලුවන්..අපි පන්සල වලට යනවා බුදුරැස් මාලා දාන්න එ ගියාම අපි පන්සල වල ගොඩාක් වෙලා ඉන්නවා.. පාන්දර වෙනක් ඉන්න වෙලා තියනවා...එ වගේ අවස්ථාක අහඹු සිදුවීමක්...
මේ සිද්දිය බහුලව සිද්ධ වෙන්න ඕනී අවුරුද්දකට මෙහා කාලයක සිටන්...හෙලදිව පහල වූ මිනි පහන සමග තව පහන් බොහෝ පමාණයක් දැන් දැල්වෙමින් පවතී...සම්මා සම්බුද්ධ සාසනයේ මගඵලලාභී අභිඤ්ඤාලාභී හෙලයේ මහා ආරක්ෂකයා මේ වන විට ලක්දිව පහල වී ඇත. තුන් ලොවටම සෙතක් සැලසෙමින් ඇත. සත්‍ය බුදුදහම නැමැති මහා වෘක්ෂය හෙලබිමේ දලුලමින් ඇත.නාග ලොව නාග දොරටු ආරක්ෂා සහිතව විවර කර දී ඇත (2023). මනුලොව සහ නා ලොව සම්බන්ධකම් නැවතත් සක්‍රීය වේවි.ලෝකෝත්තර නිවන් සුව ලැබීමට අවශ්‍ය සත්‍ය බුදු දහම විද්‍යාමානවන මේ කාලයේ ප්‍රඥ්ඥාවන්තයෝ හිස ගිනිගත්තවුන් විලස මේ දහම අවබෝධකරගත මැනැවැයි.🙏🙏🙏
ඇත්තෙන්ම මාත් මේ කතා ගැන අහලා තියෙනවා නමුත් දැකලා නැ හැබැයි මං එවා විශ්වාස කරනවා මොකද කට කතාඋනත් හිතුන හිතුන පලියට ඇති වෙන දේවල් නෙමෙයි මොකක්ම හරි ඇත්තක් තියෙන නිසා පැතිරෙන දේවල් මාත් ආසාවෙන් ඉන්නවා කවදමහරි හරි මටත් දැකගන්න ලැබෙයි කියලා 🥰
ලංකාවෙ ගොඩක් විහාරවල නයි ගැන ඉතිහාස කතා ගොඩක් තියනවා අතීත😌 මිනිස්සු කට කහනවාට ඔව්ව කිව්වෙ නෑනේ මම නම් ඒ කතා විශ්වාස කරනවා.
විශාල ශබ්දයක් ඇහිලා නැද්ද
නාග ලෝකෙ අය විතරක් නෙමෙයි. දෙවිවරුත් එනවා වෙහෙර විහාර වඳින්න..මං පොඩි කාලේ අපේ පන්සලේ කඨින ආනිසංස බණ අහන්න ගියා..ධර්ම ශාලාවේ සෙනග නිසා එළියේ වාඩිවෙලා වටපිට බල බල ඉද්දි බෝ ගහේ ලා නිල් පාට ලස්සන එලියක් උඩට පහලට ගිහින් ගහේ මැදට ඇවිත් රැස් විහිදුනා. මං නැන්දාට කතා කරලා ඒක පෙන්නද්දි නැහැ. නැන්දා කීවා ඒ දේවතා එලි කියලා.. එදා ඉඳන් අද වෙනකන් පන්සල් යන හැම සැරේම බෝ ගහ දිහා බලනවා ඊට පස්සෙ අද වෙනකන් දැක්කෙ නැහැ...
ඔව් සත්‍යයක්.. නාග අය අදුරගන්න පුලුවන් හැමොටම බැ.. නමුත් පිo කරල මනුස්සය ආත්ම ලබපු අයත් ඉන්නව සත්‍යයක්..
නාග අය කියන්නේ කවුද
@@AIHHerath-su7lg එක අතකින් බැලුවම බැතිමතුන් පිරිසක්, බුද්ධ දර්ශනයට ගරුකරන වගෙම මේ බුද්ධ ශාසනය රකින්න අව පිරිසක්, ඒක එයලා දකින්නෙ යුතුකමක් විදිහට.
ඔය වගේ බූතයො ලෝකයේ හැමතැනම ඉන්නවා.
මට එහෙම අය හමුවෙලා තියෙනවා....ඒ හැමෝම භාවනා කරලා හිත දියුණු කරපු අය🙏🙏 🙏😇
@@HEkanayaka-wh7kh 🤣🤣🤣🐉🐉🐉🐉🐉🔫🔫🔫🔫
මෙහෙම සිද්දියක් කැළණි රජමහා විහාරයේ සිද්දවෙනවා කියලා අහලා තියෙනවා. ඒක ලොකු හාමුදුරුවෝ දන්න කරුණක්ලු අපි ආශා කරන්නෙ ඒ අයගේ රූමත් බවට වෙස් ගන්න හැකියාවට අතුරුදන් වීමට අපි නොදන්නා ලෝකෙක ජීවත්වෙනවට. ඒත් මනුශ්‍ය බවයක් ලැනීමකෙතරම් පින් රැස් කරගන්න පුලුවන් ආත්මයක්ද
Sthuthi puthe oyata.jaya wewa.Theruwan saranai. 🙏😇
දෙයක් කියන්න අවශ්‍යයි මෙහෙම අය එක්ක ආධ්‍යාත්මික වශයෙන් කතා කරන්න පුලුවන් පෙර ආත්ම නාග ලොක විදලා අපු
ස්තුතියි ඔබට
එක ඇත්ත අපේ පන්සලේ මම දැකලා තියනවා
niyami mali budusaranai oyata
Sadu sadu😊❤
ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහේදිකා...මේ ගාථාව තුළත් යම්කිසි දේව ගණයට අයත් නාගයන් පිළිබඳ සඳහනක් වෙනවා..නාග ලෝකයක් සැබැවින්ම පවතින අතර එය යම්කිසිම දිව්‍යමය තලයක් ලෙස හඳුනගන්න පුළුවන්.ඔබ භාවනා කරමින් නාගයන් සිහිපත් කළහොත් දිගින් දිගටම ඔවුන්ගේ ආකර්ෂණය ලබාගන්න පුළුවන්.ඇතැම් විට ඔබ ඉදිරියට එන්නත් ඉඩ තියෙනවා.ඒත් එහෙම කලයි කියලා ඇති ඵලය කුමක්ද.
සාදු. සාදු. සාදු.. 🙏🙏🙏
Ow aka sthtiya
මට බුදුන්ව විශ්වාස කරන්න පුලුවන් වුනත් මේ නාගයන් ඉන්නවා කියලා විශ්වාස කරන්න අමාරුයි
Horu thamai.pissuwak hodama
budun wahanse wandenna naga loke naga devyangayo enna puluwan❤❤🙏🙏🙏🙏
🙏subama💛suba dawasak💛💛💛jayan jaya !💛👊
සුභ වේවා!
❤❤❤😊
❤️❤️❤️
❤🎉️💐💐
Supiri katha genne oya mn kemathie, Eda jesuge kathawath negala giya, adahas godak denagaththa❤❤
🙏🙏🙏
දැන් වෙලාව රෑ 12:44 අනෙ 😢
Ela Aiya.❤🎉
🐉🐉🐉🐉🐉🐉 බුද්ද ට දැන වදින්නේ බ(හුත්ත )යෝ නෙමෙයි 🐉🐉🐉🐉🐉🐉🐉
🌼🙏
Kalaniye pansale ra welawata innawalu
Vishala shabdayak ehuna
කැලනියෙන් 🐉🐉🐉🐉🐉මතු උනේ😂😂😂😂😂🔫🔫🔫🔫
@ කැලනියේ නයි
@@ukpower 🤣🤣🤣🤣🤣🤣🔫🔫🔫🔫
@GgGgvvv-u6f ඌ ඇත්ත නේ බොල කියන්නේ
**UPASANPADA. Interesting. Research akathu karanna pls. *NIWANA ; shhh :). Theruwan saranai 🙏
💜✌
Naga kanyawan meyala, meyala sathyak, innawa
මන් මුකුත් කියන්නෙ නෑමයි ❤
😊😊
💖🙏💐☸️💐
😮😮😮😮😮😮😮😮😮
Ane ekak allagamuko aththada balanna uthsaaha kaloth bariwena ekak naha
Yes true story..I know ❤️❤️❤️❤️❤️❤️
Budu dahama viswasai namuth mewa viswasa karanna ba. Loke mecchara diunu welat manussayata tawama wena lokekata yanna තාක්ෂණය hoyaganna bari una. Aduma tarame apeta penena vishwaye tiyena grahaloka walin ahekatawst tawamat පරීක්ෂණ mattame thiyenne ewath. Ahema ake nopenena lokayaka idan nagayo me loketa enawa kiyaddi viswasa karanna amarui neda..
10.50 ඉතින් දුටුගැමුණු රජුට දශ්ට කලේ ඇයි. ඔහු අතින් නාග දියනිය ස්පර්ශ කලත් වෙහෙර විහාර කරපු කොච්චර සැදැහැවත් බව්ද්දයෙක්ද
ඒ ගැන අපි කතාකරල තියනව
මහාසොන් යක්ශයා ගැන ව්ඩියෝ එකක් ඔනී රිටිගල වනයක රැකගන්නේ ඔහුයි
katakaramu
එතකොට මයින් අප්පුලානිදන් ගද්දි නාගයන් බයේද හිටියේ
😂
👍👍👍
ඒකනම් ඇත්ත ,නුවර මාලිගාවට බෝම්බගහනකොට
@@ShehaniKoshila-z7iමචං නුවර මාලිගාවට කියලා වෙනම තියරියක් නෑ කර්මය තමයි හේතුව.බුදුන් වහන්සේටත් ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය වැලදුනා කර්මය අනුව සියලු සත්වයන්‍ට කර්මය පොදුයි.නැතුව මේ අනිත් ආගම්වල වගේ දෙවියන් වහන්සේගෙ කැමැත්තක් නෑ.😂😂😂
Nagayata kiyanna puluwanne mama nagayek nemei kiyanna😮😮
Me video eke ara inne naga kanyawoda aththatama
nee nee
Gon gatha kiyanna epa😂 Mamanam kawadaavath mihihek wage gahanu nayek me loke kawadath dakala na film wala dakkath misa anith eka pictures wala minissu adapu minissu hadapu ekak kiyala oya nai minissu mn dishwasher karanne😅
බොලද කතා
aka boruwak
❤❤❤❤❤❤
❤
💕💕
❤❤❤❤
❤❤
රුවන්වැලි මහා සෑය වදින්නත් නාගලොකේ අය එනවා එයාලා හදුනා ගන්න පුළුවන් කියනවා මහත් සුවදක් හමනාවාලු ඒවගේම අතේ කඩුපුල් මල් තියනවා ඇහිපිල්ලන් ගහන්නේ නැ කියලා කියනවා මෙම කතාව කිවේ නායක හාමුදුරුවන් වහන්සේ නමක් ගොඩක් ඉස්සර අපේ අම්මා මට කිවා ශ්‍රී පාදය වදින්නත් එනවාලු කැලනිවෙහෙරටත් එනවාලු
🐉🐉🐉🐉🐉🐉🤣🤣🤣🤣🤣🔫🔫🔫🔫🔫
උන් පැඩගෙන එන්නේ. ඒකයි සුවඳ
😊😂😂😂😂@@century-v7s
හරිම ලස්සනට පැහැදිලිව තේරුම් ඇතිව කතා කරන නිසාවෙන්,,හැම කරුණක්ම තේරුම් ගන්න පුලුවන් ,බොහොම පිං ❤️🙏
🙏
අර්ධ නාග කන්‍යාවන් එයාලා එනවා මම එක පාරක් දැකලා තියන්වා හරිම පින් වන්තයි... එක පාරට නැතිවෙලා යනවා.. එයාලාට වෙස් මාරැකරන්න පුන්ච් වෙලාවක් තම්‍යි ඉන්න පුලුවන්..අපි පන්සල වලට යනවා බුදුරැස් මාලා දාන්න එ ගියාම අපි පන්සල වල ගොඩාක් වෙලා ඉන්නවා.. පාන්දර වෙනක් ඉන්න වෙලා තියනවා...එ වගේ අවස්ථාක අහඹු සිදුවීමක්...
මේ සිද්දිය බහුලව සිද්ධ වෙන්න ඕනී අවුරුද්දකට මෙහා කාලයක සිටන්...හෙලදිව පහල වූ මිනි පහන සමග තව පහන් බොහෝ පමාණයක් දැන් දැල්වෙමින් පවතී...සම්මා සම්බුද්ධ සාසනයේ මගඵලලාභී අභිඤ්ඤාලාභී හෙලයේ මහා ආරක්ෂකයා මේ වන විට ලක්දිව පහල වී ඇත. තුන් ලොවටම සෙතක් සැලසෙමින් ඇත. සත්‍ය බුදුදහම නැමැති මහා වෘක්ෂය හෙලබිමේ දලුලමින් ඇත.නාග ලොව නාග දොරටු ආරක්ෂා සහිතව විවර කර දී ඇත (2023). මනුලොව සහ නා ලොව සම්බන්ධකම් නැවතත් සක්‍රීය වේවි.ලෝකෝත්තර නිවන් සුව ලැබීමට අවශ්‍ය සත්‍ය බුදු දහම විද්‍යාමානවන මේ කාලයේ ප්‍රඥ්ඥාවන්තයෝ හිස ගිනිගත්තවුන් විලස මේ දහම අවබෝධකරගත මැනැවැයි.🙏🙏🙏
ඇත්තෙන්ම මාත් මේ කතා ගැන අහලා තියෙනවා නමුත් දැකලා නැ හැබැයි මං එවා විශ්වාස කරනවා මොකද කට කතාඋනත් හිතුන හිතුන පලියට ඇති වෙන දේවල් නෙමෙයි මොකක්ම හරි ඇත්තක් තියෙන නිසා පැතිරෙන දේවල් මාත් ආසාවෙන් ඉන්නවා කවදමහරි හරි මටත් දැකගන්න ලැබෙයි කියලා 🥰
ලංකාවෙ ගොඩක් විහාරවල නයි ගැන ඉතිහාස කතා ගොඩක් තියනවා අතීත😌 මිනිස්සු කට කහනවාට ඔව්ව කිව්වෙ නෑනේ මම නම් ඒ කතා විශ්වාස කරනවා.
විශාල ශබ්දයක් ඇහිලා නැද්ද
නාග ලෝකෙ අය විතරක් නෙමෙයි. දෙවිවරුත් එනවා වෙහෙර විහාර වඳින්න..මං පොඩි කාලේ අපේ පන්සලේ කඨින ආනිසංස බණ අහන්න ගියා..ධර්ම ශාලාවේ සෙනග නිසා එළියේ වාඩිවෙලා වටපිට බල බල ඉද්දි බෝ ගහේ ලා නිල් පාට ලස්සන එලියක් උඩට පහලට ගිහින් ගහේ මැදට ඇවිත් රැස් විහිදුනා. මං නැන්දාට කතා කරලා ඒක පෙන්නද්දි නැහැ. නැන්දා කීවා ඒ දේවතා එලි කියලා.. එදා ඉඳන් අද වෙනකන් පන්සල් යන හැම සැරේම බෝ ගහ දිහා බලනවා ඊට පස්සෙ අද වෙනකන් දැක්කෙ නැහැ...
ඔව් සත්‍යයක්.. නාග අය අදුරගන්න පුලුවන් හැමොටම බැ.. නමුත් පිo කරල මනුස්සය ආත්ම ලබපු අයත් ඉන්නව සත්‍යයක්..
නාග අය කියන්නේ කවුද
@@AIHHerath-su7lg එක අතකින් බැලුවම බැතිමතුන් පිරිසක්, බුද්ධ දර්ශනයට ගරුකරන වගෙම මේ බුද්ධ ශාසනය රකින්න අව පිරිසක්, ඒක එයලා දකින්නෙ යුතුකමක් විදිහට.
ඔය වගේ බූතයො ලෝකයේ හැමතැනම ඉන්නවා.
මට එහෙම අය හමුවෙලා තියෙනවා....ඒ හැමෝම භාවනා කරලා හිත දියුණු කරපු අය🙏🙏 🙏😇
@@HEkanayaka-wh7kh 🤣🤣🤣🐉🐉🐉🐉🐉🔫🔫🔫🔫
මෙහෙම සිද්දියක් කැළණි රජමහා විහාරයේ සිද්දවෙනවා කියලා අහලා තියෙනවා. ඒක ලොකු හාමුදුරුවෝ දන්න කරුණක්ලු අපි ආශා කරන්නෙ ඒ අයගේ රූමත් බවට වෙස් ගන්න හැකියාවට අතුරුදන් වීමට අපි නොදන්නා ලෝකෙක ජීවත්වෙනවට. ඒත් මනුශ්‍ය බවයක් ලැනීම
කෙතරම් පින් රැස් කරගන්න පුලුවන් ආත්මයක්ද
Sthuthi puthe oyata.jaya wewa.Theruwan saranai. 🙏😇
🙏
දෙයක් කියන්න අවශ්‍යයි මෙහෙම අය එක්ක ආධ්‍යාත්මික වශයෙන් කතා කරන්න පුලුවන් පෙර ආත්ම නාග ලොක විදලා අපු
ස්තුතියි ඔබට
🙏
එක ඇත්ත අපේ පන්සලේ මම දැකලා තියනවා
niyami mali budusaranai oyata
🙏
Sadu sadu😊❤
ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහේදිකා...මේ ගාථාව තුළත් යම්කිසි දේව ගණයට අයත් නාගයන් පිළිබඳ සඳහනක් වෙනවා..නාග ලෝකයක් සැබැවින්ම පවතින අතර එය යම්කිසිම දිව්‍යමය තලයක් ලෙස හඳුනගන්න පුළුවන්.ඔබ භාවනා කරමින් නාගයන් සිහිපත් කළහොත් දිගින් දිගටම ඔවුන්ගේ ආකර්ෂණය ලබාගන්න පුළුවන්.ඇතැම් විට ඔබ ඉදිරියට එන්නත් ඉඩ තියෙනවා.ඒත් එහෙම කලයි කියලා ඇති ඵලය කුමක්ද.
සාදු. සාදු. සාදු.. 🙏🙏🙏
Ow aka sthtiya
මට බුදුන්ව විශ්වාස කරන්න පුලුවන් වුනත් මේ නාගයන් ඉන්නවා කියලා විශ්වාස කරන්න අමාරුයි
Horu thamai.pissuwak hodama
budun wahanse wandenna naga loke naga devyangayo enna puluwan❤❤🙏🙏🙏🙏
🙏subama💛suba dawasak💛💛
💛jayan jaya !💛👊